"අරුම පුදුම ඇඳිරිනීති පුඩිම" | Curfew VS Pudding

  Рет қаралды 876,582

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 1 000
@නදීපෙරේරා
@නදීපෙරේරා 4 жыл бұрын
Nice video ... මොලයක් තිබ්බට මදි, බුද්ධිය තියෙන අය තේරුම් ගනීවි ❤️❤️❤️❤️👌👌👌
@kushansathsara5181
@kushansathsara5181 4 жыл бұрын
ඒක පට්ට ස්ක්‍රිප්ට් එක... නියම වැඩක් දෙන්නගෙන් 👍❤.. කවදාවත් උඩින් පල්ලෙන් වීඩියෝ බලලා කමෙන්ට් දාන්න එපා.. මේකේ සමහර කමෙන්ට් දැක්කම හිනාව නවත්තගන්න බෑ... 😂
@Smigglebyjoa
@Smigglebyjoa 4 жыл бұрын
Kushan Sathsara eka nam aththa
@liyan_bp6113
@liyan_bp6113 2 жыл бұрын
Awadanayen balanne na ohe yannan wale balala mooda comments danawa 😅
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ඔයා කියෙව්වට දිනූ අක්කිනෙ හැදුවේ. කමක් නෑ කොහොම උනත් Thank you . මාත් හෙට හදනවා 😍😊💚
@Shyd-v8x
@Shyd-v8x 3 жыл бұрын
මේක හැදුවා...🥺 හරිම රසයි!!! Thank you ඔය දෙන්නටම... ♥️😘😘♥️
@doverathnayake8238
@doverathnayake8238 2 жыл бұрын
නියපොතු වවපු සාරංග uncle 😄😄
@nirosdharmadasa8598
@nirosdharmadasa8598 4 жыл бұрын
පුඩිමක් තියා මාරි බිස්කට් එකක් වත් හොයාගන්න නෑ සාරංග අයියේ අපේ ගෙදර නම්. Only cream cracker. ඒකත් හෙට වෙනකොට ඉවරවෙයි..😂😂
@dimuthusanchitha8519
@dimuthusanchitha8519 3 жыл бұрын
😃😃😂🤗
@musicmakesmemad5761
@musicmakesmemad5761 4 жыл бұрын
රසම රසයි වගේ හදලා බලන්න ඕනි මේ විදිහටත් ....thanks saranga and 3 sisters ...❤👌🌼😊
@manukaprabhath6091
@manukaprabhath6091 4 жыл бұрын
අඩේ අන්තිම ටික බලද්දි තමයි සිද්දියක් තෙරෙන්නේ,ෆට්ට බං,ක්‍රියේටිව් ඒක ❤️
@tharanya7133
@tharanya7133 4 жыл бұрын
Video එක හරියට බලලා තේරුම් ගත්ත නැති උන් බොරුවට බනිනවා 😂 sri lankan people 🙏
@achalaishara6130
@achalaishara6130 4 жыл бұрын
Yashmini Tharanya eka aththa..
