පිටරට යන ඩොලර් ගෙනෙනනෑඹුල් පොල් තෙල් - Coco Oil - | Rupavahini News

  Рет қаралды 23,551

Rupavahini News

Rupavahini News

Күн бұрын

තොරතුරු දැන ගැනීමට සම්බන්ධ වන්න - අපනයන සංවර්ධන මණ්ඩලය 011 2300710 / 011 2300732
පුරාණ ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන් සහ පැසිෆික් දූපත්වාසීන් පොල්තෙල්වල ගුණය සියවස් ගණනාවක් තිස්සේ දැන සිටියා.
ඒ, එහි පවතින ශරීරයට හිතකර මේද අම්ල අන්තර්ගතය නිසයි. වර්ජින් කොකනට් ඔයිල් හෙවත් නෑබුල් පොල්තෙල් සොයාගැනීම සහ සංවර්ධනය කිරීමත් සමග නැවතත් පොල්තෙල්වල රසවත් ගුණය ලෝකයට භුක්ති විඳීමට හැකි වී තිබෙනවා.
අද වන විට අප රටට ඉන් හිමිවන ඩොලර් ආදායම ද ඉහළයාම සතුටට කරුණක්. ඔබටත් ඔවුන්ට පොල් ලබාදීමට හැකියාව තිබෙනවා.
Follow on:
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 47
@shenalshalidu3214
@shenalshalidu3214 Жыл бұрын
ඇත්තටම මේව අගය කරන්න ඕනෙ වැඩ... ගොඩක් ආඩම්බරයි මහත්වරුනි.
@AnuraPa
@AnuraPa Жыл бұрын
ඇත්තටම පොල්තෙල් අපනයනය කොට අත්විශාල විදේශ විනිමයක් ලබාගත හැක. යුරෝපය හා ඇමරිකාවේ පෙල්තෙල් වලට අධික මිලක් අයකරයි. ඡයවේවා!🇱🇰🇱🇰🇱🇰
@priyanthimanel9799
@priyanthimanel9799 Жыл бұрын
එවිට කෝ මේ ලංකාවෙ මිනිස්සුන්ට නියම සොභාවික පොල්තෙල්. අපට නරකදි කලවම් තෙල් දීල අපට අයිති අපේ දේවල් පිට රටට යවනවා. අපේ රටේ හොද දේවල් අපටත් දෙන්න. 😢
@Nalaka-oc8hv3gv7b
@Nalaka-oc8hv3gv7b Жыл бұрын
කඩවල තියෙන්නෙ පොල්තෙල් නෙමෙයි. පිරිපහදු කරපු[rbd) තෙල්වලට පොල්තෙල් කවලම් කරලා,. පොල්තෙල් මෝලකින්ම පොල්තෙල් ගන්න බලන්න.
@samanpriyankarasooriarachc147
@samanpriyankarasooriarachc147 Жыл бұрын
ඕන තරම් හොද දේවල් අපේ රටේ තියෙනවා අඩුවට විහින් දැන හෝ නොදැන වස කන එකට කරන්න දෙයක් නෑ
@nonismanel2241
@nonismanel2241 Жыл бұрын
මොකක්ද brand එකෙ නම.(වෙළඳ නාමය)
@kegrajarathna6781
@kegrajarathna6781 Жыл бұрын
කර්මාන්තයේ ලිපිනය හා දුර කථන අංකය ලබා දෙන්න .පොල් සැපයීම කරන්න.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
ඒකනෙ කියන්නෙ කියනවා විතරයි කම්පැනිය නම නැ එඩ්‍ර්ස් එකක් නැ ෆෝන් නම්බර් එකක් මොකුත් නැ බොරුවට මිනිස්සු කුලප්පු කරලා ඉන්නවා
@m.aenterprise.6530
@m.aenterprise.6530 Жыл бұрын
ඒකට තමයි කියන්නෙ ජානගත ක් කුහකකම මේ රට දියුණු වෙන්නෙ නැති ප්‍රධාන හේතුව මේක තමයි
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මේ පොල් තෙල් අපිට ගන්න පුළුවන් කමක් නැද්ද
@danushkadewapriya882
@danushkadewapriya882 Жыл бұрын
Ne apata thino effrotocshin adangu polthel awa api pitaratin genella mun apita awa kawala apiwa wala pallata yawanne
@dilsharakodithuwakku
@dilsharakodithuwakku Жыл бұрын
තියනවා 750ml=1000/=
@madeenamadeena8752
@madeenamadeena8752 Ай бұрын
අපි .කුනු.රොඩු .කාල.සිනි.පෙති.ගිලිනව
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
බලනකොට පොල් ගහෙන් ඉවත් කිරිමට කිසිවක් නැහැ නේද ? පොල් ගස කොච්චර වටිනවාද ?
@viraltv3193
@viraltv3193 Жыл бұрын
Ow neda ,mara wade neda
@renukw
@renukw Жыл бұрын
Kapruka kiyanne a kane.
@nishantha1422
@nishantha1422 Жыл бұрын
ඉස්කෝලේ 5 වසරෙන් වගේ කියලා දුන්නේ කප් රුක පොල් ගස කියලා
@shanthagamage2915
@shanthagamage2915 Жыл бұрын
කොට අදින අලින්ට පෙරහැරේ ගමන් නැහැ වගේ පොල් ව්‍යාපාරයේ පට්ට කට්ටක් කන්නේ බිම් මට්ටමේ අය ඒ අය මුදල් අත ගානවා විතරයි .ලාභ නැත.
@prasannaabesekara4737
@prasannaabesekara4737 Жыл бұрын
Hodai good
@amaliroshini5470
@amaliroshini5470 Жыл бұрын
මෙම ආයතනයේ දුරකථන අංකයක් හෝ සම්බන්ද කරගත හැකි ක්‍රමයක් නැද්ද.
@rohithaekanayake2047
@rohithaekanayake2047 Жыл бұрын
කොහෙද තියෙන්නෙ..TP අංකය දාන්න.. කැමති නම් පොල් සපයාදීමටද හැක.
@JanaranjanaBandara-fr4ug
@JanaranjanaBandara-fr4ug Жыл бұрын
Koheda tiyenne pol denna puluwan apata
@janaranjanbandara8113
@janaranjanbandara8113 Жыл бұрын
Koheda tiyenne meka
@Nalaka-oc8hv3gv7b
@Nalaka-oc8hv3gv7b Жыл бұрын
මම දැනට පොල්තෙල් මෝලක් කරනවා , වර්ජින් පොල්තෙල් එකත් කරන්න කැමතියි. ඒත් මේක කරන්නෙ කොහොමද කියලා දැනුමක්. කරන අයගෙන් ඇහුවට කියන්නෙත් නැ.
@SandaruwanBest
@SandaruwanBest 6 ай бұрын
cold pressed කරලා හදන්නේ මැෂින් එකක් ගන්න වෙයි.
@hasankadananjaya9832
@hasankadananjaya9832 4 ай бұрын
Whatapp number ewanna
@hasankadananjaya9832
@hasankadananjaya9832 4 ай бұрын
Whatapp number ewanna
@Science_Room31
@Science_Room31 Жыл бұрын
Meke details නැතුව Contact කරගන්නේ කොහොමද
@AmarasinghaAnjana
@AmarasinghaAnjana 3 ай бұрын
නෑබුල් පොල්තෙල් කියන්නෙ සුදු පොල්තෙල් ද 😢😢
@pasanconstruction6048
@pasanconstruction6048 Ай бұрын
Ape rate minisuda ta denne nadda
@prasadruwan8154
@prasadruwan8154 Ай бұрын
Danawa.
@thusharadamayanthi5856
@thusharadamayanthi5856 Жыл бұрын
How much bring dollars what is the use .eating Robbie
@priyanthimanel9799
@priyanthimanel9799 Жыл бұрын
පොල් කුරුට්ට දේශීය වෙළදා පොලට දෙන්නෙ මොනවටද
@AnomaHettiarachchi-qq9mq
@AnomaHettiarachchi-qq9mq Жыл бұрын
🙏🏻👌👌👌👍
@DamithSanjeewa-mg9gg
@DamithSanjeewa-mg9gg 2 ай бұрын
Apitath pol thiyenwa kohomd denne
@prasadruwan8154
@prasadruwan8154 Ай бұрын
Madagalla Road mailya address
@buddhikamanoj4348
@buddhikamanoj4348 Жыл бұрын
pol labadiya heka
@manojadesilva8401
@manojadesilva8401 Жыл бұрын
පිරිමි අය වැඩට ගන්නේ නැද්ද අවුරුදු විසි තුනක පිරිමි ළමයෙක් ඉන්නවා
@samanudaya9805
@samanudaya9805 Жыл бұрын
නොදකින් යකෝ.පොල් කුරුට්ටෙන් ගන්න ජරා පොල්තෙල් ල්ංකාවෙ උන්ට දීල හොද් එක රටට දීපියව්
@samanpriyankarasooriarachc147
@samanpriyankarasooriarachc147 Жыл бұрын
එහෙම කියන්න එපා හොද තෙල් ඕන තරම් තියෙනවා හොයලා බලලා විශ්වාස තැනකින් ගන්න
@danushkadewapriya882
@danushkadewapriya882 Жыл бұрын
Ne apata thino effrotocshin adangu polthel awa api pitaratin genella mun apita awa kawala apiwa wala pallata yawanne ...lejjay hiri kithay ape hodama de para suddata deela unge kunu apita kawanne oka videshiya welada polata yawanna kalin ape sri lankika janathawata dunnanam agaya karanawa
@samanpriyankarasooriarachc147
@samanpriyankarasooriarachc147 Жыл бұрын
එහෙම කියන්න එපා අපේ අය හොද දේ ප්‍රතික්ෂේප කල්ල විහින් නරක දේ ගන්නවා ඒක නිසා තමයි මේ හැම දේම ඕනතරම් හොදට පිරිසිදුව තෙල් හදන අය අපේ රටේ ඉන්නවා
@mangalarathnayaka8178
@mangalarathnayaka8178 Жыл бұрын
Contact namber akak danna
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
අනුරයට ඕව පේන්ඩ බෑ.ගිනි තියනව
@sandamalisamarasinghe375
@sandamalisamarasinghe375 Жыл бұрын
Contact nu please
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 44 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 296 М.
Strange products made from coconut | MaaBima
23:32
Charana TV
Рет қаралды 19 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН