Clarence Wijewardane / Jackson Anthony ~ Desa Piyagathkala දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව..

  Рет қаралды 101,586

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

www.dinuracreat... Is One Of The Best Places To Get Sinhala Songs MP3 Free Download Original Versions Of .ram Format With Lyrics As Video Options Implemented On KZbin. One simple Click Allows You To Print Out Whole Pages. Easy To Customize As Well. Join Us Today For Maximum Entertainment! #SinhalaSongs #DinuraCreations Sinhala Songs goo.gl/vQb5Ch

Пікірлер: 91
@sumathipalawa7590
@sumathipalawa7590 Жыл бұрын
කෙනෙක්ගෙ වටිනාලම දැනෙන්නෙ ඒ කෙනා අපිට අහිමි උනාම😢උතුම් අමාමහ නිවන් සුව ලැබේවා ! ජැක්සන් ඇන්තනී ❤
@samaanishaa2835
@samaanishaa2835 6 ай бұрын
පිස්සුවක් සුසීමා.....❤❤❤
@ranmuthugalahimi9145
@ranmuthugalahimi9145 Жыл бұрын
මම ඉස්සර 1990, ගණන්වල සුසීම ටෙලිනාට්‍ය බැලුවා . පාලිත පෙරේරා , ජැක්සන් ඇන්තනී , ග්‍රැන්වින් රුද්‍රිගු , සතිස්චන්ද්‍ර එදිරිසිංහ ආදි දක්ෂ නලුවෝ රගපාපු ටෙලිනාට්‍ය හරි ලස්සනයි . තල්මසුන් , හාල්මැස්සන් කථාව තවමත් මට මතකයි.
@ranithajayamanne5482
@ranithajayamanne5482 Жыл бұрын
මමත් බැලුවා පාසැල් සිසුවෙක් විදියට☺️
@ranjithnandhana8184
@ranjithnandhana8184 Жыл бұрын
මම හිතන්නේ 80දසකයේ අග නේද?
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 9 ай бұрын
පාලිත පෙරේර නෙවෙයි පාලිත සිල්වා
@MaduPerera-qf7lb
@MaduPerera-qf7lb 8 ай бұрын
කලා ලොවේ කිසිදාක පුරවන්න බැරි අඩුවක් 😢😢 උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා 🙏🙏🙏
@RamanayakeProduction
@RamanayakeProduction 11 ай бұрын
අප්පච්චිගෙ හිනාව .මෙහෙම දකින අද අප්පච්චි අපි අතර නෑ කියලා හිතන්නවත් බෑ.නිකන් හීනයක් වගේ . ❤❤❤❤❤❤😢😢😢
@lavangesenevirathne5424
@lavangesenevirathne5424 Жыл бұрын
නිවන් සුව වේවා මහා කළාකරුවානෙණි...🥺💔
@gizenma9353
@gizenma9353 Жыл бұрын
මම ආස සින්දුවක්.මෙච්චර කල් හිතන් ඉදියෙ කැලැරන්ස් විජේවර්ධන කියන්නෙ කියලයි...ඔබට නිවන් සුව!
@pasindumadubashana7736
@pasindumadubashana7736 4 ай бұрын
dennama kiyanne
@charithmalshan8052
@charithmalshan8052 Жыл бұрын
කුහුඹු පැනියා..😓💖
@idusaralakmuthu9361
@idusaralakmuthu9361 2 жыл бұрын
ඇන්තනී මහතා ඉක්මනින් සුව වේවා 🥺
@StudyMail-jx2jd
@StudyMail-jx2jd Жыл бұрын
දෙනෙතට කදුලු ගෙනා කලාකරුවාණෙනි...🥺ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති වුනත් ඔබ අප අතරින් සමුගත් දා පටන් ලොකු දුකක් මහ පාලුවක් සිතට දැනෙනවා...😔🥺 ඔබගේ බලාපොරොත්තුව වූ ජන ගග පැමිණියා අප්පච්චි... පැමිණීමට නොහැකි වූ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහාත් ඔබගෙ අවසන් ගමනට එක් වූවා...ඔබ හට තිබෙන්නා වූ රසික ආදරය නිම කල නොහැක.ඔබේ වියෝව දැක කදුළු සලපු මිනිසුන් බොහෝය...අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ...🥺 මතු භවයේදී ඉපදීමට වරම් ලැබුනහොත් උතුම් තැනක ඉපදේවා...ඔබගේ අප්‍රමාණ දක්ශතාවය එලෙසම ඔබත් සමග උපදීවා....🙏🏻 උපදින මතු භවයක මෙවන් විපතක් සිදු නොවේවා ! මතු දිනක උතුම් නිවන් සුවය අත් වේවා...නිවන දුර නොවේවා...බුදු සරණයි , ජේසු පිහිටයි අප්පච්චි 🙏🏻 මා දුටු ආදරණීයම පියෙක් , සුභ ගමන් අප්පච්චි....🥺🙏🏻🧎🏻‍♀️.
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
One of the last legend in srilanka left us 💔
@heeraw7676
@heeraw7676 Жыл бұрын
Rest in peace legend Anthony🎉
@sumanawansapanapitiye844
@sumanawansapanapitiye844 Жыл бұрын
ගායකයෙක් නළුවෙක්නිවේදකයෙක් අධ්‍යක්ෂකවරයෙක් දේශපාලනඥයන්ට කඩේ යන්න ගිහිල්ලා ටිකත් සවුත්තු බව කවුරුත් දන්නවානේ කවුරුත් මේක ආදර්ශයට ගන්ඩ ඕන හැමෝම
@narindukariyawasam1358
@narindukariyawasam1358 4 жыл бұрын
සුසීමා ටෙලිනාට්‍යයෙ නේද මේ සින්දුව .ටෙලිනාට්‍යය තියෙනවාද ඔයා ලග
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 6 ай бұрын
Niwan suwaya labeewa jakson sir ❤😊
@Europvipdriver
@Europvipdriver 3 ай бұрын
කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@godfreymartis1235
@godfreymartis1235 Жыл бұрын
නිකං,ක්ලයිව්,ලොයිඩ්,තරුණ කාලේ,වාගේ
@godfreymartis1235
@godfreymartis1235 9 ай бұрын
අම්මාපා ඇත්ත
@palithawekramasingha4832
@palithawekramasingha4832 10 ай бұрын
දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබ රුවේ ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නේ ඔබෙ හඩ// කුමාරියේ // අමතක නොවේ ලස්සන රුවේ සිත සැන සුවේ අතින් අත වෙලී වෙරලේ තනිවු මොහොතේ ඈත නින් වලල්ලේ නෙත් රැදුනුනු මොහොතේ සිත කැලබුනේ ඇයි නොම දැනේ කි දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොහේ දෑසපියාගත්කල// ගලින් ගල හැපී පෙන කැටි විසිරෙනු දැකලා නින්නෝවු සතුටින් සිතේ හසරල් පිපිලා මතකය මගේ අවදි උනේ ඒ එදාය මේ මෙදාය මට හිතාගන්න නොහේ දෑසපියාගත්කල//
@tharushianjalee3327
@tharushianjalee3327 Жыл бұрын
ජැක්සන් ඇන්තනී අංකල්ට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රුකවරනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දිර්ගයුශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත්ම වේවා අපි ආදරෙයි ගොඩක් බුදු ගුණ බලයෙන් ජැක්සන් ඇන්තනී අංකල්ට ඉක්මනින්ම සනිපවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවිපියටයි
@amiladesilva6801
@amiladesilva6801 Жыл бұрын
Thoge ammata hukaganing jakata kiyla
@amiladesilva6801
@amiladesilva6801 Жыл бұрын
Geri wesige putha...........
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 10 ай бұрын
ජැක්සන් සර් ❤ නිවන් සුව🙏
@dhanushkafernando7320
@dhanushkafernando7320 Жыл бұрын
සූමීමා ලංකාවට කුඩු හඳුන්වා දුන් පලමු ටෙලිනාට්‍යක්
@judeferdinand6102
@judeferdinand6102 Жыл бұрын
Aniwaryen
@uab2936
@uab2936 Жыл бұрын
ඒක නම් ඇත්ත
@rodneyliyanage1725
@rodneyliyanage1725 4 жыл бұрын
Wonderful combination .Jackson and Clarance .Country will never forget this song.
@TheIdeaGate
@TheIdeaGate 4 жыл бұрын
Its not Clarence its George Senanayaka & Jackson Anthony Lyrics & Music by Clarence
@ashenjoseph3056
@ashenjoseph3056 Жыл бұрын
Rest in peace... ❤Jackson Anthony
@slbgmiboy8085
@slbgmiboy8085 2 жыл бұрын
සොයුර දළදා සමිඳු පිහිටෙන් පත්තිනි දෙවි කරුණාවෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා
@nelumsewwandi8879
@nelumsewwandi8879 4 жыл бұрын
Wow jacksan voice
@AnushaDamayanthi-fy2vy
@AnushaDamayanthi-fy2vy 7 ай бұрын
අාදරෙයි ❤ජැකා..
@lahirusandaruwan8260
@lahirusandaruwan8260 Жыл бұрын
නිවන් සුව ලැබේවා ජැක්සන් සර් 🥺🥺🙏🙏🙏
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
2023 / 10 / 09 එහෙනම් විජේපාල... ඔබට සුභ ගමන්... 🙏
@calpherniawijesuriya-qu8ik
@calpherniawijesuriya-qu8ik Жыл бұрын
RIP JACKSON ANTHONY ❤ A LEGEND
@RamanayakeProduction
@RamanayakeProduction 11 ай бұрын
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම කලාකාරයෙක් සකල කලා විභූෂන පනාපුත්‍ර කුහුඹු පැනියා Jackson Anthony ❤❤❤❤❤❤❤❤❤
@ranjinigunathiake780
@ranjinigunathiake780 11 ай бұрын
Apita thaamath oba sihi wela adenawa.dukai...RIP 😢❤❤✝️✝️✝️
@kkodikara9534
@kkodikara9534 10 ай бұрын
Amazing artist 👏 you will be missed. The service you did to preserve the cultural heritage of SL through arts is enormous. You are truly great. ඔබට නිවන් සැප ලැබේවා!
@gagakitchen
@gagakitchen Жыл бұрын
පනාපුත කුහුඹු පැණියානෙනී ඔබට නිවන් සුව.....
@sachiniamarasinghe2962
@sachiniamarasinghe2962 Жыл бұрын
😥😥 නිවන් සුව ලැබේවා.....🙏
@dhammikaherath2677
@dhammikaherath2677 7 жыл бұрын
one of the time golden music with song...
@SandayaLal
@SandayaLal Жыл бұрын
Sathuta paththre giya kathawa.api a kaale puduma vidiyata rasawinda❤❤❤adatath aya koitharam mihirida☺️
@KawindaSamarathunga
@KawindaSamarathunga Жыл бұрын
Rest in peace jackson anthony 😢
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn 3 ай бұрын
Clarence ge padha rachanaya music samaga clarence , george සේනානායක , jackson මහතා
@sunethekanayaka7894
@sunethekanayaka7894 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏😂
@vindyabulathsinghala2294
@vindyabulathsinghala2294 Жыл бұрын
Hari dukai obathuma dakinakota
@shereeniqbal6096
@shereeniqbal6096 Жыл бұрын
Lovely song beautiful
@udaraprasanna7954
@udaraprasanna7954 5 жыл бұрын
Clarance Wijewrdana's voice is superb.He is my favourite singer and mysician.
@TheIdeaGate
@TheIdeaGate 4 жыл бұрын
Its not Clarence its George Senanayaka & Jackson Anthony Lyrics & Music by Clarence
@singhamuni
@singhamuni Жыл бұрын
Its George Senanayake
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 Жыл бұрын
Clarence Wijewardanayan Thama Meke Palemuwe Kiwwe. Dewenuwe Jackson Anthony
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 10 ай бұрын
​@@nishanthalakpriya7922නැ මචං..මේක ජේර්ජ් සේනානායකගේ..ක්ලැරන්ස් වොයිස් එක වගේම නිසා ප්‍රසිද්ධ වුනෙ ක්ලැරන්ස් ගේ නම..පස්සේ ක්ලැරන්ස් මේකත් කිව්වා.
@yasasnawoda3348
@yasasnawoda3348 5 жыл бұрын
Wow man
@nelsonfernando6770
@nelsonfernando6770 Жыл бұрын
Good Bye
@miyururan
@miyururan 4 жыл бұрын
George Senanayake should be credited
@sanushaedit
@sanushaedit Жыл бұрын
R.I.P Jackson Anthani
@dilshanifernando5690
@dilshanifernando5690 Жыл бұрын
Rest in peace 🙏🙏🙏
@BihanduDinulaka
@BihanduDinulaka 10 ай бұрын
Bro the bassist and keyboardist😭
@sithumakash5786
@sithumakash5786 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏
@menekakarunanayake4548
@menekakarunanayake4548 Жыл бұрын
Is this Rohan Weliwita?
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Pode aiya asam sinduwa a,,,, sir thama nathe une kyala hethane BA,,,, sir jewath well Man nathe une M,,,, Ada duke wanea kuruth Na,,,
@mihirioshadhi2044
@mihirioshadhi2044 Жыл бұрын
niwan suwa jackson anthony kala karuwaneni obata
@ebismark6242
@ebismark6242 Жыл бұрын
RIP
@dilan714
@dilan714 5 жыл бұрын
❤️
@ishanipavithra6900
@ishanipavithra6900 10 ай бұрын
All 😢 gone
@sugandifernando1345
@sugandifernando1345 3 ай бұрын
👍😢😢😢😭😭😭❣💞🙏🏼🙏🏼🙏🏼🙏🏼
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
❤️❤️❤️
@hemanthaweerasooriya3585
@hemanthaweerasooriya3585 Жыл бұрын
❤❤❤❤❤
@chamodyaWeerasooriya
@chamodyaWeerasooriya Жыл бұрын
😢😢❤
@premilaravi5475
@premilaravi5475 Жыл бұрын
Rest in peace 🙏 sir
@dreammeaningsj5793
@dreammeaningsj5793 Жыл бұрын
😥😥😥😥
@GlobalSponsor-ri3fn
@GlobalSponsor-ri3fn 3 ай бұрын
Oka recording දවසේ හරියට kiyanne නැතුව kolaparta shirt George සේනානායක banum ඇහැව්වා clarence මහත්තයා gen
@sahirusahiru4477
@sahirusahiru4477 Жыл бұрын
😞😞
@jeevanirasika7247
@jeevanirasika7247 Жыл бұрын
Paligu menikehi Sriyantha mendis, nandasena, jecson anthnay . Apuru ranganyak idiripath kala teli wurthanthyak ada. Suseema ada apith meya nerubuwa
@belangb6262
@belangb6262 Жыл бұрын
RIP 🥺😇🤍
@amandhafernando77
@amandhafernando77 4 жыл бұрын
Kandula keerthi
@laxmanraj9057
@laxmanraj9057 Жыл бұрын
Yes but he is a good talented guy. Please don't hesitate to protect him.
@amiladesilva6801
@amiladesilva6801 Жыл бұрын
Munta suwa pratana krnne geri wesa ballooo
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
ආහ්, මෙන්න හරියට අකුරක්වත් type කරගන්න බැරි මෝඩ මූසලයෙක්... 😹
@amiladesilva6801
@amiladesilva6801 Жыл бұрын
@@dinushabandara1157 kawuda umblai thaththda???
@dinushabandara1157
@dinushabandara1157 Жыл бұрын
@@amiladesilva6801 අපේ තාත්තා නෙවෙයි බොල... 😹 තෝ... තෝ තමයි අංගවිකල මෝඩ මූසලයා! තෝ වගේ උන්ට තමයි පාරේ වැටිලා හිටියාත් මිනිස්සු ඇහැක්වත් ඇරලා බලන් නැත්තේ! මනුස්සයෙක්ගේ ලෙඩකට දුකකට ඔහොම මිලේච්ඡ වෙන තෝ වගේ උන්ට ශාප වෙනවා! තොට විතරක් නෙවෙයි, තොගේ පවුලේ උන්ටත් හෙණ 7ම වදින්න ඕනෑ! ශාප වෙන්න ඕනෑ... කාළකණ්ණියා... 💔
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
ලෙඩක්ද whooooooto
@sumithrathnayaka3481
@sumithrathnayaka3481 Жыл бұрын
​@@amiladesilva6801 හුත්තිගෙ පුතෝ මුලින් සිංහල ටයිප් කරන්න ඉගෙන ගනින් 😂😂😂😂
@suranthasanjaya5819
@suranthasanjaya5819 2 жыл бұрын
මහින්ද රාජපක්ෂ බුදුහාමුදුරුවන්ගේ ග්‍යාති වෙනව කියල කියපු බුවෙක් ඉන්නවා 😀😀
@nelumsewwandi8879
@nelumsewwandi8879 4 жыл бұрын
Wow jacksan voice
@sunethekanayaka7894
@sunethekanayaka7894 Жыл бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏😂
@TiranLakmal-gx6tz
@TiranLakmal-gx6tz Жыл бұрын
❤❤
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 75 МЛН
jakson songs
17:28
RUPAVAHINI PLUS
Рет қаралды 113 М.