@vihangagunarathna7517
@vihangagunarathna7517 4 жыл бұрын
සිරාවටම බං❤
@sachinijayawardena5425
@sachinijayawardena5425 4 жыл бұрын
Eka aththa ape minissunta adayak hoyan nathuwa innama ba eka me lankawe hatine sis
@shashikodithuwakku1139
@shashikodithuwakku1139 4 жыл бұрын
Ane ow appa
@dinelkadilshani8383
@dinelkadilshani8383 2 жыл бұрын
දිනක්ශිනෙ හදන්නෙ 😂 බලන්නකො ලස්සනට වවපු නියපොතු ටික 😂 සාරංග වවයි නියපොතු
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 2 жыл бұрын
ශා..ඒක මරු..දෙන්නා දෙපැත්තෙ ඉඳන් කරපු වැඩක්..වෙනස්..නියමයි..♥️
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 Жыл бұрын
සාරංග අයියා ලොකූ මහන්සියක් වෙලා පුඩිම හදන්න 🤣🤣🤣🤣❣️
@nadikanadika5050
@nadikanadika5050 4 жыл бұрын
කමක් නැහැ කොහොම හරි පුඩිම හැදුවනෙ රසයිනේ හැමෝම සතුටු උනානේ🙄😂❤️❤️❤️
@kaviclouds8298
@kaviclouds8298 4 жыл бұрын
දිනක්ශි හදන්නේ ඕක.ඒකනේ කියන්නේ curfew ඉවර උනාම ඔයාගේ කෑල්ල දෙන්නම් කියලා
@rishugirl4363
@rishugirl4363 4 жыл бұрын
අනේ නියමයි පුඩිමනම් කන්න හිතෙනවා දැක්කට පස්සෙ...😁 සාරන්ග අයියා මරු වැඩනෙ කරන්නෙ අපිත් හදනවා...❤️❤️❤️❤️
@roshfernando2632
@roshfernando2632 4 жыл бұрын
මේක අපේ මිනිස්සුන්ගෙ හැටි මං හිතන්නේ දෙයක් හරියට තෙරුම් නොගෙන මිනිස්සුන්ට නිකරුනේ දොස් කියනවා.ඕපාදූප හොයන්න යූ ටියුබ් බලන කට්ටිය වැඩි කියලයි මට නම් හිතෙන්නේ.මොනා උනත් වීඩියෝ එක මරු අයියේ🤗🤗
@Sintha-bara-lonthe
@Sintha-bara-lonthe 4 жыл бұрын
නංගි හදලා
@roshfernando2632
@roshfernando2632 4 жыл бұрын
@@saranga-dinakshie බාගෙට වීඩීයෝ එක බලලා කමෙන්ට් කරපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😁😁😁😁
@Oshani95
@Oshani95 4 жыл бұрын
සාරංග අයියගෙ අත් දෙක..... nails..... හරිම ලස්සනයි 🙈🤣❤️
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
video එක ඉවර වෙනකම් බලන්න. එතකොට ඔහොම කියන එකක් නැහැ
@shashimadushani3941
@shashimadushani3941 3 жыл бұрын
🤣
@dilkidissanayake6719
@dilkidissanayake6719 3 жыл бұрын
වීඩියෝ එක අන්තිම වෙනකං බලන් නැතුව මෝඩ comments දාන්න එපා🤣✋
@afdd3185
@afdd3185 4 жыл бұрын
හරි මහන්සිය ඇති නේද සාරංගට බිස්කට් පුඩින් හදලා ( 💅💅💅 ) 😂😂😂
@harithachandula7083
@harithachandula7083 4 жыл бұрын
එහෙ හදනවා , මෙහෙ ඩබින් එක දෙනවා . ඒක පට්ට . වෙනස්ම විදියක් .
@chathurijayakody4093
@chathurijayakody4093 4 жыл бұрын
සාරංග අයියගේ අතනේ වැඩේ.. 🤣 අන්තිමට ඉතිං ගෑණු ළමයෙක්ම තමා නේ හැදුවේ
@sushensuhansi452
@sushensuhansi452 4 жыл бұрын
ඔයාල දෙන්නා හරි ශොයි අනේ.මේ වගේ විඩ්යෝ තව දාන්න එතකොට අපිට කම්මැලිකමක් නැතුව ඉන්න පුලුවන් .මම ගොඩක් ආදරේයි දිනක්ශි අක්කා ඔයාට 👍👍👍
@sunithapodisadu8148
@sunithapodisadu8148 4 жыл бұрын
ඔයා ගොඩක් නිහත මානී චරිතයක් අයියේ බුදු සරනයි
@isuruadishana6883
@isuruadishana6883 4 жыл бұрын
හරි ඉතින් සාරන්ග විස්තර කරනව දිනක්ශි හදනව වෙන්න බැරිද මොකද වෙන්නෙ....
@දේදුනුමාපිටිගම
@දේදුනුමාපිටිගම 4 жыл бұрын
අනිවාර්යයෙන්
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
ඉතින් ඒක එහෙම කිව්වම හරිනෙ
@sahannadira6247
@sahannadira6247 4 жыл бұрын
Obata Ai u kohoma karath
@dulanjaleeyashodha8464
@dulanjaleeyashodha8464 4 жыл бұрын
Aththamai
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 жыл бұрын
Eka thama wenne ithin neda. 😂😂😂😂😂
@imalshaprashani8155
@imalshaprashani8155 4 жыл бұрын
වීඩියෝ එක නියමයි 👌 ඒකේ අමුතුම ක්‍රියේටිව් ගතියක් තියනවා.. Keep it up 👆 💖
@wasa.9753
@wasa.9753 4 жыл бұрын
FB page එකක මොකක් හරි භාන්ඩයක් මිලත් එක්කම post කරපුවහම ඒකෙ දිග...ටම price please, price please කියලා comment වැටෙන සම හරක් ඉන්න මේ රටේ, මේ video එක බාගෙට බලලා නිකං ගොන් comments දාන එකේ පුදුමයක් නෑ...😂 it was a useful, creative and fun video. We enjoyed! Keep it up! 👍🏾
@slautodrive
@slautodrive 4 жыл бұрын
ඇයි බං.. මේකේ ඉන්න සමහර එවුන් මේක පට්ට සීරියස් ගන්නේ?? කොමඩියක් පෙන්නුවත් ඒකේ Sherlock Holmes හොයන්න යනවනේ...
@shyamaleeperera6232
@shyamaleeperera6232 9 ай бұрын
my sons favourite... thank u for sharing amazing recipe....
@MADUWAH
@MADUWAH 4 жыл бұрын
සම හරක්ට තේරෙන්නෑ සාරංග අයි⁣යේ ගනන් ගන්න එපා. ඉවර වෙනකන් නොබලපු අය තමයි කෑගහන්නේ😍😍
@dimugunawardhana7470
@dimugunawardhana7470 4 жыл бұрын
මේක තමයි මං ඔය දෙන්නගෙ ආසම video එක....🤭මරු වෙනස්ම විදිහකට කරලා තියෙන්නේ...pudding එකත් රසයි වගේ 😋♥️
@shashi4287
@shashi4287 4 жыл бұрын
අයියෝ දැන්නෙ හරියට වැඩේ දැක්කේ. ෆිරිජ් එකට අත දැම්මේ සාරංග අයියා උනාට එළියට ගන්නකොට තිබුණේ දිනක්ෂි අක්කගෙ අත. අක්කා හදලා ගෙදර හැමෝටම දීලා අයියටත් එවන්නම් කියලා කියන්නේ. හැමෝටම පාළු මේ දවස් වල පොඩි හරි සතුටක් ගේන්න අයියා ජොලියට වීඩියෝ එකක් කළාම මොකෝ. 🥰🥰
@Nilukionline
@Nilukionline 4 жыл бұрын
අයියෝ මේ මිනිස්සූ.දෙයක් තෙරුන් ගන්න බැරුව කියවන දෙවල්.බොරුවටද කොහෙද වටේ යන්නෙ.ඒ වෙලවේ හැටියට මරු video එකක් මෙක.ඇත්තටම ශොක්
@krishanimanjula4974
@krishanimanjula4974 3 жыл бұрын
මට නම් ප්‍රශ්නයක් pudding එක හදනවා කිව්වේ කවුද දැන් හදන්නේ කවුද ඒකට කමක් කවුරු හැදුවත් දෙන්නම එකයිනේ Yum Yum😋😍❤
@lalithsamantha903
@lalithsamantha903 4 жыл бұрын
කාලා දවස් තුනක් ස්වයං නිරෝධායනය වෙලා වීඩියෝ එකක් දාන්න.. එතකොට අපිත් හදාගෙන කන්නම් 😂😂😂
@Thilini579
@Thilini579 4 жыл бұрын
We made it, super delicious. Thanks for the recipe. 😊
@priyangani2549
@priyangani2549 4 жыл бұрын
Big cream valata pudding packet ekai Kiri koppa ekai dalath cream eka hadanna puluvn nescafe vala pongavala nice buisket valin hadala balanna ekath rasai any way thank u very much all the best
@kavishathejani5993
@kavishathejani5993 3 жыл бұрын
මෙ විඩියෝ එක බලපු බාගෙට බාගයක්ගෙම මොලයක් නැ තෙරුම් ගන්න..🤣🤣
@kaushalyathenuwara9694
@kaushalyathenuwara9694 3 жыл бұрын
ඔයාට ත්
@kavishathejani5993
@kavishathejani5993 3 жыл бұрын
@@kaushalyathenuwara9694 😁හී
@liyan_bp6113
@liyan_bp6113 2 жыл бұрын
Kiyala wadak na 😂😂
@kavishathejani5993
@kavishathejani5993 2 жыл бұрын
@@liyan_bp6113 හුම් 😁
@Vindya_N
@Vindya_N 3 жыл бұрын
Looks sooo good. I will definitely try this. Is cooking chocolate dark or milk?
@gayannissankanissanka9690
@gayannissankanissanka9690 4 жыл бұрын
නියපොතු වවපු කෙල්ලෙක් 💖💖
@sandamuthurajapaksha5615
@sandamuthurajapaksha5615 3 жыл бұрын
Meka mn hduwa.. marama rasai.. Aye Christmas ekatath hdanwa.. oyalath hadala balnna.😋❤️😋
@SLHometec
@SLHometec 4 жыл бұрын
සාරංග අයියාගේ අත් දෙක කෙලෙක්ගේ වගේ පටත් කරලා 👍👍😛😛😛😛😛😄😄👌👌
@yasanthisandareka5004
@yasanthisandareka5004 3 жыл бұрын
Hmm
@rifayafasry8230
@rifayafasry8230 4 жыл бұрын
Got an I idea of making Desserts Saranga Ayya...Thank you so much .....😍😍😘😘..And also you're funny...I love your character
@thushangaperera6757
@thushangaperera6757 4 жыл бұрын
යකෝ මේ මිනිස්සු මේවාට ඕනේ බඩු සේරම ස්ටොක් කරන් ඉදලද ඒ කියන්නේ 🤔 අපිට පාන් පිටි ටිකක්වත් හොයාගන්න නෑ
@jesikasewminisewmini211
@jesikasewminisewmini211 4 жыл бұрын
ඔව් නේ 😆😆😆
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
Mona unath kathawa athta
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
දිනක්ෂි හැදුවේ😭♥️♥️♥️♥️♥️ සාරංග ලකුණු දාගත්තේ☺️❤️❤️❤️
@GAGANofficial20
@GAGANofficial20 4 жыл бұрын
කොරෝනා හැදිලා මානසිකව වැටිලා ඉන්න අපිව හිනැස්සුවට පිං 😂😂😂😂
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 8 ай бұрын
ඕක නේද ඩින්ක්ශි අක්ක හැමදාම හදන චෝක්ලට් බිස්කට් පුඩින් එක ❤😋🤭
@youtubeaddictor4752
@youtubeaddictor4752 4 жыл бұрын
Hahahaha this is funny. Anyway thank you for the recipe Dinakshie😉 It looks really yummy. Haven't tried making biscuit pudding with whipped cream. Will try❤ The funniest thing about the video is some of these people couldn't understand the whole point of this video😂 Saranga looked cute Dinakshie looked pretty. Hope you'll comeup with another recipe Saranga, with the help of Dinakshie of course😂❤ Much love to you both.
@rekaranaweera5939
@rekaranaweera5939 2 жыл бұрын
😂
@kalinirihana8952
@kalinirihana8952 3 жыл бұрын
Woooow !!!!!!!! ...........Fantastic .........Thank you so much !!!!!
@sirisena7669
@sirisena7669 4 жыл бұрын
කමෙන්ට් දාන්න කලින් video එකේ අග බලලා හිටපල්ලා... 😂😂😂😂
@shakishaki2388
@shakishaki2388 4 жыл бұрын
මෙයාල පුඩින් කනව. අපට පාන් කියන්න බැරිව ඉන්නව
@salithasulochana5523
@salithasulochana5523 4 жыл бұрын
වීඩියෝ එකක් බලලා තේරුම් ගන්න බැරි උන්නේ බන් ඉන්නේ 😂😂
@nilminimadushani5030
@nilminimadushani5030 4 жыл бұрын
Aknm athe yakoo me mnusaya 4aka allgana edagna ennawa kiylwath tharnadda
@dulanjaleeyashodha8464
@dulanjaleeyashodha8464 4 жыл бұрын
😂😂😂😂😂😂
@meniktharuka3805
@meniktharuka3805 4 жыл бұрын
Most people hadnt watch the full vedio. 😂 they are assuming many more things. They cant take a joke easily . They ara getting serious. We will never stand as a nation as a country any day .... Where they can release muds they will do in one seconds..... gossiping blaa...blaa.. blaa....
@mishastar2366
@mishastar2366 4 жыл бұрын
Ekanam atta . E denna gewal dekaka inne . Akka hadanawa eyala gedara idan. Aiya visthara karanawa eyala gedara idan
@indikaindika8745
@indikaindika8745 Жыл бұрын
සුපිරි වැඩක් බලන්න බලන්න ආසයි
@sugathsugath2110
@sugathsugath2110 3 жыл бұрын
අත කෙල්ලෙකගේ කියලා දැක්කෙ මම විතරද 🤭🤭👀👀
@varunijay1055
@varunijay1055 3 жыл бұрын
Na na mmath dakka .
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
හදන්නේ දිනක්ෂි
@akilaviraj6243
@akilaviraj6243 Жыл бұрын
Paw ane harima mahansi athi saranga aiyt pudding ek hadala.anthima reaction ek thm patta.niyamai aiya.hmdm sathutim inn oyala.bs.dennatama adarei 😍😍❤❤
@hirunirathnayake5687
@hirunirathnayake5687 4 жыл бұрын
ඇයි අප්ප මේක බලල තියෙන මිනිස්සු බාගෙට බලන්නෙ... 😂😂😂
@Operera3414
@Operera3414 2 жыл бұрын
Dinakshi හදලා එයාම best pudding කියනවා 😂💔 💜💜💜💜💜💜
@srilankanshorts
@srilankanshorts 4 жыл бұрын
මේ දෙන්නා එකට ඉන්නවා කියලා පෙන්නන්න මාර කට්ටක්නෙ කන්නෙ පව් බං මුන්🤣🤣🤣🤣🤣🤣🤣
@isanibartdayviselanka880
@isanibartdayviselanka880 4 жыл бұрын
Attatama oyada hadanna
@amiamiweerasinghe3408
@amiamiweerasinghe3408 4 жыл бұрын
U eheda koheha inne paw Ara umali
@GiftShopSrilanka
@GiftShopSrilanka 4 жыл бұрын
sampurna video aka balanna appa😂
@manushakavinda6044
@manushakavinda6044 4 жыл бұрын
අනිවාරෙන් බන්
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
@@amiamiweerasinghe3408 ඒ දෙන්නා ඩිවෝස් වෙලා ගොඩක් කල්.
@dancewithme4586
@dancewithme4586 3 жыл бұрын
අනේ ඒ වීඩියෝ එක..ශෝක් හිතන්න දෙයක් තියෙයි..creative idea 1k..Nice video 😘😘
@pppalliyaguruge4975
@pppalliyaguruge4975 2 жыл бұрын
මහත්තුරු හදමු කීවට ..😲හැමදාම වගේ මහත්තුරු කියෝපු එක තමයි කලේ නේද? ..😁😁😁 නෝනා හදනකොට මහත්තයා විස්තර කථනේනම් කරන බව පෙනුන.. !😂😂😍🌷🌹❤️😇
@hashinimadushika8350
@hashinimadushika8350 8 ай бұрын
බුදුසරණයි ❤
@prabodasirimanna3093
@prabodasirimanna3093 4 жыл бұрын
යකෝ භාගෙට භාගයක් comment කරලා තියෙන්නේ සම්පුර්ණ video එක නොබලනේ,
@sanjeewakarunarathna8208
@sanjeewakarunarathna8208 3 жыл бұрын
Best
@mishelwijethunga9487
@mishelwijethunga9487 4 жыл бұрын
එතකොට සාරංග අයිය නේල් පොලිශ් ගාල ඉන්නෙ ඇයි
@gimshanperera4973
@gimshanperera4973 4 жыл бұрын
Ambooo
@idesigns3709
@idesigns3709 4 жыл бұрын
eka thama mmath baluwee
@damithageeth795
@damithageeth795 4 жыл бұрын
Lol
@nadeenadeera4321
@nadeenadeera4321 4 жыл бұрын
Math comment karanna awe eka kiyala 😂😂😂😂😂
@saduniaththanayeka420
@saduniaththanayeka420 4 жыл бұрын
☺️☺️☺️☺️☺️
@sumudugnanapala3039
@sumudugnanapala3039 4 жыл бұрын
Podi sarcastic scene ekak thiyenne. අපේ ගොබ්බ යක්කුන්ට ඕවා තේරෙන් නෑ බ්‍රෝ. ලද බොලද හින්දි පඩංගු බලන ගොන් හැත්තට පරිකල්පන ශක්තියක් නෑ මේ වගේ දෙයක් තේරුන් ගන්න. ඔයා එල. සුභ
@Thiviru_premarathne
@Thiviru_premarathne 4 жыл бұрын
සාරංග අයියා කව්ටෙක්ස් ගානවා කියලා දැනගත්දි උබලගෙ වයස කීයද
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
මම පොඩි කාලේ ඉදලම ආස කරන actor කෙනෙක් තමයි ඔයා සාරංග අයියේ...
@binumenu4702
@binumenu4702 4 жыл бұрын
දිනක්ෂි නෙද හදන්නෙ. ,🥰🥰
@ravinduviraj7100
@ravinduviraj7100 4 жыл бұрын
Mawath subscribe karala bell icon ekath obagen yanna yaluwe....
@binumenu4702
@binumenu4702 4 жыл бұрын
@@ravinduviraj7100 onna ehenam subscript Kara,🦄👍👍👍👍
@kaluwadewaweeralatha6141
@kaluwadewaweeralatha6141 2 жыл бұрын
එක නියමයි 🥰🥰🥰
@aj_bgm
@aj_bgm 4 жыл бұрын
ගැනු අතකුත් වගේ නිකන් 😹 හදපු එක්කෙනාම හොඳයි කිව්වනේ 😇😸
@chamoda772
@chamoda772 3 жыл бұрын
Haduwe dinakshi..aiyi ekwath pen ndda ganu athak kiyla..😂😂😂
@supermusicpoint2008
@supermusicpoint2008 4 жыл бұрын
Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai.suba anagathayak.
@iroshimathukka1779
@iroshimathukka1779 4 жыл бұрын
Some people's so silly 😜, enjoy guys and plz stay safe all of you💌
@yohandesilva511
@yohandesilva511 4 жыл бұрын
අනේ aiye. කට්ටිය කියනවා ඔයා නෙමේ මේ දිනක්ෂි අක්කි කියලා. ඔයාගේ අතක් නෙමේ කියලා. ඒ උනාට ඔයාට ගොඩක් thnks 👌.අපි මේ දවස් වල ගෙදරට වෙලා කම්මැලි කමෙන් ඉන්නේ. මාත් මේක හදනවා. ගොඩක් thnks aiye👍💓
@yohandesilva511
@yohandesilva511 4 жыл бұрын
Ow aiye ඕවා ගණන් ගන්න එපා 👍
@PrabashaAshinsa
@PrabashaAshinsa 4 жыл бұрын
ගොඩක් එවුන් video එක තේරැම් නොගෙන හරි සම්පූර්ණයෙන් බලන්නෙ නැතුව හරි තමා comment කරල තියෙන්නෙ.
@ranikagunawardena8770
@ranikagunawardena8770 Жыл бұрын
What a great chef
@jaliyagunasekara486
@jaliyagunasekara486 3 жыл бұрын
සාරන්ග අයියගෙ අත් දෙක ගෑනියෙක්ගේ වගේ😂😂
@koriyanbts1246
@koriyanbts1246 3 жыл бұрын
Atita
@binethsauranga5259
@binethsauranga5259 3 жыл бұрын
ඒකතමා බන්
@dinalicaldera7946
@dinalicaldera7946 3 жыл бұрын
I made it step by step like u said. And it was delicious
@prabashwaribasnayaka7678
@prabashwaribasnayaka7678 4 жыл бұрын
අයියෝ coment දැක්කම හිනා යනවා අනෙ.🙈🙊ඉතින් ඇත්තටම video එකෙන් පෙන්නන්න උත්සහා කරලා තියෙන්නෙත් සාරාංග හැදුවා වාගෙ පෙන්නුවට ඇත්තටම දිනක්ශි හදනවා කියලා තමානෙ𒧚එකනෙ කෆියු වලින් පස්සෙ ඔයාගෙ කෑල්ල එවන්නම් කියන්නෙ🤣
@malkirozana2351
@malkirozana2351 4 жыл бұрын
Eka thama mamath baluwe..aiyoo ane manda me minissunam😂
@DIL387
@DIL387 4 жыл бұрын
Kattiya video eka iwara wenakn balala na ekai...🤣
@themashagimhani7964
@themashagimhani7964 4 жыл бұрын
Attatama comment walta hina yanwa..seriously ...mona tharan gonda meyala...eke anthima wenakan baluwama eka therenawa..ona gonekta...kiyala wadak na..apooo
@natashamalki1331
@natashamalki1331 4 жыл бұрын
Eka nam aththa... koheda ithin.. me minissu
@geethakumari2735
@geethakumari2735 4 жыл бұрын
බොරුව උනත් ලස්සනයි.සතුටුයි
@ashanpolwaththa8648
@ashanpolwaththa8648 4 жыл бұрын
ඕයි සාරංග.ටමුසේ නෙවෙයි හදන්නේ.පිරිමි අපිටත් නින්දා කරනවා😂😂😂
@SS-vf5cd
@SS-vf5cd 4 жыл бұрын
මොංගල්ම තමා රටේ අවධානම් තත්ත්වය විහිලුවට ගන්න එපා .😣😣
@thilakshiwijethilaka1863
@thilakshiwijethilaka1863 4 жыл бұрын
Monwa unath mama asa oya dennta oya denna hodta macth wenwa ❤❤❤ ..kuru monwa kiuwth oyala oyalge gmana ynawa aka dekkma twath happy.... dont worried apita minisu kiyana dewla nawthanna be nee.. .neda aka nesa twath me wage video danna 👍👍
@navz8419
@navz8419 4 жыл бұрын
ආසම නලුවා♥
@Don-px1fe
@Don-px1fe 6 ай бұрын
Whip Cream කලින් add නොකර කන වෙලාවට උඩින් දාගත්තා නම් තමයි මරු
@prabashigunasena957
@prabashigunasena957 4 жыл бұрын
Are those saranga's fingers? OMG so girlish❤
@sandunibhagyasolomansz
@sandunibhagyasolomansz 4 жыл бұрын
Dead 🤣🤣🤣
@annabelle4150
@annabelle4150 4 жыл бұрын
Prabashi Gunasena lol.. was about to ask the same. From the hands that prepared it we know how honest Saranga is.. 😂
@HAAW1996
@HAAW1996 4 жыл бұрын
Why don’t you watch the video till the end and decide later? 😂
@samanthaarandara3447
@samanthaarandara3447 4 жыл бұрын
😂
@madavimanohari5008
@madavimanohari5008 4 жыл бұрын
අනේ හරිම lassani .
@gimhaar
@gimhaar 4 жыл бұрын
කාටද මතක පේශල අයියගේ champion star එකට ඇවිල්ලා shanudri ඇන්ටි අපිට බිස්කට් පුඩිං හදන විදිහ කියලා දීපු එක 😍🙈
@Startpixie12
@Startpixie12 Жыл бұрын
You didn’t mention how much whip cream we need 😢
@lelelele1659
@lelelele1659 4 жыл бұрын
I tried it's yummy thanks
@pabodhakatuwandeniya330
@pabodhakatuwandeniya330 4 жыл бұрын
හැබැයි මේක හදන්නේ නම් ඔයාගේ නෝනා පොඩ්ඩ නේද.. ඒනම් මේක රස ඇති කොහොමත්... ❤❤❤😘😘😘
@brols7718
@brols7718 4 жыл бұрын
එක්කො කියන්න ඔනි දිනක්ශි අක්කයි මමයි කියලා,
@maleeshamalshani2165
@maleeshamalshani2165 4 жыл бұрын
Eka thamai
@senathsadeesha4598
@senathsadeesha4598 4 жыл бұрын
Ithin kawru haduwath ubta moko😂😂
@GiftShopSrilanka
@GiftShopSrilanka 4 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක බලන්නැතුව කෑ ගහන අය ප්වු අප්පා
@sanjumax5102
@sanjumax5102 4 жыл бұрын
දිනක්ෂිගේ අත් දෙකනේ යකූ ඔය 😂 සිංහලයා මොක නැතත් අඩුපාඩු හොයන්න ඇඳ හොයන්න හපනා කියලා අමතක උනාද 😂
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
oune
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
අනේ ඔවි අඩුවක් නැතුවම පිහිටලා
@loritaperera102
@loritaperera102 4 жыл бұрын
ඒක මරු 🤣💪🏾
@madufearnado9043
@madufearnado9043 4 жыл бұрын
Wow yami❤
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
මරු අනේ ඔයාලා ආදරේ හිතෙනවා ගොඩක්
@susthibro1871
@susthibro1871 4 жыл бұрын
දිනසිගේ කුකුදෙක 🤣💔
@ShashinidRajapaksha
@ShashinidRajapaksha 9 ай бұрын
සාරංග අයියා පව් නේද හරි මහන්සි ඇති පුඩින් එක හදලා , දිනක්ශි අක්ක ගෙ හම අයියගෙ නම
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 жыл бұрын
සමහර කමෙන්ට් කියවපුවාම හිනාවෙන්නෙ කොහෙන්ද කියලා හිතාගන්ඩ බැහැ😂 විඩියෝ එකෙන් කියපු දේ නොතේරුන එවුන් ආයේ සැරයක් විඩියො එක මුල ඉඳන් බලලා අවසානෙදි කියන එක හරියට අහලා බලපන් 😂😂
@a.s.w.9619
@a.s.w.9619 4 жыл бұрын
දිනක්ෂිට ඉතින් මේ ඔක්කොම ගෙදර තියෙනවද මේ curfew අස්සේ 😮.
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
පුතා ඔයා දිනක්සිලයි ගෙදර ද ඉන්නේ
@roshaniindika1366
@roshaniindika1366 4 жыл бұрын
Hoooooooo
@sonaliroshen3419
@sonaliroshen3419 4 жыл бұрын
Onnathi magulak na game camarawakda koheda 😂
@shanilkaaththanayaka5994
@shanilkaaththanayaka5994 4 жыл бұрын
@@sonaliroshen3419 😂
@SumaliPramudika
@SumaliPramudika 4 жыл бұрын
Aiyo eka maru kollonge kata vithrai saranga aiya visthranm karai api epe hadanna owa
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
මෙහෙමත් ප්‍රශ්න 🙈🙈 | Our first YouTube Q&A
28:44
Saranga - Dinakshie Online
Рет қаралды 460 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 41 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Baby frock stich kree buhut he asan treqy se // how to make baby frock
8:28
Beauty Heart Collections
Рет қаралды 2
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 130 М.
hamburger cheeseburger big mac whopper #gmod
0:24
DRЫNDA
Рет қаралды 2 МЛН
тгк - hahalivars
0:48
HAHALIVARS
Рет қаралды 2,2 МЛН
亀さんの甲羅は交換可能!? #animation #cartoon  #turtleshell
0:17
しっぽだけ変身たぬっぽ tanuppo_anime
Рет қаралды 23 МЛН