#company

  Рет қаралды 19,137

Manju with south korea

Manju with south korea

Күн бұрын

Пікірлер: 164
@Sanjula_sandaruwan
@Sanjula_sandaruwan 3 жыл бұрын
අයියා දෙන motivation එක ඇත්තටම වටිනවා.හීනනම් ගොඩක් තියෙනවා.ඒ හැම හීනයක්ම හැබෑ කරගන්න අනිවාරෙන්ම කොරියාවට එනවා🥰🙏❤️🇰🇷❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷💪😍
@ParkJimin-dl6nk
@ParkJimin-dl6nk 4 жыл бұрын
අනේ අයියෙ මොනා උනත් පරිස්සමෙන් වැඩ කරන්න...මං කොරියාවට ගොඩාක් ආදරෙයි ..අයියටත් ස්තූති මේ වගේ වීඩියෝ එකක් කරනවට..අයියට සුබ පතනවා.මාත් කොරියන් කෝස් එක කරනවා..මටත් මං ආසම රට කොරියාවට එන්න ලැබෙන්න කියලා අයියා ප්‍රාර්ථනා කරන්න හොදේ 😊
@라윈고스르
@라윈고스르 4 жыл бұрын
පරිස්සමෙන් වැඩ කරපන් bro ජයවේවා👊
@ideaworld953
@ideaworld953 4 жыл бұрын
පරිස්සමින් මචන්.අහින්සක දුප්පත් කොල්ලොන්ගෙ හින සැබෑ වේවා
@arunawijesooriya5913
@arunawijesooriya5913 Жыл бұрын
මේවා දකිනකොට කොරියාවට එන්න හිතෙනවා.කොච්චර කට්ටක් උනත් ආසාවෙන් වැඩ කරන්න අයියා ලංකාවෙ කොල්ලන්ට හොද motivation එකක්.thanks අයියා හදවතින්ම ආදරෙයි.පරිස්සමෙන් ඉන්න බුදුසරණ යි .♥️♥️♥️♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ගොඩක් ස්තූතියි ඉක්මනින්ම එන්න ඕන
@dineshlakshan1559
@dineshlakshan1559 4 жыл бұрын
එකම හිනේ 💪💪💪💖💖
@finalclipsproduction3495
@finalclipsproduction3495 3 жыл бұрын
*සුපිරි සහෝ.... ඔයා මාරම මෝර්ටිවේටර් කෙනෙක්. මේ හීනේ හැමදාම උඩින්ම තියෙනවා. දැන් ඒකට වැඩ. හීනේ පැන්සලෙන් ඇඳගෙන යද්දි ඒකට ලස්සන පාට තෝරලා දෙන්න ඔයා, චතු දෙන්නගේ වීඩියෝ මාර උදව්වක්. ආපු ගමන් ඔයාලා එක්ක සෙට් වෙන්න ආසයි. ඔය පැත්තෙන්ම කම්පැණි එකක් හම්බුනොත්. කෝම හරි අනිවාර්යෙන්ම එනවා ඊළඟ පාරක කට්ටිය ගන්නකොට.ජයවේවා !!!*
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව..🇰🇷🇰🇷👉👌
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
පරිස්සමෙන් වැඩ ටික කරන්න අයියේ .. ජය වේවා ... 🙏 ..
@chamikaherath9502
@chamikaherath9502 4 жыл бұрын
මංජු අයේ ආව දවසක එනවා ඔයා බලන්න. පරෙස්සමින් වැඩ කරන්න බුදුසරණයි ....
@smileprank5665
@smileprank5665 4 жыл бұрын
නියමයි අය්යේ ඔයා නම්..වෙන කවුරුත් ඔයා වගේ සිරියස් කතා කරලාම නැ කොරියාව ගැන.. දිගටම මේ විදිහට විඩියෝ ඔනේ.. හිනේ අනිවාරෙන්ම සැබැ කරගන්නවාමයි.... මේ අවුරුද්දේ එලේවල් කරේ... ඉක්මනටම කොරියන් පන්ති යනවා වසන්ත කේ කොස්වත්ත සර්ගේ ❤❤❤❤❤❤ අය්යේ කොරියාවේ ඉන්න ලන්කාවේ කොල්ලෝ කෙල්ලෝත් එක්ක Social experiment එකක් කරන්ඩකෝ පුලුවන්නම් අනිවාරෙන්ම ❤❤❤❤❤❤❤❤ පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න ❤❤ බුදුසරනයි ජය වේවා ❤❤❤❤🙏
@pathum175
@pathum175 3 жыл бұрын
Aiye පරිස්සමින් wada karanna බුදු සරණයි ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌😍🇰🇷🙏
@nimeshachalanga430
@nimeshachalanga430 2 жыл бұрын
අයියේ 2022 අවුරුද්දේ කොරියාවට ලන්කාවෙ අය කී දෙනෙක් විතර ගනීද කලින් පාරවල් වලට වැඩිය මේ පාර 2022 exam කරන අපිට වාසීයක් හෝ අවාසියක් තියේද අයියගේ දැනුම අනුවෙන් පොඩි විඩියෝ කැල්ලක් කරන්නකෝ ලොකු උදවුවක් 2022 අපි වෙනුවෙන්...💖💖🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Slbfe.lk..👍
@shotcut3706
@shotcut3706 2 жыл бұрын
අයියෙ ඔයා පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න....මම සුබ පතනවා ඔයාගෙ තියන හීන වලට යන්න පුලුවෙන්න කියල...අයියෙ මට ඔයාගෙන් දැනගන්න ඕන ඔයාගෙ යූ ටියුබ් චැනල් එකෙන් මාසෙකට කොච්චර ආදායමක් හොයනවද.........මට ඒක අනිවාරෙන්ම මැසේජ් එකක් හෝ පොඩි වීඩියෝ එකකින් හරි මාව දැනුවත් කරනවද.......මම එහෙම ඇහුවට ඔයා මම ගැන මොකුත් හිතන්න එපා.....මම දන්නෙ නැති නිසා ඇහුවෙ 💗
@oshanalwis8494
@oshanalwis8494 3 жыл бұрын
පරිස්සමෙන් වැඩ කරන්න අයියා bro❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@southkorea8234
@southkorea8234 7 ай бұрын
අද ඉන්න තැන දැක්කම පට්ට සතුටුයි මන්ජු අයියෙ ❤ .මුල ඉදලම හිටපු කෙනෙක් හැටියට පට්ට සතුටුයි...ආදරෙයි😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 7 ай бұрын
ස්තූතියි මලය
@southkorea8234
@southkorea8234 7 ай бұрын
@@manjuwithsouthkorea ❤
@fightbollywoodsl6454
@fightbollywoodsl6454 3 жыл бұрын
Suddo පරිස්සමෙන් අපිට කෝරියාවේ වේන දේවල් ගේන videos කරලා අපිට දේනුමක් දේන එක ගේන සතුටූයි එත් videos කරදින් පරිස්සමෙන් ජිවිතය වටින්නේ අපිට වඩා ඔයාගේ ගේදර අයට පරිස්සමෙන් bs .
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ස්තූතියි සහෝ
@sana-gx5st
@sana-gx5st 2 жыл бұрын
අයියේ ඔයාගේ වචන ටිකේන් මාර ගැම්මක් එන්නේ...මගේ හිනෙත් ඕකමයි...💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍😍😍
@lintaytgaming
@lintaytgaming 2 жыл бұрын
🇰🇷දවසක් එනවා තාත්තා ත් ඔහෙ ඉන්නේ ❤️
@chamodnethsara7668
@chamodnethsara7668 3 жыл бұрын
Ft😍👌👌💓💓 පරිස්සමින් මංජු අයියේ
@dilshansadun9901
@dilshansadun9901 2 жыл бұрын
ජය වේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👍
@wishmithasankalpa5887
@wishmithasankalpa5887 2 жыл бұрын
සුපිරිම විඩියෝ එකක් ❤️😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰
@slsanjaya1504
@slsanjaya1504 2 жыл бұрын
Nice aiye 👍
@himashavishka8999
@himashavishka8999 4 жыл бұрын
ස්තුති මේ වගෙ වීඩියො දානවට
@indikasuranga7436
@indikasuranga7436 4 жыл бұрын
එල එල මචෝ එල ගැම්මේ ඉමූ 😂😂
@pathumnuwan7157
@pathumnuwan7157 3 жыл бұрын
එල එල බුදුසරණයි.පරිස්සමෙන් වැඩ කරන්න ❤🤟
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷👌🎎
@dileepsandaru5804
@dileepsandaru5804 3 жыл бұрын
ජය වේවා අයියා බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏❤️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🙏🇰🇷
@kavindumalshan5631
@kavindumalshan5631 4 жыл бұрын
මංජු අයියේ කලින් විඩියො එකක් කරානෙ ඔය එක්සැම් කරපු විදිය අර රැ විහාරමහ දේවි පාර්ක් එකට එහෙම ගිහින් ආපු හැටි එ විඩියො ලින්ක් එක දාන්කො
@kavindumalshan5631
@kavindumalshan5631 4 жыл бұрын
ඒක නැද්ද අයියේ
@zedankuraish26
@zedankuraish26 3 жыл бұрын
කොරියාවට යන එකෙන් විතරය් හීන සැබෑ කරගන්න පුලුවන් කියල හිතන්න එපා..ඒක එක ඕප්ශන් එකක් විතරය්....අදිශ්ටානය කැපවීම තියෙන කෙනා කොහමහරි ඒ තැනට එනවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඒක හරි
@chethankaushalya1192
@chethankaushalya1192 4 жыл бұрын
සුපිරි අයියේ තව මේ වගේ වීඩියෝ දාන්නන
@ambalamasl6076
@ambalamasl6076 3 жыл бұрын
uab ela machan...uba kiwata mokuth hithanna epa...katha karana wachana set eken bokkak kiyala hithuna..bs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😘
@නමක්නෑ-ඵ3ඥ
@නමක්නෑ-ඵ3ඥ 4 жыл бұрын
ජයවේවා aiya
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
බුදු සරණයි සහෝදරයා .💓🙏💓🙏
@tharindudilshan5226
@tharindudilshan5226 3 жыл бұрын
Aiye exame eka gena podi video ekak karanna ...apita denaganna ...mona wage prashnada enne ....kohomada ewata uththara denne wage video ekak
@sadunrathnayaka830
@sadunrathnayaka830 3 жыл бұрын
Manju aiya niyamai video aka bs dp parissamin wada tika karann aiya elma
@uvindugunarathna7092
@uvindugunarathna7092 4 жыл бұрын
aniwaren aiya..thnks mema video krla danawata....❤ Gema atha arinne na 💪✊❤
@dulshaniroshan5671
@dulshaniroshan5671 4 жыл бұрын
Jaya wewa aiye..parissamen wada tika karaganna..
@amithsusantha6145
@amithsusantha6145 3 жыл бұрын
අනිවාර්යයෙන් manjuwo
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷🐾️
@mr.naliya5382
@mr.naliya5382 3 жыл бұрын
මරැම තමා අයියා💓
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@vidurasakumara7902
@vidurasakumara7902 4 жыл бұрын
Jayawewa manju
@sunelishan8302
@sunelishan8302 2 жыл бұрын
♥️♥️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🥰❤️
@anzworld10
@anzworld10 2 жыл бұрын
අයියා.. ඇයි ඔයා අවුරුදු 2ක් මහන්සි වෙලා පාඩම් කරන්න කියන්නේ🤔🤔 එච්චර අමාරුයි ද විභාගේ.. මාස 6,7කින් බැරිද අවශ්‍යම ටික ඉගෙන ගන්න???
@janakakumara8967
@janakakumara8967 4 жыл бұрын
Supiri vedeo ekak dekapu tanx broooo!!!!
@Abc123-g1j6k
@Abc123-g1j6k 4 жыл бұрын
Supiri video ekak aiya.budusaranai
@ashendimesha7296
@ashendimesha7296 4 жыл бұрын
ahuwena hamathanama video karala danna aiye ❤❤
@cukorea1
@cukorea1 4 жыл бұрын
ෆට්ට සහෝ 😘😍
@isurumadusanka2476
@isurumadusanka2476 4 жыл бұрын
Ela ela aaa...
@pasindudilanga3418
@pasindudilanga3418 3 жыл бұрын
බුදු සරණනයි සහෝදරයා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
බුදුසරණයි
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
ජයවේවා .......
@ravindusankalpa850
@ravindusankalpa850 4 жыл бұрын
Good luck brother.🙋
@isurumihiranga6572
@isurumihiranga6572 4 жыл бұрын
Math weda kara aiye lankawe winadiyata 85k gehuwa eth 30000i padiya .cup wagayak gehuwe😔😔😔❤️❤️❤️ budusaranai parissamen weda karanna❤️❤️
@lakshanchaturanga5894
@lakshanchaturanga5894 4 жыл бұрын
Good luck brother
@kavindulakshan859
@kavindulakshan859 2 жыл бұрын
අයිගේ කොරියාවට ආවම ඒ කම්පැනියෙ වැඩ කරන විදිය මුල ඉදලා කියා දෙනවද? මැශින් වල වැඩ එහෙම කරන විදිය. මම ඔයාගේ වීඩියෝ බැලුවම තමයි කොරියාවට එන්න ඕන කියලා හිතුවේ. පොඩ්ඩක් කියන්නකො
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Ou malli train karala ganne
@kavindulakshan859
@kavindulakshan859 2 жыл бұрын
@@manjuwithsouthkorea thank u aiye reply karata. 💜 math uparima try ekak denawa korean enna
@lahirubuddhika8277
@lahirubuddhika8277 2 жыл бұрын
Aiya A/c කම්පැනියක වැඩ කරන ලන්කාවේ කොලෝන්ගෙ video akak karala dannako...plz🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Api hoyala karamuko..budusaranai
@lahirubuddhika8277
@lahirubuddhika8277 2 жыл бұрын
@@manjuwithsouthkorea අනිවාර්යෙන්ම කරලා දාන්න. ඔයාට බුදු සරණයි
@tiktokindia3190
@tiktokindia3190 4 жыл бұрын
Mn eda live ahapu prashneta ada pilithuru lebuna thnx brother❤❤❤
@notmoro
@notmoro 4 жыл бұрын
Lee min ho in ath ohene. ♥️
@samithadilshan2265
@samithadilshan2265 4 жыл бұрын
Aiye super car shop ekakata gihin video ekak karannako plzz
@gaminghunter5962
@gaminghunter5962 4 жыл бұрын
සීතල කාලෙටත් ඔහෙ ඇතුලෙ නිසා එක වගෙ නෙ වෙනසක් නෑ නෙ
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 4 жыл бұрын
Goob work bro
@dinukavidusen9442
@dinukavidusen9442 2 жыл бұрын
Aniva enava aiye.
@kavindusampath6696
@kavindusampath6696 4 жыл бұрын
Rashin aiya ada video ekak danneda
@sameerar9773
@sameerar9773 4 жыл бұрын
God bless you saho
@rukshaladilhani973
@rukshaladilhani973 2 жыл бұрын
පරිස්සමින් වැඩ කරන්න කොරියාවේ ගාමන්ට් නැද්ද මල්ලී
@lasalshantha4415
@lasalshantha4415 4 жыл бұрын
Maru .💗👍
@grubi6581
@grubi6581 3 жыл бұрын
Ayye korean puluvnn avulk na neda exam ekt
@migarashanuka2462
@migarashanuka2462 4 жыл бұрын
Aiya chadu dupth gana vedeo aka krnda
@chamodliyanage7616
@chamodliyanage7616 3 жыл бұрын
Ayya automobile side ekke rassawal walla sallary khmda......
@Tharindu2000
@Tharindu2000 2 жыл бұрын
මටත් කොරියාවට එන්න හීන තියෙනවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👍
@tiktokindia3190
@tiktokindia3190 4 жыл бұрын
Sri lankawen koreayawata apu ayata koreawe purawesibawaya aragaththama koreawe idamak aran geyak hadanna awasara thiyenawada?
@thilankasandaruwan9874
@thilankasandaruwan9874 2 жыл бұрын
❤️🔥💙
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷❤
@milanmaduwantha8244
@milanmaduwantha8244 4 жыл бұрын
Ela mcn
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
ආදරෙයි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷🙏
@slsl6415
@slsl6415 4 жыл бұрын
Ela
@anujahisidu
@anujahisidu 3 жыл бұрын
Mage එකම හීනේ.❤❤😈
@SLSamaje
@SLSamaje 4 жыл бұрын
Supperrrr
@sandunlakshan545
@sandunlakshan545 4 жыл бұрын
Parissamen weda karanna b.s
@wijayarathna9779
@wijayarathna9779 4 жыл бұрын
Good 👍
@pathum175
@pathum175 3 жыл бұрын
Aiye korean උගන්වන්න baride mama o/l karanne thama
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷හපොයි මට කොරියන් බෑ මල්ලි ලොකුවට..😍😂
@shashinisiriwardhana8202
@shashinisiriwardhana8202 2 жыл бұрын
Kellontath oya wage wadada aiye thiyene
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අලුත් වීඩියෝ ටිකබලන්නකො
@harshanakehn7227
@harshanakehn7227 4 жыл бұрын
Basic padiya laksha 2hamarak vithara neda aiyye
@dilakshananimsara7445
@dilakshananimsara7445 4 жыл бұрын
Awurudu2kma padam karanna weida aiye??
@pebathsanjeewa3566
@pebathsanjeewa3566 3 жыл бұрын
Mamath enna innee
@ishantharuka7827
@ishantharuka7827 4 жыл бұрын
♥️♥️
@alphagaming7886
@alphagaming7886 4 жыл бұрын
Ayye IT industry eke job gana wistharayak
@chandanidisanayaka7792
@chandanidisanayaka7792 4 жыл бұрын
කොරියාවට enawidihak kiyanna aiye
@sampathdisanayaka1599
@sampathdisanayaka1599 2 жыл бұрын
කොරියාව ට අපිට එන්න කොච්චර ගානක් යනවද කියන්නකො
@slsl6415
@slsl6415 4 жыл бұрын
Ayiye 5G unlimited Internet mulu ratatamada. ? 🙂🙂🙂🙂🙂
@mangalikapriyashanthi4421
@mangalikapriyashanthi4421 4 жыл бұрын
oya awankawa katha karana kenek bs
@sachithmadushanka2285
@sachithmadushanka2285 4 жыл бұрын
Gedarin ahanawa meka balala hambu karapu salli ko kiyala
@ytfish4640
@ytfish4640 3 жыл бұрын
Aeya mama korean awoth oya enna thanata ganna පුළුවන් dadaa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
උත්සාහ කරන්න පුලුවන්
@palithaedirisinghe5721
@palithaedirisinghe5721 3 жыл бұрын
Aurudu dekak yanawada bro enna exam pass unamath
@sachinwijesinghe3155
@sachinwijesinghe3155 4 жыл бұрын
Ayye Korean enna ona widiha kohomada..
@sasindurangana5162
@sasindurangana5162 3 жыл бұрын
කොහොම හරි පාඩම් කරලා පාස් වෙනො අයියෙ කොහොමහරි ගෙමක් ගහාලා ගොඩයන්න ඔනෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ජයවේවා
@sasindurangana5162
@sasindurangana5162 3 жыл бұрын
@@manjuwithsouthkorea ❤️❤️❤️🇱🇰🇰🇷
@sandarukanchana5661
@sandarukanchana5661 4 жыл бұрын
Agrimnt awith thawama ganne nene aiya😔
@chathura.madusanka3777
@chathura.madusanka3777 4 жыл бұрын
ඉන්ජෙක්ෂන් මොල්ඩින් එකක්..
@prasaddissanayake7925
@prasaddissanayake7925 3 жыл бұрын
Aniwa enawA
@Yohan-Ravinath-Hettige.
@Yohan-Ravinath-Hettige. 3 жыл бұрын
💪💟
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👌🇰🇷🙏
@m88._creations
@m88._creations 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@tharinduthiranagama235
@tharinduthiranagama235 4 жыл бұрын
형 조심해 일하세요😘,
@kamalkamal-gb1it
@kamalkamal-gb1it 3 жыл бұрын
❤️👍
@dulandeunaka5437
@dulandeunaka5437 4 жыл бұрын
Fttt
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН
(Sinhala)Korean Salon made mistake on my hair..
3:29
Showma in Korea 쇼마
Рет қаралды 57 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН