Church Ceremony Full Video 💍- Part 1 | Yash and Hass Wedding 🇱🇰

  Рет қаралды 342,288

Yash and Hass

Yash and Hass

9 ай бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️
👇 Last video:
Akki’s Wedding l BTS Giveaway Meetup | Yash and Hass | 🇱🇰 #part7
🔗 • Church Ceremony Full V...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
CONTACT US ON
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
Have you watched all the parts ? ;)👇👇
OUR WEDDING 💍 | Yash and Hass | 🇱🇰 #part6
🔗 • OUR WEDDING 💍 | Yash a...
Wedding Preparations - Yash and Hass| 🇱🇰 #part5
🔗 • Wedding Preparations -...
Surprising Our Families - They Cried Emotional 🇱🇰 #part4
🔗 • Surprising Our Familie...
Most Exciting Chapter 🇱🇰 #part3
🔗 • Most Exciting Chapter ...
Weekend Day In The Life | Last Day In Australia 🇦🇺 🇱🇰 #part2
🔗 • Weekend Day In Our Lif...
Come Get Ready With Us To Go To Sri Lanka 🇱🇰 #Part1 | Yash and Hass
🔗 • Come Get Ready With Us...
#church #ceremony #wedding #yashandhass

Пікірлер: 1 500
@meegamagedonyashodakaushal4868
@meegamagedonyashodakaushal4868 9 ай бұрын
akkigei ayyagei Videos blnnat kalin like dana man wage aya innwada..❤
@crblegend757
@crblegend757 9 ай бұрын
Oo
@gamingwithSeNuwA
@gamingwithSeNuwA 9 ай бұрын
Mn
@anushamallawaarachchi594
@anushamallawaarachchi594 9 ай бұрын
Mn ❤🥰
@dinu3360
@dinu3360 9 ай бұрын
Balanna patan gannema like eka dala😊
@denethdeneth1330
@denethdeneth1330 9 ай бұрын
Hama video ekakma ehema balanna patanganna mama 😂
@parameedesilva7790
@parameedesilva7790 9 ай бұрын
අන්තිමට ඒ රාජ කුමාරයා, ඒ රාජ කුමාරිව එක්කන් ගියාලු....❤ as a fairy tales comes reality 👰🧚❤
@luhansaharithmi2829
@luhansaharithmi2829 9 ай бұрын
කවදාවත් church ceremony එකක් දැකලා තිබේ නෑ... මන් දැක්ක ලස්සනම wedding එක, ලස්සනම bride and most handsome groom 🥺❤
@user-dd9pt2lj2z
@user-dd9pt2lj2z 3 ай бұрын
Congratulations both of you❤🎉🎉🎉🎉🎉
@tharushikapiyumethmi2647
@tharushikapiyumethmi2647 9 ай бұрын
දැකපු ලස්සනම bride,දැකපු ලස්සනම wedding decorations,දැකපු ලස්සනම යුවල ඔයාලා,love you yash&hass ❤❤❤
@poornimarajapakshe
@poornimarajapakshe 9 ай бұрын
හැම තත්පරයකම දැක්කේ හිත පිරෙන්න ආදරේ 🥺🥰✨
@worldwide2988
@worldwide2988 9 ай бұрын
අනේ යශෝධා න්ම් මාරම ලස්සනයි 😍😍😍😍 disney princess කෙනෙක් ට පණ ඇවිල්ලා වගේ😍😍😍😍😍😍 congratulations දෙන්නටම🥳🥳😍😍😍 හැමදාම සතුටින් ඉන්න
@sachichristianszzzz
@sachichristianszzzz 9 ай бұрын
ආදරය විස්වාස නොකෙරුවත්,ඔයාලා දෙන්නා ඉස්සරහා විස්වාස කරන්නම වෙනවා...ආදරෙයි දෙන්නටම.හැමදාම හිනාවෙලා ඔයිටත් වැඩිය ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනෙ...❤💖🥰😍
@maduwanthirajapaksha9405
@maduwanthirajapaksha9405 9 ай бұрын
කවදාවත් church ceremony එකක් දැකලා තිබ්බේ නෑ. ලොකු ආසාවක් තිබ්බා. ඇත්තටම ගොඩාක් ලස්සනයි. You both are looking gorgeous.Congratulations both of you akki and aiya...... හැමදාම සතුටින් ඉන්න........❤❤❤❤
@kaushi2785
@kaushi2785 9 ай бұрын
Never been to a christian wedding , so never been to a church ceremony , love to see it , your decorations are absolutely beautiful and the colours are so natural. Everything feels nature friendly and gives the vibe of purity. God bless you two. Congratulations on your new life. Love you guys soo much 🤍🫂
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 9 ай бұрын
පලවෙනි දවසෙ දුන්නු පොරොන්දු ඒ විදිහටම රැක්ක ආදරයක් ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා ලබන ලබන හැම ආත්මෙම ඔයාලා ඔයාලගෙම වෙලා ඉපදේවා බුදු සරණයි ☸️ ජේසු පිහිටයි ✝️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dione_x.7183
@dione_x.7183 9 ай бұрын
Not only you guys cried during the whole video i guess😭🫶🏻 these church scenarios never failed to make my eyes so emotional & runny. The love u guys made upto date will remain forever, Amen! God bless you and masha allah❤️
@nipslofficial
@nipslofficial 9 ай бұрын
Woow❤🎉 මන් නම් church ceremony එකක් සම්පූර්ණයෙන්ම දැක්කමයි මේ.next එකත් ඉක්මනින් ගේන්න.
@nethmihiranya7070
@nethmihiranya7070 9 ай бұрын
අනේ අක්කී...මේක බලද්දි ඇත්තටම ඇස් දෙකට කදුලු අවා... 🥺🥰අනේ හැමදාම සතුටින් ඉන්න අක්කි අය්යා දෙන්නම... 🥰🤍
@user-in1gy1qg5o
@user-in1gy1qg5o 9 ай бұрын
I m not Christian but I always wanted to take a Church Wedding.... so beautiful
@user-vw1dp9eo1x
@user-vw1dp9eo1x 8 ай бұрын
සුද්දට පුක දිපන් ..කලු සුද්දෙක් වෙන්න ඉන්න එකෙක් උබ
@user-in1gy1qg5o
@user-in1gy1qg5o 8 ай бұрын
​@@user-vw1dp9eo1x I think its most probably because our close family friends were mostly Christian and my ex boyfriend was such a church boy, he literally scolds his best friend if he misses the Sunday mass 😂
@user-vw1dp9eo1x
@user-vw1dp9eo1x 8 ай бұрын
@@user-in1gy1qg5o When you marry a Christian, one more black and white will increase in the country. Then you will become a wretch who betrayed the country, race and religion like the black and white.🖕😡
@user-me4cr3si4z
@user-me4cr3si4z 6 ай бұрын
like me
@YoshithaPullaperumaarach-zv3vu
@YoshithaPullaperumaarach-zv3vu 9 ай бұрын
හරිම ලස්සනයි හැමදාම එකට ඉන්න ජේසු පිහිටයි!
@sanjanamuthumali253
@sanjanamuthumali253 9 ай бұрын
හම්බේ මෙන්න අපිව මේ මොටාට මතක් වෙලා... ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි අනේ.. අක්කි අයියා හැමදාම ඔය වගේ ලස්සනට සතුටෙන් ඉදිත්වා....!!! ❤Congratulations.❤ ___🍃🌍💑•○ *HASS & YASH*○•💑🌍🍃___
@sawanmeeperera
@sawanmeeperera 9 ай бұрын
Teara in eyes , cant't control emotions , god this has never happened to me damn🥺🥺 wish you guys a lifetime of happiness and luck always, love youuu yash and hass✊🌈❤️❤️❤️
@nisharagayathri2464
@nisharagayathri2464 9 ай бұрын
ආසාවෙන් බලාගෙන හිටපු video එක..හැමදාම මේ සතුට ඔයලා ලග තියෙන ලස්සනම ලස්සන අනාගතයක් ඔයලාට. ඉක්මනට video ටික දාන්න.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි
@ereenaanyshani2767
@ereenaanyshani2767 9 ай бұрын
I felt like I participated to your whole wedding church ceremony⛪✝️May our almighty God bless your marriage life.....!!!🙏😍❤️
@Ishara783
@Ishara783 2 ай бұрын
Pray for my broken relationship and bless me for ceremony like this.❤ God bless you all and specially yash n hass wish you all the best in luck .❤
@nadeejathathsarani7897
@nadeejathathsarani7897 9 ай бұрын
In my life i saw a full of church wedding my first time....its ur wedding......thank you that moment shared with us with love....god bless you and love you guys❤❤❤❤
@babypoo286
@babypoo286 6 ай бұрын
දෙවියන් වහන්සේ එක් කල අය මනුශ්‍යයන් වෙන් නොකෙරේවා..🎉❤
@AnupamaAppuhamy-mr4oi
@AnupamaAppuhamy-mr4oi 9 ай бұрын
My Favourite Couple 😍❤️ Yash & Hass Congratulations both of you guys 💗💗
@minoliuthpala6299
@minoliuthpala6299 9 ай бұрын
අනේ ඒ දෙන්නගෙ සතුට 🙈❤️🥺 මං ආසම කපල් එක හරිම cute ඒ වගේම මාරම ලස්සනයි දෙන්නම 😍😍 Congratulations අපේ යශ් පැන්චිටයි හසි මොටාටයි ❤️🎉
@nethangiedirisinghe-hm4tw
@nethangiedirisinghe-hm4tw 9 ай бұрын
Aaw the most beautiful couple I've ever seen ❤🥺 Congratulations again and again yash panchi and hasi mota 😊🎉 Love You ❤
@HiruniRajapaksha17
@HiruniRajapaksha17 9 ай бұрын
අනේ ආදරේ හිතෙනවා අක්කේ අයියේ ඔයාලා දෙන්නව දකිද්දී ❤ සතුටින් ඉන්න හැමදාම....🥰💕
@sethumikarunaratne4646
@sethumikarunaratne4646 9 ай бұрын
Congratulations Akki and Ayya !! 💞You both are soo blessed.. 🥺❤️ Stay Happy and Safe together 💞 Love you lots 🥺🌍💞
@nishid943
@nishid943 9 ай бұрын
A true testament to love and companionship in today's world, makes us all want to believe and fall in love all over again. God bless you both! ❣
@gamingwithSeNuwA
@gamingwithSeNuwA 9 ай бұрын
Congratulations Hass Ayya & Yash Akka...🎉❤ Always Happy together ❤
@DivyaWijesingha
@DivyaWijesingha 9 ай бұрын
Congratulations Akki & Ayya 😍❤️😘😘😘😘
@kalanihabaragamuwa6989
@kalanihabaragamuwa6989 9 ай бұрын
The most decent, emotional heavenly beautiful wedding ceremony of a very uniquely adorable couple. Stay blessed ❤
@sachinimadhubhashini
@sachinimadhubhashini 9 ай бұрын
ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් දානකන් ..❤❤❤ Congratulations yash & hass❤
@PahanPiumal-xp3lm
@PahanPiumal-xp3lm 9 ай бұрын
ඔයාල දෙන්නගෙ වීඩියෝ මන් මාර පිස්සුවෙන් බලනවා, ඒත් එකම දවසක්වත් කමෙන්ට් කරලා නැ මොකද මන් මගෙ bf ගෙ නමට gmail එක හදන් තියෙන්නෙ😁😁 අනේ මන් ඔයාලා දෙන්නට මාරම ආදරෙයී , බඩිගින්නක් නැත්තන් ඔයාලගෙ විඩියො එකක් බැලුවොත් බඩිගිනි හැදෙනවා 😁 ,දුකින් ඉන්න වෙලාවකට විඩියො බැලුවොත් සතුටු හිතෙනවා ,අඩද්දි නම් බැලුවොත් බඩ රිදෙනකම් හිනා වෙන්න පුලුවන් ,මම දවසට පැය හතරක්වත් ඔයාලගෙ විඩියො බලනවා ❤️‍❤️‍❤️‍❤️‍ love you hass aiya and yash akki ❤️‍❤️‍❤️‍
@chanugi1234
@chanugi1234 9 ай бұрын
Stay happy forever loving couple ❤❤🔥 congratulations yash & hass ❤❤ love u both ❤😘
@slcricketupdate5777
@slcricketupdate5777 9 ай бұрын
Congratulatios Yashh and Hash ❤️😻wedding eken passeth lanakwedi supiri vlogs tikak balanna puluwan weyi neda ❤️🌝
@jsewvanthika3317
@jsewvanthika3317 9 ай бұрын
First time dekke mehem church ceremony ekak. Oyala adare hriytm denna dnnw. Yash and hash e feeling eka apitth dunnata aththtma mara happy. 😍
@rasanjanaadithya5546
@rasanjanaadithya5546 9 ай бұрын
Happy wedding life Yash & Hass ❤️🌍
@user-no2yo9jw5m
@user-no2yo9jw5m 9 ай бұрын
Happy wedded life Yash & Hass ❤
@ishanimadushika1149
@ishanimadushika1149 9 ай бұрын
Mage akki aiyahi🥺❤️ gdkkkkk lssni ape hasi mota🙈 Love u soo much 🥰
@ninusenarathna7034
@ninusenarathna7034 9 ай бұрын
This is the first time I'm seeing a full church ceremany of a wedding😍❤It's just wow❤️😍so adorable & so emotional . ❤️🌹
@amandiwijesinghe9756
@amandiwijesinghe9756 9 ай бұрын
Congratulations Hass & Yash 🤵👰💍most beautiful couple in the world ❤️
@DinithiSathsarani-ex5jn
@DinithiSathsarani-ex5jn 9 ай бұрын
I don't believe in love if you two separete... Really really love you two akki and aiyaa😘😘 Also wish you a happy wedded life💞
@nmstars9604
@nmstars9604 9 ай бұрын
දැකපු ලස්සනම සහ ආදරණීයම couple එක appa...හැමදාම සතුටින් ඉන්න...💜️💜️💜️
@pubuduwickramasingha7510
@pubuduwickramasingha7510 9 ай бұрын
This is the first time that I saw a full church ceremony.It's very nice😍.So Thank you Yash akk & Hass ayy for sharing your nice day with us .❤❤ I wish a happy wedded life both of you.😇
@GITHMITHILOTHAMI-yd4gc
@GITHMITHILOTHAMI-yd4gc 9 ай бұрын
Congratulations again .......for my favorite couple ❤️❤️❤️❤️❤️❤️❤️❤️............🥺
@oshaniiiii
@oshaniiiii 9 ай бұрын
Cried throught the whole video. This is soo cutee guysss
@hansi_senadheera
@hansi_senadheera 9 ай бұрын
Skip karann nathuwa balapu ekama wedding vlog eka..congratulations your wedded life hasi mota & yash panchi❤😘
@Mae1187a
@Mae1187a 9 ай бұрын
Finally..💗✨The video I wanted for so long🥹🫶🏻Congratulations Yash & Hass✨
@dinadihewavitharana
@dinadihewavitharana 9 ай бұрын
It's just a woww 🥺 most beautiful wedding I ever seen ❤️ love you both akki and aiya 💖 #yashandhass
@HiruBaby-sj1zq
@HiruBaby-sj1zq 9 ай бұрын
My favorite couple ❤ 🙃 congratulations Yash and Hass 🎉😘❤ happy wedding life 🥳🥳
@Rushperera670
@Rushperera670 9 ай бұрын
ඒ හැම දෙයක්ම මාරම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාමත් .. ..ඒ වගෙම අපිත් ඔයාලට ආදරේයි .
@roshnirovinsa9580
@roshnirovinsa9580 9 ай бұрын
Wooow actually... I never seen before a marvelous church function like this ❤❤❤ sooo classy... Royal wedding... Congratulations both of you.. ❤❤
@NikeshalaShenali-hn7qj
@NikeshalaShenali-hn7qj 9 ай бұрын
Always favorite couple 🥺❤Yash and hass💓
@dananjanii
@dananjanii 9 ай бұрын
Stay blessed guys!!!🥺❤
@Tz_Thusindu
@Tz_Thusindu 9 ай бұрын
Congratulations Hass Ayya & Yash Akka Stay Safe & Happy Forever !!!
@ureshasandamali1282
@ureshasandamali1282 9 ай бұрын
Jeewithe thiyana thurawata sathutin aadaren inna yash panchi hassi motai...panchoi panchiyoi goda godaak lebewa❤🎉
@pawanasaman5491
@pawanasaman5491 9 ай бұрын
Favourite couple ❤😘 congratulations yash & hass🎉❤
@amasharajapaksha5090
@amasharajapaksha5090 9 ай бұрын
Favourite couple 💑 ♥ congratulations Yash and hass ❤️❤️
@vidhupanethmini6082
@vidhupanethmini6082 9 ай бұрын
මෙච්චර කාලෙකට මම දැකපු ලස්සනම bride yash panchi 🥺🥺 ලස්සනම couple එක පුදුම ලස්සනක් තියෙන්නේ decorations වල චාම් හැබැයි මාර ලස්සනයි...🥺♥️ මම දැකපු ලස්සනම වෙඩින් එක...🥺❤️‍🩹 congratulations for your wedded life & love you both yash panchi & hasi mota 🥺🌹💕
@chanduleekawyasanari4484
@chanduleekawyasanari4484 9 ай бұрын
ආසාවෙන්ම බලන් හිටපු වීඩියෝ එක😍 සම්පූර්ණ වීඩියෝ එකම ඉක්මනින්ම ගේන්න. අපි බලන් ඉන්නවා. ආදරෙයි දෙන්නටම🥺💖 stay safe nd happy hasi motaa and yash panchii 💕
@pathmasiriperera3638
@pathmasiriperera3638 9 ай бұрын
Congratulations hass and yash🎉🎉❤
@nadunirathnayaka799
@nadunirathnayaka799 6 ай бұрын
අනේ අක්කි ඔයා උඩරට මනමාලියක් විදිහට ඇදලා ශූට් එකක් කරන්නකෝ අක්කි❤🥺 එහෙම අක්කිව දකින්න ආසයි🎉❤
@jayanitharuka9049
@jayanitharuka9049 9 ай бұрын
congratulations guys.❤❤ oylage mulu videos okkoma eka masen balala ewara karapu oyalage aluthma fan kenek tamai man. Adarei dennatama ❤
@nirantaradaluwatta
@nirantaradaluwatta 9 ай бұрын
Aneee I was crying when watching. Akki and aiya you are the best. 9.15 hasitha aiya's reaction 😍. Akki and aiya I wish you guys all the very best in the future. Love you guys so much.
@disadrawing4068
@disadrawing4068 9 ай бұрын
Favorite couple 👩‍❤️‍💋‍👨 congratulations Yash and Hass ❤❤🎉
@sankalpasithmina
@sankalpasithmina 9 ай бұрын
Favorite couple wedding day🥰🥰 congratulation yash & hass❤️❤️
@KavindyaKodikara
@KavindyaKodikara 9 ай бұрын
Happy wedding Life අක්කී අයියා.😙💖 ඇත්තටම හරිම ලස්සනයි church ceremony එකත් ලස්සනයි ඔය දෙන්නත් ලස්සනයි.
@SehanthiAlles
@SehanthiAlles 9 ай бұрын
Congratulations Akki & Ayya!❤❤
@rusarijayasuriya9974
@rusarijayasuriya9974 9 ай бұрын
Yash පැංචි you’re the gorgeous bride I have ever seen 😍😍😍😍Congratulations Yash & Hass❤️❤️
@nehansamuthumini
@nehansamuthumini 9 ай бұрын
❤ love you Yash and hass❤
@lahirupriyankara3403
@lahirupriyankara3403 9 ай бұрын
Wow amazing both of you guys. ❤ I was impatiently waiting for this 🎥. Luv u both and god bless you. Cheers
@sithuliekularathne
@sithuliekularathne 9 ай бұрын
Not only you guys cried during the whole video I guess!😭🤌🏻The church weddings are never failed to make me cry! I really LOVEE this moments guys! God Bless You!! Akki and Aiya🥺🩷
@justbeingchama2796
@justbeingchama2796 9 ай бұрын
Choon Paan සද්දේ Playing in background made it all perfect! 💯🤌🏼 Happy Wedded life sweet Yash and Hash! ♥️💐 Loved every bit of it🥰
@shamikadias790
@shamikadias790 2 ай бұрын
It's actually fur elise by beethovan
@jeon_yoora5474
@jeon_yoora5474 9 ай бұрын
Stay Happy Forever Akki and Ayya ! loads of love for both of u ! 🥹❤
@senayapiyumdi3034
@senayapiyumdi3034 9 ай бұрын
God bless you akka & ayya... Most awaited video...💙🕊 Hope you two doing well.. Be happy forever yash panchi and hasi motaa..💜🍓 Best wishes from your KZbin fam.
@ma_ya_11
@ma_ya_11 9 ай бұрын
most awaited one ❤❤ i can't explain how much we love you guys. ❤ufff yash akki's beauty😘 she is the most beautiful bride i've ever seen. and yes hass aiya .. you look also more and more handsome. ❤ spread your love to the world wide hearts ❤ god bless you ❤
@sadalisansala7696
@sadalisansala7696 9 ай бұрын
Yash & Hass best couple 😍😘
@thushanigethika7733
@thushanigethika7733 9 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉Yash and hass❤❤❤❤❤❤❤
@asiandiana6257
@asiandiana6257 9 ай бұрын
Yash.. you are so lucky to have such a loving boy as your husband ❤ Stay happy both of you... ❤❤
@tharawijethunga8367
@tharawijethunga8367 9 ай бұрын
MY EYES ARE BURNING🥺 congratulations guys ❤❤
@Jieun981
@Jieun981 9 ай бұрын
2:51 හසිත අඩනවද මේ 😶❤ Love u Akki & Ayya ❤
@carolineanesthesia6121
@carolineanesthesia6121 9 ай бұрын
Such a beautiful wedding mass❤
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 9 ай бұрын
❤really amazing.. අක්කි අයියා ඔයාලගෙ ලස්සනම දවස හරිම ලස්සනයි ඇත්තටම..❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම.. ❤ church එකේදි හසිත අයියාගෙ සතුටු කදුලු දැක්ක.. එයා යශෝදා අක්කිට කොච්චර ආදරෙයිද කියලා පේනවා ඒකෙන්ම සිරාවටම..❤❤
@nadeeshanidilhara6428
@nadeeshanidilhara6428 9 ай бұрын
The beautiful couple that i ever seen. Congratulations guys ❤ we all cried with you and we truly happy for you. This is so cute and beautiful.
@SamanaliRudrigo
@SamanaliRudrigo 9 ай бұрын
මෙයාලට දැන් අපිව මතක් වෙන්නෙ මාසෙකට පාරක්...😞 හිතන්නෙ නැද්ද අපි බලන් ඉන්නව කියල 😒 මෙහෙම හරි දාපු එක සතුටුයි......😍😍😍
@nilukasubashini2781
@nilukasubashini2781 9 ай бұрын
😢❤
@user-ye7up9pd4w
@user-ye7up9pd4w 9 ай бұрын
😞ඇත්ත අනේ
@YashandHass
@YashandHass 9 ай бұрын
Kawadawath amathaka wennah, Apita hithagnna bari widiyata busy wela inne 😢 dan kohoma Hari usual schedule ekata upload karagena yanawa, Adarei ❤️
@RANDHI630
@RANDHI630 9 ай бұрын
Video ekak danakan hamadama meyalage profile ekata awith balana mama 😢
@chesmitharushika9018
@chesmitharushika9018 9 ай бұрын
@@RANDHI630 mee tooo😩❤️ Ada udeth awith bluwa..notification ennthuw gihind kiyl😩❤❤❤❤
@SandaliNimsara-ti1mw
@SandaliNimsara-ti1mw 8 ай бұрын
හැම තප්පරේම ආදරේ දැක්කා දෙන්නගෙම ඇස් වල මාරම ලස්සනයි දෙන්නම අද. congratulations akka &aiya
@NeonSign-123
@NeonSign-123 9 ай бұрын
Wooooowww... Wonderful heart touching wedding ❤️🥺 I'm literally cried.. congratulations love birds.. god bless you 💖
@shehanigunathilaka5544
@shehanigunathilaka5544 9 ай бұрын
Ane godak dawas baln hitiya me video eka dankn ❤sathuten inna aiyai akkai❤
@Dewmisasi3785
@Dewmisasi3785 9 ай бұрын
Congratulations yash akki and hasitha aiya.. always happy and be safe...❤ my favorite couple.... Love u..❤️🥺
@sheharasiribaddana8919
@sheharasiribaddana8919 9 ай бұрын
What a beautiful church wedding.. congratulations both of you!!💐💟🥰
@cha_moxi
@cha_moxi 9 ай бұрын
OMG thanks sharing this video with us I haven't seen before a whole church ceremony again thanks for this
@sylviabraganza1557
@sylviabraganza1557 Ай бұрын
Spot on ,Deacon good advice.
@mashidiaz581
@mashidiaz581 9 ай бұрын
Harima lassanai ape Yash panchi & Hasi mota...ඇත්තටම ඔය දෙන්නා නම් ආත්ම ගාණක් පතාගෙන එන දෙන්නෙක්...හරිම ආදරේ හිතනවා...ඔය දෙන්නා මගේම සහෝදරයෝ වගේ දැනෙන්නේ...ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඒ හැම දෙයක්ම සතුටින් විඳගෙන ජීවිතේ සතුටින් ඉන්න...බුදු සරණයි මල්ලී & නංගී god bless you..
@nirashaguruge8582
@nirashaguruge8582 9 ай бұрын
As I am a lover of your videos, watched the whole thing.. that is amazing and a new experience for me. this is my first time watching a church wedding function. Keep your smile always as same as today. ❤
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 9 ай бұрын
Congratulations yash & hass.Happy Wedding life ❤❤❤Nice video 😍
@NimeshaMahanama-wv6pw
@NimeshaMahanama-wv6pw 9 ай бұрын
Stay happy forever loving Yash and Hass❤❤
@sandusandu5752
@sandusandu5752 9 ай бұрын
Video eka dana kam balan hitiya mama 💓😊 congratulations akki and ayiya ❤❤❤🎉
@basaraniyasasma6363
@basaraniyasasma6363 9 ай бұрын
It's a very heart touching moment...❤ ayya and akki you have born for each other.. every time ayya's look for akki and akki's look for ayya shows the love they have for each other.... That feeling always makes my tears come automatically... love you both ❤️❤️😘😘 wish you all the very best for you future... Stay happy forever... 🥰😘❤❤❤
@kawya6184
@kawya6184 9 ай бұрын
Happy married life akki & ayiya...❤️You are the most beautiful...🥰Stay be happy always...Love u both forever.. ❤️✨ God bless you...
@jithminiudana1599
@jithminiudana1599 9 ай бұрын
Got tears to my eyes watching this...🥺♥️ Be happy together Forever yash and hass🥺♥️God bless you 2!!🤍🕊
Surprising Our Families - They Cried *Emotional*  🇱🇰 #part4
10:47
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,3 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 17 МЛН
Surprised Yash With The BIGGEST Advent Calendar |  Yash and Hass
23:01
Yash and Hass
Рет қаралды 285 М.
Couple Dance | දගකාර හැඩකාරි @YashandHass
3:32
Yash and Hass Fans Club
Рет қаралды 75 М.
48 Hours In Singapore 🇸🇬 | Yash and Hass Vlog
26:06
Yash and Hass
Рет қаралды 464 М.
Pranked my Girlfriend - සිංහල vlog | Lankan couple
22:10
Yash and Hass
Рет қаралды 387 М.
Akki’s Wedding💍 | Yash and Hass |  🇱🇰 #part7
9:04
Yash and Hass
Рет қаралды 352 М.
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,3 МЛН