ලංකාවේ එකාටම වල කපන පිටරට හෙළයෝ | Australia Sinhala

  Рет қаралды 17,329

Yakagekatha

Yakagekatha

3 ай бұрын

ලංකාවේ එකාටම වල කපන පිටරට හෙළයෝ | Australia Sinhala
#yakagekatha #australiasinhala #yakagewada

Пікірлер: 391
@antonfernando8409
@antonfernando8409 3 ай бұрын
You're slowly becoming my favorite Sri lankan youtuber, because you speak of authentic real issues, we face. Please continue this. let me add some thoughts to today's subject. Sri Lankan society is highly traumatized, there are many reasons for it. Firstly, our family system, how abuse and fear is so much part of our families, parents physically and emotionally abuse kids, mostly to dominate them or even to discipline them. This is has been going on for generations. So if children across the nation are emotionally and physically abused, what will be their adulthood be like? That's one of the main root causes for our dysfunctional system, rest are all symptoms of it. This physical, mental, emotional abuse then extend to schools, churches/temples, and even to places of employment, where the boss will speak his staff in a very abusive and dominating way. Secondly, our dysfunctional education system, for generation didn't teach our parents or grand parents or great grand parents about parenting skills or relationship building skills, as a result, for generation only power, abuse, and dominance was the way of communication. Then it extend to rich vs poor, how rich people speak to poor people, no respect, no care, its all about power, abuse, and dominance. Parents don't respectfully talk to their children, its power and dominance based. Its a very difficult cycle to break, because even our teachers are abusive, they too grew up in abusive families, so its a vicious cycle, self-feeding violent system, that will never let us free. That's why videos like yours are important, it help create awareness, so some day change is possible. Our political system is macro reflection of what's happening within families. Have you notice how parents are so friendly to outsiders but totally abusive to their children? lets not even talk about abusive religious leaders in SL, who are big part of keeping this violent and dysfunctional stone age culture alive. To change, it may take 100 years, but some of the first steps should be ending violence and abuse inside the family, children should be protected from all forms of physical and emotional abuse, instead of fear, they should learn to respect each other, tha'ts only possible if parents respect their children as equal human beings. Fear is another big thing in SL, fear of parents, fear of teachers, fear of office boss, fear of police, fear of politicians, fear of thugs, fear of 'big people' , you see its all fear fear and fear. That's why we are a dysfunctional traumatized society, so as adults we abusive each other in subtle ways. changing the education system is another thing, so children can learn to be good effective caring adults. a long road, thanks for speaking our dark issues.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Highly appreciating your invaluable article with great analysus. Let's talk about this in videos. Also, I will publish your comment (article) in FB and my other KZbin channel. Once again thank you so much for this Take care and keep in touch 👍🏻❤️❤️🔥⭐
@raneeranatunga5692
@raneeranatunga5692 2 ай бұрын
your comments have truth .but you young middle age grnreration sinhalese dont know our history. .european invaders from 1505 to 1949 conquerd the country robbed resources destroyed agriculture unity of race to chritiomstinity foreighn westrrn faith cross jesus ingroduced by violence when rearding failed turned sinhalese to race divided policy divide abd rule. rich farming commuty became beggfars ruined kandyan kingdom vested land without compensating illtreated buddhistv monks called cofee coloured uncivilised natives dividdd as rich poor gave english missonary education to north jaffna only at beggining favoured who converted to chridtinity. Made them elite class in same famiky brothers famiky christian ,and wealfhy engkish educated favoured other brothrr syblings poor not speaking english unemployeddividdd dkscrijnated the younger brithers kjds entered uncles house from back doir calked cousins baby mahaththaya i am 80 years old. i know by experisnce seen with my own eyes senanayKe /kanangara free education after 1948 opened cenrreal schools did non violence revolution but psychological jnjuries inferiotuy complex disrespecting own colour skin t came from colonial hang over poor sinhalaya!ignorant blame good patriot freeing country in 19r8 calking them horu know nothing suddas treatment to sinhalese line slaves income was sebt to london their kings trasuary singalese had nofhing pokrest of poor foolish yiuths imsgine suddo gavs us lhxuries . thanks to l.t.t.e diospora cardinal /ngo led aragala against those who ddfeated l.t.t.e lnow sinhala boudaya vanishing speciece in srilanka and world. those who migratdd sinhala familys dont talk in sinhala to fheir children .all mjgrated to west from other races teach their kids their own language relegion culture history. Including tamil 😮indian chinese africans sinahala vanishing race language in world but buddha dhamna spreading i n west too.only it will go from srilanka as cardinal wabted . Thailabd burma taiwan like other asian countrys keep buddha dhamna alive it is srilanka attacking imprisoning sangha distancing temples carddinal taking fire under sea by buying some fake sadus to his side making them attacking other monks slandering . pokitics in churches too started openly with aragala paragala sinhala buddhist .unluck not caluing gems of buddha dhsamna sabgha buddha dhamna tdaches upright bdave truthful gratitudd unnity nonviolebce honesty freddom compassion kindness sacrifice equiminity 84 thousand units dioctrine in massive books thripitica 10 times bigger than bible or quaran youngerbgeneration deorived of history by j r.jsayawsrdana premadsa chandrika presidebts to hide their madras kerala recent heritage
@leelaabeyratne9294
@leelaabeyratne9294 2 ай бұрын
Correct. Parents to be should be educated on child caring before the. Child is born.
@asankasanlk
@asankasanlk Ай бұрын
Hell, agreed! Such a genuine soul with a voice of reason!
@anunarendra397
@anunarendra397 3 ай бұрын
කතාව ඇත්ත මම අවුරැදු 22 ජපානෙ හිටියෙ. .හිටපු ලංකාවෙ 95%වගෙ සක්කිලි එකට එකා බලන්නෙම තමන් ගැන කැපි දානව බැරිමතැන අවසා අවුරැදු 12වගෙ මම තනියමයි ජවත් උනෙ ලංකාවෙ එකෙක් ඇසුරැ කලේ නැනැ ඔක්කොම වගෙ ජපන් යාලුවො හිටියෙ..උදව් කරන එකාටමයි උන් ගහන්නෙ..මොනරටකට ගියත් තනිඑන් ජිවත් වෙන්න බලන්න..ලංකාවෙ උන් ඉන්න පැත්තවත් බලන්න එපා.අත්දැකිමෙන් කියන්නෙ
@chansam8966
@chansam8966 3 ай бұрын
Hariyata hari, udavu karana ekava paagalama daanava. Udavu nokarana ayava udinma thoyan innava
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
🥹😒
@malanisamaraweera6333
@malanisamaraweera6333 3 ай бұрын
It's very true
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 2 ай бұрын
Ane aththmai Australia weth mey wagema i
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 2 ай бұрын
Sahathika aththa
@1nikojohnson
@1nikojohnson 3 ай бұрын
මම වැඩිය කාත් එක්කවත් නැති කෙනෙක් කතාකරන්නෙත් අඩුවෙන් ඒක නිසා මිනුස්සු හිතන්නෙ අහින්සකයි කියල. ඒ නිසා ඔක්කොම ඇරියෙ මට 😢😢 කිසිම රටක මටනං ලංකාවෙ යක්ක පුත්තු හමු නොවේවා !!
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😪😪
@lahiruyasanka1114
@lahiruyasanka1114 3 ай бұрын
කතාව හරි. ගෑණු ඔක්කොම ටම වැඩිය හපන්
@priyanthialwis8811
@priyanthialwis8811 3 ай бұрын
Definitely true statement I personally experienced all those in my office carrier.
@pramithkumara9799
@pramithkumara9799 3 ай бұрын
😢 so sad ❤
@ogaafb6737
@ogaafb6737 3 ай бұрын
ඇත්ත 😊
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 3 ай бұрын
යකා මුලින්ම ලංකාවේ මාරි මෝඩ කුහක ආදී ශිෂ්‍ය සංගම් තහනම් කරලා දාන්න ඕන. කාලකන්නි කිසිදා හමු නොවේවා.
@kumuduherath7650
@kumuduherath7650 3 ай бұрын
කාලකන්නි ලංකාව කියන්න එපා bro !
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😪😪😪
@malithkasun2430
@malithkasun2430 3 ай бұрын
OBA කාලකණ්ණි නං මටත් පේන්න බෑ...
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
එහෙම හරි බෙදෙන්න තමයි බලන්නේ
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 3 ай бұрын
@@kumuduherath7650 කාලකන්නි කියන්නේ කාලය කා දමනවා කියන ඒක. ලංකාවේ ඉපදීම නිසා අපේ තරුණ කාලේ කොපමණ කා දැම්මද. ලංකාවේ මිනිස්සු අමු තිරිසන් බං. උබල පස්සේ තේරුම් ගනියි.
@WickramaAriyathilaka
@WickramaAriyathilaka 3 ай бұрын
මම melbourne migrant support කරනවා, ඔය කියපුව 100%ඇත්ත. හරිම අමාරුයි වැඩ කරන්න 🇱🇰 අයට.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you so much ❤️❤️❤️👍🏻⭐මම ඔයාගෙ වීඩියෝ බලල තියෙනවා🔥👍🏻
@chaayagirl8828
@chaayagirl8828 3 ай бұрын
මේකේ කියන හැම දේම ඇත්ත. මට මේ වගේ අත්දැකීමක් නිසා australia ආපු මුල් දවස් වලම paycologist කෙනෙක් ලන්ගට යන්න වුනා. ඒ මගේම uni එකේ junior batch එකේ කෙන්ක් මගෙ fist job එකේ හිටපු නිසා. මම නම් ප්‍රාර්තනා කරන්නේ ඒ වගෙ අයෙ මතු සසරකවත් හමු නොවේවා කියලා. මේ vedeo eke kiyana hama deema mama athwinda.😢
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
බොහොම ස්තූතියි... ඒ වගේම ඔබ ඒ කාලේ අදාල counselling වලට යන්න තීරණය කරපු එකත් බොහොම වටිනවා. වැඩ කරන තැන් වල නම් ලංකාවේ අය හිටියොත් විනාශයයි , විශේෂයෙන්ම කරුමෙට හරි තමන්ට වඩා ඉහළින්. Wishing you all the best and keep in touch
@manjula1201
@manjula1201 3 ай бұрын
පිට එවුන් කෙසේ වෙතත් පවුල් ඇතුලෙත් ඉන්නෙ ඔහොම එවුන් තමයි. මේ ගතිය අපෙ එවුන්ගේ ඈගේමයි තියෙන්නේ. ලැජ්ජයි.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😵‍💫🥹😒
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Sahathika aththa pawul sambandayak thiyenam unokkotamawada narakai wisakurui
@deborahariyawansa6682
@deborahariyawansa6682 3 ай бұрын
හී..... හී... මට මතකයි ඉස්සර‍, ලංකාවේ අය පිටරටකදී දකින්න අඩු කාලේ‍, සමහර ඇන්ටි පැන්ටිලා අඵතෙන් ආව තරැණ ගෑනු අය දිහා බලන හැටි. 'ආ..... ඔයත් ආවාද?' වගේ. අපේ අය ලංකාවේ ජරා ගති excess baggage දාගෙන පිටරට අරගෙන යන්නේ. ඔයාගේ කතාවට මම එකඟයි. Resources අඩු‍, හතේ හතේ නැතිව ජීවත් වෙන ජාතියක් පිටරට ගියාම ඔහොම තමයි.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️👍🏻❤️
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 3 ай бұрын
ඕස්ට්‍රේලියාවේ දී එහෙම කරන අය ලංකාවේ අවංක රජයක් හදන්න ක්‍රීයා කරනවා. පිස්සු නැත්නම් ෂෝක්
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
ඒ ගැන නම් කියලා වැඩක් නැහැ🥹😒 එයාලට ඕනේ ලංකාව ඔය තියෙන තත්ත්වයෙන්ම තියාගන්න දුප්පත් විදිහට. එතකොට තමයි එයාලා නිවාඩුවට ආපුවාම පොරවල් වෙන්න පුළුවන්⭐👍🏻👍🏻
@user-lh1ko6jy2v
@user-lh1ko6jy2v 3 ай бұрын
@@Yakagekathaammoh😂
@jeevanimahanama3781
@jeevanimahanama3781 2 ай бұрын
​@@Yakagekatha ඒකනම් ඇත්ත
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 ай бұрын
උබ කියන එක සම්පූර්ණ ඇත්ත විදේශ රට වල ඉන්න දෙමළ මුස්ලිම් මිනිසුන් හරීම එකමුතුයි ,උන් හැම වෙලේ උන්ගේ එවුන් ට උදව් කරන වා ,අපේ එවුන් ඔහේ ඉදලා නාකිඋනාම මෙහාට එනවා
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
කියලා වැඩක් නැහැ 🥹😒
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 3 ай бұрын
ඉස්සර මම අල්ලපු ගෙදර පොඩි කාලෙ යනකොට ඒ ගෙදර සීයා එයාගේ මුනුපුරාට මට හොරෙන් දොර අස්සේ තියාගෙන යෝගට් කවනවා. ඉතින් හිතන්නකෝ ලංකාවෙ තත්ත්වය. නමුත් පසුකාලීනව එයයි මමයි එකටම හැදුනු නිසා ලොකු ලොකු කුහකත්වයක් ඔහු තුළ මං දැක්කේ නෑ.❤❤❤
@SDN89503
@SDN89503 3 ай бұрын
අනේ අම්මෝ සහතික ඇත්ත .අපේ ලන්කාවෙ එවුන් කොහේ හිටියත් එකයි.රස්සාවල් කරන තැන විතරක් නෙමේ .මේ රටවල තියෙන පන්සලකට පල්ලියකට ගිහින් බලන්නකො .මේ රටවල මිනිස්සු බොහෝම කරුනාවයි එන හැමෝටම එකම වගෙ කතා කරනවා හරිම සුහදසීලී යි.ඒකට අපේ උන් පන්සලත් අයිති කරගෙන හාමුදුරුවන් පාස්ටර්වත් අයිති කරගෙන පූජා භූමියේ තියෙන පුටුවත් අයිති කරගෙන ඉන්නෙ ලැජ්ජයි උන්ගෙ ඒ ඔක්කොම ලොකුකම් පෙන්නනෙ ලන්කාවෙ අයට.මේ රටවල මිනිස්සු දැක්කාම දෙකට තුනට නැමිලා හොදර හිනාවෙලා බලන්න ඕනෙ.තියෙන ආදරය.රස්සාව කරන තැනත් එකයි කොහෙත් ලන්කාවෙ කියන එකෙක් ගෑවිලාවත් හිටියොත් එතන තියෙන්නෙම කුහකකම කම ලොකුකම මාන්නය.ඊර්ෂ්‍යාව .නොදකින් .මම මේ කියන්නෙ සින්ගප්පුරුවේ ඉන්න බහුතරයක් සින්හල මිනිස්සු ගැන සුලු පිරිසක් ඉන්නවා හරිම හොදයි සුහදසීලී යි.citizen ද PR ද work permit ද අදාලම නැහැ ලන්කාවෙ නම් එච්චරයි පුදුම ලෙන්ගතුයි.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
කියලා වැඩක් නැහැ😒 සහතික ඇත්ත⭐👍🏻
@change1341
@change1341 3 ай бұрын
හෙන ගහන ඇත්ත.. මේවා.. අනිත් රටවල් වල උන්ට විතරක් හෙන සත්කාර පෙන්නන්නෙ.. ආණ්ඩු වලින් කියල දීලා තියෙන්නේ ටුවරිසම් වලින් නේ අපිට සල්ලි හම්බවෙන්නෙ කියලා.. ඒකයි උන්ට සලකන්නේ.. අනිත් හැම එකටම තමන්ගෙ එකාට කෙලින්ඩ තරගෙ හදල තියෙන්නෙ..🤣
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😵‍💫😒🥹
@hareshsenarathne6200
@hareshsenarathne6200 3 ай бұрын
කැලේ මාරුවුනාට පුල්ලි තියෙන සතා, සතාමනේ..... 😊
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
කියලා වැඩක් නැහැ😒
@shashediri544
@shashediri544 3 ай бұрын
100% කතාව ඇත්ත අය්යේ!
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️🔥👍🏻⭐
@pjperera2997
@pjperera2997 3 ай бұрын
මේකට හොඳ සිංහල වචනයක් තියනවා. "කුඩුකේඩුකම​" ශ්‍රී ලංකාවට ආවේනිකයි
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
අනිවාර්යෙන්ම🔥👍🏻⭐
@JP19455
@JP19455 3 ай бұрын
ඔව්.. හරියටම හරි 😁
@kashmikaakash
@kashmikaakash 3 ай бұрын
කුහකකම
@ThinkGenius
@ThinkGenius 3 ай бұрын
හෙල පොඩි යක්ක පැටව්ටත් ඌන්ගේ මහ කුක්කොත් පොඩි කාලේ ඉදල උගන්නන්නේ අනිත් එකාව පාගල දාල තමන් වැජබිල පාගපු එකාටත් උද්දච්චකම පෙන්නන්න. (නිදහස් අධ්‍යාපනය යටතේ 😂 තියෙන පාසල් වල ගුරැවරැත් මේ වගේ දේවල් වලට තමයි ගොඩක් අතහිත දෙන්නෙත්.) සමහරැ හිතන්නේ සාරි, පොත් මිටි අතේ තියාගත්තාම ගුරැවරැ කියලනේ. ගුරැවරයා කියන්නේ අන්ධකාරයෙන් ආලෝකය කරා පාර පෙන්වන පුද්ගලයෙක් මිස හෙලදේසේ වගේ ඉස්කොලේ අයිස් ගහල සල්ලි වලට හැන්දෑවට ටියුෂන් කරල හතරමංහංදි වල බෝඩ් ලැලි වල නලුවෝ නෙවයි.😂😂😂
@Gunasekera100
@Gunasekera100 3 ай бұрын
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😪😪😪
@vinodratnayake
@vinodratnayake 3 ай бұрын
@Think genius agree bro🎉
@KuwenisFather
@KuwenisFather 3 ай бұрын
100%ඇත්ත,,ලන්කාවෙ ඔබ කියන දේ 200/% කින් තියනව.හැම තැනම කැපිලි,කෙටිලි,ඇන්දිලි,ඊර්ෂ්‍යාව ,ලොකුකම්,යටිකූට්ටු ගේම්,.......
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
කියලා වැඩක් නැහැ 🙏😔
@anojadilhani2499
@anojadilhani2499 3 ай бұрын
සහතික ඇත්ත, අත්දැකීමෙන් කියන්නෙ. මූනිච්චාවට හිනාවෙලා පණ දෙන්න කථාව, නැති තැන පලු යන්න බනිනවා, ඒවා අහං ඉන්න අනිත් අය තව උසිගන්වලා පෝර දානවා. Aussie ඉන්න අපේ අය.
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
කියලා වැඩක් නැහැ ඒ ගැන නම්😒
@Vicky19819
@Vicky19819 2 ай бұрын
පිටරට යන්න ඕනේ නෑ. ලංකාවේ ඉන්න උනුත් ඔහොම තමයි. මිනිහා ගෑනිව අගයන්නේ නැති එකේ පිට උන් අගයයිද? මමනම් කවුරු හරි මට පජාත වැඩක් කරොත් මගේ මිනිහා මට නොසලකා හරිනවානම් අනිත් උන් මොනවා කරහම මොකද කියලා හිතලා නිකං ඉන්නවා. මම පුතාට කියලා තියෙන්නෙත් තාත්තා නොසලකා හරිනවානම් අනිත් අය කරන දේවල් හිතන්න එපා කියලා.
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 3 ай бұрын
🔥🔥🔥🔥🔥 ඔබ අදහස හරි නමුත් පිට රටකට ගියාම අනුගත වෙන එක හරිම වැදගත්
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
අනුගත වෙන්න ඕනේ ඒ රටේ සිස්ටම් එකට
@dharshanakarunaratne7302
@dharshanakarunaratne7302 2 ай бұрын
ඔබ 100% හරි. අපේ ලංකාවේ අය සහ ඉන්දියාවේ අය දියුණු රටකට ගියත් ඒ රටේ හොඳ දේවල් ඉගෙන ගෙන වෙනස් වෙන්න කැමති නෑ. ජීවත් වෙන්න හදන්නේ කලින් ලංකාවේ හිටපු විදියට තමයි. දියුණු රටකට ගිහින් ඒ රටේ හොඳ දේවල් තෝරා බේරාගෙන වෙනස් වෙන්න අකමැති අය ලංකාවේ ම හිටිය නම් හොදයි.
@kumuduherath7650
@kumuduherath7650 3 ай бұрын
මෙල්බර්න් සාප්පු සංකීරන වල සිංහල කතා කර කර ඉන්න සමහර මිනිස්සු ලංකාවෙ කියලා හිතෙන මිනිහෙක් දැක්කම ඉක්මනට ඉංග්‍රීසියට බහිනවා 😄😃😃
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😵‍💫😔
@priyanthialwis8811
@priyanthialwis8811 3 ай бұрын
My son is studying in Melbourne Swinburne university. He is also saying same thing regarding Sri Lankan community. We should bare all this rubbish and to avoid it sarcastically
@ninawicks9
@ninawicks9 2 ай бұрын
Yes. It has happened to us too. Corrupted mentality. Melbourne is like pitakottuwa. Srilankans wehi wehela !
@user-su9kb7jt6y
@user-su9kb7jt6y 2 ай бұрын
100/100 agree with you. We had the same experience.From USA
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Thank you for sharing your experience ❤️❤️❤️⭐👍🏻
@checkmate3303
@checkmate3303 3 ай бұрын
So True everything you said 😊 Our people hate appreciating others and showing bit of gratitude to people who helped
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@MadushaKankanamge
@MadushaKankanamge 2 ай бұрын
දැන් ඉන්නෙ ජාන කලවම් වෙච්ච උන් ලු නේ. මේ හෙළයෝ කියා ගත්තට උන් හෙළයෝ නෙමෙයි. අපෝ මහ ජරාම ගති තියෙන්නේ මේ දැන් ඉන්න සිරි ලංකාවේ පීපල්ලගේ. මං නම් කොහේ ගියත් ආශ්‍රය කරන්න යන්නේ නෑ මේ ලංකාවේ උන්ව නම්. 😪😪😮‍💨
@anandabherath1009
@anandabherath1009 3 ай бұрын
ඔයාගේ channel එකට "හෙළ පජාත කතා", නැත්තං "හෙළ පජාත talks" වගේ නමක් දැම්මා නම් හොඳයි. :) ඔය වගේ පජාත වැඩ කරන උංට visa දුන්න උංට තමයි ඉස්සෙල්ලාම බනින්න ඕනේ. දක්ෂ මිනිස්සු visa ගන්න බැරුව මෙහෙ ලත විවී ඉන්නකොට, අර වගේ පජාත හැත්ත කොහොම ඔහේට set වුනාද හිතා ගන්නවත් බෑ. Thank you for educating us about such Lankan papayas, so that decent compatriots who come there could avoid such scum. Great video again, starting with your signature "කෝමද, කෝඕමද ''''''' ?" .
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you so much for your compliments and encouragement ❤️❤️❤️❤️👍🏻🔥⭐ Take care and keep in touch 👍🏻
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 ай бұрын
ඔහොම අත්ත කතකරන එක ගැන මාරම සතුටුයි.❤
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@malanisamaraweera6333
@malanisamaraweera6333 3 ай бұрын
Absolutely correct what you say srilankan people like this everywhere great speech Thank you
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Thank you so much ❤️❤️❤️⭐👍🏻
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 ай бұрын
අමු කතා ❤😊
@lasanthasandikaabeyadeera5296
@lasanthasandikaabeyadeera5296 3 ай бұрын
Really appreciate these ideas hidden somewhere in the mind, but still not wanted to socialize much. Anyway, that's the truth . 👌👌
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thenk you ❤️❤️❤️👍🏻🔥 keep in touch 👍🏻
@prasannapushpakumara1182
@prasannapushpakumara1182 3 ай бұрын
අමුවෙන් ම කතාවක් හරියටම හරි
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️🔥👍🏻⭐
@Abc88456
@Abc88456 3 ай бұрын
Attha kathawa 100 %
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️👍🏻
@susilgunaratne4267
@susilgunaratne4267 3 ай бұрын
True, in every country where we are. Hilariously enjoyable as it is always your presentations. Reason you implied may be only one aspect of the problem.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️🔥👍🏻
@rumnature5534
@rumnature5534 Ай бұрын
Mea eaththa kathawa kiyanna oba thumaata savimath kondak thibba eaka geana harima satutuiy B saranaiy
@sadanapriyangika3430
@sadanapriyangika3430 2 ай бұрын
සහතික ඇත්ත ....👍👍
@user-cg6lu4dp1p
@user-cg6lu4dp1p 3 ай бұрын
Sirama kathawa 😂😂😂😂 aiya
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️❤️⭐😁👍🏻
@Pradee455
@Pradee455 3 ай бұрын
absolutely correct. As a srilnakn expatriate for 10 years. I think our bad qualities are suppressed while in SL because you need each other , contacts to get any thing done. But once you are in abroad ,if you have a some kind of steady income, due to the establised social system basic necessities and other requirements can be easily acquried for any body. . So everybody becomes big people ( especially who got sudden change of social status). becomes jealous of any body who achieve things easliy and climb up the ladder. start gossiping .
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@IsharaR
@IsharaR 3 ай бұрын
True
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️❤️🔥👍🏻⭐
@arginiedesilva2204
@arginiedesilva2204 3 ай бұрын
Totally agree with you
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐👍🏻 keep in touch 👍🏻
@indikasenarathna7721
@indikasenarathna7721 3 ай бұрын
We salute my friend...100000% truth...
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️❤️❤️⭐👍🏻
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 3 ай бұрын
හරියටම හරි
@ninawicks9
@ninawicks9 3 ай бұрын
Very true. I remember a batch mate was on the same flight but he didn't even acknowledge me.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
🥹😒
@sanjanaranasinha2999
@sanjanaranasinha2999 2 ай бұрын
eka hari paduwe inna tharamata hodai
@cmpremarathna1275
@cmpremarathna1275 3 ай бұрын
ඔය සතියෙ දවස් පහම ගියපු ඉස්කෝලෙන් තමයි අපිව හුරු කරේ ඒකාධිපති න්ගේ මතයට හිස නමන්න..... ගුරුවරු ටොකු ඇන්නා දණ ගැස්සුවා ගැහුවා හිතුමතයට, උන් විතරක් නෙවෙයි ශිෂ්‍ය නායකයෝ කියන එවුනුත්...... එතනින් තමයි දේශපාලකයන් ළඟ නැවෙන ඇඹරෙන දෙකට නැවෙන හුරතල් වෙන එහෙයි කියන සෙනගක් බිහිවුණේ..... ඉරිදට ගියපු දහම් පාසැලෙන් පුරුදු කරා වැඩිහිටියෝ යි කියන එවුන් කියන දේවල් කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න උන්ට සලකන්න ඉතින් මුළු රටේම ඉන්න නාකි හැත්ත එකතු කරලා පාර්ලිමේන්තුවට යැව්වා.... අපි පාර්ලිමේන්තු යවපු නියෝජිතයන්ගේ වරදින් අපිට විදින්න වෙන අපහසුතා පූරුවේ කරුමේ කියලා ඉවසන්න පුරුදු කළා....... මේ තියන වැඩවසම් අධ්‍යාපනය ට අඩුවෙන් භාජනය වන ඉදිරි පරම්පරාව මේ රට වෙනස් කරාවි උන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුරවැසියෝ වේවි අපි වගේ සෙනගක් නොවී....
@chansam8966
@chansam8966 3 ай бұрын
Hariyatama hari. 100%.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
කියලා වැඩක් නැහැ🥹😒 කොදු කඩුවා
@darshanediriweera4056
@darshanediriweera4056 3 ай бұрын
ඔබ හරියට හරි. ලංකාවේ අධ්‍යාපන සංස්කෘතිය නිසා එදා ඉඳලම ආත්ම අභිමානය නැති පුරවැසියෝ තමයි බිහිවන්නේ.
@sarathediriarachchi4760
@sarathediriarachchi4760 2 ай бұрын
Yes, thank you for addressing the bad attitudes of our people. No one talks such a topic.i appreciate your confidence and curreage.
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Highly appreciating your great compliments and encouragement ❤️❤️❤️ keep in touch and take care
@roshanranasinghe2132
@roshanranasinghe2132 3 ай бұрын
U speaking pure true
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐👍🏻 keep in touch 👍🏻
@gospromode
@gospromode 3 ай бұрын
pitarata giyama loke ona rataka ekek ekka inna puluwan, lankawe ewun ekka thama inna amaruma. wisheshayen Australia, canada wage educated immigrant giya ratawala ewun pajathai patta irisiyai. un podi kale indan anik unwa kapagena yanna train wela thiyenne. middlesast, korea inna lankawe nugath minissu ochchara pajaatha naha, udaw karanawa..
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😪😪😪
@thepuldarshana9056
@thepuldarshana9056 2 ай бұрын
Sira kathawa. Jara jathiyak
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
😪
@Iafdhujgrcjmykjbtgrfc
@Iafdhujgrcjmykjbtgrfc 3 ай бұрын
Ela video eka….
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️⭐👍🏻
@dharshaniwickramasinghe9409
@dharshaniwickramasinghe9409 3 ай бұрын
You're very correct. 😀😃
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐👍🏻 keep in touch 👍🏻
@malikaarangalla
@malikaarangalla 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත 👍 matath ehema vela thiyenawa
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
😪
@roshantweerasinghe9866
@roshantweerasinghe9866 3 ай бұрын
You tell the truth Sir.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐👍🏻 keep in touch 👍🏻
@shanabeykoon1674
@shanabeykoon1674 3 ай бұрын
Man you are spot on it’s shame but that’s the bitter truth
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Pathetic 🥹😒
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
Super ❤
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️👍🏻⭐
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 ай бұрын
ඔබතුමාගේ කතාව ඇත්තටම හරියට හරි.මගේ දරුවත් ඉන්නෙ ඔහේ.කරපු තරමක් අපේ මිනිස්සු තමයි වල කපුවෙ.මට ඔබතුමාට කතකරන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Telegram එන්න yakagewada1
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 3 ай бұрын
100% Aatha API New Zealand walata awe aluthen oya kiyapu okkoma hodatama ath widinawa.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
🥹😒
@chinthakasam9040
@chinthakasam9040 3 ай бұрын
හරියටම හරි යකා මචං
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@Rasaduna
@Rasaduna 2 ай бұрын
Exactly Same Here in Finland..😇
@puka8619
@puka8619 2 ай бұрын
Really truth Even me too have much experience .
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
🥹
@shanthaliyanagama509
@shanthaliyanagama509 3 ай бұрын
Excellent
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️👍🏻
@rajithaseneviratne4
@rajithaseneviratne4 3 ай бұрын
ඔබ කියන දේ ඇත්ත
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️👍🏻
@chandaniratnayake1130
@chandaniratnayake1130 3 ай бұрын
This is true… I m totally agreed
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐ keep in touch
@kumaragecyril8123
@kumaragecyril8123 3 ай бұрын
Real truth Putha
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐ keep in touch 👍🏻
@sujeewasujeewa4082
@sujeewasujeewa4082 2 ай бұрын
👍👍👍
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 ай бұрын
කතාව නම් පට්ටම අමු ඇත්ත.....කුනු කතාවක් කිව්වෙ නැත්නම් උන්ට කෑවෙ නෑ වගේ තමා....මට න්ම් හිතෙන්නෙම ලොකෙන්ම පට්ටම කුහක ජාතිය අපේ රටේ ද කොහෙද ඉන්නෙ..හෑම එකාම බලන් ඉන්නෙ අනික් එකාට ගේමක් දෙන්නෙ කොහොමද කියල නෙ...,හැමතනම කැපිල්ලම තමා..,හොදට ඉන්න එකෙක් දැක්කොත් කහනව වගෙ
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
කියලා වැඩක් නැහැ 🥹
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 3 ай бұрын
❤🎉
@pavithrawickramasuriya7562
@pavithrawickramasuriya7562 3 ай бұрын
සහතික ඇත්ත
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️❤️👍🏻⭐
@user-lw3sn7st7v
@user-lw3sn7st7v 3 ай бұрын
Sirama kathawa, athdakim sahithai 😂😢
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐👍🏻 keep in touch 👍🏻
@danushkagunarathna9956
@danushkagunarathna9956 3 ай бұрын
සිරාම කතාව❤
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐ keep in touch 👍🏻
@user-ls4em5vf6n
@user-ls4em5vf6n 3 ай бұрын
තමන්ගේම පවුල්වල දරුවන්ට ඉරිසියා වචන කියන සිංහල යො අපේ අය.
@au6181
@au6181 3 ай бұрын
Exactly 👍😀😀
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@jcprashantha6698
@jcprashantha6698 3 ай бұрын
💯 agreed
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️🔥⭐❤️ keep in touch 👍🏻
@susilgunaratne4267
@susilgunaratne4267 3 ай бұрын
Further to my 1st comment i here with give one other reason - my opinion for our wrong behavior towards to our own countrymen: Any one happy with himself inside & outside not going to hurt others by any measure, instead he/ she would be very helpful to others. So why our people won't be happy in their hearts even after achieving all the success in life? Answer: Alienated personality. They have a big problem in adjusting to the freedom of the country, having living in old traditions full of restricted emotional & thinking patterns for yrs in heart, they aren't able to get rid of them for one reason or other- strong religious conditions are one reason & in that case they become more religious than they were in SL. Cultural shocks have made them inner psyche unhappy so they take relief by making others unhappy at least by given negative suggestions.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Highly appreciating your great 💡 ideas. Thank you so much for sharing 👍🏻 Take care and keep in touch 👍🏻
@susanthaowitigala2763
@susanthaowitigala2763 3 ай бұрын
මේ ඔක්කෝම කාගෙන තමයි අපි ගමන ගියේ.....මේක 80 දසකයේ තිබුනා...පරන/අලුත් වශයෙන් කැපිල්ල....කබ්බෝ ෆෝම් වුනාම එහෙම තමයි ...ආරේ ගුන නැරේ...
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😒🥹
@tperera1043
@tperera1043 3 ай бұрын
Absolutely 100% correct
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@user-us1te9re1c
@user-us1te9re1c 2 ай бұрын
Ayya Luxemburg student visa nadda
@maleeshamevan
@maleeshamevan 3 ай бұрын
අමුවෙන්
@menakagg
@menakagg 2 ай бұрын
Very true
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️👍🏻
@priyanganicaldera2337
@priyanganicaldera2337 2 ай бұрын
very very what you said
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
Thank you 🙏❤️❤️
@thuanmahamoothjunkeer7935
@thuanmahamoothjunkeer7935 3 ай бұрын
Hariyatama hari
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
Thank you ❤️❤️❤️🔥⭐👍🏻 keep in touch 👍🏻
@user-rq5dv3df8l
@user-rq5dv3df8l 3 ай бұрын
යකා ඔයාටයි මටයි ගැලපෙන චරිතයක් තමයි චින්තන ධර්මදාස. මම දන්නේ නැහැ ඔහු කොතරම් අවංක කෙනෙක්ද කියලා. නමුත් චින්තන ධර්මදාස කියන කතා සෑහෙන්න වටිනවා. ඔබ ඔහු ගෙන මොකද හිතන්නේ.❤❤❤
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
ඔව් මම එයාගේ හොඳ fan කෙනෙක්. නිවහල් චින්තනය සහ දැකිය යුතු කෝණ ගැන ගොඩක් දේවල් චින්තනගෙන් ඉගෙන ගත්තා. හැබැයි චින්තා ගේ සමහර දේවල් වලට නම් එකග නැහැ. ඒ වගේම එයාගේ sex ගැන කියන දේවල් වලට interest එකකුත් නැහැ. සමස්තයක් වශයෙන් ගත්තොත් සුපිරි චින්තනයක් ම තමයි⭐👍🏻💡
@frankribbontop6344
@frankribbontop6344 3 ай бұрын
Pls share more information 🎉🎉🎉🎉
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@Ottawavlogs
@Ottawavlogs 3 ай бұрын
සහතික ඇත්ත. ජරා හැත්තක් ඉන්නෙ. ගෙදරට ගෙනත් කන්න දුන්නත් හොදක් කියන්නෙ නැති ජරා සත්තු තමයි ඉන්නෙ. අනික හෙන බොරු කියන්නෙ. බුදු අම්මෝ අතේ පැලවෙන බොරු. සිරාම කතාව. අපි දැන් ලන්කාවෙ අය ආශ්‍රය කරන්නෙ නෑ. ගෙට වද්ද ගන්නෙත් නෑ. කුහක හැත්තක්. උදව් කරලා ඒකෙ උනුසුම යන්නත් කලින් කෙලවනවා. ඒකෙ වටිනාකමවත් තියන්නෙ නෑ. තව අය ඉන්නවා ආගම දහම ඔලුව උඩ තියන් ඉන්න. හැබැයි ගති ගුන ගන්න දෙයක් නෑ.
@CreatureQuestTv
@CreatureQuestTv 3 ай бұрын
puluwan tharam foreign countrys wala minissu ashraya karann.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
කියලා වැඩක් නැහැ🥹
@Damsama
@Damsama 2 ай бұрын
හරියට හරි.
@CreatureQuestTv
@CreatureQuestTv 2 ай бұрын
@@Yakagekatha දූකයි ඇත්තටම අයියා වෙන එකත් තියා ලංකාවේ නිදහසේ වැඩක් කරගෙන යන්න දෙන්නෙත් නැහැ පුදුම වදකාරයෝ ඉන්නේ.🥲❤️
@thoughts1624
@thoughts1624 2 ай бұрын
ඇත්ත මචං,මාත් රටවල හිටයා.උන් බලන්නෙ තමන් දියුනු වෙන්න නෙමෙයි.දියුනු වෙන්න හදන එකා වටිටවන්න.⁣ඒක තමයි හෙළ ගතිය නේද ?
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
අනිවා⭐👍🏻 තමන් ඉන්න නාරාවලටම ඇදලා ගන්න තමයි ඕනේ
@blink_manu7343
@blink_manu7343 3 ай бұрын
100 times agreed
@dilanlasantha953
@dilanlasantha953 3 ай бұрын
All are true
@youwe5
@youwe5 3 ай бұрын
ඇත්ත කතාව ලංකාවෙ පාසල්වලින්ම තමයි ඕක පටන්ගන්නෙ ගුරුවරු වගකියන්න ඕන ඕකට
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
අනිවාර්යෙන්ම😒
@user-md8eu9it2k
@user-md8eu9it2k 3 ай бұрын
Mama Aus wala inna kaleth oya wage kalakanni indiya. Hariyata Australiawa unge wage. Visa nathi aya allala denawa. Ithin visa nathiwa inna uya dannawa koyi welawe thamanwa allala apusu lankawata yawayida kiyala. A nisa puluwan tharam Keeyak hari amaruwen hoyagena lankawata awanne bohoma amaruwen. Oya PR aragena inna awun godak dena oka thama karanne. Mata num num wasayen kiyanna puluwan oya wage kalakanni godak innawa Melbourne wala.
@hashair7819
@hashair7819 2 ай бұрын
රෙජිස්ටර් ට්‍රේඩ් මාර්ක් ලෙසෙ ගත්තාම පරණ අය්ය ල තමයි ඕව ගැම්මට කරන්නෙ!
@k.a.d8858
@k.a.d8858 2 ай бұрын
සිවුපා සතෙක් ගෙන් පැවත එන ජාතිය එහෙම නොවුනොත් පුදුමයි එත්... සත්තු හොදට කෙලෙහි ගුන දන්නවා
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
🥹
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 3 ай бұрын
100% කතාව ඇත්ත
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@jeewanharshanath5057
@jeewanharshanath5057 3 ай бұрын
Exactly
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️⭐👍🏻
@lakshikaperera999
@lakshikaperera999 2 ай бұрын
Every where brother like this person. So sad about sri lankan.
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
🥹
@kanilranaweera175
@kanilranaweera175 3 ай бұрын
100% True...
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
❤️❤️❤️❤️❤️👍🏻⭐
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 2 ай бұрын
Oba kiyanne sahathika aththa. Specialy Australia university inna sinhala aya
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
අම්මෝ ඒක ඇත්ත😵‍💫😬 කොටින්ම ඉස්සරහට ඔයාට PR ගන්න බැරි වෙයි... පුළුවන් නම් ලංකාවට ගිහින් පරණ job එක ආයිත් ගන්න බලන්න ... කියලා හරි කියයි
@sandkur5036
@sandkur5036 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ThinkGenius
@ThinkGenius 3 ай бұрын
ලංකේ පංකාව හැම අතින් ම බංකොලොත්. 😂😂😂😂 සත්තු වගේ පොඩි මිනිහවම තමයි අල්ලගන්නේ ගේම දෙන්න. ඒකට මොකද සංස්කුචිය ඉස්පුරැත්තාවට ම හැමිණගෙන කෙබර බාන්නේ. කල්ලන්ටත් වඩා කප් ගහල කුප්පැහි වැඩවලින්. ලෝකේ ජරාම ජාතිය තමයි පල හෙකයෝ. 😂😂😂😂 තව ටයිප් කරන්න ගියොත් මේකත් මදි. ඒකට මොකද හෙල සිංදු ලියන්නේ "කොලොතොටන නැව් නැග්ගලු අහවල් රටේ මනුස්සකම ඒ වෙනුවට අමනකමලු ගොඩබැස්සේ" යක්කු ලග මනුස්සකම් තියෙනවද, දන්න කෙනෙක් කියන්න. තුන්වෙනි ලෝකේ ගූගද ගහන හතරවෙනි ලෝකේ සංස්කුචියයි සදාචාරෙයි.😂😂
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
😪😪😪
@dopp.8841
@dopp.8841 3 ай бұрын
Sahathika aththa. Jathika irisiyawa Loke kohe hitiyath.
@Yakagekatha
@Yakagekatha 3 ай бұрын
🥹😒
@chandrajaya1590
@chandrajaya1590 2 ай бұрын
Hariyata hari
@nadeenadee2310
@nadeenadee2310 3 ай бұрын
වැඩෙ සුපිරි අයියා හැම රටකම ඔහොම උන් ඉන්නවා 😂
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
කියලා වැඩක් නැහැ බ්‍රෝ😬😒
@kumaramatale383
@kumaramatale383 2 ай бұрын
100%❤❤ ou aiye
@Yakagekatha
@Yakagekatha 2 ай бұрын
❤️❤️❤️🔥👍🏻
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 29 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 16 МЛН
'' රනිල්ගේ අපි නොදන්න චෙස්...''
25:32
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 98 М.
Shocking parenting truths - Sri Lanka vs Australia comparison
19:49
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН