උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙනක ජීවිතය | Balana | අවසාන කොටස

  Рет қаралды 127,285

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 1 300
@hasithapriyankara2067
@hasithapriyankara2067 3 жыл бұрын
බූට්ස් කැමා කිට්ස් මොකුත් නැතිව සරමක් ඇදගෙන බාටා දෙකක් දාගෙන තරුණ කොල්ලො දෙන්නෙක් එක්ක ගේමක් නැතිව 52km ඇවිදපු විජේ මාමත් රියල්ම වැඩකාරයෙක් තමා♥️🙏..
@lakshanboyagoda7921
@lakshanboyagoda7921 3 жыл бұрын
Sirvtm
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
අනිවාරේන් ❤️
@himamadu2704
@himamadu2704 Жыл бұрын
Kiyala wadak na.
@ffyt506
@ffyt506 Жыл бұрын
👣👣👍👍
@shanukaheshan5215
@shanukaheshan5215 Жыл бұрын
Sirawatama bn
@harinihemanthi2371
@harinihemanthi2371 Жыл бұрын
මහන්සියක් නොකියා ගමනට සහය උන විජේ මාමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@wnt6596
@wnt6596 3 жыл бұрын
දිනා නුබටත්, ලොකු පීරිස්ටත්, අපේ මාමාටත්, තිස්තුන් කොටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!! ආදරේයි මාචන් ගොඩක්
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... ඔයාලාගෙන් ලැබෙන ආශිර්වාදයන් මේ ගමන් වලට පිහිටක්
@kalanaudagedara
@kalanaudagedara 3 жыл бұрын
අනිවාර්යෙන්ම.
@milindakalansooriya3150
@milindakalansooriya3150 Жыл бұрын
​@@DineshAPathumwije mamaage contact namber ekak nadda aiye?
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
සියලුම යුටියුබස්ලගෙන් අංක එක උඹ සහෝදරයා... සෝවාන් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ .. ලෝකෙටම වටිනා මිනිහෙක්... තෙරුවන් සරණයි!
@MotiveEdge-o5d
@MotiveEdge-o5d 3 жыл бұрын
සෝවාන් ??
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ...
@harshachathuranga2362
@harshachathuranga2362 3 жыл бұрын
රාඡ් සෝමදේව මහතාගේ අවධානය පිණිසයි...මෙි සමිපත් රැකගැනීම අපේ යුතුකමක්
@ruwanthachamupathi8204
@ruwanthachamupathi8204 2 жыл бұрын
පාද යාත්‍රා ලොග් එකෙන් සෙට් උනේ .✌සබ් කලාට පාඩු නැති චැනල් එකක් . පරන ලොග් බලන ගමන් කමෙන්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුනා.අපට නැති ජවයක් ශක්තියක් .හොද ගමන් සගයෙක් ඔයාට තියනව .ජය වේවා .🧘
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@Prabodha-ew3mj
@Prabodha-ew3mj 3 жыл бұрын
ඔයාලා තුන් දෙනෙක් විතරක් ගියාට මහන්සි වෙලා , අපි හරි ලේසියෙන් ආවා ඔයාලාගේ පස්සෙන් , ගොඩාාාාක් පින් ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඔයාලගෙ වචන වල ආශිර්වාදය සහ පිහිට තියෙනවා අපිට
@sandaruwan_rathnayake
@sandaruwan_rathnayake 3 жыл бұрын
ඊයෙ සීගිරියෙ ගියා. ඒ එනකොට මම කෙල්ලො ටිකකගෙ කතාවක් අහගෙන ආවෙ ඒ වෙලාවෙ මම තනියම හිටපු නිසා. අවාරේ සිරිපා කරුණා කරන්න ආසයි කියලා කතා වෙන්නෙ. එතන ඉන්න එක කෙල්ලෙක් කියනවා dinesh a pathum කියලා කෙනෙක් "අවාරේ සිරිපා කරුණාව" කියලා පට්ට ලස්සන video එකක් කරලා තියනවා කියලා. ඉතිං මට පට්ට සතුටු හිතුනා අවාරෙ සිරිපා කරුණා කරනවනං dinesh අයියගෙ video එක ගැන කතා නොකර බැරි තැනට එන්න ලැබුණු එකට.. අවුරුද්දක් විතර ලංකාවෙ ලස්සනටම කරන travel log එකක් වෙලත් ලැබිය යුතු(අර you deserve it කියන්නෙ) view නොලැබී තිබිලා අද මේ තැනට ආපු නිසයි එහෙම සතුටු හිතන්නෙ. කොහොමත් සමන් දෙවියො දිනේෂ් අයියා දිහා බැලුවා මං හිතන්නෙ❤️
@hashnkoralege8142
@hashnkoralege8142 3 жыл бұрын
Jaya wewa...! 💪🏻🌳🌿🍃❤️🙂
@ravindumayantha1317
@ravindumayantha1317 3 жыл бұрын
මේ තරම් මහන්සි වෙලා, ලස්සන අත්දැකීමක් අපිටත් ලගා කරලා දුන්නට දිනේශ් අයියට අනේක වාරයක් පින්... මේ තමා අපේ උරුමය, ඒක ලෝකෙට පෙන්නන්න දරන මේ වෑයම අති විශිෂ්ටයි, අති සාර්ථකයි... දිනේශ් අයියට, ලොකු පීරිස් අයියට ගොඩාක් ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින්... විජේ මාමටත් ගොඩක් පින්,,, ඉදිරි ගමන් වලදී විජේ මාමා අපිට හමුනොවනු ඇත...ඒත් ආයෙත් විජේ මාමව මතක් උනාම මේ වීඩියෝ දෙක බලන්න පුලුවන්... මේ වගේ තවත් සුන්දර ගමනාන්තයකින් හමුවෙමු... ඔයා ආසම තැන් වලට පරිස්සමෙන් යන්න ශක්තිය, වාසනාව, ධෛර්යය ඔයාට ලැබේවා...අපේ ආශිර්වාදයත් ඔයාට හැමදාම තියෙනවා... දිනේශ්ට ජය...❤🙏 තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි...! පසුව ලියමි... "විජේ මාමට අපි සමුදුන්නේ නැ...ආයෙත් අපි අම්පාරෙ එනවා..." ඒක නම් ගොඩක් සතුටු හිතුන ආරංචියක්.ඒ කියන්නෙ විජේ මාමා ආයෙත් දවසක හම්බෙයි....එතනක් හැමෝම පරිස්සමෙන් ඉන්න...❤🔥
@slaudiospectrum3548
@slaudiospectrum3548 3 жыл бұрын
52km අවිද්ද විජේ මාමට දීර්ගායු ලැබේවා❤
@samadhidewmini1640
@samadhidewmini1640 3 жыл бұрын
දෙයියනේ පින් මේ දිනේෂ් අයියේ...කටාරම් කොටපු ගල් ලෙන් ළඟ තනියම ඒ දැකලා පපුව පැලෙන්න දැනෙන සතුට ඇස් අදහාගන්න බැරි ඒ හැඟීම මටත් දැනුණා.. පරිසරයට දක්වන ආදරය ඉහළින් ම අගය කරනවා..ජයෙන් ජයම වේවා අයියේ 🇱🇰
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... සංසාර පුරුදු කියල හිත හදාගමු
@TravelHut5
@TravelHut5 3 жыл бұрын
දිනේෂ් මම ඉතින් ඔයාට හැමදාම කියන දේ තමයි මේ පාරත් කියන්නෙ සහෝදරයා... අතිවිශිෂ්ඨයි 💙💙💙 අවංකවම කියන්නෙ හැබැයි මේ ගල්ගුහා ගැන ඔයාගෙන් තමා මුලින්ම දැනගත්තෙ.. ඔයාට පිං 🥺🙏💙
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .... සොබාදහම රකින්න යන ගමනේ නිහඩව සේවය කරන පතාක යෝධයෙක් ඔයත්.
@thamalineepremalal6063
@thamalineepremalal6063 2 жыл бұрын
මේ සතියෙ බලන්න ගත්තෙ. වන සරණ ,මැකී ගිය දඩමන් කිවවපු අය ආසවෙන් බලන්න ඇති. ගොඩාක් ස්තූතියි හිතේ මවාගෙන හිටපු තැන් ඇත්තට බලන්න අපිට අවස්තාවක් දුන්නට ❤❤❤
@dularachamod6155
@dularachamod6155 3 жыл бұрын
ඒ වචන ටිකනම් 🙏🏻💯💕🍃💫. "අපිත් කවද හරි මේ හිනි මැලේ වගේ ඇවිලිලා යයි"
@akpnandani3073
@akpnandani3073 3 жыл бұрын
බොරු ශෝ නැති නියම travel video බලන්න ඕන නම් ලංකාවේ තියෙන එකම youtube channel එක තමා මේක,ජය වේවා අයියාට 🙏❤️🔥
@tharushisamarasinghe1866
@tharushisamarasinghe1866 3 жыл бұрын
Aazxxxxzxcxx
@sandunchandika5172
@sandunchandika5172 3 жыл бұрын
anivaryen...hugak pehediliwa kiynwa..ahan innath asai
@uchithwimalasooriya272
@uchithwimalasooriya272 3 жыл бұрын
anivaryenma
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ...
@akpnandani3073
@akpnandani3073 3 жыл бұрын
@@sandunchandika5172 😍🔥👍
@danpriyasad2557
@danpriyasad2557 3 жыл бұрын
යුටියුබි චැනල් කියන්නෙ මෙිවට මට නමි අංක එක....එ තරමට ආසයි බලන්න මම දුවලා දෙන්නා බිරිඳ උදෙන්ම බලන්නෙ දිනේෂ්ගෙ විඩියෝ...
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .. ❤️👏
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 3 жыл бұрын
රණවිරුවන් වෙනුවෙන් මගේ උත්තමාචාරය ඔයාට ස්තුතියි අයියා
@gayashanpragnaratne507
@gayashanpragnaratne507 3 жыл бұрын
මෙක බලලා අපෙ යක්කු පුත්තු යන්න එපා මෙවා ඉතුරු වෙන්න නැහැ ..... ඔයට පින් අයියා මෙවා මෙහම පෙන්නුවට❤️❤️❤️❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩක් දුරට විනාශ කරන එකක් නෑ.. මේවා රකින්නෙ එසේ මෙසේ රැකවල්ලු නෙමෙයි
@ceylongurugegems-srilanka5776
@ceylongurugegems-srilanka5776 2 жыл бұрын
අනේ ඔව් යක්ක පුත්තු ටික රෑන් පිටින් යන්න එපා😂
@rajithadesilva1407
@rajithadesilva1407 5 ай бұрын
ඔයාල හිටිය ඒ ගල් ගේ උමන් ද්වාරයක් කියල මට හිතෙන්නෙ ඒක වහල තිබුන විදියට ගොඩක් උමන් ද්වාර වහල තියන්නෙ නිසි කාලය එනතුරු. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තිදෙනාටම මේ ගමනට අපත් එකතු කර ගත්තාට..ස්තූතියි...🙏🙏 ගොඩාක්...
@kanthigodage5348
@kanthigodage5348 3 жыл бұрын
අභීත ගමනක්. ජීවිතෙට කවදාවක් නොදුටු අපේ ප්‍රොඩ ඉතිහාසය තව තවත් දැක බලා ගත්තා ඇස් පිල්ලමක්වත් නොහෙළා . ඔයාලා දෙවියෝම රැක දෙත්වා . 🙏❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ....
@thamodabandara
@thamodabandara 10 ай бұрын
දිනෙශ් අයියා වැහි දෙවියො වගේ යන යන තැනට වහිනවා ❤වාසනාවට වඩා පින්වන්තකම කියලා මටනම් හිතෙන්නේ 😊 ඔයාලා තුන් දෙනාටම බුදුසරනයි අයියේ 🙏
@triggertodd8367
@triggertodd8367 3 жыл бұрын
වෙනස්ම විදියේ කවුරුති යන්නැති තැන් හොයාගෙන යන අමුතුම විදියේ වන්දනාකරුවෙක්... 👍👍👏
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
දිනේෂ් අයිය ඒක නියමයි 💙❤🌿
@ishanherath.3347
@ishanherath.3347 3 жыл бұрын
Oyage ewt lassanai... Dinesh ayy ekk set wela dwsk ynnko... Man sarannawth ekk gen
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
@@ishanherath.3347 හොද අදහස 🌿❤💙
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි... අනිවාර්යයෙන්ම අපි මහ කැලේකදි මුන ගැහෙයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
@@DineshAPathum අනිවාර්යයෙන් අයියෙ ❤🌿
@musicbottle3601
@musicbottle3601 3 жыл бұрын
හරිම සතුටුයි ...අපිට යන්න තියා හිතන්නවත් බැරි තැනකට ගිහිල්ලා එහි සුන්දරත්වය පරිසරයේ.. කටුක බව පෙන්නුවාට.. මං මේ video එකේ වල ඉතාමත් ආසම මෙන්ම, සිතට මාරම සතුටක් ගෙන දුන්නේ... වනවාසි ව වැඩ සිටිනා ස්වාමීන් වහන්සේ..දෑකීමෙන්..🙏😍❤ විජේ මාමාටත් දීර්ගායුශ ලැබේවා ..
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ඇත්තටම මටත් ඒක ලොකු වාසනාවක්.. ගොඩාක් ස්තූති
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
අයියා ඔයා ආමි එකේ කමාන්ඩෝ හරි එස් එෆ් හරි හිටපු කෙනෙක්ද..කොහොමද ඔච්චර කැලේ ගැනයි සත්තු ගැනයි දන්නෙ..මාරයි ඔයාගෙ දැනුම✌️❗❤️
@ishankamadushani9054
@ishankamadushani9054 3 жыл бұрын
ඒකනම් මටත් හිතුනා
@mtjeducation6644
@mtjeducation6644 3 жыл бұрын
Sf wenna oni
@darshanamadusanka8373
@darshanamadusanka8373 3 жыл бұрын
Ccmp ne hitiya
@navodnethsara1221
@navodnethsara1221 3 жыл бұрын
එයාගෙ අයියා stf එකේ කෙනෙක් 🇱🇰
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
මමත් ඔයාලා වගේම තමා.. මම ගැන විස්තර ටික අපි training වෙන වීඩියෝ එකක් එක්කම කියන්නම්.
@bhagyakularathna3032
@bhagyakularathna3032 3 жыл бұрын
කියාගන්න තේරෙන්නෙ නෑ මේ පුංචි තිරේකින් බලලත් ඒ දැනෙන හැගීම.තව තවත් කිලෝමීට සිය දහස් ගණනක් ඇවිදන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🥺
@nanadood8748
@nanadood8748 3 жыл бұрын
ලස්සනම අන්තිම රූප රාමුව අයිය ඒ වචන නොකියම විජේ මාමට කරපු ගෞරවාන්විත ස්තුතිය විජේ මාමට දීඝායු!!! සොබාදහමට ආදරේ, එය ආරක්ෂා කරන දින්නටත් ලොකු පීරිස්ටත් සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!!
@thimira1521
@thimira1521 3 жыл бұрын
අවාරෙ සිරිපා කරුණා කරේ නැත්තම් අහම්බෙන් හරි මම..මේ මොකුත් නෑ කියල හිතෙනව මේ හැම video එකක් බලද්දිම❤️😍
@roshanmenaka7324
@roshanmenaka7324 3 жыл бұрын
ආසාවෙන් පැය ගානක් බලන විඩියෝස්. වෙනත් ට්‍රැවලස්ලගෙ නැති මම ආසම විදිහෙ ගමනක් . දිගටම මේ විදිහට කරන්න.එඩිට් නැති මියුසික් නැති ටැවල් විඩියෝ වල තියන්නෙ වෙනමම රසයක්. ජය වේවා.
@malikdilsh
@malikdilsh 3 жыл бұрын
අයියේ ඇත්තටම මම කල්පනා කරේ. අපි මොනාද ලංකාවේ ඉදලා දැකලා තියෙන්නෙ කියලා. ඔයාගේ වීඩීයෝ බලද්දි මාරම හැගීමක් එන්නේ. අපි ඉන්නෙ මේ වගේ ලස්සන ඉතිහාසයක් තියන රටක නේද කියලා.💙🇱🇰
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි. තාක්ෂණය සහ කාර්යබහුලත්වය එක්ක කොටු වෙලා ඉන්න එක හදවතක් හරි මේ වීඩියෝ එකකින් සැනසෙනව නම් සතුටු වෙනවනම් එයයි අපේ මහන්සියේ ඉපැයීම.. ගොඩාක් පිං අපේ රටේ සුන්දරත්වය ඇගයීමට
@damithjayakody6458
@damithjayakody6458 2 жыл бұрын
පරිසරයටත් ආදරය කරන හිත හොඳ කොල්ලෙක් ජයවේවා 🙂👍
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ගොඩාක් ස්තූති
@rashmisandakelum8467
@rashmisandakelum8467 3 жыл бұрын
මන් දැක්ක මිහිපිට වාසනාවන්ත තවත් මනුස්සයෙක් ඔබ❤️😍
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .... අපි හැමෝම මේ බිමේ ඉපදිලා තියෙන්නෙම වාසනාව අතින් අරන්.
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 Жыл бұрын
ප්‍රේක්ෂක අපට යන්න ඕන බලන්න ඕන කියල හිතෙන හැම අස්සක් මුල්ලක්ම ඔබේ ඇහින් දැකීම වගේම අපටත් එය එලෙසම දකින්න සැලැස්වීම පිළිබඳ ඔබට බොහෝමත්ම ස්තූතියි 💪🙏❤️
@sandu9971
@sandu9971 3 жыл бұрын
ටික දොහකින් පොරොන්දු ඉටු කරා වගේ ම දිනේෂ් අයියණ්ඩි(වීඩියෝ වෙනුවෙන් දරපු විශාලතම මහන්සිය ට ),විජේ මාමා(හරි අපූරු සුන්දර ගමනක පෙරගමන්කරු උනාට),ලොකු පීරිස් අයියණ්ඩි(කිව්ව නාහන දිනේෂ් අයියා ව බලාගන්න එක ට විශේෂයෙන් ම 🤪) ස්තුති ට වඩා පින්..🙏 ඔයාලගේ මහන්සිය අපෙ නෙත් අග රසඳුනක්... ලංකාවේ බොරුව ආටෝපය නැති පට්ට 'travel' channel එක ක් ....ඔයා ට ජය අයියණ්ඩි ❤
@dulikaperemasiiri740
@dulikaperemasiiri740 3 жыл бұрын
අපේ උරුමය 2500 කට සීමා කරාට අවුරුදු 10000 කට එහා ගිය අභිමානවත් හෙළ උරුමයක් තියෙන අතිතයක් අපිට තියෙන්නේ ඒක හැංගුන සහා හැංගුව අතිතයක් උනාට..කොහොම උනත් හැමදාමත් වගේ vlog එක සුපිරි ඉතින් .ඔයාලා ගන්න අවදානම් දැකලා බලන් හිටපු මටනම් බයක් නොදැනුනා කිවුවොත් බොරු පරිස්සමෙන් අයියේ ජය වේවා 👍🤗😍
@Ma_nu_wa
@Ma_nu_wa 3 жыл бұрын
ඇත්තටම දවස් තුනක් ඔය විදියට ඇවිදල ඒ හැමදේම අපිටත් පෙන්නලා අයියා මේ කරන දේ මාරයි❤️🔥 ලොකු පීරිස් අයියාත් නියම යාලුවෙක්✌️ රට ගැන මාරම සතුටක් එන්නේ මේ දේවල් දකිද්දී🌈️ දිගටම යමු❤️😎
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... මේ වචන තව තවත් අපිව දිරිමත් කරනවා
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
අපේ පුරාණ ජනාවාස සංඝාරාම සහිත භූම්.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැකලවත් නැතිව ඇති.ඔබගේ උත්සාහයට තරුණ ජවයට වියපත් මාගේ ආශීර්වාද පුතා .
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 3 жыл бұрын
පළමුවෙන්ම ආදර මල්ලියාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි භාවයත් සැපසම්පත් නොවඩුව ලැබෙන්න කියලා මං පුාර්ඵනා කරනවා දැන් හරිම ලස්සනයි මෙිි video එක ඒක පෙලගැස්සිම හරිම අලංකාරයි මං මුලින්ම කිවිිවාගේ ඔයා හරිම ලෙන්ගතු කමක් දැනෙනවා මටනම් ඔයාගේ වචන භාවිතය ඒවායේ සංවරකම අහිංසකම විදදරාගැනිම හරිම අපුරුයි ඊළඟට ඔබ වැනි ආදරනිය පුතෙක් හැදු දෙමාපියන් ට මං thanks කරනවා අද මං දකින්නෙ ඔබ වයසෙ කොල්ලො මත්පැන් මත්ද්‍රව්‍ය අරගෙන fun එකට hike යනවා ඒත් ඔබ ?
@DesireDelights
@DesireDelights 3 жыл бұрын
මම මේ සැරේ o/l කරන්න ඉන්නෙ..මම හිතාන හිටියෙ A/l කරල ලංකාවෙන් යන්න කියලා.. 😶 මමත් ආසයි traveling වලට.. දවසක් අහම්බෙන් අය්යගේ ආරුගම්බේ වීඩියෝ එක දැක්ක ඊට පස්සෙ දාල තියෙන ගොඩක් ඒවා මම බැලුවා.😊 අයියගෙ චැනල් එකෙන් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්..😊 ඊට පස්සෙ මම හිතා ගත්තා ලංකාව කියන්නෙ කොච්චර ලස්සන තැනක්ද අපි ඉපදුනේ මේකෙ නේ කියලා.. ☺️.. ගොඩක් අය රට පනින්න හදනව ඒත් මම හිතුවා මෙච්චර තිබිලත් ඇයි අපි මේව මොකක්වත් දැකල නැතුවත් රට පනින්න හදන්නෙ කියලා😒..මම හිතා ගත්තා මේ රට දාල මම යන්නෙ නෑ කියල කොහෙවත්.. 😇.. Thank you අයියෙ ලස්සන ලස්සන තැන් පෙන්නලා අපේ ආකල්ප වෙනස් කරනවට.. 😍ඇත්තෙන්ම ඔයා අයියා කෙනෙක් නෙවේ මටනම් ගුරුවරයෙක්..😊 දිගටම කරගෙන යන්න සුභ පතනවා 😊. well done 😇😍
@sandaru2700
@sandaru2700 3 жыл бұрын
මාත් හිතුවේ ලොකු වුනාම මෙහෙන් යන්න කියලා ඒත් මට හිතෙනවා මේ රට කොච්චර වටින ලස්සන රටක්ද කියලා.... මම මේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙනගත්තේ ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට සේවයක් කරන්නැතුව කොහොමද එයාලාගේ ණය ගෙවන්නේ... ❤🇱🇰
@DesireDelights
@DesireDelights 3 жыл бұрын
@@sandaru2700 aniwaren brother api me rata diyunu karamu kawada hari
@sandaru2700
@sandaru2700 3 жыл бұрын
@@DesireDelights ඇත්තටම... මම O/L කරේ මේ අවුරුද්දේ😉😉
@mindaracreation5603
@mindaracreation5603 3 жыл бұрын
බලපු ට්‍රැවල් වීඩියෝ වලින් සුපිරිම වීඩියෝ එකක් දිනේෂ්. මම ඩවුන්ලෝඩ් කරලම තියාගන්නවා ඔයාගේ විඩියෝ. එච්චරටම වටිනවා. පුන්චි ට්‍රැවලර් කෙනෙක් ඉන්නවා අපේ ගෙදර ඒ වීඩියෝ හරි ආසාවෙන් බලන. අපේ යක්ඛ පුතාලා ටික ඔය ලස්සන තැනුත් පස්සේ විනාස කරලා දායිද කියන එකයි බය. ජයවේවා දිනේෂ්. තෙරුවන් සරණයි.
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... අපේ පුංචි ටැවලර්ව මතක් කරා කියන්න
@lakshan3222
@lakshan3222 3 жыл бұрын
මම එක තප්පරයක්වත් නොයවා බලන එකම chanal එක අයිය පැය 10ක් එකත් දැම්මත් මම බලනව ❤️❤️❤️
@sahasramadusanka7935
@sahasramadusanka7935 3 жыл бұрын
කියන්න වචන නෑ අයියේ.. ආසාවෙන්ම බලන චැනල් එක මේක🇱🇰💗... මිනිහෙක්ට විදින පුලුවන් උපරිම නිදහස අත්දැකීම් අපි එක්ක බෙදාගන්නවට පිං 🙏❤️
@achinisaubagiya1686
@achinisaubagiya1686 3 жыл бұрын
දැක්ක සුන්දරම ස්වභාදහම් ප්‍රේමීයෙක්... විජේ මාමාට නිරෝගිමත් සුබ ආනාගතයක් ප්‍රර්ථනා කරනවා... ලංකාවේ දැනට තියන මම දැක්ක ලස්සනම youtube channel එක මෙක....සුබ පැතුම් අයියේ...තව ඉස්සරහටම යන්න ලැබෙන්න ඔන....
@dharmasrinaullage8596
@dharmasrinaullage8596 3 жыл бұрын
ඇගේ මවිල් කෙලින් වෙනවා මචං උඹේ ඉදිරිපත් කිරීමත් මරු, මටත් හමුදාවේ හිටපු කාලේ මතක් වුනා ,,අපේ අතීත උරුමය යලි යළිත් අපිට මතක් කරලා දෙනවට උඹටත් යාලුවන්ටත් අර මාමටත් දළදා සමිදු පිහිටයි . 🙏
@nipunafernando1922
@nipunafernando1922 3 жыл бұрын
R.L ස්පිට්ල් මතක් උනා නුවරගල/වලිබෙ හෙල/නිල්ගල/ගෝවින්ද හෙල/ඇකියන්කුඹුර/අලුගල්ගේ වගෙම "මැකී ගිය දඩ මන්" "වන සරන" "වනගත ලන්කා" කෘති මතකයට එනවා ඒ හැඟීම ඒ විදිහම දැනෙනවා.දිනේෂ් වීරයෙක්❤️👍
@user-sanjaya845
@user-sanjaya845 Жыл бұрын
කියන්න වචන එන්නේ නැහැ අයියේ.මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ උරුමය ලොවටම පෙන්නන්න ඒ දරන උත්සාහය කැපවීම සැබැවින්ම අගනේයි. පින් 🙏 ලොකු පීරිස් සහෝදරයත් ඒකෙම කොටස්කරුවෙක්.කොච්චර පරන වීඩියෝස් උනත් ඒ හැම එකක්ම බලන්නේ හරිම වුවමනාවෙන් ආසාවෙන්.අනේක වාරයක් තුති මගේ සහෝදරයා. අතීත සිංහලේ බලේ
@UdaraDananjaya-l6r
@UdaraDananjaya-l6r 5 күн бұрын
උස ගල් ගුහා ලග මන් දැක්ක එකම දේ තමා එතන අනිවාර්යෙන් නැගින්න ගහක් තියෙනවා 🥺❤️
@ThisaruNadeeshana
@ThisaruNadeeshana 3 жыл бұрын
මේක නම් viral යන්නම ඔ්න වීඩියෝ එකක්....මේ ‌වගේ තව වීඩියෝ ගේන්න වාසනාව,ශක්තිය ලැබේවා!
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 3 ай бұрын
දිනේෂ් ඔයා ගියාට අවුරුදු දෙකකට පස්සෙ අපිත් ඔයාගෙ, ලොකු පීරිස්ගෙ හා විජේ මාමගෙ පිහිටෙන් ඔය ගමන ගියා. ඔයාල හැමෝට ම ගොඩක් පිං. අපිවත් මෙහෙම එක්ක යනවට. පරිස්සමින් යන්න එන්න. තෙරුවන් සරණයි.🎉🎉🎉🎉🎉🎉🎉❤
@kalharaperera9455
@kalharaperera9455 3 жыл бұрын
තව තිබ්බනම් හොදයි කියලා හිතුනා අයියෙ නියමයි වැඩේ
@umanda5351
@umanda5351 9 ай бұрын
මේ අපට පෙන්වු උරුමය තුළ ලොකු සැඟවුන කතාවක් ඇති.අපට නුදුරේදී ම එය දැන ගන්නට ලැබේවි කියලා සිතෙනවා.ඒ වෙනවිට මේ vedio පෙල ඉතා ඉහල අගයක් සලකුනු කරාවි .ඔබ සැමට ම බෝහෝම පිං.! ස්තුතියි අප ට මේ කල ඉදිරිපත් කිරීම වෙනුවෙන් 🙏
@Dhanuka_Wickramage
@Dhanuka_Wickramage 3 жыл бұрын
ජීවිතේ ආසවෙන්ම බලන සහ බලපු වීඩියෝ ටික...අයියෙ ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි... ❤️👏🥺
@tharindusandamal49
@tharindusandamal49 2 жыл бұрын
තොප්පිගල යමු දවසක දිනේශ් අයියේ❤පුළුවන් නම් යුද්ධය තිබුණ දිහාවල ගිහින් Vlog එකක් කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්❤🙏මොකද පොඩි අය දන්නෙවත් නැතුව ඇති යුද්ධයක් ගැන ඒක හින්දා එහෙම Vlog එකක් කරන එක ලොකු දෙයක්🙏තෙරුවන් සරණයි...!
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
ආයුබෝවන් දිනේෂ්🍃❤🍃 අවාරේ සිරිපා video වෙන් පසු "DAP Vlog" බලන එක ගැන අද දැනෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්.දිනේෂ් ඔයා තරම් ලස්සනට පද ගලපන්න බැරිඋනත්..... 😊 "බලාන vlog " එක බලලා දැනුනු හැගීම කියන්න ඕනමයි කියලා හිතුනා. 🌱 ඔබ මහන්සි වෙලා මෙවන් වටිනා කියන පරිසරයක සුන්දරත්වය අපට විදින්න දෙනකොට එය වචනයකින් හරි අගය කිරීම අපේ යුතුකමක්... 🍃🍃 දිනේෂ්,පිනෙන් පිරුණු වාසනාවන්ත මනුස්සයෙක්ට ජීවිතේ ලබන්න පුළුවන් අද්‍යාත්මික සුවය ඔබ අත් විදින අපූරුව දැක්කම ජීවිතේ තවත් අප කොතරම් පින් කල යුතුද බව වැටහෙනවා. 🍃ස්වභාදහම් මෑණියන්ගේ සෙනෙහස විදින්න, ඇයගේ ආශීර්වාදය ලබන්න, ඇය සමග ආදරණීයව ගනුදෙනු කරන්න තරම් ඔබ හරි පින්වන්තයි. 🍃❤🍃ඒ වගේම ඔබේ ආදරණීය සගයා ලොකු පීරිස් ඔබත් එහි අයිතිකරුවෙක්. ඔබ යන ගමනාන්ත සරල සුන්දර ගමනාන්ත නොවුනට එය බොහෝ සුන්දර ලෙස බලා ඉන්න අපට දකින්න සලස්සනවට ගොඩක් ස්තුතියි.🙏 "ලස්සන දකින්න අවදානමක් ගන්නම ඕන " මේ ඔබේ ආත්ම විශ්වාසය. ගරු කරනවා එයට හදවතින්ම. නැත්නම් මේ වගේ ලස්සන සුන්දර තැන් අපට දැක බලා ගන්න අවස්ථාව නැති වෙන්නට ඉඩ තිබුනා. 🍃❤🍃 පරිසරයට ආදරය කරන සියලු දෙනාගේම ආශිර්වාදයත්, ස්වභාදහම් මෑණියන්ගේ ආශිර්වාදයත් ඔබ ඇතුළු ඔබගේ සගයන්ව යන තැනක පරිස්සමින් ගිහින් ආපහු ගෙදර යනකම් රැකබලාගනී... දිනේෂ්,ලොකු පීරිස්, විජේ මාමා... තරු පිරිච්ච අහස යට,ගල් කුලක් මුදුනේ, සීතල හුළගේ සනීපෙට රැය ගත කරද්දී... කොහෙන්දෝ ආපු පුංචි ලෝබ කමක් හිත පාරගෙන ගියා වගේ දැනුනා... සමාවෙන්න එහෙම හිතුනට ..😌 මම කලින් කිව්වේ ඔබ හරි පින්වන්තයි කියලා මෙන්න මේ නිසයි.... ජීවිතේ විදවන්න හේතු හොයන ලෝකෙක "ජීවිතේ විදින්න මෙන්න මේ විදිහට "කියලා ඔබ හරි අපුරුවට කියලා දෙනවා... දිනේෂ් ආදරණීය පරිසරහිතවාදියා, ඔබව අපිට ගොඩාක් වටිනවා ❤. ලොකු පීරිස් ගමනේ නිහඩ වීරයා ❤.. විජේ මාමා සරල සුන්දර ගැමිකම කරපින්නා ගත් මගකියන්නා ❤. ආදරෙයි සියලු දෙනාටම.🍃❤🍃 දිනේෂ් ඔබ පරිසරයට දක්වන දැඩි සෙනෙහස..🍃එයින් පන්නර වී ලබාගත් පරිනත දැනුම.. 🍃නිහතමානී සරල අව්‍යාජ බවට.. හැමදාමත් ආදරෙයි. එහෙනම් යාළුවා තවත් සුන්දර ගමනක ආරම්බයකින් ඔබව හමුවන්න මග බලා ගෙන ඉන්නවා. අහ්හ්... තව දෙයක් කොච්චර දුර ඇවිදගෙන ගියත් මහන්සිය කොච්චර දැනුනත් ඔය මුණේ හිනාව පරිස්සම් කරගෙන අපිත් එක්ක හිනා වෙලා කතා කරනවට ගොඩාක් ස්තුතියි.🍃❤🍃 තෙරුවන් සරණයි 🙏🏻🌿❤🌿
@ගෝඨාබයයි-ල2ඞ
@ගෝඨාබයයි-ල2ඞ 3 жыл бұрын
දවසක මේ චැනල් එක ලන්කාවෙ විතරක් නෙවෙයි මුලු ලෝකෙම අය දන්න ආදරය කරන යූටියුබ් චැනල් එකක් වෙනෝ නිසකයි ඒ වගේම අය්යෙ ඔයාට පුලුවන්නම් ඊලගට එන වීඩියෝ එකේ ඉදන් english substitute දාන්න එතකොට පිටරට අයත් බලාවි ඒක අපේ මැරුනු ඉතිහාසය ලෝකෙටම දකින්න අවස්තාවක් වේවි නිසකයි ,ඔයාට බුදුසරනයි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
හරි ලස්සන අදහසක්... අපි එහෙම කරමු අනිවාර්යයෙන්ම
@Prabodha-ew3mj
@Prabodha-ew3mj 3 жыл бұрын
Adventure කියන වචනෙට හරිම වටිනාකම දුන්නේ ඔයා ❤️😍💪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති.
@dhammika-slk-9407
@dhammika-slk-9407 8 ай бұрын
BhaVanaayogi himi namak sammuka veema thama SuVisheshima siddiya mamanam dakina vidihaya Siripa Gamanedi... 🙏🙏 sadu..sadu...saadu !!
@hasiyavlogs
@hasiyavlogs 3 жыл бұрын
බලන් හිටියේ හැමදාම වගේ කියන්නෙ ආසම චරිතයක් දිනේෂ් සහෝදරයා ආදරෙයි පරිස්සමින් ❤🙏💪 ආයි එකක් ඉක්මන්ට දාමූ 💪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති .. ඒ වචන වල මම ජීවත් වෙනවා
@shashikasadaruwan2209
@shashikasadaruwan2209 3 жыл бұрын
අපීට වඩා එයාලනේ මේකේ අයීතීකාරයෝ❤️❤️ ඒ වචන ටික හැමකෙනාම ඔය විදීයට හිතනවනම් මේ ලොකේ ගොඩක් ලස්සනයි
@madubhashaniweerasinghe5747
@madubhashaniweerasinghe5747 3 жыл бұрын
ගොඩක් ස්තූතියි🌿💪🇱🇰 අයියට, ලොකු පීරිස්ට, විජේ මාමට ❤ අප්‍රකට ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්, ගල් ලෙන් හොයාගෙන ගිය දුෂ්කර ගමනට. 🙏
@XdeeGC
@XdeeGC 3 жыл бұрын
දිනේශ් අයියයි ලොකු පීරිසියු කමක් නෑ කියමුකො, විජේ මාමගෙ ඒ ෆිට්නස් එක😍❤️
@sandzbern
@sandzbern 3 жыл бұрын
ජීවිතේ බලපු හොඳම ආසම වටිනාම ට්‍රැවල් වීඩියෝව උරුමය සොයා අපේ දිනේෂ් සහෝදරයාගේ..❤🌿
@heritageofceylon
@heritageofceylon 3 жыл бұрын
මාගේ මිත්‍ර තරැණයා නුඹ විශිෂ්ඨයි අපේ උරුමට ජාත්‍යන්තරයට මුද හැරීම හා දැක බලා ගැනීමට පෙන් වීම පිළිබද මට ඇත්තේ නුඹ ගැන ආඩම්බර සිතුවිල්ලකි නුඹට ජය!
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම 🥺💛💙🇱🇰🌿
@amandaurapolage4845
@amandaurapolage4845 3 жыл бұрын
මේවා සංරක්ෂණය කරන්න පුළුවන් බලදාරීන් දැනුවත් කරන්න පුළුවන් කෙනක් ඉන්නවනම් අනේ කරන්න ලොකු පිනක් වෙයි.... පුරාවිද්‍යා එකට වඩා අයියව වටිනවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@shehanimadushika5683
@shehanimadushika5683 3 жыл бұрын
අපේ රට කොච්චරනම් ආශ්චර්යමත්ද.. හිතාගනවත් බැහැ..එකම ස්ථානයක මෙ තරම් ගල් ලෙන් ප්‍රමාණයක්.. විශ්මය ජනක් කටාරම්. හරිම අපූරුයි ඔවුන්ගේ නිර්මාණයන්.. ඔබලා සම්පතක් දිනේෂ් අයියේ මේ රටට.. කියන්න වචන නෑ ඇත්තටම අදනම්. ඔබලාව ස්වාභාව ධර්මය විසින් රකිනව.. ඔබලාට ස්වාභාව ධර්මය හැමදාම අශිර්වාද කරාවි.. එ වගේම ස්වාභාව ධර්මයට ඔබලත් අශිර්වාදයක්.. පරිසරය සුරකින තරම් ඔබලා.. ස්වාභාව ධර්මයට ඔබල කෘතගුණ දක්වනවා වගේම ස්වාභාව ධර්මය විසින් පෙරලා ඔබව සුරකී සත්තකින්ම.. අයියගෙ වචනයක් වචනයක් ගානේ ඒ තිබුන සතුට.. ඇස් වලින් හිනා වෙනවා. මේ පරිසරයට මේ පෞරාණිකයත්වට ඔබලා පුදුම තරම් ආදරය කරන්වා ගෞරව කරනවා.. ඔබලාව මේ රටේ අනාගතයට ආදර්ශයක්.. හැම කෙනාටම මේ තරම් ලස්සනට ස්වාභාව සෞන්දර්ය විදින්න රසවිදින්න පුලුවන් වූවාන්ම් අද අපි ගොඩක් දුර ගිහින් ඉන්න තිබුනා. තවත් පින් කුමටද ඉතින් ඔබලාට..මෙ පිනම ඇති.. කවදාවත් ඔයාල නොහිටින්න මේ දේවල් දකින්න අපිට ලැබෙන්නෙ නෑ.. ඒ පිනම ඇත් අයියේ ඔයාලට.. මට කියන්න වචන නැ ඇත්තටම.. ගොඩක් පරිස්සමෙන් ඉන්න ගොඩක් පින් ගොඩක් ස්තූති... බුදුසරණයි..
@C_Dilrukshi_De_Silva
@C_Dilrukshi_De_Silva 3 жыл бұрын
ඇස් පින් කරන්න ඕනා❤❤.. මේ වගේ දුශ්කර ගමනාන්තයක් අපිවත් එක්ක ගියාට බොහොම පිං... බුදුසරණයි ❤❤අයියටත්.. මාමටත්.. පීරිස්ටත්
@sarithsamarakoon6820
@sarithsamarakoon6820 3 жыл бұрын
එක විනාඩියක් වත් ඇහැ ඉවතට ගන්න හිතුනේ නෑ හැමදාමත් මේ වගේ ලස්සන දේවල් අපිට දකින්න සලස්වනවට ගොඩක් පින් ජය වේවා ❤️❤️❤️❤️❤️
@vindanasampath4817
@vindanasampath4817 4 ай бұрын
තුන් දෙනාටම බොහොම පිං... කියාගන්න වචන හිතේ මදි දිනේශ් සහෝදරයා....❤❤❤
@badboy8616
@badboy8616 3 жыл бұрын
ලොකු පිරිස් නිහඩ වැඩ්ඩෙක් නේද😊🌳💚
@jagathrohan8748
@jagathrohan8748 3 жыл бұрын
සුපිරි
@wasanthadesilva1863
@wasanthadesilva1863 3 жыл бұрын
ow
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ලොකු පීරිස් , විජේ මාමා .... ඒ ඇරුනම අර මනස්කාන්ත නිර්මාණ කරපු අපේ මුතුන්මිත්තන් සියල්ලන්ම මේ පිං බිමේ උරුමයන්.
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 3 жыл бұрын
ලංකාවෙ one and only adventure ෆීලීන් එක හරියටම දෙන චැනල් එක ❤️😏
@dhanukachamod2124
@dhanukachamod2124 3 жыл бұрын
ලංකාවේ විශිෂ්ඨතම යූ ටියුබ් නාළිකාව වනවා නිසැකයි 🖤 💥 ජය වේවා ☸
@heshanshachindra5348
@heshanshachindra5348 2 жыл бұрын
ඔබටත්,රණවිරුවන්ටත් තුනුරුවනේ පිහිටයි...good luck සහෝදරය👌👌👌👌
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
නිහඬ පිරිස් tai විජය මාමාට i බුදු සරණයි 🌷🌷🌷💖
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... මාව අමතක වෙලා 🥺
@tenalierasha7730
@tenalierasha7730 3 жыл бұрын
@@DineshAPathum 😂💣
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
කුරුල්ලන්ගේ ශබ්ද .. ගහකොළ වල පහස.. හිතට දැනෙන නිස්කලංකය...සැනසීම .. කවදාවත් සල්ලිවලට ගන්න බැහැ. 🥹🥹 කියන්න වචන නෑ ඔයා කරන කැපවීමට ❤️🙏 මිනිසත්බව උපරිමයෙන්ම තියන උතුම් කෙනෙක්. දැකලා නෑ ඔයා වගේ කෙනෙක් 🥹🥺❤🙏
@pasanmaleesha1278
@pasanmaleesha1278 3 жыл бұрын
ගල් ගුහා එක එක පහුවෙද්දි කවුරු හරි මනුස්සයෙක්/ හාමුදුරුනමක් හම්බවෙයි කියල බලන් හිටියෙ මං විතරද😃
@gayathrijayawaradana6489
@gayathrijayawaradana6489 3 жыл бұрын
Ai mama....🙂
@thilangasandaruwan8886
@thilangasandaruwan8886 2 жыл бұрын
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම
@Ip6868
@Ip6868 3 жыл бұрын
සුන්දර අවසානයක් 🌴😌🌱❤️ apee උපන් බිම කොච්චර lassanada ❤️❤️ me සුන්දරත්වය පෙන්නන oyata goddak පින්... video eka patta ❤️‍🔥 parissamen aiyee දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
ඒකාලෙ හෙන ආසාවෙන් පිස්සුවෙන් බලපු වීඩියෝ 😍 තාමත් ඒ අතිතයට ආදරෙයි 💚
@frankarosha8062
@frankarosha8062 3 жыл бұрын
පිටරට ඉන්න අපි ඔයාගෙ විඩියො එකක් බලන්නෙ හරිම අසාවෙන් සතියම වැඩ කරලා මෙ වගෙ ලස්සන විඩියො එකක් බලපුවම මහන්සියත් නිවෙනව අයියා ❤️ all the best 👍
@travel4604
@travel4604 2 жыл бұрын
ආයුබෝවන්. මං දිනේශ්😉😎 සිරාවටම... travel සීන් එකේ හොදම වීඩියෝ දිනේශ් අයියගෙ ඒවා තමයි.. ❤
@nipunvikasithawidanapathir4362
@nipunvikasithawidanapathir4362 3 жыл бұрын
ස්වාභාවික පරිසරයට ආදරය කරන ඉතා උතුම් මිනිසෙක් ස්තූතියි අයියේ අපිට මේක පෙන්නුවාට ❤💪
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
මාර ම වටිනාකමක් නදියෙන් ලැබුණ තැන😄 ඒ මාම ට ගොඩ ක් පින් තුන්දෙනාට සියළු දෙවි රැකවරණය ලැබේ වා! ඒ අතීත මුතුන්මිත්තන්ගේ පරපුර ගැන මතු පරපුරට උරුම නොකර න ඒක නම් අපරාධයක් නේ ද
@kulasekara5679
@kulasekara5679 3 жыл бұрын
තවත් සුන්දර ගමනාන්තයක්. ජයවේවා 🌿💪🧡
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති නංගි..❤️
@krishanmaduwantha5637
@krishanmaduwantha5637 3 жыл бұрын
මම දැකපු ලංකාවෙ ඉන්න හොදම travel vloger තමයි අයියෙ ඔයා...ඔයානම් මාරයි ආ.....සමහර වෙලාවට අපිටත් බය හිතෙනව ඔයා යන තැන් දැක්කහම❤️🙂මොනා උනත් පරිස්සමින් අයියෙ❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... දැන්ම මැරෙන එකක් නැති වෙයි කියල හිතනවා... 🌿👏
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 3 жыл бұрын
විජේ මාමා 🥺🙏☸️✝️
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 3 жыл бұрын
dinesh aiy oyg nmber ek ewnnko
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
@@Maleeshanilupul1555 Instagram link එක තියෙනව about එකේ මල්ලි
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
මා දුටු පුරාවෘත්තයක්
@ilangakoonnayanapriya8739
@ilangakoonnayanapriya8739 2 жыл бұрын
මද්දුම බංඩාර පුතෙක්❤🙏
@himashakesara3887
@himashakesara3887 3 жыл бұрын
කියන්න වචන නෑ සහෝදරයා ❤️ සුපිරි 🔥
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති
@supunsandaruwan3686
@supunsandaruwan3686 2 жыл бұрын
ඒ දේවල් දකිනකොට ඇග හිරිවැටිලා ගියා ඒ අද්දැකීම ඒ ආකාරයෙන්ම අපිට බෙදා දුන් අයියාට ගොඩක් පිං
@jhb7719
@jhb7719 3 жыл бұрын
මේ වගේ දේවල් ඔයාල නිසා තමයි බලන්නෙ😛😍😍මරු
@uniqueman3061
@uniqueman3061 3 жыл бұрын
බිල්ලෑව,තන්තිරිමලේ ,ගොනාගොල්ල ,දොරවක්කන්ද ගල් ගුහාවල සිතුවම් වලට සමාන සිතුවම් 😳👀 ❤️
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
11 වෙනි දිගහැරීම හැමදාම වගේ මුල ඉදලා අගටම බලනවා තප්පරයක් මිස් නොකර කන්න බොන්න අමතක වෙනවා දිනේශ් අයියේ ෆට්ට කියන්න වචන නෑ අඩෝ මේ වගේ දිග විඩියෝ ඕනී 🌹❤️ දිනේශ් අයියහේ කතාවනේ කතාව , උරුමය සොයා මේ වගේ අපේ උරුමයේ වැඩ සටහන් ඕනී , ආදී මානවයාගේ නිර්මාන
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... වචන ටිකේ ලස්සන. මේ comment කියවද්දි ගමන ගියා වගේම සතුටුයි
@ChandaniMapatuna-yb3pb
@ChandaniMapatuna-yb3pb Жыл бұрын
මම ව්ඩියොව බලන්නෙ ඩනුයි බලපු හැමවෙලවම ඔයාලව හමඩාම ආරක්ෂ කරන්න කියලා ඩෙවියන්ට කිව්වා
@danpriyasad2557
@danpriyasad2557 3 жыл бұрын
බුදුසරණයි සහොදරයා .....
@xalex6296
@xalex6296 3 жыл бұрын
එනකන් බලන් හිටියේ 😊❤️
@greentechjet
@greentechjet 3 жыл бұрын
ඔතන තිබ්බ චිත්‍ර ප්‍රාග් යුගට අයිති ඒව වගේ අනේ මම වැරදිනම් චිත්‍ර කලාව හදාරපු කෙනෙක් නිවරැදි කරන්න .ඉතින් බුදු අම්මෝ මේව පෙන්න පු අයියට බොහොම ස්තූතී මේ තමා අපේ ඉතිහාසය.වර්තමානය අසුන්දර වූ බිමක ශ්‍රෙෂ්ඨ අතීත ශිෂ්ටාචාර ලකුණු .❤️‍🔥
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්...පරිසරික ගමනක...අපි ජිවත් වෙනවා දැනෙනවා 🇱🇰☸️
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 2 жыл бұрын
මගේ අම්මා අසනීපෙන් ඉන්නේ මන් එයාට ඔයාලගේ විඩියොස් ටික දාලා දුන්නා බලන්න ඒක ඔලුවට සැහැල්ලුවක් නේ එක තැන ඉන්න කෙනෙකුට ඔයාලත් එක්ක කැලේ ගියා වගේ තමයි මනස සැහැල්ලු වෙනවා.. සුභ ගමන් දිනෙශ් ඔයාලට..
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
හදවතින්ම පාර්ථනා කරණවා අම්මාට ඉක්මනටම සුව වෙන්න කියලා..!!! ඒ වගේම අම්මාට දීර්ඝායුශ ලැබේවා..! ගොඩාක් ස්තූති මේ දැනුවත් කිරීමට. ඒ වගේම මොකක්ම හරි උදව්වක් තිබිනොත් කියන්න.. ගොඩාක් ස්තූති
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 2 жыл бұрын
@@DineshAPathum අනේ..ඒ වචන ටිකටත් බොහෝම ස්තුතියි.. එයාට දැන් ගොඩාක් හොදයි.. ඇවිදින්න බැරුව හිටියෙ. ඔයාලගේ යාළුවෙක් තමයි අම්මට ඒ උදව්ව කලේ.. කූඩැල්ලෙක් කකුලේ කාලා ඒක විස උනා.. අන්තිමේදි පොඩි ඔපරේශන් එකක් කලා. එකම තුවාලේ දෙතුන් පාරක් කාලා.. ඉතින් ඔයාලට ලංකාවේ ඉතිරිව ඇති සෑම අස්සක් මුල්ලක් නෑරම අපිට පෙන්නන්න හැකියාව ශක්තිය ධෛර්ය ඔයාලට ලැබේවා..! බුදුසරණයි..!
@lahirusandharuwan6363
@lahirusandharuwan6363 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. ! ගොඩක් ස්තුතියි දිනේෂ් අයිය ! මොනව නැතත් අයිය හොර පොල් නම් කඩල තියේ 😆 ! තෙරුවන් සරණයි !
@siriabeygoonaratne668
@siriabeygoonaratne668 3 жыл бұрын
ow ow hodata gas nagala thiyena paatai...😃
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
ආයුබෝවන් !🙏 දිනේෂ් පැතුම් ... ලොකු පීරිස් ... ගමනාන්තයේ ගමන් කරන මාමාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය යන එන ගමන්බිමන් ඉතාමත් සතුටින් සාර්ථක අන්දමින් ඉෂ්ට සිද්ධවේවා ! ජීවිතය විදිනවා මිස විදවනවා නොව... උතුම් තෙරුවන් සරණයි !
@nimeshachathuranga5235
@nimeshachathuranga5235 3 жыл бұрын
පැතුම් අයියා ලොකු පීරිස් විජේ මාමා.. ආදරණීයන් ජය වේවා අයියේ❤️💪
@ravindusandeepa7700
@ravindusandeepa7700 3 жыл бұрын
ගල් ලෙන් ටික දැකලා ඇගත් හිරි වැටුනා 😲😲😲❤❤❤
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН