දන්නෙ නැතුවද කුරුදු බිවුවෙ? | Cinnamon for Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 844,925

NuTri InFo

NuTri InFo

Күн бұрын

🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
Referencess
1- pubmed.ncbi.nl...
2-www.ncbi.nlm.n...
3-www.ncbi.nlm.n...
4-pubmed.ncbi.nl...
5-pubmed.ncbi.nl...
6-pubmed.ncbi.nl...
7-pubmed.ncbi.nl...
8-pubmed.ncbi.nl...
9-pubmed.ncbi.nl...
10-pubmed.ncbi.nl...
11-pubmed.ncbi.nl...
12-www.ncbi.nlm.n...
13-pubmed.ncbi.nl...
14-pubmed.ncbi.nl...
15-pubmed.ncbi.nl...
16-pubmed.ncbi.nl...
17-pubmed.ncbi.nl...
18-pubmed.ncbi.nl...
19-pubmed.ncbi.nl...
20-pubmed.ncbi.nl...
21-pubmed.ncbi.nl...
22-www.ncbi.nlm.n...
23-pubmed.ncbi.nl...
24-pubmed.ncbi.nl...
25-pubmed.ncbi.nl...
26-pubmed.ncbi.nl...
27-pubmed.ncbi.nl...
28-pubmed.ncbi.nl...
29-pubmed.ncbi.nl...
30-europepmc.org/a...
31-pubmed.ncbi.nl...
32-pubmed.ncbi.nl...
33-pubmed.ncbi.nl...
34-pubmed.ncbi.nl...
35-www.medicalnew...

Пікірлер: 712
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 7 ай бұрын
ඔබතුමා වගේ පැහැදිලි කරන්න කිසිවෙකුට බැහැ මුදල් ගෙවා බෙහෙත් ගත්තත් අපේ රෝගය ගැන හරියට පැහැදිලි කිරිමක් කරන්නැහැ මෙම වැඩසටහන් බොහොම පැහැදිලි පිං
@Senadheerage
@Senadheerage 7 ай бұрын
සුවබර හෙට දවසක් වෛද්‍යතුමනි...... වටිනා තොරතුරු රැගෙන ආවට ස්තුතියි ❤❤❤
@SobanieDon
@SobanieDon 5 ай бұрын
Thanks
@WasanthiGallage-rg7ms
@WasanthiGallage-rg7ms Ай бұрын
ඔබ වැනි doctor s ලා අපේ රටට අපිට වාසනාව ක් හැම දෙයක් ම නිවැරැදි ව පැහැදිලි කරලා දෙනවා 🙏 ස්තුතියි doctor
@chandragamage80
@chandragamage80 Жыл бұрын
ඔබතුමා ගේ මේ වැඩ සටහන් ඉතාමත් වටිනවා ඔබට නිරෝගී සුවය ප්‍ර්‍රාර්ථනා කරමි
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 7 ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබ තුමා කිව්වා වගේ නිතරම කුරුදු භාවිතා කරලා HbA1c rport එක ගත්තා ඒ වාර්තාව ඉතා හොද තත්ත්වයක තිබුනස්
@menakasapumalee4891
@menakasapumalee4891 Жыл бұрын
ලෝකයේ ගුණාත්මක බවින් වැඩි අංක එකේ කුරුදු ශ්‍රී ලංකාවේ කුරුදු බවට පිලිගැනීමක් තිබෙනවා . මැදපෙරදිග රටවල අය කුරුදු දිනපතා ආහාරයට එකතුකර ගන්නවා, මස් මාළු පිසීමේදි ඔවුන් කුරුදු පොතු මෙන්ම වියලන ලද කුරුදු කොලත් නිතර භාවිතා කරනවා, කේක් ආදි රසකැවිලි සදහාත්, නොයෙක් බීම වර්ග සැකසීමටත්,එසේම ඖෂධීය පානයක් ලෙසත් ඔවුන් බහුල වශයෙන් කුරුදු භාවිතා කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි ඉතා වටිනා ශාඛයක් ලෙස අපේ කුරුදු හදුන්වාදිය හැක. වසර දහස් ගණනක සිට ඊශ්‍රායලය ආදි බොහෝ රටවල ශ්‍රී ලංකාවේ කුරුදු යොදාගෙන වයින් වැනි මධ්‍යසාර නිපදවා පානයකළ බවට පුරාවිද්‍යා සාධකවලින්ද තහවුරුවී තිබෙනවා. අතීතයේ බුද්ධිමත් රජවරැ මැදපෙරදිග ආදි රටවලට අපේ කුරුදු කුළුබඩු විශාල ලෙස අපනයනය කර විදෙස් විනිමය උපයා ගත්තත් අද රට පාළු කරන පල් හොරැ කුරුදු කුළුබඩු වෙනුවට අපේ කාන්තාවන් වහල් සේවයට විකුණා කුළුබඩු වෙනුවට රටබඩු ලේබලය යටතේ විලිලජ්ජා නැතිව විදෙස් විනිමය ගරා කනවා
@wakeelwakeel235
@wakeelwakeel235 Жыл бұрын
මට මේ කොමෙන්ට් එක අගය කරන්නට වචන නැහැ...මම හිතන විදියටම ලියැවිලා තියෙනවා...
@ajithpriyankara9295
@ajithpriyankara9295 Жыл бұрын
❤❤❤❤
@Rishmi690
@Rishmi690 Жыл бұрын
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Жыл бұрын
@nilanthi22nila93
@nilanthi22nila93 11 ай бұрын
💯💯 එකඟයි ඔයා එක්ක 💖💖
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
හරිම..වැදගත්..දැනුවත්..කිරිිම.. පිට.රට..තියනවා.අපේ..ලංකාවෙි.. තියන..කුරුඅු..නොමෙයි.වෙනත්. කුරුඅු..වර්ගයක්...අපේ.රටෙි.. කුරුඅු..වගෙඃමයි..සුවද.එම.විදියමයි..ගහේ..හැඩෙි..විශල.ගස..පොතු ගලවල..පැකට්..තියනවා.නම..තමයි...එර්..පේ..මෙිරට.වල.අය.මසඃවලට..ව්යලි..කොල.දනවා..හරිම. රසයි...🌼🌼🌼🌼
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 4 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට මම වසර 2ක්තිස්සේ කුරුදු තේ හැන්දක ප්‍රමාණයක් රාත්‍රිනින්දට පෙර උණු වතුර දමා සිසිල් කර පානය කරනවා නොවරදවාම.මම ඒක පටන් ගත්තේ මට දියවැඩියා අවදානමක් ඇති බව දැණගත් පසුවයි.ඒ නිසා අද දක්වා මට දියවැඩියා වට බෙහෙත් පාවිච්චි කරන්න ඕන වුණේ නෑ.ඉතාම හොද මට්ටමකට සීනි පාලනය වෙනවා.කුරුදු පාවිච්චි කළාට යම් චකිතයක් තිබුණා අතුරු ආබාධ තත්වයන් ගැණ නොදන්න කම නිසා..මේ දැණුවත් කිරීම බොහොම වටිනවා.ස්තුතියි නැවතත් ඔබ තුමාට .🌹
@kalyanikaluani2646
@kalyanikaluani2646 3 ай бұрын
බඩ වියලෙන්නේ නැද්ද .ඔයා කෑම පාලනයකින් තොරවද කුරුඳු පාවිච්චි කරේ
@arunijayarathna9686
@arunijayarathna9686 2 ай бұрын
111111111111111111111
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 2 ай бұрын
@@kalyanikaluani2646 ඔව් කෑම පාලනය එක්ක තමයි .මම දැණටත් "වන්නකු මෙතඩ් "එක්ක තමයි ඉන්නේ.ඒක මට අපහසු නෑ.මම සාමාන්‍යයෙන් සීනි කෑම ඉතාම අඩුවෙන් කළ කෙනෙක්.තද පැණි රස මට කොහොමත් කන්න බැහැ .නමුත් ඉදහිටලා හරි කන එක නැවැත්තුවා ට පස්සෙ පැණි රස කන්න ආසාවක් ඇති වුණ බව දැණුනා.මම කුරුදු බොන්න පටන් ගත්තා.කන්නම ඕන කියල දැණුනම ටිකක් කන්න පුළුවන් වුනා .සීනි 7-6 අතර තියා ගෙන.දවසක් දෙකකදි 5-6 අතරට එනවා.පටන්ගනිද්දි 7-8අතර තිබුණා වෙනස් නොවීම.මට ඕන වුණේ 5-6 අතර තියාගන්න.දියවැඩියාවට බෙහෙත් බොනවට වඩා හොදයි කෑම වලින් පාලනය කර ගන්න එක කියල මට හිතුනා.ලෙඩේ දැණ ගන්න කොටම තමයි diat එක පටන් ගත්තෙ.ඊට මාස 7-8 ක් වගේ කාලෙකදි තමයි කුරුදු බොන්න පටන් ගත්තෙ.ඉද හිටල චූටි දෙයක් කෑවට අවුලක් නෑ.ඉතාම කලාතුරකින් තමයි බොහොම පොඩ්ඩක් බත් කන්නේ.ඒකත් මම නම් කන්නෙ රතු නාඩු හාල්.ඔයා බෙහෙත් බොන කෙනෙක් නම් කුරුදු බොන්නනෙ ප්‍රවේසමට.ඒක මං දැණ ගත්තෙ "ආයුර්වේ"චැනල් එකෙන්.එහෙම බෙහෙත් බොන එක නවත් වන්න ඕන නම් ඒ චැනල් එකෙන් දැණ ගන්න පුළුවන් .ඒක කරන්නේ ආයුර්වේද වෛද්‍යවරියක්."ඉෂාරා සදමිණි"කියල රංගන ශිල්පිණියක් හිටියෙ.අන්න එයා.බෙහෙත් බොන අය රෑට කුරුදුත් බිව්වොත් උදේට සීනි නැති වෙලාම තියෙයි.දන්නවනෙ එහෙම වුණොත් වෙන දේ.ඒ හින්ද ප්‍රවේසමට හොදේ.
@sriyaniwijedeera9536
@sriyaniwijedeera9536 Ай бұрын
‌ු😊‌ු‌ු‌ු‌ු😊
@AngelCreations-sk8dr
@AngelCreations-sk8dr 12 күн бұрын
​@@kalyanikaluani2646mamath kurundu tea bonawa...mata diabetic hadila dan sathiyak wage..kama gattata passe kurundu tea ekak binawa..honda sugar palanayak wenawa ..eken..orbit cinnamon tea
@sudharshanianushika2861
@sudharshanianushika2861 7 ай бұрын
ගොඩාක් ස්තූතියි.දීර්ගයුස ලැබේවා ඔබ තුමාට....
@siriwadimonika344
@siriwadimonika344 2 жыл бұрын
ඔබ තුමාගේ වඩසටහන් හරිම සතුටින් අහන් යින්න 😄ජය වෙවා ඩුබායි සිට 🙏🙏🙏
@Fnxx-hr2db
@Fnxx-hr2db 3 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට ලබා දුන් උපදෙස් ගොඩාක් වටිනවා. බුදුසරණයි ඔබතුමාට..🙏🙏
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙස අපට කුරුදු ගැන කියාදුන් ඔබට ගොඩාක් ස්තුතියි
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 11 ай бұрын
ඩොක්ටර් නිරෝශාන් ගොඩක් ස්තූතියි මේ වීඩියෝවට ඔබ ගෙන එන හැම වීඩියෝවක්ම ඉතාමත් වැදගත් විශේෂයෙන් බටහිර දේශීය බෙහෙත් දෙක ගැනම පැහැදිළි කිරීම් වැදගත් තෙරැවන් සරණයි
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට මම හැමදාම උනු වතුර බෝතලයකට කුරැදු කෑල්ලක් දාල එම වතුර බොනවා සියලුමදෙනාට නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි🙏
@sujeewanilmini1007
@sujeewanilmini1007 Жыл бұрын
😮
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 11 ай бұрын
මං අනිවාර්යයෙන්ම කුරුදු බොන කෙනෙක් .සතියට දවස් 3 ක් ...ඉතාමත් ගුණදායකයි .බොහොම ස්තූතියි සර් එහි ගුණාත්මක බාවය පැහැදිලි කරාට
@rasanjithakshi9628
@rasanjithakshi9628 11 ай бұрын
Bonna oni mona time ekatada dr ..udemada nethnm dawase onima welawaka puluwanda
@NiroshaPriyadarshani-wm9gl
@NiroshaPriyadarshani-wm9gl 11 ай бұрын
.. ත
@sampathsameera53
@sampathsameera53 10 ай бұрын
සීනි දාල බිව්වට කමක් නැද්ද
@diliniperera-l1m
@diliniperera-l1m Ай бұрын
​@@sampathsameera53seeni dann ep . Kurudu kohomth pani rasak thiyenwa
@ThathsaraniDewmini-h1r
@ThathsaraniDewmini-h1r Ай бұрын
​@@sampathsameera53කුරුදු පැනිරසයි බොන්න පුලුවන්
@RohiniKula
@RohiniKula 23 күн бұрын
ගොඩක් පින් ඔබතුමාට කුරුදු බීවම සරීරයට සිදුවෙන ගුන කීවට. මම දින පතාම නින්ද ට පැය කටකලින් බොනව නමුත් කුරුදු විතරක් නෙමේ කුරුදු කුඩු තේ හැදි බාගයක්.එනසාල් කුඩු තේහ්දි කාලක්.කහ කුඩු තේ හැන්දක්.ගම්මිරිස් කුඩු ස්වල්පයක් පැහෙන උණු වතුරට දාල බොන්නෙ
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට ආයුබෝවේවා !!!නිරොගි වේවා !!!සුවපත් වේවා !!!තෙරුවන් සරනයි
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ලබා දුන් දැනුමට
@kawkarunwthi4596
@kawkarunwthi4596 2 жыл бұрын
පැහැදිලිව දැනුවත් කරාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තෙරැවන් 🙏🙏🙏🙏
@sunilweeramanoleedurage5918
@sunilweeramanoleedurage5918 2 жыл бұрын
ගොඩක් වටිනා පහදිලිකිරිමක් ගොඩක් ස්තුතිය .
@kpthannakonthannakon9890
@kpthannakonthannakon9890 2 жыл бұрын
කුරුදු භාවිතා කරන්නේ කෙසේද දියර හෝ කුඩු ලෙසද තම්බා බීම ආදි ලෙසින් ක්‍රමයන් විස්තර කරන ලෙස ඉල්ලාසිටිමි
@praba7957
@praba7957 11 ай бұрын
කුරැදු සෝදා වේලගෙන් කුඩු කර ගන්න ....කෝපි මෙන් බොන්න
@ThathsaraniDewmini-h1r
@ThathsaraniDewmini-h1r Ай бұрын
කුරුදු පොතු තම්බලා බොන්නත් පුලුවන් ... මැදපෙරදිග රටවල් වල මාදුරු එකතු කරලා තම්බලා බොනවා.. ගොඩක් ගුනයි
@chanthanichanthani2821
@chanthanichanthani2821 2 жыл бұрын
ඔබතුමාගෙ වැඩ සටහන් අසාවේන් බලනවා කුවේට් සිට බුදු සරනයි
@amalsantha-sc3jq
@amalsantha-sc3jq Жыл бұрын
Hi
@harshanidayalatha1063
@harshanidayalatha1063 Жыл бұрын
Hi
@zanjaya1
@zanjaya1 Жыл бұрын
එක දොස්තරෙක් කියනවා හොඳයි කියලා අනික් දොස්තර කියනවා හොඳ නැහැ කියල. මුන් දෙගොල්ලගෙන් මොකාද ඇත්ත බොරු කියන්නේ කියල මහජනයා අන්ද මන්ද වෙලා ඉන්නවා.
@thusitharanasinghe4795
@thusitharanasinghe4795 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්.ගොඩක් පිං ඔබතුමාට! කුරුදු කැප්සූල් එකක් මෑතකදි හදුන්වාදුන්නා.එය ගන්නේ කොහෙන්ද ඩොක්ටර්? තෙරුවන් සරණයි🙏
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
Pin අත්වේවා ඔබ thumanta..තෙරුවන් සරණයි !සුවපත් wewa ..
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
වෛයිද්‍ර්‍ය තුමනි ඔබට ගොඩක් ස්සූකියි මෙවැනි වැඩ සටහනකින් ජනතාව දැනුවත් කිරීම ගැන.
@nayanamanike6105
@nayanamanike6105 2 жыл бұрын
වෙෙද්‍ය ...... ස්තුති....
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
පැහැදිලි දැනුවත්ව කිරීමට බොහොම ස්තුති doctor හරිම වැදගත් 🙏❤️👍 ඔබට තෙරුවන් සරණයි doctor 👍❤️🙏
@ireshalakmali2817
@ireshalakmali2817 Жыл бұрын
O
@shanthikuwait1951
@shanthikuwait1951 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@benita7959
@benita7959 Жыл бұрын
Ù0
@raahilfahim664
@raahilfahim664 Жыл бұрын
Hi
@damikadamika4276
@damikadamika4276 2 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්. දැනුවත් කළාට. 🙏
@SarahAlwigvx
@SarahAlwigvx 4 ай бұрын
ඔබට පින්
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ඔබ තුමාට දැනුවත් කලාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏♥️
@lulukwt3588
@lulukwt3588 Жыл бұрын
පැහැදිලි කිරීම හරිම වැදගත් බුදුසරණයි සර්
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🇰🇼
@apk7294
@apk7294 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි ❤🌹🙏
@shiyanijayasinha-zq1ej
@shiyanijayasinha-zq1ej 5 ай бұрын
භාවිතා කරන ආකාරය පොඩිඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
@hpriyangani7113
@hpriyangani7113 2 жыл бұрын
ඔළුවෙ .කොණ්ඩය .හරියට .වැටී .යනwa .උපදෙස් .දෙන්න
@Ranjithbogahapitiya
@Ranjithbogahapitiya Жыл бұрын
ස්තුතියි ඩොක්ට ඔබතුමා දැනුම් සම්භාරයක් අපිට බෙදාදෙනවා
@SurekaBulathgedara
@SurekaBulathgedara 9 ай бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 2 жыл бұрын
Sthuthie. Karunakara daenuwath karanna; Nivithi eta anubawa karanna gunada ?
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.
@sriyanibandara9907
@sriyanibandara9907 2 жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරනයි
@priyankajayalath3349
@priyankajayalath3349 2 жыл бұрын
Doctor මම දැන් මාස දෙකක් විතර හිස් බඩට කුරැදු බොනවා පැය භාගයකින් තමා ආහාර ගන්නේ නමුත් මම සිනිවලට හා පෙෂර් වලට බෙහෙත් උදේ හවස ගන්නවා මම ආසයි පෙතිබීම වෙනුවට සවභාවික දෙයකින් ඒ ලෙඩ අඩු කරගන්න ලොකුවට සිනි පෙෂර් නැ ඔබතුමාට ගොඩක්ම ස්තුතියි අපේ පැනවලට පිළිතුරු දීම ගැන
@shriyanijayakody3948
@shriyanijayakody3948 2 жыл бұрын
AqpOP
@sisilweerasekara9083
@sisilweerasekara9083 10 ай бұрын
​ 8:46 @@shriyanijayakody3948
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
සෞදි අරාබියේ සිට මසරි. ඩොක්ටර් කිව්වා. මටත් කුරුදු පොතු තබා. බොන්න කියලා සිනි වැඩු. උනාම. කුරුදු වලට සිනි අඩු වෙනවා. ස්තූතියි ඩොක්ටර් 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 Жыл бұрын
මම කුරුදු සහ එනසාල් ඉගුරු දාල තම්බල බොනව සතියට තුන්පාරක් අගනයක් නැහැ නේද
@NiroshaGunarathna-t4s
@NiroshaGunarathna-t4s Жыл бұрын
HuHugak watena වැඩසටහනක් doctor thanks
@sandunidesilva4735
@sandunidesilva4735 Жыл бұрын
බොහෝ ම ස්තූතියි ඩොක්ටර්.ඔබට තුණුරුවන්ගෙ පිහිටයි!
@manelgamage3113
@manelgamage3113 4 ай бұрын
Thank you sir.god bless
@DananjaniHerath-bc9ds
@DananjaniHerath-bc9ds 11 күн бұрын
Me kurudu biwwahama labena dewal මොනවාද
@KumariChandrika-xo2hk
@KumariChandrika-xo2hk Жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහන් ආසාවෙන් බලනවා මම සවුදියේ සිට බුදු සරණයි.
@sajiwanisilwa6127
@sajiwanisilwa6127 Жыл бұрын
කොලෙස්ටරෝල් බෙහෙත් bonawanam me කුරුඳු biwvata කමක් nedda
@h.l.malani.6278
@h.l.malani.6278 6 ай бұрын
තෙරැවන්සරණයි වෛද්‍යතුමාට ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට .🙏❤️👍
@madumadu9973
@madumadu9973 Жыл бұрын
බොහොම ස්‍තුති doctor බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏💞💞
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 Ай бұрын
සීනිවෙනුවට diabetasol හොඳයි ද
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 Жыл бұрын
ඔබතුමා පැහැදිලි කරන මේ වැඩසටහන් විශිෂ්ට යි අහගෙ න ඉන්න ආසයි
@godwingeorge7918
@godwingeorge7918 2 ай бұрын
With empty stomach, half a tea spoon cinnamon powder mix with warm water, half a lemon juice and a spoon of honey. It is very delicious and optional tip, can add chea seed.
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් ඉස්තුති ඔබ තුමා ට තෙරුවන් සරණයි
@dimalianusha3055
@dimalianusha3055 Жыл бұрын
යටි පතුල් රිදෙන එකට අත් බෙහෙතක් කියන්න පුලුවන්ද කාට හරි.උදේට නැගිට්ටහම හරිම වේදනයි.
@dinithidinithi1997
@dinithidinithi1997 Жыл бұрын
බැල තන..අමු කහ..උදුපියලිය කොල..තල තෙලෙන් මලවලා බදින්න...තව මදටිය කොලත් තල තෙලෙන් මලවලා බදින්න ..
@dinithidinithi1997
@dinithidinithi1997 Жыл бұрын
හවසට ගොරකා තම්බපු මද රස්නෙ උනු වතුරෙ කකුල් දෙක රෑට දාගෙන ඉන්න..
@dinithidinithi1997
@dinithidinithi1997 Жыл бұрын
මේ ටික කරල අඩු නැත්තම් කියන්න.තව බෙහෙතක් තියෙනව ..මන් ආයුර්වේද හොස්පිට්ල් එකේ
@PriyanthiWeerasingha-w3h
@PriyanthiWeerasingha-w3h 3 ай бұрын
වරාකොළ සත්කාරය බලන්න බලන්න you tube එකේ jawafood corner එකත් හොඳයි
@PriyanthiWeerasingha-w3h
@PriyanthiWeerasingha-w3h 3 ай бұрын
​@@dinithidinithi1997sciatica වලට ප්‍රතිකාර තියේද?ස්නායූ තෙරපීීම
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 2 жыл бұрын
ඔබගේ සෑම vodeo එකක්ම වගේ මම බලනවා ගොඩාක් හරවත් මමත් හැමදාම උදේ කිරි එකට කුරුදු කුඩු දානවා
@sshsh9223
@sshsh9223 2 жыл бұрын
Sthuthi waiddya thumani.kurudu sambandawa danaganeeme awashya thaawaya mata godak kal edala thibuna..mage hada piri.pranaamaya..
@Renuka-d1k
@Renuka-d1k 7 ай бұрын
බෙහෙවින්ම ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🌷
@nadeekanadeeka4601
@nadeekanadeeka4601 8 ай бұрын
Kurudu bonna kohomada doktar kiyana please
@poththewelawimalawansa2467
@poththewelawimalawansa2467 Ай бұрын
කුරැදු තේ නිතර පානය සුදුසු ද? නැත්නම් දවස් කීයකට සැරයක් ද පානය ද සුදුසු ද?
@saduntharanga9045
@saduntharanga9045 2 ай бұрын
සර් මගෙ වයස 23 මට බබෙක් ඉන්නවා බබාට අවුරුද්දයි මාස 2ක් වෙනවා මට බබා සිසර් තාමා හම්බුනෙ සර් මගෙ බඩ ගොඩක් ඇවිල්ලා ගොඩක් කැතයි මහතයි කැම නොකා ඉන්න බැ gasraitis nisa අනෙ සර් මන් මොකද කරන්නෙ උත්තරයක් දෙන්න
@KusumSiri-r5i
@KusumSiri-r5i Ай бұрын
කුරු දු ගැන දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි
@TKtraveling
@TKtraveling Жыл бұрын
කුරුඳු කුඩු බීම ගැන සමහරු භයානක කතා කියනවා. Cancer hadenna idak tiyanawa kynwa. eka attada doctor
@ahmedram7542
@ahmedram7542 Жыл бұрын
ගොඩාක් වටිනාවා ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට,, දීර්ගායු වේවා 🙏🙏
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q Ай бұрын
බොහොම ස්තූතියි Doctor. තෙරුවන්සරණයි!!!
@AruniUbayasena
@AruniUbayasena Жыл бұрын
දැනුවත් කිරීමට ඔබතුමාට බෙහෙවින් පින්සිදු වෙනව
@siriwadimonika344
@siriwadimonika344 2 жыл бұрын
තන්ක්ස් ඩොක්ටර් බොහොම පින් ගොඩක් වඩගත් විඩිඔඑක ජය වෙවා නිරොගි වෙවා 😄😄😄💞💞💞🙏🙏🙏
@RoshithaUmesh
@RoshithaUmesh 8 ай бұрын
බොහොම පින් දනුවත් කලාට🙏🙏
@chandaniboraluwage1680
@chandaniboraluwage1680 Жыл бұрын
Doctor daruwek බලාපොරොත්තුවෙන් ඉන්න kenekuta kurudu biwwta kamak nedda please reply mn tikak mahatha kenek
@iraniperera9751
@iraniperera9751 Жыл бұрын
වකුගඩු රෝගීන්ට හොඳද කුරුඳු please කියන්න
@suneethairanganee3235
@suneethairanganee3235 2 жыл бұрын
දැනුවත් කලාට ඩොක්ට ඔබට ඉස්තුතියි .
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 14 күн бұрын
මට Total කොලෙස්ටරෝල් 248 තිබුනා, දිනපතා දින 20ක් පමන නෙල්ලි ගෙඩියක ප්‍රමාණයට ගොරකා, රාත්‍රි නින්දට පෙර ආහාරයට ගත් විට Total කොලෙස්ටරෝල් 220 ට බැස්සා ,දිනපතා ගොරකා ආහාරයට ගැනීම හොඳයි ද ,කරුණාකර මෙය පහදා දෙන්න
@Sagarika742
@Sagarika742 4 ай бұрын
ගොඩක්ම ස්තූතියි ඩොක්ටර් මෙය පැහැදිලි කලාට.🙏♥️
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 2 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමාට
@rmsamanmali6472
@rmsamanmali6472 Жыл бұрын
කුරුදු කැප්සියුල් හැමදාම උදෙ රැ කෑමෙන් පස්සෙ බිව්වොත් කොන්ඩෙ යයිද ඩොක්ටර් එහෙම බලපෑමක් තියෙනවද
@HarshaniKularathna-u9b
@HarshaniKularathna-u9b Жыл бұрын
මීපැණි වලට කලවම්‍ කරලා බීවට කමක් නැද්ද
@awskasahanawskasahan5806
@awskasahanawskasahan5806 2 жыл бұрын
ස්තූතියි ඔබට දැනුවත් කලට මම සෞදි චන්ද්‍රා
@thissafernando7141
@thissafernando7141 Ай бұрын
වෛද්‍යතැමෙනි!!!ඔබට ස්තුතියි ඔබට දිර්ගායු!!!
@asangafernando3344
@asangafernando3344 8 ай бұрын
දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතීයි !
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 2 жыл бұрын
හරිම වටිනවා දැනුවත් කිරීම වෛද්‍යතුමනි ❤️🙏
@union1679
@union1679 2 жыл бұрын
Dhxe8se
@amaratungah.a6615
@amaratungah.a6615 Ай бұрын
ඔබට නිරෝගී සුවය ප්‍ර්‍රාර්ථනා කරමි.
@hopeforlanka1536
@hopeforlanka1536 2 жыл бұрын
Thanks doctor කලුදුරැ ගැන video ekak කරන්ඩ
@BLACKYGIRL-re8yv
@BLACKYGIRL-re8yv 8 ай бұрын
කුරුදු කරාබු නැටි කොටල ආහරායට ගන්න එක ප්‍රශ්නයක් නැද්ද...
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඩොක්ටර් සුහ දවසක් වේවා තෙරුවන් සරණයි දැනුම් දුන් ඔබට ජයම වේවා 💯🙏🏼👍❣️
@jayanthisilva6376
@jayanthisilva6376 2 жыл бұрын
You are doing great service to the nation .thank you
@pwranjith7216
@pwranjith7216 Жыл бұрын
Cgg
@kusumsirihandun2578
@kusumsirihandun2578 Жыл бұрын
Thanks boasts Silva Corea Ambassy Roma italy
@Fatma-me7ib
@Fatma-me7ib Жыл бұрын
​@@kusumsirihandun2578 ❤
@kkmixsong3026
@kkmixsong3026 2 жыл бұрын
හරිම පැහැදිළියි ඕනෑම කෙනෙකුට ඉක්මනින් තෙරැමි ගන්න පුළුවන්
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
බෝහෝම ස්තුති ඩොක්ටර් මේ හැම දෙයයකින් දැනුවත් කරනවට🙏🙏🙏❤️❤️❤️❤
@s-h-a-n-u
@s-h-a-n-u 9 ай бұрын
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් කුරුදු කුඩු පානය භාවිතයට ගැනීමෙන් අහිතකර ප්‍රතිඵල ඇතිවෙයිද?
@jasintharodriguez1198
@jasintharodriguez1198 2 жыл бұрын
Thairoidthidena wanam kuridu pavichchi kirima hoda nedda.
@renuka6010
@renuka6010 Жыл бұрын
කුරුඳු කොත්තමල්ලි කුඩු සමග බිවුවාට කමක් නැද්ද
@shyamaleeedirisinghe4285
@shyamaleeedirisinghe4285 Жыл бұрын
Doctor,Cinnamon capsule digatama gattata kamak nedda.
@renuka6010
@renuka6010 Жыл бұрын
මම ත් කුරුඳු තේ බිවුවා ඒත් දැන් ටික දවසක ඉදලා මට ක්ලාන්ත ගතියක් එනවා මට සීනි නැති නිසා සීනි අඩු වෙලාද .
@RuwaniJayarathna
@RuwaniJayarathna 5 ай бұрын
Dr. මට පුරුද්දක් තියෙනවා දවසට කුරුදු (සාමන්‍ය ප්‍රමණයේ) කෝටු කෑලි 2 ක් කනවා . ඒක ශරීරය ට බලපාන්නේ කොහොමද . දැන් අවුරුදු 1ක විතර කාලයක් තිස්සේ කනවා.
@hzhzhz9366
@hzhzhz9366 2 жыл бұрын
බොහොම පින් වෛද්‍යා තුමති තෙරුවන්සරනයි
@vinithadesilva4333
@vinithadesilva4333 9 ай бұрын
මගේ දුව ගොඩාක් මහතට ඉදපු කෙනෙක් මම ගෙදර කුරැදු පේලියක් හිටෙවුවා ලස්සනට.එයා කෙට්ටු වෙන්න ඕන නිසා කුරැදු තලලා වෙලලා කුඩු කරලා බොනවා දිනකට වරක්.එයාගෙ බඩ බැහැලා හම පැහැපත් වෙලා හරිමලස්සනයි දැන්
@Suranjika_rosini_
@Suranjika_rosini_ 9 ай бұрын
Aaa එහෙමද කෑම පාලනය කලාද.උදේටද බොන්නෙ
@vinithadesilva4333
@vinithadesilva4333 8 ай бұрын
@@Suranjika_rosini_ ලොකුවට කෑම පාලනය කලේ නෑ.තෙල් කෑම ගත්තෙ නෑ.පපඩමක් වගේ තෙල් බේරෙන කෑම කෑවා.බිත්තර 2ක් බාගෙට ඉදුනු කෙසෙල් ගෙඩි 1ක්.සීනි කෙසෙල්.එහෙම කෑවා.
@NethmiKavi-x9u
@NethmiKavi-x9u 8 ай бұрын
Mona welawtda anty eka bonna oniii welwak thiynwda
@vinithadesilva4333
@vinithadesilva4333 8 ай бұрын
@@NethmiKavi-x9u එයා බිවුවෙ රෑට කෑම කාලා පැය බාගයකට විතර පස්සෙ
@babykitti537
@babykitti537 2 жыл бұрын
තේ හැඳි 1= 5 ග්‍රෑම්.
@naduntharanga3137
@naduntharanga3137 Жыл бұрын
කුරුදු කොල. බොන්න හොදයිද
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
ගොඩක් ස්තූතියි දැණුවත් කරාට ඩොක්ටර්
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 9 ай бұрын
මොන වෙලාවට ද මෙය ගන්න ඕනේ දන්න කෙනෙක් කියලා දෙන්න
@dumindarukshan9108
@dumindarukshan9108 2 жыл бұрын
දැනුවත් කිරිම ගැන ගොඩාක් ස්තුතියි 💞💞💞
@nilminikumari1502
@nilminikumari1502 2 жыл бұрын
වටිනා වීඩියෝ වක් ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️
@niroshakumari-hf2by
@niroshakumari-hf2by 10 ай бұрын
Ange thel thampath vela thiyana evata mokada karanna onee kiyannako doctor. Mama beheth peththakvath bonna. Habai thel angee😔
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 98 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 31 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31