පුදුම රසක් තියෙන්නෙ මේ රයිස් එකේ නම් | Basmathi Fride Rice Recipe | Chicken Devilled Recipe | Athal

  Рет қаралды 237,571

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

Today I will tell you how to make a very tasty fried rice from basmathi rice.. In addition, I will teach you to make chicken devilled as a restaurant.. So let's see how to prepare these things in the most delicious way...
🔆 අවශ්‍ය ද්‍රව්‍ය
1. බාස්මති හාල් 1kg
2. කැරට් ලීක්ස් 250g බැගින්
3. තලාගත් ඉඟුරු සුදු ලූණූ මේස හැදි 4
4. බිත්තර 6 - 8
5. කෑලි මිරිස්
6. ගම්මිරිස් කුඩු
7. ලුණු සහ සීනි රස අනුව..
8. සුප් කැට 2 ( දානවා නම් විතරක් )
9. තෙල් 250 ml
♻️ බාස්මතී සහල් මුලින්ම සෝදා 20min පමණ පෙගෙන්න තබන්න.
♻️ ඊට පස්සෙ වැඩිපුර වතුර ප්‍රමාණයක් රත් වූ පසු හාල් දමා තම්බා ගන්න. ( තෙල් මේස හැදි එකක් එකතු කර ගන්න)
♻️ හාල්ටික තැම්බූ පසු වතුර පෙරා බත් එක හොදින් නිවා ගන්න.
🔆 චිකන් ඩෙවල් එක සදහා..
1. චිකන් 1kg
2. තක්කාලි සෝස් 100g
3. ලීක්ස් දණ්ඩක්
4. මාලු මිරිස්
5. අමු මිරිස්
6. ලොකු ලූණූ
7. තක්කාලි
8. ඉගුරු සහ සුදු ලූණු
9. කෑලි මිරිස්
10. ගම්මිරිස් කුඩු
11. සීනි - මේස හැදි 2
12. ලුණු
⭕ අවශ්‍ය එළවලු කැමති ප්‍රමාණයට එකතු කර ගන්න.
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Chiken curry powder( s...
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#Bun_parata #chicken_gravy
If you are running a restaurant as a business you can get the recipe you need. Many restaurants cook my recipes and many have said they are delicious. If you also want my special recipes I will give them to you free of charge.
In addition to this, I have posted on the channel how to make fride Rice, Noodles, Biryani, Short eats, and Curries for the taste of the store. I cordially invite you to watch those videos ❤

Пікірлер: 251
@zunemob2327
@zunemob2327 Жыл бұрын
තවත් මෙි විදියට කෑම හදන්න අපිව දැනුවත් කරන්න ශත්තිය දෛහිර්වය ලැබෙිවා මල්ලි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤❤
@දේශානිභාග්යා
@දේශානිභාග්යා Жыл бұрын
අනේ සුදු බෝලේ, රයිස් එක හරිම ලස්සනයි. රසත් ඇති ඒ වගේ 😘😘😘
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you akkee
@adeeshahomeandgarden303
@adeeshahomeandgarden303 Жыл бұрын
@@athalkitchen සුදු බෝලේ....😃😁හරි.. හරි..😁😁❤️❤️❤️❤️❤️❤️
@chandimaariyarathna3770
@chandimaariyarathna3770 Жыл бұрын
නියමයි රහාපටට තියෙනවා 😋😋😋❤❤❤
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@prasannabuddika4501
@prasannabuddika4501 Жыл бұрын
මන් හැදුවා හරිම රසයි.....❤️😋
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
ගොඩක් රස පාටයි
@girlsr2614
@girlsr2614 Жыл бұрын
Hodata piliwelatama kiyala.dunna malli rasa gena hitha ganna puluwan lankawe hitiya wage denune eth ithin rata ne inne denuwath kalata thanks ❤️❤️
@athalkitchen
@athalkitchen Жыл бұрын
Most welcome akkee 😊❤
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
දැන් ඉතින් exam එකත් ඉවරයි නේ...දිගටම recipes ඕන මල්ලි ❤❤...කොල්ලා ය හෙම්බිරිසාවද මන්දා😢
@athalkitchen
@athalkitchen Жыл бұрын
Ude pandara Dub kare akke. ekai 🥺❤
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
@@athalkitchen එහෙනම් කමක් නෑ ☺️😍😍😍😍☺️
@upekshas6355
@upekshas6355 Жыл бұрын
Heduwe godak rasai thank you
@thushankavindu914
@thushankavindu914 Жыл бұрын
Ftta ❤
@arunasenarath-lu8ns
@arunasenarath-lu8ns 2 ай бұрын
මරු.රස ඇති අනේ❤❤❤❤
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
Godak rasawath recipe akk Thank you so much 💖😍👍
@prasadperera9919
@prasadperera9919 Жыл бұрын
ස්තුතියි ❤
@ajithasanka5205
@ajithasanka5205 11 ай бұрын
🇱🇰අත්තටම ලස්සනයි. කන්න කලින් රස දැනෙනව.🔥🍽️👌
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Ariyatama deyak kiyala dnawa.wasiyata neme.hariyatama curyy ekk kiyala dena kollek..egg curry ekk kwruth ne thawama oya wage kiyala denne.ohe gedi pitin hadNawa kmmeli kmta...❤🙏
@Monika-pj6ri
@Monika-pj6ri Жыл бұрын
Suba dawasak bohoma esthuthei budu saranai
@starlovers7088
@starlovers7088 Жыл бұрын
Man haduwa meka harima rasai. Thank you😊
@chatuishana5662
@chatuishana5662 Жыл бұрын
Oyage recipe mama try kala malli.. Harima rasata awa. 😍 good luck malli
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you akki
@Wimukthini
@Wimukthini Жыл бұрын
Meka kade rasama enawada
@Manuu912
@Manuu912 Жыл бұрын
බඩ දරු අම්ම කෙනෙක් වෙලා ඉන්න මං මේක කොහොම බලන්නද??කෙලත් ඉනුවා😢
@athalkitchen
@athalkitchen Жыл бұрын
Anee 🥺❤❤
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
පව් අනේ ලගකවත් හිටියනම්
@Manuu912
@Manuu912 Жыл бұрын
@@diliniashika4540 ane..wachanetath ස්තුති
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
@@Manuu912 ♥️♥️♥️
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Oya kiyanna lagama adare kenekta hadala devi.api laga hitiyanam hadala denawa patiyo❤❤❤❤😢😢😢
@lihinikoshila8795
@lihinikoshila8795 Жыл бұрын
ඉක්මනට හදන්න ඕන ඒක නම් 🥺🥺❤️
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you nangi
@surajsanjeewaoiiiuuyyyhuiu312
@surajsanjeewaoiiiuuyyyhuiu312 3 ай бұрын
නියමයිනේ 🎉
@sewwandibhagya2979
@sewwandibhagya2979 Жыл бұрын
ඒකේ ලස්සන 😮
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you nangi
@YeharaNugawela
@YeharaNugawela 3 ай бұрын
හරිම ලස්සනයි .අපිටත් එනවද ටිකක් 😊❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Godak hodai rasatama ati rata wadakarana apita hoda deyak basmatine mehe tiyenne godak sthuti 🎉🎉🎉
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Thnqq..❤❤ e wok eka gaththe kohenda?
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
නියමයි තමයි ඉතිං වැඩක් කරොත් ....
@dinushanimali1954
@dinushanimali1954 3 ай бұрын
Oya nam super
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
ලස්සනට තියෙනව රස පටයි🎉🎉🎉
@developer-vs
@developer-vs Жыл бұрын
ඉක්මනට 1M gahamu ape amma channel ekata vada oyaaudata yanna ona echcharai ❤
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you sahodaraya
@Sanjeewakumara-g8b
@Sanjeewakumara-g8b 11 ай бұрын
Supnlpu😊🤣😃😄😄
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing ❤
@athalkitchen
@athalkitchen Жыл бұрын
welcome dear 😊❤
@Erandijayamali-d4q
@Erandijayamali-d4q Жыл бұрын
😋😋😋😋රස පාටයි😋😋😋
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@fathimarikasa5227
@fathimarikasa5227 Жыл бұрын
semma 👌😍😋
@srimathifernando5424
@srimathifernando5424 Жыл бұрын
Dakkama penawa puthe rasai kiyala hadalama kiyannako budusaranai puthata
@athalkitchen
@athalkitchen Жыл бұрын
Theruwan saranai Aunty 😊❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
නියම රසයි රස 👍 ජයවේවා තෙරුවන් සරනයි
@sagithsomathlaka2185
@sagithsomathlaka2185 Жыл бұрын
ඔයාගේ විඩියෝ ගොඩක් ලස්සනයි
@Tomandjerry02492
@Tomandjerry02492 Жыл бұрын
චිලි පේස්ට් ekak hadana widiha kiyl dennko
@kasunbulathsinhala8281
@kasunbulathsinhala8281 Жыл бұрын
Huga dawasakin awe.kolla godak diyunu welane .jaya wewa ❤❤
@DilakshiKavindi-vs7jq
@DilakshiKavindi-vs7jq Жыл бұрын
Aiye rasa karka natiwa hadnna kiyla dennko mam kamti na rasakara walata
@madushikajayamali5839
@madushikajayamali5839 Жыл бұрын
Ambo eka nam rasa patai....❤❤
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
❤️❤️සුපිරි 👌
@udayangaVishwajith
@udayangaVishwajith Жыл бұрын
Atthatama sooper
@farahkitchensecrets1394
@farahkitchensecrets1394 Жыл бұрын
So delicious and very tasty and yummy and healthy and unique recipe 😋 best wishes for you 😋 God bless you 😋 😊 you are my KZbin family 👪 member 👌 all the best ❤ 😋 good afternoon 🎉
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear. Stay tuned ❤
@Adahgsgdgc
@Adahgsgdgc Жыл бұрын
Machan me බාස්මතීද nath nam කීරි පුන්නි ද? , දැන් 1kg කීයද?( OYA Gththa jathiya )
@pghansika698
@pghansika698 Жыл бұрын
Ammo mn haduwa 😦rasa nm kiyla wadak na supiri 😍♥️
@kumaridisanayake1657
@kumaridisanayake1657 Жыл бұрын
👍👍👍👍👍👍
@erandagsenarathna1308
@erandagsenarathna1308 Жыл бұрын
Niyamaiii aaa
@CharithJ
@CharithJ Жыл бұрын
Subscribe button ekata mokakinda ban aninne hoyaganna bari wuna aninna ekak 😂😂
@IshiniSenani
@IshiniSenani Жыл бұрын
Ammoooo😮😮
@phantomecho8732
@phantomecho8732 Жыл бұрын
Ela kollek ... bs
@hansiamarasinghe9708
@hansiamarasinghe9708 Жыл бұрын
Ammoo Rasa pata😋
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
සූපිරි සහෝදරය බූදූ සරනයි
@nilukamanohari1736
@nilukamanohari1736 Жыл бұрын
Superb . Quality .tnks for sharing .good luck
@athalkitchen
@athalkitchen Жыл бұрын
Most welcome dear 😊❤
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
ගොඩක්රසපාටයිස්තුතියිගොඩක්❤❤👍👍
@dammiperera7262
@dammiperera7262 Жыл бұрын
Oya haduwe dewal ne pigane thiyenne badapu chikan ne😮
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
Super ❤❤❤
@ThulinduThishan-q3t
@ThulinduThishan-q3t Жыл бұрын
ela
@nspgunawardana1277
@nspgunawardana1277 Жыл бұрын
Thank you
@madusankadilhan2667
@madusankadilhan2667 8 ай бұрын
kadaa kolitiya ganna ba.
@shehanchanadana1323
@shehanchanadana1323 Жыл бұрын
good job my dear
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Superb good luck 👍👍👍👍❤❤❤❤❤❤
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@ranganisilva2857
@ranganisilva2857 Жыл бұрын
Thanks ❤
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
මාළු මිරිස් එක්ක ලූනු කුට්ටි විදිහට කපලා තක්කාලි දාපු වෙලාවෙම දැම්මනම් fresh පෙනුමක් තියාගන්න තිබ්බා😏
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
ඊලඟ වීඩියෝ එක උඹ හදහන් 😂
@nadee...
