අලි රිලවු මොණරු හා නව ආණ්ඩුවේ පරිසර ප්‍රතිපත්තිය - Clean Sri Lanka - Manasgatha episode 90

  Рет қаралды 4,830

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 26
@csnchutte8706
@csnchutte8706 28 күн бұрын
දසුන් මහත්තයා කියන විදිහට වගාව නවත්තන එක නෙමෙයි කරන්න ඕනි.. අපේ රටේ කෘෂිකර්ම තාම කරන්නෙ පුරුද්දක් විදිහට ගොවියට ඔනී විදිහට දේවල් එකතු කරන් කරන්නේ. එකට තාක්ෂණය එක්වෙලා නෑ හරියට.. රජ විසින් නව තාක්ෂණය එකතු කරලා මෙවා කරන්න පුළුවන්... බැරි නෑ... මං දැක්කා බංග්ලාදේශයේ නිතර ගංවතුරට යට වන ප්‍රදේශවල පාවෙන ගොවි පොලවල් හදනවා..
@AkilaDJ
@AkilaDJ 27 күн бұрын
මම අහලා තියන විදියට සිරිපාල අමරසිංහ කිවුවෙ කැලෑ කැපුවා කියලා ඒ ප්‍රදේශයෙ ඔක්සිජන් අඩු වෙලා මිනිස්සුන්ට බලපෑමක් ඒ නිසා වෙන් නෑ කියලා... මොකද ඒ දවස් වල කතාවක් හෝ පත්තරේක ගියා කොළඹ / ගම්පහ ඔක්සිජන් අඩු වෙලා කියලා... තව, ඊට කළින් කඩොලාන කැළෑවක් නිසා ගම්පහ ළමයින්ට ඔක්සිජන් ලැබෙනවා වගෙ කතාවක්.... ඒක එහෙම වෙන්නෙ නෑ... ඒක සංකීර්ණ දෙයක්.... මිනිහා කියපු වැදගත් කතා අතළොස්සකින් එකක් ඒක!... (වංචා දූෂණ චෝදනා තියනවා, ඒවා ගැන විරෝධයක් ලොකුවට අපි දැක්කෙ නෑ... ඒත් මිනිහා කියපු තාර්කික කතාවක් අල්ලගෙන ඕනෙවට වඩා කතා වෙනවා දැකලා තියනවා. Note: NaAH ;). ගස් වල සහ කැළෑ වල වැදගත්ම දේ පරිසර සමතුලිතතාවය, බිම් මට්ටමේ උෂ්ණත්ව පාලනය, ජල චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන යාම වගේ දේ (තව ගොඩක් දේ තියනවා) මිස ඔක්සිජන් දීම නෙමෙයි!.. (දැන් කෑගහන්න ඕනෙ නෑ ඉතින්, ඒකත් වැදගත් තමයි, ඒත් අර අනිත් ඒවා තරම් වැදගත් නෑ... සහ ඊටත් වඩා අපි ඉන්න අවට ඔක්සිජන් වැඩි අඩු වීම අනෙක් පැති වලට වඩා සැලකිය යුතු මට්ටමකින් වැඩි කරන්න ගස් වලට බෑ, සහ එහෙම බැරි වන එක එක අතකින් හොඳයි!!! මොකද එහෙම ඔක්සිජන් වැඩි වුණොත් අවට දේ වැඩිපුර ඔක්සිකරණය වෙනවා , ගිණි ගන්නවා... etc)
@DjJ-f3c
@DjJ-f3c 28 күн бұрын
යුරොපේ අවුරැදු ගානකට කලින් ඇවිත් බැහැල යන කතාවක් අල්ලගෙන කියොනවා. සරලම කතාව පාලාස්ටි 0කරන්න යන මහත්තයයි වැසිවනාන්තර ආරක්ෂා කරන්න යන මහත්තයයි දන්නැ අන්තිමට දෙන්නට එකට හැප්පෙන්න වෙනවා කියලා😂😂😂
@SilkySilk-z4k
@SilkySilk-z4k 27 күн бұрын
රජකාලේ ඉදන් යටත් විජිත කාලේඉදන් මේ වෙනකම් රාජ්‍යපාලනයේ තිබුනේ දීන ස්වාභාවයක්. කාරිගේ චැනල්එකේ ගොඩාක් විස්තර තියනවා. අපි දන්නේ බෝම ටිකයි.
@nimanthasupun5748
@nimanthasupun5748 27 күн бұрын
@kamindagayan5129
@kamindagayan5129 26 күн бұрын
දැනට එහෙම නීතියක් තීනව
@crazydilgaming
@crazydilgaming 27 күн бұрын
plastic natuwa kohomada jiwat wenne? plastic wenuwata wena deyak naha eka replace karanna,
@forgotten_lyricists
@forgotten_lyricists 27 күн бұрын
Bostswana banned plastic in 2007
@Hasarelsulakshana
@Hasarelsulakshana 28 күн бұрын
මම කියන්නෙ හැම දේටම අලියව ඉස්සරහට දාන එක නවත්තන්න. ඔය හැම පරිසරවේදියෙක්ම අලියො ගැන කතාව ගැන කතා කරල රිලා මොනොරු ගැන ප්‍රශ්නයෙන් පැනල යනව. මොකද කවුවත් කියන්නෑනෙ අලි මරන්න කියලා.මොකද අලියා කියන්නෙ සන්කෘතිකව ලන්කාවට වටින ස්ත්වයෙක්.අලි ගැන පරශ්නෙයි රිලව් මොනරු ගැන ප්‍රශ්නෙයි දෙකක්. අලි ගහනය මාර විදිහට වැඩි වෙලා නෑනෙ. අනික අලි ප්‍රශ්නෙට විසදුම් ඔනතරම් තියනවනෙ ඒව හරියට ක්‍රියාත්මක නොකරන එකනෙ ප්‍රශ්නෙ. අලි නම් එක මොනා හරි කරල නවත්තන්න පුලුවන් රිලව් මොනරු එන එක නවත්තන්නෙ කොහොමද. රිලව් මොනරු අවුරුදු 6ක් වගේ ඇතුලත තුන් ගුනයක් විතර වැඩි වෙලා තියනව ඔය පරිසර වේදීන් මේක ගැන කතා කරද්දි හැම දේටම අලියා පිට දාල ප්‍රශ්නෙන් පැනලා යනව නම් ඒකට කියන්නෙ තුච්චකම තමා 2:34:08 ඔය 5% ඩේටා එක කොහෙන්ද ගත්තේ මන් ලයිව් චැට් එකෙත් කිව්වා "අපේ පොල් වත්තේ ඉස්සර පොල් 2000 විතර එක පාර විකුනනවා දැන් අපි පොල් ගේන්නෙත් කඩෙන්" මේව ගැන කවුරුත් කතා කරන්නෑ.ඒවගේ එකක් දැක්කම නොදැක්ක වගේ ඉන්නවා. රිලව් කෑම මදි වෙලා ගමට එනවා නෙමේ කෑම වැඩි නිසා තමා ඔහොම ගහනය වැඩි වෙලා තියෙන්නේ.
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 27 күн бұрын
ප්ලාස්ටික් තහනම් කරලා ඕක විසදන්න බෑ.කුණු ටික හරියට එකතු කරන සිස්ටම් එකක් ඕනී
@roymedagoda9142
@roymedagoda9142 27 күн бұрын
This is what I found in Google AI Starch-based plastics: These bioplastics are a popular alternative to petroleum-based plastics and can be made from natural starches like corn, wheat, or potatoes. They are biodegradable and can break down more easily than traditional plastics. Starch-based plastics can be used to create a variety of packaging materials, including bags, films, wraps, and containers.
@tharangalk83
@tharangalk83 27 күн бұрын
Use of solar operated bioacoustics : Bioacoustics uses natural sounds( 70-110 decibels) of predators, distress and alarm calls of target and closely related species of target animals. Approximate cost of such devices is IRS26000/ Based on research paper published in India
@Lordwayne7
@Lordwayne7 27 күн бұрын
මේකෙ ප්‍රශ්නෙ මේකනෙ ඒ ප්‍රශ්නෙට අනිවාර්යයෙන් තීන්දු තීරණයක් ගන්නම වෙනවා. මේකෙ ප්‍රශ්නෙ තියෙන්නේ ඒක නෙමෙයි පාර්ලිමේන්තුවේ කරපු කතාවේ. ඒකෙදි කිව්වේ තමන්ගේ ඉඩමකට එන ඕනෑම "සතෙක්ව" මරන්න පුලුවන් කියල. එක්කෝ ඒක කියද්දි හරියට සත්තු නම් කරල කියන්න ඕනේ.ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ රිලවා එක්කනේ, ඒ හින්දා කියන්න තිබ්බා එහෙම. මේකෙන් ලොකුම හානිය වෙන්නේ අලි/ ඇතුන්ට. මේ වෙන ප්‍රශ්න වලින් ඉන්න ඇත්තු ටිකත් මරල දැම්මොත් මොනව කරන්නද? මේ ප්‍රකාශය අවියක් කරගන්නේ සතුන් ජාවාරම් කරන මිනිස්සු, මොකද එයාලට එයාලගේ වැඩේ කරගන්න license එකක් දුන්නා වගේ වැඩක් නේ. මේ රිලා ප්‍රශ්නෙට විසදුම් දෙන්න ඕනේ රජයෙන් ඒකට මිනිස්සු සම්බන්ධ කරගත්තොත් ඒකෙ සීමාවක් නැති වෙනවනේ. අර උද්ඝෝෂණ කරපු පරිසරවේදීන් කියපු ගොඩක් කතා නම් අන්තවාදී ඒවා නේද. මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන් තීන්දු තීරණයක් ගන්නම වෙනවා ඒක ආණ්ඩුවෙන් කරාම හරි.මොකද ඒ කරන වැඩේ calculated වෙන්න ඕනේ. නැත්තන් ඕනේ ඕනෙ හැටියට මිනිස්සු මේ සත්තු මර*න ගියොත් කළු වදුරා වගේ ලංකාවට ආවේනික දැනටමට්ජ් තර්ජනයට ලක් වෙලා කියල නම් කරල ඉන්න විශේෂ සදහටම වද වෙලා යන්න පුලුවන්. පිටරට වලත් ගොඩක් ඔය මර්දන තීරණය ගත්ත අවස්ථා තියෙනවා, ඒක පරිසර සමතුලිතතාවට හානි නොවෙන ආකාරයට කරන එක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. පරිසර සමතුලිතතාව බිදුනොත් අපිට ඉතින් sorry. com. අලි ඇත්තු/කොටි නැතුව අපේ සංචාරක කර්මාන්තයට අනාගතයක් ඇතතේම නෑ. අපි හැමෝටම හොදක් වෙන විදිහට මධ්‍යස්ථව මේ තීරන වලට මිනිස්සුන්ට බලය අතට දෙන්නේ නැතුව ආණ්ඩුව/ හමුදාව මැදිහත් වෙලා කරන් දේකට සහයෝගය දෙමු.
@SandaruwanBest
@SandaruwanBest 27 күн бұрын
Rainforest protectors eke eka kiyanne wedi hariyak baila
@gayansiranga9865
@gayansiranga9865 28 күн бұрын
මට නම් කියන්න තියන්නේ plastic කියන්නේ හොද එකක් එක අපි එලියට දාන විදිහ අදන්න ඔනි..එ කියන්නේ vest bin system eka billd karane oni
@ceylonaliens7451
@ceylonaliens7451 27 күн бұрын
okkotama wediya harak wedi siri lankawe ekai
@denukadissanayaka5514
@denukadissanayaka5514 27 күн бұрын
වගා හානිය නිසා වන පාඩුව පරිසර වෙද්දුන්ට ලැබෙන ngo සල්ලි හරහා පියවන ලෙස යෝජනා කරමි
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 28 күн бұрын
Apita berida Mokak hri electric sound akak wage deyak hai karanna a adala Saththunta aka aheddi a pethiwalata enna amaru Wenna
@Lordwayne7
@Lordwayne7 27 күн бұрын
Me dawaswala test karanawa e wage project ekak
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 27 күн бұрын
@ Aka thma a wage deyk Apita try krnna puluwn aken katath kadarayak nane
@ed_universe-x5f
@ed_universe-x5f 28 күн бұрын
0 plastic practical na neda? plastic cups වලට කොළ ok කියමුකෝ එත් හැඳි වලට ලි/ කාඩ්බෝඩ් කියන්නේ නැවත ඒවා හදන්න ගස් කැපෙනවා. දිරන plastic එකක research වෙනුවෙන් invest කරන්නේ නැද්ද ? theories වලට අනුව 0 plastic කරන්න වෙනවා ඔය bad side effects ටික නැතිකරගන්න නම් අඩුකරලා හරියන්නේ නෑ
@mangalaedirisinghe6626
@mangalaedirisinghe6626 28 күн бұрын
එක පරිසරවේදියෙකුට අලියෙකුයි රිලවු දහයකුයි මොනරු දහයකුයි දඩුලේනකුයි නඩත්තු කරමන්් වගාවන්ට උන්ගෙන් ටනහානිය නොවීමසදහා බාරදීම කලයුතුයි. ප්පාටික් ලැන කියන කාව පිළිගත හැකිය අර අනෙක් හාදය ගැනනම් කතාකරලා වැඩක් නෑ. ඔය පරසර වේදන් මේරටට කරපු දෙයක් නෑඉ ප්ලාටික් ගැන කතාව ප්‍රායෝගිකයි...
@jankakumara7004
@jankakumara7004 27 күн бұрын
මනුස්සයත් ඔය කියන ගහෙන් බැහැලා අවු40000 ක් වගේ වෙන්නේ.මෙතන විවිධ සත්ව කොට්ටාස කීපයක් අතර තියන සහජීවනය පීලිබද ප්‍රශ්නයක්.
@jan_deno8175
@jan_deno8175 28 күн бұрын
ඔය ආගමික කෑල්ල මග හැරලා මොනවත් කරන්න බැහැ නේද? ඒක corrupt නිසා ඒකත් එක්ක හප්පෙන්නත් බැහැ නේද? අන්තිමට ඔතනට එනවා නේද ලංකාවේ ඕනි ප්‍රශ්නයක්
හොල්මනක් සමග හමුවක් - Manasgatha Episode 89
1:29:57
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
- පිරමිඩ -  (Hasa + Bruno)
1:16:23
SLVLOG POD TALKS
Рет қаралды 63 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 117 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН