KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රුපියල් 500කින් 9 දෙනෙකුට කන්න පුළුවන් රස මාෂ්මෙලෝ පුඩිං - Episode 1069 - Marshmallow Pudding
12:15
වටලප්පන්/ වටලප්පම් හරියට හදමු. No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan
11:52
REAL or FAKE? #beatbox #tiktok
01:03
Леон киллер и Оля Полякова 😹
00:42
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
නත්තල් මේසෙට ලස්සනට පුලුන් වගේ සොෆ්ට් මාෂ්මෙලෝ ටිකක් හදමුද? The best/ easiest Marshmallow recipe.
Рет қаралды 23,639
Facebook
Twitter
Жүктеу
1
Жазылу 395 М.
Cooking with Chef Shani
Күн бұрын
Пікірлер: 192
@ashokawithanage8216
14 күн бұрын
අනේඒඒඒඒඒඒඒඒ ලස්සනේ බැරුවා.....💖💖💖👍..හැමදාම අපි හැදුවේ එකම විදිහටනෙ color තට්ටු දෙකට දාලා.මේ වගේ මන් නම් දැක්කාමයි....nice shani...💖
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@uscolomabahewa8454
13 күн бұрын
@@ashokawithanage8216 nice shani නෙවෙයි අනේ මාෂ් මෙලෝ ෂා..නී...😀
@niranjalamenik669
9 күн бұрын
නත්තල වෙනුවෙන් ඊයේ හැදුවා.ප්‍රමාන දෙගුන කරලා ගත්තේ. හරියටම chef කියපු විදිහටම ආවා❤. දරුවන් හරිම ආස වුනා.නත්තල වෙනකම් ඉතිරි වෙන එකක් නෑ වගේ 😂Thank you very much chef. Have a very merry Christmas.....🎄
@mis.darshi1236
14 күн бұрын
අනේ තෑන්ක්ස් නංගි වෙනස්ම විහිදියට හදන මාෂ්මිලෝස් ලස්සනයි රස පාටයි වැඩි කයිවාරු නැති ඔයාට ගොඩාඩාඩාඩාක් ආදරෙයි ඔයාලට ❤❤❤🎉🎉🎉🎉
@cookingwithchefshani
14 күн бұрын
🥰🥰
@kumarisubasinghe3749
14 күн бұрын
Thanks. හරිම ලස්සනයි ගොඩක් පිං අපිට මේවා කියලා දෙනවට
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@malkanthividanage5331
14 күн бұрын
Wow හරිම ලස්සනයි නංගී. පුදුම ලස්සනක්. කන්න හිතෙන්නේ නැහැ බලාගෙන ඉන්න හිතෙනවා මේ ඔයා දාලා තියෙන simple design එක. මම හදන්න බලල තියෙනවා මෙයට කලින් හරි ගියේ නැහැ මේ recepie එක ඔයා හරිම ලේසි වගේ කියලා දුන්නා ඉතින් හදල බලන්නම්. Thank you sooo much . 💐💐💐💐💞💞💞💞
@cookingwithchefshani
14 күн бұрын
Thank you nangi..❤️🥰
@gayathriwickramasinghe1477
14 күн бұрын
හරිම ලස්සනයි.අළුත් ම විදියක් .දැකලම නෑ මීට කලින්.නොවැරදීම හදනව.ආයෙමත් කියන්නම ඕන හරිම ලස්සන යි කියල.
@cookingwithchefshani
14 күн бұрын
බොහොම ස්තූතියි..❤️🥰
@thamarajayasiri416
13 күн бұрын
හරිම ලස්සනයි රසත් ඒ වගේම ඇති නේද දුව. මම හදන්න බය ම රස කැවිලි වර්ගයක් ඒත් හදන්න උත්සාහ කරලා බලන්න ඕන.
