ගෑවුන තැන කන්න පුළුවන් සුපිරි කඩලකරිය| chickpea curry| kadala curry

  Рет қаралды 33,486

Hot Kitchen

Hot Kitchen

Күн бұрын

Пікірлер: 20
@lovelynovels
@lovelynovels Жыл бұрын
අනේ (සොරි) දුවේ . කමෙන්ට් කරන්න පරක්කු උනා . අදත් ගොඩාක් රසවත් ව්‍යාංජනයක් . කඩල කියන්නෙ ගුණාත්මක බවින් ඉහල ආහාරයක් . දුව කිව්වා හරි. අපි බහුල වශයෙන් කඩල තම්බලා ආහාරයට ගන්න හුරුවෙලා හිටියත් විවිධ ජාතීන් අතර මෙය රසවත් ව්‍යාංජනයක් මෙන්ම නොයෙකුත් කෑම වර්ග සෑදීම සඳහා භාවිතා කරනවා. ඒ නිසාම මෙය වෙනස්ම අත්දැකීමක් වේවි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරිම පිළිබඳව. විවිධ ක්‍රමවලට ආහාර සකස් කරමින් , ඒවා ඉතාම නිහතමානීව අපට හඳුන්වා දීම පිළිබඳ ස්තූතියි වගේම මේ කරන සත්කාරයට දුවට ගොඩාක් පින්. තෙරුවන් සරණයි දුවේ . පරෙස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවබර රාත්‍රියක් ඔයාට. 🙏💐💐💐👌👌👌❤️❤️❤️❤️❤️
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
බොහොම ස්තූති නැන්දෙ.පරිස්සමින් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි සුභ දවසක් වේවා ❤️
@bntoursing
@bntoursing Жыл бұрын
Marvelous your making looks so delicious .watched all my dear sister thanks for sharing this video 🍲👌
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you
@SihinaPiyapath
@SihinaPiyapath Жыл бұрын
නියමයිනේ ඒකනම් ගොඩක්ම රසවත් ගුනවත් රෙසිපි එකක් බොහෝමත්ම ස්තූතී යාළුවා සුභ දවසක් වේවා 🥰🙏
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ සුභ දවසක් වේවා
@singerpathum
@singerpathum Жыл бұрын
බොහෝම රසවත් ව්‍යාංජනයක් හදන හැටි බලන්න 👀 මාත් ආවා නංගි 💕 ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් 👍 වීඩියෝ එක හරිම ලස්සනයි 👌 ඔබට සුභ දවසක් වේවා නංගි 💕
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති අයියෙ සුභ දවසක් වේවා තෙරුවන් සරණයි
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing Good job
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
Godak rasa kamak neda Harima lassanata ediripath kara 🌹🌹🌹
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් සුබ උදෑසනක් වේවා මමත් ආවා කඩල කරියක් හදාගන්න
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ
@Kawshi458
@Kawshi458 5 ай бұрын
Thzzz
@Hotkitchen1
@Hotkitchen1 5 ай бұрын
Thanks for watching
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 ай бұрын
💜️💜️💜️💜️💜️💜️
@Hotkitchen1
@Hotkitchen1 2 ай бұрын
Thank you
@akarshafernando4649
@akarshafernando4649 Жыл бұрын
රහට ඇති මෙික නම් , අවශ්‍ය දේවල් වල ප්‍රමාණයන් දාන්නකො
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති.අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වීඩියෝ එකේ කියනවා
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 31 МЛН
Kerala Style Easy Recipe -  Chickpea Curry  | Kadala Curry
5:26
Village Cooking - Kerala
Рет қаралды 201 М.
Chickpeas are better than meat when cooked in this easy way!
5:44
هدوء الطبخ Peaceful Cooking
Рет қаралды 4,2 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47