මෙච්චර රසට පුඩිමක් හදන්න මෙච්චර ලේසියි කියල මංවත් හිතුවෙ නෑ Chocolate & Coconut Pudding - Kusala

  Рет қаралды 174,173

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 189
@ShashiMadhu-ed2yf
@ShashiMadhu-ed2yf Жыл бұрын
අක්කා මම මේ ඔයාගෙ පොල්කිරි පුඩින් එක හදලා ඉවර වුණා විතරයි , චුට්ටක් කාලා බැලුවා මම හැදුව ගමන්ම , හරිම රසයි , ඔයාට "ගොඩාක් පිං ඒ වගේම ගොඩාක්ම ස්තූතියි මේ වගේ හරිම පහසුවෙන් රසම රස කෑම හදන්න අපිට කියලා දෙනවට " බුදුසරණයි අක්කා ඔයාටත් පවුලේ හැමෝටමත් ! නිදුක් නීරෝගීව සතුටින් ඉන්න හැමදාමත් :) 🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤ ස්තුතියි නංගි..ඉක්මනින් හදලා ..නියමයි..
@ShashiMadhu-ed2yf
@ShashiMadhu-ed2yf Жыл бұрын
@@KusalasSimpleLife ❤️
@olivejohns5240
@olivejohns5240 Жыл бұрын
I made it. It tastes really good
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs Жыл бұрын
? ? 😊😊
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs Жыл бұрын
Vood
@bandulacooray2590
@bandulacooray2590 Жыл бұрын
ඔබ මාද්‍යට දැක්වූ බොහොමයක් අතුරුපස මා නිවසේදී සාදා බැලුව. ඇත්තටම ඒ සියල්ලම ඉතාරසවත් ප්‍රනීත අතුරුපස. වියදම අඩු ඉතා කෙටි කාලයකින් සාදාගතහැකි ප්‍රනීත රසවත් අතුරුපස.......
@ChalithaKasun
@ChalithaKasun 5 ай бұрын
එක ලස්සනයි ඒ වගේම නිර්මාංශ අපිටත් රස බලන්න පුළුවන් හින්දා ගොඩක් ස්තුතියි 🙏
@malkanthipdr8384
@malkanthipdr8384 Жыл бұрын
ඉතාමත් පැහැදිලිව හොදින් කියලා දුන්නා ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
@susanliyanapathirana862
@susanliyanapathirana862 Ай бұрын
අක්කේ මම ඔයාගේ Recipes නිතරම හදනවා. හරිම ලේසියි හරිම රසයි.❤
@indikapriyadarshani4873
@indikapriyadarshani4873 Жыл бұрын
අත්තටම ඔයා හදන කැම හරිම රසයි වැඩි වියදමක් යන්නෙත් නැහැ අක්කේ oyata බුදු සරණයි
@seethaperamuna7285
@seethaperamuna7285 Жыл бұрын
මමත් පොල් කිරි පුඩීම හදාගත්ත ,ඔයාට ගොඩාක් ස්තුතියි.බුදු සරනයි
@SumuduKrishantha
@SumuduKrishantha Жыл бұрын
හැමදාමත් අලුත් කෑමක්.. හරිම ආසාවෙන් බලන චැනල් එකක්.. Thanks for sharing
@shehararathnayaka
@shehararathnayaka 6 ай бұрын
මම තනියම හදපු අලුත් කෑමක් පිලිවෙලට හැදුවනන් ඒ හැදුවෙ ඔයාගෙ වීඩියෝ බලලා..ආදරෙයි ඉතින්😍❤️
@drums8336
@drums8336 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් අක්කේ ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවාට..කටට කෙල උනනවා ඔයා හදන කෑම දැක්කාම..ජේසු පිහිටයි
@kuruppuachchi3980
@kuruppuachchi3980 Жыл бұрын
Thank you very much your recipes are simple and easy and law price.god bless you 🙏 🙏🙏💐
@RoshaniMadu-y7g
@RoshaniMadu-y7g 3 ай бұрын
Man ada heduwa godak rasai.. mahaththayai babala dennai asawen kewa. Thank you me wage easy recipes kiyala denawata.
@priyangianoma6895
@priyangianoma6895 Жыл бұрын
කලින් එකක් මන් හැදුවා රසයි ස්තුති ඔයාට
@mojonewslk
@mojonewslk Жыл бұрын
හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.
@IreshaDilhani-l2y
@IreshaDilhani-l2y 10 ай бұрын
Aththatama watinawa godaaaaaak 🎉
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
අක්කේ ඔයා ගැන දෙයක් කියන්නම ඕනී..ඔයා හදන හැම කෑමක් බීමක්ම හදන්න කියල දෙන වෙලාවෙම අපිටත් හදන්න පුලුවන්...ඒ මොකද ගන්න අමුද්‍රව්‍ය ගෙදර හැමවෙලේම තියෙන නිසයි..හරිම සරලයි..ස්තුතියි අක්කේ...❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි නංගි ..මටත් ඕන ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් ඒව කියා දෙන්න..නැත්නම් අපි කොයිතරම් වීඩියෝ කළත් වැඩක් නෑනෙ. 😍
@sampathchathuranga1187
@sampathchathuranga1187 Жыл бұрын
👍👍👍
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 Жыл бұрын
Meka nm ettama etta💗
@NdeekaChandani
@NdeekaChandani Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
@@KusalasSimpleLife adarei mage akki 😍
@hansakawshallya7938
@hansakawshallya7938 Жыл бұрын
ඒ පුඩිම හරිම cute appaaaaaaaa🥺🥺😛😛😛♥️♥️♥️🤗
@sarathrajarathna5743
@sarathrajarathna5743 Жыл бұрын
නියමයිනේ 💙💙💙
@indikasamankumara9787
@indikasamankumara9787 10 ай бұрын
Math oya kiyala dena keema hadanawa harima rasai.❤
@pushpairangani9014
@pushpairangani9014 Жыл бұрын
Mamath අනිවාර්යයෙන්ම hadanawa,,,,,oya kiyala දීපු vidiyatama thamai me para thunapaha, badapu thunapaha dekama haduwe 🙏
@mohammadnazeer6001
@mohammadnazeer6001 Жыл бұрын
I love all ur recipes!!! Everything is unique Thank u
@TeenaFernando-ii6jr
@TeenaFernando-ii6jr 8 ай бұрын
TankOyata
@AnuraJayanthi-x9n
@AnuraJayanthi-x9n Жыл бұрын
එක නම් මරු නන්ගි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඉතා ඉක්මනින් හැදුවා දැක්කා රස ඇති කියා හිතෙනවා
@srimaniweerathunga3948
@srimaniweerathunga3948 3 ай бұрын
😮Oyage hama kamakma hari rasai bohoma pin
@ChandraLatha-k9o
@ChandraLatha-k9o 3 ай бұрын
harima rasai mamat ahala baluwa thanks
@fareedaghani9334
@fareedaghani9334 Жыл бұрын
Balanakotama lassanai hadanna oney thankyou
@sujithsamarathunga3221
@sujithsamarathunga3221 10 ай бұрын
Dekakkma haduwa.rasatama awa.tankyou
@amaralalani4265
@amaralalani4265 Жыл бұрын
මමත් හදලා බලන්නකො ඔයාට ජේසු පිහිටයි බුදු සරණයි ස්තුති ❤️🙏
@KumuduniMallika-ye5wm
@KumuduniMallika-ye5wm 8 ай бұрын
Api hadala balannam adu wiyadam yana krema thawa danna nangi
@vidyanivijayamala5716
@vidyanivijayamala5716 Жыл бұрын
මාරි බිස්කට් පුඩිම ඊයේ හැදුවා ඒක ගොඩාක් රසයි ලබනසතියෙ මේක හදනවා මම බිත්තර නොකන නිසා මේවා හරි වටිනවා ඔයාට බොහොම ස්තුතියි මම මීට පෙරත් ඉල්ලීමක් කලා චොප්සි රෙසිපි එකක් දාන්න පුලුවන්ද බුදුසරණයි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
Ok dear ..මං අනිවාර්යයෙන් කරන්නම්
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
බුදු සරණයි .
