Sigma Vs Alpha In Sinhala(සිග්මා පිරිමින්ද,ඇල්ෆා පිරිමින්ද, වැඩිපුරම හොඳ . සිංහලෙන් දැනගනිමු)

  Рет қаралды 6,126

MENTAL HEALTH

MENTAL HEALTH

10 ай бұрын

ආයුබෝවන් සියලුදෙනාම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා Mental Health මගේ youtube නාලිකාවට.අද මම කතාකරන්නේ සිග්මා පිරිමින් හා ඇල්ෆා පිරිමින් ගැන.
පොදු කාරණාවක් විදිහට මතුපිටින් ගත්තම සිග්මා පිරිමින්ගේ හා ඇල්ෆා පිරිමින්ගේ ගතිලක්ෂණ බොහෝමයක් සමානයි කියලා කියන්න පුලුවන්.නමුත් ඔවුන්ටම ආවේණික වූ අද්විතීය ශක්තීන් හා ලක්ෂණ කිහිපයක් නිසා ඔවුන් දෙදෙනා පුද්ගල කණ්ඩායම් දෙකක් විදිහට ඉතාමත් ජනප්‍රියව මේ සමාජයේ ජීවත්වෙනවා.
ඇල්ෆා පිරිමින් අපි සමාජය තුල නායකයන් විදිහට හදුන්වනවා.ඔවුන් උත්පත්තියෙන්ම නායකත්ව ලක්ෂණ රැගෙන මේ ලෝකයට බිහිවෙච්ච පුද්ගලයින් ලෙස මට හදුන්වන්න පුලුවන්.ඔවුන් සමාජ ලිංගික දූරාවලියේ ඉහළින්ම ජීවත්වන පුද්ගලයින් වන අතර ඔවුන් ඉතාමත් සමාජශීලි,සම්ප්‍රදායික සහ ඉතාමත් ආක්‍රමණයශීලී වීමට නැබුරුවන පුද්ගලයින් කොට්ඨාසයක් වෙනවා.
බලවත් ව්‍යාපාරිකයින්,සංවිධාන නායකයන්,බලගතු දේශපාලකයන්,බොහෝමයකට බොහෝවිට ඇල්ෆා පුරුෂ ලක්ෂණ පිහිටා තිබෙනවා.ඇල්ෆා පිරිමින් බොහෝවිට ඔවුන්ගේ සේවා පරිසරය හා සමාජ ජීවිතය යන දෙඅංශයෙන්ම සමාජයේ ප්‍රමුඛ නායකයන් ලෙස කැපීපෙනෙනවා.
සිග්මා පිරිමින් අපි සමාජය තුල හඳුන්වන්නේ long wolf ලා විදිහටයි.ඔවුන් සමාජ ලිංගික දූරාවලියේ පිටතින්, හැමෝටම වඩා ඉහලින් ජීවත්වන, ඉතාමත්ම දුර්ලභ පිරිමින් කොට්ඨාසයක් වෙනවා.ඔවුන් සමාජශීලි වීමට අකමැති,වැඩිපුර තනිව කාලය ගතකිරීමට කැමති සහා ඉතාමත් අප්‍රසිද්ධියේ ජීවත්වීමට කැමති පුද්ගල කණ්ඩායමක් වෙනවා.ඔවුන් බොහෝදේවල් තමන් තුල තබාගනිමින් out side the box එහෙමත් නැතිනම් කොටුවෙන් පිටත සිතන,ඔනෑම භයානක බැරෑරුම් අවස්ථාවක උවද ඉතාමත්ම සංසුන්ව අභියෝගවලට මුහුණදෙන පිරිමින් කොට්ඨාසයක් වෙනවා.සිග්මා පිරිමින් සමාජය තුල වඩාත්ම ප්‍රසිද්ධ වී ඇත්තේ අන්අයගේ අපේක්ෂාවන්ට නීතීරීතී වලට කොටුනොවී,ඒ දේවල්වලට අනුකූල නොවී තමන්ගේ නීතිරීති වලට අනුව වැඩකරන පුද්ගල කණ්ඩායමක් විදිහටයි.ඔවුන් ඉතාමත් විස්වාදායක, ඉතාමත් බලගතු,ඉතාමත් සාර්ථක,ඉතාමත් දුර්ලභ වගේම ඉතාමත් භයානක පුද්ගල කණ්ඩායමක් වෙනවා.ඔවුන් කිසිදා ජනප්‍රියත්වය පසුපස ලුහුබදින්නේ නැත.සිග්මා පිරිමින් හා ඇල්ෆා පිරිමින් යන පුද්ගල කණ්ඩායම් දෙකම ඉතාමත් විශිෂ්ඨ නායකයින් වෙනවා.
01:- සිග්මා පිරිමින් හා ඇල්ෆා පිරිමින් අතර ඇති අසමානකම්.
ඇල්ෆා සමාජශීලි වන අතර සිග්මා එසේ වීමට අකමැතිය.
සිග්මා ඇල්ෆාමෙන් දූරාවලිය ගැන තැකීමක් නොකරයි
ඇල්ෆා අවධානයට ලක්වීමට කැමති අතර සිග්මා එසේ වීමට අකමැතිය
සිග්මා නිෂ්ශබ්ද නිරීක්ෂකයින් වන අතර ඇල්ෆා එසේ නොවේ
සිග්මා අන්අයගේ ගැටලුවලට සවන්දෙන අතර ඇල්ෆා එසේ නොකරයි
සිග්මා නිෂ්ශබ්දතාවය අගය කරයි,ඇල්ෆා එසේ නොවේ
සිග්මා නම්‍යශීලීය ආධිපත්‍යය ගැන නොසිතයි ඇල්ෆා එසේ කරයි
ඇල්ෆා සමාජ වලංගුකිරීම් ගැන සිතයි,සිග්මා එසේ නොසිතයි.
සිග්මලා තනියම වැඩකිරීමට ප්‍රියකරයි,ඇල්ෆලා එසේ නොකරයි.
ඇල්ෆා පිරිමින් සිග්මා පිරිමින්ව තමන්ට තර්ජනයක් ලෙස දකී
02.සිග්මා හා ඇල්ෆා පිරිමින් අතර ඇති සමානකම්
ඔවුන් දෙදෙනාම විශිෂ්ඨ නායකයින් වේ
ඔවුන් තමන්ගේ හැගීම්ගැන අන් අයසමග කතා නොකරයි
ඔවුන් දෙදෙනාම නිර්භීත පුද්ගලයන් වේ
ඔවුන් කිසිවෙකුගෙන් උදව් ඉල්ලීමට අකමැතිය
ඔවුන් දෙදෙනාම දැඩි උත්සහවන්තයෝය
01.සිග්මා පිරිමින් ගැන මම කරපු වීඩියෝ එකේ ලින්ක් එක.සවුන්ඩ් පොඩ්ඩක් හොදමදි ඒ ගැන වැඩිය හිතන්නේ නැතිව වීඩියෝ එක නරබන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා
• Sigma Male in Sinhala(...
02.ඇල්ෆා පිරිමින් ගැන මම කරපු වීඩියෝ එක
• Alpha Male In Sinhala ...
03.සිග්මා පිරිමින් සමග ගැටුම් ඇතිකරගැනීම මොනතරම් භයානකද කියලා මම කරපු වීඩියෝ එක
• Don't Mess With Sigma ...

Пікірлер: 61
@hayeshimashan7517
@hayeshimashan7517 10 ай бұрын
Sigma කෙනෙක් ව වට්ටන්න බැහැ,එයාට හිතුනොත් එයා විසින් ම වැටෙනවා විනා එයාව වට්ටන්න කාටවත් බැහැ.එයාලාට මිනිස්සු read කරන්න පුළුවන් ඉතින් එයාට පහරදෙන්න හදන එක අමාරුයි
@lahirudilshan3087
@lahirudilshan3087 10 ай бұрын
Supiri Bro 🔥♥️ මං ඉල්ලපු එක 👍
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 10 ай бұрын
සිග්මා පිරිමින්ට වරදිනේ අනිත් කට්ටිය අනුකම්පා කිරීම නිසා මුදල් වගේ දේවල් ලබා දි එවා නැති කර ගැනිම හැබැයි එක පාරයි
@mentalhealth3477
@mentalhealth3477 10 ай бұрын
හොද කමෙන්ට් එකක්.❤️❤️
@user-kf1vz6ls4r
@user-kf1vz6ls4r 9 ай бұрын
Ya
@roshelbulner7885
@roshelbulner7885 5 ай бұрын
Harima lassana video ekak ❤❤❤❤❤
@user-it5he4se9q
@user-it5he4se9q 9 ай бұрын
Niyama wedak👍
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 10 ай бұрын
Thank you,super content 💙
@mentalhealth3477
@mentalhealth3477 10 ай бұрын
You're welcome 😊
@kalanarasanjana7306
@kalanarasanjana7306 10 ай бұрын
එයාලා දිගටම සටන් කරන්නව එයාලට කිසිදෙයක් ඉතිරි නොවන තෙක් ඒත් කිසිම දෙයක් නැතිවුනත් එයාල සතුටින් ඉන්නව
@BuddikaNirmal-gn5vw
@BuddikaNirmal-gn5vw 10 ай бұрын
Very nice,👍
@mentalhealth3477
@mentalhealth3477 10 ай бұрын
Thank you 👍❤️❤️
@user-vc5eu5ql5d
@user-vc5eu5ql5d 8 ай бұрын
සිග්මා තමයි හොඳ ❤❤
@chamoth9780
@chamoth9780 10 ай бұрын
Patta
@givinduweerakoon7634
@givinduweerakoon7634 9 ай бұрын
Thank you ❤
@mentalhealth3477
@mentalhealth3477 9 ай бұрын
You're welcome 😊❤️❤️❤️
@champikasamaranayake2459
@champikasamaranayake2459 Ай бұрын
🎉
@romanschmitt1445
@romanschmitt1445 4 ай бұрын
👍💪
@BuddikaNirmal-gn5vw
@BuddikaNirmal-gn5vw 10 ай бұрын
💪
@user-lt1uu3fd7q
@user-lt1uu3fd7q 6 ай бұрын
Alpha kenek wenna kochchara amaruda kiyala ubala danne ne bn upathinama nayakathwaya enne ne eka depend wenne hardwork eka matha ....
@mentalhealth3477
@mentalhealth3477 6 ай бұрын
hardwork කරන ඔක්කොම නායකයෝ වෙන්නේ නෑනේද❤️❤️
@ajithkumara9792
@ajithkumara9792 7 ай бұрын
හරි මං දැන් දන්නවා මං කව්ද කියලා. ඒත් මට වරදින විදිහ හිතා ගන්න මට බෑ. තමන් තනියම තීරණ අරන් ⁣යම්කිසි දෙයක් පටන් ගත්තොත් ඒක හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්. හැබැයි ධෛර්ය්‍ය ගැන කියන්න දෙයක් නෑ. කරලම තමයි නතර වෙන්නේ. වැස්ස අව්ව මොනාවත් ඒ අයට අදාළ නෑ. එච්චර ඒ අයගේ මනස දියුණුයි. වෙන අය ගැන විශ්වාසය තියද්දි ටිකක් හිතලා බලනවා. අපි දේවල් ලේසියෙන් එළියට දාන්නේ නෑනේ. අම්මටසිරි මං ළගට කෙනෙක් ආවා මේ ළගදි. මගේ ළගින්ව ආශ්‍රය කරා. මං හිතන්නේ මං එයා මට විශ්වාසයි කියලා විශ්වාස කරලා මගේ දේවල් එළියට දැම්මා. මං හිතන්නේ අපි විනාස වෙන්නේ සම්බන්ධතා වලින්. අවංක හෝ වංක හෝ වේවා අපි ළගට එන අයගෙන්. එයාලා අපිව එයා විශ්වාස කරන්න පුලුවන් මට්ටම⁣ට ගෙනල්ලා හැමදේම එළියට අරන් අපිව විනාස කරන්න මට්ටමට දේවල් කරන්න පුලුවන්. මං හිතන්නේ අපි විනාස වෙන්න පුලුවන් සම්බන්ධතා වලින්. අපි තනියම ඉන්න නිසා වෙන විනාස වෙන්න විදිහක් නම් නෑ. හිතලා බලලා තීරණ ගන්න නිසාත් විනාස වෙන්න විදිහකුත් නෑ. නමුත් සම්බන්ධතා වලින් විනාස වෙන්න පුලුවන් මං හිතන විදි්හට🤔
@mentalhealth3477
@mentalhealth3477 7 ай бұрын
හරියටම හරි.හැමදේම වෙන්නේ හොඳට.සිග්මලා ගොඩාක් දෙනෙක්ට වැරදිලා තියෙන්නේ වැරදී සම්බන්ධ නිසා හා වැරදි අයව විස්වාස කරපු නිසා.❤️❤️❤️
@ajithkumara9792
@ajithkumara9792 7 ай бұрын
මේ Fake gmail Account එකක් නිසයි මෙච්චර දේවලුත් එළයට දැම්මේ 😹 නැත්තම් දාන්නෙත් නෑ මං ගැන දේවල් 🙂✌️
@SujithJayawardhana-lk2wu
@SujithJayawardhana-lk2wu 10 ай бұрын
MBTI Eka genath one
@sajanagathsara553
@sajanagathsara553 22 күн бұрын
ඔය කියපු sigma ලක්ශන මන් දන්න කෙනෙක්ට තියෙනො හැබැයි උ හොඳම යලුවෙක් හිටියො විස්තර කියනවා හැබැයි පිස්සෙක් වගේ ඔහෙ කියවනවා විහිලු කරනවා කට්ටියට ඇහෙන්න මිනිස්සු ගනන් ගත්තත් නැතත් 🙂
@mentalhealth3477
@mentalhealth3477 22 күн бұрын
එහෙම අය ඉන්නවා.විවිධ ස්වරූප.❤️❤️
@nipunshalinda7720
@nipunshalinda7720 10 ай бұрын
ඇල්ෆා හා සිග්මා එකට‍ ගැටෙන හැටි දැනගන්න කැමතියි.....
@user-kf1vz6ls4r
@user-kf1vz6ls4r 9 ай бұрын
Ya
@nipunshalinda7720
@nipunshalinda7720 9 ай бұрын
@@user-kf1vz6ls4r සිග්මා සහ සිග්මා එකට ගැටෙන හැටිත් දැනගන්න කැමති...
@user-dx8pr5jc5v
@user-dx8pr5jc5v 10 ай бұрын
සිග්ම කෙනෙක් වෙන්න බෑ ලේසියෙන් හිතන පතන විදිය ඔක්කොම වෙනස් මාව තවම තේරුම් ගන්න පුලුවන් කෙනෙක් හම්බු වෙලා නෑ.
@shanthnishantha
@shanthnishantha 10 ай бұрын
Ow
@ishanjeewantha
@ishanjeewantha 10 ай бұрын
😅
@YoshithaBandara-dp9wf
@YoshithaBandara-dp9wf 9 ай бұрын
මටත් තාම මං වගේ කෙනෙක් හම්බුන්නෑ. බං 👍
@sinidunimnajith5582
@sinidunimnajith5582 8 ай бұрын
😂
@Dark_Room_Music
@Dark_Room_Music 5 ай бұрын
දැන් ඔයා සිග්මා කෙනෙක්ද...
@champikasamaranayake2459
@champikasamaranayake2459 Ай бұрын
Sigma piriminta varadeemata əka hethuwak wanne ohuta pirisak nathiveemayi.
@mentalhealth3477
@mentalhealth3477 Ай бұрын
ඔවුන් වැඩිපුරම ඉන්නෙත් පිරිසක් නැතිව.එහෙම ඉන්න තමයි ඔවුන් වැඩිපුරම කැමති.❤️
@ajithkumara9792
@ajithkumara9792 7 ай бұрын
හැබැයි සිරාම වීඩියෝ එකක්. මං කොච්චර Social වෙන්න උත්සහ කරත් මට ඒක සෙට් වෙන්නෙම නෑ. හරියට මං තනියම ඉන්න එක උපතින්ම අරන් ආවා වගේ. මං කාලයක් ඒ දේට වෛර කරා. මොකද අපිව සමාජ⁣ය විසින් කොන් කරන නිසා. "ගෙදර කාමරේ ඇතුලටම වෙලා ඉන්න එකා , සමාජයට බහින්නේ නෑ" කිය කිය තමයි තාත්තා පොඩි කාලේ මාව කොන් කලේ. දැන් තමයි තේරෙන්නේ මගේ තාත්තා ඇල්ෆා කෙනෙක් කියලා. අපි දෙන්නා අතරේ පොඩි කාලේ ඉදන්ම අදහස්වල ගැටුම් ඒ දේ නිසා. ඒ නිසා මට තියෙන්නේ එපාම කරපු අතීතයක්. මං ගොඩක් සමාජයට එන්න උත්සහ කලා. ඒත් මාව මා විසින්ම වළකනවා. මානසික සහ කායික නිදහස ගැන විතරයි මට වැදගත්. රාමුවෙන් පිටමයි හිතන්නේ. මං අහන ප්‍රශ්නවලින් සමහර අය අපහසුවට පත්⁣ වෙනවා. ලේසියෙන් කවුරුවත් අහන්නේ හොයන්නේ නැති ප්‍රශ්න තමයි අහන්නෙත්. හැබැයි දෙයක් හිතුවොත් කරලම තමයි නතර වෙන්නේ. මං කියන්නේ ප්‍රායෝගික දේවල්. නායකත්වය ගන්න කැමති නෑ. නමුත් හම්බුනොත් ඒ දේ හොදටම වගකීමෙන් කරලා තමයි නතර වෙන්නේ. දෙයක් එපා උනොත් එපාම උනාම තමයි ඉතින්. කොච්චර ඒ දේන් මුදල්, හැමදේම හම්බුනත් මට මගේ නිදහස නැත්තම් දමා ගහලා එක හිතින් අයින් වෙනවා. කැමති නැති දේවල් කරද්දි හරියට මස් කඩේට එක්කන් යන හරකා වගේ. අන්තිමට ඒ දේ අනාගෙනම තමයි නතර වෙන්නේ. කාටවත්ම මේ කරන්න කියලා බල කරලා මගෙන් ඒ දේ කරගන්න බෑ. අනාගන්නවමයි. ම් තව දේවල් කිව්වොත් ආදරය එක පාරක් කරා. එතනදි අමුතු දේවල් ටිකක් එළියට පැන්නා. මං ආදරේදි නම් හරිම විනීතයි. ඒ කියන්නේ මගේ හිත වෙන කොහේවත් යන්නේ නෑ. මං ආදරේ කියන දේ ඉහලින්ම තියන් හිටියේ. ඒ කියන්නේ ආදරේ තමයි එක. ඊළගට අනික් දේවල්. මං හැමදේම අතෑරලා ආදරේ දි ඒකට මූලිකත්වය දෙනවා. මං හැම වෙලේම හිතන්නේ මෙයා මගේ භාර්යයාව උනොත් මෙයාම මගේ ඇස් දෙක වගේ බලාගන්නවා කියලයි. ඒක නිසා තමයි ආදරේට එක කිව්වේ. ඊට පස්සේ තමයි අනිත් දේවල් ගැන හිතන්නේ. මං හිතන්නේ අපි කවදාම හරි හොදම Husband ලා වෙයි කියලා. ආය ඉතින් මැරුනත් එකම එක්කෙනෙක්ට තමයි ආද⁣රය දෙන්නේ. ඒක ශුවර්. එච්චර ඒ දේ මං තේරුම් ගත්තා. ඒ ප්‍රේම සම්බන්ධය නැවතුනා. ඒත් හිතේ එයාම විතරයි තාමත් ඉන්නේ. මං හිතන්නේ තව ලොකු කාලයක් එයා වගේ කෙනෙක් හම්බවෙනකල් එයාගේ මතකත් එක්ක ඉදියි. ආය කියනවනම් කියන්න තියෙන්නේ අපේ මනස නම් අපේ කියන්නේ මගේ 😅 මගේ මනස නම් හිතාගන්න බැරි තරම් ශක්තිමත් කියලා තමයි. 100% ක් ඒක මං අත්දකිනවා. ඒවා තමයි කියන්න තිබ්බේ. මේ දේවල් වලින් මම Sigma කෙනෙක් කියලා තහවුරු කර ගන්න පුලුවන්ද? අනේ මං වැරදි නම් මම කව්ද කොහොම කෙනෙක්ද කියලා මට තේරුම් කරලා දෙනවද?
@mentalhealth3477
@mentalhealth3477 7 ай бұрын
මටත් තිබුණා මගේ නොවන මගේම ආදරයක්.අදත් හෙටත් ඒක විතරයි.මට කෙනෙක් දාපු ලොකුම කමෙන්ට් එක මේක.යලූවෝ නෑ කියලා දුක්වෙන්න එපා.තනියම වැඩකරලා දියුණු වෙන්න.එතකොට විශ්වය හරියාලුවෝ සෙට්කරයි.❤️❤️❤️පරිස්සම්වෙන්න යලුවෝ විදිහට හතුරෝ එනවා.හැමෝම විස්වාස කරන්න එපා.❤️❤️සාදරයෙන් පිළිගන්නවා.........................ට
@ajithkumara9792
@ajithkumara9792 7 ай бұрын
@@mentalhealth3477 ❤️💪
@manjuiseck2572
@manjuiseck2572 5 ай бұрын
Oya sigma පැටියෙක් tama
@themiya5502
@themiya5502 2 ай бұрын
Well come
@SLCatzilla
@SLCatzilla 7 ай бұрын
Alpha ගැන කියලා තියෙන ගොඩක් දේවල් බොරු මිත්‍රයා✌❤
@mentalhealth3477
@mentalhealth3477 7 ай бұрын
බොහොම ස්තූතියි comment කරාට මිත්‍රයා.comment එක වැදගත්.❤️❤️මම තොරතුරු ගොඩක් හොයලා ඇල්ෆලා ගැන කරේ.
@user-id9mw3kj5m
@user-id9mw3kj5m 9 ай бұрын
හරි එහෙනම් ඔයා කියන්න සිග්මා කෙනෙක් වැටෙන විදිහ .වීඩියො එකක් කරලා .කවදාවත් බෑ කවම දාවත් බැ ! පුලුවන්නම් කියන්න. සිග්මා කෙනෙක් පරදින විදිහ. උබ දන්නවද සිග්මා කෙනෙක් ගැන ඔහොම කියලා ඉවර කරන්න බෑ! සිග්මා කියන්නේ .හා මැරුනම කියහන්කො .ඌ මැරිල හරි ඌට වල කපාපු උං ගෙං පලි ගන්න උන්ට .හරිය උබ දන්නවද මං ගැන මං වත් තාම හරියට දන්නෙ නෑ කියලා .උබේ ගමනට සුබ පතනවා හරිය.එකක් මතක තියාගං මේ රට තෝත් රකින්නඕනා මං කොහොමත් රකින එකානේ. උබට ජය ජයම වේවාආ................................එක එකා පකෙ ක්මෙන්ට් දාන්න එපා අ...............ඉදන් ...................මු .........තා ............වෙනකම් ................හ ...............ම................ලා...............තමා .ඉවර කරන්නේ....මේක මගේ රට බොල .මේකට මේකේ අරක්ගත්ත උන්ට වින කෙලින පකයි තිබ්බ හොත් මේ සිංහයාට(නොහොත්)සිව්හෙලයාට?දුක උරුම වන්නේය. එම නිසා.උබට කියන්නෙ මෙ කරන දේවල් වඩාත් රහසිගට වෙයන් හරිය .?
@mentalhealth3477
@mentalhealth3477 9 ай бұрын
මම සිග්මලා වැටෙන හැටිගැන වීඩියෝ කරන්නේ නෑ මිත්‍රයා.මොකද වීඩියෝ බලලා සිග්මලා වෙන්න හදන අය ඉන්නවනේ ඒකයි. ඇත්තම සිග්මා කෙනෙක් හම්බවෙලා ඒ අය කවදාහරි නහියි.මම සිග්මලා ගැන ගොඩාක් දේවල් වහලා තමයි වීඩියෝ කරන්නේ,මොකද උන්ගේ ජීවිත වලින් ගන්න තියෙන දේවල් වැරදි කෙනෙක් අතට ගියොත් ඒක ලොකු වැරද්දක් වෙන්න පුලුවන් ඒකයි.❤️❤️
@akifhamza8725
@akifhamza8725 8 ай бұрын
Sigma කෙනෙක් ගෙන් මෙයාට තර්ජනයක් වගේ. Sigma කෙනෙක්ට වෙට්ටු දැම්මොත් කන්න වෙන්නෙ නොසිතන ආකාරයට.
@ajithkumara9792
@ajithkumara9792 7 ай бұрын
සිග්මලා ශක්තිමත් බං හිතාගන්න බැරි විදිහට ශක්තිමත්. මං ගැන කියන්නද? අපි ගැටුමකට යද්දි යන්නේ මේ දේ කොහොමහරි ඉවරයක් කරලා දානවා කියන විස්වාසෙන්. ධෛර්යයෙන්. ලේසියෙන් ගැටුම් ඇති කර ගන්නේ නෑ. ඇති කර ගත්තත් මං හිතන්නේ ඒක කෙළවර වෙන්නේ ලොකු විනාසෙකින්😥
@user-lt1uu3fd7q
@user-lt1uu3fd7q 6 ай бұрын
Alpha gena thiyena dewal atta neme uba sigma gena hewwata alpha gena hoyala ne
@mentalhealth3477
@mentalhealth3477 6 ай бұрын
මට අමතක උන මොනවා හරි තියෙනවනම් කමෙන්ට් කරන්න මිත්‍රයා ❤️❤️
@Dark_Room_Music
@Dark_Room_Music 5 ай бұрын
ඇල්ෆා 😂
@Dilage1234
@Dilage1234 10 ай бұрын
❤️❤️❤️👌👌
@user-mm1wv5rh6m
@user-mm1wv5rh6m 8 ай бұрын
මොකද බන් උබලා රන්ඩුවෙන්නෙ මෙ කොහේවත් යන සිග්මා කෙනෙක් නිස
@mentalhealth3477
@mentalhealth3477 8 ай бұрын
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ ඒක මිත්‍රයා ❤️❤️
@mensdiaryMD
@mensdiaryMD 10 ай бұрын
GOTA gena neda kiwwe
@mentalhealth3477
@mentalhealth3477 10 ай бұрын
නෑ ඊටවඩා ලොකු කෙනෙක් ගැන.ඒ කෙනා දැනන් හිටියනම් එයා ඇල්ෆා කෙනෙක් කියලා.ලංකාව මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුණා.කොහෙද තන්හාව වැඩි උනානේ.❤️❤️
@user-dx8pr5jc5v
@user-dx8pr5jc5v 10 ай бұрын
@@mentalhealth3477 මහින්ද මහත්තයා නේද
@user-kf1vz6ls4r
@user-kf1vz6ls4r 9 ай бұрын
Mahinda gana
@lahirudilshan3087
@lahirudilshan3087 10 ай бұрын
27:23 😂🔫🇱🇰
@mentalhealth3477
@mentalhealth3477 10 ай бұрын
තදටම වරද්දාගත්ත ඇල්ෆා කෙනෙක්❤️❤️
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 165 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 28 МЛН
කවුද Alpha පිරිමි ? Who is an Alpha Male?
24:15
Ramindu Randeni (සිංහල)
Рет қаралды 24 М.
6 MALE PERSONALITY TYPES - Which One Are You?
16:05
Wise Words
Рет қаралды 1,2 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН