✔හැමදාම රසට කන්න මම කරන දේ|cooking tips|💓Madhu Rajapaksha💓

  Рет қаралды 233,268

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#mrkitchen#cookingtips#madhurajapaksha#
Kitchen එකට අලුතෙන්ම ගත්ත ලස්සන බඩු
• ✔Kitchen එකට අලුතෙන්ම ...

Пікірлер: 217
@Disna0608
@Disna0608 3 жыл бұрын
බෝංචි වලට මිරිස් දාල උයන්නෙපා.කහ කුඩුයි උලුහාල් අබ පේස්ට් චුට්ටයි ගම්මිරිස් කෑලි පොඩ්ඩයි දාල තෙලට දාල මිටිකිරි ටිකක් දාල ටග්ගාල බාල ගන්න.කිරි රසයි
@isharad8613
@isharad8613 3 ай бұрын
Eka aththa kola patata thiyeddi thamai marama rasa
@lakshmangrero6769
@lakshmangrero6769 3 жыл бұрын
අක්කිගෙ කෑම ටිකක් කන්න ආස අය කෝ බලන්න😝🤗❤️
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
හරිම අගෙයි අපිට දකුණේ ඉස්සර හිටපු අය මතක් වෙනවා.ගොඩාක් ස්තුතියි මේ වගේ ඔබගේම ස්වාභාවික ගුණ දේ අපීට කියා දෙන්වාට ඉතාම ලෙහෙසි විදිහට බොහොම පින්.❤🙏💓👍👍❤
@dilsharawijerathne3581
@dilsharawijerathne3581 3 жыл бұрын
අක්කේ ඔයාට ආදරේ හින්දා කියන්නේ....හාල් මැස්සෝ තක්කාලි දාලා කන්න හොද නෑ....වකුගඩු වල ගල් හැදෙන්න බලපානවා
@kinkini1148
@kinkini1148 3 жыл бұрын
Halmasso witharak neme chicken fish curry hadaddi thakkali danna Hoda na.
@dilsharawijerathne3581
@dilsharawijerathne3581 3 жыл бұрын
@@kinkini1148 thank you
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 3 жыл бұрын
Thakkali uyapuwama esid
@LakminiDissanayake-sm8jh
@LakminiDissanayake-sm8jh Жыл бұрын
Ou e kathawa aththa, ehema hadanna hoda nh 🙂
@deepthiekanayake3127
@deepthiekanayake3127 3 жыл бұрын
හදපු තුනපහ එකට cornflour වෙනුවට කඩල පිටි එක්කලානම් තව රස වැඩිවෙයි.ගුණත් වැඩියි.
@kenusandu557
@kenusandu557 3 жыл бұрын
කෑම පිගාන දැක්කම ආස හිතෙනවා ස්තූති අක්කේ මේ වගේ වීඩියෝ දානවට
@priyaniliyanage1783
@priyaniliyanage1783 2 жыл бұрын
පරිප්පු වලට මිටිකිරි දානකොට අමු මිරිස් ලුනු කරපිම්ච රම්ප දාන්න. උයන කොටම දාන්න එපා එහම හදපු වම අමුතුම රසක් එනවා.
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
බොහොම ස්තූතියි හොඳ වැඩක් සතුට්න් ඉන්න නිදුක් නිරෝගී සුව අත්වේවා.🌷🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠🌷🌠
@wimukthisasidu2561
@wimukthisasidu2561 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝවක් හැමදාම ඔය වගේ සතුටින් ඉන්න නැන්දේ
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
ඔබතුම්යට බොහොම ස්තුතියි මෙවන් දේ කියලා දුන්නාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ...............!!!
@viharapahasarani7780
@viharapahasarani7780 3 жыл бұрын
Adath notification eka apu gaman baluwa nande
@kumududharmarathna5842
@kumududharmarathna5842 3 жыл бұрын
මේවාගේ video හැමදාම කරන්න.හරිම ලස්සනයි .ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවානේ.❤❤❤❤
@shiromipiyanganiweladagedo6535
@shiromipiyanganiweladagedo6535 3 жыл бұрын
ඔයා ගේ වීඩියෝ වල හොද දේවල් ♥️තියනවා 😘ජිවිතේ ට වටිනා 👌👌සුභ ගමන් 💕💕💕
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සන යි video eka
@Laashi_NH
@Laashi_NH 2 жыл бұрын
අක්කෙ ඔයාගේ වීඩියෝ පුලුවන් හැම වෙලාවකම මම බලනවා..ඒත් ඔයා මේ වීඩියෝ එකේ වැරැද්දක් කරනවා. ඔයා ලීක්ස් එකට හාල්මැස්සන් සහ තක්කාලි එකට මික්ස් කරන එක වැරදි දෙයක්.හාල්මැස්සන්ගෙ තියෙන්නෙ කැල්සියම්නෙ හැබැයි ඒක තක්කාලි එක්ක මික්ස් උනාට පස්සෙ කැල්සියම් ඔක්සලේට් හැදෙනවා.එතකොට ඕනෑම කෙනෙක් ඒක ආහාරයට ගත්තොත් කායලක් යනකොට මුත්‍රා ගල් ඇතිවෙනවා.ඉතින් ඒක මාරාන්තිකයි.