@ejaharshini1648
@ejaharshini1648 Жыл бұрын
Thank you. Looks yummy. Can we use freshmilk instead of coconut milk?
@ayranganichithralatha4504
@ayranganichithralatha4504 11 ай бұрын
Mama haduwa tanks rasai
@fathimasharmila1331
@fathimasharmila1331 Жыл бұрын
thanks akka.oyage recepies harima saralai.Rasai.♥♥
@nilankajayawardhana528
@nilankajayawardhana528 Жыл бұрын
Harima leesi
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 Жыл бұрын
Thanks nangiyo hadanna pahasuwen puluwan kama kiyala deneata wadi viyadamakuth nahane neda
@chathuwedage6757
@chathuwedage6757 Жыл бұрын
මම මේ දැන්මම හදනවා අක්කේ, රස නම් හදන්න කලින්ම දැනෙනවා 😂😂thanks අක්කේ ❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@sarojiniwijesuriya6601
@sarojiniwijesuriya6601 10 ай бұрын
Rasa patai ❤❤❤❤❤
@RaniduJayanga
@RaniduJayanga 2 ай бұрын
Frig eke dannama oneda?eliye thibboth set wenne nathi weyida?
@lilianjayasinghe6229
@lilianjayasinghe6229 Жыл бұрын
Very nice thanks God bless good night
@kumudugamage5029
@kumudugamage5029 Жыл бұрын
@mrcocplayers3640
@mrcocplayers3640 Жыл бұрын
Hama kamakma onama kenekuta pahasuwen adu eeyadamen hadaganna keyadena oba tumeyata stuti
@anushapriyanthi2815
@anushapriyanthi2815 Жыл бұрын
Thanks ane oyata.❤
@SumithraKodikarachchi
@SumithraKodikarachchi 3 ай бұрын
කෝන් ෆව ඕනේමද
@Sayurikalpana12
@Sayurikalpana12 4 ай бұрын
👍👍👍👍👌👌👌❤
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs Жыл бұрын
0:00 0:00 0:00
@malikesampatha2499
@malikesampatha2499 Жыл бұрын
Meka ta conflover venuvata pampiti hri nadda akke
@ChamilaHarshani-r2v
@ChamilaHarshani-r2v Жыл бұрын
Akke math heduwa hariyata awa❤❤❤❤
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 Жыл бұрын
Bala hiriyah rasak denenawa.😂 bohomahma pin.Theruwan saranai. ❤🙏😇
@DenuvanNirjala
@DenuvanNirjala 3 ай бұрын
😊😊
@maneldissanayake3551
@maneldissanayake3551 3 ай бұрын
ස්තූතියි ඔයාට දුවේ
@sajeewanishamani7838
@sajeewanishamani7838 Жыл бұрын
Pol kiri wenuwata fresh milk dannath puluwanda ?
