Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 223 | 05th July 2024 | Sirasa TV

  Рет қаралды 195,442

Sirasa TV

Sirasa TV

7 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 133
@doniperera4560
@doniperera4560 5 күн бұрын
නිරෝගෙ ලව් එක සෙට් උනාට නම් සතුටුයි ❤️
@sudeepadayaratna2647
@sudeepadayaratna2647 5 күн бұрын
මන්ත්‍රී , කන්චි,නංගිලා දෙන්නා ,මචන් , බූතයා , විපුලෙ , සුපිරි චරිත....👍❤️🔥
@RenukaKavindu
@RenukaKavindu 5 күн бұрын
නිරෝට ජය සිරි මංගලම් ❤❤❤
@bsjrathnayakebsj4014
@bsjrathnayakebsj4014 5 күн бұрын
ලව් ටික ඔක්කොම ගමනෙ යනවෝ..මරු මරු..♥️
@sachithaNamal
@sachithaNamal 5 күн бұрын
මෙන්දකයා කාංචිගෙන් ගුටි කන දවස ඉක්මනට බලන්න ලැබේවා 😂
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
@@sachithaNamal ඔව් ඒක නම් වෙයි වගේ ලගදීම😂මංජරි contract එක භාර දුන්නෙ නියම මනුස්සයා ට තමා 😂
@indaranikumari211
@indaranikumari211 5 күн бұрын
පවි..නිරො..ජයසිරි මන්ගලම්
@ShilokaHandlage
@ShilokaHandlage 5 күн бұрын
ආ,,,හා,නීරෝ වැඩේ සෙට් වගේ,,නෙහ් ❤️❤️🙆💃😁👍
@user-eo9ve8yw4j
@user-eo9ve8yw4j 5 күн бұрын
අනේ බෝරැවට දඟලන්න එපා මංජරි අපි දැක්කා වෙිවුලපු විඳිය කංචි එක්ක හැපේනවා බෝරැ ......අතාරින්න එපා කංචි මෙි පාර සුපිරි වැඩක් ...ආදරේයි කංචි❤❤
@captaingalway8005
@captaingalway8005 5 күн бұрын
බූතයා ලස්සන රගපැමක❤❤❤❤❤
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
මන්ත්‍රී ට කෙලින් තීරණයක් ගන්න බෑ.🤦මේ මනුස්සයා නිසා අහිංසක ව හිටපු මංජරී ඇවිලුනා.කාංචි තව තවත් දරුණු වෙනවා😐මංජරී ආයෙ පාරත් කාංචි ගෙන් කයි වගේ හොදි නැතුවම🤦
@chamaraperera81
@chamaraperera81 5 күн бұрын
😂😂😂😂Meka teledrama akak bn
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
@@chamaraperera81 දන්නවා ඒක ඔයා කියන්න ඕනි නෑ😂😂
@creationd6097
@creationd6097 5 күн бұрын
ගොන්ජෝක් දාල විහිලුවක් වෙන්නෙ නැතුව කතාව විතරක් බලපිය 😂
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
​@@creationd6097හා කියන කම් හිටියේ😂😂ඇයි දැන් මට ඕනි comment එක දාන්න ඔයාගෙන් අවසර ගන්න ඕනි ද😂
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
​@@creationd6097හා 😂
@chamikadewarathna6531
@chamikadewarathna6531 5 күн бұрын
මේ කතාව විතරයි දැන් ආසාවෙන් බලන්නෙ.ඒකත් කාංචනා ,මන්ත්‍රී, මංජරී,විහාරා නිසා❤❤❤
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
දෙයියනේ මේ මංජරී ද?😂හැබැයි ඉස්සරහට කතාව තවත් නියමයි.මංජරීvsකාංචි ගැටුමක ඇරඹුම😅
@ruchiraperera2203
@ruchiraperera2203 5 күн бұрын
මංජරි මරු කෙනාට contract එක බාර දුන්නෙ, මෙන්දක 😂
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
@@ruchiraperera2203 ඇත්තටම මංජරී ත් මාර මනුස්සයා ට වැඩේ භාර දුන්නෙ😂 ඊලගට මෙන්දක ට කෑම කාංචිගෙන්.😂මට මතකයි ඩිලාලා එක පාරක් කාංචි ට ඔය මනුස්සයා ගැන කිව්වා.
@ruchiraperera2203
@ruchiraperera2203 5 күн бұрын
@@Nethukisinethma sirawata majority Iwarai menthakath Iwarai. 😁
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
​@@ruchiraperera2203😂
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
අනේ දැන් නම් කාංචි එක දවසකට හරි කතාව පෙන්නුවෙ නැති උනාම අවුල් අප්පා
@sujeewagamage4839
@sujeewagamage4839 5 күн бұрын
මන්ත්‍රී තුමාට මන්ජරීනම් කොහෙත්ම ගැලපෙන්නෑ කාන්චි තමයි ඇය
@jtwo75
@jtwo75 5 күн бұрын
ලලයි ලිලයි ලයි එකේ සෙව්වන්දි කියල හොද ඩොක්ට කෙනෙක් ඉන්නව එයාට මන්ජරීව පෙන්නුව නම් හොදයි 😂😂
@priyamara6694
@priyamara6694 5 күн бұрын
අම්මෝ විපුලන්ත තමා සුපිරිම
@dilanlakshan5931
@dilanlakshan5931 5 күн бұрын
මන්ජරී ගුටී කාලා මූට සද්දේ දානවා 😂😂 ඊයේ වේවුලලා දැන් සිංහ නාදේ 😂😂
@Gihanbandara234
@Gihanbandara234 5 күн бұрын
@@dilanlakshan5931 සිරාවටම භයේ වෙව්ලපු එකී කාංචනා ව මරන්න කතාව 🤣🤣
@user-zz1xq9mn8z
@user-zz1xq9mn8z 5 күн бұрын
මංජරි වගේ ගෑනු අනන්තවත් ඉන්නවා විහින් එපාකරවා ගන ගැනු මිනිහට කරන්න දෙයක් නැති නිසා අන්තිමේදි මිනිහා ඒ වැරැදි පැත්තටම යනවා
@nayomithakshila1128
@nayomithakshila1128 5 күн бұрын
,මන්ත්‍රීට ගැලපෙන්නෙ මංජරී..කාංචනා උසත් වැඩි . මංජරීගේ තරහා සාධාරණයි. එයාට එහෙම ලෙඩක් නෑ ඕන කෙල්ලෙක්ට ඒ සැකේ එනවා.මන්ත්‍රීයා කරන වැඩ වලට
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
@@nayomithakshila1128 ඒත් එයා කාංචි ට බොරු චෝදනා කරන එක වැරදි නෙ.මුලින්ම තමන්ගෙ මිනිහ ව හදාගන්න ඕනි
@RenukaKavindu
@RenukaKavindu 5 күн бұрын
මන්ජරී නම් හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න වෙනවා..😮
@AdikariAdikari-no7qv
@AdikariAdikari-no7qv 5 күн бұрын
මේක ආදරේ
@user-em8cc3lo9k
@user-em8cc3lo9k 5 күн бұрын
Manjari paw. Hiranaya thama weradi. Kanchanawa love peththata nammaganne hiranaya
@kasunmadusanka5203
@kasunmadusanka5203 5 күн бұрын
Doctor සෙවිවන්දිට පෙන්නුවනං හරි
@user-ky4ro9mn7o
@user-ky4ro9mn7o 5 күн бұрын
Ekata kiyanne aseamitha adare.. hamadema waradiwata penne ekai Sakai bayai thawa anun kiyana de ahanneth wishwasa karanneth ..thaman aseamithawa adare karana kena Nathi wei kiyala
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
​@@kasunmadusanka5203😂
@PrasannaKumara-kd8ff
@PrasannaKumara-kd8ff Күн бұрын
නිරෝගේ කෑල්ල සෙට් වුණාද❤❤❤❤❤❤❤
@KuwaitKuwait-x7v
@KuwaitKuwait-x7v 5 күн бұрын
නීරෝගෙ සතුට.❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
අහෝ😮😮😮 මංජරීගෙ තත්ත්වය උග්‍රවී ඇති සැටි 😅
@skcartoonclub2902
@skcartoonclub2902 5 күн бұрын
ඊයේ බයේ වෙව්ලපු මංජරී දැන් කාංචනාව මරන්න හදනවා 😅😅😅😅😅
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 5 күн бұрын
😂😂
@Gihanbandara234
@Gihanbandara234 5 күн бұрын
මංජරී නැවතත් කාංචනා ගෙන් නැවතත් ඉල්ලගෙන කයි කියලා හිතෙන උන් ඉන්නවා ද?අඩෝ ඊයේ අරකිගෙන් ගුටි කාලා භයෙ වෙව්ලපු එකී කාංචනා ව මරන්න කතාව 🤣
@LalaniFrencis
@LalaniFrencis 5 күн бұрын
😂😂😂😂😂
@Gihanbandara234
@Gihanbandara234 5 күн бұрын
@@ChandraSilva-ku7tf ඉල්ලගෙන කන්නනෙ ආසාව ඉතින් නේද ඔය🤣🤣👍
@user-bi5is3rp7i
@user-bi5is3rp7i 5 күн бұрын
නිරෝට සුභ මංගලම් ,,,,
@SandraSrilangka-kc1og
@SandraSrilangka-kc1og 5 күн бұрын
අම්බෝ මංජරී යකා වෙලා
@rajikashyamal5090
@rajikashyamal5090 5 күн бұрын
දැන් මෙන්දක නලුව නෙමෙයි ද..දැන් ගේම් දෙනවද...මාර වැඩේ
@Skwsamanthi
@Skwsamanthi 5 күн бұрын
මංජරීල එක්ක කෝමද බොලේ පව්ල් කන්නෙ..ඉල්ලන් කන එකේ හොදම එක..අර මුල්ලෙවිතානයට..දෙන්න ඕනි හොම්බ කැඩෙන්න
@ritamiranda9311
@ritamiranda9311 5 күн бұрын
Ow eya thamai Manjarita kelam kiyala awussawanne
@gayanindikagamalath6799
@gayanindikagamalath6799 5 күн бұрын
මුල්ලෙවිතාන තමයි ඔක්කොම කලේ
@user-si9bj5vw9p
@user-si9bj5vw9p 3 күн бұрын
මේ දෙන්න පාරෙ ලව් කර කර ඉන්න කොට මට මැවිල පේනවා සාජන් මාපට අහුවෙන හැටි 😂😅❤😢
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 5 күн бұрын
විපුලන්තට ලස්සනට සින්දු කියන්න පුලුවන් නෙ.
@ritamiranda9311
@ritamiranda9311 5 күн бұрын
Chat program walata awama kiyanne Vijaya kumarathunga mhaththayage sindu lassanata kiyanawa
@saman707
@saman707 5 күн бұрын
මුලේවිතානයා ගුටි කන සින් එකක් නැද්ද දන්නැ 😊😊😊😊😊😊😊
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 5 күн бұрын
ලබන සතියෙ....
@chandanapradeep345
@chandanapradeep345 4 күн бұрын
ලගදිම වෙඩින් කේක් කෑහැකි....😂😂😂😂(N❤S)
@nayomithakshila1128
@nayomithakshila1128 5 күн бұрын
නෙත්මි ඉස්සර වගේ අර පෝන් එකෙ එල්ලිලා මල් කඩන් සීන් එකේ නෑ. දැන් හොදයි... නැත්තං එකිවත් එපා වෙල හිටියේ.
@user-zq9sq2sg9x
@user-zq9sq2sg9x 5 күн бұрын
නලුව එන්න බැ කියල ඇති😂😂
@dilansenanayake1533
@dilansenanayake1533 5 күн бұрын
Saddamangala epa kiyanna ethi😂
@TharangaSanjeewa-mz4yl
@TharangaSanjeewa-mz4yl 5 күн бұрын
අහින්සක චරිතවලහිටපු ඔබට මොකදඋනේ අපරාදේ අපි අාසකරේ අහි
@Nethmiya123
@Nethmiya123 2 күн бұрын
මංජරී නම් වදයක් වෙයි වගේ😂😂
@indaranikumari211
@indaranikumari211 5 күн бұрын
මන්ජරිට මනසික රොගියෙක්
@thimirafernando5300
@thimirafernando5300 5 күн бұрын
නීරෝ කෙල්ලගේ පොන් නොම්බරේ ඉල්ල ගනින් බන්...අනේ මන්දා.
@chamaraperera81
@chamaraperera81 5 күн бұрын
මන්ජරිට චූ ගිහින් ඊයේ 😢😢😢😅😅😅😂😂😂
@RasanjaleeGayanthika-qx1df
@RasanjaleeGayanthika-qx1df 3 күн бұрын
Ada nam godak sathutui...nirooge sathuta apeth sathutai....😂😊
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 5 күн бұрын
මංජරීගෙ මැරකම කාංචනාට හපන්.
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Күн бұрын
ඔත්තු බලන කොල්ලා ප්‍රශ්නයක් 😮
@samansenavirathna5814
@samansenavirathna5814 5 күн бұрын
Thanks sirasa ❤❤❤saudi saman
@shyamaligayathri926
@shyamaligayathri926 5 күн бұрын
Manthrita wechcha deyak 😂😂😂😂😂yaksha ganu 2nnai
@Gihanbandara234
@Gihanbandara234 5 күн бұрын
ඌත් වටේ යනවනෙ😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
ඇයගෙන් දෝ මැයගෙන් දෝ මා හෙට දින සමුගන්නේ 😂😂😂😂😂😂 එහෙම හරි හිතනවද මංද 😅
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 5 күн бұрын
❤️❤️
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 5 күн бұрын
ආශා එදිරිසිංහ ඔච්චර නපුරුද
@sahanthivanka6807
@sahanthivanka6807 4 күн бұрын
උන් නිලියො බන්🥲
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 5 күн бұрын
❤❤❤❤❤
@ukkumenika7307
@ukkumenika7307 5 күн бұрын
Manjari kanchanagen kaida? Kanchana manjarigen kaida mama nam kamathi manjari kanchanagen kanavata oyala😂😂😂😂❤❤❤❤
@Nethukisinethma
@Nethukisinethma 5 күн бұрын
@@ukkumenika7307 කාංචි නම් කොහොමත් මංජරී ගෙන් කන්නෙ නෑ ,කාංචි පිරිමින්ටත් ගහන එකේ මංජරී කවුද ?🤣මාත් ආස මංජරී කාංචිගෙන් කනවා ට තමා 😂👍
@dilkinirupama6269
@dilkinirupama6269 4 күн бұрын
😂😂
@seetaseeta4417
@seetaseeta4417 5 күн бұрын
❤❤❤🎉🎉🎉
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 5 күн бұрын
කාන්චිගෙන් අයෙත් මන්ජරි කයි වගේ😂😂😂
@krishokkv1907
@krishokkv1907 5 күн бұрын
මන්ජිරි පිච්චු හොදටම ටයිට් වෙලා
@sisirapushpakumara8715
@sisirapushpakumara8715 5 күн бұрын
මුල්ලේ තමයි පොර කොහොම දැක්කේ සුපිරි
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 5 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@apppappp5227
@apppappp5227 2 күн бұрын
OnMa kollaaka katta kala passan anawa adara illan plz jevitha kalama a waga adarai balaganna hama kallakwama ..kasadayan passa adara nathi karaganna apa Niro sathutuiioo🎉🎉🎉🎉
@donidoni162
@donidoni162 4 күн бұрын
සප්නා drama එක දෙන්න බැරිද
@Dileeya.
@Dileeya. 5 күн бұрын
Misge lips lassanaii
@Dileeya.
@Dileeya. 5 күн бұрын
Hiran karaya baya una habai 😅
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 5 күн бұрын
කාන්චි නැතිකොටස් මට එපා.
@markantonypererapodimarakk8040
@markantonypererapodimarakk8040 5 күн бұрын
Sarjan ge duvata vena kauruvath hitiye nedda aththatama
@user-cg5ir4il8x
@user-cg5ir4il8x 5 күн бұрын
Niroge lv ekth set 🥰❤️❤️🥰
@AmilaDissanahaka
@AmilaDissanahaka 5 күн бұрын
Kethai
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
😮
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
මිලා චරිතයද
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 күн бұрын
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@umangadesilva756
@umangadesilva756 5 күн бұрын
Buuthaya harima pin paatai
@Anu-ul8mi
@Anu-ul8mi 5 күн бұрын
Sajange duwa niro ekka set wunoth ea kella paw.
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 5 күн бұрын
නීරෝ❤️❤️❤️😊
@wsfernando9878
@wsfernando9878 5 күн бұрын
නිරෝගේ මගුලත් හරි
@user-bj1gm1ys9f
@user-bj1gm1ys9f 5 күн бұрын
අපො මන්ජරි නම් මහ එපා කරපු ගැනියෙක්.
@mpsepala
@mpsepala 5 күн бұрын
❤❤❤❤❤❤
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 5 күн бұрын
Nero ❤❤❤👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@sherinaasanthi174
@sherinaasanthi174 5 күн бұрын
මන්ත්‍රී ගහපියකො උබත් ඕකිට, කට වැහෙන්න
@RizanLathiff-vu9my
@RizanLathiff-vu9my 5 күн бұрын
Aiyooo mendakaya kanchigenuth kanawa manjari hinda
@manolikumari8506
@manolikumari8506 5 күн бұрын
මංජරී බෝම්බයක්නේ
@user-zm1fd7fm9b
@user-zm1fd7fm9b 5 күн бұрын
✍️🤦‍♀️👌
@DilshanHasitha-q9o
@DilshanHasitha-q9o 4 күн бұрын
Methsiri dawalta wedada
@user-dp8io8lq2n
@user-dp8io8lq2n 3 күн бұрын
ඉවසිම කොහමද?
@nimalshantha340
@nimalshantha340 5 күн бұрын
manhri.thima.gireeta.puwak gediya.ahuwela.wagee
@user-hv3iy1wq2o
@user-hv3iy1wq2o 5 күн бұрын
Manjarige character eka charter thamai...eath eya hondatama act karanawa..asha edirisinghe kiyanne supirima niliyak
@ChandikaDilhan
@ChandikaDilhan 5 күн бұрын
Ou neda
@pathminiherath4915
@pathminiherath4915 5 күн бұрын
❤️❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰
@user-kp6tn2dp6s
@user-kp6tn2dp6s 5 күн бұрын
මංජරි ගෙමට නං හොදයි
@nandaniranasingha2248
@nandaniranasingha2248 5 күн бұрын
කාංචනා වගේම ගහපන් බන් කණ පැලෙන්න
@ARGManike
@ARGManike 5 күн бұрын
වැඩක් නෑ ටිකයිනෙ 😢
@DidulanaNimsara
@DidulanaNimsara 5 күн бұрын
😢🎉😮😂🎉😢❤😊
@user-dp7qn5wh4l
@user-dp7qn5wh4l 5 күн бұрын
අනේ මන්දා මේවා
@badrakahahengoda3660
@badrakahahengoda3660 5 күн бұрын
කන්චි නැතුව වැඩක් නෑ.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 5 күн бұрын
කෝ මේ මාලි.🤔🤔🤔
@user-dp8io8lq2n
@user-dp8io8lq2n 3 күн бұрын
අම්මෝ කනක් ඇහිලා ඉන්නවා
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Күн бұрын
@@user-dp8io8lq2n එයා ඇත්ත කතා කරන නිසයි ඔයාල එයාට කැමති නැත්තෙ.
@pathminiherath4915
@pathminiherath4915 5 күн бұрын
මේ බුතයා කව්ද 🤔🤔🤔ඒ ගමන
@DilhariDisna
@DilhariDisna 5 күн бұрын
මෙන්දකගෙ ගෝලය.අර පස්සෙදි අයියගෙ චරිතය කරේ.විහාර ගැන ඔත්තු බලනව ඩිලා එහේ එනවද කියල 😂😂
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 5 күн бұрын
Manjary🤮🤮🤮🤮
@Dileeya.
@Dileeya. 5 күн бұрын
Manjarinam epa wenawa hutt
@chamaraperera81
@chamaraperera81 5 күн бұрын
Mendaka karai meka kanchanata
@OshadisanjanaFernando
@OshadisanjanaFernando 5 күн бұрын
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 5 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 61 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 104 МЛН
Live | Siyatha News | 06.00 PM | 11 - 07 - 2024
Siyatha News
Рет қаралды 2,4 М.
කප්සුවහස්කල්
4:46
sinhala film
Рет қаралды 47 М.
Такого они не видели😱😍
0:55
Следы времени
Рет қаралды 3,8 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
0:25
Watch Me
Рет қаралды 54 МЛН
Heavy package 🤭🤣 #demariki
0:25
Demariki
Рет қаралды 4,7 МЛН
Зачем она так поступила с ним??😨
0:26
BitesFrome
Рет қаралды 1,8 МЛН