No video

9, Sigma Male's Habits In Sinhala (සිග්මා පිරිමින්ගේ හොද පුරුදු 9 ක් ගැන සිංහලෙන් දැනගනිමු)

  Рет қаралды 2,696

MENTAL HEALTH

MENTAL HEALTH

Күн бұрын

Пікірлер: 30
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 2 ай бұрын
ඇත්ත සීග්මා මේ කරුනු බලලා ඔහු වෙනස් චරිත රගපානවා බොරු සීග්මාලා දැන් මේ කරුනු විදිහට රගපායි දැන් .
@Maheesha591
@Maheesha591 Ай бұрын
Sigma වීඩියෝ ටිකක් ඕන
@mentalhealth3477
@mentalhealth3477 Ай бұрын
ඉක්මණට දෙන්නම් ❤️❤️
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 2 ай бұрын
වීඩියෝ එකක් දානකං බලං ඉන්නෙ බ්‍රදර් ,💙 ✌️
@mentalhealth3477
@mentalhealth3477 2 ай бұрын
බොහොම ස්තූතියි මිත්‍රයා ❤️❤️❤️❤️
@KAIZER48499
@KAIZER48499 Ай бұрын
මෙ මගෙ ඔය ඔක්කොම තියෙනවා නෙ , එත් මට කෙල්ලෙක් සෙට් කර ගන්නත් අමරුඉ ❤❤❤
@mentalhealth3477
@mentalhealth3477 Ай бұрын
😲😲🔥
@yasas1756
@yasas1756 2 ай бұрын
Sigma male ලට හරියන Girls' personality type එක මොකක්ද
@mentalhealth3477
@mentalhealth3477 2 ай бұрын
මම නම් කියන්නේ එයාලා තනියම ඉන්න එක හොදයි.එයාලට මෙයා ගැලපෙනවා අරයා ගැලපෙනවා කියලා කියන්න අමාරුයි මිත්‍රයා.❤️❤️❤️
@biancafernando1
@biancafernando1 Ай бұрын
සිග්මලට හරියන්නෙ බුද්ධිමත් කෙනෙක්, බුද්ධිමත්කම අවශ්‍යයම දෙයක්. මෝඩ විදිහට වැඩ කරන සමාජ රැල්ලට යන අයට එයාල කැමති නෑ, බොරුව පේන්න බෑ. සිග්මලාට මිනිස්සු ගැන හොදට තේරෙනවා. ඒ නිසා එයාලා පරිස්සමින් ආදරය කරන කෙනාව තෝර ගන්නෙ. එයාලට හරියන්නෙ අල්ෆා කෙනෙක් නැත්නම් සිග්මා කෙනෙක්මයි. සිග්මලා බුද්ධිමය උත්තේජනයකට කැමති.
@yasas1756
@yasas1756 Ай бұрын
@@biancafernando1 ඇත්ත..
@onlineinvestments33
@onlineinvestments33 Ай бұрын
eika nam hari eyala badeem passe yanneth nanei kohomath​@@mentalhealth3477
@FlighTechnik-cp6rn
@FlighTechnik-cp6rn 23 күн бұрын
thava video ekak dannako ikmanata
@mentalhealth3477
@mentalhealth3477 22 күн бұрын
ඉක්මණින් දෙන්නම්.තදින්ම අසනීප උනා, ඒකයි පරක්කු උනේ.කමෙන්ට් කරාට ගොඩාක් ස්තූතියි ❤️❤️ළඟදීම අලුත් වීඩියෝ එකක් දෙන්නම්. 👍👍👍
@Tokyoghoul911
@Tokyoghoul911 Ай бұрын
Sigma female la gn oni ayyh
@mentalhealth3477
@mentalhealth3477 Ай бұрын
Sure❤️❤️❤️
@jazon7683
@jazon7683 2 ай бұрын
😌❤️❤️
@mr.rascal1193
@mr.rascal1193 2 ай бұрын
Giripura aththo eke boralugoda mona type ekada
@mentalhealth3477
@mentalhealth3477 2 ай бұрын
😂😂❤️❤️❤️
@pathirana90
@pathirana90 Ай бұрын
100%❤🧚‍♀✅
@nipunshalinda7720
@nipunshalinda7720 2 ай бұрын
ගවේෂණය කරන කෙනෙක් භාවනා කරනවා කියලා කියන්නේ 😂😂😂😂😅😅😅 ඒක ගොඩක් පැහැදිලි කරන්න කෝ.. අපරාදේ නැත්නම් ඔයාගේ වීඩියෝ බලන එක..
@syny135
@syny135 2 ай бұрын
ගවේශනය කරනවා කියන එකේ ගොඩක් තේරුම් තියෙයි.පොඩ්ඩක් මොලෙන් හිතලා කමෙන්ට් කරානම් හොඳයි.
@mentalhealth3477
@mentalhealth3477 2 ай бұрын
ඔයා පටලාගෙනනේ මිත්‍රයා.හරි සරලයි,මෙහෙම හිතන්නකෝ.සිදුහත් කුමාරයා මුලින්ම බුද්ධත්වයට පත්වෙන්න කලින් ඒ ගැන ගවේෂණය කළා.ගුරුවරු හොයාගෙන ගියා.හරිගියේ නෑ.ඊටපස්සේ තමයි ඇසතු බෝ මැඩළඟ භාවනා කරලා බුද්ධත්වයට පත්වුණේ.සිග්මලත් එහෙමයි.එයාලා කවුරුවත් කියපු පලියට,කෙනෙක් වයසට ගිය පලියට,පොතේ පතේ තිබුන විදිහට කිසිදෙයක් ලේසියෙන් පිළිගන්නේ නෑ.මෙතන තව මොනවා හරි , අපි නොදන්න දෙයක් තියෙන්න පුලුවන්,මේක ඇත්තම නෙවෙයි කියලා ඒ ගැන ගවේෂණය කරනවා.ඊටපස්සේ තමයි හරිද වැරදිද කියලා පිළිගන්නේ.සාමාන්‍ය මිනිසුන්ට නොපෙනෙන නොදැනෙන දේවල් බණ භාවනා කරන අයට දැනෙනවා.මනස තමයි හැමදෙයක්ම.ඒකයි එහෙම කීවේ❤️❤️❤️❤️
@nipunshalinda7720
@nipunshalinda7720 2 ай бұрын
@@syny135 මට පරචිත්ත වින්චානය නෑ.. 🤣🤣ඒක ලබාගන්න උත්සාහ කරන්නෙත් නෑ... වෙනත් කෙනෙක් කියපු දෙයක අපැහැදිලි තැනක් තියෙනවානම් මන් ඒක කෙලින්ම අහලා තමයි දැනගන්නේ.
@nipunshalinda7720
@nipunshalinda7720 2 ай бұрын
@@mentalhealth3477 මන් Facebook ඉන්නේ Nipun Shalinda කියලා. මේ දවස් වල ප්‍රොෆයිල් පික් එක තියෙන්නේ ඊශ්‍රායෙල් කොඩිය.inbox එකෙන් කථා කරමුද??
@Elegance00000
@Elegance00000 Ай бұрын
මිත්‍රයා,මම ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා.ඒ වගේම මට දැනගන්න ඕනෙ මෙහෙම මේල් ටයිප් එකක් ඉන්නවද නැත්නම් අපි හදාගත්ත සංකල්පයක් විතරද කියල😊
@mentalhealth3477
@mentalhealth3477 Ай бұрын
ඉන්නවා,මේ ගැන කෙනෙක් පොතක් ලීවා,හැබැයි ලොකු තැන් වලින් ආපු බලපෑම් නිසා,පස්සේ කාලෙක එයාම කීවා මෙහෙම මේල් ටයිප් නෑ කියලා.ඔයා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න මිත්‍රයා.මට ඒ ගැන කියන්න බෑ.ප්‍රශ්නයක් වෙයි.දැන් ඒ ගැන දැන ගත්ත සමහරු මට බණිනවා මම බොරු කියනවා කියලා.ඔයා පොඩ්ඩක් හොයන්න මිත්‍රයා, කවුරුත් කියපු දෙයක් ඒ ආකාරයෙන්ම විස්වාස කරන්න එපා කියලා කතාවක් තියෙනවනේ.👍👍ස්තූතියි මගේ වීඩියෝ බලනවටත් comment කරනවටත්❤️❤️❤️
@oshi2582
@oshi2582 2 ай бұрын
එහෙම අයට විවාහ සාර්ථක නැද්ද?
@mentalhealth3477
@mentalhealth3477 2 ай бұрын
සිග්මා පිරිමි කොහොමත් දුර්ලභයි,එයාලගේ විවාහ සාර්ථක වීම ඊටත් වඩා දුර්ලභයි❤️❤️මෙහෙම කියන එක වැරදිවෙන්න පුලුවන් හැබැයි මට හොයාගන්න ලැබුන විදිහට එහෙමයි.👍👍👍
@oshi2582
@oshi2582 2 ай бұрын
@@mentalhealth3477 මගේ ex bf ත් මේ වගේ. එයා කොච්චර කෙල්ලො එක්ක යාලු උනත් එයා කිසිම කෙනෙක් එක්ක බැදීමක් ඇතිකරගන්නේ නෑ. ටික දවසක් යද්දි කියනවා එයා එයා බලාපොරොත්තු වෙන wife ඒ කෙනා නෙවෙයි කියලා. ඒ කවුරුත් බදිනේ නෑ. මේ හැම ලක්ෂණයක්ම තියෙනවා එයාගෙ
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 958 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 52 МЛН