චොකලට් කස්ටර්ඩ් පුඩිම | ඕනම පාටියකට හදන්න රසම රසයි | chocolate custard pudding | no eggs-no gelatin

  Рет қаралды 12,833

nira S

nira S

10 ай бұрын

චොකලට් කස්ටර්ඩ් පුඩිම රසට ලස්සනට. ඕනම පාර්ටි එකකට ගෙදරම මේ වගේ කෑම හදාගන්න. වැඩි වැඩ නෑ ලේසියි. දිව්‍යලොක රසද මේ....ම්ම්ම්ම් පුදුම රසක්.බිත්තර නෑ, ජෙලටින් නෑ, කෝර්න්ෆ්ලා නෑ, වරදින්නේ නැතුව ලස්සනට හදන්න
චොකලට් පුඩින්ග්
කස්ටර්ඩ් පුඩ්න්ග්
චොකලට් මූස් රෙසපි
චොකලට් පුඩිමක් ලේසියෙන්
Chocolate pudding recipe
Chocolate custard pudding
Easy pudding recipe
Nira S pudding recipe
bath kala kanna pudding
bath kala kanna sweet
chokalat puding
puding recipe sinhala
pudim recipe sinhala
1. • අමුද්‍රව්‍ය 3න් රසම රස...
2. • කිසිම පිටි වර්ගයක් නැත...
3. • ක්නීඩ් නොකර ගෙදරම පාන්...
#chocolate_pudding #chocolate_custard_pudding #no_eggs #milk_pudding #bath_kala_kanna_dewal #sweet #puddingrecipe

Пікірлер: 40
@suneethafranando2732
@suneethafranando2732 4 ай бұрын
❤ ඔයාටත් දිගාසිරි වේවා ! 🙏 හරිම රසවත් කියලා මම හිතනවා ,😊 මමත් හදන්නම් ඔයාට බොහොම ස්තුතියි 🌹
@pushpanilanthi6984
@pushpanilanthi6984 4 ай бұрын
ස්තුතියි නිරා දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරනයි ❤️
@nadeekawijewardana8830
@nadeekawijewardana8830 3 ай бұрын
Thank you so much. Deegausha obatath.
@nermalignermalig8222
@nermalignermalig8222 2 ай бұрын
Godak Sthuthi ❤🙏❤
@methlishanika4791
@methlishanika4791 10 ай бұрын
Wow eka
@swarnadias5846
@swarnadias5846 10 ай бұрын
Thank you dear ❤
@Skwsamanthi
@Skwsamanthi 10 ай бұрын
සුපිරිම 👌...ස්තුති ඔයාට..🌹🌹🌹❤️❤️❤️....
@minhaelson5865
@minhaelson5865 10 ай бұрын
Wow very nice
@EasySwimwithSam
@EasySwimwithSam 10 ай бұрын
Looking delicious
@nirupagamage2684
@nirupagamage2684 10 ай бұрын
Wow
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 10 ай бұрын
සෝක් ලස්සනයි රස්ත්
@malagunasekara3124
@malagunasekara3124 10 ай бұрын
👍❤
@sithijaperera784
@sithijaperera784 10 ай бұрын
ammmooo maruu
@chathurikapriyadarshani5786
@chathurikapriyadarshani5786 10 ай бұрын
Thank u අක්කේ ..සුපිරියි හොදේ.👍
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
හදන්න හොඳේ
@MaheshMunasingha-kq4vu
@MaheshMunasingha-kq4vu 4 ай бұрын
😮😮😮😮❤❤❤❤
@sumuvlogs1
@sumuvlogs1 10 ай бұрын
❤❤
@SumuduKrishantha
@SumuduKrishantha 10 ай бұрын
හරිම පැහැදිලියි කියල දෙන විදිය.. ගොඩක් අය මේ විදියට කියල දෙන්නේ නැහැ.. Thanks අක්කා 😊
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 10 ай бұрын
eka rasa patai
@kumarilanka5197
@kumarilanka5197 10 ай бұрын
ඇ..දිව්‍යලෝක රස මේ වගේද
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
හුගක් රසයි වගේ❤❤
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
රසම රසයි හදලා කමෙන්ට් කරන්න
@nimesha9671
@nimesha9671 9 ай бұрын
ගොඩාක් රසයි වගේ😋 අක්කී චොක්ලට් පවුඩර් කියන්නේ කොකෝවා පවුඩර් වලටම නේද.
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
ඔව් ඔව්
@nimesha9671
@nimesha9671 9 ай бұрын
ස්තුතියි අක්කි ❤️❤️
@priyanganierangika6108
@priyanganierangika6108 7 ай бұрын
Repley ekak danna 🤔😘🙏🏼
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
කිරි පිටි මේස හැඳි 2-3
@priyanganierangika6108
@priyanganierangika6108 7 ай бұрын
Pitikiri gannawanm mesa hadi kiyak piti danna oneda❤
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
2-3 ගන්න ඩියර්
@priyanganierangika6108
@priyanganierangika6108 7 ай бұрын
Ok thanks oyata apita thwa rasa recipii hadala videyo danna labenna kiyala prartana kranawa 🙏🏼👍❤💜
@madusajayanath7716
@madusajayanath7716 10 ай бұрын
දන්නේ නැති නිසයි අහන්නේ අක්කි ඇලුමිනියම් භාජන වල හැදුවට කමක් නැද්ද.හරියට සෙට් වෙයිද
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
ඔව් ඔව් හදන්න. තාච්චියක හදන්න.
@madusajayanath7716
@madusajayanath7716 10 ай бұрын
Thank you♥️ akki..
@madusajayanath7716
@madusajayanath7716 10 ай бұрын
අක්කි 1kg කේක් එකක් icing කරන්න ඕනේ අමුද්‍රව්‍ය වල ලිස්ට් එකක් දාන්න පුලුවන් ද.නැත්නම් ඔයාගේ වීඩියෝ එකක ලින්ක් එක හරි දාන්නකෝ.මට හොයාගන්න බැරි උනා ඒකයි
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
sudoo man icing cake karala na. eka kattiya wadiya balanne nane. oya youtube eke wena channel ekakak balanna kella@@madusajayanath7716
@sithijaperera784
@sithijaperera784 10 ай бұрын
hadanna yana badu thamai ganan ammooo
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
කස්ටර්ඩ් පවුඩර් ගනන් නම් ඒ වෙනුවට කෝර්න්ෆ්ලා චුට්ටයි වැනිලා ටිකයි යෙලෝ කලර් ටිකයි දාන්න. චොකලට් පවුඩර් වලට නම් ආදේශකයක් නෑ ඉතින්. සොරි
@Danceclass1148
@Danceclass1148 10 ай бұрын
Custerd powder pkt ekama 100i.chocolate powder eka tamai chuttak wadi..e wenuwata milo danna pluwan neda?
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
ow@@Danceclass1148
@niraSrecipes
@niraSrecipes 10 ай бұрын
ow mata waraduna milo ganna puluwan@@Danceclass1148
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 18 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
На сколько опасна рыба меч?
0:40
Fact Fusion
Рет қаралды 5 МЛН
Необычное растение! 😱🌿
0:27
Взрывная История
Рет қаралды 4 МЛН
REAL OR FAKE?
0:10
dednahype
Рет қаралды 12 МЛН
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 41 МЛН