Nissan GT-R R35 (Sinhala) - Auto Vision with Sajeev Episode 02

  Рет қаралды 554,416

Auto Vision with Sajeev

Auto Vision with Sajeev

Жыл бұрын

As many of you guessed: Nissan GT-R R35! Japan's most iconic vehicle!
ජපානයේ iconic ම වාහනය!

Пікірлер: 1 400
@AUTO_LANKA
@AUTO_LANKA Жыл бұрын
මන් කිව්වා GTR කියල 😌🎯 කොහොමහරි අපේ කොල්ලො මේ හීන හැබෑකරගන්න ඔනි ලංකාවේ බැරිනම් රට හරි පලයන් ❤️👏 අදත් වීඩියෝ එක මරු Mr sajeev 😚❤️
@dilkolla2369
@dilkolla2369 Жыл бұрын
අනිවා බං
@Prabu_Tech_SL
@Prabu_Tech_SL Жыл бұрын
Aniwa bn auto Lanka ♥️
@AUTO_LANKA
@AUTO_LANKA Жыл бұрын
@@dilkolla2369 ❤️
@AUTO_LANKA
@AUTO_LANKA Жыл бұрын
@@Prabu_Tech_SL ❤️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@tehangimsara951
@tehangimsara951 Жыл бұрын
Consept එක සහ editing level එක Next Level ❤️👌
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@tushithadananjaya3411
@tushithadananjaya3411 Жыл бұрын
ලංකාවෙ මෙච්චර හොදට වාහන රිවීව් කරන දැකලම නෑ.❤next level ❤
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@chithirachamod123
@chithirachamod123 Жыл бұрын
Sirwtm කියාගන්න වචන නැතුව හිටියෙ මන් 😂🙌
@srigaruda503
@srigaruda503 Жыл бұрын
එලකිරි එකෙත් සුපිරී හැබැයි
@navodgunarathne204
@navodgunarathne204 Жыл бұрын
Sirawata ❤❤
@sahanpradeep1377
@sahanpradeep1377 Жыл бұрын
මේ රටේ පාලකයන්ට හෙනගහපන් කියලා හිතෙන කට්ටිය කෝ....
@user-xf3nl6vz9l
@user-xf3nl6vz9l 10 күн бұрын
උබලනෙ ඉතින් උන්ට චන්දෙ දුන්නෙ😂
@adeesharoshenzz4647
@adeesharoshenzz4647 Жыл бұрын
පොඩි කාලේ ඉදන් මගෙ ආසම වාහනේ 😍 ඒක ගැන දන්නේ නැති දේවල් ගොඩාක් දැන ගත්තා ♥️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@pc-zl8pp
@pc-zl8pp Жыл бұрын
GTR කියන්නෙ වෙනම brand එකක් . supra mk 4 එකෙත් review එකක් බලා පොරොත්තු වෙනවා 😍❤️🇯🇵
@4tcsygffggf
@4tcsygffggf Жыл бұрын
Ow
@Phoneswars
@Phoneswars Ай бұрын
Supra kid😂
@MRJInspire
@MRJInspire Жыл бұрын
Awesome !
@kanishka-m
@kanishka-m Жыл бұрын
GTR 🔥 සුපිරියක් තමා ඉතින් ජපානයේ හදන 🤤 Video එක නම් Next Level 🤩 Keep It Up 🤠
@hanuthdana4905
@hanuthdana4905 Жыл бұрын
මෙහෙම Wehical Review එකක් මීට කලින් බලලා නෑ...වැඩේ සුපිරි😘♥️♥️♥️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@thinalshenal-bh9jv
@thinalshenal-bh9jv Жыл бұрын
Eka patta
@themathra8774
@themathra8774 Жыл бұрын
Editing සුපිරි ♥️වාහන පිස්සුව වැඩිවෙනවා ඉතින් මේවා දකිද්දි♥️
@s_a_c_h_i_n_t_h_a3454
@s_a_c_h_i_n_t_h_a3454 Жыл бұрын
කාර් පිස්සුව හැදුනෙම fast and furious බලලා.විශේෂයෙන්ම paul walker නිසා.Gtr පිස්සුවක් උනෙ ඒ හින්දා. කොච්චර වාහන හොද වාහන අලුතෙන් ආවත් gtr එකට තියන ආදරෙ නම් අඩුවෙන් නෑ.ගොඩක්ම r34 එකට තමා🥰😍 ලංකාවේ බැරි උනත් ජපන් ඇවිත් හරි පදිනවා දවසක අනිවාරෙන්ම .ඒක ටාගට් එකක්😍😍 R.i.P paul walker😔💔
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Ado මටත් R 34 පිස්සුව ගැහුවේ F&F 2 බලලා
@BOSS_30
@BOSS_30 Жыл бұрын
ඒ උනාට paul walker කැමති porsche carrera ekt😂
@s_a_c_h_i_n_t_h_a3454
@s_a_c_h_i_n_t_h_a3454 Жыл бұрын
@@BOSS_30 mn qwe mge kmtta😂😂
@motivated.311
@motivated.311 11 ай бұрын
අනිවාර්යෙන්ම මගෙත් එක ටාගට් එකක් තමයි GT-R 35 එකක් පදින එක
@motivated.311
@motivated.311 11 ай бұрын
හොදින් හරි නරකින් හරි එකක් බස්සනවා
@madhawapasidu3673
@madhawapasidu3673 Жыл бұрын
#AKA supercar killahh😌 GODZILLA මෙ විස්තර ටික දැනගත්තාම මට හිතුනේ godzilla allrounder කෙනෙක්. ඒවගෙම තමයි NISSAN GTR කියුවොත් PAUL WALKER😔 miss you LEGEND. car එකෙයි paul walker die hard fan කෙනෙක් විදිහට මේ car එකදැක්කත් දුකයි. R.I.P LEGEND #PABLO 💔. අනික් දුක හිතෙන දේ මේ car එක ලංකාවට එද්දි මේ car එකට වදින tax එක හරියටම දැනගත්තෙ මෙ විඩියෝ එකෙන් විතරයි. ඒත් හීන වලටයන ගමනක් මේක.#NEVERGIVEUP 🤞
@ggmgaming1658
@ggmgaming1658 Жыл бұрын
kalin video ekedith meka thiyenawa dakka production ekanam super❤‍🔥❤‍🔥
@kavindudon1452
@kavindudon1452 Жыл бұрын
සුපිරියක් dream car ekh ❣️💯 කවදාම හරි ගේනවා.... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා GTR එක ගැන ❤️
@thecarguyishere3940
@thecarguyishere3940 Жыл бұрын
It felt like I'm in my childhood, watching a good old tv car show. Thanks Sajeev.
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@Walkstory29
@Walkstory29 Жыл бұрын
Behind Scene එකක් නම් ඕනමයි..කොහොමද වඩේ වෙන්නේ කියලා බලන්න ආසයි 😍😍
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
මෙහෙම ලස්සන කාර් review මීට කලින් බලලා නැහැ.. මේක ආට් එකක්.. video editing wow..
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@thehunger164
@thehunger164 Жыл бұрын
මං 1st time ඔයාගේ video බලන්නෙ. ඔයාගේ explain කරන විදිය පට්ට clear. Video එකට වඩා මට ඔයාගේ කියන එක තමයි අහන්න හිතුනෙ. මාර පැහැදිලි voice එකක්. ඒ වගේම video එකේ පට්න්ගේන්මේ ඉදන් පෙළගැස්ම නියමයි. ජයවේවා ❤️❤️❤️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you very much ❤️🙏🏼
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 Жыл бұрын
සුපිරියි සර් .auto vision ඉස්සර සිරසෙ සෙනසුරාදා නොවරදවාම බලනවා .ඒත් අද ඒ වැඩසටහන විකාශය වෙන්නෑ.ඒත් ඔබතුමා අපිට ලොකූ සාදාරණයක් කරල තියෙනවා මේ වගේ segment අරන් ඇවිත්.ගොඩාක් ස්තූතියි ඔබතුමාට❤️❤️❤️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you very much ❤️🙏🏼
@yasithkotinkaduwa4193
@yasithkotinkaduwa4193 Жыл бұрын
Small correction if you don’t mind The R32 was the one to get the name Godzilla after its staggering performance in Australian circuits and races like the supercup and bathurst 😊 The first year it entered the championship it broke all records and won all the divisions hence giving it the name GODZILLA due to its iconic small front face and round back just like a lizard 🙂👍
@dilshanvidarshana3117
@dilshanvidarshana3117 Жыл бұрын
video eke shots,,present krna widiha,video eke flow eka,,, wahane value eka uparimetama genawa,,superb
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@pasibro3824
@pasibro3824 Жыл бұрын
හයිබුසා එකේ වීඩියො එකෙන් තමයි මුලින්ම බැලුවෙ පිස්සු හැදෙනවා දකින්න හරි හම්බෙන එක ලොකු දෙයක්❤
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
Mn aluthin set une me channel ekata💪 Mn asama kawada hari matama kiyala ganna balaporoththuwen inna wahanayak thamai Nissan GTR35 kiyanne😍 Aiyage video eka super😍 Editing ehema niyamai😍 Digatama videos karanna aiyata jaya❤️💪
@kavindasrajapakhsa1495
@kavindasrajapakhsa1495 5 ай бұрын
ආසම හීනයක්... දවසක ගේනවා.❤🥹
@Omez_Sw
@Omez_Sw Жыл бұрын
ආසම වාහනයක්.❤😊 ලංකාවෙදි බැරි උනොත් ජපානෙට හරි අවිත් පදිනව❤
@beattobeat1481
@beattobeat1481 Жыл бұрын
Aniwa bn😗
@SinhalaKidsWorld
@SinhalaKidsWorld Жыл бұрын
Video එක ඉවර වෙනකන් goosebumps 🥺🥺🥺
@t_s_j7310
@t_s_j7310 Жыл бұрын
Paul Walker...🥺💔 Superb concept💚 The next level editings😎👌 Execellent Job Mr.Rajeev
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@cryptotommy1008
@cryptotommy1008 Жыл бұрын
@@SajeevRajaputhra Nissan 180sx or any Silvia model please 🤗🥵
@Shevinsheron
@Shevinsheron Жыл бұрын
Paul got a supra mk4 bruh 💀
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
@@Shevinsheron not in furious 2
@slmanju8157
@slmanju8157 Жыл бұрын
Sir oke solid ප්ලේන්ට් එකක් නේද ගහලා තියේන්නේ😏ඔය කර් එක ඇත්තටම මාර වාසි සමහර ස්පොර්ට් කර් වල සිට් දෙකයි වැඩිය ඉඩකුත් නැහැ ඔයා වගේ ස්පොර්ට් කර් වලට තමා මම අසම ස්පොර්ට්නම් ස්පොට් ෆැමිලිනම් ෆැමිලි ගැම්මක් තමා ❤️😘
@ruvinmaheesha9889
@ruvinmaheesha9889 Жыл бұрын
R35🥰 එකනම් පිස්සුවක්❤️‍🔥💯🥰
@janithvishwajith1248
@janithvishwajith1248 Жыл бұрын
Vehicle review නම් Sajeeve තමා ඉතින්...😍😍😍😍
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@worldbikelovers........
@worldbikelovers........ Жыл бұрын
වීඩියෝ එකනම් සුපිරි අයියේ.දිගටම වීඩියෝ දාන්න අනිව බලනව.ඉක්මනටම subscribe 100k වෙන්න ලැබේවා❤
@lahiruaravinda4050
@lahiruaravinda4050 Жыл бұрын
පරණ vehicle review channels ඔක්කොමත් හරි මේකත් හරි. ඉක්මනටම සබ් 100,000 ගහනවා අනිවා. ජයවේවා අයියේ.
@thaarudils9440
@thaarudils9440 Жыл бұрын
හීනයක්...කවදා හරි ගන්නවාමයි ❤❤❤
@Thishakya_Gunasekara
@Thishakya_Gunasekara Жыл бұрын
ගන්න පුලුවන් වෙන්න කියලා අනිවා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ❤
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
වෙනස්ම කන්සෙප්ට් එකකට වැඩේ දෙනෝ 😍 පට්ට 😋🤜🤛😍 අපිට ඉතිම් වටයක් යන්න තිබුනත් ඇති ඒත් ඉතිම් අපේ රට දියුණු වැඩීනේ 😥 ඔයාල මාර වාසනාවන්ත මිනිස්සු ලබන ආත්මෙකවත් අපිට පුලුවන් වෙයි 😥
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
@@SajeevRajaputhra ❤
@gayashanrasanga9239
@gayashanrasanga9239 Жыл бұрын
GTR කීයන්නේ පිස්සුවක් මල්ලී ❤️🥺
@yasirujayasekara3972
@yasirujayasekara3972 Жыл бұрын
superb mr sajeev ....keep it up and good luck ❤️❤️❤️❤️❤️
@janinduH2004
@janinduH2004 Жыл бұрын
Great Videos. Damn I bet this is going to be the best Sinhala Automobile Channel very soon🙌 The editing is next level
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@hasithasanjaya1204
@hasithasanjaya1204 Жыл бұрын
Outstanding presentation.. Marvelous Video Editing.. Uncommen Scripted .. No words to express how it is. Thanks my brother..
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you very much ❤️🙏🏼
@madusankasachin
@madusankasachin Жыл бұрын
Excellent creativity with details සුපිරි ❤️
@ashankawinda650
@ashankawinda650 Жыл бұрын
මං කමෙන්ට් එකක් දාන්න හැදුවේ GTR R35 එකක් ගේන්න කියලා 😂😂 කියන්න කලිම්ම ගෙනල්ලා thank you අය්යේ 😍😍
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
👍🏼👍🏼👍🏼
@chamaraudaya8915
@chamaraudaya8915 Жыл бұрын
Great video and superb presentation 👍🏽👍🏽
@anushkamadushan8199
@anushkamadushan8199 Жыл бұрын
❤️💙 Toyota supra mk4 review එකක් ගෙන්නක්කො ඊලගට
@kevinvivek4387
@kevinvivek4387 Жыл бұрын
Perfect review Mr.Sajeev That's next level for sure man
@ice6985
@ice6985 Жыл бұрын
සිංහලෙන් දැක්ක පට්ටම රිවිව් එක ❤️
@shanthapremalal652
@shanthapremalal652 Жыл бұрын
Wow............very informative & a professional presentation. Cheers! Congratulations Sajeev Putha! Keep it up & good luck!
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you uncle ❤️🙏🏼
@tharushapunsala4337
@tharushapunsala4337 Жыл бұрын
GTR කියන්නෙ දෙයියෝ දීපු දෙයක් අයියේ ගොඩක්ම ආදරේ කරන යකඩ හීනෙයක් 😘😓😓❤️‍🔥
@yasanthapramodh3313
@yasanthapramodh3313 Жыл бұрын
Keep up the good work ❤️ this review is amazing 💪💪
@skyrocks1298
@skyrocks1298 Жыл бұрын
Video eka pattama creative aiye eh wagema review ekath niyamai❤
@shakyashiromalgeegamage6238
@shakyashiromalgeegamage6238 Жыл бұрын
Stylish, Enthusiastic, Energetic and most importantly stress releasing for ppl like us In Sri Lanka... Great job #for_the_love_of_AUTO VISION subscribed without thinking twice..🔥🔥❤
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you very much ❤️🙏🏼
@shihanzahir
@shihanzahir Жыл бұрын
Such a great review!!! the attention to detail not only on the specs but on the safety and history of models is a great example of how a automobile review should be DONE!!!! Keep up the good work Sajeev.
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@isuruchanaka3739
@isuruchanaka3739 Жыл бұрын
Great video Mr sajeev.🔥❤️ I love your life style.. keep it doing and need to supra car review video.
@lakshan3
@lakshan3 Жыл бұрын
තවත් සුපිරියක් තමා ඉතිං😗, ජපනා හපනා කියන්නෙ නිකන් නෙමේනෙ, ආදරෙයි සජීව් අයියා❤️💪
@janudajayasekara5591
@janudajayasekara5591 Жыл бұрын
What a great review! Very entertaining. I didn't even skipped for a second. ❤️😍 Great job Mr Sajeev
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@harendrawijesinghe6685
@harendrawijesinghe6685 Жыл бұрын
ආසම car names හරියටම pronounce කරන එකට, Best sinhala car reviewer! ✌️😊
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@pradeepmadhusanka3914
@pradeepmadhusanka3914 Жыл бұрын
අම්මෝ ආසම එකක්.. ❤️😍 ලස්සනට program එක කරනවා.. 💪
@darkshine7113
@darkshine7113 Жыл бұрын
නියමයි... ❤❤ නිකන්. ඔහේ වීඩියෝ. එකක් දැම්මත් බලනවා. නෙවෙයි බැලෙනවා😊😊
@dulanmodcity
@dulanmodcity Жыл бұрын
Ayya superb video and long waited video ❤️ If you can do for 32,33,34 would be great❤
@danuusdairy5226
@danuusdairy5226 Жыл бұрын
නියම වාහනයක් වගේම නියම ඉදිරිපත් කිරීමක් 💜️ නියමයි සර් 💜️💜️
@tharushasandipa1495
@tharushasandipa1495 Жыл бұрын
Video එක සුපිරි කිසි අඩු පාඩුවක් නෑ ❤️‍🔥
@kushansamuditha7959
@kushansamuditha7959 Жыл бұрын
Review eka nm සුපිරි ❤️
@shanS375
@shanS375 Жыл бұрын
3:27 ඉදන් 4:17🔥❤️🔥 cars ටික ..... සුපිරි concept එකක් ...
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@pakdblne
@pakdblne 10 ай бұрын
2.7 neme pgo oya hutto oka 2.9 k enne oya hukana jarawa heti balapn💩💩 😂😂
@yenukaliyanage4797
@yenukaliyanage4797 Жыл бұрын
One of the best car reviews I have ever seen😍😍😍😍😍😍😍
@lahiruperera273
@lahiruperera273 Жыл бұрын
Harima lassanai reveiw eka good luck ♥️ GT R mage dream vehicle eka 😃
@Travel726Gossip
@Travel726Gossip Жыл бұрын
Mr Sajeev video is perfect and your presenting also so cool Cheers
@Cypher_1226
@Cypher_1226 Жыл бұрын
ඊලගටනම් Toyota Supra MK4 එක ඕනෙ 😍
@captainjacksparrow5733
@captainjacksparrow5733 Жыл бұрын
ado mamath supra mk4 pissek ❤ R35 ekai SUPRA MK 4 ekai thoraganna kivvath mama ganne Supra eka
@vihangamuthumal3981
@vihangamuthumal3981 Жыл бұрын
math supra pissek❤
@ruzrx
@ruzrx Жыл бұрын
Siraa
@captainjacksparrow5733
@captainjacksparrow5733 Жыл бұрын
@@vihangamuthumal3981 lankave ekak wrap karala thiyanava dakkada ekath paharak bn
@imeshasankalpa1662
@imeshasankalpa1662 Жыл бұрын
Supra ❤️ කැමතිම එක
@nuwannbandara8010
@nuwannbandara8010 Жыл бұрын
Review එක සුපිරියටම කරලා තියනවා.GTR❤️
@dinethajayasinghe3469
@dinethajayasinghe3469 Жыл бұрын
Start එක නම් මාරම creative අයියෙ.. ❤️❤️
@ashandulaksha4276
@ashandulaksha4276 Жыл бұрын
pattama review ekak 😻❤️Edit hamdema next level video ekak ❤️🥵well Done
@ravinduarosha7407
@ravinduarosha7407 Жыл бұрын
සර්ගෙ vehicle reviews නම් සුපිරි Godzilla එකනම් මාරයි congratulations for 16k subscribe 😍❤
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@yasithlakshan6723
@yasithlakshan6723 Жыл бұрын
@@SajeevRajaputhra 🥺💚
@tharushapunsala4337
@tharushapunsala4337 Жыл бұрын
අයියා දාන ඇක්ටින් වලට කතා කර විදිහට ආස සෙට් එක කෝ 😅❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Buddhist_topics
@Buddhist_topics Жыл бұрын
ඉදිරිපත් කිරීම පට්ට,,,👍❤
@pathumweerasinghe8756
@pathumweerasinghe8756 Жыл бұрын
Wow.. next level... හැමදාමත් ආදරෙයි...
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@kushanweeraratne9211
@kushanweeraratne9211 Жыл бұрын
Damn I loved the way you are presenting this. After a long time I have watched something till it ends. Keep it up. All the very best. Hopefully we'll meet on a shooting set in SL in near future ♥️✌🏻
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you very much ❤️🙏🏼
@thimirahashan1499
@thimirahashan1499 Жыл бұрын
TOYOTA SUPRA review ekak oneh😍
@ruchiraegodage4068
@ruchiraegodage4068 Жыл бұрын
This made me remember Matt Watson at Carwow ❤ You have come a long way ❤
@RD-i4f
@RD-i4f Жыл бұрын
නියමයි අයියා ආසාවෙන් බලාගෙන හිටියේ වීඩියෝ එක මාර ලස්සනයි ❤️👌
@Chamudithajanidu
@Chamudithajanidu Жыл бұрын
wow Niyamai GT R R35 ❤😍 Next up Toyota Camry eke review ekak one sir ❤️
@NIRAA
@NIRAA Жыл бұрын
The ultimate dream of every car guy is to drive this one at least once in his/her life 🥺 nice editing and review. Keep it up 🔥
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@dinunvrdie
@dinunvrdie Жыл бұрын
E yo brother big fan ❤
@kaveeshainduvara9565
@kaveeshainduvara9565 Жыл бұрын
ආසම වාහනේ.... 😍💥 ආසාව තවත් වැඩිඋනා..... 😍💥
@wathsaladalpadadu4037
@wathsaladalpadadu4037 Жыл бұрын
Ayye oya ලස්සනට vdo eka karanawa.හැමදාමත් suba pathanawa.දිගටම කරගෙන yanna dahirya,ශක්තිය labewaa.ජය wewaa .
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼 adarei ❤️
@saranga8788
@saranga8788 Жыл бұрын
කරන වැඩේ මරු 😊 පුලුවන්නම් ලිටර්1 කිලොමිටර කියක් යන්න පුලුවන්ද කියලා හැම Review ඒම කියන්න වටිනවා! ❤
@thisulavibandara4610
@thisulavibandara4610 Жыл бұрын
Overall 8.40kmpl kiyl net eke thynne
@sandunbaduge1742
@sandunbaduge1742 Жыл бұрын
@@thisulavibandara4610 17 Miles per gallon.
@leaderclan1877
@leaderclan1877 Жыл бұрын
8km
@piumchathuranga8307
@piumchathuranga8307 Жыл бұрын
Next level Car reviews මේ වෙනකන් දැක්ක ලස්සනම sinhala vehicle review එක 😍❤️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@kavishkau
@kavishkau Жыл бұрын
Woow patta supiri channel ekak. Onna math set una❤️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@gayanpriyanjula1592
@gayanpriyanjula1592 Жыл бұрын
නව සංකල්පයකින් වැඩ සටහන ඉදිරිපත් කරලා, නියමයි!
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 Жыл бұрын
An awesome video... We watch your other videos as well, they're so lovely.. Actually you're such a talented and a genuine character.. I have been addicted to your videos as I see my husband look similar to you... 😊May the triple gem bless you and your family..! 🙏😊
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@ASK87
@ASK87 Жыл бұрын
ආයෙත් සුපිරියක්...සුභපැතුම්...@
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@mrMONSTER_00
@mrMONSTER_00 Жыл бұрын
what a legend with a great review 😍❤️ aiye plwn nm nissan patrol y62 eke review ekkuth krnna. Nissan hq tour ekk hri kmk nh
@user-hu6bh6ch1s
@user-hu6bh6ch1s Жыл бұрын
Next Level review ekk meknm ❤ video ek forward krnn hithenneth na😍❤️
@chuiyagaming8612
@chuiyagaming8612 Жыл бұрын
Off road ganath katha karamu legend ❤❤❤🔥
@kavindumalshan6948
@kavindumalshan6948 Жыл бұрын
dream car එක නේද මේ කියලා මතක්වුනහම 🙂❤️‍🔥
@dkautohybrid4111
@dkautohybrid4111 Жыл бұрын
අනිත් අය වගේ නෙමෙයි ඔයාගේ වාහන reviews මාරම quality අයියේ.ඒ වගේම බලන් ඉන්න හරිම ආසයි.❤❤❤
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@TheThushan
@TheThushan Жыл бұрын
Nicely done.well done just like top gear show👍👌
@oshanjr
@oshanjr Жыл бұрын
Production quality එකනම් සුපිරි😍❤️... දැකපු සුපිරිම review එකක්... මේක දිගටම ඕනෙ 😍❤️
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Sure!
@sasidu3206
@sasidu3206 Жыл бұрын
සුපිරි වාහනයක් ගැම්ම පට්ට ලබන ආත්මේ මේ වගේ රටක උපදින්න ඕන 💚✌️💚
@chithirachamod123
@chithirachamod123 Жыл бұрын
Consept එක නම් Next leval👌 කියාගන්න බැරිතරම් ♥️🙌
@dinushw
@dinushw Жыл бұрын
Video එක මරු. Thanks 🙏❤️
@InternationalBites
@InternationalBites Жыл бұрын
RIP our legend Paul walker ❤️
@biyonudawatta8390
@biyonudawatta8390 Жыл бұрын
ජපන් supermoto bikes ගැනත් review එකක් ඕනේ ...😗👍
@binodrandika7995
@binodrandika7995 Жыл бұрын
තවත් සුපිරියක් ගේන්න අයියේ 😍❤️.Bestma vehicle review එකක් 🍃💓
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
@techmastermobile8459
@techmastermobile8459 Жыл бұрын
Keep up the good work! Amazing job done!
@SajeevRajaputhra
@SajeevRajaputhra Жыл бұрын
Thank you ❤️🙏🏼
GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03
16:23
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 443 М.
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 13 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 106 МЛН
Assetto Corsa - Ecto1 Ghostbusters Gameplay Pc Ultrawide  1080p
2:09
Canal Emuladores e Cia
Рет қаралды 5
Comparing the two vehicles I use the most (Sinhala Review)
23:44
Auto Vision with Sajeev
Рет қаралды 135 М.
Rolls Royce Dawn Review by Nipul with Cars (Sinhala)
35:58
Nipul with Cars
Рет қаралды 88 М.
Nissan GTR R35 Review (Sinhala) | Auto Hub
23:31
Auto Hub
Рет қаралды 187 М.
Efficiency is key 🔑 - 🎥: @engineer_constructions  #asphaltpaving #asphaltpavement #construction
0:12
PavePro Asphalt Solvent and Release Agent
Рет қаралды 2,5 МЛН
Тюнинг детейлинг МТЗ турбо
0:28
traktorist_161_
Рет қаралды 2,2 МЛН
ТЮНИНГ РУЛЯ НА СТАРОЙ BMW😱#истории #тюнинг #bmw
0:46
АРХИВ ИСТОРИЙ
Рет қаралды 326 М.
Моя супер находка для велосипеда #находки #wildberries #топ
0:14