@niroshahewawasam3211
14 күн бұрын
Woow...හරිම ලස්සනයි....❤❤❤ මන් එක වතාවක් try කලා නමුත් success උනේ නැති නිසා mashmellosn හදන වැඩේ එපා උනා..නමුත් chef ගෙ මේ recepy එක def try karanna oni . Thank u dear ❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
👍🥰❤️
@shyamaleewasantha2798
14 күн бұрын
මමත් නිතර මාශ්මෙලෝස් හදනවා.ඕර්ඩර්වලට, මේහෙම්ත් ගොඩක් ලස්සනයී. ප්ලාස්ටික් ට්‍රේ එකක් තෙල් ටිකක් ගාලා මිශ්‍රණය දැම්මහමත් ගලවාගන්න පහසුයි
@Thakshilaariyarathna-s5i
13 күн бұрын
ලස්ස්ස්ස්සන අදහසක්.Thank you
@cookingwithchefshani
13 күн бұрын
@@Thakshilaariyarathna-s5i ❤️🥰
@maduperera5419
13 күн бұрын
හරි ලස්සනයි දැක්කම මටත් හදන්න ආස හිතුනා ❤
@renukare8154
14 күн бұрын
❤❤❤chef රස කෑම හදන්න රසට කියලා දෙනවා..කාට වුණත් පහසුවෙන් හදන්න පුළුවන් විදිහට..කොච්චර දුර හිටියත් ඔබ අපිට ගොඩක් සමීපයි...ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි..
@cookingwithchefshani
14 күн бұрын
බොහොම ස්තූතියි..🥰❤️
@renukare8154
13 күн бұрын
❤❤❤❤❤❤@@cookingwithchefshani
@lalanaranasinghe3855
14 күн бұрын
හරිම ලස්සනයි .අලුත් අදහසක් . බොහොම ස්තුතියි ❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
😍🌸
@Ayeshma-e7v
14 күн бұрын
අනේ අක්කි ගොඩක් ලස්සනයි ❤️❤️❤️ලස්සන design ekk.. Marshmallow mehema hadala සාමාන්යෙන් දවස් කියක් වගේ තියාගන්න පුලුවන්ද?
@user-pi6pc7hz3b
12 күн бұрын
ඔයාගෙ හැදි කැවුම් recipe එකට ඉදි ආප්ප පිටි හොදයිද?මම ජපානයේ ඉන්නෙ මේ දවස් වල.මම හදන්නේ ඔයාගෙ recipe විතරයි.❤❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
10 күн бұрын
මම හදල නන් නෑ එහෙම. ඒක නිසා ඇත්තටම දන්නෙ නෑ❤
@NalikaFernando-y3f
14 күн бұрын
ඔයා හදන ඒවා හරිම ලස්සනයි. අපිට පැහැදිලි වම කියලා දෙනනිසා. ඕන කෙනෙකුට හදන්න පුළුවන්.👍
@cookingwithchefshani
14 күн бұрын
ස්තූතියි..🥰❤️
@MalaniSam-c8s
14 күн бұрын
හරිම ලස්සනයි.😊
@cookingwithchefshani
14 күн бұрын
❤️
@deepthidunuwille5649
8 күн бұрын
Very beautiful! Will using Star brand liquid coloring be OK for the design?
@naduniamarasinghe4317
14 күн бұрын
Meka dakkama kanna nm hithen na miss.. thiyaganna hithenawa lassanata 🤭🥰👊 e tharamata lassanai
@cookingwithchefshani
14 күн бұрын
🤣🤣🥰
@nayomewawegedara4411
13 күн бұрын
හරිම ලස්සනයි
@cookingwithchefshani
13 күн бұрын
@@nayomewawegedara4411 😍❤️
@nelumperera8950
11 күн бұрын
Thank you so much.
@nishanthirenuka9717
14 күн бұрын
Great work 👍 Stunningly beautiful ❤️❤️❤️❤️❤️❤️👌
@cookingwithchefshani
14 күн бұрын
Thanks a bunch! 🥰
@nirmalafernando1874
11 күн бұрын
Kochchara dawasak thiya ganna puluvanda?
@ckgckg2176
14 күн бұрын
Wow... Thanks chef ❤
@cookingwithchefshani
14 күн бұрын
My pleasure 😊
@Ruvini86
14 күн бұрын
Thank you cheff...mekath hadala kiyannam oyata...hadanna lesi rasayi kiyala dannawa mama nam .oyage recipe waradinne nehene...❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@GMNRajapakshe
14 күн бұрын
Thank you very much
@cookingwithchefshani
14 күн бұрын
You are welcome
@cuisineofsrilankaofficial
14 күн бұрын
දැක්කත් හිත පිරෙනවා අක්කි
@cookingwithchefshani
14 күн бұрын
❤️😍
@nelanigoonawardena9149
14 күн бұрын
I love marshmallows. Never made them.
@cookingwithchefshani
14 күн бұрын
You must try this recipe then..❤️
@sitharageethmi7644
14 күн бұрын
😊🎉🎉🎉🎉🎉 miss කියලා දෙන recipy වරදින්නේ නැහැ ඇත්තටම ..... Superb !!!
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@randi_085
14 күн бұрын
Ada video aka hari lassani nangi ❤️🥰. Budu sarani Jesupihitai 🙏❤️
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@randi_085
14 күн бұрын
@ love you Nangi 😘💕. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
@manelr6912
14 күн бұрын
Sweet Thanks chef
@cookingwithchefshani
14 күн бұрын
My pleasure
@himashigonagala4821
14 күн бұрын
පහෑදිලිව කියලා දෙනවා මිස්.ස්තූතියි❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@nandikaamarasinghe2294
14 күн бұрын
ඒක හරිම ලස්සනයි ,හදන්නම ඕන
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@srimalgamekankange4275
14 күн бұрын
හරි ලස්සන පෙනුමක් තියෙන්නේ . සතුටුයි.
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@merlydesilva3758
14 күн бұрын
Excellent !thank you very much .Merry xmas dear 🎉🎉🎉❤
@cookingwithchefshani
14 күн бұрын
Merry Christmas to you too! 🎄🥰
@IndraniBalasooriya-ge8ri
14 күн бұрын
Harima lassanai ❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@harshanilakmali3735
14 күн бұрын
Tank you chef
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@savithriperera9581
14 күн бұрын
Looking yummy....❤ first comment from me❤
@cookingwithchefshani
14 күн бұрын
Welcome and thanks for the comment! ❤️
@ChampikaJeyakody
14 күн бұрын
Woow aka nam harima lassanai
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@indunagodavithana3754
14 күн бұрын
Thanks.V beautiful design 😊❤
@cookingwithchefshani
14 күн бұрын
Welcome 😊
@annmalani2443
12 күн бұрын
Harima lassanai anee
@madushapeiris4784
14 күн бұрын
Very creative chef thank you
@cookingwithchefshani
14 күн бұрын
Most welcome 😊
@DineshaDesilva-xg2ef
14 күн бұрын
නියමයි 👌තවත් christmas එක වෙනුවෙන් හදන ලස්සන කෑම ටිකක් හදන්න. කුකීස් වගේ.. නත්තලට තෑගි දෙන්නත් පුලුවන්නෙ..❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@uscolomabahewa8454
14 күн бұрын
ෂා...හරිම ලස්සනයි ......today is best 👏👏👏
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@ShanikaYg
14 күн бұрын
Shani akki mama vidio eka kakke Dan .mekath rasa ethi menika ❤
@cookingwithchefshani
14 күн бұрын
👍👌❤️🥰
@SandakelumMendis-tl2sn
14 күн бұрын
Marshmallows ටිකේ ලස්සන බලන්නකෝ 😍 ඔන්න අද First Like එකයි First Comment එකයි මගෙන් ❤️
@cookingwithchefshani
14 күн бұрын
ආදරෙයි ඉතින්..🥰
@nilankamurage1679
14 күн бұрын
Marama lassanai chef.wonderful ❤❤❤❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
🌸🌸🌸❤️
@selanikasilva7054
14 күн бұрын
Wow 😮 harima lassanai ❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@ReeniePerera
14 күн бұрын
Miss brawnis hadaddi eka apreta uda yata tray dekaka dala bake kera ganna puluwannda plz kiyela denewada
@cookingwithchefshani
13 күн бұрын
ඔව් පුලුවන්. ඔයාගෙ අවන් එකේ අවුලක් නැත්තන් කිසි ප්‍රශ්නයක් නෑ..❤️
@CakesByru
14 күн бұрын
Missge parana marshmallow vedio eka bala bala hitiye.. Christmas ekata hadanna.. mee design ekata hadanna puluwan dan..eka lassanai miss... Thank you very much...
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@zaharafarook9181
14 күн бұрын
God bless you and your family ❤
@cookingwithchefshani
14 күн бұрын
🙏🙏🙏
@mala.a
13 күн бұрын
Very beautiful 🎉
@meniksenaratne3546
14 күн бұрын
Lovely !❤❤❤❤
@Chathurangasadaruwan-t3v
14 күн бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි 👍
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@randikaperera1979
14 күн бұрын
Beater eka nethuwa blender eken karanna berida?
@gayanimendis3904
14 күн бұрын
👍shef
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@WimalasiriGamage-d5k
14 күн бұрын
Ane marshmallows vegetarian ayata hadana hathi kiyanako bs.
@cookingwithchefshani
14 күн бұрын
👍🥰
@pradeepthangarajah9687
14 күн бұрын
Hi , I'm your big fan ❤❤❤❤❤ ginger bread cookie recipe kiyala thenda dear plz
@cookingwithchefshani
14 күн бұрын
🥰🌸 ඒ විඩියෝ එක ඉක්මනටම හදන්නම්.😍
@SudumhaththayaDandalla
14 күн бұрын
ඇත්තටම ඔව් chef.ඉක්මනින් ගේන්න කෝ
@SanjeewaniAsoka
14 күн бұрын
Budu saranai
@cookingwithchefshani
14 күн бұрын
🙏🙏🙏
@chandrikagajanayaka8904
14 күн бұрын
Christmas cake එකට dry BlackBerry, cranberry dammoth abul rasa එයිද chef pls මේකට පිළිතුරක් දෙනවද ❤
@cookingwithchefshani
14 күн бұрын
එහෙම නෑ. Sweetened dried ඒවා ගන්න එතකොට හරි..❤️🥰
@chandrikagajanayaka8904
13 күн бұрын
@@cookingwithchefshanithank you ❤❤❤
@kumarirodrigo6726
14 күн бұрын
Superb
@cookingwithchefshani
14 күн бұрын
Thanks 🤗
@manelkariyawasam6482
14 күн бұрын
Thanks වැඩි වැඩ පෙන්න්නෙ නැතුව බොහොම සරලව පැහැදිලි කලා
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@anulimedagedara6979
14 күн бұрын
ස්තුතියි ❤️ මේකට ග්ලුකෝස් සිරප් දාන්න ඕන නැද්ද චෙෆ් 😊
@cookingwithchefshani
14 күн бұрын
නෑ අනේ.මෙහෙම හදන්න..🥰
@vihanginishshanka
14 күн бұрын
Cinnamon rolls recipe ekak one chef❤❤❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
Sure 😊
@ලොකී-න9ඟ
14 күн бұрын
❤❤❤❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@chandrikagajanayaka8904
14 күн бұрын
❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@samanthinirosha6586
14 күн бұрын
ලස්සන මාෂ්මෙලෝස් ❤🥰
@cookingwithchefshani
14 күн бұрын
Thank you..🥰❤️
@thiththagallagamagekumari3464
14 күн бұрын
❤️💐
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@sadapiniahinsa2141
14 күн бұрын
Hadanna ona
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@DulaniDilrukshi-ph4db
14 күн бұрын
😊😊😊
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@Skyandfloor
14 күн бұрын
😮❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@thanujadilhani2434
14 күн бұрын
ඔයා හදන කෑම කන්න මම විතරද ආසාකරන්නේ😊😊
@cookingwithchefshani
14 күн бұрын
මමත් ආසයි...🙂🥰🌸❤️
@rvrv4176
14 күн бұрын
Beater speed කීයද???
