මේ විශ්ව නීති 12 දන්නේ නැත්නම්, ආකර්ශනීය නීතිය වැඩකරන්නේ නෑ | The 12 Universal Laws ඉලක්කය 15

  Рет қаралды 43,071

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

#sanathgamage #newlifemotivation
#lawofattraction #motivation #sinhala
මේ විශ්ව නීති 12 දන්නේ නැත්නම්, ආකර්ශනීය නීතිය වැඩකරන්නේ නෑ | The 12 Universal Laws Explained
#sanathgamage #motivation #lawofattraction
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / sanathgamageyesican
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp....
*** t.me/+Ak4mYOgu...
මා හා හමුවීමට කතා කරන්න 0710 658 658
මුණ ගැසීම් සඳහා වෙලාව වෙන් කරගන්න WhatsApp කරන්න 0710 658 658 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0773 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට WhatsApp කරන්න
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගෙන ඉන් මිදෙන ප්‍රශස්තම මාර්ගය තෝරා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0710 658 658 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට එන දින වෙන් කරග්න්න. විදෙස් රටවල ඉන්න අය සඳහා 0716 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 600 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 5000 කට වඩා කළ 24 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, දෙරණ TV හිරු TVඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
Passionpreniuer තෙදින නේවාසික වැඩමුළුව Poetic Brain දෙදින වැඩමුළුව, Next Level Club - online වැඩමුළුව High Flyers Club online වැඩමුළුව ඉසුරුමත් ජීවිතයක්, Memory Techniques online වැඩමුළුව, Inner Engineering online වැඩමුළුව, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට WhatsApp කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0716 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට කොටස් බලන්න.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.....
*** t.me/+Ak4mYOgu...
🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
අවුරුදු 8ට වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත්
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
ඉලක්කය 1

Пікірлер: 254
@topreachuniversal195
@topreachuniversal195 2 ай бұрын
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝග සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමන් ඉනනවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@neethahettiarachchi9040
@neethahettiarachchi9040 3 ай бұрын
සර්ගෙත් චන්දිමාල්ගෙත් හඩ හරීම අහන්න ප්‍රියයි.
@nelkathushariekanayaka101
@nelkathushariekanayaka101 3 ай бұрын
චන්දිමාල් ඉන්නවා කියන්නේ අපේ හිතට නැගෙන ප්‍රශ්නෙ චන්දමාල් ඊලඟට අහනවා කියන එක.පහුගිය ටිකේ සැහෙන්න අඩුව දැනුනා....
@happynrelax5404
@happynrelax5404 2 ай бұрын
@maheeshagamage
@maheeshagamage 2 ай бұрын
Yes
@samanthakumara1467
@samanthakumara1467 2 ай бұрын
Attha❤❤
@IreshaDahanayaka-gy9vk
@IreshaDahanayaka-gy9vk 2 ай бұрын
ඇත්ත
@subashinihettiarachchi-p4h
@subashinihettiarachchi-p4h 2 ай бұрын
Aniwaryen..
@Dammikaniroshani-y5v
@Dammikaniroshani-y5v 2 ай бұрын
සර්ව මෙලොවට දායාද කළ දෙමව්පියන්ටත් සර් ඇතුලුව මෙම වැඩසටහනට සම්බන්ධ සියලු දෙනාටත් වැඩසටහනට සම්බන්ධ සියලු දේටත් මෙමෙ වැඩසටහන අපට මුණගැස්වූ විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි !ස්තූතියි!ස්තූතියි !
@RoshanNalinda-qo7ur
@RoshanNalinda-qo7ur 3 ай бұрын
සර් තමයි මන් යන ගමන් මග හරි පාරට හරවන්න උපදෙස් දුන්නෙ. සර්ට බුදු සරනයි! සර්ට ජය.
@topreachuniversal195
@topreachuniversal195 2 ай бұрын
මට දැන් ඇතිවෙන්න උතුරන්නසලලි තියෙනවා.මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අතිපසාරථක වෙනවා.. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@chamindasenarathna159
@chamindasenarathna159 2 ай бұрын
බොහොම ස්තූති ...ඔබ දෙපලට නොදන්නා කරුණු කාරණා බොහෝමයක් ජීවිතයට එකතු කර දුන්නට .... උතුම් විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ඔබ අප සියලු දෙනාටම ලැබී ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා .... මට මාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති ඔබ අප සියලු දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ... බුදු සරණයි
@lifepoem5404
@lifepoem5404 2 ай бұрын
1) අපි කරන දේ තමා අපිට ලැබෙන්නෙ...
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 2 ай бұрын
ජීවිතය කියා දෙන සර් ඔබට හා නිවෙදක පුතාට හා විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති
@dineshaperera7246
@dineshaperera7246 2 ай бұрын
සර් නිසා මම දැන් හිතන පතන විදිය, ජීවිතේ දකින විදිය ගොඩක් වෙනස්. බොහොම ස්තුතියි සර් ❤
@SanathGamage
@SanathGamage 2 ай бұрын
ජය වේවා
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 ай бұрын
සර්ගේ ඒ ලස්සන වචන අහන්න ඉන්න පුලුවන් මුලු දවසම උනත්.💖🙏💖
@SanathGamage
@SanathGamage 2 ай бұрын
ඔබ ලබා දෙන ශක්තියට බොහොම ස්තූතියි
@chathulakie5626
@chathulakie5626 3 ай бұрын
සනත් සර්, ඔබතුමාගේ මේ වීඩියෝ එක දැක්කේ හරිම වෙලාවකදි. කැලඹී අපැහැදිලිව තිබූ මගේ හිත පුදුම විදිහට පැහැදිලි වුණා. ඉතුරු වීඩියෝ ටිකත් බලන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඔබතුමාටත් චන්දිමාල්ටත් බොහොම පින් බොහොම ස්තුතියි💐🙏🏻
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
ඔබගේ කාලය හොද වීගන එන බවයි පේන්නේ සනත් සර් මුන ගැහුනා කියන්නේ ඉතින් ගොඩම තමයි ජය වේවා ජය වේවා 💪💪💪💪
@ChaminduPramod
@ChaminduPramod 2 ай бұрын
සර් කිව්ව විදිහට, අංගුලිමාල ගෙ උනත් චේතනාව උනේ කෝපයෙන් මිනිස්සු මරා දාන එක නෙවේ. ගුරු පඩුරු වෙනුවෙන් මිනිස් ඇගිලි එකතු කිරීමයි. මටත් එය වැටහුනේ ඔබ තුමාගෙ මේ පැහැදිලි කිරීම් හරිම නිරවුල් ව සිදු කරන නිසා.ස්තූතියී බෙහෙවින්ම ❤
@shanthapriya4780
@shanthapriya4780 2 ай бұрын
මට ඔබතුමා කියන දේවල් හොදින් තේරුම් ගන්න පුලුවන් ❤ මම ඒ අතින් ගොඩාක් වාසනාවන්තයි ❤ මට විශ්ව පනිවිඩ නිතරම ලැබෙනවා සර් ❤ මම කවුරු හෝ සමග තරහකින් හිටියොත් මට ඒකටත් පනිවිඩයක් ලැබෙනවා ❤ අපි හැමදෙනාටම ආදරය කරන්න ඕන
@100dineshyou
@100dineshyou 2 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්.. මේ කරන්නා වූ අසිරිමත් මෙහෙවරට💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ සියළුම කාර්ය මණ්ඩලයටත් 🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💚💚💚💚💚💚🌻🌻🌻🌻🌻🌻, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🏆🏆🏆🏆🏆🏆🌌🌌🌌🌌🌌🌌, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා,. මේ මුළු සක්වලෙහීම ජීවත් වන සියළුම දෙනාමත‍්, සියළුම සත්වයෝත‍්🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@alokananirwan324
@alokananirwan324 2 ай бұрын
,චන්දිමාල් හරිම ලස්සනයි ආකර්ෂණීය යි . සර් එක්ක සාකච්ඡා වට හොඳට ගැලපෙනව❤❤❤
@alokananirwan324
@alokananirwan324 2 ай бұрын
පුදුමසහගත දෙයක් මම මේ උඩින් තියන comment එක ලිවුවේ program එක බලන්න කලින් සර් ඒ comment එකෙන්ම program එක පටන් ගද්දි මට හරි සතුට ක් ලැබුන
@NorshaimaSindatok
@NorshaimaSindatok Ай бұрын
ගොඩාක් ආසාවෙන් අහන් හිටියා.ඔබ දෙදෙනාටම බුදුසරනයි.උතුම් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@anushiyasandarenu1643
@anushiyasandarenu1643 Ай бұрын
ස්තූතියි!!!විශ්ව මාතාවට ස්තූතියි !!!
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
හැමදාම වගෙ ඔබ දෙපල හරිම ප්‍රසන්නයි ඔබ දෙපලටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 3 ай бұрын
හිත හිතා හිටියේ sir ge අලුත් වීඩියෝ එකක් ආව නම් කියලා.....thank you both of you and the universe ......
@sulakshanapurni2210
@sulakshanapurni2210 2 ай бұрын
ගොඩක් ස්තුති ඔබතුමාට ❤❤❤
@SanathGamage
@SanathGamage 2 ай бұрын
බොහොම ස්තූතියි
@DissanayakeDissanayakege
@DissanayakeDissanayakege Ай бұрын
ආදරෙයි සර් ස්තුතියි සර්.ව්ශ්වයාටම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@DeepaniChandima-q1l
@DeepaniChandima-q1l 3 ай бұрын
🎉බොහෝමත් ම ස්තූතියි සර් , තෙරුවන් සරණයි !!!
@anushiyasandarenu1643
@anushiyasandarenu1643 Ай бұрын
දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම
@lalithnandakumara7471
@lalithnandakumara7471 2 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි චන්දිමාල් මල්ලි ඔයාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sarangakatubulla4400
@sarangakatubulla4400 2 ай бұрын
බොහෝම ස්තුති සර්. ආලෝක චැනල් එක කරන මෑනියෝත් ඕකම කිව්වා
@NilakshiPrabodika
@NilakshiPrabodika 2 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්...චන්දිමාල් අයිය ගෙ නිවේදනය සුපිරියි..දකින්න මග බලන් හිටියෙ
@IranganiKannangara
@IranganiKannangara 2 ай бұрын
උදෙ පානද රිනම ඔබ දෙපල ව මුන ගැස් වු විශ්ව මාතාවට බොහොම ස්තුතියි අනේක වාරයක් ස්තුතියි
@lahiruiahiru17
@lahiruiahiru17 2 ай бұрын
Thank you Mother univers 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 2 ай бұрын
Thank you too
@sarathkrishantha3535
@sarathkrishantha3535 2 ай бұрын
හැමදාම අළුත් විඩියෝ අරගෙන එන ඔබ දෙපලට බොහොම ස්තුතියි චන්දිමාල් අපගේ ප්‍රශ්න ටික අහනව ඒක ඉතාම වැදගත් ඉතාම සන්තෝෂයි මෙම විඩියෝ එකට කාරනා 12 දැන ගැනිමට සලස්වන මෙන් ඉල්ලා සිටිනව ඊලග දෙවෙනි වැඩ සටහන කඩිනමින් ඉදපන් කරයි කියා බලාපොරොත්තු වෙමි Sir thanks for you විශ්වයට බො⁣හොම ස්තුතියි
@suranganiealoka3302
@suranganiealoka3302 2 ай бұрын
ස්තුතියි.. ස්තුතියි…ස්තුතියි.. 🙏🙏🙏🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage 2 ай бұрын
ස්තුතියි
@kushanidanushika6964
@kushanidanushika6964 2 ай бұрын
ඔබතුමා ගෙ ශක්තිය ඔබ තුමාගෙ උපදෙස් ඔබ තුමාගෙ ගුන ගරුක බාවය ලොකු ශක්තියක් උනා මාගේ සියලුම ජයක් ග්‍රහනට ප්‍රශ්න නිරාකාරනය කර ගැනිමට ලොකු ශක්තියක් දුන් ඔබ තුමාටත් ව්ශ්ව මෑනියන්ටත් මුලු ව්ශ්වයටත් ස්තුතිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා❤❤❤❤❤❤❤
@dinukawijayanga1166
@dinukawijayanga1166 2 ай бұрын
මෙම විඩියෝ එක නරඹන්නට සැලැස් වු ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය 🎉
@MadushaniHerath-ir2cv
@MadushaniHerath-ir2cv 2 ай бұрын
හැමදාම වගේ අදත් ගොඩක් වටින දෙයක් අපට කියලා දුන්නට ගොඩක් ස්තුතියි සර්ටත් චන්දිමාල් අයියටත් මාගේ ආදරණීය විශ්ව මාතාවටත්🙏🙏🙏
@ChathurikaAthukorala-pr5dg
@ChathurikaAthukorala-pr5dg 2 ай бұрын
අපිව දිරිමත් කරනවට ඔබ දෙපලට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@mem978
@mem978 2 ай бұрын
වශ්ව ශක්තියටත් සර් ටත් සර්ගේ කාර්ය මන්ඩලයටත් බෙහෙවින්ම ස්තුතිය් ❤️❤️❤️
@ramanilowe3168
@ramanilowe3168 3 ай бұрын
ස්තුතියි .ස්තුතියි ඔබ දෙදෙනාටම . ඊළඟ වීඩියෝ එක එනතුරු බලා සිටිමි .
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 2 ай бұрын
සනත් සර්ටත් චන්දිමාල් නිවේදක මහතාටත් ගොඩාක් ස්තුතියි.❤️ඔබතුමන්ලාව මට මුණගැස්සවූ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🌟💙
@seethakalyani3896
@seethakalyani3896 2 ай бұрын
මං මේ නීති ටික සොයමින් හිටියේ ,වීඩියෝ පෙල ආදරෙන් අපේක්ශා කරනවා
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 2 ай бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage 2 ай бұрын
බොහොම ස්තූතියි
@gameof1177
@gameof1177 2 ай бұрын
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
@thusithathilakawardena6939
@thusithathilakawardena6939 3 ай бұрын
සර් ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි ! ස්තුතියි !! ස්තුතියි !!!
@shanthapriya4780
@shanthapriya4780 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mr.creative1075
@mr.creative1075 2 ай бұрын
බොහොමත්ම ස්තුතියි අපගේ ගුරුපියානනි ❤❤❤ඔබතුමාව මුනගස්සපු ව්ෂ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
@gayathrimadushani744
@gayathrimadushani744 2 ай бұрын
බොහෝම ස්තූතියි 🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 ай бұрын
සර්ගෙත් චන්දිමාල් මල්ලිගෙත් කටහඞ අහද්දී ලොකූ ශක්තියක් හිතට දැනෑනවා..ස්තුතියි සර්ටත්.චන්දිමාල් මල්ලිටත්..💖🙏💖
@dhilasl2002
@dhilasl2002 2 ай бұрын
ගොඩාාක් ස්තූතියි සර්..හරිම ආදරණීය කෙනෙක් සර් ඔබතුමා ❤🌹🙏
@sujeewaprasadani3731
@sujeewaprasadani3731 2 ай бұрын
සර්ටත් චන්දිමාල් පුතාටත් තෙරුවන් සරණයි. 💐💐💐
@shanikaherath1111
@shanikaherath1111 9 күн бұрын
ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤
@SanathGamage
@SanathGamage 9 күн бұрын
ඔබේ බලාපොරොත්තු ඉටු වේවා. ජයග්‍රහණයන් ලැබේවා. බොහොම ස්තූතියි ලබා දෙන ශක්තියට. අනිත් අයටත් බෙදා දෙන්න
@rohan3260
@rohan3260 2 ай бұрын
මානුෂිය මෙහෙයුම ❤❤❤
@sampathdisanayaka7327
@sampathdisanayaka7327 2 ай бұрын
තෙරුවන් සරනයි....
@Randhu24
@Randhu24 2 ай бұрын
That's true Chandimal has increased the value of all programs with Sir. Thank you for both. ❤
@maheeshagamage
@maheeshagamage 2 ай бұрын
Thank u sir and aiya😊 I am so happy now
@dilkijayathunga1750
@dilkijayathunga1750 2 ай бұрын
සර් ඇතුළු පිරිසට ස්තුතියි ❤️ ඒ වගේම ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි ❤❤❤
@sachinichathurani3141
@sachinichathurani3141 2 ай бұрын
ස්තූතිය ඔබ දෙපලට❤😊
@wmkwgkbandara
@wmkwgkbandara 2 ай бұрын
Adaraneeya wishwa shakthiyata isthuthi wewa aneka warayak.... Adaraneeya guruthumatath Chandimal sahodarayatath isthuthi wewa ❤️🌹❤️❤️❤️🌹❤️
@Mairai10
@Mairai10 Ай бұрын
Chandimahl niyatamai niveedkyek sttut oba fedenatama
@janakamadushanka-k6i
@janakamadushanka-k6i 2 ай бұрын
Ishtuti sir oba tumanla dennatama..wishwayata anekawarayak ishtuti..❤
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 2 ай бұрын
සර්ගෙ අදහස් නිසා තමයි මං ජීවත් වෙන්න හිත හදාගෙන ඉන්නෙ සර්ටත් චන්දිමාල් මල්ලිටත් ගොඩක් ගොඩාක් ස්තුතියි ගොඩක් ගොඩාක් පින් බුදු සරණයි ජයෙන් ජය පතනවා
@SanathGamage
@SanathGamage 2 ай бұрын
ඔබට යහපතක්ම වේවා
@anushkarathnayake5772
@anushkarathnayake5772 2 ай бұрын
බොහෝම ස්තූතියි සර් 🙏
@SanathGamage
@SanathGamage 2 ай бұрын
බොහොම ස්තූතියි
@prageethgallage
@prageethgallage 2 ай бұрын
අහම්බෙන් හම්බඋන channel එකක්. දැන් පිස්සුවෙන් වගේ අහනවා.❤❤
@SanathGamage
@SanathGamage 2 ай бұрын
හරි සතුටුයි
@deepthiswarnahansi8536
@deepthiswarnahansi8536 2 ай бұрын
විශ්ව මාතාවට ස්තුති 🙏 ❤
@topreachuniversal195
@topreachuniversal195 2 ай бұрын
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමාන් ඉන්නවා. මම අතගහන හැමදේම අතිසාරථක ලෙස ඉටු වෙනවා. මා වෙතපසියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@SAMAproductions3300
@SAMAproductions3300 2 ай бұрын
මගේ විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි 🌍🦋🙏❤️🌹😍🙏🙏🙏🙏
@ranatunga5091
@ranatunga5091 2 ай бұрын
Respect Sir, you nailed it. Thank you Mr Chandimal
@nilakshiperera6862
@nilakshiperera6862 2 ай бұрын
සර් මුණ ගැසීම විශ්වය මට දුන් ත්‍යාගයක්.එම ත්‍යාගයෙන් මාගේ ජීවිතය බොහෝ යහපත් වුණා.ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා.සර්ට බොහොම ස්තූතියි. බොහෝම පින්.විශ්වයට බොහොම ස්තූතියි❤❤❤
@chaniratnayake467
@chaniratnayake467 2 ай бұрын
Sir wa muna gahenna puluwanda ,kohomada
@SAMAproductions3300
@SAMAproductions3300 2 ай бұрын
ඔබ දෙපලට අනේක වාරයක් ස්තුතියි 🌍🙏🦋
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 2 ай бұрын
Thank you so much . We all are one. Universe in You. We all are Correlated & family of the universal consciousness & wholeness from thought to energy to matter..... 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 💖 ☺️ ♥️ 💓
@nirmalirenuka7825
@nirmalirenuka7825 3 ай бұрын
Theruwan saranai sertath niwedakathumatath godak sthuthi....vishwayata sthuthi.....🎉🎉🎉❤❤❤
@salujawilliams3771
@salujawilliams3771 2 ай бұрын
මට ආපු ප්‍රශ්නය ඒ වෙලාවෙම චන්දිමාල් ඇහුවා 😇
@topreachuniversal195
@topreachuniversal195 2 ай бұрын
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා.මම නිදුක් නීරෝගී සැහැල්ලු සෞඛ්‍ය සම්පන්න සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අති සාරථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියලල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@anuradhasadamali822
@anuradhasadamali822 2 ай бұрын
Oba depalatama bohoma sthuthiy .
@DilaniDilrukshi-lp7oi
@DilaniDilrukshi-lp7oi 2 ай бұрын
Sthuthi obathumata. Godak. Dirgayusha labewa
@ThakshilaUdayangani-d2p
@ThakshilaUdayangani-d2p 2 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි sir,ගොඩක් ස්තුතියි sir
@IreshaMadushani-yd5wf
@IreshaMadushani-yd5wf 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@SanathGamage
@SanathGamage 2 ай бұрын
ඔබට බොහොම ස්තුතියි
@happynrelax5404
@happynrelax5404 2 ай бұрын
Think you so much ....all of you❤
@KuwaitCity-e8y
@KuwaitCity-e8y 2 ай бұрын
🙏🙏🙏🙏 sthuthii sir chandimal puthatah sthuthii.
@SmilingDiamondRing-yj5kz
@SmilingDiamondRing-yj5kz 2 ай бұрын
❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි ගොඩක්..
@topreachuniversal195
@topreachuniversal195 2 ай бұрын
මට දැන් ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු සෞඛ්‍ය සම්පන්න ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මා වෙත සියලු මිනසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@kaveenassociate-xz6uh
@kaveenassociate-xz6uh 2 ай бұрын
Thank sir Thank other person Thank universe
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
සර් අපි දෙන දේ තමා ලැබෙන්නේ නම් මං හැමෝටම හරි ආදරනීය ලෙංගතු මනුස්සයෙක්.පුළුවන් විදියට උදව් කරන් කාගෙවත් හිත නොරිද්දා ඉන්න උත්සාහ කරන කෙනෙක්.නමුත් මට ලැබෙන්නෙම අනාදරය,නින්දා අපහාස.මොකක්ද ඒකට හේතුව ??
@anomawalakulu3256
@anomawalakulu3256 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@HappyCabin-ht8kq
@HappyCabin-ht8kq 2 ай бұрын
ස්තූතියි සර්. නව දැනුමක් ලබා දීම ගැන ස්තුතියි. විශ්ව මාතාවට.
@BandulasenarathSenarath
@BandulasenarathSenarath 2 ай бұрын
ඔබතුමන්ට ගොඩාක් පින්
@exploreedite.9411
@exploreedite.9411 2 ай бұрын
බෙහොම ස්තුතියි සර්..❤
@dilkimadushika2547
@dilkimadushika2547 2 ай бұрын
ආදරණිය විශ්වය ❤ ස්තුතියි
@chathu_55
@chathu_55 2 ай бұрын
ස්තූතියි සර් ❤
@biouniversal9729
@biouniversal9729 2 ай бұрын
👌👌👌👌🤟🤟🤟🤟♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි sir ඔබ සියලු දෙනාටම අනේකවරයක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@minidumapawala4136
@minidumapawala4136 2 ай бұрын
බොහෝම ස්තුතියි .සර්❤❤❤❤
@wpkchandrapalpita5018
@wpkchandrapalpita5018 2 ай бұрын
thank you universe to🎉 meeting me this video 🎉
@SanathGamage
@SanathGamage 2 ай бұрын
You are so welcome
@topreachuniversal195
@topreachuniversal195 2 ай бұрын
මට ඇතිවෙන්න උතුරන්න්න සල්ලි තියෙනවා.මම නිදුක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉනනවා. මා වෙත සියලු මිනිසඅන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි
@shashinithathsarani
@shashinithathsarani 2 ай бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏 ❤
@krisnanishanthi1248
@krisnanishanthi1248 2 ай бұрын
බෙහෙවින් ස්තුති ඔබදෙපලටම
@arunalife4194
@arunalife4194 2 ай бұрын
ස්තුතියි ස්තුතිය ස්තුයි
@topreachuniversal195
@topreachuniversal195 2 ай бұрын
මට ඇතිවෙන්න උතුරන් සල්ලි තියෙවවා.මම නිදඅක් නීරෝගී සැහැල්ලු ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩි ලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි
@malikaniroshana5571
@malikaniroshana5571 2 ай бұрын
Thank you sir I got the point
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 ай бұрын
ස්තූතියි ❤
@dammikamanel9147
@dammikamanel9147 3 ай бұрын
Thank so much sri 🙏Thank you universe 🙏🙏🙏
@sunilmahinda9011
@sunilmahinda9011 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@umashadharmasena1936
@umashadharmasena1936 3 ай бұрын
Thank you sir❤ Thank you mother universe
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 112 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 4,3 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
දැනගත්තොත් ගොඩ යන්න පුලුවන් විශ්ව නීතී 12 ක් 12 Universal Laws
38:54
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 112 МЛН