KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙදරදීම ලාභෙට රෝස්ට් පාන් හදමු. රෝස් පාන්,Sri Lankan Roast Paan , තැටි පාන්, Sri Lankan bread recipe
12:44
බේකරියෙ පාන් දර ලිපේ හදන විදිය 🍞 Bread recipes without oven & loaf pan by Kusala's Simple Life
12:32
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
උණු උණුවෙ කන්න පාන් ගෙදරම හදමු, ලිපේ වගේම, අවන් එකෙත් හදන හැටි, අච්චු ඕනෙ නෑ.How to make Bread.
Рет қаралды 382,958
Facebook
Twitter
Жүктеу
1
Жазылу 403 М.
Cooking with Chef Shani
Күн бұрын
Пікірлер: 520
@dilanchathuranga7558
2 жыл бұрын
අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් ඊයෙ දැක්කෙ එවලෙම හොදයි කියල හිතුනා... ලොකු ලොකු දේවල් ඕනෙ වෙන්නෙ නෑ කඩෙන් ගන්න ....ගොඩාක් ස්තූතියි අවන් එකක් නැති අය ගැනත් හිතල මේ වීඩියෝ කරනවට.....
@cookingwithchefshani
2 жыл бұрын
Thank you bro. 😊
@ayonaranabahu2412
2 жыл бұрын
මේ වීඩියෝ එක බලපු ගමන් මම පාන් එකක් හැදුවා ඇත්තටම හරිම රසයි ,නියමෙටම ආවා ,thank you very much ,
@cookingwithchefshani
2 жыл бұрын
Niyamai ❤️
@nilanthirajasingha2142
Ай бұрын
ගොඩක් ස්තුතියි මිස්, මාත් ගෙදර පාන් හදනවා ඒත් මෙච්චර ලස්සනට ආවෙ නෑ , කියලා දෙනවත් හරිම පැහැදිලියි , ❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹👍👍👍👍👍 බුදු සරණයි .🙏
@somasoma9332
2 жыл бұрын
ස්තුතියි. මිස්. දැනුවත්. කරාට. ගොඩක්. පිං. ජයවේවා. ඔයාට.. 👍👍👍👍🙏👌
@cookingwithchefshani
2 жыл бұрын
👍👍👍
@sumithrasilva4857
2 жыл бұрын
ගොඩක් ස්තුතියි දුව මම් හෙටම හදනවා. මාස2කින් විතර පාන් කෑල්ලක් කෑවෙ නෑ දැන් ඒකත් 👍 හරි 👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@cookingwithchefshani
2 жыл бұрын
Ane ehemada auntie..hadala matath kiyannako 😍🙏🙏
@solomonperera9479
2 жыл бұрын
බොහොම අගෙයි ! ලිපේ පාන් හදන්න පුළුවන් කියලා පෙන්නුවාට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි .
@cookingwithchefshani
2 жыл бұрын
❤️
@aliadhill
2 жыл бұрын
@@cookingwithchefshani good
@AnuradhaEkanayaka-j3x
4 ай бұрын
එකනම් ඇත්ත අක්කෙ හුගක් වටිනවා මටත් හදන්න අච්චුවක් නැතුව හිටියෙ දැං හදනවා ❤
@SumithraSilva-bq9lt
10 ай бұрын
මම දැන් හවල කෑව.ගොඩක් ස්තූතියි දුවට . මම් පොල්තෙල් දැම්මෙ .මාගරින් දැම්මෙ නෑ එ නිසාද පාන් එක ගලවගන්න අමාරු උනේ, අනේ දුව, මගෙපනේක හොදටම ආව ඒත් නිකන් කුඩු උනා වගේ ,රසට තිබුන. දුවට ගොඩක් ස්තූතියි 🙏❤🎊️✨🥰
@kanthiranasinha4863
2 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමියගෙ පැහැදිලි කිරීම තවත් ඉදිරියට යන්න සක්තිය දෛහිරිය ලබේවා .❤️❤️❤️🙏
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma isthuthi ❤️
@EvaChandani-jg7tk
Ай бұрын
Chef ගෙ වීඩීයොව හරීම, වැදගත් වගෙම වටිනවා. පැහැදිලි කිරීමත් කිරීම අවූලක් නෑ. දිනෙන් දිනම ජය වෙවා! ලැබූවා වූ 2025 නව වසර ශූභ නව වසරක් වෙවා! ඔබට.
@swarnafernando9316
Жыл бұрын
මම ඔයාගෙ recipe එකෙන් අද පාන් එකක් හැදුවා. හරිම soft. Thank you so much. ❤❤❤
@cookingwithchefshani
Жыл бұрын
❤️
@shortvideo-pl9ly
2 жыл бұрын
ගොඩක් හොද video එකක් ......ලිපේ හදන විදිහත් කිව්වනෙ ඒක වටිනවා ❣❣❣ දිගටම කරන් යමු ❣❣❣
@bonibonu6496
2 жыл бұрын
User
@PriyankaPriyanka-vx9wg
10 күн бұрын
ස්තුතියි සොයුරිය ඉඩක් ලබුන වෙලාවට ඔයාගේ කෑම හදන්න උත්සාහ කරනවා❤❤❤❤❤❤❤❤
@lucasandrew3750
2 жыл бұрын
ඉතාමත් නිවැරැදි වැඩක්. පැහැදිලි ඉදිරි පත් kereema. වටිනා දෙයක්. ස්තූතියි
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma isthuthi ❤️
@fufyggcjdhjj5997
2 жыл бұрын
අනේ ගොඩක් වට්න.ව්ඩ්යො එක .ඔයාට ගොඩක් ඉස්තුතියි ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි
@cookingwithchefshani
2 жыл бұрын
💐💐💐
@malijayaraj7130
2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි මෙවැනි දේ වලින් අපිව දැනුවත් කරනවට....❤
@cookingwithchefshani
2 жыл бұрын
❤️❤️❤️❤️
@wonderwark7970
2 жыл бұрын
Pahadiliwa kiyala dunna. Bohoma sthuthi🙏🙏
@cookingwithchefshani
2 жыл бұрын
❤️❤️
@vineethagamage4028
2 жыл бұрын
හරිම පැහැදිලි .මමත් හදනව.මම මිස්ගෙ රෙසිපි තමයි පුරුදු වෙන්න හදන්නේ ..ස්තූතියි මිස් ..
@cookingwithchefshani
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට..🙏🙏❤️❤️❤️
@hiranshenuka126
5 ай бұрын
Thank u chef...very nicely explained..😊🎉❤
@cookingwithchefshani
5 ай бұрын
Most welcome 😊
@santhoshiniweerasinghe2942
Жыл бұрын
Wow super sonic fantastic👌 video 🙏 Thank U so much Chef for Ur great very useful recipe 👍👌🤩🤗❤
@hiranshenuka126
2 жыл бұрын
Excellant demonstration..thank u so much..👍
@cookingwithchefshani
2 жыл бұрын
You are welcome 😊
@dayaniathukorala6712
2 жыл бұрын
බොහොම ස්තූතියි .වටිනා වීඩියෝ එකක්.අනිවාර්යයෙන්ම හදනව.තෙරුවන් සරණයි ඔයාට
@cookingwithchefshani
2 жыл бұрын
❤️👍😍
@chandanirupalata3450
2 жыл бұрын
මම ඔයාගේ රෙසපි අනිවාර්යෙන් බලනවා. මේ වීඩියෝ එකත් හොදටම හොදයි. ඔයාට ගොඩක් ස්තුතියි...
@cookingwithchefshani
2 жыл бұрын
❤️😍
@nandanirajapaksha6282
2 жыл бұрын
ඇත්තෙම්ම හරිම වටින දෙයක් ගොඩක් වටිනවා
@umeshsandeep8115
2 жыл бұрын
ගොඩක් ස්තුති මැඩම් ..oyage resipe එනකල් balanna inne..ස්තුති
@cookingwithchefshani
2 жыл бұрын
❤️👍😍
@fahimafsheen2806
2 жыл бұрын
ඔයාගේ recipes ගොඩක් මම හැදුවා...හරියට ම ආවා..thanks lot!
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@Radhavimoksh
2 жыл бұрын
හොඳට පැහැදිලි කලා. ස්තුතියි. God bless you!
@cookingwithchefshani
2 жыл бұрын
🙏
@Dilini-gc4cq9oo5k
6 ай бұрын
Mamath haduwa. Hodata rasata awa. Godak thanks chef 🎉🎉🎉
@sagarijayatilaka4926
2 жыл бұрын
මාත් හදන්න ඔනේ, ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා. ස්තුතිය
@cookingwithchefshani
2 жыл бұрын
❤️
@dggffvxc5570
2 жыл бұрын
ලස්සනට තියෙනවා වටිනා දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි
@cookingwithchefshani
2 жыл бұрын
😍👍
@Nadeew
2 жыл бұрын
ගොඩක් ස්තුතියි හැමදාම ඔබතුමිගේ විඩියෝ බලනවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා 💫🙏
@cookingwithchefshani
2 жыл бұрын
❤️😍👍
@nalinijayalath2760
2 жыл бұрын
Cooking
@anulayapa9109
2 жыл бұрын
මාත් පාන් හදලා බලන්නම් ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි
@shalithakumara6729
2 жыл бұрын
Godak watina video ekak ..bohoma sthuthi..lipe paan hadanna kiyala dunnata.
@hemakodithuwakku5075
2 жыл бұрын
👍 හරිම agei thank you so much
@cookingwithchefshani
2 жыл бұрын
😍❤️
@chandihttiarich2147
2 жыл бұрын
හොද ලස්සනට miss කියල දෙනව හදල බලන්න ඕන බොහොම ස්තුතියි
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
@priyankabalapuwaduge1261
2 жыл бұрын
බොහොමයක් වටිනවා ස්තුති ඔබට 🙏
@cookingwithchefshani
2 жыл бұрын
❤️
@menakamadushani4211
2 жыл бұрын
හරිම වටිනවා මිස්..ගොඩක් කාලයකින් පාන් කෑවේ නෑ .🥺 බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
@cookingwithchefshani
2 жыл бұрын
Ane ehemada?..
@tharanganuwan5827
2 жыл бұрын
මෙ ටිචර් කෙනෙක් ද.. මොන ස්කෝලෙද උගන්නන්නේ..
@cookingwithchefshani
2 жыл бұрын
@@tharanganuwan5827 E moko ane ehema ahuwe..🙈?
@tharanganuwan5827
2 жыл бұрын
@@cookingwithchefshani ස්කොලෙක උගන්නන කෙනෙක් කියලා හිතුවෙ... ඔය හොටෙල් එකකද
@cookingwithchefshani
2 жыл бұрын
@@tharanganuwan5827 Ow mama Chef 👩🍳 kenek, habai nodanna ayata ugannanawa..
@peareranaweera9632
2 жыл бұрын
මම අද පාන් හැදුවා ෂෙෆ් ශානිගේරෙසිපි එකට..නියමෙටම ආවා..😘❤️🙏😊🍽️🥂Thank you so much 🙏😊
@cookingwithchefshani
2 жыл бұрын
Harima sathutui
@kawithakawitha110
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මිස් ගොඩක් ස්තුතියි
@chandrikamu6169
2 жыл бұрын
Thanks
@manelgservices1449
2 жыл бұрын
ස්තුතියි , ගෙදර පාන් හදන්න ඉගැන්නුවාට .🙏
@cookingwithchefshani
2 жыл бұрын
❤️
@rupalathamuthukumarage2003
2 жыл бұрын
හරිම වැදගත්. ඔයාට ස්තුති කරන්න වචන මදි. තෙරුවන් සරණය්
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma isthuthi oyata 🙏🙏🙏
@ashteamweg6218
2 жыл бұрын
Thank you. You are a Great Chef. Very clear and fast explanation .Bless you. 🙏🏼🌹🏵🌸🌼👍🏻👏
@cookingwithchefshani
2 жыл бұрын
My pleasure 😊
@helencoulton270
2 жыл бұрын
Pleas Ojage rings galavanna. ( bakterie)
@cookingwithchefshani
2 жыл бұрын
@@helencoulton270 It's in my left hand. Eka nan galawanne na..
@rupalathamuthukumarage2003
2 жыл бұрын
ගොඩක් ස්තුතිය් චෙෆ්.හොඩටම තේරුණා. ආයෙත්නම් කඩෙන් පාන් ගේන්නෙ නැහැ.
@cookingwithchefshani
2 жыл бұрын
👍🙏🙏🙏
@kamalakodithuwakku6559
2 жыл бұрын
පාන් හදන්න කියල දුන්නට බොහෝම ස්තූතී
@achini.ranasinghe
2 жыл бұрын
පාන් අච්චුවක් හදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි....
@cookingwithchefshani
2 жыл бұрын
⚘️
@hiranshenuka126
2 жыл бұрын
Excellant chief..i really admire ypur kind explanation..baking without oven is great!!.. wached this several times..thanks so much..god bless ur hands..👍🙏
@cookingwithchefshani
2 жыл бұрын
Thank you brother 🙏
@seetharangoda3781
2 жыл бұрын
Thank you miss . Hodetsma kiyala dunna
@ahmedram7542
2 жыл бұрын
ගොඩාක් ස්තුති යි මෙවැනි රස කැම හදන්න දැනුවත් කරනවා ට
@shiranimallawa4307
Жыл бұрын
Thank you for the recipe. I like it very much.
@cookingwithchefshani
Жыл бұрын
🥰
@eshankaperera7999
2 жыл бұрын
Wow Apita watinama recipe ekak dear Thanks alot Mama hoya hoyaa hitiyee Aniwareyen hadanawa 👍🤗🤗
@cookingwithchefshani
2 жыл бұрын
❤️😍👍
@rasikavinodani3632
2 жыл бұрын
ස්තුති ඔයාට මමත් ඔය විදියට අද හදල බලනවා❤
@cookingwithchefshani
2 жыл бұрын
😍
@anulayapa9109
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි පාන් හදලා බලන්නම්
@shahadashahada1242
2 жыл бұрын
Very clear explanation.. Sweet voice And thanks a lot for the useful recipe 😘
@cookingwithchefshani
2 жыл бұрын
Thank you 😊
@ddshiyanidewage7020
2 жыл бұрын
👍thanku apawa obathmiya godak danuwath karana nisa. 🙏
@cookingwithchefshani
2 жыл бұрын
🌹
@missdasialexander2096
Жыл бұрын
Thank you for your clear explanation
@cookingwithchefshani
Жыл бұрын
You are welcome!
@dilanialuvihare7321
2 жыл бұрын
harima asa hithuna recipe ekata.❤️❤️❤️😋
@cookingwithchefshani
2 жыл бұрын
🙏❤️😍
@SCDPriyanthi-xz7cf
6 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤
@chaminimaheshika8061
2 жыл бұрын
Thank you akka.. මම හදනවා හදලා අරන් එන්නම් ❤❤❤
@ratnakodikara4552
2 жыл бұрын
Bohoma isthuthiy. Illeema itukalata bohoma pin. Oyata budusaranai.
@cookingwithchefshani
2 жыл бұрын
🙏🙏❤️😍
@jeevithemals
2 жыл бұрын
Very well presented. You kept your description simple but very lucidly put forward. In my view you have done an excellent job.
@cookingwithchefshani
2 жыл бұрын
Thank you very much for your appreciation 🙏 😊
@YouwithMe-j6u
2 жыл бұрын
මේ දැන් හැදුවා..මාර සුවඳයි රසයි..
@harshaprabath7356
2 жыл бұрын
අම්මෝ ❤❤ සුපිරිම සුපිරි ෂෙෆ් ........ අම්මත් එක්ක එකතු වෙලා මේක නං හදනවමයි 👌👌👌
@cookingwithchefshani
2 жыл бұрын
Aniwaryenma hadala balannako ❤️😍
@harshaprabath7356
2 жыл бұрын
@@cookingwithchefshani 😊😊❤
@priyanthagunaweera555
2 жыл бұрын
Chef godak isthuthii apita me recepe eka kiyala dunnata..Budu saranai, Parissamin Inna
@cookingwithchefshani
2 жыл бұрын
😍❤️
@hiranshenuka126
2 жыл бұрын
Thanks million times...its soo useful these days..specially to those who dont have a oven..ur explanation is super..thanks and gd bls u chief..👍❤
@nimalthalpawila
6 ай бұрын
Chef mama Bala sitapu recipe Ekak.. Thank you so much
@ahdkanthi1345
2 жыл бұрын
Thank you madam its very useful .👍🏻❤️
@සාධාරණයවෙනුවෙන්
2 жыл бұрын
මට අච්චුවක් නැතුව හිටියෙ. අනේ ගොඩක් ස්තුති 🙏🙏🙏
@cookingwithchefshani
2 жыл бұрын
👍❤️❤️
@nazreenfarook1388
2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි චෙෆ්. ගිය සතියේ ඔයාගෙන් කාරුණික ඉල්ලීමක් කලා, අවන් නැති අය වෙනුවෙන් පාන් බනිස් වගේ දේවල් හදාගන්න රෙසපි දෙන්න පුළුවන්ද කියලා. එකක් අද ඉෂ්ට වුනා. Definitely I'll try this bread. Thank you once again! 🙏
@cookingwithchefshani
2 жыл бұрын
My pleasure 💐
@김영국-i6y
2 жыл бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි.කිරිපාන් හදන හැටිත් කියා දෙන්න පුලුවන්ද
@malaniathapaththu3144
2 жыл бұрын
@@cookingwithchefshani peethruu
@HemaKuruppu
7 ай бұрын
U i@@cookingwithchefshani
@ajithanandaweerasinghe2578
Ай бұрын
@@김영국-i6y w
@ushani9571
2 жыл бұрын
Man ada me pan eka haduwa lipe, godak lassanata rasata thiyenawa godak sthuthie
@chamodisajith8110
2 жыл бұрын
Thank you chef. Thawa becary recipes denna.
@kumariwathupola6951
2 жыл бұрын
Matath den Kema hadanna Asa hithenawa.thank you
@cookingwithchefshani
2 жыл бұрын
Ekane..
@maheshawarangani7930
2 жыл бұрын
Thank you so much chef. Chef laga hoda trays thiyenawa. Api hoyaganne kohomada.
@cookingwithchefshani
2 жыл бұрын
Ane mama mewa gaththe mehen..😍
@ushani9571
2 жыл бұрын
Ane ගොඩක් වටිනවා thank you
@cookingwithchefshani
2 жыл бұрын
😍
@sandukitchen6406
2 жыл бұрын
ලස්සනට කියලා දෙනවා අක්කේ❤ ඔයා රෙසපි එක හදවතින්ම සුභ පැතුම්❤️ මගෙන් ඔයාට බුදුසරණයි..!!
@cookingwithchefshani
2 жыл бұрын
Ane thank you nangi 😍
@pathminialwis5007
2 жыл бұрын
Thanks .Hodiin kiyala dunna. Oyata theruwan sarani .
@chathurikasadaruwani6807
2 жыл бұрын
බොහොම ස්තූතිය ...චෙෆ් ...💕💕💕
@ratnakodikara4552
2 жыл бұрын
Mama ada lipe haduwa oyage bread receipe eka hodatama awa. Rasama rasai. Lipe hadalath hodatama thiyenwa.adathamai hariyatama awe.bohoma isthuthiy oyata.
@cookingwithchefshani
2 жыл бұрын
Mata harima sathutui..❤️😍
@RasanjaliJayasiri
9 ай бұрын
oya hemadeykma hodin pehedili krla denawa misa thank ❤
@sandyapriyani3793
2 жыл бұрын
Godaaaaaak pin oyata Oya hadana kama niyameta enawa Budhusaranai....
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma sthuthi ❤️ 🙏🙏
@kanthigetamannakald7249
2 жыл бұрын
වටින වීඩියෝ එකක්.. ඔයාට ගොඩක්ම ස්තුතියි..
@cookingwithchefshani
2 жыл бұрын
👍❤️
@micheledirckze6668
2 жыл бұрын
Very clear your instructions. Can we do this in the rice cooker?
@cookingwithchefshani
2 жыл бұрын
You can , but not this way..
@nadeerabongso4425
2 жыл бұрын
Thankyou chef shani.it's very useful recipe.Godbless you mam ❤
@cookingwithchefshani
2 жыл бұрын
❤️🙏🙏
@shanthi72
2 жыл бұрын
Thank you dear 🙏 හොඳටම පැහැදිලි wa කියලා දෙනවා , ගොඩක් pin..me විදියට dough එකෙන් මාළු pan හදාගන්න පුළුවන් ද.. thank u onece again
@cookingwithchefshani
2 жыл бұрын
Mama malu paan hadala thiyenne, eka balannako 🥰
@sharmila6638
2 жыл бұрын
Thank u so much akki ගොඩාක් වටින වීඩියෝවක් .❤
@cookingwithchefshani
2 жыл бұрын
🙏😍❤️
@renukaabeykoon2902
2 жыл бұрын
Very. Good. Thanks 👍
@cookingwithchefshani
2 жыл бұрын
Thank you too!
@durgapriyanthi5659
2 жыл бұрын
මෙිවගේ කාලයක මෙවැනි විඩියෝ එකක් දකින්න ලැබිම සතුටක්. ගොඩක් ස්තුතියි.
@cookingwithchefshani
2 жыл бұрын
👍❤️💐
@indunildheerasooriya6954
2 жыл бұрын
Thanx a lot chef ,its very useful 👍
@cookingwithchefshani
2 жыл бұрын
❤️😍
@LakshannimeshLakshan-sj8ez
8 ай бұрын
ලස්සයි මේ වගේ විඩ්යො තව දන්න..
@damsithmateesha6385
2 жыл бұрын
ස්තූතියි ඔබ තුමියට
@malijayaraj7130
11 ай бұрын
මමත් අද මේ වාදයටම හැදුවා පොටෝ දාන්න විදියක් නෑ ස්තුතියි ❤
@cookingwithchefshani
11 ай бұрын
Harima sathutui..FB ekakata ewanna..♥️
@ckgckg2176
2 жыл бұрын
What a lovely bread.. 😜thank you👍
@cookingwithchefshani
2 жыл бұрын
👍😍
@chandranijayasundara8935
2 жыл бұрын
Theruwan Saranai oyata bohoma sthuthi asawen hitiya recipe ekak
@asgteam890
Жыл бұрын
Thanks Chef great idea
@cookingwithchefshani
Жыл бұрын
My pleasure
@nelumkumara3143
2 жыл бұрын
Waw eka nam hodai...ane chef viskirighna hadana widihath kiyala dennako..
@kanthipunchihewa2868
6 ай бұрын
Bater wenuvata oil gala hodha nadda mis thank you very much.
@lahirurockz4415
2 жыл бұрын
Godak lahecy pshasu kramayak kiyala dunnata obethumiyata godaksthuthi
@cookingwithchefshani
2 жыл бұрын
Bohoma isthuthi obata ❤️
@nethukumari359
2 жыл бұрын
ගොඩක් පින් ඔබට 🙏
@cookingwithchefshani
2 жыл бұрын
🙏🙏🙏
@KusumFernando48
24 күн бұрын
Thank you God bless you.
@lalithajaya1766
2 жыл бұрын
Thank you sister very useful 👍at this situation 👍god bless you 🙏I am new subscriber
@cookingwithchefshani
2 жыл бұрын
Thank you very much 😊, and welcome to my channel ❤️❤️
@manorikumari3921
2 жыл бұрын
Rice cooker eke baida thankyou 👍👍👍
@cookingwithchefshani
2 жыл бұрын
Mama hadala nan na..❤️😍
@fathimayasmin6187
2 жыл бұрын
Thank you. Mata lipe hadana bread gena denaganna Ouna welaama hitiye🌹
@cookingwithchefshani
2 жыл бұрын
❤️😍
12:44
ගෙදරදීම ලාභෙට රෝස්ට් පාන් හදමු. රෝස් පාන්,Sri Lankan Roast Paan , තැටි පාන්, Sri Lankan bread recipe
Cooking with Chef Shani
Рет қаралды 110 М.
12:32
බේකරියෙ පාන් දර ලිපේ හදන විදිය 🍞 Bread recipes without oven & loaf pan by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 415 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
3:29
"නාමල් කරුණාරත්නට බලය තියෙද්දි මොළේ නෑ" ඒ කතාවනම් සැර වැඩිද මන්දා #namalkarunarathna #npp #jvp
Madyawediya
Рет қаралды 1,3 М.
8:10
✔සුපිරි බේකරි පාන් ගෙදර ලිපේ හදාගමු | this is the best bread I have ever eaten | Top Crust Bread
Cooking With Roshi
Рет қаралды 22 М.
9:24
නුවර කුමාරිට අන්තිමට උනු දේ | ඒ ළමයාගේ අම්මා කිව්වා මට බාරගන්න කියලා - ලොකු අයියා | Konara Vlog
KONARA VLOG
Рет қаралды 2,1 М.
9:41
මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් පාන් එකක්,මීට කලින් හදල නැතුව ඇති. Super easy ,and Soft No Knead Bread
Cooking with Chef Shani
Рет қаралды 128 М.
9:19
පොල් කිරි පාන් 💗 - පිටි අනන් නෑ හැන්දෙන් මිශ්ර කරන දියාරු ලේසි පාන් - Coconut Milk Loaf Bread -
Cooking With Roshi
Рет қаралды 194 М.
13:56
HOW TO MAKE ROAST PAAN(BREAD) රෝස්ට් පාන් ගෙදරදීම හදමු.| SINHALA COOKING TUTORIAL EPISODE 31
Travel With Chef
Рет қаралды 709 М.
17:59
✔හරි විදියට රෝස්ට් පාන් (ක්රම 2කට) Roast Paan by Apé Amma (roast bread)
Apé Amma
Рет қаралды 597 М.
11:03
පාන් හදමු/ පුලුන් වගේ මෙලෙකට ගෙදරම පාන් හදන්න #home made bread#bread#
Shani perera
Рет қаралды 222 М.
16:20
ඔබ ලස්සණ කරන, නිරෝගී කරන, වැඩිම විටමින් ප්රමාණයක් ලබාදෙන, හොදම කොළ වර්ග 5!
Enlight
Рет қаралды 137 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 243 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН