චොකලට් ස්විස් රෝල් එකක් නිවැරැදිව හදමු. How to make chocolate Swiss rolls. (Cooking Show)

  Рет қаралды 36,066

Travel With Chef

Travel With Chef

Күн бұрын

Пікірлер: 142
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
ගොඩක් රස ඇති. හදලා බලනවා අනිවාර්යයෙන්ම. ඔබ තුමාබොරු වැල්වටාරම් නැතුව අවශ්‍ය දේ හරියටම කියලා දෙනවා. ගොඩක් ගරු කරනවා ඔබට.......තෙරුවන් සරණයි
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@hnelle7677
@hnelle7677 3 жыл бұрын
බොහොම ස්තූතීයි චෙෆ්.. wipping cream, heavy cream, thick cream....වගේ විවිධ නම් වලින් හඳුන්වන ක්‍රීම්වර්ග ගැන ඒවා වල වෙනස්කම්, භාවිතා කරන අවස්ථා ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද චෙෆ්.. Thanks a lot..
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
බොහොම ස්තූතියි චෙෆ් මේ වගේ වටිනා දෙයක් නිවැරදිව විස්තර කිරීම ගැන. soft එකට රසවත් චොකලට් කේක් එකක්, හදන විදිය ත් කියලා දෙන්න.
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
අනේ ඔව් අපි බලන් ඉන්නවා
@nadumihin758
@nadumihin758 2 жыл бұрын
Mama me cake akath haduva.ada haduve. Godak rasae. Harima lesie .thank you chef.
@thisunijayawardane4065
@thisunijayawardane4065 3 жыл бұрын
ඔබතුමාගෙන් බලාගෙන හිටපු recipe එකක්. බොහොම ස්තූතියි ! ඔබතුමාගේ recipe එකට පොල් කේක් හැදුවා . මම කාපු රසම පොල් කේක් එක එයයි. මෙවන් රසවත් කෑම කියලා දෙනවාට ඔබට බොහොම පින් ! ඉදිරියටත් ඔබේ සේවය බලාපොරොත්තු වෙමු. තෙරුවණ් සරණයි !
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@champrikagallage5077
@champrikagallage5077 3 жыл бұрын
Chef dan video eka start Eka perfect awidagena awith city eka penna gena start kirima kohomath Chef ge wada perfect ea recipe eka waw thank you. colours harima lassanai good luck perfect 👍👍👍👍
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@samanthikakumari6927
@samanthikakumari6927 3 жыл бұрын
Thank you sir. Godak asawen balan unnu recipe ekak. Thanks again.
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 3 жыл бұрын
Thank you so much for sharing your knowledge with us. Another must try recipe chef Desha . Your butter bread pudding was a hit at my home. It turned out very well. May the triple gem blessings for you and your family.🇨🇿
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@harshani5554
@harshani5554 3 жыл бұрын
බොහොම සරලව කියලා දුන්නා ස්තූතියි,Pull up cake එකක් කියලා දෙන්නකො චෙෆ්.
@nadeekakumari2189
@nadeekakumari2189 8 ай бұрын
Mamath hadannawa chefge resapi eka
@roshiskitchen
@roshiskitchen 3 жыл бұрын
Thank u chef ..... Godak lesi widiyata kiyala denawa.. God Bless You !!!
@lalitharatanyka1882
@lalitharatanyka1882 2 жыл бұрын
ගොඩක් හොදයි දැනූම,අනිත්අයටකියාදෙන,එකතෙරුවන්සරනයිඔබට
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 3 жыл бұрын
tray size එක කීයද චෙෆ්
@theshanijayasinghe1858
@theshanijayasinghe1858 2 жыл бұрын
Thank you 👨🏻‍🍳 ... mirror glaze ekk hadana widiyath kiyala dennko....
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
මම banana cake එක හැදුවා හරි ම රසයි . ස්තුතියි 👍
@ushani9571
@ushani9571 3 жыл бұрын
බොහොම ස්තුතියි ,thatiye pramanaya kochcharakda
@manjulalekamge7010
@manjulalekamge7010 3 жыл бұрын
හරිම රසයි thank you very much 💐
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
කේක් එකක් බටර් අයිසින් කර ගන්න විදිය මුල ඉදලා කියලා දෙන්න
@sujeewapriyadarshani4829
@sujeewapriyadarshani4829 2 жыл бұрын
Chef kiyala dena hema kamakma harima leseiyen hadanna puluwan ..godak pin...
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
Haryma asawen baluwa chef.Math me sathiye hadanda hitha gena enne.Thank u very much chef
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@IsuruManiksinghe
@IsuruManiksinghe 3 жыл бұрын
@@TravelWithChef u ar welcome
@buddhineeindatissa2394
@buddhineeindatissa2394 2 жыл бұрын
Thank you Chef. ..tray size please
@r.tmusicproduction6702
@r.tmusicproduction6702 2 ай бұрын
Pouring cream dala haduwa tikak diyaru una eka eth awulak ne hodata awa. Mama cake ekata poddak coffee demma. Bohoma saththuyi. Lassana wagema rasta awa. 😊 🫂 🙏
@danukadanuka3753
@danukadanuka3753 3 жыл бұрын
Chef ge pastry items superima superi mama school yanna kale Idan dakka Hodama pastry chef oya👍
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 3 жыл бұрын
ගොඩක් ආසයි හදන්න.ස්තුති ..
@sandayasamanmali9473
@sandayasamanmali9473 3 жыл бұрын
Thank you chef.godak rasa ati
@dulinim111
@dulinim111 3 жыл бұрын
hello chef i’m bit confusing with you ingredients in the description box and what you actually making. in filling method you are using 1 table spoon of coco powder and it says 80 g in the box. and it seems like more than 150 ml of thick milk in the video. can you pls explain. i have a plan to make this in the evening. much love from melbourne
@isharamadubashini1629
@isharamadubashini1629 3 жыл бұрын
Hodata kiyala denawa.👍
@udayavlogsmedia3882
@udayavlogsmedia3882 2 жыл бұрын
Mm ada aduwa e vidiyatama awa mm podi thati ekata damma inda mma daparakata damma
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Wow chef ...thank you .
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@kalyanipushpa9540
@kalyanipushpa9540 2 жыл бұрын
Thank u chef for share ur knowledge
@sharmilakumari85
@sharmilakumari85 3 жыл бұрын
Well Explain
@chamilasudarshi3149
@chamilasudarshi3149 3 жыл бұрын
මම හැඩුවා හොඳට ආවා.Thank you 👩‍🍳
@charmaniecharmanie9485
@charmaniecharmanie9485 3 жыл бұрын
Excellent chef thank you
@harshanijayalath6376
@harshanijayalath6376 3 жыл бұрын
Waaaaawww hureeeee... mth hdanawaaaaaa.. thank you sooooooo much cheff
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak watinawa budusaranay ❤❤❤🌹
@sharmilakumari85
@sharmilakumari85 3 жыл бұрын
Thank you chef
@sanjeevaniramanayake9500
@sanjeevaniramanayake9500 2 жыл бұрын
Thank you 😊
@wasutharu8030
@wasutharu8030 3 жыл бұрын
Egg White walata sugar add karanne nedda? Oil used karanna one nedda? Mn heduwa.eth hari giye ne.kedenawa.me widihath try karannam.thanx chef .
@dimuthuariya6174
@dimuthuariya6174 2 жыл бұрын
Math haduwa hodatama awa.
@mastmastr2029
@mastmastr2029 3 жыл бұрын
නියමයි..ගොඩක් රස ඇති..
@user-gx8he7rb5i
@user-gx8he7rb5i 4 ай бұрын
Telll. No. Eka. Ewanna. Puluwanda Wadidura. Egenaganna
@CookingWithYvonne
@CookingWithYvonne 3 жыл бұрын
Lassanaii vage ma rassath athi chef 👨‍🍳
@Momshomecooking
@Momshomecooking 3 жыл бұрын
Great job 👍
@readytoknow
@readytoknow 3 жыл бұрын
great i have subscribed you. stay connected
@Madhhi_jaufer555
@Madhhi_jaufer555 Жыл бұрын
Sir tray size pls
@Senal190
@Senal190 3 жыл бұрын
Thank you Chef .....
@champikawicramasinghe4492
@champikawicramasinghe4492 Жыл бұрын
Without whip cream what can we add
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks
@annmary8819
@annmary8819 3 жыл бұрын
Thank you
@rathnahabarakada5955
@rathnahabarakada5955 3 жыл бұрын
හරිම ලස්සනයි.රසත් ඇති . චොකලට් රොල්ස් නම් හදනවා. හෙටම හදන්න හිතුවා.සතුතියි!!!!
@dinupriyangika8411
@dinupriyangika8411 2 жыл бұрын
Me cake eke pramaya kopamanada 1kg da chef
@niroshashamali5781
@niroshashamali5781 3 жыл бұрын
Nice.
@Anu123-x9f
@Anu123-x9f 3 жыл бұрын
Thank you chef 👍🤗
@melanika960
@melanika960 2 жыл бұрын
Chef tray eke size eka danaganna puluwanda
@dinuka79
@dinuka79 Жыл бұрын
Cher මට මෙකෙ 1 kg recipe එක එවන්න පුලුවන් ද
@sameerachathuranga8593
@sameerachathuranga8593 2 жыл бұрын
50 cm 36cm size aeke thetiyakata danna one premana dena ganna puluwanda ane plz uththarayak danna
@sameerachathuranga8593
@sameerachathuranga8593 2 жыл бұрын
Mama ae thetiye butter cake aeka hadaddi ona karana dewal okkoma 1 kg gane gannawa
@nayomi220
@nayomi220 3 жыл бұрын
Chef kohoma karath Mage whipped cream eka melt wenawa godaaaaak cool karala freeze karala ganne 30% cream .. eth oya wage enne ma naaa please advise me chef thank you so much for your kind response
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
ඔබ ගන්න ඕනේ full cream එක එකට කියන්නෙත් thick cream ..මෙයින් කළොත් කවදාවත් වරදින් නෑ
@sewanbandara2633
@sewanbandara2633 3 жыл бұрын
Thank y
@PrincyGanepola
@PrincyGanepola 9 ай бұрын
Tray size pl chef
@supunmadusanka3009
@supunmadusanka3009 3 жыл бұрын
whipping cream ekata icing suger add karanna onida?
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Obatumagen bala hadapu hema kemakma palaweni watawema hodatama awa thanks
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@ramaniiddamalgoda8532
@ramaniiddamalgoda8532 3 жыл бұрын
බුදුසරණයි
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
Watching .from .italy .thanks
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
niyamai
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mama asama kek ekak
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
what is the pan size?
@amiladilhani8172
@amiladilhani8172 3 жыл бұрын
Thank malli 🙏❤️👍
@gampaha1861
@gampaha1861 3 жыл бұрын
Please tell me that I do not have to add baking powder?
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
No baking powder
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
ස්තූතියි ස්තූතියි ඔබ තුමාට
@geethanisiriwardena8412
@geethanisiriwardena8412 3 жыл бұрын
Thank you so much. Tray size and nozzel number pls
@nalakanalaka774
@nalakanalaka774 3 жыл бұрын
වෙනත් අය කරන වීඩියෝ දැක්කාම කෑම හැදිල්ලත් එපා වෙනවා.රටේ නැති උපකරණ අරගෙන පිස්සු හැදෙනවා ඒවා දැක්කාම..
@dinupriyangika8411
@dinupriyangika8411 2 жыл бұрын
Ane roll karaddi kadenawa chef mokakda karanna ona
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
ට්‍රේ එකේ හෝ කොලේ ඇලිලා නිසා තමයි එහෙම කැඩෙන්නේ පරිස්සමට රෝල් කරන්න හිමිහිට ..ඒ වගේම ගොඩක් dry උනහමත් කැඩෙනවා
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 2 жыл бұрын
Merci 🤩
@dinupriyangika8411
@dinupriyangika8411 2 жыл бұрын
Thick cream kiyanne monada chef
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
මොන කිරි වලට වඩා ඝන කිරි වර්ගයක්
@travelgirls8608
@travelgirls8608 2 жыл бұрын
Chef pasrt danish, puff crosent ganq recipe and method gana video ekak karannako👍
@TravelWithChef
@TravelWithChef 2 жыл бұрын
ඉදිරියේදී කරනවා ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ...
@travelgirls8608
@travelgirls8608 2 жыл бұрын
Next month 20ta kalin puluwan ද? Practical exam😁😁😁😁🥰🥰🥰👍👍👍
@yellowpenguins7989
@yellowpenguins7989 3 жыл бұрын
ඔන්න විඩියෝ එක බලන්න කලින් like කරා..කොහොමත් chef හදන ඒවා 👌👌👌
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@dulinim111
@dulinim111 3 жыл бұрын
Hello chef can you pls tell the size of tbe tray you have used? thanks
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
16×12 inches
@dulinim111
@dulinim111 3 жыл бұрын
@@TravelWithChef thanks
@babykitti537
@babykitti537 3 жыл бұрын
සීනි 250 g.ට අඩුවෙන් දාන්න පුළුවන්ද? සීනි 150g දැමිමට කමක් නැද්ද චෙෆ්? කරුනාකර උත්තර දෙන්න. ස්තුතිය.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
සීනි අඩු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ
@nithasekara846
@nithasekara846 3 жыл бұрын
Can we use this cake for gateau.please reply . Thank u
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Definitely you can
@nithasekara846
@nithasekara846 3 жыл бұрын
@@TravelWithChef Thank u for the kind reply
@dinushashyamani7038
@dinushashyamani7038 3 жыл бұрын
තැටියේ ප්‍රමාණය කීයද? Chef කියලා දෙන සෑම දේට ම ගොඩක් ස්‌තුතියි
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
12×16 inches
@deepikafrancis7320
@deepikafrancis7320 2 жыл бұрын
රෝල් කරනකොට කැඩෙනවා
@user-lf6cr9pp6h
@user-lf6cr9pp6h 6 ай бұрын
🎉
@sashikathuraisingham8064
@sashikathuraisingham8064 3 жыл бұрын
Is it 150g or 250gms caster sugar? Thanks
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
250g
@pabasaraprabashini2818
@pabasaraprabashini2818 3 жыл бұрын
Avan ekak thiynneme onde
@sarah-xn4nw
@sarah-xn4nw Жыл бұрын
👌😍🙏
@kusalamadhubhashini3042
@kusalamadhubhashini3042 3 жыл бұрын
Chef can we use grind sugar?
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Yes
@hironiro2836
@hironiro2836 3 жыл бұрын
Bekinpowder danne nathda dr.
@mahindaganepola2756
@mahindaganepola2756 3 жыл бұрын
Try size pl.
@seelahewage7515
@seelahewage7515 Жыл бұрын
Maarai
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
👍👍👍👍
@sajinijey1523
@sajinijey1523 3 жыл бұрын
Pls Correct the written recipe... s Mistake there
@Dreamwithgaya
@Dreamwithgaya 3 жыл бұрын
blender eke hadawata prashnayak naddha plz reply
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Blender එකේ හදාගන්න අමාරුයි ..
@shanalifdo577
@shanalifdo577 3 жыл бұрын
🤗😋👍
@sageethashanithri4344
@sageethashanithri4344 3 жыл бұрын
Chef mekata baking powder awashya nadda?
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
අවශ්‍ය නෑ
@sageethashanithri4344
@sageethashanithri4344 3 жыл бұрын
@@TravelWithChef thank you
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 3 жыл бұрын
Isthuthi oba thumata..
@primaldalpathado2668
@primaldalpathado2668 3 жыл бұрын
කේක් එකට සීනි දාන්නෙ නැද්ද
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
සීනි 250 දානවා බිත්තර කහ මදේ ට ..පසුව එය සියල්ල සමග සමග මිශ්‍ර කරනවා ..
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 3 жыл бұрын
Baking powder danne nedda
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
නැහැ
@sameeraherath5367
@sameeraherath5367 3 жыл бұрын
Cheese recipe 1k karanna chef
@anomadias1296
@anomadias1296 3 жыл бұрын
ඔබ තුමාගේ රෙසිපි එක අනුව කීප සැරයක් ම රෝස් පාන් හැදුවා ඒත් හරියට එන්නේ නෑ
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
ඒකනම් හදන්න පුලුවන් වගේ🙄😐
@nadinivindya4287
@nadinivindya4287 3 жыл бұрын
Chef මාමේ මම අද කියපු විදිහටම අවශ්‍ය දේවල් එකතු කරලා හැදුවා ඒත් කේක් එකම කොලේ ඇලවුනා 😌
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
කොලේට අනිවාර්යෙන්ම තෙල් ගා ගන්න නැත්තං ඇලෙනවා තමයි ...
@nadinivindya4287
@nadinivindya4287 3 жыл бұрын
ස්තූතියි
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН
How to Make Processed Cheese at Home | Homemade Cheese Recipe ! No Rennet
13:43
Dorayaki Recipe | Japanese Pancake Dorayaki
4:05
Delmira Cooking
Рет қаралды 27 МЛН