chosen one in sinhala (ඔබ විශ්වය විසින් තෝරාගත් පුද්ගලයෙක්ද/සිංහලෙන් දැනගනිමු.)

  Рет қаралды 1,724

MENTAL HEALTH

MENTAL HEALTH

5 ай бұрын

මේ මහා විශ්වය පුරා ජීවත්වන සියලු මනුෂ්‍ය වර්ගයා සදහා වඩා විශාල වු සුවිශේෂී අරමුණක් ඉටුකිරීම සදහා විශ්වය විසින් පත්කරන ලද සුවිශේෂී පුද්ගලයාව විශ්වය විසින් තෝරාගත්ත පුද්ගලයා ලෙස හදුන්වනවා.ඔබ විශ්වය විසින් තෝරාගත්ත පුද්ගලයෙක්නම් ඔබ Soldier කෙනෙකි. එහෙමත් නැතිනම් සොල්දාදුවෙකි.ඔබගේ අණදෙන නිලධාරියා
වන්නේ මේ මහා විශ්වයයි.
ඔබ වැනිම ඉතාමත් ශක්තිමත් ඉතාමත් සුවිශේෂී සුලු සොල්දාදුවන් ප්‍රමාණයක් විවිධ ආගම් අදහන පුද්ගලයන් ලෙස විවිධ රටවල විවිධ සංස්කෘතීන්වල ඉපිද මේ මහා විශ්වයට සේවය කරමින් ඇත.ඔවුන් පෘථිවිය මතුපිට මිනිස් ස්වරූපයෙන් ඇවිදින සුවිශේෂී පුද්ගලයන්‍ ය.
ඔබත් එවැනි පුද්ගලයෙක්නම් ඔබත් ඉතා සුවිශේෂී ගමනක යෙදීසිටින ශේෂ්ඨ පුද්ගලයෙකි.
මා මෙම වීඩියෝවෙන් සිදුකරන්නේ ඔබත් එවැනි පුද්ගලයෙක්ද නැද්ද යන්න ඔබලාට තේරුම්කරදීම පමණයි.ඉතින් ඔබත් එවැනි පුද්ගලයෙක්නම් මෙම වීඩියෝව නරඹා එය වටහාගෙන විශ්වයට සේවය කිරීමට සුදානම් වන්න.

Пікірлер: 58
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm 3 ай бұрын
සහතික ඇත්ත සහෝදරයා .ඔබ කියූ සියල්ල ස්තූතියි විශ්ව යට ස්තූතියි මගේ ඉෂ්ට දේවතාවන් ට ස්තූතියි සහෝදරයා ඔබ ටත්
@asilinbogoda7206
@asilinbogoda7206 3 ай бұрын
ඔබතුමා කියන හැමදේම ඇත්ත සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියටත් . ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා
@mentalhealth3477
@mentalhealth3477 3 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@champikakarunarathna6320
@champikakarunarathna6320 Ай бұрын
ඔයාගෙ me කතා ව හරියටම හරි thankyou මල්ලි ..
@mentalhealth3477
@mentalhealth3477 Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@ajithkumara9792
@ajithkumara9792 5 ай бұрын
අන්තිම ටික ගැන හොදටම දන්නවා. ගැලපිලාම යනවා. විශේෂයෙන්ම මගේ දිහා 🙂 නියම දේවල් ටිකක් කිව්වේ. Thank you so much 🙏
@amilaneranjan1849
@amilaneranjan1849 2 ай бұрын
බොහොම ස්තුතියි ❤
@mensdiaryMD
@mensdiaryMD 5 ай бұрын
First view , like and comment thanks for the video mental health
@MasheshThushara
@MasheshThushara 4 ай бұрын
Athatama vatinava thanks 🎉
@sandunsandun630
@sandunsandun630 4 ай бұрын
Hariyatama hari
@nipunshalinda7720
@nipunshalinda7720 5 ай бұрын
මන් ඔයාගේ වීඩියෝ හුගක් බැලුව එත් මේකෙන් පස්සේ එහෙම ඕනේ නෑ කියලා හිතුන....😢😢😢 විද්‍යාව කියන්නේ විද්‍යාවට. නොපෙනෙන බලවේග වලට නෙමෙයි.
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
මම මේ වීඩියෝ එක දාන්න කලින් හිතුවා මේ වගේ විවේචන එයි කියලා.විද්‍යාවෙන් උප්පුකරලා තියෙන සමහර දේවල් ලෝකයා රවට්ටන්න හිතාමතාම කරපු බොරුකියලා ඔයා තේරුම් ගත්ත දවසට මේ කමෙන්ට් එක ඩිලීට් කරන්න හිතෙයි.ඇත්ත මොකක්ද කියලා හොයපුවහම පිළිතුරු ලැබෙයි මිත්‍රයා.❤️❤️හොයන්න.නොනවත්වා හොයන්න.මම කැමතියි මෙහෙම කමෙන්ට්වලට.💕💕
@nipunshalinda7720
@nipunshalinda7720 5 ай бұрын
@@mentalhealth3477 ඔයාට ඕනේ උත්තරය මන් මුල කමෙන්ට් එකේ දීල තියෙන්නේ. එක තවත් පැහැදිලි කරොත් බත් කන වෙලාවට බත් කන්න ඕනේ, ඇවිදින වෙලාවට ඇවිදින්න ඕනේ.
@nipunshalinda7720
@nipunshalinda7720 5 ай бұрын
@@mentalhealth3477 මුකුත්ම කියලා වැඩක් නෑ...
@nipunshalinda7720
@nipunshalinda7720 5 ай бұрын
සිග්ම vs සිග්ම ගැටුම් යන හැටි වීඩියෝ එක දාන්න කියලා ඉල්ලුව ගොඩක් කල් වෙනවා තාම ඒවා නෑ...
@mentalhealth3477
@mentalhealth3477 4 ай бұрын
@@nipunshalinda7720 සමාවෙන්න ඉක්මනටම දෙන්නම්
@harshalakshan1244
@harshalakshan1244 4 ай бұрын
විශ්වීය දරුවෙක් ට තවත් විශ්වීය දරුවෙක් ව තේරුම් ගන්න පුලුවන් ද🫂
@mentalhealth3477
@mentalhealth3477 4 ай бұрын
පුලුවන්.හරි වෙලාව ආවහම ඒ දැනුම ලැබෙයි.දැනටත් ඉගිවිදිහට ඒවා ලැබෙනවා වෙන්න පුලුවන්.උනන්දු උනොත් තේරෙයි.ගෙදරට එන කූබියෙක් විදිහටත් පණිවිඩ එනවා ඇති.විශ්වීය දරුවොත් එහෙම හම්බවෙයි.එතකොට හරියටම විශ්වයත් විශ්වීය දරුවනුත් තේරුම් ගන්න පුලුවන් වේවී.අවධානයෙන් ඉන්න.💕💕💕
@harshalakshan1244
@harshalakshan1244 4 ай бұрын
​@@mentalhealth3477ලංකාවේ ඉන්න විශ්වීය දරුවෝ ටික එකට හම්බ උනොත් මොනවා වෙයිද🤔
@mentalhealth3477
@mentalhealth3477 4 ай бұрын
🤩@@harshalakshan1244
@champikakarunarathna6320
@champikakarunarathna6320 Ай бұрын
Thankyou bor
@nmenike-nf8fc
@nmenike-nf8fc 3 ай бұрын
මමත් මේ වගේ
@harshalakshan1244
@harshalakshan1244 4 ай бұрын
2 eka ona❤
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 5 ай бұрын
Guardians of Renaissance 💙
@happytourselders5947
@happytourselders5947 2 ай бұрын
Spiritual awakening
@MasheshThushara
@MasheshThushara 4 ай бұрын
2 oni
@sandusinghe3963
@sandusinghe3963 5 ай бұрын
Plz upload the 2nd part quickly thanku this is all true🎉
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
Sure❤️
@psathya6345
@psathya6345 5 ай бұрын
ලෝකය හා ජීවත් වන කෙනෙකු සම්මුතිය දැන ජීවත්වීම ලෞකික විනයයට ප්‍රත්‍ය බැවින් ඔබේ වීඩියෝව ජීවත්වන ලෝකයාට වැදගත්ය,ආගමික ව්‍යායාමයන් හා ගැටෙන තැන් වීඩියෝවේ මුලින්ම කීමෙන් එම පැටලීම වැලැක්වීම හොදය.
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
බොහොම ස්තූතියි 🙏🙏
@Mlworldmusic467
@Mlworldmusic467 3 ай бұрын
@mensdiaryMD
@mensdiaryMD 5 ай бұрын
Can you make a video about sleep paralysis and lucid dreams
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
sure❤
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 22 күн бұрын
මේකෙ දෙවනි video එකත් ඉක්මනට ගේන්න .... ❤❤❤
@mentalhealth3477
@mentalhealth3477 22 күн бұрын
ඉක්මණට දෙන්නම් ❤️❤️
@dewuliKusum
@dewuliKusum 3 ай бұрын
Me tikanam aththa.me hamadema sidu wela thiyenawa.sidu wenawa.ane manda eth shakthiyath me vishvayama denawa daraganna.mata vishvasai hadawathata ekagawa jewath unama waradi nokara jewath unama budu dahamen a sakthiya vishwayen denawa wennath puluwan neda??
@user-fu6wi6jd4q
@user-fu6wi6jd4q Ай бұрын
Oya kiyana oya hamadema man laga thiyanawa eth man ගොඩක් kalabala kenthi yana kenek iwasima adui viswasayata thanks karaddith e kabale thiyanawa nadda vikalpayak
@mentalhealth3477
@mentalhealth3477 Ай бұрын
විශ්වය අපිට ප්‍රශ්ණ දෙනකොට පිලිතුරත් එත් එක්කම දෙනවා.හබැයි අපිට ඒක පෙනෙන්නේ නෑ.ඔයා තුලම පිළිතුර ඇති.භාවනා කරන්න එතකොට දැන් නැති පිලිතුරු ඉබේටම ලැබෙයි.මනස සංසුන් වෙන්න ඕන ඔක්කොටම කලින්.❤️❤️❤️❤️
@user-fu6wi6jd4q
@user-fu6wi6jd4q Ай бұрын
@@mentalhealth3477 try karanawa භාවනා karanna manasa eka thanaka na viswasaye dewal ahanawa
@sugathprasanna1956
@sugathprasanna1956 2 ай бұрын
Sathutui vediova gana.
@ajithkumara9792
@ajithkumara9792 5 ай бұрын
මං හැමකෙනාටම කිව්වේ අපි මොකක්ද මේ ලෝකෙට ඇවිත් කරන පිස්සු වැඩ කියලා. සල්ලිත් නෙවෙයි ජීවිතේ මොන මගුලක්ද මේ කිය කිය හිත හිත ඉන්නේ. මං හිතාගෙනම හිටියේ මං මේ ලෝකෙට ඉපදුනේ මොකක්හරි දෙයක් කරන්න කියලා. ඒත් මං ඒක මං දන්නේ නෑ. තාමත් හොයනවා. හැබැයි එක දෙයක් දන්නවා. ඒ දෙයින් ලෝකේ සුවපත් වෙයි කියලා. මට දැනෙනවා. පොඩි අය මං මං දිහාට ඇදිලා එන්නේ ඇයිද කියලා මට හිතාගන්න බෑ. එක්තරා වයස් සීමාවක අය. මට එච්චර කැමති ඇයිද කියලත් මට තාම හිතාගන්න බෑ. ඒක එකවෙලාවකදි මට මාර කරදරයක්. ආ තව දෙයක්. එක එක සිද්ධි වෙනවා මට. ආපස්සට එහෙම උනේ ඇයිද කියලා හිතද්දි ඒ ⁣සිද්ධි අස්සේ පුදුමාකාර දේවල් පේනවා. හරියට මේක කාගේ හරි Plan එකක්ද කියලත් හිතෙනවා. මොකද ඒවා මගේ ජීවිතෙත් එක්ක ගැලපිලා යන දේවල් නිසා. දේවල් තේරුම් ගන්න උදව් කරනවා.
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
පරිස්සම්වෙන්න මිත්‍රයා.ඔයාට අනාගතේ ලොකු,පෙනෙන නොපෙනෙන හතුරෝ ඇතිවෙන්න පුලුවන්.කලබල වෙන්න එපා හෙමින් යන්න.❤️❤️
@amilaneranjan1849
@amilaneranjan1849 2 ай бұрын
👍🖤
@SangeethThilan
@SangeethThilan 3 ай бұрын
100% ,❤❤❤❤❤
@Dilage1234
@Dilage1234 5 ай бұрын
Sigma ලක්ශණ වැඩීද එයාලට
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
අවදානෙන් වීඩියෝව බැලුවට ස්තූතියි.සිග්මලා ගොඩාක් එහෙම අය තමයි.❤️❤️
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 5 ай бұрын
මේ වගේ මිනිසුන් වෙන්න ඇති සමන්ත බද්දට මහින්ද රනීනීනීල් රාජපක්ෂලාට එහෙම බය නැතුව විවේචනය කරන්නේ. මට හිතෙන හැටියට.දෙවෙනි කොටසත් බලමුකෝ
@Harsha_D_Kasthuriarachchi
@Harsha_D_Kasthuriarachchi 5 ай бұрын
2 කොටසත් ගේන්න
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
අනිවාර්යෙන් ගෙනෙන්නම් ඔයාලා තව මේවගේ ඉල්ලීම් කරොත්💕💕
@z50news
@z50news 5 ай бұрын
දෙවැනි eke dannna
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@ajithkumara9792
@ajithkumara9792 5 ай бұрын
මේ දේවල් කොහෙන්ද හොයාගත්තේ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ? මේ ගැන Articles තියෙනවා නම් දාන්න පුලුවන්ද?
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
ටිකක් ඉවසන්න.දෙන්නම්💕
@pubudurathnasekara9914
@pubudurathnasekara9914 5 ай бұрын
සරලව අපිට කියන්නෙ පිස්සො කියල 🤣
@mentalhealth3477
@mentalhealth3477 5 ай бұрын
සමහරක් අය නේද 👍
@harshalakshan1244
@harshalakshan1244 2 ай бұрын
Ko meke deweni eka ekmanata danna
@mentalhealth3477
@mentalhealth3477 2 ай бұрын
ඉක්මණින් දෙන්නම් මිත්‍රයා ❤️❤️❤️
@tiktok.1368
@tiktok.1368 5 ай бұрын
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 49 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 163 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 49 МЛН