Pooja Umashankar & Hemal Ranasinghe හේමාල් පූජා ට සිoහල කියා දුන් හැටි

  Рет қаралды 1,434,597

Cinema Hush-hush

Cinema Hush-hush

Күн бұрын

Пікірлер: 875
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 3 жыл бұрын
ඕවර් ඇක්ටින් නෑ බොරු පොශ් නෑ අහන්කාරකම් ණෑ ලොකුකම් නෑ පට්ට ආදරෙයි පූජ අක්කිට 😙😙
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@shameerapriyadarshani4270
@shameerapriyadarshani4270 3 жыл бұрын
Eka nam sira katawa👍👍
@umeshjayashan729
@umeshjayashan729 3 жыл бұрын
Ouuu 😀❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Ow
@vinokrishantha9718
@vinokrishantha9718 3 жыл бұрын
🥰
@nawarathnaekanayaka1341
@nawarathnaekanayaka1341 3 жыл бұрын
දෙන්නා ශොක් කපල් එකක්...මන් ගොඩක් ආස කරන චරිත දෙකක්..හේමල් අයියා පුජා අක්කට නියමෙට සිංහල උගන්නනවා😂😂😂❤❤❤❤
@ashanirajapaksha8629
@ashanirajapaksha8629 2 жыл бұрын
♥️aniwa 🙈lassanai
@dilinishamadhurangi6048
@dilinishamadhurangi6048 3 жыл бұрын
පූජා අක්ක කතා කරන විදිහට මං හරි කැමතියි 🤗🤗🤗😘😘😘😘
@shehaniradika8691
@shehaniradika8691 2 жыл бұрын
Ow ane 😍😍😍😍❤
@tharushidananjana8092
@tharushidananjana8092 2 жыл бұрын
Ow 😘😘
@chathucm7122
@chathucm7122 Жыл бұрын
🤘😍ow..
@madumiravihansi2582
@madumiravihansi2582 Жыл бұрын
Math
@EMMA-y7s
@EMMA-y7s 3 жыл бұрын
පොළවේ පය ගහලා ඉන්න නිහතමානී චරිතයක් පූජා අක්කී... එළ කිරි සුපිරි කිරි පූජා අක්කී...උම්මා........එක ඔයාට 😘😘😘😘
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
❤❤❤❤
@DL-je1tz
@DL-je1tz 3 жыл бұрын
පූජා ,හේමාල් මම අසාවෙන් බලාගෙන හිටියේ කවදද මේ දෙන්නගේ චිත්‍රපටයක් හැදෙන්නේ කියලා... හරිම සතුටුයි ❤️ හොඳටම ගැලපෙනවා.. ලස්සනම චිත්‍රපටයක් වෙයි❤️
@Kaushi22
@Kaushi22 3 жыл бұрын
මේ චිත්‍රපටයෙ නම මොකද්ද කියන්නකෝ
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Mmth
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
මේ චිත්‍රපටියට වෙච්ච දේකුත් නෑ පූජට වෙච්ච දේකුත් නෑ
@BhashiniNimeshika-wd2ug
@BhashiniNimeshika-wd2ug Жыл бұрын
​@@Kaushi22 ඇත්තටම මමත් තාම මේ ෆිල්ම් එකේ නම හොයනවා🥺
@madupremasiri7131
@madupremasiri7131 3 жыл бұрын
Puja අක්කි හරිම නිහතමානී කෙනෙක්....💖 හේමාල් තමා ඉතිම් ........කියන්න දෙයක් නෑ super....🔥🔥🔥🔥🔥🔥
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe for more videos if you haven't subscribed
@srtdilshan4309
@srtdilshan4309 3 жыл бұрын
Hemal ❤❤💯💯🔥🔥🔥🔥
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 3 жыл бұрын
ඒ දෙන්න maching couple නෙහ්.. අර රොෂාන් ගැලපෙනව කිව්වට හේමාල්නෙ නියම
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@thilankaakaravita7879
@thilankaakaravita7879 3 жыл бұрын
Aka tamai mt hituwe
@nivekarajapakse7196
@nivekarajapakse7196 3 жыл бұрын
She is married neh
@nivekarajapakse7196
@nivekarajapakse7196 3 жыл бұрын
@YT 23 pooja also married 😇
@sankamaduranga875
@sankamaduranga875 3 жыл бұрын
Ekanam atta ban
@rochellehycinth2257
@rochellehycinth2257 3 жыл бұрын
හේමාල් ඉන්නවනම් ඉතිං සුපිරි film එකක් වෙන්න ඇති ..❤️
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@ashanirajapaksha8629
@ashanirajapaksha8629 2 жыл бұрын
Aniwa♥️
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
ලන්කාවෙ ගොඩාක් අය ආසම.හොදම .ලස්සනම නිලිය නම් පූජා අක්කී පමනයි .👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 жыл бұрын
පුජා අක්කි ගොඩක් කෙට්ටු වෙලා ♥️ ලස්සන වෙලා fav actors 🔥♥️
@adithyapanchali8033
@adithyapanchali8033 3 жыл бұрын
පූජා අක්කා කතා කරන විදිහ හරි ලස්සනයි 🙃 හේමාල් අයියාත් ශෝක් 💫🔥
@madu9831
@madu9831 3 жыл бұрын
පූජා කෙට්ටු වෙලා ♥️ කලින් ගානටම ආසයි මං පියාඹන්න කාලේ මතක් උනා....
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
Eka tmi mth bluwe
@sandaminisamaraveera6837
@sandaminisamaraveera6837 3 жыл бұрын
Ow ne godak kettu wela
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@hansika4423
@hansika4423 3 жыл бұрын
Kettu wadi dan
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
@@hansika4423 ek tmi
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
පූජා නංගී මෙච්චර දවසක් කොහේද ගිහින් හිටියේ මම ආසම නිළිය💛 හේමාල් ❤️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@dreamworld4213
@dreamworld4213 3 жыл бұрын
පූජා අක්කනම නියම චරිතයක්
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@niranjimamuthumali8776
@niranjimamuthumali8776 3 жыл бұрын
Ow ane
@niranjimamuthumali8776
@niranjimamuthumali8776 3 жыл бұрын
Eyage hinawa hoiiii👻
@sldrend9558
@sldrend9558 3 жыл бұрын
Yess
@දිනිනිමේෂිකා
@දිනිනිමේෂිකා 3 жыл бұрын
මන් ආස ම නළුවයි ආසම නිළියයි..ආදරෙයි දෙන්නට ම...😍😍 ඔයාලගෙ හැම වැඩක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..😘❤️
@sampathamarasinghe6971
@sampathamarasinghe6971 3 жыл бұрын
හිනා ගිය උන් කෝ
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 3 жыл бұрын
හේමාල් අයියටත් එහෙම්මමයි ගොඩක් ආදරෙයි 😙😎
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@chamudihansini9185
@chamudihansini9185 3 жыл бұрын
අනේ හේමාල් පූජා මේ දෙන්නා නියමෙටම ගැලපෙනවා.මෙයාලා marry කලානම් හරි❤❤❤😗😗😗😗😗😗😗😗😗💫
@jayanilakshani8368
@jayanilakshani8368 3 жыл бұрын
ගොඩක් ආදරේ කරන චරිත ⁣දෙකක්..පූජා අක්කී පොළවෙ පයගහලා ජීවත් වෙන ආඩම්බර නැති නියමම චරිතයක් ඔයා.. ආදරෙයි ගොඩක්😍😍❤️❤️
@shehanihansika2561
@shehanihansika2561 3 жыл бұрын
බදිනවානම් ගැලපෙන ජෝඩුව.😍😍😘😘 love you so much dennatm
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@ul3807
@ul3807 3 жыл бұрын
Oww anee aniwaryn 🤗🤗
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
kzbin.info/www/bejne/i37CpoNnr8qIhM0
@chandimaherath2907
@chandimaherath2907 3 жыл бұрын
අපේ ලස්සන කොල්ලා හේමාල්..
@k.l.g.collection2155
@k.l.g.collection2155 3 жыл бұрын
ආයෙත් අහලා
@roshmisathsarani1996
@roshmisathsarani1996 3 жыл бұрын
හරිම සුන්දර දෙන්නෙක් අපේ ගෙදර හැමෝම ඔයල දෙන්නට අදරෙයි සහ කැමතී. ඉතින් අයෙත් කියන්නෙ හරිම අදරෙයි. ඔය වගේම විනොදෙන් ඉන්න. සුන්දරව ඉන්න.
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@dahyunnie98
@dahyunnie98 3 жыл бұрын
My favourite actor and actress .....❤️❤️❤️❤️❤️🤗🤗
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Thanks for the coment. Please subscribe for more videos if you haven't subscribe
@kimeunha...2023
@kimeunha...2023 3 жыл бұрын
Mageth asama
@hmi8417
@hmi8417 3 жыл бұрын
Me tooooo My favorite actor and actress
@dahyunnie98
@dahyunnie98 3 жыл бұрын
@@kimeunha...2023 🤗❤️❤️
@dahyunnie98
@dahyunnie98 3 жыл бұрын
@@hmi8417 🤗❤️❤️
@pruthivisanthush554
@pruthivisanthush554 3 жыл бұрын
පූජ අක්ක කලින් මීට වඩා හොදට සිංහල කතාකරානේ❤ ඇයි දැන් බැරි අමතක වෙලාද පූජ අක්කට 😢 හේමාල් අයියනම් ඉතින් පට්ට තමා❤️❤️❤️
@TashiniNirasha
@TashiniNirasha Жыл бұрын
නෑ එයා act කරපු අංජලීකා, කුසපබා වගේ හැම filmඑකකම හඬකවලා තිබ්බෙ😊
@tharuchathumali7857
@tharuchathumali7857 3 жыл бұрын
හරිම ආදරෙයි පූජා අක්කේ. අවන්ක හොද කෙනෙක් ඔයා. හේමාල් අයියට ගොඩක්ම මැච් වෙනවා . ලස්සනම ලස්සනයි දෙන්නම . බුදුසරනයි
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
පුජා ඔබට අපි අවංකවම අාදරය කරනව බලන්න මෙිකප්වත් නැහැ හරිම සුන්දර යුවත්යක් ඔබලාගේ සතුට අපටද සතුටක් තෙරැවන් සරනයි
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@nilanthisilva852
@nilanthisilva852 3 жыл бұрын
අර ලක්ස් ඇඩ් එකට පූජා අක්කව ගත්තනම් මරුම තමයි....😄😄
@tharuchathumali7857
@tharuchathumali7857 3 жыл бұрын
ඔව්. ශලිනි පැනගෙන එන්නැති 😁. පූජා අක්කගෙ ලගින්වත් තියන්න බැ
@madudilhara5500
@madudilhara5500 3 жыл бұрын
Ouuuu
@IMusic23
@IMusic23 3 жыл бұрын
@@tharuchathumali7857 Na shalanith lassanay poojath lassanay..Minissunta apahasa karanna epa..Ay oya suraganakda??Samaharavita oya shalinitath wada katha athii
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
පූජා අක්කිව tv එකේ දැක්කෙම නෑ මම ආසම නිලිය 💞💞💞💞💞❣️❣️❣️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@thilinimaheshi5756
@thilinimaheshi5756 3 жыл бұрын
දැන් ඉතිං ෆිල්ම් එක එනකන් අැඟිලි ගනිනවා අපි. ඉක්මනට ඕනා.. මේක නම් මාරුවට තියෙයි.. පූජා අක්කයි හේමාල් අයියයි ඉන්නවා කියන්නේ ආය කතා කරලා වැඩක් නෑ.. ලස්සන කපල් එක.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@BhashiniNimeshika-wd2ug
@BhashiniNimeshika-wd2ug Жыл бұрын
මේ ෆිල්ම් එකේ නම මොකක්ද 🥺
@ليسا-س1د
@ليسا-س1د 3 жыл бұрын
මේ දෙන්නා බැන්දනම් හොදයි, හරි නැද්ද යාළුවොනේ 😘😍😍😍පුජා අක්කි සෝයි. හුරතල්
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
පූජා බැදලා ඉන්නේ
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
ආසාවෙන් ඉන්නේ ඔයාලා දෙන්නගෙ film එකක් බලන්න...ආදරෙයි පරිසමෙන් ❤️❤️❤️❤️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 3 жыл бұрын
චිත්‍රපටිය එන්න කලින් මෙහෙම හිට් උනොත් අවට පස්සේ කොහොම හිට් වෙයිද 👍👍👍
@හිතුවක්කාරී-ඬ8ඩ
@හිතුවක්කාරී-ඬ8ඩ 3 жыл бұрын
පූජා අක්කි තමයි මන් දෙවනියට දැකපු ලස්සනම කෙනා.පලවෙනි කෙනා මගෙ අම්මා.අම්මට වඩා පූජා ලස්සනයි ඒත් මට මගේ අම්ම තමයි පලවෙනියට ලස්සන.පූජා අක්කි චාම්.එයා කොච්චර ලොකුකමින් ඉන්න ඕනිද.ඒත් එයා එහෙම නැ දුප්පත් අයට කොච්චර උදව් කරනවද.අසරන මිනිස්සුන්ට කොච්චර උදව් කරනවද.කිසිම වැරැද්දක් අහල නැති එකම නිලිය පූජා අක්කි වෙන්න ඕනි.අනිත් නිලියො වගෙ කකුලෙ මඩ ටිකක් ගෑවුනම ඊයා කියන්නෙ නැ ඔයාලා බැලුවද පූජා අක්කි කුඹුරකට බැහැල අව්වෙ අර අනිත් අයත් එක්ක එලවලු හදන හැටි ඉගෙනගත්තා.එයාගෙ බොරු පොශ් නැ චාම් ගොඩක් ලස්සනයි මන් ඇත්තටම ආදරෙයි කතා කරනකොට හිනාවෙනකොට බලාගෙන ඉන්න හිතෙනවා ඒ තරම් ලස්සනයි.🥰
@nalindapriyathilaka8626
@nalindapriyathilaka8626 3 жыл бұрын
මේක කාලයක් තිස්සෙ රසිකයො බලාගෙනම හිටපු දෙයක්. හේමාල් සහ පූජා ගෙ ෆිල්ම් එකක්... අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක මොකක් උනත් සියලුම ආදායම් වාර්තා ඉක්මවනවා, ඒක shuer. හේමාල් සහ පූජා විතරයි සිංහල සිනමාවෙ දැනට ඉන්න ෆිල්ම් එකක් ගොඩදාගන්න පුලුවන් එකම රොමෑන්ටික් කපල් එක. ආසාවෙන් බලාගෙන ඉන්නවා ෆිල්ම් එක රිලීස් වෙනකල් ❤❤❤❤
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒ ෆිල්ම් එක බලනවා ආපූ ගමන්ම
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@nimsalafashion9256
@nimsalafashion9256 3 жыл бұрын
පුජා අක්කාට ගොඩක් ආදරෙ අය කො ❤️❤️❤️❤️💕💕💕💋💋💋💋💋👍👍👍👍👍👍👍
@ireshalakmali2957
@ireshalakmali2957 3 жыл бұрын
හෙමාල්,පුජා.ආසයි අසයි ගොඩක් ඔය දෙන්නට.💞💞💞💞
@wathsalawijenayaka8936
@wathsalawijenayaka8936 2 жыл бұрын
අනෙ ඔයා කතා කරන විදිහට හිනා ගියාට ආස හිතෙනව😍නියමයි
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 Жыл бұрын
මම ආසම නළුවයි නිළියයි.....මරු අප්පා ඩබල... ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
හේමාල් පූජා Best couple ... love H&P 💗💗💗
@madu9570
@madu9570 2 жыл бұрын
අනෙ හේමල් අයියාගෙ voice එකට මාරම ආසයි අයියේ ❤️❤️❤️❤️
@oshadhijayalath1531
@oshadhijayalath1531 3 жыл бұрын
ඔය දෙන්නම ඉන්න film එකක් බලන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ.. my favorite actress and favorite actor.. wowww
@saliyasg5680
@saliyasg5680 8 ай бұрын
පූජා & රොෂාන්.. ඒ කාලේ සුපිරිම Combination එක.. ඒ දෙන්නව දාලා ආයෙත් ෆිල්ම් එකක් හැදුවනම් 😢❤
@EMMA-y7s
@EMMA-y7s 3 жыл бұрын
නියමාආආයි...අර නිහතමානී පූජා අක්කී එක්ක හේමාල් අයියා එකතුවෙලා කරන film එක බලන්න ආශාවෙන් බලන් ඉන්නවා. 🤩🤩❤❤💗💗🕴💃🤵👰🤦‍♂️🤦‍♀️
@EsHaNi94
@EsHaNi94 3 жыл бұрын
Hemal😍❤️Pooja😍❤️ my fav actor & actress😍❤️🥰❤️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe this channel for more videos pooja and hemal
@danadana4643
@danadana4643 2 жыл бұрын
පූජා අක්කා එදා වගේමයි .. හරිම ලස්සනයි ❤️❤️❤️ මං ආසම නිහතමානීව actress ❤️❤️❤️😍😍😍😍
@ranmaleeperera1290
@ranmaleeperera1290 3 жыл бұрын
Pooja, Danu and Shukra great Ambassadors for Sri Lanka. Very decent characters. Great role models for younger generation in Sri Lanka.
@sagarikamaduwanthichandrar8236
@sagarikamaduwanthichandrar8236 3 жыл бұрын
නියමයි පූජා අක්කි ලස්සනයි....හේමාල් අයියේ ඔයත් ලස්සනයි....මාතලේ කොල්ලෙක්නේ......ආදරෙයි දෙන්නටම film aka enakm bln innwa .....❤️❤️😘😘😘❤️🌹🌹🌹
@mekalalakmali847
@mekalalakmali847 3 жыл бұрын
Pooja & Hemal...love you both...💕💕💕💕💕
@shermilafernando875
@shermilafernando875 3 жыл бұрын
kzbin.info/www/bejne/kIuYYn2Plpurp6s
@nethuki.7316
@nethuki.7316 3 жыл бұрын
අනේ පූජා අක්කිව දකිද්දී මට ඉෂී අම්මව මතක් වෙනවා..පූජා අක්කි තමා අපේ ඉෂි අම්මා...💖😚🙃❤️
@anjalichamodya7297
@anjalichamodya7297 3 жыл бұрын
2:58 the way he look at her😊❤
@thepotterhead9796
@thepotterhead9796 2 жыл бұрын
පූජ ට ගැලපෙන්නේ හේමාල් තමා ගැම්මක් තමයි යකෝ 🤘😅
@upulnuwan9541
@upulnuwan9541 3 жыл бұрын
මම කැමතිම චරිත දෙකක් ජය වේවා
@sewwandieshani7306
@sewwandieshani7306 3 жыл бұрын
my favourite actor and actress love you both. dennava real life eketh galapenawa dennama lassanai😍😘
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our channel for more videos
@DeshanV
@DeshanV 7 ай бұрын
මේ දෙන්නා ඉන්න "සිහිනයකි ආදරේ" නම් හරිම ලස්සනයි. බලපු අය කෝ 💕Cinema Halls වල යනවා තාමත්
@rwbd-123
@rwbd-123 Жыл бұрын
අනේ මම ආසම නලුවා නිලිය පූජා සහ හේමාල්. ලස්සන කතාවක් ඕන
@dinumidinumi5499
@dinumidinumi5499 3 жыл бұрын
මෙන්න නලු නිළියෝ බොරු පොශ් නෑ...අහන්කාරකම් නෑ...පොලවේ පය ගහලා ඉන්නවා...කොහොමත් සුපිර් අය කරන කරන හැම රෙද්දම video kara kara ewa tik tok you tyube dada ragan nene.hemal puja akkee oya denna patta...budusranaiii
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@dinumidinumi5499
@dinumidinumi5499 3 жыл бұрын
@@cinemahush-hush434 ok man sub kara oyawa
@malimali4864
@malimali4864 3 жыл бұрын
පූජා අක්කා ලස්සනයි.එයාගෙ රගපෑම් හරි ලස්සනයි 😍😍😍
@avrrathana2285
@avrrathana2285 2 жыл бұрын
හරිම නිහතමානී නිළියක් වගේම , පූජා කතා කරන විදිහ , ඒ වචන හරිම ලස්සනයි.
@siriyasiriya5849
@siriyasiriya5849 3 жыл бұрын
හේමල් පුජා දෙන්නටම ආදරෙයි ආසම දෙන්න ❤️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@stuartray2619
@stuartray2619 3 жыл бұрын
Hemal is the best and Most handsome actor in Sri Lanka
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@poornimaerandi6992
@poornimaerandi6992 3 жыл бұрын
කැමතිම දෙන්නෙක්😍 puja akki hemal aiye love you so much💜️
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@nadeeshanilife6035
@nadeeshanilife6035 2 жыл бұрын
හේමාල් එපා වෙලා ලු.🤣🤣🤣 අපි දෙන්න ටම ආදරෙයි දෙන්න ම නිහතමානී යි ❤❤❤❤
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
Puja akkitai hemal ayyatai godaaaaak adarei 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 Puja akki inna film tyna dwst mn hamadam blnw. Akki act krnw blnna mn godaaaaak asai. E wagema hemal ayyat act krnw blnna asai. Thala film eke ape dulaksha kyla malli kenek act kala....... Puja akkiatai, Hemal ayyatai hadawatinma suba patanwa idiri katayutu wlta😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@k.p.nmihirani7037
@k.p.nmihirani7037 2 жыл бұрын
හේමාල් මං කැමති ම actor ඔයා දැක්කම මට මගේ මල්ලි මතක් වෙන්නේ එයාගේ හැසිරීම් රටාවත් ඔයාගෙ වගේම යි මල්ලි bs ආදරෙයි ...... පූජා ඔයත් හරිම හොදයි නිහතමානී යි.good luck
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 2 ай бұрын
පූජා හරිම නිහතමානී බොරු අහංකාරකම් නැති බොරු සෝබන නැති කෙනෙක් ඔයාට ගොඩක් ආදරෙයි
@thamodhayakushani6912
@thamodhayakushani6912 3 жыл бұрын
රිදී තිරේ මං ආසම දෙන්නා තමා ඔය දෙන්නා
@saumyalansage2417
@saumyalansage2417 3 жыл бұрын
මං ආසම නළුවයි නිළියයි... 😁😁🤭🤭😘😘😘💕💕💕 ආදරෙයි dennatama
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Oyadennage film ekak enakan balagenai hitiye🥰🥰
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Puluwannam channel eka subscribe karanna
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
@@cinemahush-hush434 done
@nilushabandara5256
@nilushabandara5256 3 жыл бұрын
@@efghabcd8023 kzbin.info/www/bejne/i37CpoNnr8qIhM0
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
අම්මෝ හේමාල්ගේ හිනාව. පුජාගේ කතාව මරු 👍🏻. පුජා and හේමාල් ඇත්තටම ආසම දෙන්නෙක් අනේ ❤️
@theboywholived1121
@theboywholived1121 3 жыл бұрын
Favourite actor and actress in the same movie 🤩 waiting to see this amazing movie ❤️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@Rithugirl
@Rithugirl 3 жыл бұрын
මන් ඒත් හොය හොය ඉදියෙ පූජා අක්කි කොහෙද ඉන්නෙ කියලා මේ දවස් වල..
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe this channel for more videos pooja and hemal
@damayanthirambukwella9933
@damayanthirambukwella9933 3 жыл бұрын
film එක තිරගතවෙනතුරු ආසාවෙන් බලන් ඉන්නවා
@h.k.a.s.k9260
@h.k.a.s.k9260 3 жыл бұрын
හෙමාල් අයියා ta adare aya 😍😍😍ko
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
මාත් ආසම කපල් එක. නිරහංකාර යි. ❤️❤️❤️❤️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
@@cinemahush-hush434 දැන් හරි නේ..👍
@leojackson6282
@leojackson6282 3 жыл бұрын
Wow ..... can't wait to watch the film
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe this channel for more videos pooja and hemal
@leojackson6282
@leojackson6282 3 жыл бұрын
@@cinemahush-hush434 oya film wlta sambanda kenekda
@menikwarnakulasuriya4831
@menikwarnakulasuriya4831 9 ай бұрын
පුුජාටත් ආදරෙයි ඔයාටත් ආදරෙයි හේමාල් අයියේ ❤❤ අපිට film eka බලන්න බැරි වුනොත් tv ekatath daanna hodada oyala ❤❤ Mn දෙවිමිණි නංගී ❤❤
@shiwanishakya4825
@shiwanishakya4825 9 ай бұрын
බොරු කියන්ඩෙපා කියල කියපු ලස්සන 🌝♥️
@malkanthicm1234
@malkanthicm1234 3 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් පුජා කියන්නේ හරිම ආදරණියයි සතුටින් ඉන්නවා
@nethunethu4556
@nethunethu4556 3 жыл бұрын
Lankawe aya english katha karala posh wenna hadanakota oya sinhala katha kanna widiya harima quite shoiiii adareiiii Akki hemal aiya oyath godak hodai love you❤️😘🥰
@malmi7918
@malmi7918 3 жыл бұрын
Puja is my favorite actress 💖
@eraatec1463
@eraatec1463 9 ай бұрын
හේමාල් අයියා ඉන්නව කියන්නෙ ආයෙ සුපිරියක් තමයි ..❤
@malmi7918
@malmi7918 3 жыл бұрын
My favorite puja and Hemal
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@nimanthikarunathilaka5064
@nimanthikarunathilaka5064 3 жыл бұрын
පූජා and හේමාල් ❣️❣️❣️❣️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos
@nuhansanavidurangi1380
@nuhansanavidurangi1380 3 жыл бұрын
Pooja akki kettu wela 😍😍😍
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@sharukitharindi9571
@sharukitharindi9571 3 жыл бұрын
Hemal 🥺😘
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe this channel for more videos pooja and hemal
@narmadahansi1578
@narmadahansi1578 3 жыл бұрын
Mara ලස්සනයි ane.puja akki oya godak ලස්සනයි
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe this channel for more videos pooja and hemal
@kaveekavee6899
@kaveekavee6899 3 жыл бұрын
Mn කැමැතිම naluvaiy niliyaiy oya denna inna film ekak balanna ආසාවෙන් hitiye ❤️❤️
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@ravindyanissanka7704
@ravindyanissanka7704 3 жыл бұрын
දෙන්නම දක්ෂයො දෙන්නෙක් සුපිරි film එකක් ඉදිරියට බලන්න පුලුවන් වෙයි කියලා හිතනවා
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@sameerachathuranga8278
@sameerachathuranga8278 3 жыл бұрын
Super Hero හේමාල්
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribe
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@Samadil-ho8yj
@Samadil-ho8yj 3 жыл бұрын
අනේ මගේ ආසම නලුවයි නිලියයි එකට....😘😘😘👍
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@chamindasampath1856
@chamindasampath1856 Жыл бұрын
හරිම ලස්සන කපල් එකක් කිසි ලොකු කමක් නෑ දෙන්නම ඔයාලා දෙන්නා එකතු වෙලා හේමාල් පූජා කියලා යුගයක් නිර්මානය කරන්න දීර්ඝ ගමනක් යෑමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා ❤️❤️
@lakmalinagahawatte6519
@lakmalinagahawatte6519 3 жыл бұрын
Hemal is so mischievous, never thought he was like this.
@tikitoka9026
@tikitoka9026 3 жыл бұрын
Ow ne
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
kzbin.info/www/bejne/m2nMgJWaedWWhLc
@umandakadupitiyaarachchi1635
@umandakadupitiyaarachchi1635 3 жыл бұрын
Ane shoi puja akki. හරිම ලස්සනයි. Oyala දෙන්නම my favorite. Love u 😘😘😘😘😘😘😂
@cinemahush-hush434
@cinemahush-hush434 3 жыл бұрын
Please subscribe our chanel for more videos if you haven't subscribed
@dinushikasewwandi471
@dinushikasewwandi471 2 жыл бұрын
අනේ මේ දෙන්නටනම් ගොඩක් ආදරෙයි 💜
@kumuthpathirana2763
@kumuthpathirana2763 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤️😍
@iruaraliya7788
@iruaraliya7788 3 жыл бұрын
Love their chemistry
@channarupasinghe5489
@channarupasinghe5489 3 жыл бұрын
Love you poor our simple humble actresse.. well Matching Hemel...💐👌🏻
@supuni1216
@supuni1216 2 жыл бұрын
ආදරෙයි පූජා අක්කි ආසයි කතාකරනව අහන්න 😘♥️
@rashmihasanthika5450
@rashmihasanthika5450 3 жыл бұрын
Man mara asai oua 2nge acting walata 😍😍😍😍😍 my favourite couple 😘😘😘
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 94 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
MAGE THATHWE THIYENNEH METHANA - Adaraneeya Kathawak Movie Clip
4:35
Colombage Films
Рет қаралды 1,1 МЛН
Janai Priyai - Mama | මම...
4:53
Janai Priyai
Рет қаралды 1,6 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 94 МЛН