Kandulu Wetunu Neth - කඳුලු වැටුනු නෙත් (Slowed+Reverb)

  Рет қаралды 1,163,634

Choco RF

Choco RF

Күн бұрын

All the songs contained here belong to the original owners of the song❤️
Mail me if you have any questions about the video,If there is any copyright issues please don't report the channel kindly message me and I will remove the content!
Email - Chocosahan9@gmail.com
WhatsApp - 0713211438
Original Artist - Nadeera Nonis
This Channel is Dedicated to the Slowed+Reverb Songs!
BEST sinhala songs Slowed reverb known to Mankind!
Listening to a Better Experience and Prepare to Get Subscribe for your ChocoRF Channel!❤️
Join To Our Group :-
WhatsApp Group - chat.whatsapp....
Telegram Channel - t.me/+zcW55KEV...
Lyrics:-
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුථක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
තව සිතැඟි හංගන්නෙපා...
බොරුවකට රවටන්නෙපා...
සදහටම සමු ගන්න දා...
යලි මාව සිහි වෙන්නෙපා...
දුක හිතෙනා හීන මගේ
අඳුරුයිද මේ... තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතට යනවා...
හමුවීල වෙන් වන්නේ...
හැමදාම රිද වන්නේ...
කවදා ද හිමි වන්නේ...
හිත තාම ගැස්සෙන්නේ...
ඉඟි කරලා දෑස මගේ නහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනව
දැන දැනත් ඔබ ඈතට යනව
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
කඳුළු වැටුනු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා...
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලං වෙනවා...
යලි ඈතට යනවා...
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
All rights reserved to the original owner.
#slowedandreverb #sinhalasongs #ChocoRF

Пікірлер: 907
@nm_tunes
@nm_tunes Жыл бұрын
කඳුලු වැටුනු නෙත් පිටු අතරේ..ඔබෙ නම පුරවනවා. අවසන් හුස්මට අරුතක් දෙන්නට..ඔබ ළං වෙනවා..🥺💔💯 Fv part🥺❤please pin comment🙂👊
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
☺️❤
@thalathadissanayake3682
@thalathadissanayake3682 11 ай бұрын
ඇඩෙනවා සිරාවටම❤🙂
@erandiniwarthana8180
@erandiniwarthana8180 11 ай бұрын
💔😔
@asanthamadhuranga9959
@asanthamadhuranga9959 10 ай бұрын
Adanna kadulu enne nah ban 😢
@SachiniMadushika1510
@SachiniMadushika1510 3 ай бұрын
කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා.... අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලන් වෙනවා... යලි ඈතට යනවා....// තව සිතැගි හංගන්නෙපා... බොරුවකට රවටන්නෙපා... සදහටම සමුගන්න දා... යලි මාව සිහිවෙන්නෙපා... දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම්.. ඔය දෑත මේ හිත ඉල්ලනවා... දැන දැනත් ඔබ ඈතට යනවා... හමුවීලා වෙන් වන්නේ... හැමදාම රිදවන්නේ... කවදාද හිමිවන්නේ... හිත තාම ගැස්සෙන්නේ... ඉගි කරනා දෑස මගේ නුහිරුයිද මේ තරම්... ඔය දෑත මේ හිත... කදුලු වැටුනු....//
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@YosumDima
@YosumDima 5 күн бұрын
@anjalikaanjalika7230
@anjalikaanjalika7230 11 ай бұрын
මේ මැසෙජ් දැක්කම හිතෙන්වා මට විතරක් නෙවේ තව මං වගෙ දුකින් ඉන්න ගොඩක් ඉන්නවා🙂🥀😔
@ChocoRF
@ChocoRF 11 ай бұрын
Atta🥺❤️🎧
@sumethmadusanka3500
@sumethmadusanka3500 5 ай бұрын
O 😂
@Achinidilhara991
@Achinidilhara991 3 ай бұрын
😭
@PrasannaSenarathne-k3g
@PrasannaSenarathne-k3g Ай бұрын
Ou halo math lan novuna kenek venuven ​@@Achinidilhara991
@sithmidanangi318
@sithmidanangi318 Жыл бұрын
මම විතරද මේ සින්දුව අහලා අඩන්නේ... 🙂💔😓
@dassaoffical9401
@dassaoffical9401 Жыл бұрын
මමත්☺️
@nm_tunes
@nm_tunes Жыл бұрын
O
@susanthasusantha4912
@susanthasusantha4912 10 ай бұрын
Monw krnd api asama dewal apen ath wela yddi💔🥺
@dewakachathuranga-my6gb
@dewakachathuranga-my6gb 10 ай бұрын
ඇයි උබලගෙ අප්පගෙ පයියත් අඩනව බලපන්කො පොඩ්ඩක්
@shashi_1
@shashi_1 10 ай бұрын
............................😢🙂🖤
@krish__20389
@krish__20389 Жыл бұрын
කදුලු වැටුන නෙත් පිටු අතරේ ඔබේ නම පුරවනවා...🌻 අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා...🥀 යළි ඈතට යනවා...🙂 තව සිතැගි හංගන්න එපා...🌾 බොරුවකට රවටන්න එපා...🥀 සදහටම සමු ගන්න දා...🚶‍♀️ යළි මාව සිහි වෙන්න එපා...🍃 දුක හිතෙනා හීන මගේ, අදුරුයිද මේ තරම්....🙂⛈️🌻
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@Niroshanksenarathna
@Niroshanksenarathna Жыл бұрын
😫💔
@AshenEakanayake
@AshenEakanayake 3 ай бұрын
😢❤
@KasundiDisanayaka
@KasundiDisanayaka Жыл бұрын
අනෙ එයාව ලැබෙන්නෙ නෑ කියල දැනෙන කොට දැනෙන වේදනාව😖💔මගේ නොවුනත් එයා ලග සතුටින් ඉන්න ඕන මගෙ ආන ඩිංග😔💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@KasundiDisanayaka
@KasundiDisanayaka Жыл бұрын
@@ChocoRF comment ek dkka gaman rply krl🥺💔ඒ නිහතමානීකමට respect adrei🥺
@ChocoRF
@ChocoRF Жыл бұрын
Adrei❤@@KasundiDisanayaka
@DevindaSadaruwan-p5g
@DevindaSadaruwan-p5g Жыл бұрын
@nm_tunes
@nm_tunes Жыл бұрын
@@KasundiDisanayaka ඔව් ඈහ්
@geenethmendis
@geenethmendis Жыл бұрын
මං එයාට හරි ආදරෙයි අම්මේ එ වචන ටික මතක් වෙලා අවේ ❤
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
අම්මා මොකෝ කිව්වෙ ඊට පස්සෙ😶‍🌫
@ajithpriyadarshana4970
@ajithpriyadarshana4970 Жыл бұрын
හමුවීලා වෙන්වන්නේ හැමදාම රිදවන්නේ කවදාද හිමිවන්නේ හිත තාම ගැස්සෙන්නෙ ඉඟි කරනා දෑස මගේ නුහුරු යි ද මේතරම්.....🙂💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
💔🎧🚶‍♂️
@uk1039
@uk1039 10 ай бұрын
එයා මට හිමිවන්නේ නැති බව දැන දැනත් මම ඒ හිතට තාමත් ආදරේයි ............😔😪❣
@ChocoRF
@ChocoRF 10 ай бұрын
🥺❤️🎧
@YasithVilochana-z1s
@YasithVilochana-z1s 7 ай бұрын
අපිත් එහෙම තමා ඉතින් 😢😢😢🥲🥲😔😔
@NoraNatalia1111
@NoraNatalia1111 6 ай бұрын
😔😔
@ruwankalum2812
@ruwankalum2812 6 ай бұрын
Eka tama modakama kiyanne
@inokasamanthi3255
@inokasamanthi3255 4 ай бұрын
Ane mamath ema thama. eth thama eya ekka katha karanawa🥺🥺😭😭
@musicworld-rs2dp
@musicworld-rs2dp 10 ай бұрын
සින්දුව අහලා ඉවර දෙනකම් කදුලු පුරවගෙන එයගෙ හදවතේ නැවතුනා මොහොතකට😢❤
@ChocoRF
@ChocoRF 10 ай бұрын
🥺❤️🎧
@AmashiLavindya
@AmashiLavindya 2 ай бұрын
Me sinduva ahaddi adenava appa ........🤧❤️ehema kastiya me paththata.......🙂😭😭❤️❤️❤️❤️❤️❤️😍😍............
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@HasithaUdara-ds8oq
@HasithaUdara-ds8oq 2 күн бұрын
Ow Aaa ❤❤❤😢
@chathurikadilhani1148
@chathurikadilhani1148 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අප්පා මුලු ඇගම හිරිවැටිලා යනවා😭😥
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
සික් එකද😁👍
@M.B.N.T..Lakshani
@M.B.N.T..Lakshani 6 ай бұрын
දුක හිතෙනා හීන මගේ.... අදුරුයිද මේ තරම්🙂💙💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@nirmal7323
@nirmal7323 6 ай бұрын
තනියම ටිකක් කලුවරයි මේක අහන ගමන් ඉන්න මම 🙂
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@lokkafflive7419
@lokkafflive7419 Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් පට්ට ආසයි 🥺🌎♥️
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@pasinduabishek4512
@pasinduabishek4512 Жыл бұрын
ඇත්තටම මේ වගේ සින්දුවක් අහනකොටයි දැනෙන්නෙ මගෙම වැරදි වලටයි එයා මාව දාලා ගිය කියලා 😔💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@chamodinethsara4666
@chamodinethsara4666 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැනදැනත් ඔබ ඈතට යනවා........🥺
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@Zara__boy
@Zara__boy Жыл бұрын
"අවසන් හුස්මට අරුතක් දෙන්නට නුඹ ලන් වෙනවා__°°||🥺💗🍃
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@NethmiSathsarani-gc8bb
@NethmiSathsarani-gc8bb Жыл бұрын
කදුලු වැටුනු නෙත් පිටු අතරේ....🙂💔 ඔබෙ නම පුරවනවා....🙂✊
@ChocoRF
@ChocoRF Жыл бұрын
🎧💔🚶‍♂️
@upulivijayanthini1535
@upulivijayanthini1535 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා.....
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@sandeepanikaveesha3153
@sandeepanikaveesha3153 Жыл бұрын
🥺🥺
@shanikanilukshi9134
@shanikanilukshi9134 Жыл бұрын
😓😌
@nm_tunes
@nm_tunes Жыл бұрын
සිරාවටම
@nishadisenarathna4528
@nishadisenarathna4528 Жыл бұрын
ඒ vibe එක🥺❗️ දවසට සිය වතාවකට වඩා අහනවා
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
4:20 * 100 =420:00 (Dayly mins) 420/60 = 7 7*365 =2555 (one year watch hours😁) 100*365=36500 (අව්රුද්දට Views😌💯) Big brain😂💔
@nm_tunes
@nm_tunes Жыл бұрын
අඩේ මමත්🥺💔🙂
@nishadisenarathna4528
@nishadisenarathna4528 Жыл бұрын
@@nm_tunes 😙💓
@nishadisenarathna4528
@nishadisenarathna4528 Жыл бұрын
@@ChocoRF 💓
@ruwanyasilva2743
@ruwanyasilva2743 Жыл бұрын
කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනවා අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා යලි ඈතට යනවා...// තව සිතැඟි හංගන්නෙපා බොරුවකට රවටන්නෙපා සදහටම සමු ගන්නදා යලි මාව සිහිවෙන්නෙපා දුක හිතෙනා හීන මගේ අඳුරුයි ද මේ තරම් ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා හමුවීලා වෙන් වන්නෙ හැමදාම රිදවන්නෙ කවදාද හිමිවන්නෙ හිත තාම ගැස්සෙන්නෙ ඉඟි කරනා දෑස මගේ නුහුරුයි ද මේ තරම් ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා කදුලු වැටුනු නෙත් පිටු අතරේ...// 🥺💔🥀
@ChocoRF
@ChocoRF Жыл бұрын
Machan❤️🥺🎧
@suneethajayakody7989
@suneethajayakody7989 Жыл бұрын
@anjanamadhushani1293
@anjanamadhushani1293 Жыл бұрын
Thank you so much ♥️
@achalaperera3183
@achalaperera3183 Жыл бұрын
හමුවීලා වෙන්වන්නේ හැමදාම රිදවන්නේ කවදාද හිමිවන්නේ හිත තාම ගැස්සෙන්නෙ
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@Sameeragunarathna-du2qw
@Sameeragunarathna-du2qw 4 ай бұрын
නොලැබෙන භව දැන දැනත් හුගක් ආදරය කෙරුවා. අමතක කරලා සතුටින් ඉන්නවා කියලා කිව්වත් තාමත් ඔයාව දැක්කම හිත ගැස්සිලා යනවා 😢
@ChocoRF
@ChocoRF 4 ай бұрын
🥺❤️🎧
@uk1039
@uk1039 9 ай бұрын
Kochchera ahuwath epa wenne nam na me song Eka ❤ habi meka ahanakota parana mathaka okkoma mathaketa enawa😓😥😰😩😭
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@slgaming1006
@slgaming1006 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා 😍❤️🥺😣
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@SunetraPatmaKumariWijewa-cw8oh
@SunetraPatmaKumariWijewa-cw8oh 7 ай бұрын
මේක නම් පට්ටට වදිනවා හිතට..අනේ මං දන්නෑ මේක අහන හැම වෙලාවකම එයා මට දැං අයිති නැතත් එයාව මතක් වෙන්නේ කියලා.......😢 ඔය දෑත මේ හිත ඉල්ලනවා.දැන දැනත් ඔබ ඈතට යනවා....😔🥀❤️‍🩹
@ChocoRF
@ChocoRF 7 ай бұрын
🥺❤️🎧
@manuja373
@manuja373 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතක යනවා🥺❤️🍃
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@mahiyagamingbussid6442
@mahiyagamingbussid6442 9 ай бұрын
මේ පාලුව තනියෙන් දරා ගන්න අමාරුයි තමා..ඒත් දරා ගන්නම වෙනවනේ...මට මන් විතරයි..අපිට අපි විතරයි එච්චරයි 🥺💗✨
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@Prarthana774
@Prarthana774 4 ай бұрын
❤🥺✨
@RdKamalawathy-ns3uz
@RdKamalawathy-ns3uz 6 ай бұрын
හිම්විමද එක්තරා දුකකි ....මොකද වෙනස්කමත් දරාගන්න වෙනවා කාලයක් යද්දි එ් නිසා ....තමන් තමන්ට මුලින් අාදරේ කරන්න අනිත් අයට කරන්න කලින් මොකද ඔයාට ඔයා විතරයි අවසානේ ඉතුරැ වේන්නේ එ් නිසා ඔයා ඔයාව ලස්සන කරන්න ........අනිත් අයගේ පස්සෙන් ගිහින් තමන්ව හැල්ලු කරගන්නවාද වඩා "නිහඩ විම" හොදම තිරණයයි '☺❤💖
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@mashasewwandi3250
@mashasewwandi3250 Жыл бұрын
Feeling 🥺🍃🖇️❤️
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@AneetaM.H
@AneetaM.H Жыл бұрын
​@@ChocoRF 😅
@AneetaM.H
@AneetaM.H Жыл бұрын
@RashmiSathsarani-o8l
@RashmiSathsarani-o8l Жыл бұрын
❤️
@danushkaranjan
@danushkaranjan Жыл бұрын
​@@ChocoRF❤
@oshaniPramodhya
@oshaniPramodhya Жыл бұрын
අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා යලි ඈතට යනවා ❤🥺
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@suddayt21
@suddayt21 Жыл бұрын
සදහටම සමුගන්න දා යලි මාව සිහි වෙන්න එපා.🎉 😢🥺
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@Noname-mu4wr
@Noname-mu4wr Жыл бұрын
║🖤කදුලු වැටුනු නෙත් පිටු අතරේ..◍◡◍ ඔබෙ නම පුරවනවා...🥺✨🧸💗
@ChocoRF
@ChocoRF Жыл бұрын
🎧❤️🚶‍♂️
@SADEESHA-x7s
@SADEESHA-x7s 6 ай бұрын
මේ සින්දුව ඇහෙද්දි පපුව පිච්චිලා ගියාවගේ දැනුනෙෆ් 😩💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@AmeeshaDimalika
@AmeeshaDimalika 2 ай бұрын
කදුළු වැටුණු නෙත් පිටු අතරේ ඔබ නම පුරවනවා 😔😔😔😢😢😢😢
@SachiniDilshika-n1d
@SachiniDilshika-n1d Жыл бұрын
මම විතරද මෙසින්දුව අල අඩන්නෙ😭😭😭😭😭
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@anurathnayake1251
@anurathnayake1251 6 ай бұрын
කොච්චර ඇහුවත් ඇඩෙනවා පුතේ මේ සිංදුව 😢😢😢
@ChocoRF
@ChocoRF 6 ай бұрын
❤️🎧
@ayeshaluckmali7932
@ayeshaluckmali7932 Ай бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා ... දැන දැන ඔබ ඈතට යනවා ... ❤🍃
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@AngelEkita-o1w
@AngelEkita-o1w 9 күн бұрын
🥺💔🙌🏼
@NirangiNawodya
@NirangiNawodya 7 ай бұрын
Kochchara ahuwath epa wen na 🥺❤
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@GayaniKumari-dl4eh
@GayaniKumari-dl4eh 2 ай бұрын
ඔය දෑත මෙ හිත ඉල්ලනවා.එත් මට කවදාවත් ඔයාව මගේ කර ගන්න බැරි උනා.
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@lamindashehan9586
@lamindashehan9586 Жыл бұрын
flute tone feeling🎧🎺
@ChocoRF
@ChocoRF Жыл бұрын
👀❤️🎧🚶‍♂️
@HiruniDissanayaka-c1x
@HiruniDissanayaka-c1x 3 ай бұрын
ඇයි මෙහෙම හිත් රිද්දන්නෙ 😢..😒🏞️🎧
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@KavindiKaushalya-jb2vi
@KavindiKaushalya-jb2vi 3 ай бұрын
දුක හිතෙනා හින මගෙ අදුරුයිද මෙ තරම් ... ඔය දැත මෙ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට යනවා ... 💗😔
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@senurisansala75
@senurisansala75 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් නුබ ඈතට යනවා........🥺❤️🥀
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@Tharuabewikrama-b8s
@Tharuabewikrama-b8s Жыл бұрын
තව සිතැගි හන්ගන්නෙපා කදුලට රැවටෙන්නෙපා සදහටම සමුගන්නදා යලි මාව සිහි වෙන්නෙපා .........😔🥀💔😪 🎧
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@dinithitharushika438
@dinithitharushika438 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ🥺♥️
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
ඔව්🙂
@sandaliathapaththu1824
@sandaliathapaththu1824 Жыл бұрын
That feeling....I like this feel...🥺💗✞🌍
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@Tharushinawoddya-j5w
@Tharushinawoddya-j5w Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා 💔😞 දැන දැනත් ඔබ ඈතට යනවා💔🙂
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@ChenuthiOmasha
@ChenuthiOmasha Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා...... 🥺💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
සිරාවට
@nm_tunes
@nm_tunes Жыл бұрын
ඔනත😌
@kaushalya861
@kaushalya861 Жыл бұрын
කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔබෙ නම පුරවනව...🥺💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@Apsara-123
@Apsara-123 Жыл бұрын
No words to say 🙂🎧🧘‍♀️👌
@ChocoRF
@ChocoRF Жыл бұрын
😫💔🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
Ok
@nadeethsandaruwan3210
@nadeethsandaruwan3210 Жыл бұрын
දුක හිතෙනා හීන මගේ අදුරුයිද මෙ තරම් 🥺💝
@ChocoRF
@ChocoRF Жыл бұрын
😫❤️🎧🚶‍♂️
@Sathzz
@Sathzz Жыл бұрын
දුක හිතෙනා හීන මගේ අදුරුයි ද මේ තරම්….! ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතක යනවා…! #🥹🫶💗
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@S.P.S.G
@S.P.S.G Жыл бұрын
සදහටම සමුගන්න දා යලි මාව සිහි වෙන්නෙපා...🥺😖💔🥀
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@NadunAnuradha-qx3jm
@NadunAnuradha-qx3jm 4 ай бұрын
දුක හිතේනා හීන මගේ අදුරුය්ද මේ තරම් 🥺🖤"
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@SunimalLb
@SunimalLb 2 ай бұрын
මතක අවුස් සන ලාසස්හන සිංදු වක්😢
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@BhagyaJayasundara-g9u
@BhagyaJayasundara-g9u 8 ай бұрын
ආදරය කියන්නේ ලබා ගන්න එකම නෙවෙයි ...දුරින් ඉදලා හරි එයාගෙ සතුට දැකලා සතුටු වෙන එක...දුර හිටියත් ඒ හිත් වල එදා තිබුණ ආදරේ හැමදාට ම පරිස්සම් කරලා තියා ගන්න එක...ඇත්තට ම ආදරෙයි නම් කවදාවත් දාලා යන්නේ නෑ...එලිවෙනකල් ඇඩුවත් දුරට වෙලා බලන් ඉන්නවා ❤️❤️
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@ishanmadushan8902
@ishanmadushan8902 11 ай бұрын
අවසන් හුස්මට අරුතක් දෙන්නට නුබ ලන්වෙනවා....!!☺️🥀🍂
@ChocoRF
@ChocoRF 11 ай бұрын
❤️🎧
@SithumSathsara-g4h
@SithumSathsara-g4h 11 күн бұрын
නදිර අය්යණ්ඩි ගේ ආසම එකක්
@ChocoRF
@ChocoRF 9 күн бұрын
❤️🎧
@srilankanactess
@srilankanactess 2 ай бұрын
සදහටම සමු ගන්න දා යලි මාව සිහි වෙන්න එපා 😊❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@JiwanthiJiwanthi-r8m
@JiwanthiJiwanthi-r8m Жыл бұрын
😞🥰🍃..
