No video

Classical Conditioning | අපිට හොරෙන් අපිව මෙහෙයවීමේ කලාව

  Рет қаралды 1,222

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

Classical Conditioning | අපිට හොරෙන් අපිව මෙහෙයවීමේ කලාව | Review with Madujith | E50
• Classical Conditioning...
කොකා කෝලා ඇඩ් වලට ශාරුක් ඛාන් වැනි සුප්‍රකට නළුවන් යොදා යොදාගන්නෙත්, කොතතුමී වගේ නූඩ්ල්ස් ඇස් වලට සංගක්කාර මහේල සහ යෝහානි වගේ සුප්‍රසිද්ධ චරිත යොදා ගන්නෙත් ඇයි ?
එතනින් වෙන්නේ අපිට නොදැනිම අපිව මෙහෙයවීමක් නෙමෙයි ද ?
ඔන්න කොයි දේට තමයි කියන්නේ classical conditioning කියලා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නෙ classical conditioning කියන හරි අපූරු සිද්ධාන්තය ගැන තමයි
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
#classicalconditioning #reviewwithmadujith #manipulation #madujithsagara

Пікірлер: 48
@vilangomas3438
@vilangomas3438 2 жыл бұрын
නියමයි සර්. දිගටම කරමු මේක. වටිනවා අසීමිතව
@jeewanajayawardene8671
@jeewanajayawardene8671 2 жыл бұрын
අද තමයි හොඳටම තේරුනේ ටීවී එකෙන් අපිව කොච්චර අන්දවනවා ද කියලා
@sahanasanka8314
@sahanasanka8314 2 жыл бұрын
TV eka tamai hodatama kaleeeee
@knowledgebar9018
@knowledgebar9018 2 жыл бұрын
Extremely important concept. You presented this every nice. Congratulations
@sahanyasantha5356
@sahanyasantha5356 2 жыл бұрын
සර් මට මතකයි X Files වල ගියා එක පාරක්, television එකේ යන එක එක අමුතු color message වලිනුත් අපේ සිතුවිලි වෙනස් කරනවා කියලා. ඒ ගැනත් කරමු සර්. කවුරුත් කරලා නෑ තවම
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
අනිවාර්යයෙන් ම කරන්නම්
@sasankaasiry8306
@sasankaasiry8306 2 жыл бұрын
50th video eka needa. Sir ge commitment eka ta thousand thanks
@dsrrathnayaka615
@dsrrathnayaka615 2 жыл бұрын
අනගා වටිනා වීඩියෝවක්. ඉතා වටින නාලිකාවක්
@akilavimangasenevirathna5536
@akilavimangasenevirathna5536 2 жыл бұрын
Niyamai video eka
@user-el3ru3ce3b
@user-el3ru3ce3b 2 жыл бұрын
ඉතා මැනවින් විග්‍රහ කරනවා. අති විශිෂ්ඨයි
@michelandriyas4773
@michelandriyas4773 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා. අද වීඩියෝ එක එනකන් බලන් ඉන්නේ 🙏
@sahanarachchi5353
@sahanarachchi5353 2 жыл бұрын
Superb video again
@technologist898
@technologist898 2 жыл бұрын
Excellent task
@user-xo6fb7qi6m
@user-xo6fb7qi6m 2 жыл бұрын
අගනා වටිනා වීඩියෝවක්
@softwareassist3871
@softwareassist3871 2 жыл бұрын
වටිනවා
@edwardsingh8730
@edwardsingh8730 2 жыл бұрын
නියමයි මේක
@mahenjayasinghe7591
@mahenjayasinghe7591 2 жыл бұрын
වටිනවා ❤️❤️
@pasanfrank9107
@pasanfrank9107 2 жыл бұрын
Niyamai
@tushanlalitha1873
@tushanlalitha1873 2 жыл бұрын
Amazing theory sir
@susanmeaaurw370
@susanmeaaurw370 2 жыл бұрын
Amazing concept
@elearninghjnetwork
@elearninghjnetwork Жыл бұрын
😮
@pahanmihiranga957
@pahanmihiranga957 2 жыл бұрын
Helpful content sir
@navodivinya7034
@navodivinya7034 2 жыл бұрын
Supiriyak
@jehansilva8227
@jehansilva8227 Жыл бұрын
මෙච්චර ඕනෙත් නෑ, මයින ඇවිත් පපුවට ගහගත්ත ගමං අම්මෝ අම්මෝ තමා
@nimodajayawardana6471
@nimodajayawardana6471 2 жыл бұрын
Thank you sir
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Share among others
@natashagomas3607
@natashagomas3607 2 жыл бұрын
අලුත් දෙයක් අදත් දැනගත්තා සර් නිසා.
@ishanikodikara6487
@ishanikodikara6487 2 жыл бұрын
Maara deewal looke tiyenne. Thanks for sharing these sir
@pallawiraajamohan600
@pallawiraajamohan600 2 жыл бұрын
Amazing
@rpconstructionssl
@rpconstructionssl 2 жыл бұрын
Knowledge seeker
@vihagasampath4146
@vihagasampath4146 2 жыл бұрын
🤔🤔🤔
@skengineering7428
@skengineering7428 2 жыл бұрын
🙏🙏🙏
@sahanasanka8314
@sahanasanka8314 2 жыл бұрын
Everything is science
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Most of them
@kalharasampath4540
@kalharasampath4540 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@bimalasantha8699
@bimalasantha8699 2 жыл бұрын
Gindara video eka sir
@amithsharma7830
@amithsharma7830 2 жыл бұрын
Ai sir human testings thahanam
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Due to human rights
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
අයියා එතකොට මේ වගේ concept marketing course වල උගන්නනවද
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මම මාකටින් කෝස් කරල නෑ
@maheshprasanna5932
@maheshprasanna5932 Жыл бұрын
@@MadujithSagara දන්න කෙනෙක්ව ගෙනල්ලා මේ වගේ concept ගැන session එකක් කරන්න පුලුවන්ද අයියා . Madushanka wijewicrama , yasas hewage වගේ අය . Aiyawa personaly contact කරගන්න පුලුවන් කොහොමද
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
send a message through telegram @@maheshprasanna5932
@softskiller1
@softskiller1 2 жыл бұрын
Cap eka dagena
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Nope. Meeka kakin recorded ekak
@ruchiraperera6282
@ruchiraperera6282 2 жыл бұрын
Sir meeka godak kalin record krapu ekak needa. Parana studio eka needa mee?
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Old studio eka
@kevin-dv9ib
@kevin-dv9ib 2 жыл бұрын
saranga = hapic 🤣
@SamanKumara-pu7tj
@SamanKumara-pu7tj 2 жыл бұрын
Niyamai
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 24 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Robert Greene: How To Seduce Anyone, Build Confidence & Become Powerful | E232
1:54:48
TEDxJakarta - Zaini Alif - The Secret Meaning of "Hom Pim Pa"
17:36