කාලෙකට පස්සේ ගමේ යමුද? content creators හෝ Influencers ලා කියන්නේ කවුද? ලැබෙන වාසී මොනවද?

  Рет қаралды 32,245

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 79
@W.HMangalika
@W.HMangalika 5 ай бұрын
ඇත්තෙන්ම පුතේ ඔයා හොඳ ආදර්ශයක් මේ දෙන්නේ හැමෝටම මෙහෙම යන්න බැරි උනත් සැලුන් වලට. එහෙත්... ගෙදරදී හරී පිරිසිදුව පිලිවෙලට ඉන්න ඕනෑ බව පෙන්වනවා ...... තමන් ගැන තමා උනන්දු වීම තමා ප්‍රතමයෙන් කල යුත්තේ... ඕනෑම පැත්තකින් ජීවිතය දිහා ආදරෙන් ඉවසීමෙන් විමසිල්ලෙන් බලන විදිහ මේ වීඩියෝ තුලින් ඔයා කියා දෙනවා බාල තරුණ වැඩිමල් හැමෝටම ....... ආසයි ගම කීවම සුන්දර හුදෙකලා තැනක් තමා ගම . සිත හදාගන්න නිවාගන්න පුලුවන් මේ විදියට වෙනසක් ජීවිතයට දෙනවට....... ඉතින් අදත් වීඩීයෝ එක ලොකු පාඩමක් වගේ පුතේ මේ විස්තර හොඳයි හැදෙන උනන්දු වෙන අයට...... ස්තූතියි පුතේ තෙරුවන් සරණයි ඔයාලට ! ජයවේවා !
@v7familysl
@v7familysl 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි ආන්ටී හැමදාම වගේ ආදරෙන් මේ ලබා දෙන comment එකට 🥰🥰🙏
@shiranthiwimalasena1565
@shiranthiwimalasena1565 4 ай бұрын
Efserttytyt❤
@dilinigunasekara512
@dilinigunasekara512 4 ай бұрын
@@v7familyslwedding cake structure karanawada Theja oya
@dineshsilva6432
@dineshsilva6432 5 ай бұрын
කාලේකින් ගමේ යන්නෙ උදේ නේද 😊😊නැත්නම් ඔයා යන්නේ රෑ..😊😊😊❤❤ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනවා ❤❤ආදර පවුල ❤❤
@v7familysl
@v7familysl 5 ай бұрын
ඔව් අනේ. පොඩි අයට නිවාඩු නිසා උදේක ගියා. නැත්නම් කලුවරේ හිහින් කලුවරේම එනවා 🥰🥰 Thank you darling
@sugandikakumari6811
@sugandikakumari6811 5 ай бұрын
Hi akki පළවෙනි comment eka magen onna. Ane man hari asawen oyage video balanne akke oyage uthsahayata mama godak garu karanawa akke.oyala hemotama budu saranai..🙏🙏
@v7familysl
@v7familysl 5 ай бұрын
බොහොම ස්තූතියි නන්ගා 🥰🥰 තෙරුවන් සරණයි
@Peshika424
@Peshika424 5 ай бұрын
100k තව ටිකයි🎉🎉 ඉක්මන්ට ලැබෙයි ඒක❤
@nilanthajanaka3783
@nilanthajanaka3783 5 ай бұрын
Oya kelin katha karana kenek ehema thamai inna one akke jesu pihitai budu saranai😍😍
@v7familysl
@v7familysl 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි නන්ගා 🙏🥰🥰
@Chathurikakumuduni-q9z
@Chathurikakumuduni-q9z 5 ай бұрын
නංගිලා මල්ලිලා homework ,studies කරන වෙලාවකට පොඩි viedo එකක් කරන්නකෝ පුලුවන්නම්...... 💞💞💞
@AshaDulani
@AshaDulani 5 ай бұрын
Math hemadama oyage video balanawa,ada tama comments kale,oyagen math mage jiwiteta godak dewal ekatu karagataa der teruwan saranai oyage siyalau petum ituwewaa❤❤❤
@v7familysl
@v7familysl 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🥰🙏
@LifewithNimu
@LifewithNimu 4 ай бұрын
හරිම ලස්සනයි අක්කා ♥️.
@kamanihandunge6578
@kamanihandunge6578 5 ай бұрын
පුතේ ඔයාත් එක්ක කතා කරන්න හරිම ආසයි ඔයාගේ කේක් නිර්මාණ හරිම ලස්සනයි. ඒ වගේම රස පාටත් පේනවා
@v7familysl
@v7familysl 5 ай бұрын
ආන්ටී මේ 29 මම කරන blood donation camp එකක් තියෙනවා. ඒදාට එන්න ආන්ටී 🥰🥰
@nimeshakrishanthi919
@nimeshakrishanthi919 4 ай бұрын
අක්කෙ ඔයා දන්නවා නම් මට කියන්නකෝ කකුල් වල ස්‍ප්‍රඩ වෙනිස් වගේ තත්ත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර කරන්න හොද doctor kenek
@wathsalasadhamali7002
@wathsalasadhamali7002 2 ай бұрын
Akka oyage pawlatama Budu saranai Devi pihitai
@v7familysl
@v7familysl 2 ай бұрын
තෙරුවන් සරනයි නන්ගී 🥰
@jayaminimadushani121
@jayaminimadushani121 5 ай бұрын
Mauri අක්කා is the best 🥰❤️salon shiny🥰❤️
@v7familysl
@v7familysl 5 ай бұрын
Yes 🥰🥰
@PahanSamadhi
@PahanSamadhi 5 ай бұрын
අපි පිටිගල නංගි ඔයාගෙ අම්ම ඉදිපලෙගොඩ ඉස්කොලෙ ඉගැන්නුවා නෙ❤
@jeevadarshanie8625
@jeevadarshanie8625 5 ай бұрын
ඒක ඇත්ත ඇඟිලි ඈත් වුනහම කකුල් කැතයි. වයසට යද්දි තවත් කැත වෙනවා😢
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 5 ай бұрын
Godak hoda thoraturak digital marketting gana tawa kiyanna❤
@v7familysl
@v7familysl 5 ай бұрын
මම මේ දවස් වල කරනව dear. ඉස්සරහට ඒ ගැන කියන්නම් 🥰
@KasunLankahaluge
@KasunLankahaluge 5 ай бұрын
Kakule nm awulak ne lassana bola kakulakne...oya kalinut oya kakul katawa kiwwa ai kiynna epa ...enna ennama hada wenawa..lamai haduwama ketha wenawa kiynne boru kathawkne...😊oya ammlata honda motivation ekk..tamn gana hitanna purudu wenawa..
@v7familysl
@v7familysl 5 ай бұрын
බොහොම ස්තූතියි dear. 🥰🙏 හැඩ කෙසේ වෙතත් මහත් වෙලා හොදට dear .ඉක්මනටම කෙට්ටුවෙන විදියක් බලන්න ඕන අනේ
@asafernando6290
@asafernando6290 5 ай бұрын
රඹුටන් ලෝකෙම අය දැක්කනේ. ඇස්වහ වැදිලදෝ කොහේදෝ 😄 ❤️❤️
@v7familysl
@v7familysl 5 ай бұрын
අනේ මන්දා, ඊට පස්සේ හැදුනෙම නෑ නේ 😁😁
@chandikarajapaksha381
@chandikarajapaksha381 5 ай бұрын
එහෙම නමි ලෝකෙ තියෙන මල්වතු වල ගසුත් මැරෙන්න ඔින .ඔය මනස්ගාත ඔක්කොම තියෙන්නෙ ලංකාවේ .
@sellathuraischandrasekaran2999
@sellathuraischandrasekaran2999 5 ай бұрын
I actually want that pinaple cake recipe with Italian cream❤❤
@v7familysl
@v7familysl 5 ай бұрын
I'll try it darling , these days i was little bit busy ☺️
@suvetarama7084
@suvetarama7084 4 ай бұрын
Hi how can order your batic from uk
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 5 ай бұрын
ලස්සනයි ඒ පැත්ත 💗💚🍃
@v7familysl
@v7familysl 5 ай бұрын
ඔව් හරිම ලස්සනයි 🥰🥰☺️
@Peshika424
@Peshika424 5 ай бұрын
පිටිගල අපේ පැත්තෙ අක්කි මම අවිත්තාව..
@InduniKulathunga
@InduniKulathunga 5 ай бұрын
Gmo ai oyahama welawemaoya gana aduwen katha karanne oyage aduwak na ane oya lassamai
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 5 ай бұрын
My nephew his school is Stafford international they were got school holidays in July 1st week now almost 2 months but some international schools started on august 2nd weeks are you know the reason
@madhukarunarathna1034
@madhukarunarathna1034 5 ай бұрын
Ou akke oya lunch box wagayak damme... E page ekata messages damma.. Price wadi akke...cute bee eke...
@chathuperera8668
@chathuperera8668 4 ай бұрын
කෙක් එකක් අයිසින් කරට පස්සේ දිය නොවී තියාගන්න උපදෙසක් කියාන්නකො..
@v7familysl
@v7familysl 4 ай бұрын
බටර් අයිසින් නම් එහෙම දිය වෙන්නේ නෑ. රස්නේ තියෙන වෙලාවට අයිසින් කරන්න එපා. උදේ පාන්දර හෝ රෑ අයිසින් කරන වැඩ කරන්න. AC room එකක තියන්න පුලුවන් නම් කේක් එක සෙට් වෙනවා
@chathuperera8668
@chathuperera8668 4 ай бұрын
@@v7familysl ❤
@KumuduNanayakkara-t5g
@KumuduNanayakkara-t5g 5 ай бұрын
මට ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ආසයි. ඔයා බෑග් බිස්නස් එකක් කලානේ.කොහෙන්ද ඒ බෑග් ගෙන්න ගත්තේ. එ්වා දාන ඉටි බෑග් කොහෙන්ද ගත්තේර්‍.
@husna3342
@husna3342 5 ай бұрын
thank sis for information s,amount ekath ekkama pedicure gana kiyapu hinda matath karanna aasa hithuna
@v7familysl
@v7familysl 5 ай бұрын
🥰🥰
@gayathriweerapperuma7991
@gayathriweerapperuma7991 5 ай бұрын
Always adore you. What is the salon name? Where is it located?
@v7familysl
@v7familysl 5 ай бұрын
Thank you darling 🥰 Salon Kaya- Thalawathugodata
@pathumikumarasingha7306
@pathumikumarasingha7306 5 ай бұрын
Mage kakul deka ita wediya lokui akke mata kiyanneth paththa kakul dekak kiyala.issaraha egili deka medin thawa egili deka deka thiyanna puluwan e tharam ethai mapata egillai anith egillai athara dura.adatath man danne boyslage shos.kawadawath lassana lassana girls lage shos dala ne.asai ewa danna eth danna be.shos hadana then walata giyath eyala kiyanawa e tharam loku achchu ne kiyala.mage puthata masa 6i eyageth mage wagemai kakul deka
@v7familysl
@v7familysl 5 ай бұрын
මගෙත් ඉය වගෙ තමයි අනෙ. සෙරෙප්පු ගන්න ගියහම එපා වෙනවා. එකක්වත් හරි යන්නේ නෑ නන්ගී 😉😁
@RanganaRangana-j7l
@RanganaRangana-j7l 5 ай бұрын
❤❤❤❤❤❤❤
@irushithikshana6690
@irushithikshana6690 5 ай бұрын
Hi akke Mata nangilage konteta gana thel jathiya mokakda kiyala kiyanko akke❤
@v7familysl
@v7familysl 5 ай бұрын
Nangi mama e doctor ge number eka dannam. Mamath eyagen genna ganne (077) 949 1526 Dr. Dilki
@suzettemoses7001
@suzettemoses7001 5 ай бұрын
❤❤
@chamathsaramalalgoda481
@chamathsaramalalgoda481 5 ай бұрын
Akka puluwnm babalge rooms and home tour ekak gennko
@v7familysl
@v7familysl 5 ай бұрын
Rooms තාම බඩු අස් කරලා ඉවර නෑ නන්ගී. මම ඉවර වුනහම අරගෙන එන්නම්. වෙලාවක් නෑ අනේ 😉🥰
@vijayalaxmie8929
@vijayalaxmie8929 5 ай бұрын
අනේ කකුල් දෙකට මොකවත් කියන්නට ඵපා පුතේ .ලස්සනට තියෙන්නේ ඇවිද්දා කරලා යන්න පුළුවන්නේ. ඵ්ක කොච්චර වටිනවද .😂
@v7familysl
@v7familysl 5 ай бұрын
ඒක නම් ඇත්ත ආන්ටී 🥰🥰
@nimashafernando2203
@nimashafernando2203 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@aselapradeep7052
@aselapradeep7052 5 ай бұрын
💗
@v7familysl
@v7familysl 5 ай бұрын
🥰🥰
@thilinimadubashini9368
@thilinimadubashini9368 5 ай бұрын
Hi akka.❤❤❤
@v7familysl
@v7familysl 5 ай бұрын
Hi nanga 🥰
@hansaru4865
@hansaru4865 5 ай бұрын
❤️
@KumaraKumara-y4m
@KumaraKumara-y4m 5 ай бұрын
Couple couple
@Norahamdan-pf3vl
@Norahamdan-pf3vl 5 ай бұрын
Me viswaye phita oyata oylage Pawle ayatath lebewa man Kuwait walin
@v7familysl
@v7familysl 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි 🙏🥰 ඔයාටත් එසේම වේවා
@chandrarajapaksha12
@chandrarajapaksha12 5 ай бұрын
කරුණාකර ආයෙම trump වලට offers තිබුනොත් කියනවද.
@omaliniresha8998
@omaliniresha8998 5 ай бұрын
Nangi facial video ekak dannako
@upekaperera4780
@upekaperera4780 5 ай бұрын
මම නම් පොඩි කාලේ ඉදලා nail polish ගානවා නියපොතු සවුත්තු වෙලා තියෙන්නේ මගෙ කකුල් ලස්සන නැ එත් මම cutex ගානවා මම ආසයි cutex ගාන්න
@v7familysl
@v7familysl 5 ай бұрын
මම ඉස්සර ඉදන් ඔය fancy දේවල් වලට ලොකුවට ආස කෙනෙක් නෙවෙයි. Lipstick නම් ගානවා, එච්චරයි . හැබැයි ඉතින් මගේ යාලුවෝ ඉන්නවා එක එක විදියට ජෙල් නේල්ස් දාන. හරිම ලස්සනයි ඒවා දකිනකොට
@TavinyaEdirisinghe
@TavinyaEdirisinghe 5 ай бұрын
The poor Chanel eka Karana ayath pitigalaneda
@v7familysl
@v7familysl 5 ай бұрын
The Nature girl channel eka karana Poorna nangi ape game. Mama nam danne ne, e unata ape ammala eyalage ammala thathalawa hodata adunanawa ☺️🥰
@priyanthiniluka5837
@priyanthiniluka5837 5 ай бұрын
මාතර සැලොන් එකේ නම කියන්න
@v7familysl
@v7familysl 5 ай бұрын
ශයිනී සැලෝන්
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw 5 ай бұрын
❤❤❤
@VasaniLasanthi
@VasaniLasanthi 5 ай бұрын
❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 4 ай бұрын
❤❤❤❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
DATE WITH DANU | Pati Dias & Diona Dias
57:14
HI!! Online
Рет қаралды 41 М.
විනාඩි 30න් ආප්ප හදමුද?
15:37
v7 අපි
Рет қаралды 42 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 509 М.