@ChocoRF
@ChocoRF Жыл бұрын
🎧🚶‍♂️
@IroshanNimarshana
@IroshanNimarshana 6 ай бұрын
සුපිරිම සින්දු වක් ඈ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@ChocoRF
@ChocoRF 6 ай бұрын
😁❤️🎧
@devindithiloka2512
@devindithiloka2512 9 ай бұрын
ඇඬෙනවා මේ සින්දුවට "D" එයාව මතක් වෙනවා 🙃❤
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@nishadhianupama9478
@nishadhianupama9478 Жыл бұрын
🥺🍃🖇️❤
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@kavidudilshan7104
@kavidudilshan7104 Жыл бұрын
ඔය දැත මෙ හිත ඉල්ලනවා දැන දැන්ත් නුබ ඇත්ට යන්වා 💔😥😥😣😣
@ChocoRF
@ChocoRF Жыл бұрын
💔🎧🚶‍♂️
@lamindashehan9586
@lamindashehan9586 Жыл бұрын
දුක හිතෙනා හීන මගේ අඳුරුයි ද මේ තරම් ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා🥺💔🥀
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@S.A.Subadra
@S.A.Subadra Ай бұрын
ඔබ ලං වෙනවා ❤ යලි ඇතට යනවා😢😢❤
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@AkilaSalinda-sy4ce
@AkilaSalinda-sy4ce Жыл бұрын
*ඔය දෑත මේ හිත ඉල්ලනව* 🥺💔
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@Dulakshimanuja
@Dulakshimanuja 4 ай бұрын
Kandulu wetunu neth pitu athrr obe nama purawanawa💔💔💔💔💔💔💔💘💘💘💘💘💘💘💘
@ChocoRF
@ChocoRF 4 ай бұрын
🥺❤️🎧
@kasundhananjaya5513
@kasundhananjaya5513 Жыл бұрын
My favourite song🖤🖤 ❤️🧡💛💚💙💜🤎🤍
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
To mee
@nm_tunes
@nm_tunes Жыл бұрын
Too me😁👍
@HashiniMadushani-fz2wm
@HashiniMadushani-fz2wm 4 ай бұрын
Mama eyata kohhara adareda kiyala danne man vitharai 😢😢😢😢😢😢😢❤❤
@ChocoRF
@ChocoRF 4 ай бұрын
❤️🎧
@WasanthaWejesinha-ef3em
@WasanthaWejesinha-ef3em Жыл бұрын
දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම් ||•🙂💔🚶
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@Nethuuu00000
@Nethuuu00000 8 ай бұрын
දුක හිතෙනා හීන මගෙ... අදුරුයි ද මේ තරම්... 𝙸 𝚏𝚎𝚎𝚕 𝚒𝚝 🙂🤍
@ChocoRF
@ChocoRF 8 ай бұрын
❤️🎧
@RathnapalaRathnapala-ov3ou
@RathnapalaRathnapala-ov3ou Жыл бұрын
sinduwa ahala adnne mn witharada...😊 anee patta lassanay
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺💔🎧🚶‍♂️
@RajapakshaRajapaksha-fx2qf
@RajapakshaRajapaksha-fx2qf Ай бұрын
මේක අහන්න කලින් හැමෝම විශ් කරමු හැමෝගෙම ලස්සන ආදර කතා පරිස්සමෙන් තියෙන්න ඔනි හැමදාටම ලස්සනට ආදරේ විදින්න❤
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@dilankaroshan
@dilankaroshan Жыл бұрын
💕💕💕Mekanam pissuwak 💕💕💕💕
@ChocoRF
@ChocoRF Жыл бұрын
👀❤️🎧🚶‍♂️
@PrabodhaRathnayaka-y3c
@PrabodhaRathnayaka-y3c 9 ай бұрын
අතීත මතක අතරේ හිත තනිවුනා❤🥺
@ChocoRF
@ChocoRF 9 ай бұрын
🥺❤️🎧
@PrabodhaDesh
@PrabodhaDesh 6 ай бұрын
හුස්ම නවතිනවා වගේ දැනෙනව🥺
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@HasithaUdara-ds8oq
@HasithaUdara-ds8oq 20 күн бұрын
Ane manda mata Duka hithenawa Meka ahadi🥺🥺♥️
@ChocoRF
@ChocoRF 17 күн бұрын
❤️🎧
@nbandara7479
@nbandara7479 Жыл бұрын
දවසකට සියවතවක් අහානවා..🥺
