වටලප්පන්/ වටලප්පම් හරියට හදමු. No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan

  Рет қаралды 193,905

Cooking with Chef Shani

2 жыл бұрын

වටලප්පන්/ වටලප්පම්
Watalappan/ Watalappam
ලංකාවෙ ජනප්‍රියම අතුරුපස මාත් එක්ක හදමුද?
බීටර් / බ්ලෙන්ඩර් නැතුව
විස්ක් එකක් නැතුව
අඩුම තරමෙ ගෑරැප්පුවක් වත් නැතුව
රසට, ලස්සනට, සිදුරු තියෙන්න හදපු හැටි බලන්නකො.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
kzbin.info/www/bejne/joq4Z6WOj9eUbqs
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
kzbin.info/www/bejne/nJquXmSBr85lrLM
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
kzbin.info/www/bejne/p6a9nH6alKqoqtE
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
kzbin.info/www/bejne/imioiWRoi8R7epo
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
kzbin.info/www/bejne/ianLq3djn7ZomKc
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
kzbin.info/www/bejne/hqKUaoCEpqmZpLc
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
kzbin.info/www/bejne/qaGZdGRmrdKsidE
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
kzbin.info/www/bejne/qojLfH2kmLObgKM
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
kzbin.info/www/bejne/jarGpYqjgqefoNU
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
kzbin.info/www/bejne/o2LGqKeQoZqCl7M
join with my Facebook page:
Cooking-with-Chef-Shani-103968205234824/

Пікірлер: 392
@dailymale2934
@dailymale2934 2 жыл бұрын
සාදික්කා නැතුව වටලප්පන් හදන්නේ නෑ. ඔබ හරි. ඉස්තූතී.
@shereenmuller6101
@shereenmuller6101 2 жыл бұрын
මමත් එයා කියලා දූන්න විදිහට හැදූවා හොදට ආවා ගොඩක් ස්තුතියි.
@samudraheenatigala6052
@samudraheenatigala6052 2 жыл бұрын
මම ඔයාගේ recipes වලට හරිම කැමතියි ..ඔයා කියලා දෙන ආකාරයටම මම හදනවා...හොඳට එනවා..හරිම රසයි .. Big thanks from Canada ..👍🙏
@nayanakumuduni5539
@nayanakumuduni5539 Жыл бұрын
Me vidiyata hadanna one.dakkamath asai thanku
@gamagehemamali635
@gamagehemamali635 9 ай бұрын
Harima lassanai, narsai wage thank's
@janakarajaguru6743
@janakarajaguru6743 Жыл бұрын
හරිම ලස්සනට කියල දුන්නා .👍 .
@subhasurasingha6518
@subhasurasingha6518 2 жыл бұрын
Bohoma sthuthiy...🙏🙏🙏
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 Жыл бұрын
Original advice and explanation
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 2 жыл бұрын
Thank you so much , it's perfect recipe I made it, 👍🙏
@chandranisuriyaarachchi7154
@chandranisuriyaarachchi7154 8 ай бұрын
අද මම හැදුව මේ ක්‍රමය ලෙහෙසි වගේම රසයි. Thanks
@subydesilva2431
@subydesilva2431 Жыл бұрын
Thanks Chef Shani.awesome
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ඔයා ගේ පැහැදිලි කිරීම ඉතා ම වැදගත් ඒ වගේම රසයි තෙරුවන් සරණයි 🌹😘
@arunicooray2022
@arunicooray2022 Жыл бұрын
Thank you so much dear.God bless you.thawa recipis Danna.
@shanthipathirana2005
@shanthipathirana2005 7 ай бұрын
කියලා දුන්නා ගොඩාක් පැහැදිලිව තෑන්ක් යූ❤
@priyadarshanisubasingha8978
@priyadarshanisubasingha8978 2 жыл бұрын
Godak sthuthii hodin hamadeyakma kiyala denawaa😍
@ranganapathirana3286
@ranganapathirana3286 Жыл бұрын
Just today i made this aunty...and it came very nice...thank you very much..
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
It looks so easy to ma Ke. I wiĺl definitely try to make one
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. 🙏❤️💐
@moreen5203
@moreen5203 2 жыл бұрын
Oya kiyala dena ewa hariyatama hari
@user-rm3rv8ir3z
@user-rm3rv8ir3z 5 ай бұрын
Wow. Thanks 👌🥰🥰
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
හරිම අගෙයි..
@nilmaprima8139
@nilmaprima8139 Жыл бұрын
Today I make watalappan is very nice 👍 thanks for sharing 😋
@mercydamyanti3211
@mercydamyanti3211 Жыл бұрын
Godak hodai thanks 😊
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 7 ай бұрын
I am sure this tastes as good as it looks. thanks for sharing.
@dhammikanilanthi2006
@dhammikanilanthi2006 3 ай бұрын
Oyage resipis balala mama auruddata kama haduwa hariyatama haduna godak sathutui thankyou verimuch happi newyear foryou
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
Thank you so much🎶🎶🎶
@hmkkbandara6809
@hmkkbandara6809 Жыл бұрын
සුපිරි.👍👍
@ramyasgeg4872
@ramyasgeg4872 2 жыл бұрын
Thank you sister
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Looks delicious
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
I made it today and it is almost gone. Every body loved it. It was so tasty. All thanks to you. Highly recommend chef Shani's recipes.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aww..that's awesome to hear..👌👍❤💐
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Жыл бұрын
Thanks 😀m..m..delicious
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 Жыл бұрын
ස්තුතියි බුදු සරණයි
@chathurikanadishani5912
@chathurikanadishani5912 Жыл бұрын
Harima lassanai good
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
ස්තූතියි දෝනි .බුදු සරණයි ඔයාට.💕
@gayanifernando8517
@gayanifernando8517 Жыл бұрын
Thanks so much ❤❤❤
@swineethawickremeratne9953
@swineethawickremeratne9953 2 жыл бұрын
Thank u Shani duwa. 4 replying.good luck love 💖💖💖💖
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 Жыл бұрын
Thanks lot for your yummy recipe. 😘❤🌹💐
@surekanadeeshani7933
@surekanadeeshani7933 7 ай бұрын
ස්තුතියි අක්කේ ❤❤❤
@sadapiniahinsa2141
@sadapiniahinsa2141 Жыл бұрын
Mn mechchara kal haduwe wenas widiyata ,heta mehema hadannm.thanks chef
@weerasinghedilki8435
@weerasinghedilki8435 Жыл бұрын
Beautiful procedure. Thank you. ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are so welcome!
@user-fu4mp9ql3k
@user-fu4mp9ql3k Ай бұрын
Mis mam dan haduwa..ලස්සනට awa
@pramilanakandala9510
@pramilanakandala9510 Жыл бұрын
Thanks cheff
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 2 жыл бұрын
Thanks 👍
@potchimes
@potchimes 2 жыл бұрын
Best ever tip! Thanks beautiful lady ! 🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@muditapinikahana3484
@muditapinikahana3484 2 жыл бұрын
Thanks for all your helpful instructions😊🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are so welcome!
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Thank you miss,,hoda recepe ekak..mekath hadanawamai..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
So dilices. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@Sachini_Chamathka98
@Sachini_Chamathka98 2 күн бұрын
ස්තූතියි. ❤
@udayanganikulathunga1001
@udayanganikulathunga1001 Жыл бұрын
Oyage recipe eakata haduwa watalappam hodata awa thanks
@nilminipriyangika7078
@nilminipriyangika7078 Жыл бұрын
ඔයා හරියටම රෙසිපි ඵක කියලා දුන්නා ඔයාට බොහොම ස්තූතියි !...
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
නියමයි මම හැදුවා ඔය විදියට ප්‍රමනය අඩුවෙන් හරිම රසයි .ගොඩක් ස්තුති ,
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
So delicious. Gonna make it. 😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@subhathkwt6976
@subhathkwt6976 Жыл бұрын
Thank you
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks ♥️🌷🙏
@siriafernando6765
@siriafernando6765 2 жыл бұрын
Thanks for your really easy recipe it looks delicious 😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@pwgndgunathunga.9750
@pwgndgunathunga.9750 2 жыл бұрын
හරිම ලස්සනයි .ස්තූති
@shriyanirathnayaka6637
@shriyanirathnayaka6637 Жыл бұрын
Thank you God bless you
@chaminimaheshika8061
@chaminimaheshika8061 2 жыл бұрын
Wow.... harima lassanata kiyala dunna thank you akka ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐 nangi
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා .බොහොම ස්තුති .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐❤
@chinthasirisena5820
@chinthasirisena5820 2 жыл бұрын
,ඔයා හරිම හොඳින් ඉක්මනින් කියලා දෙනවා . Professional බව පේනවා .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much,
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
ආසම කෑමක් නියමයි හදන්න ඕන ආදරේ යි හැමදාම 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@mercyponniah3321
@mercyponniah3321 Жыл бұрын
Thank you for teaching step by step.
@dhanushkasampath996
@dhanushkasampath996 3 ай бұрын
පුලුවන් විදියට හැමොටම රිප්ලයි කරලා තියෙනවා.ඒක ගොඩක් වටිනවා.❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Eka mama puluwan hama welawema karanawa..♥️
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
I too have make this resipi. Your one is very easy and fast .next time I will make it in your way. In one tray making is easy and can cut take. Thanks for you 💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@sirimaliyanage7505
@sirimaliyanage7505 Жыл бұрын
හරිම ලස්සනයි රසත් ඵහෙම ඇති.බොහොම ස්තූතියි.ඔස්ට්‍රේලියාව
@leelasenaratne9046
@leelasenaratne9046 2 жыл бұрын
I’m your fan and your recipes are very nice thank you very much for you .with out any difficulties we can get nice dishes .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@dhanaseeliarachchige7418
@dhanaseeliarachchige7418 Жыл бұрын
I'll try this method . Thank you . ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@megha9068
@megha9068 5 ай бұрын
I have tried many of your recipes and each time they come out so good. Thank you so much!!! Can I bake this in the oven "without the tray of water"?
@lalanthinavakumar9155
@lalanthinavakumar9155 Жыл бұрын
Super 👌 👍 shani
@antoninehowpage8467
@antoninehowpage8467 Жыл бұрын
Thanks for sharing your knowledge
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 6 ай бұрын
පුතේ හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
♥️😊
@tahaali3205
@tahaali3205 Жыл бұрын
Thanks
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
නංගි හරි විදියට ඔයා කියලා දූන්නා බොහොම ස්තූතියි : තෙරුවන් සරණයි.
@nimalisuranga813
@nimalisuranga813 Жыл бұрын
Supiri nago niyamiee😍😍😍
@saranageemunasinghe8461
@saranageemunasinghe8461 2 жыл бұрын
Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
So oo.. nice....tks.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
බොහෝම ස්තුති මැඩම් ..api හැදුවා niyamayi ...pin ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@sebbygamer1633
@sebbygamer1633 2 жыл бұрын
Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're most welcome
@e.u.a.rodrigo4538
@e.u.a.rodrigo4538 2 жыл бұрын
Thank you dear
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 жыл бұрын
Mmm.. beautiful . 🤗🤗🤗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@nishanthiherathe7246
@nishanthiherathe7246 2 жыл бұрын
Thank,s. Harima rasai hadana kama ..chili peat aka haduwa rasama rasai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰💐
@malanimalani2049
@malanimalani2049 2 жыл бұрын
හරිම ලස්සන යි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@dnd4411
@dnd4411 2 жыл бұрын
නියමයි ඒක 👌👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Thank u miss.. ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍
@nayanaweerasinghe9506
@nayanaweerasinghe9506 Жыл бұрын
Obata sthuthi! Ape danuma vadi karanavata pin!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Wow......👍❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 2 жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are most welcome
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
අනිවාර්යෙන් මේ විදියට හදනවා. Thank you dear 🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 💐😊
@chithranialvis
@chithranialvis 2 жыл бұрын
@@cookingwithchefshaniàpasà ï
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 2 жыл бұрын
ඔබතුමිය හැමදේම හොදට කියලා දෙනවා ඒකට ගොඩාක් ස්තූති ඇත්තටම ගොඩාක් වටිනවා බුදුසරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..🥰
@upekshakumari3240
@upekshakumari3240 Жыл бұрын
Thank you miss.
@chandrikachandrika8
@chandrikachandrika8 Жыл бұрын
Ada mama meka hadanawa thank u miss harima pahadili oya kiyala dena vidiya dawasaka oya youTube anka eka wenawa❤️❤️
@lakeeshafernando432
@lakeeshafernando432 2 жыл бұрын
Me vidihatama hamadama pahadili karanna. Wege wadi na. Oba hodata hamadema kiyala denawa. Wenas wenna epa. Thanks.... 🏆🏆🏆🏆😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@kkww4218
@kkww4218 2 жыл бұрын
දකිනකොට ආසයි මමත් හදන්නම් කෝ ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 2 жыл бұрын
ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 🥰💐
@nilukaniluka5363
@nilukaniluka5363 Жыл бұрын
Brilliant video
@carmelnisansalakaluhettiar5245
@carmelnisansalakaluhettiar5245 2 жыл бұрын
I did it.superb chef.thank u
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@carmelnisansalakaluhettiar5245
@carmelnisansalakaluhettiar5245 2 жыл бұрын
It was very delicious 😋 thymus chef
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Clicked immediately when notified. Looks yummy. I must definitely try this. Love all your helpful tips. Thanks again chef .♥️🌷💝🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 as always 😘
@rasikadilshan5006
@rasikadilshan5006 2 жыл бұрын
marune
@tharushikuruwitaarachchi7964
@tharushikuruwitaarachchi7964 Жыл бұрын
Looking very tasty 🤤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😋
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thankyouchef i.. ..expect onether video ..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Good morning thank u chef. Shani I am from Melbourne
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Good morning
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 35 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 51 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 35 МЛН