කොළඹ සිට මන්නාරමට කෝච්චියේ යද්දී අපි දුටු සුන්දරත්වය - Colombo To Mannar Travel By Train

  Рет қаралды 50,533

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 58
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඉතාමත් වටිනවා.පසුබිම් සන්ගීතයත්... හොදින් ගලපෙනවා...අපේ උ තුරේ නෑදෑය්න්...බලන්න යන ගමන .........හරීම සන්වේදී හැෆීමක් දැනෙනවා....
@dasunlakshitha7995
@dasunlakshitha7995 3 жыл бұрын
පැය බාගයකින් මෙච්චර දුරක් එක්ක ගියා සැහෙන්න වෙහෙසක් දරලා තියෙනවා ජය වේවා
@safartravelinindianrailway6684
@safartravelinindianrailway6684 6 жыл бұрын
Lots of love from India 😍😍😍 Srilanka is very beautiful ! Lush greenary ! The marsh lands of Mannar are superb !!!
@VJSrilanka1965
@VJSrilanka1965 Жыл бұрын
ඉස්තුතිය් ඔබට මා මගේ මනසින් මේ සංචාරය රැගෙන ගියාට ජය වේවා !!!!
@SKASKumar
@SKASKumar 4 жыл бұрын
පොල්ගහවෙල සිට තලෙයිමන්නාරම් තොට දක්වා මන්දගාමී වේ
@Lanka_Puthra
@Lanka_Puthra 3 жыл бұрын
හරිම ලස්සනයි. හොඳ විඩියෝ quality. හැබැයි පසුබිම් සංගීතය ඒකාකාරයි, අහගෙන ඉන්න අමාරුයි. ස්වාභාවික ශබ්දය (කෝච්චියේ ශබ්දය) ලාවටහරි තියෙනවානම් වඩා හොඳයි.
@vishwaperera5936
@vishwaperera5936 2 жыл бұрын
Aththa
@mohamedazwan1061
@mohamedazwan1061 4 жыл бұрын
Niyamai.! Super video Niyamata video karala tiyanne sir Video quality super
@skanthaSubra
@skanthaSubra 5 жыл бұрын
Wonderful see very rare video footage of Mannar line. Its weake me up my childhood memories thailmannar to Colombo nightmail train in 70's👍👍👍👍👍
@jeenajeenanina67
@jeenajeenanina67 7 жыл бұрын
ලස්සනයි ඔන්න මමත් ආව කෝච්චියෙ යන්න.ලංකාවට ආවම රවුමක් යනව.,tnx
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic Ай бұрын
කන්ත ලේ නගරයෙන් දුම්රිය මාර්ගය නව දුම්රිය මාර්ගයක් හැටියට සේරුවිල නගරය දක්වා දීර්ඝ කෙරුවොත් හරිම හොඳයි
@indoraja7397
@indoraja7397 7 жыл бұрын
මම නම් හරිම ආසයි කෝච්චියෙ යන්න හරිම ලස්සන පැත්තක් නේද 🙌🙌🙌🙌
@achinthaamadhara9407
@achinthaamadhara9407 4 жыл бұрын
උඩරට ගිහින් බලන්න
@ataleoftwocities4714
@ataleoftwocities4714 5 жыл бұрын
Beautiful music and place both..
@madjourney3352
@madjourney3352 5 жыл бұрын
Malgudi days indian music
@mislassabaiaresha8891
@mislassabaiaresha8891 7 жыл бұрын
godak lassanai mage lakbima ta budusaranai.
@maxnighttv7103
@maxnighttv7103 2 жыл бұрын
මොකක්ද ඒ සන්ගීත මගුලක් දාලා එක දිගට මෙච්චර ලස්සන වීඩියෝ එක කාලනේ
@galleapi3135
@galleapi3135 7 жыл бұрын
මාරම ලස්සනයි .....කවදාහරි ලංකාවට ආපුදාක....මාත් යනවා කෝව්වියේ මන්නාරම් ..ස්තුතියි ඔයාට ..
@ramanprasad4302
@ramanprasad4302 6 жыл бұрын
Galle api
@ramanprasad4302
@ramanprasad4302 6 жыл бұрын
Galle api
@Thisisme918
@Thisisme918 Жыл бұрын
I can’t see any special beauty. Most of Sri Lanka is like this.
@darmasirisenanayka4992
@darmasirisenanayka4992 3 жыл бұрын
මම වසර දෙකක් මන්නාරමේ සේවය කරල තියෙනවා. මම හිතන හැටියට ඒ කාලයේ නම් මෙතරම් සුන්දරත්වයක් තිබුන කනෑ වගේ.
@morayes
@morayes 7 жыл бұрын
මම 2nd හරිම ලස්සනයි මම කෝච්චියේ colombo to trincomalee ,colombo to bandarawela ,colombo to gall ගිහින් තියෙනවා ඇත්තෙන්ම කියන්න වචන නැහැ හරිම ලස්සනයි නියමයි ව්ඩියෝ එක 👍❤️❤️❤️❤️❤️❤️😚😚😚😚😚😚😚
@wafshelton2688
@wafshelton2688 7 жыл бұрын
N.sahiree Reanuka Gamaige
@pathmawickramasinghe7299
@pathmawickramasinghe7299 7 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්
@sampathsandaruwan5800
@sampathsandaruwan5800 Жыл бұрын
Mahinda mahathya nathiwwnna mewa koheda ithin
@thiliniperera586
@thiliniperera586 7 жыл бұрын
Apitath yanna hithenawa bohoma sthuthi obata.obage athdakeem api ekka beda daththata.mekath ekka malgudi natya malawa mathak wenawa.lama kalaya mathak wenawa eka balanna api. sadi pahadi hitiya widiya. Keep it up🤗 good luck👍
@IndranathGaurTraveller
@IndranathGaurTraveller 2 жыл бұрын
Nice
@lasanjalikawshalya1903
@lasanjalikawshalya1903 7 жыл бұрын
video එක කෙටි උනා නම් නගර අතර තියෙන වෙනස මීට වඩා හොදට විදින්න තිබුනා
@jetcrazy7773
@jetcrazy7773 4 жыл бұрын
nice video thanks for the efforts. but no explanations and irritating background music.
@chathurangaamal6975
@chathurangaamal6975 4 жыл бұрын
vistharayak awanam pattaaaaaaaa
@nishanprasad3735
@nishanprasad3735 4 жыл бұрын
malgudi dawas music eka lassanai
@princetec1
@princetec1 4 жыл бұрын
Malgudi music 1ka need eeka ahapu kalayk tv 1ke yaddi mn godak podiy taama matakai
@upulvitharana9281
@upulvitharana9281 2 жыл бұрын
ජාතික රූපවහියේ එ් කාලේ ගියා මල්ගුඩි දවස
@janakiaaa2924
@janakiaaa2924 7 жыл бұрын
Ape rata aththatam kochchara lassanada.. ...
@kuwaitus9168
@kuwaitus9168 7 жыл бұрын
godak lassani
@samanrodrigo8165
@samanrodrigo8165 6 жыл бұрын
Pasu karana easthana sadahan karanam balana ayata dana ganna meatah wada lassanae eaheanam
@ShyanAdventures
@ShyanAdventures 7 жыл бұрын
එල
@ulaganathan9960
@ulaganathan9960 4 жыл бұрын
மிகவும் அருமையாக உள்ளது வாழ்த்துக்கள்
@ekanayakanandanase5183
@ekanayakanandanase5183 6 жыл бұрын
Ekanayaka piyanka Sri Lanka ilove 2018💘🎯👌👍😭😭👈💘🎯👂👀👈
@lankashama124
@lankashama124 6 жыл бұрын
Niyamai
@madurawijayakoon3976
@madurawijayakoon3976 5 жыл бұрын
අහෝ මොන තරම් සුන්දර රටක්ද? පර දේශපාලු හැත්තක් විසින් ජාති භේද ඇති කර අවුරුදු 30ක්ම උතුර දකුණ වෙන කොට රට ආපස්සට යැව්වේ
@indoraja7397
@indoraja7397 7 жыл бұрын
හරිම ලස්සන පැත්තක් හරිම ලස්සනයි අපේ ජනාධිපතිතුමා අපිට යන්න ඉඩ සලස්වලා දුන්න හින්දා එතුමාට පින් සිද්ද වෙන්න අද හැමෝම යනවා
@ssap3717
@ssap3717 2 жыл бұрын
Fonseka
@sadeeshamihiran5739
@sadeeshamihiran5739 3 жыл бұрын
😍❤️‍🔥
@lasanjalikawshalya1903
@lasanjalikawshalya1903 7 жыл бұрын
පැය කීයක් ගියාද
@Lanka_Puthra
@Lanka_Puthra 4 жыл бұрын
මේකට natural sound track එක තිබුනානම් වඩා හොඳ ආස්වාදයක් ලැබෙනවා. The sound track becomes very boring after a while. I didn't watch the whole video because of that.
@janithamaduranga7487
@janithamaduranga7487 7 жыл бұрын
Marama marai
@upulsantha7262
@upulsantha7262 6 жыл бұрын
මල්ගුඩි දවස ඇ
@sanath882
@sanath882 7 жыл бұрын
Wooooooooow
@slimsheydy3809
@slimsheydy3809 7 жыл бұрын
Pls dont give or sale srilanka to the other countries. Try to save. Its a beautiful tropical Country in this whole wild world.
@ParadiseTrailsSriLanka
@ParadiseTrailsSriLanka 6 жыл бұрын
ලස්සනයි, තව තොරතුරැ තිබුනනම් වැදගත් වෙයි.. ලංකාවේ සුන්දර ස්ථාන බලන්න මෙතනින්.. kzbin.info/door/VUVxLAsNfIw1A4kkoauUtQ?view_as=subscriber
@lilanirajakaruna8664
@lilanirajakaruna8664 7 жыл бұрын
මටනම් කෝච්චියට නගින්න බයයි .කොච්චියට නගින පා පුවර මම බයයි .මම එක පාරයි කෝව්චියේ ගිහින් තියෙන්නේ
@tharinduweragoda8658
@tharinduweragoda8658 7 жыл бұрын
oya giya athme marune kochchiyaka papuwaruwen watila kochchiyakata yata wela. ekai ma athme oya kochchi walata baya
@bskcreation1888
@bskcreation1888 6 жыл бұрын
Ai me Tamil walata mu thana deela musyc danne ape sinhala rata me lankawe hama thanama..
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
දෙමළ නෙවෙයි. මල්ගුඩි දවස ටෙලි නාට්‍යයේ වාදනය. කර්ණාටක සංගීතය
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඉතාමත් වටිනවා.පසුබිම් සන්ගීතයත්... හොදින් ගලපෙනවා...අපේ උ තුරේ නෑදෑය්න්...බලන්න යන ගමන .........හරීම සන්වේදී හැෆීමක් දැනෙනවා....
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
A Closer Look at the Unseen Mannar, Sri Lanka | Sinhala Vlog
11:36
BACKYARD HIKERS
Рет қаралды 6 М.
Badulla Night mail Train Travel | Up country Train Journey in Sri lanka #badullatrain #train
11:11
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН