No video

රුමේනියාවේ රෙස්ටුරන් සහ හොටෙල් වල කරන්න තියෙන වැඩ| Cook Helper|kitchen helper Job in Romania Sinhala

  Рет қаралды 14,091

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

රුමේනියාවේ රෙස්ටුරන් සහ හොටෙල් වල කරන්න තියෙන වැඩ| Cook Helper |kitchen helper Job in Romania Sinhala
මේ විඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන් රොමනියාවේ හෝටලයකට හෝ රෙස්ටුරන්ට් එකකට ඇවිත් ඔයාට කරන්න තියෙන්නේ මොනව ද කියලා.
🙏 රුමේනියාව සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටළු අපට කියන්න.
👉 දැන් ඔයාලා හැමෝටම අපේ whatssapp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
chat.whatsapp....
❤❤❤අපගේ facebook group එක සමගත් සම්බන්ධ වෙන්න
www.facebook.c...

Пікірлер: 161
@Apeheena
@Apeheena Жыл бұрын
Hi මමත් අලුතින් එකතු වුණේ හොඳ පැහැදිලි කිරීමක් රුමේනියාවට එන අයට ගොඩක් වැදගත් වේවි.ජයවේවා ❤❤🇰🇷🇱🇰
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
ගොඩාක් ලොකු හැදින්විමක් . ඔබට ගොඩාක් ස්තුතියි ❤❤❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@dineshanthony275
@dineshanthony275 7 ай бұрын
වීඩියෝ එක වටිනවා අයියා Airforce අවුරුදු 12 ක් ඉදලා අයින් වෙලා රුමෙනියා kitchen helper ඇප්ලයි කරා.ඇත්තටම කුස්සියක දේවල් ගැන ලොකු අයිඩියා එකක් නැ ටෙක්නිකල් පැත්තේ හිටපු නිසා දැන්නම් පොඩි බයකුත් තියෙනවා
@umawickramasingha2292
@umawickramasingha2292 7 ай бұрын
Ratada inne
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
පොඩ්ඩක් පුරුදු වෙලා එන්න
@user-xo6nh2pe4r
@user-xo6nh2pe4r 7 ай бұрын
ජය වෙවා වටින දෙවල්....ඔය ඔක්කොම විඩියෝ බලනවා දැන්ම
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤❤❤
@slwonder1972
@slwonder1972 Жыл бұрын
oyata puluwan nam practical karana vidiya kiyala dennna. Eka oyage utube channel ekatath hodai
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම ඒ විදිය විඩියෝ එකක් ගෙන්නම් මේ දවස්වල busey නිසා කුස්සියේ විඩියෝ කරන්න බෑ
@sameeravishan
@sameeravishan Жыл бұрын
සුපිරි හොද පැහැදිලි කිරීමක් ඔයාට බෙහෙවින්ම ස්තුතියි
@user-lx6uj9zz4y
@user-lx6uj9zz4y 17 күн бұрын
Supiri ayya godak hodata explain kara thanks
@FLYERIDEA
@FLYERIDEA 9 күн бұрын
🙏❤️❤️🙏
@pathumsandaruwan1227
@pathumsandaruwan1227 Жыл бұрын
හරිම පැහැදිලිව කියාදෙනවා..ස්තුතිය ඔබට
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
🙏❤🙏
@user-rj3pu5ud1m
@user-rj3pu5ud1m 10 ай бұрын
මට idea එකක් දෙන්න, mn කරලා නම් ne නේ ඕක, eth ajancy එකට ගියාම එක්කෝ video එකක් nethnm experince එකක් ඉල්ලනවා, mn කොහොමද job vacancy එකට එකතු වෙන්න ඕනෑ
@niroshanparanamana5055
@niroshanparanamana5055 Жыл бұрын
ගොඩාක් වටිනව සහෝදරයා
@priyadarshanimanjula8959
@priyadarshanimanjula8959 8 ай бұрын
ගොඩක් පැහැදිලි කරල දුන්න❤❤❤❤❤
@ruwanmendis1815
@ruwanmendis1815 Ай бұрын
Factory worker job ekak gena video ekak karannako❤
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
Hari
@kavinduprabath68
@kavinduprabath68 24 күн бұрын
අයියේ ඊලගට Room boy ගැන video එකක් අරන්න මමත් එන්න ඉන්නෙ
@FLYERIDEA
@FLYERIDEA 16 сағат бұрын
hari malli.mama karannam
@kasunbuddikahettiarachchi3127
@kasunbuddikahettiarachchi3127 Жыл бұрын
Chef job eka ganath vedio ekak karanna aiya🎉🎉🎉
@user-lr5rs5cx6b
@user-lr5rs5cx6b Жыл бұрын
අයියා මන් දැනට කුවේට් එකෙ තමයි වැඩ කරන්නේ කුක් කෙනෙක් විදියට . ඉට අමතරව ලංකාවේ අවුරුදු 10 ක සහ සෞදි අරාබියේ අවුරුදු 2/ හා මාරක සේවා පලපුරුද්දක් තියෙනවා . අපිට බැරිද කුවේට් එකෙ ඉඳලා රුමේනියාවේ හොටෙල් එකකට එන්න 🙏🙏 පුළුවන් මේකට කමෙන්ට් එකක් දාන්නකො 🙏🙏🙏
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
පුළුවන්.ඔන්ලයින් ට්‍රයි කරන්න
@4217501
@4217501 2 ай бұрын
Good job
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Thank you ❤️🙏🙏❤️
@Jayakodyj.a.h.i
@Jayakodyj.a.h.i Жыл бұрын
LUCA Company eka hodai da ? Mawa ehe cook helper widiyata theruna. Monawada man hada ganna ona skill ? Oyata subapathanawa. Oyage channel eka man nitharama balanawa.
@chamarajayasanka2574
@chamarajayasanka2574 Жыл бұрын
Electrical job ganath, accomdation ganath video ekak danna.
@sanjayagallage2744
@sanjayagallage2744 Ай бұрын
Thank you Brother😇
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
Welcome 😊
@paveendeshan2960
@paveendeshan2960 Жыл бұрын
thanks brother for valuable informations🥰
@asiriprinterscommunication7547
@asiriprinterscommunication7547 Жыл бұрын
brother,loku deyak mama me video aka hoyamin hiteye. Me video aken mama loku deyak danagatta, mama cook helpar apply kala. At mata godak english baha.mama kandy hotel akaka kitchen helpar kenek vidihata wada karanawa, hotel course akak kala.anna tama try karanne.awama oyata call akak dennam budu saranai devi vihitai jaya vewa❤❤❤
@lasanthanandika
@lasanthanandika 4 ай бұрын
Thanks ❤️
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
You're welcome 😊
@dushanga
@dushanga Ай бұрын
Thanks brother ❤
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
You're welcome ❤️
@rasikagunasekara8562
@rasikagunasekara8562 6 ай бұрын
මේ වීඩියෝ එකට නම් අදාල නෑ.. ඒත් පිළිතුරක් දෙන්න පුළුවන් නම්.මං ඔෆර් ලෙටර් ආවට පස්සෙ ඒජන්සි එකෙන් මෙඩිකල් දැම්ම. ඒකෙදි මං දැනගත්ත මට කොලොස්ටරෝල් කියල, දෙපාරක් මෙඩිකල් ෆ්‍රේල්. පස්සෙ මං කෑමෙන් පරිස්සම් වෙලා තව සතියකින් මෙඩිකල් යනව. මට දැනගන්න ඕනේ.. මෙහෙදි පාස් වෙලා රුමේනියා ගියාම එයාල දෙතුන් පාර මෙඩිකල් තියනවද පලවෙනිපාරම ෆ්‍රේල් කරල ලංකාවට එවනවද. එහෙම නැත්තන් කොලොස්ටරෝල් වලට බෙහෙත් අරන් පාලනේකින් ඉන්න කෙනෙකුට එයාල රස්සාව දෙන්න කැමතිද කියන එක.. මට වයස 31 යි.. කොලොස්ටරෝල් කියල දැනගෙන දවස් 5යි.😢
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
නැ අනික ඔයේ ලංකාවේ කරන ඒවා මෙහෙට වලංගු නෑ.බයවෙන්න එපා
@jayanihashini2416
@jayanihashini2416 19 күн бұрын
මරූ
@FLYERIDEA
@FLYERIDEA 9 күн бұрын
🙏❤️🙏
@InokaWeerasinghage
@InokaWeerasinghage 6 ай бұрын
Budu saranai aiye
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
❤❤❤
@roshanna9357
@roshanna9357 Жыл бұрын
බලන් හිටපු video 1k.thnx❤
@susanthisewwandi8022
@susanthisewwandi8022 2 ай бұрын
❤ good job ❤
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
thank you ❤️🙏🙏❤️
@SahnaFathima-ym7lm
@SahnaFathima-ym7lm 3 ай бұрын
Thank y aiye
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
❤️❤️❤️❤️
@ruchiramadusanka
@ruchiramadusanka 3 ай бұрын
Thanaks brother… hotel akakata anna try ake ennawa… ohe services charge ahema denawada
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
Godak ewaye denawa.ape nam na
@AmandaKaushal
@AmandaKaushal Ай бұрын
Aiye passport bradila kochchara kalayak giyada yanna
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
Mama awe egancy newei.self apply
@lutsara7881
@lutsara7881 Жыл бұрын
Dishwasher gana ikmanin video akak karanna. Mama apply karala thinne. Thank you.
@sajeewaamarasinghe7412
@sajeewaamarasinghe7412 4 ай бұрын
Oya koheda bro
@surangaprenitha4816
@surangaprenitha4816 7 ай бұрын
House kipin wada kohomada aiya karanne
@nimashimadhushani4145
@nimashimadhushani4145 10 ай бұрын
Aiya a rata inna akkank margayan ganna pulwan akaraya gana video akk danna
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
හරි
@user-tv5bu8nx1b
@user-tv5bu8nx1b 4 ай бұрын
Thank you so muvh aoyh
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
❤️❤️❤️
@user-tv5bu8nx1b
@user-tv5bu8nx1b 3 ай бұрын
Aiye mata oyawa contact kragnna pluwanda...mm rumania enna inne
@yohanmark834
@yohanmark834 Жыл бұрын
Good morning I am a bakery and pastry chef 30years experience in 5*hotels in gulf countries please help me how can I apply step by step to work in Romania
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Do you know sinhala?
@SandunChamara-sw7ut
@SandunChamara-sw7ut 11 ай бұрын
Pizza maker job eka hodaida aiye..... experience ekak nethuwa awilla karann puluwnd ......
@Wadansongsyasas
@Wadansongsyasas 11 ай бұрын
Thanks brother
@gayankusal
@gayankusal Жыл бұрын
Thanks bro ❤🎉🎉❤
@dakahinasanjitha2586
@dakahinasanjitha2586 Жыл бұрын
kitchen helpr knk widihat cook helpr knk widiht tika dawsak wada krla video akk dunnhma prshnyak nadd
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මෙහේ ඇවිත් වැඩ කරද්දි ඔයාට බැලන්ස් එකක් ගහගන්න පුළුවන් නම් අවුලක් නෑ
@H2Bakers
@H2Bakers 9 ай бұрын
Pastry and bakery genath helper genath vedio ekka krnna aiye
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
👍👍👍
@harithasaranga675
@harithasaranga675 17 күн бұрын
over time godak than wla gewn na kyla kynwa kitchen helper wge awahama aththada eka?
@FLYERIDEA
@FLYERIDEA 9 күн бұрын
ඔව් ගෙවන්නෑ
@user-go3gq9mi4m
@user-go3gq9mi4m 8 ай бұрын
O.t ekkama salary kochcharak ganna puluwanda cook helper kenekuta
@sithumusiccreations6308
@sithumusiccreations6308 11 ай бұрын
Thanks aiye
@sasinduchethiya7149
@sasinduchethiya7149 Жыл бұрын
Thanx ❤
@asankahettiarachchi7567
@asankahettiarachchi7567 Жыл бұрын
එහෙම දින දෙකක් වැඩකරල දින දෙකක් හරි එකක් හරි නිවාඩු ගත්තොත් නිවාඩු දින දෙකේ වෙන වැඩක් කරන්න බැරිද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
වෙනත් තැනක බෑ.අපි ඉන්නේ නොමිලේ දිලා තියෙන නවාතැන් වල.හොරෙන් කරන අය ඉන්නවා ඒක අවදානම්.
@Nisa.com15
@Nisa.com15 5 ай бұрын
Ayiye,kitchen helper ekata oni englishda ohe language ekada
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
භාෂාව ඔයාට මෙහෙට ආවට පස්සේ හදාගන්න පුළුවන් .ඉන්ටවිව් එක පාස් වෙන්න ඉංග්‍රීසි අවශ්‍යයි එම්බසියට .
@prasadsanjeewa1525
@prasadsanjeewa1525 Жыл бұрын
ලන්කාවෙ උන් කැමති නෑ තවත් එකෙක් රුමේනියාවට එනවට...ඒකයි මට හිතෙන විදිය....
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම නම් ගොඩාක් කැමතියි..ඒකනේ මෙහෙම විඩියෝ කරන්නේ..ඔයා?
@theekshanalakshan7447
@theekshanalakshan7447 Жыл бұрын
Factory worker onee video ekak
@kokilapereira9609
@kokilapereira9609 6 ай бұрын
Good
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
Thanks❤
@nuwansanjeewa5858
@nuwansanjeewa5858 Жыл бұрын
Waiter job gana video ekak dannako
@user-qs1bw4sm4r
@user-qs1bw4sm4r 9 ай бұрын
Hi...mama denata hotel chef widihata weda karanne. oheta ewila kelinma hotel chef job eka karanna puluwanda 🤔 neththan mulinma hotel help widihatada inna onaa....
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
hotel chep පුළුවන්
@user-tu9jf7ft2o
@user-tu9jf7ft2o Жыл бұрын
Anivaren uththarayk oni ayye
@user-bl8zt5gp4z
@user-bl8zt5gp4z Жыл бұрын
Matiyage ඒජන්සියෙන් apply krala tiyenne tama cook helper tama offer latter awe na , dan masayak wenawa, එයි kiyala balan inne
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
අනිවාර්‍යෙන් එයි.බය නැතුව ඉන්න
@imuu8706
@imuu8706 Жыл бұрын
Mamath rumaniya enna inne pasty and baker damme work permit awa iye kohomada ewath aulak na neda girlslata
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
na.
@amilabuddika2909
@amilabuddika2909 11 ай бұрын
Math kitchen helper dala tiyanne
@user-yn7id4cs7i
@user-yn7id4cs7i 7 ай бұрын
රැමෙනියා ශෙනගන කරල කියන්නෙ ඇත්තද මාරතු 31 ශෙනගන් කරනවා කියන්නෙ ඇත්තද මල්ලි බුදුසරනයි
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
නෑ සම්පූර්ණ ශෙන්ගන් කලාපයට ඇතුළුවෙන් නෑ.
@alexsaparamadu
@alexsaparamadu Жыл бұрын
රොමෙනියාවට එන සිහිනය සැබෑ වූ දවසට ඔබට අනිවාර්යයෙන්ම කතා කරන්නම්. මේ අවුරුද්දේ Schengen වන ඉඩකඩ වැඩිද ? Thanks!
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඒ ගැන හිතන්න එපා.ඔයා වැඩේට බහින්න රොමේනියාවට එන්න.ශෙන්ගන් ගැන හිතන්නැතුව වැඩේ පටන් ගන්න
@user-tu9jf7ft2o
@user-tu9jf7ft2o Жыл бұрын
Commi 03.02.01 helperla vidiyatada ganne
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
නෑ
@rasikakumara7666
@rasikakumara7666 Жыл бұрын
Hotel cleaning wala monada karanna thiyenna aiya wada amaruda
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මෙහේ හැම වැඩක්ම අමාරුයි
@shenalpeiris9600
@shenalpeiris9600 Жыл бұрын
Waiter job eka ganath onee 🙏
@user-tu9jf7ft2o
@user-tu9jf7ft2o Жыл бұрын
අය්යෙ 02 commi ගන්නොද අය් යේ කියන්නකො අය්යෙ
@CharukLakshan
@CharukLakshan 7 ай бұрын
ඔයා sprit වැඩ කරද්දි ot එම ගෙවනවද
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ape nam ot gewanna.samahara ewage gewanawa
@ravingd1154
@ravingd1154 11 ай бұрын
Oyawanam mage hithata elluwa mamath online try karanawa help ekak ona
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
අනිවාර්‍යෙන්,හිතට ඇල්ලුවත් නැතත් දෙන්න පුළුවන් help එකක් දෙනවා
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
❤❤❤
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
පැය 10ට වඩා දවසකට වැඩ කරන්ඩ ඕනද...
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
සමහර තැන් වල වැඩියි.
@prasannajayarathne
@prasannajayarathne Жыл бұрын
❤❤
@arunasandaruwan5442
@arunasandaruwan5442 11 ай бұрын
Pastry helper ayatath thiyenne me wedamada ayye
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
Na
@h.a.d.umangalakmini49
@h.a.d.umangalakmini49 10 ай бұрын
Oyage.restaurants eke vecansy nadda
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
නෑ
@dakahinasanjitha2586
@dakahinasanjitha2586 Жыл бұрын
aiye hotel waiter job walat aejncy aeken video aekk ilnnwa experience ntuw bh kiyla
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔවි ඒකට පළපුරුද්දක් ඔනේ
@sithum7083
@sithum7083 Жыл бұрын
good
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
Thanks
@user-tu9jf7ft2o
@user-tu9jf7ft2o Жыл бұрын
commi chef la helper vidhiyatada ganne
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
නෑ.
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
නෑ.chep ලා විදියට ගන්නේ
@user-tu9jf7ft2o
@user-tu9jf7ft2o Жыл бұрын
Tnx🥰❤️ chef❤️..... mama 03 commi 02 commi vela eno ayye
@Mastergaming-x1p
@Mastergaming-x1p Жыл бұрын
waiter helper මොනද කරන්න තියෙන්නෙ
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මේ ජොබ් එකට ගන්න අය අඩුයි.නමුත් කරන්න තියෙන්නේ.කුස්සියේ තියෙන හැදි ගැරුප්පු ක්ලීන් කරන්න.ඒවා වෙනම අරන් ගිහින් තියන්න.කෑම අරන් යන්න.සමහර අවස්තාවල කෑම මේස පිරිසිදු කරන්නත් වෙනවා.
@Mastergaming-x1p
@Mastergaming-x1p Жыл бұрын
@@FLYERIDEA එ උනාට අය්යෙ vacancy තියෙන්නෙ agency වල ගොඩක් හොටෙල් වල
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@Mastergaming-x1p ඔවි නමුත් මම කිවිවේ අඩුයි කියලා.
@user-kk3pr2rs6y
@user-kk3pr2rs6y Жыл бұрын
Experience oneda,,hotel ekenmada kama,bima,,accomadashion apita hambenne
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයා විඩියෝ එක සම්පූර්ණයෙන් බලලා ඉන්න
@user-wu8sp4rd4i
@user-wu8sp4rd4i Жыл бұрын
Car wash jobඑක ගැන කියනකන් බලන් ඉන්නේ සහෝදරයා
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මම මේ ගැන විඩියෝවක් නොකර ඉන්නෙ හිතුවේ.හේතුව මෙහේ ගොඩාක් තියෙන්නේ self car wash කරන තැන්.හරි අඩුයි manuwal කරන තැන්.ඔයාට මේ සම්බධයෙන් දැන ගන්න අවශ්‍යම කරුණු ටික මොනවද?
@user-wu8sp4rd4i
@user-wu8sp4rd4i Жыл бұрын
@@FLYERIDEA car wash කරන එක ඉර්තු මාරු වෙද්දී ලොකු අවුලක් වෙයිද අනික carwash job එක පිලිගැනීමක් තියන එකක්ද
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@user-wu8sp4rd4i පිළිගැනීමක් තියෙන එකක් කියලා අදහස් කරේ මොකක්ද ? වැටුප හොදයි කියන එකද? Summer එකට වඩා winter එකේ කට්ට වැඩියි
@user-wu8sp4rd4i
@user-wu8sp4rd4i Жыл бұрын
@@FLYERIDEA ඔවු ඔවු පඩිය තමා ඇහුවේ
@nilanthakumaraekanayake6110
@nilanthakumaraekanayake6110 Жыл бұрын
පැය 8 පැනපුවම OT ගෙවනව ද?
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
නෑ
@user-sf6jq6kt6h
@user-sf6jq6kt6h Жыл бұрын
Hi I'm female chef how do I find job in rumenia
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මේ ගැන මම විඩියෝ එකක් කරලා තියෙනවා එක බලන්න.ඔයාට ලේසියෙන්ම ජොබ් එකක් හොයා ගන්න පුළුවන්
@dilushaliyanage9980
@dilushaliyanage9980 11 ай бұрын
වයස කොහොමද එනවා nm
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
60 WENAKAM PULUWAN
@user-kk3pr2rs6y
@user-kk3pr2rs6y Жыл бұрын
Hotel kitchen helper hodaida,,wada amaruida
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔවි ලේසි ජොබ් රුමේනියාවේ නෑ..ඒ වුනාට හැමදාම කට්ට නෑ
@senithvlogs5976
@senithvlogs5976 11 ай бұрын
Chef කෙනෙක්ට පඩිය කීයක් විතර ගන්නවද?
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
Leu 3500 අඩුම වැටුප
@shamaliperera3388
@shamaliperera3388 11 ай бұрын
braila walada inne
@FLYERIDEA
@FLYERIDEA 11 ай бұрын
na
@PushpakumaraPushpakumara-mc3ht
@PushpakumaraPushpakumara-mc3ht 10 ай бұрын
padi toak nodi idahan.
@FLYERIDEA
@FLYERIDEA 10 ай бұрын
🙏❤❤🙏 සමාවෙන්න ඔයාගේ හිත රිදෙන දෙයක් කියවුනාම්
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
👌👌👌👌👌👌👌🌷🌷🌷🌷🌷🌷
@swarnanishanthi9056
@swarnanishanthi9056 10 ай бұрын
Plees oyage no eka denawada
@FLYERIDEA
@FLYERIDEA 9 ай бұрын
ඔයාගේ නම්බර් එක දෙන්න මම ගෲප් එකට ඇඩ් කරන්නම්
@dumindanakanda8785
@dumindanakanda8785 Жыл бұрын
😂😂
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
🤗
@kavishkanawod310
@kavishkanawod310 Жыл бұрын
Aiye oyaga contact number ekak denna puluwanda? Please
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
ඔයා මගේ telegram group එකට සෙට් වෙන්න අපි කතා කරමු
@shanikasanjeewa5268
@shanikasanjeewa5268 Жыл бұрын
@DeepaFernando-be4sd
@DeepaFernando-be4sd Жыл бұрын
How I contact you please reply me
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
මේ විඩියෝ එකේ පහළ තියෙනවා telegram group එකේ ලින්ක් එකක් .ඔයා join වෙන්න ඒකට
@chamarafernando5564
@chamarafernando5564 Жыл бұрын
Ko link 1
@FLYERIDEA
@FLYERIDEA Жыл бұрын
@@chamarafernando5564 t.me/+Cgo-J1t5jkVmOTk0
@nuwanekanayaka5644
@nuwanekanayaka5644 11 ай бұрын
Good job
@prasathpushpakumara4311
@prasathpushpakumara4311 Жыл бұрын
❤❤❤
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН