ලෝකයේ බලගතුම ආයුර්වේද ශාකය ( අශ්වගන්ධ ) පිළිබඳ සම්පූර්ණ විස්තරය | Complete review of Ashwagandha

  Рет қаралды 51,056

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

ලෝකයේ ඉන්දියාව ,අප්‍රිකාව,මැදපෙරදිග වැනි කලාප වල වැවෙන withania somnifera යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Ashwagandha ශාකය වසර 3000කට වැඩි ඉතිහාසයක් ඇති ආයුර්වේද ශාකයකි.
මෑතකාලීනව සිදුකල විද්‍යාත්මක පර්යේෂණ මගින් මෙහි ගුණ වඩාත් තහවුරු වූ නිසා වර්තමානය වන විට ලෝකේ බොහෝ දෙනා මෙය non prescribe medicine ( suplement ) එකක් විදියට භාවිතයට පෙළඹී ඇත.
මෙම වැඩසටහන මගින් මෙහි අන්තර්ගත ගුන පිළිබඳ වගේම මෙය භාවිතා කල යුතු ආකාරය , මෙය භාවිතා කිරීමට නුසුදුසු කාටද කියන එක පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාදී ඇත.
Sources for this Vedio
www.ncbi.nlm.n...
www.ncbi.nlm.n...
www.ncbi.nlm.n...
www.ncbi.nlm.n...
www.ncbi.nlm.n...
www.ncbi.nlm.n...
#AshwagandhaBenefits #HerbalRemedies #NaturalHealth #Ayurveda #HerbalMedicine #WellnessTips #HealthandWellness #HolisticHealth #AshwagandhaSupplements #AdaptogenicHerb #StressRelief #BoostImmunity #AnxietyRelief #NaturalSupplements #HealthyLiving #MindBodyBalance #HerbalHealth #FitnessJourney #HerbalWellness #HolisticLiving #SelfCare #NaturalRemedies #PlantMedicine #HealthTips #Wellbeing #Mindfulness #NutritionTips #HerbalHealing #AncientMedicine #nursehesh #musclebuilding ‪@NurseHesh‬

Пікірлер: 382
@SankaFernando-z6s
@SankaFernando-z6s Жыл бұрын
මේච්චර කාලකේට දැක්ක හොදම යුටියුබ් චැනල් එක... ඉතාම හොද පැහැදිලි කිරිමක්..
@maheshgunaratne7666
@maheshgunaratne7666 Жыл бұрын
හොඳ හඬ පෞර්ෂයක් තියෙනවා ඔබතුමාට. සුබ පැතුම් !
@NurseHesh
@NurseHesh Жыл бұрын
❤️
@thejapanditharatne580
@thejapanditharatne580 9 ай бұрын
ඉතා නිරවුල් පැහැඳිලි voice එකක් නේද
@rasunnimanga4161
@rasunnimanga4161 7 ай бұрын
@@NurseHeshashwaganda ekk cretine use kroth hodida
@chamindachaminda6381
@chamindachaminda6381 6 ай бұрын
සිංහල බෙහෙත් කඩවල තියෙන අශ්වගන්ධ පිටි වල හොද නරක පැහැදිලි කර දෙන්න ඔබතුමා ට ස්තූතියි❤❤❤❤❤❤
@charithawijerathna
@charithawijerathna Жыл бұрын
ඔබගේ මේ චැනලය සහ ඔබ මේ වටිනා කරුණු ඉදිරිපත් කරන ආකාරය අති විෂිශ්ටයි මහත්මයා..... KZbin තුල මම දැකපු ගොඩක් වටින චැනල් එකක්...ඔබට ගොඩක් ස්තුතියි මේ දැනුම බෙදා දීම පිළිබඳව. බුදු සරණයි සහෝදරයා...
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you so much 🙏🏿❤️
@tharangamaliyadda8378
@tharangamaliyadda8378 10 ай бұрын
ඉතා කෙටි කාලයකින් විශාල දැනුමක් ලබාදීමට ඔබ කටුතු කරනවා. සියළුම පැති ආවරණය කරමින්ම. බොහෝ නාලිකා මෙන් නිකරුනේ කාලය නාස්ති නොකර. තවදුරටත් මෙවෙනි ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධයිරය ලැබේවා.❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️
@priyankachandi9898
@priyankachandi9898 8 ай бұрын
ආතරයිටීස් තත්වවල ඉන්න අයට මෙය ගැනීමෙන් කුමන තත්වයක් වේද කරුණු පැහැදිලි කරදෙන්න ස්තූතීයි ඔබතුමා
@wasanthalakmal6050
@wasanthalakmal6050 11 ай бұрын
ඔබ තුමාගෙ දැනුම වගේම ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කිරීම් කරනව. Good luk dr..❤️
@kawshalyamihirani4199
@kawshalyamihirani4199 Жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.. ඔබ ගොඩක් දැනුවත් අයෙක්.. තව කෙනෙක්ට දැනුම ලබා දෙනවා කියන දේ ගොඩක් වටිනවා.. Keep it up👍
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you 💪🏿❤️
@KasunKasu-rm7sc
@KasunKasu-rm7sc 3 ай бұрын
Contact number ekk denna sir
@skillsfromnature1876
@skillsfromnature1876 Жыл бұрын
මෙතුමා ගේ කතාවට මම සීයට සීයක් එකග වෙනවා මගේ තිබුන මානසික පීඩනයගොඩක් දුරට අඩු කර ගන්නඅශ්වගන්ධ තේ පානය ගොඩක් වැදගත් වුනා ජීවිතය සැහැල්ලුවේ දකින්න හිතන්න පුළුවන් ❤❤❤❤❤බොහොම ස්තූතියි ඔබතුමාට
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@myvilla2266
@myvilla2266 10 ай бұрын
😂
@nithushasamaradasa4878
@nithushasamaradasa4878 7 ай бұрын
Good
@avishkadilshan3839
@avishkadilshan3839 Жыл бұрын
දැනුවත් කිරීමට බොහොම ස්තූති මහත්මය👍
@ufr369
@ufr369 10 ай бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@ArunasalamDhanaranjana-qg2ml
@ArunasalamDhanaranjana-qg2ml Жыл бұрын
ලස්සන පැහැදිලි කිරිමක්..
@NurseHesh
@NurseHesh Жыл бұрын
❤️🙏🏿
@chamindachaminda6381
@chamindachaminda6381 10 ай бұрын
මගේ ගැටළුව මගේ ෂිශ්නයට නිසිලෙස රුධිරය නොලබීමයි ප්‍රාණය උනත් ඉක්මනින් අප්‍රාණික වෙනවා සමහර අවස්ථාවලදී ඉතාම අප්‍රාණික වෙනවා හැගීම් දැනීම් නොදැනෙන තරමට (වැල මදුලක් වගෙ) මෙයට ගතයුතු ප්‍රතිකාර යක් පැහැදිලි කර දෙන්න ඔබට යහපතක් ම වේවා❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
මෙය වෛද්‍යය ප්‍රතිකාර ගතයුතු ගැටලුවක් Urologist කෙනෙක් වෙත යොමුව ප්‍රතිකාර ආරම්භ කරන්න ඔබේ ගැටලුවට විසඳුමක් ලැබෙයි
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 10 ай бұрын
ඉතාමත් වැදගත්.කරැණු පැහැදිලිව ඉදිරිපත් කරනවා..බොහොම ස්තුති තුමණි තෙරැවන් සරණයි
@NurseHesh
@NurseHesh 10 ай бұрын
🙏🏿❤️
@surangapradeep7171
@surangapradeep7171 8 ай бұрын
ගොඩක් ස්තූතියි සහොදරයා ❤
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 9 ай бұрын
Best Explanation Ever See...
@hemalipeiris2688
@hemalipeiris2688 7 ай бұрын
Cosmetic side එකෙන් face pack එකක් හැටියට ඕනම කෙනෙකුට බාවිතා කරන්න පුලුවන්ද ? ස්තුතියි 😊
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar Ай бұрын
මට කියන්න තියෙන්නේ මේ මහත්තයට ඔබ උගන්නන දේ හරියට වටහා ගන්න නම් ඔබ ලියලා තියෙන දේත් අපි බලන්න ඕනේ ඔබ ඒ වැඩසටහන කරන කරන අතර ඒ ඉස්සරහට පැනලා සම්පූර්ණම ඒ ලියල තියෙන ඒවා වැහෙනවා. ඒක බලාගන්න ටිකක් අමාරු ඒ නිසා කරුණාකරලා ඔබ ඒ පැහැදිලි කෙරීම කරනකොට ඒ බෝඩ් එකෙන් අයින් වෙන්න අපිට ඒක බලාගන්න ඔබ කරන බරපතල වරදක් කියලා මට කියන්න පුළුවන් ඔබට ස්තුතියි ඔබගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගන්න නිසා
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හොද වොඩීයෝ එකක්.ජයවෙව්වා...! තෙරුවන් සරණයි...!
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@rana_boi
@rana_boi Жыл бұрын
oya mara knowledge ekak denne bro thank you❤️❤️
@NelukaSamarasingha
@NelukaSamarasingha Ай бұрын
තෛලය බාවිත කරන විදිය කියලා දෙන්න
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Godak wadagath sirge video thanks. 🙏
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
අයියේ seamoss ගැන ගොඩක් viral wenawa තව ශිලාජිත් කියලා එකකුත් ඒ දෙකේම විඩියෝ එකක් ඔනේ seamoss අනිවාර්යයෙන්ම ඔනේ ❣️❣️❣️ තව එකක් අයියේ ආයුර්වේදයේ ඔකේ කල්කයක් ඇවිල්ලා එකත් හොදද 💀
@rivindukaweeshwara6291
@rivindukaweeshwara6291 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් ✌️ මම හොය හොය හිටියෙ මේ ගැන....තව පොඩි දෙයක් දැනගන්න කැමතියි , අශ්වගන්ධ ගනිද්දි කුරුලෑ එන්න සහ සමේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියනවද ටෙස්ටොස්ටෙරෝන් ඉහල යන නිසා? මගේ තියෙන්නේ ටිකක් සංවේදී සමක් ඒ නිසා මං මේ ගැන ගොඩක් හෙව්වා 🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
නෑ එහෙම වෙන්නෑ
@wasanthakarunarathna5443
@wasanthakarunarathna5443 8 ай бұрын
මට නිතරම හිසරදය තියෙනවා ඔබතුමා කිව්වා විදිහට කකුලේ වළලුකර ඉදිමිලා තියෙනවා අවු.2 විතර තියෙනවා මේ විදිහට වේන්න හේතුව මොකක්ද? මමත් අශ්වගන්ද පාවිච්චි කලාට කමක් නැද්ද? කොහෙන්න ද ගන්න පුළුවන්නේ? ඕන ෆාමිසියකින් ගන්න පුළුවන් ද? මට වයස අවු 30 යි
@ruwanipeiris7651
@ruwanipeiris7651 Ай бұрын
අශ්ව ගන්ද කොච්චර කාලයක් ගන්න ඕනෑ ද හැමදාම පෙනි එක බැගින් ගත්තට කමක් නැතිද?
@nuwanmaduranga7445
@nuwanmaduranga7445 Жыл бұрын
Denuwath karata ස්තුතිය
@shenjay1489
@shenjay1489 9 ай бұрын
Workout karana Eth Gastric poddk Thiyena kenekta wage Meka biwwoth Gastric wadi wenawada ehema awlk nadda ?
@MaduEkanayake-f6y
@MaduEkanayake-f6y 9 ай бұрын
Godak hoda pahadili kirimak bohoma sthuthi me supplement eka kohedanda ganna puluwan
@eshanrandunu3440
@eshanrandunu3440 Жыл бұрын
Apendicitis කරලා තියෙනවා සර්.ඒකට බලපෑමක් තියෙනවද මේ අශ්වගන්ධ ඖෂධය.වයස 17+
@linekuwait1348
@linekuwait1348 10 ай бұрын
බෙ⁣හොම පිිං තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️
@ruwanrandeni
@ruwanrandeni Ай бұрын
මට කොලෙස්ටරෝල් 190,/ට්‍ර්‍ යිගටයිස් 220,පෙශර් 135යි,මේකගන්න හොද නැහැ ද
@NiroshNiminda
@NiroshNiminda Жыл бұрын
Aiye mn fish oill bonava eaa gaman ashwagandha gaththata kamak nadda mage vayasa 20
@AndyMusic711
@AndyMusic711 Жыл бұрын
I’m watching your videos everyday ..very useful and thanks a lot ..I wanna know is it recommended to take ashwagandha only for bodybuilding??..but I have no any other deceases such as blood sugar, blood pressure, stress , depression etc …
@NurseHesh
@NurseHesh Жыл бұрын
if u dont have anykind of stress or bodybuilding is not ur thing or u dont have anykind of sleeping problem no need to take ashwagandha but if u take it at night. Only 500mg capsule it will improve ua overall sleep quality
@sarathPremathilaka-kk2jd
@sarathPremathilaka-kk2jd 8 ай бұрын
සර් ශල්‍යකර්මයක් කරල කකුලේ ප්ලේට් දාල දැන් අවුරුදු 5-6ක්වගේ ගන්න හොද නැද්ද
@sudda23
@sudda23 22 күн бұрын
Meka pavichchi karanna doctor enekgen ahanna oneda
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 10 ай бұрын
සර් පුලුවන් නම් චානා ඇට සහ කසකසා ඇට පිළිබඳ විස්තරයක් දාන්න ඒ තුලින් ඇතිවන ගුණ.අගුණ සහ භාවිතය පිළිබඳ නිවැරැදි උපදේශකයක් දෙන්න
@udayadesilvadesilva4242
@udayadesilvadesilva4242 3 ай бұрын
මගේ වයස 55 .මා gym යනවා දැනට වසර 5ක් පමන සිට.කිසිම රොගි තත්ත්වය ක් නැ. නිරොගි පුද්ගලයෙකි .අශ්වගන්ද පාවිච්චි කිරිම සුදුසු ද .?
@NaduKawi
@NaduKawi Ай бұрын
එපා වයස වැඩි
@srilankanlibrary3263
@srilankanlibrary3263 5 ай бұрын
Hamaliya අශ්වගන්ද කැප්සූල් හොදයි ද?
@shehangunasekaraart1860
@shehangunasekaraart1860 4 ай бұрын
Hey Nurse, creatine monohydrate supplement eka ganna gaman gaththata awlak nedd? Gym ynawa 6 days a week wathura bonw 3-4L daily.
@ireshlanka5
@ireshlanka5 Жыл бұрын
ආයුර්වේද shops වල තියෙන aswagamda චුර්ණය,aswaganda powder හොද නැද්ද ?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Mn honda product ekak gena heta hawasa 3ta program ekak karanawa
@ireshlanka5
@ireshlanka5 Жыл бұрын
@@NurseHesh 👏👏👍👍❤❤❤
@Naturerosaliya
@Naturerosaliya 3 ай бұрын
Great vedio clip ...! 🫶♥️ මට නොදන්න දෙයක් දැනගන්න පුලුවන්නම් ද nurse...? මං උප්පත්තියෙන්ම සිහින් සිරැරක් හිමි 5' 5 height තියෙන girl කෙනෙක් ....සාමාන්‍යය සිහින් සිරැරක් ... අවලස්සන කෙට්ටුම කෙට්ටු සිරැරක් නෙවෙයි nurse ..... මූණ ඇග පසග තරමක් විතර පිරිපුන් සිහින් සිරැරක් ..... දැන් අවුරැදු දෙකක් විතර වෙනවා nurse මං සෑහෙන්නම කෙට්ටු වෙනවා ....😞🥹 මූණේ තිබුණු සාමාන්‍යා සුන්දර පිරිපුන් ස්වාභය නැතිවෙලා මූහුණ හොදටම සිහින් වෙලා ඇදිලා ගිහින් වගේ නිකම් ස්භාවයක් තියෙන්නේ nurse 🥹 ඒ කාලය තුල මං අධික විදිහට දුක් වේදනාවන් වලට මුහුණ දුන්නා මගේ සහෝදරයගේ හදිසි වියෝව නිසා nurse 🥹 නොසෑහෙන්නම දුකෙන් මානසික පීඩනයන් එක්කම ගතකරපු කාලයක් ... මානසික සෞඛ්‍ය 0 පිරිහුණු වසර 2 ක කාලයක් ....ඊට පස්සේ මාව දකින හැමොම මං කෙට්ටු වෙලා ඇදිලා ගිහින් කියන්න පටන්ගත්තා nurse ...ඒ නිසා ඒ ගැන හිතලා මං තවත් මානසිකව වැටුණා ...... 🥹 ඒ නිසා මං doctor ළඟින් බෙහෙත් ගත්තා මේ කෙට්ටු වීම සම්බන්ධව .... ඊට පස්සේ මං තරමක් දුරට deppresion තත්වයෙන් ඉන්නේ කියලත් කිව්වා nurse doctor .... ඇගේ බරත් 45ක් තිබුණේ .. 🥹 බරත් මදි කිව්වා වයසේ හැටියට ..... නින්ද නොයන ගැටලුත් තිබුණා ..... මේ කෙට්ටු වීම ගැටලුවට කලින් කාලය තුල රාත්‍රී 10.00 ට පුරැද්දක් වශයෙන් නනින්ද ලබාගත්ත ත් මේ වෙනකොරත් නින්ද යන ගතියත් අඩුයි nurse... ඔය ඔක්කෝම කතාබහ කරලා කෑම රැච්ය වැඩිවෙන්න " පිරිටෝල් tablet" දුන්නා මට සතිදෙකකට මීට මාස 5 විතර කලින් .... 🥹 පනු බෙහෙත් බොන්න දුන්නා ...ඒ එක්කම හොදින් කෑම ගන්න කිව්වා ..... දැන් බර 49ක් nurse මගේ ... කෑම බීම සාමාන්‍යෙන් ලබාගන්නවා මං.... ඒත් ලොකු ප්‍රියත්වයක් නෑ ....අලිගැටපේර, පීනට් බටර්, ආමන්ඩ්, ආනමාළු කෙසෙල් fresh milk, චීස්, වගේ weight gain foods මං අතරින් පතර කොහොමහරි කනවා nurse ..... හැමදාම නම් කන්න නැහැ නේ ...... 🥹ඒ අතරට ගිතෙල් වල කලවම් කරපු රටඉදිත් බෝතලයකට හදාගෙන කනවා .. ඒ රටඉදි පෝෂන් එක නම් සතියට දවස් 5ක් වගේ මං අනිවාර්යයෙන් කනව nurse ..... හැමදාම තේ වෙලාවේ හවසට ගෙඩ් 7ක් වගේ කනව ..... ඒ හැරැණම පැනිරස කෑම කන්නේම නැති තරම් මං .... බතල කඩල වගේ උදේට අතරින් පතර ගන්නවා ....මං chicken බිත්තර එහෙම කන්නෙත් නෑ nurse ....🥹 සෑහෙන්නම මහන්සියක් වෙනව කෙට්ටු වුනු ඇග හදාගන්න මං .....🥹 මේ මුණේ කෙට්ටු වීම එක්ක nurse පෙනුමත් අඩුවෙනව වගේ නිකම් 🥹😞 ඒ නිසා natures way brand fish oil, neoclle brand cologne , now brand vitamin c tablet use කරනව ..... මට නිතරම මානසික පීඩනයක් ඇතිවෙනව ,🥹 stress, ඒ එක්කම toxic person කෙනෙක් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නෙත් , එයත් මානසික පීඩා ඇතිකරනව මට .... 😞🥹 මානසික සතුට නිදහස තරමක් අඩුයි මට .... 🥹 nurse මං වගේ කෙනෙකුට " අශ්වගන්ධ tablet" සුදුසු ද .....? "වසර 8කට පෙර පිට කොන්දේ හි surgery එකක් කරල තියෙනවා ..." nurse මේ දේවල් සම්බන්ධව පිළිතුරක් ලබා දීමට හැකිනම් බොහොම වට්නවා ඒ ගැන දැනුවත් වෙන්න මට .....🙏🥹♥️🫶
@NurseHesh
@NurseHesh 3 ай бұрын
ඔයාට තියෙන ගැටලුව suplement වලින් විතරක් සහනයක් ලබා ගන්න පුලුවන් තත්වයක් නෙමෙයි. විටමින් D3 2000mg දවසට එකක් suplement විදියට ගන්න. ඒත් එක්කම ව්‍යායාම කරන්න පටන් ගන්න gym එහෙකට යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි ඒකෙන් ඔයාට මානසික සහනයක් ලැබෙනව වගේම මහන්සිය නිසා බඩගින්න එනව. එතකොට බර ටිකටික වැඩි වෙයි. ආගම දහම පැත්තට වැඩිපුර නැඹුරු වෙන්න පන්සලකට එහෙම යන්න තනියෙන් ගත කරන කාලය පුලුවන් තරම් අඩු කරන්න. දවසට කරන්න වැඩ ටිකක් එකතු කරගන්න.
@Naturerosaliya
@Naturerosaliya 3 ай бұрын
​​@@NurseHesh බොහොම ස්තූතී nurse rply එකට ....! Grateful for u ....! 🙏♥️🥹 හොදයි මං vitamin D3 supplement ගන්නම් ...... මං හුගක් මානසික පීඩනයෙන් ඉන්නේ nurse ඇත්තටම ...😢 වචනයෙන් කියන්න බැරි තරම් ...toxic person කෙනෙක් එක්ක දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඒ නිසා මං නොසෑහෙන්නම පීඩා ව්දලා මේ වෙනකොට හෙම්බත් වෙලා ඉන්නේ ..... 🥹ඇත්තටම nurse මං ගෙදර වැඩ් කාලයක් තනියම ජීවත් වෙන්නේ .... කතා බහ කරන්න වත් හිතට සැනසිලිදායක කෙනෙක් නෑ ......සෑහෙන්නම හුදකලා ජීවිතයක් .....නිදහසේ ඇවිදලා සතුට්න් සැනසීමෙන් ඉන්න ආසයි ....ඒත් nurse ඒ දේවල් වෙනුවෙන් මට ආදරණීය ම්නිස්සු නැහැ ..... 😞🥹 ඒ නිසා මේ හුදකලා ජීවිතයට පුරැදු වුනා .... 🥹😞 එකට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙත් toxic කෙනෙක් එක්ක ....🥹😞 මං කොහොමහරි මමත් එක්ක සතුටින් ඉන්න උත්සහා කරනවා nurse ♥️🥹 පුලුවන් තරම් මගේ හිත සතුටු වෙන යහපත් දේවල් කරනව....binural music , bit of medidation ඒ වගේ දේවල් pratice කරනවා .. ආගමික කටයුතු වෙනුවෙන් නම් nurse මං හුගක් නැඹුරැයි ඉස්සර ඉදන්ම...♥️ ඇත්තටම ආධ්‍යාත්මික ජීවිතය හරිම නිදහසක් nurse මගේ මානසික පිඩනය පිරැණු ජීවිතයට ...... L.O.A pratice කරනව මං.......councilling guide එකකට online join ඉන්නේ nurse .. ඒකත් සැනසීමක් ..... nurse ගේ vedio මං බලන්නේ හරිම ආසාවෙන් .....chanel subscribe කරලා තියෙන්නේ මං .......♥️😍 Good luck nurse !🎉
@nipunarandeer78
@nipunarandeer78 Жыл бұрын
Ashwagandha ගන්න ගමන් carnivor mass ගත්තට කමක් නැද්ද. ඒක ඇඟට හොඳයි ද ?
@NurseHesh
@NurseHesh Жыл бұрын
ගන්න පුලුවන්
@sureshfernanandosuresh3143
@sureshfernanandosuresh3143 7 ай бұрын
Godak kettu kenekuta meka pavechchi karanna hodada...mekata ega hadenawada...
@OshadaDharmasena
@OshadaDharmasena Жыл бұрын
ස්ට්රස් එක මට හොදයි වගේ දැනෙනවනං ඒත් cortisol නිපදවෙලා ඇග ලෙඩ වෙනවද? මම දරාගන්න බැරි විදිහට ස්ට්රස් වෙනවා. ස්ටොයිසම් ඉගෙන ගත්තට පස්සෙ ස්ට්රස් මගෙ වාසියට පාවිච්චි කරන විදිහ ඉගෙන ගත්තා. මට තාමත් ඔය ලෙඩ හැදෙන එකේ අවධානම තියෙනවද?
@sugeswaradahanayaka3338
@sugeswaradahanayaka3338 11 ай бұрын
Rosuvastatinසහ telmisartan, සමග අශ්වගන්ධ ගන්නේ කොහොමද
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 9 ай бұрын
Sthuthi 🙏♥️ ashwagandha walt mahth wennawada
@theekshanaudayanga5464
@theekshanaudayanga5464 Жыл бұрын
Operation ekak karala awrudu 5k withra gihinwath me product eka ganna hoda nadda?
@gamagechandakumara8805
@gamagechandakumara8805 Жыл бұрын
මම දැනට Encorate chrono 500mg ,levipil1g , folee1mg බොනවා . අශ්වගන්ද හොද නැද්ද ?
@matheesha207
@matheesha207 10 ай бұрын
මේක ඕනම වයසක කෙනෙකුට ගන්න පුලුවම්ද?ඩොක්ටර්
@RoshanFernando-b7o
@RoshanFernando-b7o 9 ай бұрын
Mama dantamth Gliotamant 850g and Torxiga 10mg hamdama gamnya mata dabitis thiwena nisa ithin me saplimant aka sududa nathada kiylla danganna puluyanda pulwanam mokda quantity aka
@AmilaDula-sj3ue
@AmilaDula-sj3ue 2 ай бұрын
සර් ගන්ඩ හොද අස්වගන්ද ටැබ්ලට් එකක නම කියන්ඩකො .ගන්න විදිහත් එක්ක
@anushacool3765
@anushacool3765 Ай бұрын
❤❤❤❤❤❤ බුදු සරනයි ❤❤❤❤❤❤
@dubaivisitvisa2574
@dubaivisitvisa2574 10 ай бұрын
Sir oya kelinma pusthkalayak , man personally 2 yr Ashvaganda product use karanava mge life eka sehenna venas kala me product eka ,man danne nethi deval godak lean kala thank you verry much. Mata qualified product delevery karanna puluvan kamak tiyenava Colombo avata man details demmata kamak nedda sir...
@MohamedNafeel-nx7bn
@MohamedNafeel-nx7bn 5 ай бұрын
mage kakule operetion ekak karuwa then awrutthak vithara venawa mata pavichhi karanna hontaitha mama Jim yanawa plz Ripley
@priyantharajasekara1668
@priyantharajasekara1668 8 ай бұрын
👍👍👍🙏🙏🙏🙏🙏 එත් පොඩි පස්නයක් තියෙනවා ඔබතුමා කිව ඔපරේසන් සුගර් කොලොස්ට්‍රෝල් වෙනත් රොග නති අය 25% නතිව අති
@NurseHesh
@NurseHesh 8 ай бұрын
🫣🤕
@arunayapa4079
@arunayapa4079 Жыл бұрын
ස්තුතියි ....🙏💐
@tharindunavod1312
@tharindunavod1312 Жыл бұрын
Dr mama gym yanawa kenek den aurudu ekaha marak vithara workout Karanawa mata mama inna thenin next level (muscle building) walata meka use karanna puluwand?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Puluwan
@samanratnayake5912
@samanratnayake5912 Жыл бұрын
Valuable discussion
@himalsharukshan2274
@himalsharukshan2274 Жыл бұрын
Magnesium supplement eka ganath one migraine walat hodai d.?
@jayavidesilva6289
@jayavidesilva6289 10 ай бұрын
වෛද්‍ය නිර්දේශයක් ඇතුව ගන්න ඕනෙද ?
@sameeramadusankadesilve4131
@sameeramadusankadesilve4131 Жыл бұрын
Fatty liver tiyana kenek Meka use karata Kamal nedda?, Tablet kiyak ganna oneda
@NurseHesh
@NurseHesh Жыл бұрын
Prashnayak ne dawasata 1 tablet
@laithalewis9145
@laithalewis9145 Жыл бұрын
Is ' Ashwagandha' supplements are benefits for People who are having Thyroid issues, such as Hypothyroid/Hyperthyroid/ Hashimoto thyroid?
@NurseHesh
@NurseHesh Жыл бұрын
Yes but if u taking medicine for thyroid problems ashwagandha can intaract those medicine so ideal way to take it under doctors advice if u a talking medication
@laithalewis9145
@laithalewis9145 Жыл бұрын
So far i don't take any kind of Thyroid or any other medication, instead of vitamin supplements.
@mjpiyumal1778
@mjpiyumal1778 Жыл бұрын
excellent explanation.. go ahead
@NurseHesh
@NurseHesh Жыл бұрын
👍
@manasibasu3055
@manasibasu3055 Жыл бұрын
Citopam 20 ගන්නව මාස අටක් තිස්සෙ..ඒකත් එක්ක අශ්වගන්ද ගන්න එක හොද නැතිද?
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
නියමයි sir🎉
@KasunWeerasuriya
@KasunWeerasuriya Жыл бұрын
මෝර ගුලි දවස ගානෙ ගන්නව මන්..ඒ එක්ක මේක ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද..
@NurseHesh
@NurseHesh Жыл бұрын
ප්‍රශ්නයක් නෑ
@damithkumara1946
@damithkumara1946 Жыл бұрын
මේ බෙහෙත ලoකාවෙ ගන්න පුලුවන් ද? කොහෙද ගන්න පුලුවන් කියන්න
@NurseHesh
@NurseHesh Жыл бұрын
Description eke with ara thiyenawa
@dubaivisitvisa2574
@dubaivisitvisa2574 10 ай бұрын
👈
@dubaivisitvisa2574
@dubaivisitvisa2574 10 ай бұрын
Sri Lankan product tiyenava ganna.
@wasanthapriyadarshana4409
@wasanthapriyadarshana4409 Жыл бұрын
I am taking vaniz 75mg to control the anexty and depression better way to stop this and get asvagnda please send your kind recommenon Mach appreciated Thank you
@NurseHesh
@NurseHesh Жыл бұрын
I already plan to do another program about ashwagandha benifits, sideffect and best ashwagandha product we can find in sri lanka this saturday 3pm
@slchinthaka6465
@slchinthaka6465 11 ай бұрын
මට දැන ගන්න පුලුවන්ද ලිංගික ජීවිතයට ප්‍රශ්නයක් වෙන්නැද්ද කියලා? මේ අශ්වගන්ද ගත්තට
@NurseHesh
@NurseHesh 11 ай бұрын
Kisima gataluwak ne
@mr.j3090
@mr.j3090 Жыл бұрын
මම දැනට zotral 150mg බොනවා.ඒ අතර අශ්වගන්ද බොන්න හොදයි ද?
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
හොදයි 😊
@vimukthipieris1379
@vimukthipieris1379 5 ай бұрын
cholestrol walata zyrova 20mg gannawa ekath ekka meka bonna hoda nadda
@palithaabeysekara9140
@palithaabeysekara9140 Жыл бұрын
Active Man සප්ලිමන්ට් ඒක කොහොමද?
@lcniroshaniperera
@lcniroshaniperera 11 ай бұрын
දියවැඩියාව‍ තියෙනවා නම් අශ්වගන්ද කුඩු පානය කරන්න බැරිද ඔබතුමාට ගොඩක් පිං ඉතා වැදගත් පැහැදිලි කිරීමක්‌ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dimuthuniro1456
@dimuthuniro1456 11 ай бұрын
Gym එහෙකට යන කෙනෙක්ට හොඳයි නෙද මෙක
@dakshaaditi9489
@dakshaaditi9489 2 ай бұрын
Rhumatic arthritis tiyena kenekta ashwagandha bawitha karanna puluwanda sir ?
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Puluwan
@madhawamaxstorychannel
@madhawamaxstorychannel 15 күн бұрын
අශ්වගන්ද කුඩු හොදද?
@vitharanachami4001
@vitharanachami4001 7 ай бұрын
Thank you 💐
@mahishadilhara8025
@mahishadilhara8025 10 ай бұрын
aswagandha peletiya ganna puluwn thanak thiyenawada
@buddikamadushanka5705
@buddikamadushanka5705 Жыл бұрын
සර් මේ හිමාලයා අශ්වගන්ද ප්‍රඩක්ට එක ගන්න තියෙන්නෙ කොහෙද. ෆාමසිවල ගන්න තියෙනවද.
@NurseHesh
@NurseHesh Жыл бұрын
Ow thiyenawa
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
අවුරුදු 15 වගේ ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්නවා අඩු නෑ .මේ බෙහෙත හොදයි ද
@NurseHesh
@NurseHesh Жыл бұрын
හොඳයි
@IsuruMadhu-t2y
@IsuruMadhu-t2y 4 ай бұрын
Man koreawe inne man maca root supplements ekak danata udeta Bonawa rata ashwagandha supplements ekak gaththata kamak nadda rata mata ninda yanne na mata godak Kenthi yanawa godak taraha yanawa
@PremaRanjith-e9y
@PremaRanjith-e9y 4 ай бұрын
මහාත්තයා මම අශ්වගන්ධ චූර්ණය කිරි සමග ගන්නවා එහෙත්භශක්තිය ප්‍රාණවත් වෙන එක මදෘ යකඩයක් වගේ වෙන්නෙත් නෑ ටයිමිනූත් නෑ
@ashengunathilake8663
@ashengunathilake8663 8 ай бұрын
Nurse මලේ අස්වගන්ද ..කියන්නෙත් තුල්සි වර්ගයකට.
@priyadarshanik.k.n.8067
@priyadarshanik.k.n.8067 10 ай бұрын
Leve52 akkada meka ganna ona dergakalinawa gattata kamak nadda? body building walata meka suit wenawada?
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Bodybuilding walata ganna puluwan
@sysuraveera147
@sysuraveera147 9 ай бұрын
Fish oil ekka meka gaththata aulak nadda 🤔
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Aulak ne
@sldeshan7333
@sldeshan7333 Жыл бұрын
මේකේ ahithakara dewal thinawada ... (Ganj#a) වගේ ඒව reply plz
@NurseHesh
@NurseHesh Жыл бұрын
ne
@MadawaEpasinghe
@MadawaEpasinghe 7 ай бұрын
Asvaganda panaya diyavadiya ayata kohomada
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 10 ай бұрын
මට ඇදුම රෝගය තිබ්බා පොඩි කාලේ , දැන් මාස කීපයකට කලින් ආයෙත් ඇදුම රෝග ලක්ශන ආපු නිසා Family Doctor මට Long Term ගන්න දුන්නා Inhealer එකක්..( Salbutamol අඩංගු නැති) .. මේක එක්ක අශ්වගන්ද use කරොත් ගැටලුවක් නැද්ද?
@priyankachandi9898
@priyankachandi9898 8 ай бұрын
ඔයාට පුලුවන්නම් කළුතර රෝහලට යන පාරේ (සෙන්ට්‍රල් හන්දියෙ) ඉන්නව ඩොක්ට ර් කෙනෙක් මුෂාපා කියල එයාගෙන් බෙහෙත් ටිකක් ගන්න එතුමා ඔය ලෙඩේ කඩාදෙනව ඇදුම රෝගයෙන් පෙලෙන අය ගොඩාක් සුව පත් උනා විශ්වාසෙන් කියන්නෙ ඔය ලෙඩේ නම් කාටවත් හැදෙන්න නම් එපා
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
ස්තුතියි Dr
@ranjithlaxman
@ranjithlaxman Жыл бұрын
පැලයක්. දල්ලක්.අපට අදුන ගන්න පෙනවන්න...ස්තුති! යි!!
@sachindu7651
@sachindu7651 Жыл бұрын
මාස 2ක් මම use කලා Continuously Himalaya capsules ගත්තේ... එකදිගටම ගන්න එකෙත් මොකක් හරි bad effect එකක් තියෙනවාද Nurse
@NurseHesh
@NurseHesh Жыл бұрын
ow sathi kihipayak gaththata prashnayak ne hebei continuesly api low cortisol level eheka hitiyoth eken api onawata wada low mood ehekata yanna puluwan stress eka ok nam ganna eka honda ne workout karanawa nam masa 2k wage aran ai kalayak nawaththala onnam kadin kada ganna eka hondai
@sachindu7651
@sachindu7651 Жыл бұрын
@@NurseHesh මම workout කරනවා Nurse ඒ නිසා සහ මානසිකව බිදවැටීමක හිටිය නිසයි අශ්වගන්ධ ගත්තේ මම Nurse කිව්ව විදිහට කරන්නම්.... Thanks Nurse ❤ and another question..... මම creatine ගැන බැලුවා 1mg Pills තියෙනවා මොනෝහයිඩ්‍රේට් content වෙන්නේ ඒවගෙ.... ඒක ගත්තට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh Жыл бұрын
1mg wenna be 1 g da
@sachindu7651
@sachindu7651 Жыл бұрын
@@NurseHesh my mistake its 1g Nurse.... really sorry
@NurseHesh
@NurseHesh Жыл бұрын
dawsata kiyak gannawada
@isurudisanayaka1545
@isurudisanayaka1545 Жыл бұрын
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරපු පිරිමි කෙනෙක්ට Bodybuilding,sports කරන්න පුලුවන්ද?කොහොමද ඒ අය හොද සෞඛ්‍යය තත්වයක් පවත්වාගෙන යන්නෙ කියලා දෙන්න පුලුවන්ද?
@rana_boi
@rana_boi Жыл бұрын
gon kathw ahanna epa😂😂😂
@isurudisanayaka1545
@isurudisanayaka1545 Жыл бұрын
@@rana_boi ඒ ඇයි🤔
@stanleyjayakody6922
@stanleyjayakody6922 Жыл бұрын
මැකා ( maca ) පවුඩර් යොහිම්බීම් ( yohimbim ) පැහැදිලි කර දෙන්න
@VTShinegirl-qu8kr
@VTShinegirl-qu8kr Жыл бұрын
රුධිර මට්ටම අඩු කෙනෙක්ට මේක use කරන්න පුලුවන්ද. ඇග මහත් කරගන්න ශරීර වර්ධනයට මෙය උපකාරි වෙනවද nurse.. please riply 😊
@NurseHesh
@NurseHesh Жыл бұрын
පුලුවන් හැබැයි මේකට මහත් වෙන්නෙ නෑ ශරීරය වර්ධනය සඳහා උපකාරි වෙනව
@KushalSanjeewa-h5w
@KushalSanjeewa-h5w Ай бұрын
මේක නේද සර් උස යන්න පාවිච්චි කරන්නේ
@chathurangasenarathna3023
@chathurangasenarathna3023 Жыл бұрын
Finasteride tablet එකෙන් රාත්‍රියට 4/1 ක් ලබාගන්න අයෙක්ට මෙය සුදුසුද ?
@NurseHesh
@NurseHesh Жыл бұрын
මේක ඔයා බලන doctor එක්ක සාකච්ඡා කරන්නම ඕන එකක්
@dhanushkasampathwanninayak1522
@dhanushkasampathwanninayak1522 Жыл бұрын
Nurse ,එතකොට ඕක ඇග වර්ධනය වෙන්න උපකාරී වෙනවද?...ඒ වගේම සප්ලිමන්ට් පාවිච්චි කරන අයට හොදයිද,ලොකු සප්ලිමන්ට් නෙමේ පොඩි ඒව( wight gainer,sustagen wage ewa)
@NurseHesh
@NurseHesh Жыл бұрын
Ow aniwaryen upakari wenawa
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 9 ай бұрын
E kiyanne mahath weida
@kanishka-m
@kanishka-m Жыл бұрын
Ukwattage Ashwagandha Brand එක හොදයි ද 👆
@NurseHesh
@NurseHesh Жыл бұрын
Mn me gena vedio ekak karanawa me Wednesday mn use karanne ancient nutra ashwagandha eka eka hondai
@savinakamalhiru5583
@savinakamalhiru5583 28 күн бұрын
Jol aga nati karanawada kiyannako😔
@isharasolaman6518
@isharasolaman6518 Жыл бұрын
සුගර් තියෙනවා නම් අශ්ව ගන්ද ගන්න හොද නැද්ද
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 429 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 38 МЛН
Ayurvedic relief for male impotence  | Osu Kutiya
21:09
Charana TV
Рет қаралды 694 М.