කඩෙන් ගෙනාවා වගේ රසට චිකන් ඩෙවල් එකක් හදමුද | Chiken dewal sinhala recipe | Devilled chiken sinhala

  Рет қаралды 131,209

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

කඩෙන් ගෙනාවා වගේ රසට ඩෙවල් එකක් හදමුද.. වැඩි වැඩ නැතුව නියම රසට ලාබෙට හදා ගන්න පුළුවන්.
○ අවශ්‍ය ද්‍රව්‍ය
1. චිකන් 1Kg
2. ලොකු ලූනු ගෙඩි 2 යි
3. ලීක්ස් දන්ඩක්
4. මාලු මිරිස් කරල් 4 යි
5. තක්කාලි ගෙඩි 2 යි
6. තලපු සුදු ලූණු තේ හැදි 1 යි
7. තලපු ඉගුරු තේ හැදි 1 යි
8. අමු මිරිස් කරල් 5 යි
9. කෑලි මිරිස් මේස හැදි 2 යි
10. සීනි මේස හැඳි 1 යි
11. ගම්මිරිස් කුඩු මේස හැඳි කාලක්
12. සෝයා සෝස් මේස හැදි 1 යි.
13. ලුණු
14. තක්කාලි සෝස් මේස හැඳි 8 - 15 ත් අතර...
15. චිලී සෝස් දැම්මොත් සැර වැඩි කර ගන්න පුළුවන්. අතවශ්‍ය නෑ..
_________________________________________________________
⭕ Special points 👇
1. චිකන් සාමාන්‍ය ප්‍රමාණයට කපාගෙන ලුණු දමා සෝදා ගන්න
2. ඉන්පසු video එකේ වගේ ලුණු ගම්මිරිස් දමා අඩුම තරමින් විනාඩි 20ක් වත් තබන්න. ශීතකරණයේ දානවා නම් විනාඩි 10 ක් වුවත් ඇති.
3. එලවලු තෙල් අර ගන්න. පොල්තෙල් ගන්නවා නම් හොදම එකෙන් ගන්න.
4. තක්කාලි සෝස් හොඳම brand එකෙන් අරගන්න.
ඊට පස්සේ video එකේ වගේ ගින්දර පාලනය කරගෙන පරිස්සමින් ඩෙවල් එක හදා ගන්න. තක්කාලි සෝස් දැම්මට පස්සේ ගින්දර අඩු කරන්න. නැත්තන් සෝස් එක කරකුට්ටන් වෙනවා 😂
ආහ් මේ channel එක subscribe කරලා යන්න හොඳේ 🤗
_____________________________________________________
Thanks for watching us
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Chiken curry powder( s...
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#chiken deval #Athal kitchen #sinhala
#Devilled_chiken
#fride_chikken
#chikendewal
#dewalchiken
#chiken_dewal_resturant
#chicken_dewal
#chikan_dewal
#chikan_deval

Пікірлер: 386
Drink Matching Game #игры #games #funnygames #умныеигры #matching #игрыдлякомпании #challenge
00:26
vampire being clumsy💀
00:26
Endless Love
Рет қаралды 31 МЛН
100km/h Reflex Challenge 😱🚀
00:27
Celine Dept
Рет қаралды 156 МЛН
Devilled Chicken - Episode 223
16:24
Anoma's Kitchen
Рет қаралды 1 МЛН
Drink Matching Game #игры #games #funnygames #умныеигры #matching #игрыдлякомпании #challenge
00:26