@cookingwithchefshani
14 күн бұрын
එහෙම අවශ්‍ය නෑ. වැඩිම එකට වගේ දාලා බීට් කරනන..🥰❤️
@sitaperera898
14 күн бұрын
❤❤❤🎉😊
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@rvrv4176
14 күн бұрын
👍👍👍👍
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@SeethaDissanayake-j3k
12 күн бұрын
බෙිලෙන්ඩර් කර ගන්න බැරිද
@dilhanisakunthala4361
7 күн бұрын
මටත් දැන ගන්න ඕනි...👍
@supi787
14 күн бұрын
❤
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@suvanisamarasinghe2557
14 күн бұрын
මම හදන්නේ ජෙලටින් 30g ට සීනි 500g ක් දාලා.නමුත් මාශ්මෙලෝස් හරියට එනවා.එහෙම කොහොමද නංගි
@cookingwithchefshani
14 күн бұрын
පැණි රස වැඩි නැද්ද..?
@suvanisamarasinghe2557
14 күн бұрын
පැනි රස නම් වැඩි තමා
@inojahendeniya2247
14 күн бұрын
❤🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@mangalikasenanayake1139
14 күн бұрын
❤❤❤💐💐💐💐
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@anupamapremarathne7810
14 күн бұрын
😍❤️💚😍❤️💚
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@samanaleejayasingha5357
14 күн бұрын
වෙලාවක් කියන්නකෝ මිස් බීට් කරගන්න.❤️
@cookingwithchefshani
14 күн бұрын
වෙලාවක් කියන්න බෑනෙ. පෙන්නපු පදම එනකන් කරන්න..❤️🥰
@RukmaliHulugalla
5 күн бұрын
❤️💗🩷🧡💛🩶🖤💛💚💙🤍🩵💜🤎❤️
@madarajayawardena9166
10 күн бұрын
😅😊
@indrachandrakanthi1541
13 күн бұрын
ඇයි දවස් දෙක තුනක් විතර යන විට මාස් මිලෝස් එක දිය වෙන්නේ
@cookingwithchefshani
13 күн бұрын
@@indrachandrakanthi1541 එහෙම වෙන්නෙ නෑ. හුලං වැදුනොත් dry වෙනව හැර. හොඳ රෙසිපියකට හදන්න..😍
@dinushaprasangani7056
14 күн бұрын
මිස්ගෙ කෑම දැක්කත් බඩ පිරෙනවා.අනේ මිස් මට කියන්න කප් කේක් හදලා දවස් කීයක් තියාගන්න පුලුවන්ද කියලා.මිස්ගෙ රෙසිපි වලට මම කේක් හදලා කඩවලට දානවා.ඒවගේ කප් කේක් හදලා කඩවලට දාන්න බයයි කොච්චර දවස් තියාගන්න පුලුවන් වෙයිද කියලා.අනේ රිප්ලයි කරන්න මිස්.🙏
@Cricketworld-r6i
14 күн бұрын
Mamat cake hadala kadeta danawa cup cakeut danawa daas 5 vitara thianna puluvan oya mona cakeda kadeta danne
@dinushaprasangani7056
14 күн бұрын
@Cricketworld-r6i බටර්,චොක්ලට් ,රටඉදි,පොල්,මාබල්,රිබන් කේක් හදනවා.අයිසින් දවස් දෙකකට වඩා තියාගන්න පුලුවන්ද
@cookingwithchefshani
14 күн бұрын
දවස් තුනක් ,වැඩිම 4ක් වගේ තමයි .ඊට වඩා පුලුවන් වුනත් dry වෙනවනෙ..❤️🥰
@dinushaprasangani7056
14 күн бұрын
@@cookingwithchefshani අනේ ගොඩක් ස්තූතියි මිස්
@Sriyalatha-x9o
12 күн бұрын
😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤
@NamalKamala
14 күн бұрын
Puta❤❤❤❤❤you🎉🎉🎉🎉Happy
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@MangalikaWicramathunga
13 күн бұрын
හරිම ලස්සනයි
@selanikasilva7054
14 күн бұрын
Wow 😮 harima lassanai ❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@harshanilakmali3735
14 күн бұрын
Tank you chef
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@djpriya9236
14 күн бұрын
❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
😍
@namalrajapaksha9124
14 күн бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@madarajayawardena9166
10 күн бұрын
😅😊
@chaminijayathilaka2633
14 күн бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
❤️🥰
@SuranganiFonseka-n1k
14 күн бұрын
❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
🥰😍
@champrikagallage5077
10 күн бұрын
❤❤❤❤❤❤❤❤
@KumudiniFernando-i7o
14 күн бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
14 күн бұрын
🥰❤️
@chaminiweerathilaka2601
13 күн бұрын
❤❤❤❤
@cookingwithchefshani
13 күн бұрын
😍❤️
@kumarikumari-rr4vr
10 күн бұрын
❤❤❤❤
12:15
රුපියල් 500කින් 9 දෙනෙකුට කන්න පුළුවන් රස මාෂ්මෙලෝ පුඩිං - Episode 1069 - Marshmallow Pudding
Anoma's Kitchen
Рет қаралды 226 М.
11:52
වටලප්පන්/ වටලප්පම් හරියට හදමු. No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan
Cooking with Chef Shani
Рет қаралды 215 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
5:10
ස්පොන්ජ් වගේ සොෆ්ට් විදියට මාශ්මෙලෝස් හදන රහස ❤️ Homemade super soft Marshmallows | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 57 М.
3:56
ජෙලි පැකට් 1ක් තියෙනවා නම් Fruit n Nuts අයිස් ක්‍රීම් හදන්න පුළුවන් කියලා දන්නවද Jelly Ice cream
Bandi Full
Рет қаралды 67 М.
11:47
දියනොවන හොදම බටර් අයිසින් එක. - Best butter icing recipe/ How to make butter icing.
Sugar Touch cakes
Рет қаралды 20 М.
8:39
විපින්ග් ක්‍රීම්,චොක්ලට් අයිසින් නැතුව,සීනිත් අඩුවෙන්,හදන්න පුලුවන් බිස්කට් පුඩිම.Biscuits Pudding.
Cooking with Chef Shani
Рет қаралды 38 М.
11:48
✔ මාෂ්මෙලෝ ලේසියෙන් හදමු 3 ingredient marshmallow recipe by Apé Amma
Apé Amma
Рет қаралды 10 М.
9:26
මාෂ්මෙලෝ - Marshmallow Recipe in Sinhala
Daddies Recipe By Gangani
Рет қаралды 669 М.
17:53
මට හම්බුන වටින තෑග්ග🙊✨ 2025 පටන් ගත්තෙ මෙහෙම!!!!!
Yohani Hettiarachchi
Рет қаралды 58 М.
10:33
ස්වයං රැකියාවකට,දානෙට ,පාටියකට,පැණි බේරෙන, රස වෑහෙන,මිනි වටලප්පන්, මෙහෙම හදන්න.Mini Watalappan
Cooking with Chef Shani
Рет қаралды 140 М.
6:12
බීටර් නැතිව අමුද්‍රව්‍ය 2න් මාෂ්මෙලෝ - 2 Ingredients Recipe / Marshmallow Recipe in Sinhala
Daddies Recipe By Gangani
Рет қаралды 156 М.
13:28
වරදින්න පුලුවන් හේතු ඔක්කොම දැනගෙන, නිවැරැදිව හරි පදමට හදන අපේ කජු අලුව රෙසිපිය. Aluwa hadana hati.
Cooking with Chef Shani
Рет қаралды 103 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН