දියවැඩියාව පාලනය කරන ඇඟේ බර අඩු කරන Apple Cider Vinegar ගැන ඔබට තිබෙන සියලුම ගැටළු වලට පිළිතුරු

  Рет қаралды 33,439

Nurse Hesh

Nurse Hesh

Күн бұрын

මෙම vedio ව මගින් ඔබ Apple Cider Vinegar පිළිබඳ මගෙන් ඇසූ බොහෝ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දී ඇත එනම්,
*ACV පානයක් හදාගන්නෙ කොහොමද?
*බොන්න හොඳම වෙලාව මොකක්ද ?
*බොන්න ඕනෙ කොහොමද ?
*බිව්වම මොකද වෙන්නෙ?
*බොන්න හොඳ නැත්තෙ කාටද?
*නොදැනුවත්ව පානය කිරීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ මොනවද?
Apple Cider vinegar තුලින් ලබාගත හැකි වාසි පිළිබඳ දැනුවත් වීමට
• තරබාරුකම නැති කරන දියව...
ඉස්හොරි වලට ACV භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුවවීමට
• ඉස්හොරි වලට තිත | Appl...
#applecidervinegarbenefits #applecidervinegarforweightloss #applecidervinegar #applecidervinegardrink #acv #srilanka #sinhalahelth #health #healtheducation #diabetescontrol #weightloss #antiaging ‪@NurseHesh‬

Пікірлер: 139
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o 11 ай бұрын
හිමොගෝලෝබින් අඩු කෙනෙකුට ඒ කියන්නේ යකඩ පෙති එකක් සමග විටමින් c එකක් ගන්නවා ,අවුරුද්ද ක් ගන්න ඕන
@Channel-cs6vu
@Channel-cs6vu 6 ай бұрын
Ape wife thiyenawa godak අමාරුයි .
@famikp4828
@famikp4828 5 ай бұрын
My baby is 1 year and 1 month old now.. I'm a breastfeeding mom.. still breasfeeds my baby.. can i drink apple cider vinegar for weight loss.. how can i use. And is that safe during breastfeeding... Really need to know this. Please suggest me a best brand.. sir please reply me...😢
@peshalasuraweera3388
@peshalasuraweera3388 10 ай бұрын
දවසට එක පාරද බොන්න හොද ?
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
ස්තුතියි විඩියෝ ඒක ගෙනකම් බලාගන හිටියෙ♥️♥️♥️
@NurseHesh
@NurseHesh Жыл бұрын
Thank you ❤️🙏🏿
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 7 ай бұрын
ස්තූතියි ඔබට. මට ආම්ලික. තාවය වැඩියි. කොහොමත් මට විනාකිරි වර්ග ගන්න බැහැ. නමුත් මට. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව බෙහෙත් ගන්න ව. අවඋ20 ට වඩා.
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
මන් කවදාවත් තාම මෙකෙ පාවිච්චි කරලා නැ දැන් බලන්න ඔනේ පාවිච්චි කරන්න
@SumithKumara-e7x
@SumithKumara-e7x 6 ай бұрын
මමත් මෙය පාවිච්චි කරනවා නමුත් කිසිම දෙයක් කවලම් නොකර ඒ නොදැනුවත්කම නිසා නිකම්ම බීම අපහසුයි ටිකටික බිවුවා පැහැදිලි කලාට ඔබ තුමාට ස්තුතියි
@isuriudani5179
@isuriudani5179 3 ай бұрын
හොදයිද
@isuriudani5179
@isuriudani5179 3 ай бұрын
කීයද මේක කොහෙන්ද ගත්තේ
@Miheliamaya
@Miheliamaya Ай бұрын
ACV tablets ගත්තට කමක් නැද්ද? Effect එක වෙනස් වෙනවද? මම ටික කාලෙකට කලින් ACV ගත්ත intermittent fasting කරන ගමන් ඒත් දැන් පටන් ගත්තම පොඩි irritation එකක් ආවා
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 Жыл бұрын
සර් ඔබගේ හැම වීඩියෝ එකක් ම මම බලනවා ගෑස්ට්‍රික් පිළිබඳව වීඩියෝ එකක් කරනවා නම් ගොඩාක් පින්
@thusharasumudini1231
@thusharasumudini1231 11 ай бұрын
Ow matath denaganna one gass hodakaraganne kohomada kiyala
@wasanthaseekkuaracchilage1895
@wasanthaseekkuaracchilage1895 Ай бұрын
Stent dapu කෙනෙකුට applesider vinegar sudusuda
@NooshiRanasinghe
@NooshiRanasinghe 8 ай бұрын
තයිරොක්සින් තියෙන කෙනෙකුට ඇපල් සයිඩ විනිග ගත්තට කමක් නැද්ද
@NurseHesh
@NurseHesh 8 ай бұрын
Kamak ne
@achinthaudayanga861
@achinthaudayanga861 Жыл бұрын
අර්ශස් තියෙන කෙනෙක් බිව්වොත් ප්‍රශ්නයක් වෙයිද?
@jithasilva3261
@jithasilva3261 6 ай бұрын
වකුගඩු දුර්වල අයට හොඳ ද
@AchalaDilhani-hk7ci
@AchalaDilhani-hk7ci 5 ай бұрын
හොදම appel sider vinager තෝරගන්නේ කොහොමද සර්
@MallikaDimbule
@MallikaDimbule Ай бұрын
Godak ස්තුතියි සර්🙏
@sriyanilahandapurage4991
@sriyanilahandapurage4991 Жыл бұрын
කරුනු ගොඩක් දැනගත්තා ඔබට බොහෝම ස්තුතියි
@ronperera7221
@ronperera7221 4 ай бұрын
Is ACV bad for Kidney?
@lucyyj1
@lucyyj1 14 күн бұрын
ckd thiyana kenekta meka ganna eka hodaida?
@priyangani9519
@priyangani9519 6 ай бұрын
බොහෝම ස්තුතියි සර් තෙරුවන්සරණයි🙏❤️🙏
@NurseHesh
@NurseHesh 6 ай бұрын
🙏🏿❤️
@nilapriyangani7083
@nilapriyangani7083 6 ай бұрын
ස්තුතිය්
@rangaperera6914
@rangaperera6914 4 ай бұрын
කොච්චර කලයක් බොන්න පුලුවන්ඩ?
@AchiniSudarika-jo4yk
@AchiniSudarika-jo4yk 6 ай бұрын
🍎 විනාකිරි කොහෙද තියෙන්නේ ගන්න
@kolithajayatilake2140
@kolithajayatilake2140 Жыл бұрын
❤. පොල් විනාකිරි වල ලයින් ඇප සයිට් වලයි වෙනස මොකක්ද
@sadamalipriyadarshani979
@sadamalipriyadarshani979 2 ай бұрын
Lemon වෙනුවට දෙහි පුළුවන් da doctor
@chenuthi.s
@chenuthi.s Ай бұрын
Ba
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 11 ай бұрын
ෆාස්ටින් ඉන්න කෙනෙක් මෙක රෑ නින්දට පෙර පාවිච්චි කරොත් ෆාස්ටින් එකේ ප්‍රතිපල ගන්න බැරිව යනවද හෙශා
@malinduanjana3071
@malinduanjana3071 8 ай бұрын
මේක බිව්වම fasting කැඩෙනවද ?
@Shlgokbs4890
@Shlgokbs4890 6 ай бұрын
Thyroxine beheth bona kenekta meka bonna hodai da? 🥺
@swarnasilva343
@swarnasilva343 7 ай бұрын
Cortirson pilibanda denuwath kirimak kaloth godak watinawa
@annann1343
@annann1343 11 ай бұрын
Minissunge pera pinakata pahala una docter kenek ..aththamee ediriyatama yanna sri❤
@Kumari-d6i
@Kumari-d6i 10 ай бұрын
ස්තුතියි ඔබට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 7 ай бұрын
ස්තූතියි 🙏 ❤❤❤
@udithaprasad5361
@udithaprasad5361 10 ай бұрын
Hart attack හැදුන අයට කොහොමද පාවිච්චි කරන්නෙ ?
@lakshani_chathurika782
@lakshani_chathurika782 Ай бұрын
Lemon wenuwta lime epada
@sadahamsewana-er8jv
@sadahamsewana-er8jv 8 ай бұрын
ඔබතුමා පුද්ගලික උපදේශන කරන්නෙ නැද්ද
@swarnasilva343
@swarnasilva343 7 ай бұрын
Oba thumagen prathikara ganna puluwanda
@deepikakarunarathne508
@deepikakarunarathne508 11 ай бұрын
Apple acid vinger මිල දී ගන්න පුලුවන් ස්ථානත් කියන්න plzමම ගොඩක් ඛල් ඉදන් හොයන්නේ
@chalanimarasinghe6448
@chalanimarasinghe6448 11 ай бұрын
SPAR supermarket
@rathnayakawicrama4676
@rathnayakawicrama4676 10 ай бұрын
සුපර්මාර්කට් වල තියෙනවා කාර්ගිල්ස් , කිල්ස් වල බලන්න
@nuwanharshana2918
@nuwanharshana2918 10 ай бұрын
කොළඹ කඩවල තියෙනවා
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 8 ай бұрын
Kohewath ne hoyaganna😢
@princygamage4171
@princygamage4171 8 ай бұрын
කාගීල්ස් ෆුඩ් සිටි එකකින් ගන්න පුළුවන්
@MichaelMich-l8l
@MichaelMich-l8l 6 ай бұрын
thank you so much sir
@lakmalilakmali1146
@lakmalilakmali1146 9 ай бұрын
බොහොම ස්තූති සර් ගොඩක් වට්න වියට පැහැදිලි කිරීමක් 🫶🫀✌️ බුදු සරණයි ඔබ තුමාට
@NurseHesh
@NurseHesh 9 ай бұрын
👍❤️
@M.LekaPriyadarshaniPriya-lf5dm
@M.LekaPriyadarshaniPriya-lf5dm 8 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.
@int8990
@int8990 Жыл бұрын
Thanks doctor 👍
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 10 ай бұрын
ස්තූතියි ඔබතුමාට.
@NurseHesh
@NurseHesh 10 ай бұрын
👍❤️
@Asuntha-c4k
@Asuntha-c4k 11 ай бұрын
Thank you.danuwath kalta obathumata 🌹🙏🙏
@NurseHesh
@NurseHesh 11 ай бұрын
🙏🏿❤️
@nithu5390
@nithu5390 11 ай бұрын
බබාලා ලැබෙන්න ඉන්න,පොඩි බබාලා ඉන්න අයට බොන්න හොද නැද්ද
@malosaimi7831
@malosaimi7831 3 ай бұрын
Thank you
@sandunharshana3732
@sandunharshana3732 9 ай бұрын
Lemon වෙනුවට දෙහි යොදාගන්න එක කමක් නැද්ද ?
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Kamak ne
@dixanfernando6279
@dixanfernando6279 2 ай бұрын
වැදගත් ලිපියක්
@NurseHesh
@NurseHesh 2 ай бұрын
👍❤️
@dipanicvvv4021
@dipanicvvv4021 9 ай бұрын
Thank you🥰 mama udata te hadi 1 waga warurata dala bonna hata ඉඳල lamna danna ona
@sehanirangila4256
@sehanirangila4256 10 ай бұрын
ඩොක්ටර මෙක ගන්නෙ කොහෙන්ද
@shanwijerathna1392
@shanwijerathna1392 11 ай бұрын
මම මස බොන්නේ උන් වතුර සමග ඒක හොදයි ද
@NicolaDeRose
@NicolaDeRose 7 ай бұрын
Thank you so much ❤️🙏🏾
@NurseHesh
@NurseHesh 6 ай бұрын
You are so welcome
@gayanimadusha2682
@gayanimadusha2682 Ай бұрын
Uriyan infection enna puluwanda
@dipanicvvv4021
@dipanicvvv4021 9 ай бұрын
Thank you🥰
@Beenu-s1f
@Beenu-s1f 5 ай бұрын
Sri wathura bothalayakata ekathu kara nithara biwata awlak nadda
@ethelperera6400
@ethelperera6400 5 ай бұрын
Dawas kyak bonna onada
@sureshsasindu1100
@sureshsasindu1100 Жыл бұрын
මෙක ගැන සොයා ගන්න බැරුව හිටියේ මම මෙක වතුර නොදා බිව්වේ
@sanjeewanirosga5037
@sanjeewanirosga5037 6 ай бұрын
මෙික කියද ගාන
@buwanadisiranchagoda
@buwanadisiranchagoda 7 ай бұрын
Meka hamadama gattata kamaknadda. Reply please
@gayanthimangalika0213
@gayanthimangalika0213 8 ай бұрын
Thankyou ❤❤❤❤❤❤❤
@AaAa-dk7qs
@AaAa-dk7qs 11 ай бұрын
Budusranai oba tumata 🙏🙏🙏
@dilanjeewandara254
@dilanjeewandara254 Жыл бұрын
ACV table have,what about this ?
@anjuanju3707
@anjuanju3707 Жыл бұрын
Sir, mamath me drink eka hadala bewa.namuth hari vidiyata neme.hari vidiya adane dana gatthe.ayamath hari vidiyata bonna patan ganna ona. Thank sir🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
❤️🙏🏿
@NadeekaGayani-kq1bg
@NadeekaGayani-kq1bg 10 ай бұрын
මේ කාර්‍ය්න් පිරිසිදු පොල් විනාකිරි වලින් සිදුවෙන්නේ නැද්ද
@NurseHesh
@NurseHesh 10 ай бұрын
නෑ
@NadeekaGayani-kq1bg
@NadeekaGayani-kq1bg 10 ай бұрын
@@NurseHesh thanks sir 🙏
@anojaattanayaka6097
@anojaattanayaka6097 Жыл бұрын
ගැස්ට්‍රීස් තියෙන කෙනෙක්ට බිව්වාට ප්‍රශ්නයක් නැද්ද ??
@NurseHesh
@NurseHesh Жыл бұрын
ගැටලුවක් නෑ
@annegayani
@annegayani Жыл бұрын
Apple cider vinger walt acnes athi wenwda
@ajithpanawalage6402
@ajithpanawalage6402 3 ай бұрын
වකුගඩු නිරෝගි වෙනවද හානි සිදුවෙනවද
@nadeenadee445
@nadeenadee445 Жыл бұрын
ලෙමන් වෙනුවට දෙහි පාවිච්චි කරන්න පුලුවන්ද
@NurseHesh
@NurseHesh Жыл бұрын
පුලුවන්
@chathurikadilrukshi3874
@chathurikadilrukshi3874 Жыл бұрын
උණු වතුර ද මේ සදහා යොදා ගන්නේ ?? සාමාන්‍ය වතුර ද?
@NurseHesh
@NurseHesh Жыл бұрын
සාමාන්‍ය වතුර ප්‍රශ්නයක් නෑ
@برينكابرينكا-ح5خ
@برينكابرينكا-ح5خ Жыл бұрын
මට⁣ පෙසර් තියෙන නිසා මෙම පානය බීමට සුදුසු ද
@buwanadisiranchagoda
@buwanadisiranchagoda 7 ай бұрын
Meka hamadama buwwata kamak nadda
@lawtonmaani6004
@lawtonmaani6004 Жыл бұрын
ACV dawasaka ta uparima gathayuthu limit ekak tiyenawada and Ude dawal ra kamata pera 1/2tbsp video eke kiuwa widiyata mix karala use karanna puluwanda
@NurseHesh
@NurseHesh 2 ай бұрын
Dawasata 2 tbsp enough ou Me kiyala thiyena widiyata ganna
@gaminipiyatissa4232
@gaminipiyatissa4232 6 ай бұрын
Ph wedi v water Cangen water bonna hoda nedda
@lassanalokayak5254
@lassanalokayak5254 9 ай бұрын
Psoriasis walata apple saider vinegar hoda nadda
@NurseHesh
@NurseHesh 9 ай бұрын
Hondai
@DsaWasalamudali-jb8wc
@DsaWasalamudali-jb8wc Жыл бұрын
තනුක ගතිය වැඩි කලොත් ප්‍රශ්නයක් වෙනවද නැත්තම් වැඩක් නැද්ද වතුර ගතිය වැඩි කරලා
@NurseHesh
@NurseHesh Жыл бұрын
හදාගන්න විදිය මන් කියල තියනව ඊට වඩා සාන්ද්‍ර කරන්නත් එපා තනුක කරන්නත් එපා ප්‍රතිපල නැති වෙයි
@pubuduwaduge7593
@pubuduwaduge7593 Жыл бұрын
thyroxine tablets mama gannawa hemadama 75% eka gane morning empty stomach. ekath ekka kohomada meka use karanne please explain me
@NurseHesh
@NurseHesh Жыл бұрын
You can use Apple cider vinegar before talking thyroxine tablet it will help increase absorption of thyroxine but better to ask ua doctor about this refer this article thyroidadvisor.com/hypothyroidism-patients-use-apple-cider-vinegar/
@pubuduwaduge7593
@pubuduwaduge7593 Жыл бұрын
@@NurseHesh Hi yes ok Thanks for your kind advice. 🙏👍👍🙏
@suchibrother2906
@suchibrother2906 Жыл бұрын
Ashwagandha table eka gane ude hwasa bonawa mn.mekai eekai prashnayak wenadda
@NurseHesh
@NurseHesh Жыл бұрын
wenna puluwan mekenuth blood sugar aduwenawa ashwagandha walinuth blood sugar aduwenawa hypoglycemic wenna puluwan
@buwanadisiranchagoda
@buwanadisiranchagoda Жыл бұрын
Blood pressure akatai cholesterol walatai tablet gannawa rata akath akka me panaya gattata kamak nadda
@buwanadisiranchagoda
@buwanadisiranchagoda Жыл бұрын
Reply please
@NurseHesh
@NurseHesh Жыл бұрын
gaththata prashnayak ne
@dayanadadayanada398
@dayanadadayanada398 10 ай бұрын
Gastritis thiyenava mata .vena monavahari kalavam karala gastritis hadennathi vidiyata bonna kramayak nadda.pl.reply
@NurseHesh
@NurseHesh 10 ай бұрын
Gastritis thiyenawanam bonna epa godak dewal kala wan karala meka bila wedak ne issella eka honda karan inna
@dimuthusandaruwan7451
@dimuthusandaruwan7451 Жыл бұрын
Sir..කෑමට පෙර කෑමත් සමගම කිඋවාම.. වේල් තුනම එහ්ම්ම් ගන්න ඔනෙද
@NurseHesh
@NurseHesh Жыл бұрын
Dawasata 2parak gaththanam athi udeti retai
@ALiuanageLiyanage
@ALiuanageLiyanage Жыл бұрын
Ser hemadama bonna hondai da
@NurseHesh
@NurseHesh Жыл бұрын
ප්‍රශ්නයක් නෑ
@ravindraoss7063
@ravindraoss7063 Жыл бұрын
Makata bada adu wenawada? Plz
@NurseHesh
@NurseHesh Жыл бұрын
Ne sugar control wenawa අනවශ්‍ය විදියට මහත් වෙන එක නතර වෙනව
@lahiruprabath5672
@lahiruprabath5672 Жыл бұрын
superb❤❤❤❤
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿❤️
@janakidisanayaka1557
@janakidisanayaka1557 7 ай бұрын
❤❤❤❤❤
@순송-v3v
@순송-v3v 6 ай бұрын
👍👍👍👍
@samanthichandima7646
@samanthichandima7646 Жыл бұрын
Meka rata thiyanawa
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
👍👍👍💗
@malalakshmi9049
@malalakshmi9049 9 ай бұрын
Esthuthi.sir
@Feltit864
@Feltit864 Жыл бұрын
dawasata deparak gaththo mokkada
@Feltit864
@Feltit864 Жыл бұрын
api kochchara dawas pawichchi karanna oneda
@Tryandreams
@Tryandreams Жыл бұрын
🙏🙏🙏🙏🙏
@NurseHesh
@NurseHesh Жыл бұрын
🙏🏿
@ashenthasurain7878
@ashenthasurain7878 2 ай бұрын
P😊😊 😊 Pp 😊😊
@mohomadsamras5814
@mohomadsamras5814 Жыл бұрын
මම කොලෙස්ට්‍රෝල් වලට බෙහෙත් බොනවා....omega 3 1000mg.. නමුත් දියවැඩියාව නැහැ මට මෙය පානය කළ හැකි ද?
@shanigamage8650
@shanigamage8650 6 ай бұрын
Meka hadagana dawasam biwwta kamk nadda, eka para bila iwara karanna onida?
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Thanks a,lot
@kumariwathupola6951
@kumariwathupola6951 10 ай бұрын
❤❤❤❤❤❤
@NurseHesh
@NurseHesh 10 ай бұрын
❤️
@madushika8842
@madushika8842 6 ай бұрын
Thank you❤
@priyanthapriyantha1949
@priyanthapriyantha1949 7 ай бұрын
Thanks ❤
@NurseHesh
@NurseHesh 6 ай бұрын
You're welcome 😊
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 42 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 36 МЛН
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 3,8 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 42 МЛН