✔සුපිරි බේකරි පාන් ගෙදර ලිපේ හදාගමු | this is the best bread I have ever eaten | Top Crust Bread

  Рет қаралды 21,857

Cooking With Roshi

Cooking With Roshi

Күн бұрын

Пікірлер: 94
@SThennakon
@SThennakon Жыл бұрын
ඇත්තටම දුව මම දැකපු ලස්සනම පාන් හදන video එක තමයි මේ, ගොඩාක් ලස්සනයි video එක, ඉදිරිපත් කරන ආකාරය හරිම පැහැදිලියි සතුටුයි දුව.. ඉදිරියටම තවත් මේ වගේ වටිනා Video ගේන්න, සුබ පතනව තෙරුවන් සරනයි!
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
⁣ගොඩක්ම සතුටුයි බොහොමත්ම ස්තුතියි ඔබට . තෙරුවන් සරනයි !
@kamalakodithuwakku6559
@kamalakodithuwakku6559 11 ай бұрын
පාන් හදන වීඩියෝව .... ඉතාමත් ම පැහැදිලිවකියල දුන්නා.අද තමයි සුපිරියටම ඉගෙන ගත්තෙ .බුදුසරනයි .ජයවේවා
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
හිතට අප්‍රමාණ සතුටක් දැනෙනවා.. ජය වේවා ඔබටත් තෙරුවන් සරනයි 🙏🙏❤😊
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 11 ай бұрын
ඇත්තටම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා. කොච්චර පාන් හදන වීඩියෝ දැකලතිබුනත් ඔයාගේ වීඩියෝ එක තමයි අහන්නත් දකින්නත් ආස. කිසිම ආයාසයකින් තොරව වචනටික ගලාගෙන එනවා. කමෙන්ට් බැලුවමත් ඒක තේරෙනව, මට වගේම ගොඩක් අයට ඒ බව දැනෙනවා. Thank you දුව 👍❤️
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
කොයිතරම් නම් වටිනවද ඔබගේ ඒ නිහතමානී ඇගැයීම.. බොහොමත්ම පින් ! බොහොමත්ම ස්තුතියි ! ඔබට ජය !🙏🙏🙏👍❤😊
@ManojNimal-rz5qp
@ManojNimal-rz5qp 3 ай бұрын
Good
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
Thank you so much ❤
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 24 күн бұрын
හරිම පැදිලිව කියලා දෙනවා තෙරුවන් සරණයි මෙවන් විඩියෝ තව දුරටත් කරන්න ශක්තිය ලැබේවා
@cookingwithroshi799
@cookingwithroshi799 23 күн бұрын
බොහොමත්ම ස්තූතිවන්ත වෙනව Dear ❤❤❤😊
@azranaleemazranaleem1476
@azranaleemazranaleem1476 11 ай бұрын
Very clear n neat u r preparing bread deafneatly l'll try
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
You're most welcome dear 🙏🌹 thank you too !❤😊
@menikfernando3465
@menikfernando3465 10 ай бұрын
ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා .❤️❤️
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !❤❤😊
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
මමත් හදල බලනවා, ඔයාට ස්තූතියි
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
බොහොම ස්තුතියි Dear ❤❤✨🥰🥰
@alawaththagesumanalatha1300
@alawaththagesumanalatha1300 11 ай бұрын
ආයෙත්, ඔයවගේ පහසු ,කැමක්, ගේන්න ඔයාට ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
හොඳයි ..බොහොමත්ම ස්තුතියි Dear ❤❤😊
@marycolombage3026
@marycolombage3026 11 ай бұрын
Thank you very much Rosi 🌹🌹🌹🌹🌹
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
You are so welcome! 👍❤😊
@ChalaniHewavasam-ut1dt
@ChalaniHewavasam-ut1dt 11 ай бұрын
niyamai.thanks.(app tech zone)
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
You're most welcome❤ ❤😊
@manjulajagath8047
@manjulajagath8047 10 ай бұрын
🎉❤
@cookingwithroshi799
@cookingwithroshi799 10 ай бұрын
❤😊
@Zircon998-mo6jh
@Zircon998-mo6jh Жыл бұрын
Will definitely try this recipe 💯👏👏👏👏👏👍👍👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Sure 😊 you can try it ! Enjoy 🤩
@chanchalaabeyrathna9018
@chanchalaabeyrathna9018 3 ай бұрын
ආසාවෙන් බැලුවේ ❤
@cookingwithroshi799
@cookingwithroshi799 3 ай бұрын
සතුටුයි 🥰😘 බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤❤
@kanthi1038
@kanthi1038 11 ай бұрын
අදාල දේ විතරක් කියලා හොඳින් වීඩියෝව කළා පුතේ ඔයා. ආසාවෙන් ඉගෙන ගත්තා .....💐
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
හරිම සතුටුයි !බොහොමත්ම ස්තුතියි ඔබට 🙏🙏❤❤😊
@HiAbeypala
@HiAbeypala 7 ай бұрын
SUPAR. thanks. 10000000.warayk
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
A lesama obatath sthuthiy wantha wenawa!😊❤❤❤
@Raheess10
@Raheess10 11 ай бұрын
Niyamai
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
Thank you so much ❤❤😊
@Zircon998-mo6jh
@Zircon998-mo6jh Жыл бұрын
I want to try making bread like this ,it looks so soft delicious 🌹thank you very much for the easiest bread recipe !!❤❤❤❤❤❤❤❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
My pleasure 😊 ❤
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
අනේ ෂෝක් ලස්සන ට ඇවිත් සුපිරියි❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
බොහොම ස්තුතියි Dear ❤
@ericjayanze8064
@ericjayanze8064 Ай бұрын
Dan hadala kawa. Polsambal ekka.harima rasai .thanks oyata.
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
Shaa... ehemada .., ohoma kiyanakota matath ayemath gedara paan hadala pol sambolath ekka rasa balanna hithuna . Sathutui godakma bohoma sthuthiy dear ❤ ❤✨✨🥰🥰
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
🥰🥰🥰❤❤❤
@deepthikarunarathna1469
@deepthikarunarathna1469 2 ай бұрын
Thanks so much 🙏
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
You 're welcome dear ❤
@domingohazel1592
@domingohazel1592 Жыл бұрын
ඔයා පාන් හදල තියෙන විදිය දැක්කහම මටත් ට්‍රයි කරල බලන්න ඕන කියල හිතුන. මොකද පිරිසිදු වට රසට ලාබෙට කන්නත් පුළුවන්. 5ක්‌ 6 ක් ඉන්න පවුලකට මේ වගේ හදල කෑවොත් කොයි තරම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් ද. මාසෙකට උඩ දි මම චුන් පාන් ගෙන් අරන් අපල බලද්දී පඩි වෙච්ච මැස්සෙක් හිටිය. කව්රුත් කෑවෙ නෑ. මම පහුවදා බැන්න. ඔයට ගොඩාක් තැන්කූ ඩියර්❤
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ඇත්තටම අපි කෑම වර්ග ගෙදරම හදාගන කෑමට ගන්නවනම් තමයි හොඳ .. ❤ ගොඩාක් ස්තුතියි ඔබට 🙂
@shadiraamani2466
@shadiraamani2466 Ай бұрын
ස්තුති මිස්
@cookingwithroshi799
@cookingwithroshi799 Ай бұрын
ස්තූතිවන්ත වෙනව ඔබටත් ♥️ ❤
@daaspieters5672
@daaspieters5672 2 ай бұрын
හොඳම yest wargayak kiyanna miss
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
යීස්ට් warga nam kehipayakma thiyanawa , mama godak welawata pavichchi karanne mauripan kiyana Yeast wargaya..
@daaspieters5672
@daaspieters5672 2 ай бұрын
@cookingwithroshi799 ස්තූතියි ඔබට
@cookingwithroshi799
@cookingwithroshi799 2 ай бұрын
ස්තුතියි ඔබටත් ♥️ ❤❤🥰
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 11 ай бұрын
නියමයි නේ 😋😋😋😋😋
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤😊
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 11 ай бұрын
Lassanai Thank godak❤
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
Bohomathma sthuthiy ❤❤😊
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 11 ай бұрын
ඔයාගේ රෙෂිපිස්හොදයි පැහදිලියි පහසුයි ස්තුතියි ඔයාට.
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
අනේ.. බොහොමත්ම ස්තුතියි ඔබට !🙏❤❤
@ChandaniSenevirathne
@ChandaniSenevirathne 11 ай бұрын
Hari ලස්සනයි oyaage.wada
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
වචනයේ පරිසමාප්ත අයුරින්ම බොහොමත්ම ස්තුතියි dear 🙏🙏🙏❤❤😊
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරනයි
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
ස්තුතියි ඔබටත් ! තෙරුවන් සරනයි !
@gangamarapane8819
@gangamarapane8819 Жыл бұрын
Thank you👍
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
Welcome 👍
@dammikapremachandra8466
@dammikapremachandra8466 11 ай бұрын
👍👍👍
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
🙏❤😊
@chandradayaratne6452
@chandradayaratne6452 Жыл бұрын
❤❤❤
@rajithanaresh5647
@rajithanaresh5647 11 ай бұрын
Superb bread.... amazing...Flour is normal wheat flour or bread flour?
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
I used normal bread flour .. thanks a lot dear ❤
@rajithanaresh5647
@rajithanaresh5647 11 ай бұрын
I have tried for one loaf. I have divided half and did but water is less. Bread become hard. I have use 150ml for 300g flour. Can you please give me the measurements for one loaf.
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
@rajithanaresh5647 dear, Sometimes it can be due to a difference in the type of flour and a difference in the type of yeast .it is successful to make bread that you take this amount. ~ for a one loaf ~ 300 g Bread Flour, 180 ml Lukewarm Water, 1, 1/2 or 1, 3/4 tsp Yeast, 1 tbsp Sugar, 1, 1/2 tbsp Margarine or Coconut Oil, 3/4 tsp Salt . Thanks dear !
@rajithanaresh5647
@rajithanaresh5647 11 ай бұрын
@@cookingwithroshi799 Thank you so much for your reply and recipe. I will try and let you know
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
@rajithanaresh5647 ok dear, knead the dough till it becomes very soft, after the dough has risen well for the first time remove air bubble from the dough, and now shape the bread and leave it to rise again .good luck !
@rupachandani5288
@rupachandani5288 8 ай бұрын
ලෝස් පෑන් දෙකේ දිග පළල උස කියන්න පුළුවන් ද පිටි අල්ලන ප්‍රමාණය සමග ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 8 ай бұрын
මේ කලු පාට ලෝෆ් පෑන් එකේ දිග අඟල්: 8 - පලල අඟල් 4, උස අඟල් 2. අනිත් ලොකු පාන් තැටියෙ දිග අඟල් 7, 1/2 .පලල අඟල් 4. උස අඟල් 4. ලොකු පෑන් එකට දාපු මෝලියෙ බර ග්‍රෑම් 500. කලු පාට පෑන් එකට දාපු කොටස මට මතක විදිහට ග්‍රෑම් 350ක් බරයි.
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 11 ай бұрын
බොහොමත්ම ස්තුතියි 🙏❤
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏❤😊
@MallikaRanjani-ek1vx
@MallikaRanjani-ek1vx Ай бұрын
5:45 5:45
@himashigonagala4821
@himashigonagala4821 13 күн бұрын
පාන් අවන් එකෙ බේක් කරන්නෙ CG කීයටද? විනාඩි කීයක්ද
@cookingwithroshi799
@cookingwithroshi799 13 күн бұрын
අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 180 C° විනාඩි 30 - 35 විතර. හැබැයි dear , මේ වෙලාව අවන් එකෙන් අවන් අනුව ගතවෙන කාලය වෙනස් වෙන්න පුලුවන් . ❤
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ Жыл бұрын
ඔය උස තැටි කොහෙද ගන්න තියෙන්නේ
@cookingwithroshi799
@cookingwithroshi799 Жыл бұрын
කේක් හදන උපකරණ තියන කඩවල් වලින් ඒ වගේම ප්ලාස්ටික් බඩු කඩවල් වලින් ගන්නත් පුලුවන් ❤
@rupachandani5288
@rupachandani5288 11 ай бұрын
ඔබතුමිය ⁣ඔය ලෝස් පෑන් එකට අනාගත් පිටි මිශ්‍රණය කෙපමණ දැම්මා ද තැටියේ දිග පලල උස කොපමණද පාන් රාත්තලකටසාදන ලද පිටි මිශ්‍රණය කොපමණ අවශ්‍ය ද මම හැදුවා ඔය වගේ ලස්සනට ආවෙි නැහැ මම ඉතාමත් ආසාවෙන් පිළිතුරු බලාපොරොත්තුව සිටමි ස්තුතියි තෙරැවන් සරණ්‍යි
@rupachandani5288
@rupachandani5288 11 ай бұрын
යීස්ටි සීනි වැනිදෑ හැදි ප්‍රමාණවලින් කියනකොට හැන්ද පුරවලද කපලද ගන්නේ කියල කරුණාකර පැහැදිලි කරන්න ස්තුතියි
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
ග්‍රෑම් 500ක් බර පිටි මෝලියක් තමයි මම පෑන් එකට දැම්මෙ, සාමාන්‍යයෙන් පාන් රාත්තලක බර ග්‍රෑම් 450යි. පිටි මෝලිය එම බර ප්‍රමාණය ගන්න.. මේ ලෝෆ් පෑන් එකේ උස, දිග, පලල, මම හරියටම සඳහන් කරන පාන් හදන වීඩියෝ එකේ ලින්ක් එක මෙතන දාන්නම් ඔබතුමියට පුලුවන් මේ වීඩියෝ එක බලල පාන් තැටියෙ පුමානය හරියටම දැනගන්න. 👉 kzbin.info/www/bejne/aXvXe3tjg7ujacUsi=pRc_-fXjOa2vPeMs 👈 පුලුවන් නම් මේ වීඩියෝ එක බලන්න.. ස්තුතියි ඔබට ❤
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
Dear .. ඔව් ඒක ඇත්තටම ගොඩාක් වටිනව.. යිස්ට් ,සීනි මම ගන්නෙ හැන්ද කපල .. ඔබට ගොඩාක්ම ස්තුතියි 🙏 .
@rupachandani5288
@rupachandani5288 11 ай бұрын
@@cookingwithroshi799 ඔබටත් බෙහෙවින් ම ස්තුතියි
@thilinidemel2220
@thilinidemel2220 13 күн бұрын
බ්‍රෙඩ් flour කියලා වෙනම පිටි එකක් තියෙනවා නේද ? මේ ඒවද ? නැත්තම් නෝමල් පාන් පිටිද ? ( තිරිඟු පිටිද ) 😊
@cookingwithroshi799
@cookingwithroshi799 13 күн бұрын
වෙනම දෙයක් නැහැ dear ,Bread flour කියන්නෙ පාන් පිටි වලට. මේ පාන් හැදුවෙ කඩේ තියන normal පාන් පිටි වලින් . ඔව් මේ තිරිඟු පිටි . හැබැයි ලූස් පාන් පිටි ගන්නකොට කල් පැනලද කියල බලල ගන්න.
@thilinidemel2220
@thilinidemel2220 13 күн бұрын
@@cookingwithroshi799 thank u so much. ❤️❤️🙏
@cookingwithroshi799
@cookingwithroshi799 13 күн бұрын
You're welcome🙏❤
@manuelferando1203
@manuelferando1203 11 ай бұрын
❤❤❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 11 ай бұрын
❤❤😊
@koralagemallika1620
@koralagemallika1620 7 ай бұрын
❤❤
@cookingwithroshi799
@cookingwithroshi799 7 ай бұрын
❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Bread in 5 minutes. I wish I had known this recipe 20 years ago! baking bread
8:30
Schnell Lecker Kochen
Рет қаралды 4,3 МЛН
🔥🍞✨ Wood-Fired Sourdough Bread: Mastering the Artisanal Bake
18:57
Kənd Həyatı
Рет қаралды 2,6 МЛН
The legendary artisan bread bakery! AMAZING! Turkish Baker
19:23
Street Food Tours
Рет қаралды 964 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН