Chundikulam Bird Sanctuary | Chudikulam to Mullaitivu | Sand Dunes | මුලතිව් වෙරළේ කෑම්පින්ග් | 4K

  Рет қаралды 64,177

Dinesh A Pathum

Dinesh A Pathum

Жыл бұрын

චුන්ඩිකුලම් වනජීවී දෙපාර්තුමේන්තුවට අයත් සංචාරක බංගලාවේ සිට මුලතිව් වෙරළ තීරය දක්වා ගියා අපූරු සංචාරය.
ආයුබෝවන් මම දිනේෂ්.
කුරුල්ලන්ගේ පාරාදීසයක් වූ චුන්ඩිකුලම් ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ සැබැවින්ම දූපතක් වැනි වූ ආකාරයට යි. වෙත්තල්කර්නි සිටි චුන්ඩිකුලම කළපුව දක්වා කිලෝමීටර විස්සක පමන වූ පටු වෙරළ තීරය මැදින් ඇති සුන්දර වූත් දුශ්කර වූත් මාර්ගය ඔස්සේ ගමන් කිරීම සංචාරකයකු විදිය යුතුම අත්දැකීම කි. මේ චුන්ඩිකුලම සහ මුලතිව් දක්වාත් ඉන් පසු වැලිඔය හරහා පදවිය දක්වාත් ඒ අතරමැද හමු වන සොදුරු සංචාරක ඉසව් සොයමින් ගමන් ගත් සංචාරයේ රූප රචනාවයි.
මේ තවත් සුන්දර සහ වික්‍රමාන්විත සංචාරයක අවසානයයි.
සොබාදහම රකින්නා සොබාදහම රකිනු ලබයි..!
දිනේෂ්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙබදුම වූ සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production

Пікірлер: 441
@madhawawijesinghe433
@madhawawijesinghe433 Жыл бұрын
අදටත් මතකයි 55 වන සේනාංකය චුන්ඩිකුලම තරණය කරා කිව්ව පුවත. එතනින් මුහුදු ත්‍රස්තවාදය ඉවරයි කියල කිව්ව එදා.. මහා යුද්ධයක් තිබ්බ යුද්ධයේ හැරවුම් ලක්ෂයක් උනා. අද මොන තරම් ලස්සනද. නිස්කලංකද, මිනිස්සු නැති සොබා දහම මොන තරම් අපූරුද...❤
@thejanpieris7300
@thejanpieris7300 Жыл бұрын
Mage mathakaya anava a davas.
@sugathprasangakalugamage7695
@sugathprasangakalugamage7695 Жыл бұрын
Awa ada godak ayata amathakai akai aththa
@nipunaprabhath2086
@nipunaprabhath2086 Жыл бұрын
🌹❤️
@tharukasandaruwan8201
@tharukasandaruwan8201 Жыл бұрын
රනවිරුවන්ට පිං සිද්ධ වෙන්න අපි මේව දකිනව🫡
@kumariindrani7881
@kumariindrani7881 Жыл бұрын
KZbin වලින් මට නම් ඉහලින්ම ඉන්න කෙනෙක්.කතා විලාශය හැසිරිම නිහතමානි කම මේ සියල්ලම ඔහු සතුයි.එකයි විඩියෝ එක බලන්න ආස.රැල්ල නොගිහින් කරන දේ මිනිස්සුන්ගේ හිත්තුල රැදෙන්න හරියටම එ දේ කරන හදවතේ සංචාරකයා ❤❤❤❤
@SAVI_BOY
@SAVI_BOY Жыл бұрын
නැගෙන දියරැලි විහගහඩ මුසු සුලං රැල්ලෙ මුසුවෙලා දකින අසිරිය වෙනම ලොවකට අරන් යනව දුර ගෙවා කලපු දියමත මැවෙන සුන්දර දසුන් නෙතසිත මත් කලා ලස්සනයි .................. දිනෙශ් ඔබට ජය
@namalgunawardana5399
@namalgunawardana5399 Жыл бұрын
ආයුබෝවන් දිනේශ් ,කමෙන්ට් එකක් ලියන්න හිතුනේ ලොකු පීරිස් නිසා..සුන්දර රූප රාමු ගෙන එන්න දිනේශ් වගේම ලොකු පීරිස් ලොකු වෙහෙසක් දරන බැව් දනිමි.එ නිසා ලොකු පිරිස්ට ස්තුති කරන්න හිතුන..ස්තුතිය ලොකු පීරිස් දිනේශ් එක්ක ඉන්නවට ❤❤❤❤...
@malkidias311
@malkidias311 Жыл бұрын
කොච්චර සංචාරක video තිබූනත් DAP video එක අංක1👌.සමහර විට රුප රාමුව වගෙම හදවතටම කතා කරන නිසා වෙන්න ඇති.එකයි ඔබ හැමොගෙම හදවතෙ සංචාරකයා වෙලා තියෙන්නේ .එක හැමොටම ලැබෙන දෙයක් නෙමෙයි 🌹👋
@riyacom6812
@riyacom6812 Жыл бұрын
ආයුබෝවන් මම දිනේශ්...ඒ සරල හිතට වදින ආමන්ත්‍රණය වගේම ඔබ වටා එකතු උන ප්‍රේක්ශකයන්ගේ හදවත් නාඩිය ඔබ බොහොම ආදරණීය විදියට ග්‍රහණය කරලා ඉවරයි මිත්‍රයා.සුබම සුබ වේවා හැම දෙයක්ම.❤❤❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බොහෝමයක් ස්තූති
@pushba5128
@pushba5128 Жыл бұрын
🥰🥰
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
මම හදවතින්ම කැමති ගමනක්....
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
දිනේෂ් අයියත් එක්ක ලොකු පීරිස් අයිය යන ගමනක් කියන්නේ ඒක වෙනස්ම අත්දැකීමක් .. ඔයාලගේ බැදීම ගොඩාක් ශක්තිමත් බව පේනවා ඒ හැම ගමනකින්ම🥹🙏🙏 හැමදාමත් ඔයාලට සොබාදහමේ ආරක්ෂාව වගේම අපේ ආශිර්වාදයත් තියනවා. බුදු සරණයි. 🌿💚
@amilaasanka11
@amilaasanka11 Жыл бұрын
🤟🤟🤟
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
මා දුටු සුන්දරම මනුස්සයෙක් දිනේශ් අයියා. ඒයාගේ වීඩියෝ වලට වහා ඇබ්බැහි වෙන සුලුයි. ඒ තරම් සොබාදහම ගැන කියලා දෙන විදියට මාරම ආසයි. ❤ සොබාදහමට ආදරය කරන්නා සොබාදහම විසින්ම ආරක්ශා කරනු ලබයි. 🥰❤
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
"ඔයාලත් ආවොත් මතක තියාගන්න. හිරිහැරයක් කරන්න එපා . මේ අහිංසකයන්ට" 💚💙
@catbeazil6864
@catbeazil6864 Жыл бұрын
Chundikulam. Ape kollo hodata gahagathha paththak thamai. SF Commando, GR SR VR ❤❤🕊️🕊️☠️☠️☠️
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
ඒ ලස්සන කියන්න වචන නෑ. වාසනාවන්ත සුන්දර සංචාරකතුමා ඔයාට ගොඩක් ස්තූති අපේ රටේ අපි නොදැකපු ලස්සන මෙහෙම පෙන්වනවාට. නීරෝගී සුවයත් දීර්ඝායුශත් වේවා ඔයාට. 🥰🥰🥰🥰ඒ වගේම නිහඬ සංචාරකතුමා ලොකු පීරිස්ටත් බෙහෙවින්ම ස්තූති . නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා එතුමාටත් ❤❤❤❤
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
නල්ලතන්නියදී Notification එක ආව ගමන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා.....සිරිපා උඩ මළුවෙ ඉදන් මේ වීඩියෝ එක බැලුවා... ♥️✨️ ආයුබෝවන් මම දිනේශ් . ඒ වචන ටිකට ආදරෙයි ♥️ අයියේ චැනල් එක 100k වෙන්න ලඟයි සුබ පැතුම්... ලයිව් එන්න හොදේ 💙
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
හිත හොයන , හිත ඇබ්බැහි වුනු හිත නැවතුන එකම තැන සොබාදහමේ සොදුරු ආමන්ත්‍රණය ආදරණීය හදවතේ සංචාරකයා ❤️💚🌿 බොහොම පිං මේ කරන කැපවීමට🥹🙏
@kushan97827
@kushan97827 Жыл бұрын
💚☘️ හදවතේ සංචෙරකයා ❤️ දිනේෂ් අයියා
@ddtwins
@ddtwins Жыл бұрын
ස්වභාදහම ගයන්නේ ඇයගේම අලංකාර ගීතයක්. නමුත් ඒ ගීතය තවත් ලස්සන කරන්නෙත් එම ගීතය අමිහිරි කරන්නෙත් අපිම තමයි. ඒ ස්වභාවදහමේ ගිතය තව තවත් සුන්දර කරන්නේ අපේ ආදරණීය හදවතේ සංචාරකයා දිනේශ් අයියා වගේ උතුම් මිනිස්සු. හරිම විරලයි අපිට ඒ වගේ මිනිස්සු හමුවෙන එක. අපේ පෙර පිනකට තමයි දිනේශ් අයියා වගේ මිනිස්සු අපේ ජීවිතයට මුනගැහෙන්නේ. මුහුදු වෙරළ එක්ක ගත කරපු ඒ සුන්දර කාලය නම් මාරම මාර නිදහසක් ගෙන්නේ හිතට. Drone එකට ආපු attack එකනම් කියල වැඩක් නැහැ. පලවෙනි පාරට තමයි අපිත් එහෙම drone එකකට attack කරනවා දැක්කේ. අපේ දිනෙශ් අයියායි ලොකු පීරිස් අයියායි පරිස්සමෙන් සතුටින් ඉන්න පරිසරය උපරිමයෙන් විඳින්න. අපිටත් ඒ ලස්සන අරගෙන එන්න හැමදාමත් වගේම. අනේ හැබැයි ලොකු පීරිස් අයියානම් පව් අපේ දිනේශ් අයියා නිදාගන්නවත් දෙන්නේ නැහැ උදෙන්ම ඇහැරවනවා. පව් අප්පා ලොකු පීරිස් අයියා...... 😁😁😁😁😁😁 ජයෙන් ජයම වේවා අපේ අයියලා දෙන්නාටම පරිස්සමෙන් සතුටින් ඉන්න.....
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
තවත් එක් ගමනාන්තයක්.... සුන්දරයි පුතණුවනී නුඔගේ දිගහැරුම... දෙනෙත් මදි බවක් දැනෙනවා නැරඹීමේදී... ස්තුතියි නුඔට.. බුදු සරණයි 🙏
@GamingIsuru220
@GamingIsuru220 Жыл бұрын
හදවතේ සංචාරකයා 💚💚
@isurirajapaksha522
@isurirajapaksha522 Жыл бұрын
❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ස්භාවදහමේ මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
@shen7167
@shen7167 Жыл бұрын
දිනේශ් අයියා ❤️ ආයුබෝවන් මම දිනේශ්. ආසම වචන පෙලක් ❤️ ජය වේවා. 😍
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ! 🙏 දිනේෂ් පැතුම් ... ලොකු පිරිස් ... ඔබතුමන්ලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අපි කාට කාටත් සුන්දර ලංකාවේ ශෝභමාන තැන් නෙතට ගෙනැවිත් දී...අධ්‍යාත්මික සිතුවිලි වලින් හද පුරවන ඔබලාට අනේක වාරයක් තුතිය....පුංචි දැනුවත් කිරීමක්..සර්පයින් ගෙන් බාධා නොවීමට කෝටුවකින් තමන්ගේ ඉද්රියෙන් පොළොවට ටිකක් වේගයෙන් තට්ටුවක් දම්මින් යන්න....සියළු ආශිර්වාද ප්‍රාර්ථනා ....🙏🌞🌻
@Tharindu_S_Withanage
@Tharindu_S_Withanage Жыл бұрын
මොනවා නම් කියන්නද වචන නෑ.. තව තවත් ශක්තිය දයිර්ය ලැබේවා... සහෝදරයා ❤❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
චුන්ඩිකුලම් හරීම ලස්සන නවාතැන්පොලක් අයියේ.....වෙරල තිරය මාරම ලස්සනයී....උකුස්සෙක්ගෙ කුඩුවක් දැක්කමයී...එරමිනියා මං ආසම රස පලතුරක්🥰🥰🥰බොහොම ස්තුතියී මේ සුන්දරත්වය අපිට පෙන්නුවාට......🙏🙏🙏අපගෙ විරොදාර රණවිරුවන් මතක් උනා ඔවුන්ටත් බොහොම පිං.....🙏🙏🙏🙏💪💪❤❤❤පරිස්සමෙන් ඉන්න අයියේ🙏 සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි...❤🙏☸️✝️❤
@Cine_matics
@Cine_matics Жыл бұрын
අරුත් නොමැති සොදුරු බස් රැසක වියතෙකි ඔබ ,,,,,,,❤
@manjulasampat5764
@manjulasampat5764 Жыл бұрын
හදවතේ ආදරනිය නිහතමානී සංචාරකයාට ඇතුළු ලොකු පිරිස් අයියාටත් වගෙම අනිත් අයියාටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂා වෙවා බුදු සරණයි තෙරුවන් සරණයි
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m 5 ай бұрын
Niduk nirogi weva numba
@Sudeerajeewarani
@Sudeerajeewarani Жыл бұрын
විටෙක ඒ කතා කරන විලාසය හා වචන තුලින් මවනුයෙ වෙනස්ම සිංහල සාහිත්‍යය කරුවෙකි. තවත් විටෙක මේ සොදුරු ගමන් තුලින් මවනුයෙ ආදී මානවයකි. තවත් විටෙක හරි අපූරු සොදුරු මිනිසෙකි. ඔව් Dinesh A Pathum ඔබ හදවතේ සංචාරකයම තමා.❤😍
@noorksa4466
@noorksa4466 Жыл бұрын
අද හොඳටම Kalu වෙලා 😊❤
@user-tz9iw1xs4w
@user-tz9iw1xs4w Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයගෙන් පස්සේ මා පුදුම කරවු සංචාරකයා ඔබයි........🖤🖤❤️❤️
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
ස්වාභාදහම මොනතරම් ලස්සන ද.නිස්කලංක ද.මෙ පොලොව මොනතරම් රහස් හ0ග0 ඇද්ද .....දුක් විදින්න ඇද්ද .....ඔයාල ඔක්කොටම ගොඩාක් පි0 මල්ලි ........❤❤❤
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 10 ай бұрын
හදවතෙ සංචාරක යා ආදරෙ හදවතින් ම මල්ලි බුදු සරනයි 🙏🙏 🇰🇼🇱🇰💕💕💕❤❤❤
@pereradenuwan4465
@pereradenuwan4465 Жыл бұрын
දිනේශ් අයියා කියන්නේ මිනිසුන්ගේ ජීවීත වලට Travel කරන්න හිතේ Target එකක් හදාගන්න උගන්නන වෙනස්ම මනුස්සයෙක් 😍✊
@nethuniperera1678
@nethuniperera1678 Жыл бұрын
Video ekak danakan maga balan inna mn wage aya ❤️
@ThiliniDarshika-lc2vb
@ThiliniDarshika-lc2vb Жыл бұрын
දිනේෂ් අයියා ඔයා තමයි මන් දැකපු හොදම සංචාරකයා ආදරෙයි අපේ හදවතේ සංචාරකයාට ❤❤🥰
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් සහා ලොකු පිරිස් නිශාන්ත 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..තෙරුවන් සරණය් ..
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
නුවරගල සංචාරය, පාද යාත්‍රාව වගේ සංචාර වලට පස්සේ Dry Zone එකේ කරපු හොඳම වීඩියෝ ටික තමා මේ...හරිම ආසාවෙන් බැලුවේ ඒ සේරම...සුපිරි වැඩක් අයියේ...ජයවේවා!😍❤️💯
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
මගේ හදවතේ වීරයා ❤හැමදාමත් ආදරෙයි දිනේෂ් සහෝදරයා ❣️🍃. මෙවරත් සුන්දර සංචාරයක් 💓🔥
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
නෙත පිනවන හිත සනසන තවත් ඉතා සොදුරු සන්චාරයක්...! ❤️
@madusankamahesh2778
@madusankamahesh2778 Жыл бұрын
හදවතේ සොඳුරු සංචාරකයා ♥️♥️♥️♥️
@TharunUdayanga-uo8xt
@TharunUdayanga-uo8xt Жыл бұрын
හදවතේ සන්චාරකයා ❤
@NadeekaSadaruwan
@NadeekaSadaruwan Жыл бұрын
මරැ
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
මේ vlog එක නම් සොඳුරු සිත්තමක් වගේ දිනේෂ් ..මොහොතින් මොහොත වෙනස් වෙන.
@MadhusankaPrasad-rw8ff
@MadhusankaPrasad-rw8ff Жыл бұрын
උතුරු නැගෙනහිර කියන්නේ පිස්සුවක්💚
@lakshithajananjaya1429
@lakshithajananjaya1429 Жыл бұрын
ලංකාවේ ලස්සන පෙන්නවට ගොඩක් පින් ❤
@LaLaLa-rx5vn
@LaLaLa-rx5vn Жыл бұрын
තවත් ලස්සන ගමනක් ❤තෙරුවන් සරණයි දිනේශ් අයියේ
@harshatharanga2862
@harshatharanga2862 Жыл бұрын
තුන්පාරක් බලල කමන්ට් කරන්නෙ ❤❤❤❤ සොබාදහමට ආදරේ කරන්න ලොකුවට ආස හිතුනෙ ඔබ නිසා සහෝ ❤❤❤ස්තූතියි දිනේෂ් සහ ලොකු පීරිස් දෙන්නටම ❤❤
@IsuruBuddhikaHerath
@IsuruBuddhikaHerath Жыл бұрын
machan, these sceneries are better than sri lankan movies, specially drone clips. great work.
@anularanathunga5657
@anularanathunga5657 Жыл бұрын
Thank you for sharing your lovely experience.We could see many interesting places in Sri Lanka.🌹♥️👍🙏
@sameeraprageeth9423
@sameeraprageeth9423 Жыл бұрын
සොඳුරු සංචාරකයා..DAP❤❤❤
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී දිනේශ් ඔයා සැබෑ සංචාරකයෙක් ප්‍රේක්ශක අපේ හැගීම් වලට ගැලෙපෙන රසයට ගේනවා ආදරෙයි එදා වගේම 🇱🇰 මේ පාරා දීසය උරුමයෙන්ටම පෙන්නවට ජේසු පිහිටයි බුදු සරණයි ❤️ හැමදාම ප්‍රේක්ශක රස හදුනන සංචාරකයෙක් වෙන්න පුලුවන් වෙන්න කියලා ජය වේවා
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara Жыл бұрын
හරිම සුන්දරයි දිනේෂ් අයියේ 😍💚🌿 නිදහසේ වෙලාවක් අරන් බලන්න ඕනි නිසාම පොඩ්ඩක් බලන්න පරක්කු උනා ❤
@shehanvimukthi5252
@shehanvimukthi5252 Жыл бұрын
හදවතේ සංචාරකයා❤ ☘🍃
@sujeewanikaluwawaththe3077
@sujeewanikaluwawaththe3077 Жыл бұрын
ලස්සනයි මාමා.Hike video එකක් නැද්ද .අපේ පැත්තට එන්න .මාත් ලොකු උනාම එන්නම්.ලොකු පිරිස් මාමා මතක් කලා කියන්න.අ⁣ම්මා phone එක දෙන්නෙ ඔයාගෙ video බලන්න විතරයි .😁🤗
@hashenweerakkodi9972
@hashenweerakkodi9972 Жыл бұрын
Travaling vlta tyn asava tava vdi una thnx a lot❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hirunibandara1461
@hirunibandara1461 Жыл бұрын
තවත් ලස්සන ගමනක් හදවතේ සංචාරකයා බුදු සරණයි DAP 💚🍀🕊
@Vihangapraveen1
@Vihangapraveen1 Жыл бұрын
හදවතේ සංචාරකයා 💐💐 ආදරෙයි දිනේශ් අයියේ ❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. හැමදාමත් නොවරදින කමන්ට් එකක් ❤️🫡
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
ඔන්න මං තමයි පලවෙනියටම කමෙන්ට් 😁❤💪 කවුද මං වගේම වීඩියෝ එක එනකම් බලන් හිටියේ
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති සොදුරු සංචාරකයා.
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
​@@DineshAPathum ❤️🤜🤛
@Hansanihew
@Hansanihew Жыл бұрын
වෙහෙසකර දවසක, හිත සහ මනස නිවන එකම තැන, එකම තැනකින් 🍁🍂🍃🌸🌺
@heshanialuthge5713
@heshanialuthge5713 Жыл бұрын
හදවතේ සන්චාරකයා ❤️❤️❤️ ඔබට ගොඩක් පින්🙏🙏🙏
@imeshnadeeshan486
@imeshnadeeshan486 Жыл бұрын
කදුකරය පැත්තටත් යමු නේද...🍃🌿
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
Woow
@damithkumara1946
@damithkumara1946 Жыл бұрын
නොවරදවාම බලනවා අයියේ ජය වේවා
@kamalwickramasinghe895
@kamalwickramasinghe895 Жыл бұрын
Hi brother I was waiting for your new video . Your video will take back me to the home .
@rajithindika5276
@rajithindika5276 Жыл бұрын
Hadawate sancarakaya D.A.P hama tapparyakma vinda. obata godak pen AUBOWAN.....!!!
@hashenweerakkodi9972
@hashenweerakkodi9972 Жыл бұрын
Niyamai ❤❤❤❤❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.❤️💚🍃🌍🌳😊🤝
@ajithhewagajaman2360
@ajithhewagajaman2360 Жыл бұрын
Very good very Professional.God bless.bro.
@ruwankalinga9484
@ruwankalinga9484 Жыл бұрын
ජය වේවා අයියේ සුපිරි වීඩියෝ එක ජය වේවා ඉක්මනින්ම 100K ගහමු තෙරුවන් සරණයි ආදරෙයි ✋😍
@arunakrishan8670
@arunakrishan8670 Жыл бұрын
සොදුරු සංචාරකයා DAP ❤️
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Ape rate sundarathwaya apita pennana gaththa ussahaya godak watinawa loku piristai obatai thunuruwangema saranai🎉
@youtubekaviya731
@youtubekaviya731 Жыл бұрын
Mata nam oya veerayek.......👍👍👍👍❤️❤️❤️❤️
@inurasumanasekara9065
@inurasumanasekara9065 Жыл бұрын
kiyanea deayak nathi taramata yanna asawa wadi kara aiye godak pin🥰🥰🥰💚💚💚💚💚💚
@nimsaradilanjana1287
@nimsaradilanjana1287 Жыл бұрын
අපේ ගමත් වැලිඔය තමා දිනෙශ් ඓයේ
@nirmaleegamage3376
@nirmaleegamage3376 Жыл бұрын
Ur great & so humble person
@kushanthichamodya5354
@kushanthichamodya5354 Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ..හිතට මාර සැනසීමක් මේ දේවල් දකිනකොට ❤️
@somakommala6229
@somakommala6229 9 ай бұрын
Apata me lassana than penna denawata bohomathma sthuthi. Budusaranai
@Sadaruwan98
@Sadaruwan98 2 ай бұрын
හදවතේ සන්චාරකයා..❤... ජේසු පිහිටයි..🙏
@pushpamoorthy5634
@pushpamoorthy5634 11 ай бұрын
U r the best from London beautiful COUNTRY
@davidjoseph6539
@davidjoseph6539 Жыл бұрын
So beautiful. The beauty of our World
@Chandi-ub2st
@Chandi-ub2st 8 ай бұрын
Amazingly beautiful..specially the drone shots
@ddhananjaya
@ddhananjaya Жыл бұрын
හදවතට කතා කරන සොදුරු සංචාරකයා❤
@nirmanianuradha1213
@nirmanianuradha1213 Жыл бұрын
ජිවිතේ වටිනාම දේ හිතේ නිදහස උපරිම විදින්න පුළුවන් ලස්සන සංචාරකයක්.Thank you දිනේෂ් අයියේ අපිටත් මේ වගේ ලස්සන තැන් දකින්න සලස්වනවට. මට පල්ලිය දකිනකොට මතක් උනේ හලාවත, මාරවිල කුරුස පල්ලිය. ඒ පල්ලියත් වැලි මත තමා හදලා තියෙන්නේ. පුළුවන් නම් යන්න. ♥️ from 🇳🇿🌿
@chandupajayawardana1208
@chandupajayawardana1208 Жыл бұрын
Voice + Video + Music = best feeling 😍🌱
@hasnkasandaruwan2873
@hasnkasandaruwan2873 Жыл бұрын
අයියන්ඩි සුපිරියක් ♥️
@affordbay6700
@affordbay6700 10 ай бұрын
අතිසුන්දර චමත්කාර ජනක සොබාසීයක් වින්දා දිනේවා දිනේෂ් .
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri ❤ Thanks malli Jayawewa malliye 🙏❤️
@deshannuwantha9898
@deshannuwantha9898 Жыл бұрын
කොහොම පටන් ගෙන මොනා ලියන්නද හිතා ගන්න අමාරුයි .පැය 1.12 .30 පුදුමාකාර නිදහසක් වින්දා.ස්තූතියි හදවතක් ඇති විදින්න දන්න මිනිසුන් වෙනුවෙන් මනස සුවපත් කරනවට.😍❤
@travelwiththanushka9508
@travelwiththanushka9508 9 ай бұрын
තවත් සුන්දර ගමනාන්තයක අවසානයක් හදවතෙ සොදුරු සංචාරකයගෙ අනිවාර්යයෙන් කියන්න ඔනෙ දිනේෂ් අයිය කිව්ව වගෙම රටට ආදරෙ කරන්නෙ සොබාදහමට ආදරෙ මිනිසුන් විතරයි කියල ජයෙන් ජය💚💚😘💯
@nethminamarasinghe4687
@nethminamarasinghe4687 Жыл бұрын
හදවතේ සංචාරකතුමා ❤❤❤❤❤
@rohiniperera2238
@rohiniperera2238 Жыл бұрын
Busy sarNai Malli oyalata
@thilinachaturanga4120
@thilinachaturanga4120 Жыл бұрын
හදවතේ සංචාරකයා 🍀🌿🌸
@user-gb9xj2pc5c
@user-gb9xj2pc5c 10 ай бұрын
சுன்டிக்குளம் அழகான பிரதேசம், chundikkulam beautiful place, from visuvamadu 10km,❤
@aroundthepearl6883
@aroundthepearl6883 Жыл бұрын
සුපිරියක් ❤❤❤
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 9 ай бұрын
තවත් බලපු සංචාරයක් සුන්දර.සුන්දර දිනේෂ්ගෙ.සියලු දෙනාටම තෙරුවන් සරණයි...
@asinthapiyumal8544
@asinthapiyumal8544 Жыл бұрын
හදවතේ සන්චාරකයා 💚☘️
@anjanardissanayake7430
@anjanardissanayake7430 Жыл бұрын
මරු අයියේ ♥️💪
@hedgehogstravellers4053
@hedgehogstravellers4053 Жыл бұрын
Another nice one aiya!
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 Жыл бұрын
නියමයි අයියේ👍
@supunmadusanka7458
@supunmadusanka7458 Жыл бұрын
ආදරෙයි ❤ හදවතේ සංචාරකයා...
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
Моя Жена Босс!
0:40
Petya English
Рет қаралды 9 МЛН
Inside Out Babies (Inside Out Animation)
0:21
FASH
Рет қаралды 17 МЛН