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@NethsaraEkanayake
@NethsaraEkanayake 8 ай бұрын
එයාගේ හිතේ නැවතුනා සින්දුව ඉවර වෙනකන්ම 💔🥺
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@musicworld-rs2dp
@musicworld-rs2dp 10 ай бұрын
මට වුන දේ කාටවත් වෙන්න එපා මම ප්‍රාර්ථනා කරනවා😫💔😖
@ChocoRF
@ChocoRF 10 ай бұрын
🥺❤️
@NadeeraSathsarani
@NadeeraSathsarani 3 ай бұрын
ඉගිකරනා දෑස මගේ නුහුරුයිද මේ තරම්...🙂
@ChocoRF
@ChocoRF 3 ай бұрын
❤️🎧
@samadhisandeepani4895
@samadhisandeepani4895 Ай бұрын
ඉගි කරනා දෑස මගෙ නුහුරුයිද මේ තරම් 🙂💔
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@RashmiSathsarani-o8l
@RashmiSathsarani-o8l Жыл бұрын
Hithta vadunu mara song ekka😖❤
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@lalithmahesh8863
@lalithmahesh8863 Жыл бұрын
Ane mat godariyak adare karana song ekak😍 meka
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@dahami_nimsara
@dahami_nimsara 6 күн бұрын
Vibe ekh🥺❤️
@ChocoRF
@ChocoRF 2 күн бұрын
❤️🎧
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
ආදරෙයි ඔයාට ඒ අතිතය මතක් වෙනවා 😢 අදටත් කෝල් mg එද්දි ඔයාද කියලා බලනවා ඔයාට තරමට කාටවත්ම ආදරේ කරන්න බැ ආදරෙයි හැමදාම ඉන්න තැනක පරිස්සමට ඉන්න 😢😢 මගේ සුදු මහාත්තයෝ ❤
@ChocoRF
@ChocoRF 2 ай бұрын
❤️🎧
@unanthalilan6166
@unanthalilan6166 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා 🥺😪
@ChocoRF
@ChocoRF Жыл бұрын
🥺❤️🎧🚶‍♂️
@nm_tunes
@nm_tunes Жыл бұрын
සිරාවට😌මගෙ දෑතද ඔය හිත ඉල්ලන්නෙ😌😶‍🌫
@madushanlaksika5309
@madushanlaksika5309 5 ай бұрын
man thani wela wage mata danenne ai🙂🖤
@ChocoRF
@ChocoRF 5 ай бұрын
❤️🎧
@sinadadulneth3617
@sinadadulneth3617 Жыл бұрын
Still listening ❤️
@ChocoRF
@ChocoRF Жыл бұрын
Adrei❤️🎧🚶‍♂️
@Shenuwashenuwa..........
@Shenuwashenuwa.......... 6 ай бұрын
පපුව පිච්චිනෙවා 🥺💔
@ChocoRF
@ChocoRF 6 ай бұрын
🥺❤️🎧
@NethsaraEkanayake
@NethsaraEkanayake 8 ай бұрын
ඒකටන්ම් ඇඩෙනවා 💔🥺
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
@KaushalyaGunarathna
@KaushalyaGunarathna Ай бұрын
මගේ මුලු කතාවම කියවෙන සින්දුවක්... 🥺💔 ඉස්සර නම් අවසන් හුස්මට කියන කෑල්ල ගැලපුනේ නෑ දැන් ගැලපෙනවා...🙂💔
@ChocoRF
@ChocoRF Ай бұрын
❤️🎧
@Dilsharadinushrajapaksha-jb3eb
@Dilsharadinushrajapaksha-jb3eb 10 ай бұрын
Me song eka ahaddi adenawa. It Feeling😍😘
@ChocoRF
@ChocoRF 10 ай бұрын
🥺❤️🎧
@ChandrikaChamari
@ChandrikaChamari 7 ай бұрын
Maru බන් මේක
@ChocoRF
@ChocoRF 7 ай бұрын
❤️🎧
@Ruwan-wo1ev
@Ruwan-wo1ev Жыл бұрын
එක ලස්සනයි❤️
@ChocoRF
@ChocoRF Жыл бұрын
❤️🎧🚶‍♂️
@SANJU-p7o8c
@SANJU-p7o8c 10 ай бұрын
eyh mathak karate thnx me song eke n❤😢
@ChocoRF
@ChocoRF 10 ай бұрын
🥺❤️🎧
@IdunilManjukamara-us8cx
@IdunilManjukamara-us8cx 8 ай бұрын
Thaniyama ahana me song ❤😊
@ChocoRF
@ChocoRF 8 ай бұрын
🥺❤️🎧
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 12 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 2,9 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12