@wasanthakumari5876
@wasanthakumari5876 Жыл бұрын
Harima rasai patai❤❤❤❤
@AmithaPriyanganai
@AmithaPriyanganai 3 ай бұрын
🌷🌷🌷
@elomafrancis9343
@elomafrancis9343 Жыл бұрын
Thanks very much it's easy to make so lovly
@elomafrancis9343
@elomafrancis9343 Жыл бұрын
God bless u
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@nirmalijaynthi5601
@nirmalijaynthi5601 11 ай бұрын
THANKS KIYA DUNNATA
@DamiantiOman
@DamiantiOman 3 күн бұрын
👍🏻❤️❤️❤️❤️
@romanydesouza7255
@romanydesouza7255 Жыл бұрын
Thank you so much ❤
@nimesha9671
@nimesha9671 Жыл бұрын
පිටිකල පොල්කිරි වලින් මේ පුඩිම හදන්න පුළුවන් ද ආන්ටි.(චොක්ලට් පවුඩර් ගන්නවනම් කපපු මේස හැදි ද පුරවපු මේස හැදිද ගන්න ඕන)
@JayawathiRathnayakaRathnayakam
@JayawathiRathnayakaRathnayakam 5 ай бұрын
Milo. Natuwa. Bareda❤❤❤
@subodhafernando5020
@subodhafernando5020 Жыл бұрын
Pol kiei wenuwata,fresh milk danna barida?
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
අක්කි මන් අනිවාර්යයෙන් ඔයාගේ කෑම හදනෝ 😋😋
@RimzanFarloon
@RimzanFarloon Жыл бұрын
Fresh milk ekete corn flour danne puluwande 😊❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤👍👍
@slvibes4706
@slvibes4706 Жыл бұрын
Thank you very much Mrs
@lalanipriyadarshani397
@lalanipriyadarshani397 Жыл бұрын
❤❤❤Niyamai
@MaheshMunasingha-kq4vu
@MaheshMunasingha-kq4vu Жыл бұрын
Thanks godak
@patrishiyapereraperera9240
@patrishiyapereraperera9240 Жыл бұрын
Pol kiri wenuwata piti kiri ganna barida akke oyage recipes shook😊🥰
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් ..පොල්කිරි හොඳයි නෙ ඉතින්
@kamanigangaperies159
@kamanigangaperies159 Жыл бұрын
Mekata nescafe danna බැරිද ?
@chandaniweerasingha2580
@chandaniweerasingha2580 Жыл бұрын
මම දැන් බලන්නේ කුසලස් සිම්පල් ලය්ෆ් විතරයි ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍😍😍😍
@Samarakonbanda-o4z
@Samarakonbanda-o4z Жыл бұрын
Thanks nanga
@ushani9571
@ushani9571 Жыл бұрын
Mmm yummy yummy
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤😍😍😍😍
@yashobhaabayasekara1598
@yashobhaabayasekara1598 Жыл бұрын
Maggie පිටි කල පොල් කිරි ගන්න පුලුවන්ද
@palithananayakkara7133
@palithananayakkara7133 Жыл бұрын
Pes milk danna nerida,
@madhukadilhani2085
@madhukadilhani2085 Жыл бұрын
Coco powder dala hadannath puluwanada.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව්...පුළුවන් මේස හැඳි 3ක් දාන්න
@maanisamarasingha8971
@maanisamarasingha8971 Жыл бұрын
Puluvan kivva ne
@Sachinidammika-w5y
@Sachinidammika-w5y Жыл бұрын
Coco powder danna puluwanda miss
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් ..මං කිව්ව වීඩියෝ එකේ ඒක
@fathimarukshana
@fathimarukshana Жыл бұрын
Akka mekata corn flour nethuwa gelatin daanawanam kochcharak pramanayak daanna onida
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
මේස හැඳි 2 ක් දාන්න..ජෙලටින් දානදනම් ගොඩක් හොඳ ෆ්‍රෙෂ් මිල්ක් ..
@rihaarihaarihaarihaa9081
@rihaarihaarihaarihaa9081 Жыл бұрын
Mathh
@dammiliyanaarachchi2842
@dammiliyanaarachchi2842 Жыл бұрын
Thanks ❤️
@lakshansanjaya9567
@lakshansanjaya9567 Жыл бұрын
Thank you 👌👌
@milanthikaishani6205
@milanthikaishani6205 Жыл бұрын
Rasa patai godak.hadanna ona
@JeewanthaMalith
@JeewanthaMalith Жыл бұрын
❤❤❤❤
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
mevage kema hadanna kohomada ane resipis oyalage molayata anne
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍 පරිකල්පනය කියන්නෙ ඒකට😍
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 Жыл бұрын
🌹🌹🌹🌹🌹❤❤❤🤗🤗🤗😋😋😋😋😋 woooow.
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
❤❤❤😊
@Shalika-o9y
@Shalika-o9y 17 күн бұрын
අක්කෙ කොන් ෆලව වෙනුවට ගන්න දෙයක් නැද්ද
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Jelatin danna puluwanda akke.kochchara danna onada.
@dinesheranga1651
@dinesheranga1651 Жыл бұрын
Kiyannako
@UdariUdari-f2p
@UdariUdari-f2p Жыл бұрын
❤❤❤❤❤
@Liyo537
@Liyo537 Жыл бұрын
@gangadilrukshi-et9um
@gangadilrukshi-et9um Жыл бұрын
Iye pani roti haduwa heta meka hadanawa..
@chandrikasamarasuriya6470
@chandrikasamarasuriya6470 Жыл бұрын
😊
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
adama hadanna oni maru
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
😍😍😍😍
@indranifonseka5379
@indranifonseka5379 Жыл бұрын
❤❤❤
@gakgeetha
@gakgeetha Жыл бұрын
Wow can I make this pudding with fresh milk
@NETHMINETHMINR
@NETHMINETHMINR Жыл бұрын
අක්කෙ පිටිකල පොල් කිරි වලින් බැරි ද ?
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
හදලා කියන්න mmm❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍👍👍👍❤❤❤
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 Жыл бұрын
👌👌🥰🥰
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤👍👍
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 10 ай бұрын
ඔයාගෙ කෑම ජාති රසයි
@bhagyasewwandi6402
@bhagyasewwandi6402 Жыл бұрын
Conflour aniwaryayida
@gamingchamiya642
@gamingchamiya642 Жыл бұрын
Coonflower venuvata monvda danna
@bhagyasewwandi6402
@bhagyasewwandi6402 Жыл бұрын
@@gamingchamiya642 hmm
@madumanathunga9858
@madumanathunga9858 Жыл бұрын
මේක ෆ්‍රිජ් එකේ අනිවාර්යයෙන් දාන්න ඕනිද??
@readytoknow
@readytoknow Жыл бұрын
Thanks
@chamodlakshan7308
@chamodlakshan7308 Жыл бұрын
Ane පුළුවන් නම් කෝන්ෆ්ලවර්,ජෙලිටින්,බිත්තර,ඊස්ට් මුකුත් දාන්නෙ නැති පුඩින් එකක් හදන විදිය කියල දෙන්න බැරිද?😢😢😢
@PremalathaJayaweera-h8m
@PremalathaJayaweera-h8m 10 ай бұрын
කෝන්පලවර් වෙනුවට කුරක්කන් පිටි අරන් ඔය විදියට හදාගන්න
@chamodlakshan7308
@chamodlakshan7308 10 ай бұрын
@@PremalathaJayaweera-h8m thanks
@JiminPark-DarkMoon
@JiminPark-DarkMoon 10 ай бұрын
කෝන් ෆ්ලා දාන්නම ඕනීද
@nuwanbandara6620
@nuwanbandara6620 5 ай бұрын
කොන්ෆ්ලා කියන්නේ ඉරිගු පිටිද
@bandujayasinha9096
@bandujayasinha9096 Жыл бұрын
❤❤❤❤👍👍❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@bandujayasinha9096
@bandujayasinha9096 Жыл бұрын
Hadana kema Hari sarala,hadanna lesi,❤️❤️❤️sthuthi
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 26 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 1,7 МЛН
Chocolate Biscuit Pudding Very easy method by Kusala's Simple Life
9:28
Kusala's Simple Life
Рет қаралды 57 М.