@nadee... Жыл бұрын
ඇත්තටම වීඩියෝ එක හොදයි.. අපි බොරු කියනවද අනේ අපේ ආතල් kitchen boyට්..නියමයි ඉතින්..😍👌
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you akkeee
@puretrading-n2g
@puretrading-n2g Жыл бұрын
Ganiyek oya kama eka haduwanam paya 2 nalawa nalawa hadai ape kaleth kala
@JeevaniDammika-tj4em
@JeevaniDammika-tj4em Жыл бұрын
Good...❤❤❤
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
❤thanks
@nilaniwitharana1058
@nilaniwitharana1058 Жыл бұрын
Niyamai
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Godak sthuthi putha
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
Ammo dakiddi Meka danma Kanda hithenawa.api Meka Dan dakke.patta busy bro API me dawas wala.thanks,god bless 🙏
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@veronicaperera8253
@veronicaperera8253 Жыл бұрын
Super video ❤
@LearnwithHASI
@LearnwithHASI 9 ай бұрын
rasa paatai🥰🥰😊
@Sihinasihina-j8d
@Sihinasihina-j8d 9 ай бұрын
soya sos on nedda
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
පරක්කුයි නේ ඔයා . 😢 මම දානෙකුත් දුන්න ගියසතියේ . ඔයාගෙ බත් එකක් හැදුවේ . පිං මල්ලි හොදේ
@athalkitchen
@athalkitchen Жыл бұрын
Theruwan saranai Akki 🥺❤❤
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
හාමුදුරුවන්ගෙ ටිකට් කපලැයි දැන් 😂
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
@@liyoshiyona හාමුදුරැවන්ට නෙවේ ඩාලිං මං දානේ දුන්නේ බබා හම්බ වෙන්න ඉන්න අම්මිලා දෙන්නෙකුට 😌
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
@@Samanalee00Ann අහ් ඒක හොඳයි ඈ ✌️
@priyankalakmi4515
@priyankalakmi4515 Жыл бұрын
​@@Samanalee00Ann7😊😊
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් 🙏 මමත් ආවේ රයිස් එකක් කොහොමද සුපිරි යට හදාගන්නේ කියල බලන්න ❤
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@wimalsusantha4545
@wimalsusantha4545 Жыл бұрын
Maru athal
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@Hashane683
@Hashane683 Жыл бұрын
සුපිරි
@MadushukaSewwandi
@MadushukaSewwandi Жыл бұрын
Mekata godaaaaak thank
@athalkitchen
@athalkitchen Жыл бұрын
welcome dear 🥺❤
@ruvinikarunaratne6991
@ruvinikarunaratne6991 Жыл бұрын
Niyamai. Athal kollek channel eka karanne
@isurumaduranga2196
@isurumaduranga2196 Жыл бұрын
අයියා video edit කරන app එක මොකක්ද? පුලුවන් නම් කියන්නකෝ ලොකු උදව්වක්🥲🙏
@athalkitchen
@athalkitchen Жыл бұрын
Kinemaster Eka malli. Play store eken newei gaththe. eke Watermark wadinawane. G chrome eken Ara gaththe. 😊
@isurumaduranga2196
@isurumaduranga2196 Жыл бұрын
@@athalkitchen Thankx ayye ❤️
@piyumikaivon
@piyumikaivon Жыл бұрын
අම්මෝ 😢 😋😋
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@d.i.p3221
@d.i.p3221 Жыл бұрын
Thanks brother 💛💛💛
@athalkitchen
@athalkitchen Жыл бұрын
Most welcome dear 😊❤
@prabodhyasachinthani1370
@prabodhyasachinthani1370 Жыл бұрын
super❤️
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
මරු😋😋😋
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
Maru thaniyama inna apita
@chandithasilva8550
@chandithasilva8550 Жыл бұрын
Patta raha athiii❤😊😊😢
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear. aniwarenma
@AccAcc-v5j
@AccAcc-v5j 2 ай бұрын
👍❤
@nimaliliyanage4613
@nimaliliyanage4613 Жыл бұрын
ඒකනං මරැ
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@Kavinda290
@Kavinda290 Жыл бұрын
Patta
@theepasiva2773
@theepasiva2773 Жыл бұрын
Plz english ingredients and prepare method plz plz
@FAFA-cr3oe
@FAFA-cr3oe Жыл бұрын
Super bro thank you 🇦🇪
@SHAN-un8vr
@SHAN-un8vr Жыл бұрын
මරු 👌
@ridmisewwandi9472
@ridmisewwandi9472 Жыл бұрын
ෂෝක් අනේ 🥺🥺🥺🥺🥺🥺
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you nangi
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 7 ай бұрын
Basmathi hal 1kg den keeyada danne nethi nisa ahanne
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 7 ай бұрын
Me dawas wala
@YummywithNadee
@YummywithNadee Жыл бұрын
😋😋😋wow
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
Good
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you dear
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
😋😋😋😋👍🏾👍🏾👍🏾👍🏾
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
Basmathi nethuwa digati hede thiyena bath ekak thamai kadawal wala ganne.e hal warge mokakda ? Kiri sambth nemei.basmathith nemei
@thilinadilshan8708
@thilinadilshan8708 Жыл бұрын
Ayi rice ekata sauce jathi damme naththe.👈
@diliniashika4540
@diliniashika4540 Жыл бұрын
එක්සෑම් ඉවරද කොල්ලෝ... 😍😍😍
@athalkitchen
@athalkitchen Жыл бұрын
Ou akke 😊❤
@Theyorker_york
@Theyorker_york Жыл бұрын
නියමයි අවියා
@athalkitchen
@athalkitchen Жыл бұрын
😊❤ Thank you machan
Thank you 😅
00:15
Nadir Show
Рет қаралды 46 МЛН
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 44 МЛН
ෆ්‍රයිඩ් රයිස් හදන රහස් ක්‍රමය.
9:48
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 122 М.