No video

ගෑවුන තැන කන්න පුළුවන් මස් වගේ උයන අල කරිය😋| Potato curry| ala curry sinhala| Potato recipes

  Рет қаралды 36,884

Hot Kitchen

Hot Kitchen

Күн бұрын

ගෑවුන තැන කන්න පුළුවන් මස් වගේ උයන අල කරිය😋| Potato curry| ala curry sinhala| Potato recipes
If you like this recipe
Subscribe
Like
Comment
and share
ගෙදර මස් මාළු මුකුත්ම නැති දවසට මේ විදියටඅල කරියක් විතරක් හදාගත්තම ගොඩක් රසට බඩ පිරෙන්නම බත් කන්න පුළුවන්
අවශ්‍ය ද්‍රව්‍ය
අල 300g
රටළුණු ගෙඩියක්
හොදින් ඉඳුණු තක්කාලි ගෙඩියක්
අඟලක ඉඟුරු කෑල්ලක්
සුදුළුණු බික් 5ක්
රම්පෙ කෑල්ලක්
කරපිංචා
කුරුඳු පොතු කෑල්ලක්
අමු මිරිස් කරල් 2 ක්
කොත්තමළ්ලි කොළ
අබ ඇට තේහැදි 1/2
සූඳුරු තේහැදි 1/4
කහ කුඩු තේහැදි 1/4
මිරිස් කුඩු ⁣තේහැදි 1 1/2
මස්කරි කුඩු තේහැදි 1 1/2
ගම්මිරිස් කුඩු තේහැදි 1/4
රස අනුව ලුණු
පොල්තෙල් මේසහැදි 2ක්
වතුර ටිකක්
Thanks for watching
#potato #potatocurry #tomato

Пікірлер: 36
@BarnadethBarnadeth
@BarnadethBarnadeth 21 күн бұрын
Eththatama rasai math heduwa 😊
@Hotkitchen1
@Hotkitchen1 21 күн бұрын
Thank you
@amandi281
@amandi281 26 күн бұрын
Thankyou ❤😊
@M.M.ShehaniMadushika
@M.M.ShehaniMadushika 25 күн бұрын
Mn ada hadanawa 👌💞
@Hotkitchen1
@Hotkitchen1 25 күн бұрын
ගොඩක් ස්තූති
@virajniroshan4430
@virajniroshan4430 8 ай бұрын
මමත් ආවා අල කරිය හදනවා බලන්න සුපිරියි 😍😋😋 ජයෙන් ජය වේවා.! නංගිට 🧡🌼🌼 🙏🙏🙏 තෙරුවන් සරණයි.! පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම
@virajniroshan4430
@virajniroshan4430 8 ай бұрын
තවත් රසවත් කෑම අරගෙන එන්න😊
@Hotkitchen1
@Hotkitchen1 8 ай бұрын
⁣ගොඩක් ස්තූති අයියෙ. තෙරුවන් සරණයි
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 7 ай бұрын
රස පාටයි
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
ගොඩක් ස්තූති
@-lankaweapi8600
@-lankaweapi8600 8 ай бұрын
Akanm harima rasa patai, patath niyami, godak rasata hadana hati kiyala dunna, oyata suba dawsak dear 🌹🌹🌹
@Hotkitchen1
@Hotkitchen1 8 ай бұрын
ගොඩක් ස්තූති ආදරණීය යාළුවේ. සුභ වාසනාවන්ත දවසක් වේවා
@Srilankan_politics-1
@Srilankan_politics-1 3 ай бұрын
ඇත්තටම රසයි❤️ මම අද උදේ ඉව්වා❤️
@Hotkitchen1
@Hotkitchen1 3 ай бұрын
ගොඩක් ස්තූති ❤️
@user-bo3vd7bl9f
@user-bo3vd7bl9f 2 ай бұрын
මම හැදුවා රාහායි
@Hotkitchen1
@Hotkitchen1 2 ай бұрын
ගොඩක් ස්තූති ❤️
@DarshaniSujeewa-dh7ob
@DarshaniSujeewa-dh7ob 2 ай бұрын
❤❤❤❤❤❤❤
@Hotkitchen1
@Hotkitchen1 2 ай бұрын
Thank you
@NadeekaHegodaarachchi
@NadeekaHegodaarachchi 3 ай бұрын
Ou apith haduwa hrima rasai 🙂
@Hotkitchen1
@Hotkitchen1 3 ай бұрын
Thank you so much ❤️
@LakshikaPrasadi-db1in
@LakshikaPrasadi-db1in 2 ай бұрын
Akka රස පාට හින්ද මේ විදිහටම හැදුවා පාට විතරක් නෙමෙයි රසයි අක්කේ. එක පාට වගේමයි නෑ පාටට වදා රහයි
@Hotkitchen1
@Hotkitchen1 2 ай бұрын
ගොඩක් ස්තූති නංගී ❤️
@tinajayamanne6551
@tinajayamanne6551 Ай бұрын
Hi mas kari kudu hada ganne කොහොමද kiyanna puluwan da dear?man lankawe nemei inne.mehe ganna ne. හාල් ගම්මිරිස් කුරුඳු පොතු karadamungu කරාබු නැටි ehema බැදලා thalala hada ganna powder eka da me?
@Hotkitchen1
@Hotkitchen1 Ай бұрын
හාල්, ගම්මිරිස් , කුරුඳු පොතු,කරාබු නැටි,එනසාල්,සූඳුරු ,මාදුරු,රම්පෙ ,කරපිංචා ,කොත්තමළ්ලි කබලෙ බැදලා බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කරගෙන තමයි හදන්නෙ. යූටියුබ් එකේ මස් කරි තුනපහ කියලා search කරන්න.ගොඩක් පැහැදිලිව විස්තර කරන වීඩියෝ තියෙනවා dear
@tinajayamanne6551
@tinajayamanne6551 Ай бұрын
@@Hotkitchen1 Thank you for replying dear.man search karala balannam
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 6 ай бұрын
❤❤❤
@Hotkitchen1
@Hotkitchen1 6 ай бұрын
Thank you
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 8 ай бұрын
ඔක්කොම හොදයි තක්කාලි දාලා උයන එක තමයි අවුල් .
@Hotkitchen1
@Hotkitchen1 8 ай бұрын
තක්කාලි දාන්න කැමති නැත්නම් සියඹලා පොඩ්ඩක් දාන්න. පොඩි ඇඹුල් රසක් ඕන මේ කරි එකට
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 3 ай бұрын
ඔව්,අපේ අම්මා තක්කාලි කන්නේ නෑ
@sameeraprasad1249
@sameeraprasad1249 3 ай бұрын
නැත්තම් ගොරක පොඩ්ඩක් කැලි කපලා දන්න 😁😁
@achintharajaguru5984
@achintharajaguru5984 3 ай бұрын
Mata nam..තක්කාලි kiyanne ala curry ekata nethuwama beri deyak.
@Chathu-Alex
@Chathu-Alex 7 ай бұрын
කෙලත් උනනවා දකිනකොට😂😂
@Hotkitchen1
@Hotkitchen1 7 ай бұрын
Thank you
@P9nthera
@P9nthera 3 ай бұрын
අපිට ඕක නිකන් බත් මුකුත් නැතුව නිකන් කන්න බැරිද?
@Hotkitchen1
@Hotkitchen1 3 ай бұрын
පුළුවන්
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 73 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 73 МЛН