COL Sri Lanka Scholarship එක ගන්න විදිහ

  Рет қаралды 7,905

JanithIO

JanithIO

Күн бұрын

අද video එකෙන් මම කියා දෙන්න යන්නේ udemy, coursera සහ google වගේ platforms වල courses නොමිලේම කරන්න පුලුවන් scholorship එකක් ගන්න විදිහ ගැන!
0:00 - මොකද්ද මේ COL
0:55 - කාටද apply කරන්න පුලුවන්?
1:35 - Duration
2:04 - When to apply?
2:30 - Scholarships වර්ග
4:00 - Application
5:00 - Rules
5:40 - Community help
5:55 - Certifications
6:26 - Virtual graduation
6:40 - Ending

Пікірлер: 71
@JanithIO
@JanithIO 3 ай бұрын
මෙතනින් apply කරන්න. www.soslp.lk/
@renukadamayanthi3748
@renukadamayanthi3748 Ай бұрын
ඔය කෝස් කරන්න pc එකක්ම ඔනෙද phone එකෙන් කරන්න පුලුවන්ද
@honeybungee478
@honeybungee478 Ай бұрын
aye meka start kranne kawadda aiye
@honeybungee478
@honeybungee478 Ай бұрын
aye meka start kranne kawadda aiye
@sachinlakshitha7616
@sachinlakshitha7616 Ай бұрын
Oyage content delivery eka nm supiri. Git video eken eka saratama theruna. Thawa video kranna. Eka godak help wei hemotama
@ravindugayan5985
@ravindugayan5985 2 ай бұрын
Great Content ❤
@Maheshperera11
@Maheshperera11 3 ай бұрын
Thank u ayh❤
@user-dh4mx2zs7c
@user-dh4mx2zs7c 3 ай бұрын
Thank you 😊
@ruwangaalwis3422
@ruwangaalwis3422 3 ай бұрын
Thanks ❤
@sudarasithumina943
@sudarasithumina943 Ай бұрын
❤❤
@randilapreamarathne2904
@randilapreamarathne2904 3 ай бұрын
@zeeniyazulfikar5845
@zeeniyazulfikar5845 Ай бұрын
Where can I find the next date of application for Google for learning? Pls.
@maheshkumarasinghe3026
@maheshkumarasinghe3026 2 ай бұрын
api dana ganne kohomada aluth intake eka patan gaththada kiyala
@chamithlaksahan3266
@chamithlaksahan3266 3 ай бұрын
ගුග්ස්ල් ප්‍රොජෙක්ට් මැනෙජ්මන්ට් ෆවුන්ඩෙශන් මේ කොහෙට් එකෙදි කරගන්න පුලුවන් උනෙ. කමිට්මන්ට් එක නැත්තන්ම් ඇක්සස් නැති කරනවා. 2021 දි වගෙ තමා මටත් ඕක හම්බුනේ දන්න දන්න අයට ඔය ගැන කිව්වා. 1500 කට වගෙ තමා චාන්සස් තියෙන්නෙ.
@JanithIO
@JanithIO 3 ай бұрын
ඔව් minimum requirements වගයක් තියනවා අඩුම courses මෙච්චර ගානක් කරන්න ඕනේ කියලා
@MenakaRajapaksha-ky7fu
@MenakaRajapaksha-ky7fu 2 ай бұрын
Google ekei udemy ekei 2ma project management thiyenva neh. 2n vada hoda mokkda
@NipuniDissanayake-mz7nt
@NipuniDissanayake-mz7nt 2 ай бұрын
Online job karanna puluwan sites..online job gena video ekak genawada..online job karanna puluwan skills, monawada wage ewa
@MenakaRajapaksha-ky7fu
@MenakaRajapaksha-ky7fu 2 ай бұрын
Aiye, udemy ekei google ekei 2ma project management course thiyenva. E 2n vadath hoda course eka mokkda. Please help me
@JanithIO
@JanithIO 2 ай бұрын
දෙකේ වාසි අවාසි තියනවා. Google ලගේ project manager course එක ගොඩක් හොදයි. Udemy ගත්තොත් ඒකෙ vendors ලා ගොඩකගේ courses තියනවා. Specific course content එක ගැන නම් මට ලොකු අදහසක් නෑ. Project management වලට මට google recommend කරන්න පුලුවන්
@MenakaRajapaksha-ky7fu
@MenakaRajapaksha-ky7fu 2 ай бұрын
@@JanithIO Thank you aiya for your great information. Keep it up♥️
@danalex4053
@danalex4053 3 ай бұрын
Mata scholarship eka labila mama courses 6 withara complete kala. Mata ayeth apply karanna puluwanda deweni parata?
@JanithIO
@JanithIO 3 ай бұрын
Guidelines වලට අනුව බැහැ. එක email එක්කින් එක entry එකයි ගන්න පුලුවන්.
@thasinduguruge2307
@thasinduguruge2307 2 ай бұрын
Bro do u have any clue about the starting date of the new intake ?
@JanithIO
@JanithIO 2 ай бұрын
Unfortunately not yet.
@Maheshperera11
@Maheshperera11 3 ай бұрын
Ayhe ethkot next cohot ekt apply krnna lagadim date ekk announcement krnwd?
@JanithIO
@JanithIO 3 ай бұрын
ඔව් පලවෙනි එක ඉවරයිනෙ ලගදිම ඊලග එක දායි
@rkodff5956
@rkodff5956 2 ай бұрын
ayye dan meakta apply karanna puluwanda resgister wena eka hodada dan
@JanithIO
@JanithIO 2 ай бұрын
තවම අලුත් intake එකේ දිනයක් සදහන් කරල නෑ. Update එකක් ආපු ගමන් දාන්නම්.
@isiwarapasith6580
@isiwarapasith6580 3 ай бұрын
අයියේ අපිට එකම mail එකෙන් courseera , udemy, grow with google යන තුනේම තියෙන course වලට apply කරන්න පුළුවන්ද
@JanithIO
@JanithIO 3 ай бұрын
බැහැ guidelines වල තියනවා එක email එකක් එක වතාවයි පාවිච්චි කරන්න පුලුවන් කියලා
@MethuliMewanya
@MethuliMewanya Ай бұрын
I applied for the first cohort but haven't received a response yet. Do you know how long it will take to get a response from them?
@JanithIO
@JanithIO Ай бұрын
The new intake is yet to be finalized I think. Stay tuned 😀
@yasirumanujith2116
@yasirumanujith2116 3 ай бұрын
Google cloud exam ekkth liyanna puluwand meken?
@JanithIO
@JanithIO 3 ай бұрын
GCP Certifications ගොඩක් ඇතුලත් මේකට
@sameerarandikaprabash6982
@sameerarandikaprabash6982 2 ай бұрын
Dear brother already applied for the scholarship program but still not received the confirmation link.
@JanithIO
@JanithIO 2 ай бұрын
The new intake date is not yet finalized as per the website.
@peresposhitha6416
@peresposhitha6416 3 ай бұрын
Mm march 31 ta kalin email address 2kinma apply kra thama course ekkwath hambune nene?
@JanithIO
@JanithIO 3 ай бұрын
Selection process එක්කින් තමයි අන්තිම අයව තෝරගන්නේ. ඒත් දුක් වෙන්න එපා මාස 3න් 3ට තියන නිසා ඊලග වටයට apply කරන්න. Good luck!
@peresposhitha6416
@peresposhitha6416 3 ай бұрын
@@JanithIO closing date thibbe march 31ne. Selection process Eka closing date iwara wela kochchara kalayak yanwda?
@JanithIO
@JanithIO 3 ай бұрын
@@peresposhitha6416 application process deadline එක නෙවෙයි 31, cohort program එකේ end date එක. SOSL FB page එකට ගියොත් ඒ ගැන වැඩි විස්තර බලාගන්න පුලුවන්. එයාලා නිතරම posts දානවා intake ලන් වෙද්දි
@isiwarapasith6580
@isiwarapasith6580 3 ай бұрын
SOSLP - 2024 6th Cohort (1st January 2024 to 31st March 2024) අයියේ තාම අලුත් එකට application cll කරලා නෑ නේ
@JanithIO
@JanithIO 3 ай бұрын
ඔව් ලගදිම open කරයි. අවධානයෙන් ඉන්න.
@isiwarapasith6580
@isiwarapasith6580 3 ай бұрын
@@JanithIO අයියේ courseera , udemy, google තුනේම තියෙන course වලට එකම email එකකින් apply කරන්න පුළුවන්ද ඒ ගැන පැහැදිලි කිරිමක් ඕනෙ.
@JanithIO
@JanithIO 3 ай бұрын
@@isiwarapasith6580 දන්න තරමින් නම් බැහැ. එක email එක්කින් එක entry එකයි දාන්න පුලුවන්.
@jaye-cc
@jaye-cc 3 ай бұрын
🤍
@sunna1
@sunna1 Ай бұрын
අයියේ මන් අද රෙජිස්ටර් උනා එත් closing date පහුවෙලානෙ . එතකොට මන් ආයි scholarship call කරාම rejister වෙන්න ඕන් නැද්ද
@JanithIO
@JanithIO Ай бұрын
ඕනේ අලුත් intake application open කරාම
@HashenWanniarachchi
@HashenWanniarachchi 2 ай бұрын
English දැනුම advanse level eke thiyenn ooned oy courses krnn pls help
@JanithIO
@JanithIO 2 ай бұрын
නැහැ. මම මේ ප්‍රශ්නයටම දිග උත්තරයක් දාල ඇති පහලින්. ටිකක් බලන්න.
@Lehan_Kawshila
@Lehan_Kawshila 3 ай бұрын
♥♥❤❤
@edutester7249
@edutester7249 2 ай бұрын
Meke aluth intake kawadad? pahu unu ekk thiyenne Apply Now eke
@JanithIO
@JanithIO 2 ай бұрын
ඔව් අලුත් intake එක මේ සැරේ ටිකක් පහු වෙලා වගේ. ඉක්මනින් දායි
@maheshkumarasinghe3026
@maheshkumarasinghe3026 2 ай бұрын
meka gana thorathuru thiyana fb page eka mokadda ayye
@JanithIO
@JanithIO 2 ай бұрын
facebook.com/SkillsOnlineSriLankaProgramme
@dikka-ro6xr
@dikka-ro6xr 3 ай бұрын
second programme ekt dan register unata prsnykd nadda
@JanithIO
@JanithIO 3 ай бұрын
තවම next intake එකට applications call කරලා නෑ. කරපු ගමන් මම post එකක් දාන්නම්.
@dikka-ro6xr
@dikka-ro6xr 3 ай бұрын
@@JanithIO okay ayya we are on alert and thanks for the video
@pasindu_dilshan_
@pasindu_dilshan_ 2 ай бұрын
Aiye dan mekat apply krann puluwan da thama
@JanithIO
@JanithIO 2 ай бұрын
තවම open කරල නෑ.
@harryoatmeal2937
@harryoatmeal2937 2 ай бұрын
Aluth intake eka kawadda thiyenne bro ❤
@JanithIO
@JanithIO 2 ай бұрын
තවම දිනයක් සදහන් කරල නෑ. Update එකක් ආපු ගමන් දාන්නම්.
@whitegossip8691
@whitegossip8691 3 ай бұрын
එතකොට english හොදටම තියෙන්න ඕනද
@JanithIO
@JanithIO 3 ай бұрын
නැහැ. හැබැයි courses ගොඩක් English වලින් තියන නිසා සාමාන්‍ය මට්ටමට තේරුම් ගන්න පුලුවන් උනා නම් ඇති. හොදම වැඩේ තමයි ඔයාට coursera udemy platform වල English language course එකක් උනත් කරන්න පුලුවන්කම!
@UDsudo
@UDsudo 2 ай бұрын
Bro den mekata apply karanna puluwanada? (May 01)
@JanithIO
@JanithIO 2 ай бұрын
තවම අලුත් intake එකේ දිනයක් සදහන් කරල නෑ. Update එකක් ආපු ගමන් දාන්නම්.
@mihirangidesilva8286
@mihirangidesilva8286 2 ай бұрын
​@@JanithIO ayye man ada apply kara may 4 ithin eyala apiwa select karoth email ekak ewanawa neda
@thanujakularathna6535
@thanujakularathna6535 3 ай бұрын
තාම apply කරන්න බැ නේද
@JanithIO
@JanithIO 3 ай бұрын
තවම නැහැ
@pasindulakshan2050
@pasindulakshan2050 2 ай бұрын
ayiye oka mata hambela thibba lagadi wada karanne nathuwa giyane 🙃
@JanithIO
@JanithIO 2 ай бұрын
මාස කීපයයි access තියෙන්නේ. ඒ කාලෙ ඇතුලත කරගන්න ඕනේ
@Wildernessa527
@Wildernessa527 3 ай бұрын
🫰🏽♥️
🤔Какой Орган самый длинный ? #shorts
00:42
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 35 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 34 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
Palki Sharma Slaps the West - Palki's Powerful Speech at Oxford Union
13:51
GSoC ගැන හැමදේම
18:42
Jayasanka Weerasinghe
Рет қаралды 110 М.
🤔Какой Орган самый длинный ? #shorts
00:42