@dinu432
@dinu432 3 жыл бұрын
මග බලන් හිටියේ ...තෙරුවන් සරණයි ඔයාලට
@chamilmangala6941
@chamilmangala6941 2 жыл бұрын
අක්කෙ කොත්තමල්ලි 59g මේස හැදි කියද? මාදුරු 25g ,ta සූදුරු 30g ,ta මේසහැදි කියද කියන්න කො?
@chandaniedassanayake125
@chandaniedassanayake125 2 жыл бұрын
ස්තුති යි මම මේ දැන් හදල කරියකටත් දාල බතුත් කාලයි ආවේ ඉතිරි කොටස බලන්න
@oshadi9619
@oshadi9619 3 жыл бұрын
Thanks oyata ...ඔයාගෙ වැඩ ගොඩාක් පිලිවලයි ...😍
@renukaayagama7241
@renukaayagama7241 3 жыл бұрын
තුනපහ වෙනුවට මේක දන්න පුලුවන්ද
@janakwijesingha448
@janakwijesingha448 3 жыл бұрын
ඔන්න අක්කෙ දාපු ගමන් වීඩියො එක බැලුවා.අදත් වීඩියෝ එක මරු👌 ❤️❤️
@kenusandu557
@kenusandu557 3 жыл бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ගොඩක් වටිනා රෙසිපි එකක් තමයි ගෙනත් තියෙන්නේ ස්තූති අක්කේ බුදු සරණයි
@chamikakuruppu1489
@chamikakuruppu1489 2 жыл бұрын
ංඔයාගෙ video හැමදාම බලනවා..පැහැදිලි ව කියල දෙනවා...වෙනද වගෙම අදත් ලස්සන විඩියොවක්.හදල බලනමි...❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
වෙනද වගේම අදත් ලස්සනයි 😍😍
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියො මිට කලින් ඔයාගෙ අමුතුනපහා එකත් මම හැදුවා හරිම සුවදයි රසයි මෙකත් හදලා තියාගන්නව ජයවෙිවා නංගී
@harshanieireshika896
@harshanieireshika896 2 жыл бұрын
Halmasso thakkali ekata uyann hoda na
@RajKumar-je7os
@RajKumar-je7os 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි. හරිම රස කෑම 😋
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 3 жыл бұрын
මම හැදුව නංගි ඇත්තටම හොද යි.සුවදයි.ඔයාට ගොඩක්ම ගොඩක්ම ස්තූතියි.බුදු සරණයි
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
හාල්මැස්සේයි තක්කාලි යි එකට හදන්න හොඳ නැද්ද ?.............
@nisansalasewwandi5525
@nisansalasewwandi5525 2 жыл бұрын
නැහැ ලු මාත් අහලා තියෙනවා
@kanthiperera6932
@kanthiperera6932 2 жыл бұрын
Hello mr kichen hadami thiyenny maka beluwa අමුතු නමක් mey oyami ne mama oyage ewa අනිවාර්යයෙන් බලනවා thanks
@Cycle_Tours_SL
@Cycle_Tours_SL 3 жыл бұрын
අනේ බටේර් හදන හැටි දාන්නකෝ. Plzzzzzz
@hmskhearath671
@hmskhearath671 3 жыл бұрын
ඔයාගේ vidio ලස්සනයි නංගී ඔයාගේ kema ගොඩක් man හදනවා mage ගෙදර ayat harima ආසාවෙන් කනවා thanks නංගී ඔයාට bs
@shanimadushika3641
@shanimadushika3641 3 жыл бұрын
අමු තුන පහ වෙනුවට ද ඔය තුන පහ එක පාවිච්චි කරන්නේ
@lahiruharshana130
@lahiruharshana130 3 жыл бұрын
අක්කි ,,,ඒක දැන්මම,තුනපහ දාන්න ඕන නැද්ද ?..
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
Shaa හරිම රස පාටය්
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
වෙනස්ම දෙයක් බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@pushpikakarunanayaka1242
@pushpikakarunanayaka1242 7 ай бұрын
Oiiu❤❤❤
@ridhmasathsarani5213
@ridhmasathsarani5213 3 жыл бұрын
නංගි මමනම් හැමදාම ඔය කුඩුඑක හදනවා
@sanjeewani35
@sanjeewani35 3 жыл бұрын
1st comment akki❤️
@ushanhimalsha2188
@ushanhimalsha2188 3 жыл бұрын
Oyage gaas aka pipuruwe nadda
@vmaheshika6186
@vmaheshika6186 3 жыл бұрын
Akke mini chopper eken pol chatni,,lunu miris hadana hati video ekk karnna..plz akke
@bandaramanike7603
@bandaramanike7603 2 жыл бұрын
ඉතාමත් වැදගත් .
@chandaniedassanayake125
@chandaniedassanayake125 2 жыл бұрын
මාළු කරි යට දාන පව්‍ඩර්එකත් කියලා දෙන්න
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
තුනපහ වට්ටෝරුව නම් හරිම වටිනවා. හැබැයි රසය වගේම ගුණය ගැනත් හිතන්න😊😊😊 මිරිස් භාවිතය නම් හරිම වැඩියි ඔයාගේ. බබාටත් පුරැදු කරන්න එපා වැඩි මිරිස්
@nuvannuvan4506
@nuvannuvan4506 2 жыл бұрын
මටනම් මිරිස් නැතුව කන්න බැහැනේ මිරිස් කන්න හොද නැද්ද
@f.rizminaaroozdeen594
@f.rizminaaroozdeen594 Жыл бұрын
Thank you madhu..i mde this masala..abd it was amazing
@manorisanjeewani6193
@manorisanjeewani6193 3 жыл бұрын
හොද වීඩියෝ එකක් අක්කී
@anura2225
@anura2225 Жыл бұрын
👍👍👍👍නියමයි
@libertygunasekara2725
@libertygunasekara2725 3 жыл бұрын
මේ විදිහට බෝංචි කිරට හදාගන්න පුළුවන් නේද තෙල් දාන්නෙ නැතුව.
@kgtmudushanimudushani6726
@kgtmudushanimudushani6726 2 жыл бұрын
කරපින්චා, රම්පේ, සුදුරු, කොත්තමල්ලි හෝදලා වේලලාද? ගන්න ඕන?
@sujatharohini3949
@sujatharohini3949 3 жыл бұрын
Wow wow super dear good luke .❤❤❤👍
@viranjagunatilake7624
@viranjagunatilake7624 3 жыл бұрын
වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 3 жыл бұрын
ආදර නැන්දියෝ ඔයාගේ මුලු ගෙදර ම පෙන්නන්ඩ කෝ 🎅🎅😂🤶
@chandimanadeeshani8467
@chandimanadeeshani8467 2 жыл бұрын
Hema curry ekakatama danna puluwanda
@versatilegallery5775
@versatilegallery5775 2 жыл бұрын
5.21 Ara wood handle green color sauce pan eka kohenda gaththe akke?
@manumithamethupa3531
@manumithamethupa3531 3 жыл бұрын
Mamath oya widihata thamai uyanne.adath lassanata wade kala harima lassanai
@shiromadias8694
@shiromadias8694 2 жыл бұрын
Thank you 💓
@Rd-cn5zh
@Rd-cn5zh 3 жыл бұрын
Good luck 👍. Akkiyo. Thanks 😊😘😘
@indranibandara6876
@indranibandara6876 3 жыл бұрын
Oyage video harima lassanai akki
@janakwijesingha448
@janakwijesingha448 3 жыл бұрын
Ane ow .harima lassanai
@indranibandara6876
@indranibandara6876 3 жыл бұрын
👍
@ireshalakmali5173
@ireshalakmali5173 2 жыл бұрын
Sini dammama pani rasaine akke
@sitharalakmali2283
@sitharalakmali2283 3 жыл бұрын
frist ❤️❤️comment
@champikadesilva6293
@champikadesilva6293 3 жыл бұрын
වටිනවා ඔබට ගොඩාක් ස්තුති තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි ❤️
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
Thanks puthe
@namaleerajapakse4663
@namaleerajapakse4663 Жыл бұрын
Kari valata vena pahe danna nedda mis
@jeewanipriyangika8373
@jeewanipriyangika8373 3 жыл бұрын
ඔයාගේ සාලේ තියෙන මල් පැළ ගැන වීඩියෝ එකක් කරනවා කියලා... ඒකත් ලගදිම ඕනි 😍😍🤗🤗🤗🤗
@purnimagamage6022
@purnimagamage6022 3 ай бұрын
Thnkyou akki
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Godak stutiy ....😘👌
@RuviRuvee00
@RuviRuvee00 3 жыл бұрын
මාත් හදනවා ඔහොම ඒකට උලුහාල්,වසාවාසී එකතු කරනවා කෝන් පිටි සීනි නම් දාන්නෑ
@pushpairangani9014
@pushpairangani9014 3 жыл бұрын
Mama හැදුවා ,harima rasai, සුවදායි
@vindyananayakkara5071
@vindyananayakkara5071 3 жыл бұрын
Mamath ada meka haduwa. Thanks. Kama hadala moment karannam🌹
@gurugeaberuwan9686
@gurugeaberuwan9686 3 жыл бұрын
Kama hadana KZbin channel walin mata me channel eka tharam wena kisima channel ekak hariyanna mama me channel eke thiyena godak kama hadala thiyanawa oyage channel ekata godak kamathiy nande
@malkigayani2564
@malkigayani2564 3 жыл бұрын
Ai akki parkku asawen hitiye akki enakam.🤔🤔🤔
@MallikaM-ew9fn
@MallikaM-ew9fn 7 ай бұрын
Very nice thanks miss
@dinithichithma8008
@dinithichithma8008 3 жыл бұрын
Thank you akki mm Akka kiyl dipu recipe godk hduwa..gdk rasi awwa
@kumaratm270
@kumaratm270 3 жыл бұрын
Akke aba kudu badalada danne
@dayanamayooran6900
@dayanamayooran6900 3 жыл бұрын
Love your videos. Take care and stay blessed ❤️
@rajanibala8580
@rajanibala8580 3 жыл бұрын
Do a video on how you temper n maintain ur mud cookware...
@dishanisilva8551
@dishanisilva8551 3 жыл бұрын
Oil dala hadana awata witharada meka danna publican. Please reply
@shiromim7194
@shiromim7194 3 жыл бұрын
mata kiyanna puluwanda Dr non-stick eke brand monada oya ada use kala eke. mata e gena idea ekak ne.
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
ඔන්න සබ් කරා
@kanthikanthi358
@kanthikanthi358 3 жыл бұрын
ගෙඩක් ස්තුතියි .
@indrakumari4869
@indrakumari4869 3 жыл бұрын
M r කිචන් එකත් ඔයාගෙ නේද
@sithmiamisha4830
@sithmiamisha4830 3 жыл бұрын
මරු අක්කි 👍👍🌹🌹
@samanthipremalal969
@samanthipremalal969 3 жыл бұрын
Thank ,s, oyata oyage weda harima piliwalai ...
@lasanthaindikaweligalle3854
@lasanthaindikaweligalle3854 3 жыл бұрын
asawen beluwa akke. math Adama hadala balanawa
@champikaudeni7611
@champikaudeni7611 3 жыл бұрын
Nangiyo parippu hadala dapu disiya, oya handa thiyena seramic disiya gatthe kohenda?
@ireshaekanayake9128
@ireshaekanayake9128 3 жыл бұрын
Thank you👍👍😘😘
@sltechangle4427
@sltechangle4427 2 ай бұрын
Mr kichan karanne oyada
@liyanagesujatha10
@liyanagesujatha10 3 жыл бұрын
Oyage video hemadama balanawa.
@sheharasalini8328
@sheharasalini8328 3 жыл бұрын
අබ කුඩු හදන්නේ කොහොමද ??? කබලේ බැදලා අරන්ද...
@rumeththilakarathne568
@rumeththilakarathne568 3 жыл бұрын
Akka oyage kitchen eke thiyenne self gathe kohenda
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
මස් කරියකට දාන පහේ වීඩියෝ එකක් දෙන්න
@milansheranga.8583
@milansheranga.8583 3 жыл бұрын
Dn ithin Dara lipenuth kaama hadanna kiala Denna😭😭😭😭😭
@pradeepranaweera4263
@pradeepranaweera4263 2 жыл бұрын
Good nanga
@priyanthakumari3327
@priyanthakumari3327 3 жыл бұрын
Hamadema hondai. Asai balanna. Godak wadagath de kiyala denawa. Podi prashnayak ....hama ekakatama thel dana nisa thel nokana ayata kanna bahane. Eka thamai prashne. Nathnan hamadema godak hondai . Thank u soo much.
@sujathajayasundara3475
@sujathajayasundara3475 2 жыл бұрын
Thank you
@nadeeshakumari5149
@nadeeshakumari5149 3 жыл бұрын
Mama nam tunapaha aka haduwa harima rasai,suwadai. Thank you akki
@thasowathynixon4553
@thasowathynixon4553 3 жыл бұрын
Thank you dear
@lpcsandaruwan5876
@lpcsandaruwan5876 3 жыл бұрын
Ape nona hadanawa harima rasai
@kokilajayasundera2965
@kokilajayasundera2965 3 жыл бұрын
ස්තූතියි ඔබට තවත් එවන් දේ රැගෙන එන්න
@nimmayt9852
@nimmayt9852 2 жыл бұрын
Shaa..katata kelath awa oyage batheka dakala
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ,අනිවාර්යයෙන් ම
@sanjeewani35
@sanjeewani35 3 жыл бұрын
1st view
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sri Lankan style number one curry powder
9:15
SL HEALTHY FOODS CHEF PALITHA
Рет қаралды 24 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН