දන්නෙ නැතුවද කුරුදු බිවුවෙ? | Cinnamon for Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 864,463

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 727
@WasanthiGallage-rg7ms
@WasanthiGallage-rg7ms 3 ай бұрын
ඔබ වැනි doctor s ලා අපේ රටට අපිට වාසනාව ක් හැම දෙයක් ම නිවැරැදි ව පැහැදිලි කරලා දෙනවා 🙏 ස්තුතියි doctor
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 9 ай бұрын
ඔබතුමා වගේ පැහැදිලි කරන්න කිසිවෙකුට බැහැ මුදල් ගෙවා බෙහෙත් ගත්තත් අපේ රෝගය ගැන හරියට පැහැදිලි කිරිමක් කරන්නැහැ මෙම වැඩසටහන් බොහොම පැහැදිලි පිං
@menakasapumalee4891
@menakasapumalee4891 2 жыл бұрын
ලෝකයේ ගුණාත්මක බවින් වැඩි අංක එකේ කුරුදු ශ්‍රී ලංකාවේ කුරුදු බවට පිලිගැනීමක් තිබෙනවා . මැදපෙරදිග රටවල අය කුරුදු දිනපතා ආහාරයට එකතුකර ගන්නවා, මස් මාළු පිසීමේදි ඔවුන් කුරුදු පොතු මෙන්ම වියලන ලද කුරුදු කොලත් නිතර භාවිතා කරනවා, කේක් ආදි රසකැවිලි සදහාත්, නොයෙක් බීම වර්ග සැකසීමටත්,එසේම ඖෂධීය පානයක් ලෙසත් ඔවුන් බහුල වශයෙන් කුරුදු භාවිතා කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි ඉතා වටිනා ශාඛයක් ලෙස අපේ කුරුදු හදුන්වාදිය හැක. වසර දහස් ගණනක සිට ඊශ්‍රායලය ආදි බොහෝ රටවල ශ්‍රී ලංකාවේ කුරුදු යොදාගෙන වයින් වැනි මධ්‍යසාර නිපදවා පානයකළ බවට පුරාවිද්‍යා සාධකවලින්ද තහවුරුවී තිබෙනවා. අතීතයේ බුද්ධිමත් රජවරැ මැදපෙරදිග ආදි රටවලට අපේ කුරුදු කුළුබඩු විශාල ලෙස අපනයනය කර විදෙස් විනිමය උපයා ගත්තත් අද රට පාළු කරන පල් හොරැ කුරුදු කුළුබඩු වෙනුවට අපේ කාන්තාවන් වහල් සේවයට විකුණා කුළුබඩු වෙනුවට රටබඩු ලේබලය යටතේ විලිලජ්ජා නැතිව විදෙස් විනිමය ගරා කනවා
@wakeelwakeel235
@wakeelwakeel235 Жыл бұрын
මට මේ කොමෙන්ට් එක අගය කරන්නට වචන නැහැ...මම හිතන විදියටම ලියැවිලා තියෙනවා...
@ajithpriyankara9295
@ajithpriyankara9295 Жыл бұрын
❤❤❤❤
@Rishmi690
@Rishmi690 Жыл бұрын
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Жыл бұрын
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
💯💯 එකඟයි ඔයා එක්ක 💖💖
@Senadheerage
@Senadheerage 9 ай бұрын
සුවබර හෙට දවසක් වෛද්‍යතුමනි...... වටිනා තොරතුරු රැගෙන ආවට ස්තුතියි ❤❤❤
@SobanieDon
@SobanieDon 7 ай бұрын
Thanks
@chandragamage80
@chandragamage80 Жыл бұрын
ඔබතුමා ගේ මේ වැඩ සටහන් ඉතාමත් වටිනවා ඔබට නිරෝගී සුවය ප්‍ර්‍රාර්ථනා කරමි
@DeadSpaceAlone
@DeadSpaceAlone Ай бұрын
❤❤❤❤❤❤
@kalpanagamage2896
@kalpanagamage2896 15 күн бұрын
අනිත් හමෝටම මෙන්ම ඔබ තුමාටත් සිවබර සුවැති දිවියක් ලැබේවා !!! ස්තුතියි අපිට මේ දැනුම දෙනවාට..❤🙏🙏🙏
@Fnxx-hr2db
@Fnxx-hr2db 5 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට ලබා දුන් උපදෙස් ගොඩාක් වටිනවා. බුදුසරණයි ඔබතුමාට..🙏🙏
@sudharshanianushika2861
@sudharshanianushika2861 9 ай бұрын
ගොඩාක් ස්තූතියි.දීර්ගයුස ලැබේවා ඔබ තුමාට....
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙස අපට කුරුදු ගැන කියාදුන් ඔබට ගොඩාක් ස්තුතියි
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
හරිම..වැදගත්..දැනුවත්..කිරිිම.. පිට.රට..තියනවා.අපේ..ලංකාවෙි.. තියන..කුරුඅු..නොමෙයි.වෙනත්. කුරුඅු..වර්ගයක්...අපේ.රටෙි.. කුරුඅු..වගෙඃමයි..සුවද.එම.විදියමයි..ගහේ..හැඩෙි..විශල.ගස..පොතු ගලවල..පැකට්..තියනවා.නම..තමයි...එර්..පේ..මෙිරට.වල.අය.මසඃවලට..ව්යලි..කොල.දනවා..හරිම. රසයි...🌼🌼🌼🌼
@RoshithaUmesh
@RoshithaUmesh 9 ай бұрын
බොහොම පින් දනුවත් කලාට🙏🙏
@siriwadimonika344
@siriwadimonika344 2 жыл бұрын
ඔබ තුමාගේ වඩසටහන් හරිම සතුටින් අහන් යින්න 😄ජය වෙවා ඩුබායි සිට 🙏🙏🙏
@damikadamika4276
@damikadamika4276 2 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්. දැනුවත් කළාට. 🙏
@SarahAlwigvx
@SarahAlwigvx 6 ай бұрын
ඔබට පින්
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 Жыл бұрын
ඩොක්ටර් නිරෝශාන් ගොඩක් ස්තූතියි මේ වීඩියෝවට ඔබ ගෙන එන හැම වීඩියෝවක්ම ඉතාමත් වැදගත් විශේෂයෙන් බටහිර දේශීය බෙහෙත් දෙක ගැනම පැහැදිළි කිරීම් වැදගත් තෙරැවන් සරණයි
@madumadu9973
@madumadu9973 Жыл бұрын
බොහොම ස්‍තුති doctor බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏💞💞
@sunilweeramanoleedurage5918
@sunilweeramanoleedurage5918 2 жыл бұрын
ගොඩක් වටිනා පහදිලිකිරිමක් ගොඩක් ස්තුතිය .
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🇰🇼
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 6 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට මම වසර 2ක්තිස්සේ කුරුදු තේ හැන්දක ප්‍රමාණයක් රාත්‍රිනින්දට පෙර උණු වතුර දමා සිසිල් කර පානය කරනවා නොවරදවාම.මම ඒක පටන් ගත්තේ මට දියවැඩියා අවදානමක් ඇති බව දැණගත් පසුවයි.ඒ නිසා අද දක්වා මට දියවැඩියා වට බෙහෙත් පාවිච්චි කරන්න ඕන වුණේ නෑ.ඉතාම හොද මට්ටමකට සීනි පාලනය වෙනවා.කුරුදු පාවිච්චි කළාට යම් චකිතයක් තිබුණා අතුරු ආබාධ තත්වයන් ගැණ නොදන්න කම නිසා..මේ දැණුවත් කිරීම බොහොම වටිනවා.ස්තුතියි නැවතත් ඔබ තුමාට .🌹
@kalyanikaluani2646
@kalyanikaluani2646 4 ай бұрын
බඩ වියලෙන්නේ නැද්ද .ඔයා කෑම පාලනයකින් තොරවද කුරුඳු පාවිච්චි කරේ
@arunijayarathna9686
@arunijayarathna9686 4 ай бұрын
111111111111111111111
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 4 ай бұрын
@@kalyanikaluani2646 ඔව් කෑම පාලනය එක්ක තමයි .මම දැණටත් "වන්නකු මෙතඩ් "එක්ක තමයි ඉන්නේ.ඒක මට අපහසු නෑ.මම සාමාන්‍යයෙන් සීනි කෑම ඉතාම අඩුවෙන් කළ කෙනෙක්.තද පැණි රස මට කොහොමත් කන්න බැහැ .නමුත් ඉදහිටලා හරි කන එක නැවැත්තුවා ට පස්සෙ පැණි රස කන්න ආසාවක් ඇති වුණ බව දැණුනා.මම කුරුදු බොන්න පටන් ගත්තා.කන්නම ඕන කියල දැණුනම ටිකක් කන්න පුළුවන් වුනා .සීනි 7-6 අතර තියා ගෙන.දවසක් දෙකකදි 5-6 අතරට එනවා.පටන්ගනිද්දි 7-8අතර තිබුණා වෙනස් නොවීම.මට ඕන වුණේ 5-6 අතර තියාගන්න.දියවැඩියාවට බෙහෙත් බොනවට වඩා හොදයි කෑම වලින් පාලනය කර ගන්න එක කියල මට හිතුනා.ලෙඩේ දැණ ගන්න කොටම තමයි diat එක පටන් ගත්තෙ.ඊට මාස 7-8 ක් වගේ කාලෙකදි තමයි කුරුදු බොන්න පටන් ගත්තෙ.ඉද හිටල චූටි දෙයක් කෑවට අවුලක් නෑ.ඉතාම කලාතුරකින් තමයි බොහොම පොඩ්ඩක් බත් කන්නේ.ඒකත් මම නම් කන්නෙ රතු නාඩු හාල්.ඔයා බෙහෙත් බොන කෙනෙක් නම් කුරුදු බොන්නනෙ ප්‍රවේසමට.ඒක මං දැණ ගත්තෙ "ආයුර්වේ"චැනල් එකෙන්.එහෙම බෙහෙත් බොන එක නවත් වන්න ඕන නම් ඒ චැනල් එකෙන් දැණ ගන්න පුළුවන් .ඒක කරන්නේ ආයුර්වේද වෛද්‍යවරියක්."ඉෂාරා සදමිණි"කියල රංගන ශිල්පිණියක් හිටියෙ.අන්න එයා.බෙහෙත් බොන අය රෑට කුරුදුත් බිව්වොත් උදේට සීනි නැති වෙලාම තියෙයි.දන්නවනෙ එහෙම වුණොත් වෙන දේ.ඒ හින්ද ප්‍රවේසමට හොදේ.
@sriyaniwijedeera9536
@sriyaniwijedeera9536 2 ай бұрын
‌ු😊‌ු‌ු‌ු‌ු😊
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr Ай бұрын
​@@kalyanikaluani2646mamath kurundu tea bonawa...mata diabetic hadila dan sathiyak wage..kama gattata passe kurundu tea ekak binawa..honda sugar palanayak wenawa ..eken..orbit cinnamon tea
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 Жыл бұрын
මං අනිවාර්යයෙන්ම කුරුදු බොන කෙනෙක් .සතියට දවස් 3 ක් ...ඉතාමත් ගුණදායකයි .බොහොම ස්තූතියි සර් එහි ගුණාත්මක බාවය පැහැදිලි කරාට
@rasanjithakshi9628
@rasanjithakshi9628 Жыл бұрын
Bonna oni mona time ekatada dr ..udemada nethnm dawase onima welawaka puluwanda
@NiroshaPriyadarshani-wm9gl
@NiroshaPriyadarshani-wm9gl Жыл бұрын
.. ත
@sampathsameera53
@sampathsameera53 Жыл бұрын
සීනි දාල බිව්වට කමක් නැද්ද
@diliniperera-l1m
@diliniperera-l1m 3 ай бұрын
​@@sampathsameera53seeni dann ep . Kurudu kohomth pani rasak thiyenwa
@ThathsaraniDewmini-h1r
@ThathsaraniDewmini-h1r 3 ай бұрын
​@@sampathsameera53කුරුදු පැනිරසයි බොන්න පුලුවන්
@chanthanichanthani2821
@chanthanichanthani2821 2 жыл бұрын
ඔබතුමාගෙ වැඩ සටහන් අසාවේන් බලනවා කුවේට් සිට බුදු සරනයි
@amalsantha-sc3jq
@amalsantha-sc3jq Жыл бұрын
Hi
@harshanidayalatha1063
@harshanidayalatha1063 Жыл бұрын
Hi
@zanjaya1
@zanjaya1 Жыл бұрын
එක දොස්තරෙක් කියනවා හොඳයි කියලා අනික් දොස්තර කියනවා හොඳ නැහැ කියල. මුන් දෙගොල්ලගෙන් මොකාද ඇත්ත බොරු කියන්නේ කියල මහජනයා අන්ද මන්ද වෙලා ඉන්නවා.
@kawkarunwthi4596
@kawkarunwthi4596 2 жыл бұрын
පැහැදිලිව දැනුවත් කරාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තෙරැවන් 🙏🙏🙏🙏
@lulukwt3588
@lulukwt3588 Жыл бұрын
පැහැදිලි කිරීම හරිම වැදගත් බුදුසරණයි සර්
@siriwadimonika344
@siriwadimonika344 2 жыл бұрын
තන්ක්ස් ඩොක්ටර් බොහොම පින් ගොඩක් වඩගත් විඩිඔඑක ජය වෙවා නිරොගි වෙවා 😄😄😄💞💞💞🙏🙏🙏
@SurekaBulathgedara
@SurekaBulathgedara 10 ай бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️
@Sagarika742
@Sagarika742 5 ай бұрын
ගොඩක්ම ස්තූතියි ඩොක්ටර් මෙය පැහැදිලි කලාට.🙏♥️
@RohiniKula
@RohiniKula 2 ай бұрын
ගොඩක් පින් ඔබතුමාට කුරුදු බීවම සරීරයට සිදුවෙන ගුන කීවට. මම දින පතාම නින්ද ට පැය කටකලින් බොනව නමුත් කුරුදු විතරක් නෙමේ කුරුදු කුඩු තේ හැදි බාගයක්.එනසාල් කුඩු තේහ්දි කාලක්.කහ කුඩු තේ හැන්දක්.ගම්මිරිස් කුඩු ස්වල්පයක් පැහෙන උණු වතුරට දාල බොන්නෙ
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ලබා දුන් දැනුමට
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට ආයුබෝවේවා !!!නිරොගි වේවා !!!සුවපත් වේවා !!!තෙරුවන් සරනයි
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
ඔබතුමාට ස්තුතියි 👍👌❤️
@dumindarukshan9108
@dumindarukshan9108 2 жыл бұрын
දැනුවත් කිරිම ගැන ගොඩාක් ස්තුතියි 💞💞💞
@godwingeorge7918
@godwingeorge7918 4 ай бұрын
With empty stomach, half a tea spoon cinnamon powder mix with warm water, half a lemon juice and a spoon of honey. It is very delicious and optional tip, can add chea seed.
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
වටිනා වීඩියෝ වක් ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
පැහැදිලි දැනුවත්ව කිරීමට බොහොම ස්තුති doctor හරිම වැදගත් 🙏❤️👍 ඔබට තෙරුවන් සරණයි doctor 👍❤️🙏
@ireshalakmali2817
@ireshalakmali2817 Жыл бұрын
O
@shanthikuwait1951
@shanthikuwait1951 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@benita7959
@benita7959 Жыл бұрын
Ù0
@raahilfahim664
@raahilfahim664 Жыл бұрын
Hi
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ඔබ තුමාට දැනුවත් කලාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏♥️
@apk7294
@apk7294 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි ❤🌹🙏
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️
@priyanganinayana3074
@priyanganinayana3074 Жыл бұрын
Thank. You. Doctor... Good information.. God bless you 🙏
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 8 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්.ගොඩක් පිං ඔබතුමාට! කුරුදු කැප්සූල් එකක් මෑතකදි හදුන්වාදුන්නා.එය ගන්නේ කොහෙන්ද ඩොක්ටර්? තෙරුවන් සරණයි🙏
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් ඉස්තුති ඔබ තුමා ට තෙරුවන් සරණයි
@h.l.malani.6278
@h.l.malani.6278 8 ай бұрын
තෙරැවන්සරණයි වෛද්‍යතුමාට ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට .🙏❤️👍
@ahmedram7542
@ahmedram7542 Жыл бұрын
ගොඩාක් වටිනාවා ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
සෞදි අරාබියේ සිට මසරි. ඩොක්ටර් කිව්වා. මටත් කුරුදු පොතු තබා. බොන්න කියලා සිනි වැඩු. උනාම. කුරුදු වලට සිනි අඩු වෙනවා. ස්තූතියි ඩොක්ටර් 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sandunidesilva4735
@sandunidesilva4735 Жыл бұрын
බොහෝ ම ස්තූතියි ඩොක්ටර්.ඔබට තුණුරුවන්ගෙ පිහිටයි!
@manelgamage3113
@manelgamage3113 5 ай бұрын
Thank you sir.god bless
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt 2 ай бұрын
ස්තූතියි ඔබ තුමාට ❤❤❤❤
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
වෛයිද්‍ර්‍ය තුමනි ඔබට ගොඩක් ස්සූකියි මෙවැනි වැඩ සටහනකින් ජනතාව දැනුවත් කිරීම ගැන.
@nayanamanike6105
@nayanamanike6105 2 жыл бұрын
වෙෙද්‍ය ...... ස්තුති....
@priyankajayalath3349
@priyankajayalath3349 2 жыл бұрын
Doctor මම දැන් මාස දෙකක් විතර හිස් බඩට කුරැදු බොනවා පැය භාගයකින් තමා ආහාර ගන්නේ නමුත් මම සිනිවලට හා පෙෂර් වලට බෙහෙත් උදේ හවස ගන්නවා මම ආසයි පෙතිබීම වෙනුවට සවභාවික දෙයකින් ඒ ලෙඩ අඩු කරගන්න ලොකුවට සිනි පෙෂර් නැ ඔබතුමාට ගොඩක්ම ස්තුතියි අපේ පැනවලට පිළිතුරු දීම ගැන
@shriyanijayakody3948
@shriyanijayakody3948 2 жыл бұрын
AqpOP
@sisilweerasekara9083
@sisilweerasekara9083 11 ай бұрын
​ 8:46 @@shriyanijayakody3948
@suneethairanganee3235
@suneethairanganee3235 2 жыл бұрын
දැනුවත් කලාට ඩොක්ට ඔබට ඉස්තුතියි .
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
ගොඩක් ස්තූතියි දැණුවත් කරාට ඩොක්ටර්
@chandragodage4464
@chandragodage4464 2 жыл бұрын
Thank s doctor Bless you and good night 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏❤❤❤❤
@VajiraHerath-r2g
@VajiraHerath-r2g 10 ай бұрын
ඔබතුමාට ස්තුති 🎉🎉
@ශිරෝමිශිරෝමි-ස8ජ
@ශිරෝමිශිරෝමි-ස8ජ 9 ай бұрын
thank you sara 🙏🙏🙏
@kpthannakonthannakon9890
@kpthannakonthannakon9890 2 жыл бұрын
කුරුදු භාවිතා කරන්නේ කෙසේද දියර හෝ කුඩු ලෙසද තම්බා බීම ආදි ලෙසින් ක්‍රමයන් විස්තර කරන ලෙස ඉල්ලාසිටිමි
@praba7957
@praba7957 Жыл бұрын
කුරැදු සෝදා වේලගෙන් කුඩු කර ගන්න ....කෝපි මෙන් බොන්න
@ThathsaraniDewmini-h1r
@ThathsaraniDewmini-h1r 3 ай бұрын
කුරුදු පොතු තම්බලා බොන්නත් පුලුවන් ... මැදපෙරදිග රටවල් වල මාදුරු එකතු කරලා තම්බලා බොනවා.. ගොඩක් ගුනයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 11 ай бұрын
වටිනවා ..ගොඩාක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 2 ай бұрын
බොහොම ස්තූතියි Doctor. තෙරුවන්සරණයි!!!
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 9 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤
@sulaniudayanthi7590
@sulaniudayanthi7590 2 жыл бұрын
ගොඩක් වටිනවා 👍🏻👍🏻👍🏻 බොහොම ස්තුතියි
@kkww4218
@kkww4218 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
ස්තුතියි .ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤
@chandanihettiarachchi8458
@chandanihettiarachchi8458 2 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ටර් තෙරැවන් සරණයි
@HiruHiru-hl2km
@HiruHiru-hl2km Жыл бұрын
බොහොම ස්තුතියි doctor 🙏🙏🙏
@weerarathnahk8222
@weerarathnahk8222 3 ай бұрын
ගොඩාක්ම ස්තුතියි❤❤❤❤
@Balckdevil200
@Balckdevil200 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 9 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමා කිව්වා වගේ නිතරම කුරුදු භාවිතා කරලා HbA1c rport එක ගත්තා ඒ වාර්තාව ඉතා හොද තත්ත්වයක තිබුනස්
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට මම හැමදාම උනු වතුර බෝතලයකට කුරැදු කෑල්ලක් දාල එම වතුර බොනවා සියලුමදෙනාට නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි🙏
@sujeewanilmini1007
@sujeewanilmini1007 Жыл бұрын
😮
@SwarnaLatha-ql6zn
@SwarnaLatha-ql6zn Ай бұрын
ස්තූතියි පැහැදිලි කිරීමට
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
Pin අත්වේවා ඔබ thumanta..තෙරුවන් සරණයි !සුවපත් wewa ..
@priyangikads-lm5yz
@priyangikads-lm5yz Жыл бұрын
Thank you. 👍👍👍👍👍
@RosiGanga
@RosiGanga 4 ай бұрын
Dr..mama peshar ekata බෙහෙත් bona kenek denapathama amlorpin .ml.5mama ganawa udeta den sathyak vithara idela hamademarata kurudu tea handak mepani tea handak unuwathurata dema bonawa raththriye nindeta pera bonawa eka hode da ..thanks ..🙏🙏🙏🙏
@niroshakumari-hf2by
@niroshakumari-hf2by 11 ай бұрын
Ange thel thampath vela thiyana evata mokada karanna onee kiyannako doctor. Mama beheth peththakvath bonna. Habai thel angee😔
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට🙏
@jandrajandra5712
@jandrajandra5712 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤
@thusharirathnapala4463
@thusharirathnapala4463 5 ай бұрын
Thank you Dr your explanation 🙏❤️
@dewikakarunarathna6994
@dewikakarunarathna6994 2 жыл бұрын
Godak pin doctor oba thumanta බුදු saranai ...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@සිහිනDilz
@සිහිනDilz Жыл бұрын
🙏🙏🙏
@KusumSiri-r5i
@KusumSiri-r5i 2 ай бұрын
කුරු දු ගැන දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි
@ginendradasasilva8141
@ginendradasasilva8141 Жыл бұрын
ඔබට ස්තුති දැනුවත්කලාට
@prianthiprianthi2846
@prianthiprianthi2846 Ай бұрын
Budusaranai oba tumata me gana danuvath karata 🙏
@ShaniLifestyle-j1j
@ShaniLifestyle-j1j Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි 🙏🙏
@lalithajayawardena4462
@lalithajayawardena4462 2 жыл бұрын
බොහෝ පින් 🙏 ඔබතුමාට
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
ඔබගේ සෑම vodeo එකක්ම වගේ මම බලනවා ගොඩාක් හරවත් මමත් හැමදාම උදේ කිරි එකට කුරුදු කුඩු දානවා
@dulaniperera1167
@dulaniperera1167 Жыл бұрын
Thank you Dr.explain properly 👍
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට,, දීර්ගායු වේවා 🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
ස්තුතියි බුදුසරණයි ,🙏🙏🌹🌹🌹
@priyanisuranggani8137
@priyanisuranggani8137 2 жыл бұрын
බොහොම ඉස්තුති ඩොක්ටර් අපි සෞදි
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 жыл бұрын
I’m so sorry end of this I here the answer for my question, Thanks 🙏
@Ranjithbogahapitiya
@Ranjithbogahapitiya Жыл бұрын
ස්තුතියි ඩොක්ට ඔබතුමා දැනුම් සම්භාරයක් අපිට බෙදාදෙනවා
@charlotteatapattu2161
@charlotteatapattu2161 Жыл бұрын
Ita watina pahadili kirimak. Dr.theruwan saranai!!!
@deepthimadhushani3381
@deepthimadhushani3381 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර්...❤
@neetagamage1820
@neetagamage1820 4 ай бұрын
Thank you so much doctor. Very useful explanation.
@asangafernando3344
@asangafernando3344 10 ай бұрын
දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතීයි !
@sriyanibandara9907
@sriyanibandara9907 2 жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරනයි
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
harima wadagath watina pahadili kireemak obathumage vedio godak sthuti waidya thumani
@ruchirafernando5949
@ruchirafernando5949 Жыл бұрын
❤mama harima kamaththen balanawa obathumata sathutui budusaranai
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 8 ай бұрын
Thank you very much Dr. Suwapath wewa!!!
@tharindudp8828
@tharindudp8828 9 ай бұрын
Sir pody malu halmasso wage ewath ekka tomato ekathu karapuhama kidney walata awlda
@AruniUbayasena
@AruniUbayasena Жыл бұрын
දැනුවත් කිරීමට ඔබතුමාට බෙහෙවින් පින්සිදු වෙනව
@vinithadesilva4333
@vinithadesilva4333 11 ай бұрын
මගේ දුව ගොඩාක් මහතට ඉදපු කෙනෙක් මම ගෙදර කුරැදු පේලියක් හිටෙවුවා ලස්සනට.එයා කෙට්ටු වෙන්න ඕන නිසා කුරැදු තලලා වෙලලා කුඩු කරලා බොනවා දිනකට වරක්.එයාගෙ බඩ බැහැලා හම පැහැපත් වෙලා හරිමලස්සනයි දැන්
@Suranjika_rosini_
@Suranjika_rosini_ 11 ай бұрын
Aaa එහෙමද කෑම පාලනය කලාද.උදේටද බොන්නෙ
@vinithadesilva4333
@vinithadesilva4333 9 ай бұрын
@@Suranjika_rosini_ ලොකුවට කෑම පාලනය කලේ නෑ.තෙල් කෑම ගත්තෙ නෑ.පපඩමක් වගේ තෙල් බේරෙන කෑම කෑවා.බිත්තර 2ක් බාගෙට ඉදුනු කෙසෙල් ගෙඩි 1ක්.සීනි කෙසෙල්.එහෙම කෑවා.
@NethmiKavi-x9u
@NethmiKavi-x9u 9 ай бұрын
Mona welawtda anty eka bonna oniii welwak thiynwda
@vinithadesilva4333
@vinithadesilva4333 9 ай бұрын
@@NethmiKavi-x9u එයා බිවුවෙ රෑට කෑම කාලා පැය බාගයකට විතර පස්සෙ
@JayanthiPitigala
@JayanthiPitigala 6 ай бұрын
ස්තුතියි ඔබට දෑනුවත්කලට.
@europeanmobile7198
@europeanmobile7198 2 жыл бұрын
godak istuty dokta oba tumata budu...saranai....👍❤❤❤❤❤❤❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
කැලයක් මැද සුරපුරයක්
16:25
Chirantha N Samitha
Рет қаралды 14 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН