ස්පොන්ජ් වගේ සොෆ්ට් විදියට මාශ්මෙලෝස් හදන රහස ❤️ Homemade super soft Marshmallows | Chammi Imalka

  Рет қаралды 49,714

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

ස්පොන්ජ් වගේ සොෆ්ට් විදියට මාශ්මෙලෝස් හදන රහස ❤️ Homemade Super soft Marshmallows
Ingredients
1. 3 tbsp of gelatin
2. 1/2 cup of Hot water (125 ml)
3. 300g of Sugar
4. 1/2 cup of Water (125 ml)
Optional
1. A pinch of Salt
2. Some food coloring
අවශ්‍ය ද්‍රව්‍ය
1. ජෙලටින් මේසහැදි 3
2. තද උණු වතුර කෝප්ප 1/2 (මි ලී 125)
3. සීනි ග්‍රෑ 300 (කෝප්ප 1.5)
4. වතුර කෝප්ප 1/2 (මි ලී 125)
කැමති නම් මේවාත් එකතු කරන්න පුළුවන්
1. ලුණු පිංචක්
2. ෆුඩ් කලරින් ටිකක්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 31
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 Жыл бұрын
Gelatin Mesa Hedi 3 kiyanne gram kiyakda kiyannako..
@pridasri1773
@pridasri1773 Жыл бұрын
Corn flour wenuwata iceining sugar use karanna puwanda
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
මගේ ආසම කෑම .අනිවාර්යයෙන්ම හදන්න ඕනේ .ස්තුතියි 💖
@mojonewslk
@mojonewslk 11 ай бұрын
wow😍
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good job Thanks for sharing ❤
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@ritamudalige5828
@ritamudalige5828 Жыл бұрын
Honda soft ekata lassana ta thiyenawa
@user-xf7bl1po5t
@user-xf7bl1po5t 6 ай бұрын
Tanks😅
@dopepuly7301
@dopepuly7301 Жыл бұрын
Akki beeter eka wenuwata blender eka use karata kamak nadda
@shashikalatharshani1215
@shashikalatharshani1215 Жыл бұрын
Koon piti wenuwata icing shuger gnna berida
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
නියමයි අක්කී ❤️💕😍😘
@DharshanaJayaweera-pf7pw
@DharshanaJayaweera-pf7pw Жыл бұрын
corn piti wenuwata icing sugar ganna barida?
@kgskumara6036
@kgskumara6036 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක හදලා බලන්න ඕනම රෙසපි එකක්
@udeninisansala4
@udeninisansala4 Жыл бұрын
Wow 🥰
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 Жыл бұрын
කලින් ඔයාගෙ recipe එකේ ජෙලටින් දියකලේ ඇල්වතුරෙන් නේද? ඒකත් හරිද? දෙකේ වෙනස මොකක්ද
@hasinimadusha536
@hasinimadusha536 Жыл бұрын
මාශ්මෙලෝස් දවසක් දෙකක් යනකොට එකට ඇලෙන්නෙ ඇයි?
@chandimakeshani2847
@chandimakeshani2847 Жыл бұрын
අනේ ඔව්.මගෙත් එහෙම උනා
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
සෙට් වෙන්න කියලා හදපු ගමන් ෆ්රිජ් එකේ දාන්න එපා . පැය තුනක් හතරක් එළියෙන් තිබුනම සෙට් වෙනවා . ෆ්‍රිජ් එකට දැම්මොත් තමයි ඇලෙන්නේ මම කවදාවත් ෆ්රිජ් එකේ දාන්නේ නෑ එලියෙ තියලා මයි සෙට් කරන්නේ
@ramyasenanayake458
@ramyasenanayake458 Жыл бұрын
Vanilla?
@Gunawardhana1623
@Gunawardhana1623 Жыл бұрын
බීටරයක් නැතුව බැරිද හදන්න
@thakshiladilhani794
@thakshiladilhani794 Жыл бұрын
Blender karanna
@rvrv4176
@rvrv4176 Жыл бұрын
👍👍👍
@madusharoshini1629
@madusharoshini1629 Жыл бұрын
😍😍
@darshanidarshani2151
@darshanidarshani2151 Жыл бұрын
පිචි එකක් නැතිව බැරිද හදන්න කොන් පිටි ඔනමද
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
😋😋❤❤
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් අක්කේ 🙏
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Jelatin gana wadiy. 😞😞
@hashinidhanushika2328
@hashinidhanushika2328 Жыл бұрын
Ow neda. 100g k රුපියල් 1050k wenawa mn balan awa. 😔
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
බීටරයක් නැත්නම් හදන්න බැරිද
@SitharaVidumini
@SitharaVidumini Жыл бұрын
ජෙලටීන් නැතුව අක්කේ හදන්න බැහැද ❤
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
ශීතකරණයේ නැතුව සෙට් කරගන්න බැරිද
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 80 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН