මේක පුදුම රසක් පාටියකටත් සුදුසු විදියට කරවිල හදන විදිය Karawila Bitter Gourd Recipe Kusala Simple 😍

  Рет қаралды 166,210

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 128
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
Restaurant style Bitter Gord .. 🌺🌺🌺🌺🌺🌺🌺🌺 600g of Bitter Gord 50g of Tamarind 6 of small Onions 5 of Green chilly Some Curry leavs 3 of Garlic Small piece of Cinnamon 2 of Cardamom pods 2 of cloves 2 tbsp of Sugar 2 tsp of Chilly powder 2 tsp of Curry powder 1/2 tsp of Turmeric powder Salt Oil for fry
@donranasinghe7639
@donranasinghe7639 9 ай бұрын
ස්තුතියි ඔබගේ වැඩසටහනට. හරිම පැහැදිලියි. ජයවේවා!!!
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 2 ай бұрын
Thank you ඔබගේ සියළුම වැඩසටහන් ඉතාම පැහැදිලියි හොඳට තේරෙනවා❤
@danu7759
@danu7759 8 ай бұрын
මේක පට්ට රසයි. මම හැදුවා. ඒත් පුංචි වෙනස්කම් දෙකක් කරා. මම සියඹලා වෙනුවට ගොරකා තමා දැම්මේ. අනික ඔච්චර සීනි දැම්මේ නෑ මම. පොඩ්ඩයි දැම්මේ. මගේ වයිෆ් ලංකාවේ කෙනෙක් නෙමේ. එයත් ඕක කාලා නියමයි කිව්වා. keep it up sister 👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
Thanks ..❤❤❤👍👍👍
@sudharmagamage6329
@sudharmagamage6329 9 ай бұрын
මම. මේ විදියට හදපු කරවිල ව්‍යාංජනය ක් කාල තියෙනවා හරිම රසවත්.
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 9 ай бұрын
මං මේ විදියට හැදුවා .පුදුම රසක්. ගොඩක් පින් ඔබතුමියයට 🙏🎉❤
@udaraimeshika5772
@udaraimeshika5772 16 күн бұрын
මේක පුදුම රසක්. Thanks මේ recipe එකට 🥰🥰🥰
@ishanimalsha6490
@ishanimalsha6490 3 ай бұрын
මං අද මේක හැදුවා ,ඇත්තටම මාරම රසයි❤
@lalanthikagamage5930
@lalanthikagamage5930 3 ай бұрын
මමත් හැදුවා ඔයාගේ කරවිල කරිය හරිම රසයි ස්තුති ❤❤❤
@ImeshaMaduwanthi-n6r
@ImeshaMaduwanthi-n6r 3 ай бұрын
මේක මං අද හැදුවා❤ ඇත්තටම මාරම රසයි 😋😋😋 මම තව ඕකට වේලපු වැව් මාලු බැදලා දා ගත්තා 🥰
@madhurajapaksha5580
@madhurajapaksha5580 9 ай бұрын
අනිවාර්යයෙන් හදලා බලනවා 👍❤️
@JayanthiJayanthi-u7u
@JayanthiJayanthi-u7u 7 ай бұрын
හ්මිමි මම අද දෙවැනි වතාවටත් හදන්න යන්නේ හරිම රසයි.බොහෝම ස්තුතියි ඔයාට තෙරැවන් සරණයි ❤❤❤
@nirmalathshari-pr1ry
@nirmalathshari-pr1ry 6 ай бұрын
මමත් හැදුවා මේ කරවිල වන්ජනය මේ විදිහට ගොඩක් රසයි. කාපු හැමෝම කිව්වා ගොඩක් රසයි කියලා. Thank you ඔයාට!!
@indurajapaksha1377
@indurajapaksha1377 2 ай бұрын
මාත් හැදුවා මේක බලාගෙන හරිම රසයි
@lyknayomani4501
@lyknayomani4501 Ай бұрын
මම හැදුවා. Superb
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
shorturl.at/dfsK2
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
මගේ ආසම කෑම තෙරැවන්සරණයි 🙏🙏❤️👍
@ALONEGIRL-n5u
@ALONEGIRL-n5u 2 ай бұрын
Nangi mama meka haduwa meka hari ma rasayi api දැම්මා sini wenuwata goraka hari ma rasayi poddak වත් තිththa naha thank you❤❤❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 9 ай бұрын
හෙටම හදනවා .දුවගේ සමහර කෑම මම හදනවා .හරිම රසයි ගොඩක් ස්තුතියි දුවෙ සදාජය තෙරුවන් සරනයි
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 9 ай бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ විඩියෝ බලල මම කරවිල හැදුව දුව හැමදාම කරවිල ගේන්න කියනව රසයි ස්තූතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤
@SubashiniJayasingha-u4m
@SubashiniJayasingha-u4m 3 ай бұрын
Godak isthuthi Theruwansaranai ....❤❤❤
@isharikavindya
@isharikavindya 4 ай бұрын
මම හැදුවා හරිම රසයි .
@manelhenake9522
@manelhenake9522 6 ай бұрын
මේක මම හැදුවා හරිම රසයි ස්තුතියි ❤
@yamunakumari2701
@yamunakumari2701 8 ай бұрын
ගොඩක් හොඳ ඇති ...හදලා බලන්නම්..ස්තුතියි ඔයාට ..
@SujiwaniGunarathna
@SujiwaniGunarathna 9 ай бұрын
Thanks nangi budusaranai ❤
@mallikajayawathi7963
@mallikajayawathi7963 7 ай бұрын
මමත් අද හදනවා ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි
@IranganiAthauda
@IranganiAthauda 9 ай бұрын
අදම හදනවා
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 9 ай бұрын
Oyage වැඩසටහන් මම අනිවාර්යයෙන්ම බලනවා .....හරිම ආසයි ....ඔයාට dhirgayusha ලැබේවා ...❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤
@komarikomari902
@komarikomari902 4 ай бұрын
හදලා බලන්නම් 👍👍👍👍
@GeethaWijemanna
@GeethaWijemanna 9 ай бұрын
හදලා බලන්නම් රස පාටයි
@SampathWarnakulasooriya
@SampathWarnakulasooriya 9 ай бұрын
Mm ada heduwa karawila maram rasai hemoma kewa.thanks oyat❤
@ajithjayasundara4552
@ajithjayasundara4552 8 ай бұрын
Man asama kamak karawila.gadara aya kewe nethath man genath mata uyagannawa.adama hadanawa meka❤❤
@sanjeewaniamarasinghe9064
@sanjeewaniamarasinghe9064 9 ай бұрын
Thank you dear . Very tasty .
@kanchanajayamini6357
@kanchanajayamini6357 3 ай бұрын
Aththatama harima rasayi👍.Apith goraka dala haduwe
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 8 ай бұрын
Mamath heduwa❤ Harima rasata thibuna.Thank you.
@sajinikulathunga4208
@sajinikulathunga4208 5 ай бұрын
Mamath heduwa. Harima rasai.... thank u...
@ajanthadesilva1457
@ajanthadesilva1457 9 ай бұрын
Mamtha hadala balanawa rsata teyanawa keyala hitanawa 🎉❤ godak istuthi 🙏🙏
@PathinayakageChandrawathi
@PathinayakageChandrawathi 9 ай бұрын
Niyamai❤
@KalyanaKuwait
@KalyanaKuwait Ай бұрын
Harima rasai suba dawasak
@somathungananayakkara1693
@somathungananayakkara1693 9 ай бұрын
Thanks amma.
@nishanthifernando5932
@nishanthifernando5932 7 ай бұрын
Kusala ga kama godak man haduwa pennanawa wagama enawa thank you.
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 5 ай бұрын
නංගි ඔයාට තෙරුවන් සරණයි දැක්කාම කන්න හිතෙනවා ගොඩක් ආදරෙයි ❤❤❤❤
@ayeshakumudini6407
@ayeshakumudini6407 7 ай бұрын
Aththtma marama rasai akki
@pramudiparami6807
@pramudiparami6807 8 ай бұрын
හදනවාමයි
@sujathamanike373
@sujathamanike373 9 ай бұрын
❤ duwa godakma rasa patai... mamath hadala rasa widinnam..oyata budu saranai..❤
@indraniwijewantha67
@indraniwijewantha67 9 ай бұрын
Niyamai .thanks
@devikamunasinghe6421
@devikamunasinghe6421 9 ай бұрын
Man හිතලා oyi cury එක kalinma හදලා තියෙනවා rasayi
@KantiKanti-u2f
@KantiKanti-u2f 4 ай бұрын
Thanks akki ❤❤❤❤❤
@LankaBalaacharige
@LankaBalaacharige 9 ай бұрын
රස පාටයි.❤
@h.l.malani.6278
@h.l.malani.6278 8 ай бұрын
සුබම සුබ රාත්‍රියක් වෙිවා තෙරැවන්සරණයි .🙏❤️👍🌹
@NilanthiMoses
@NilanthiMoses 9 ай бұрын
Hodai❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 5 ай бұрын
මමත් ගෙනවා මෙි විදියට හදන්න ඔින
@SamanWeerawickrama
@SamanWeerawickrama 8 ай бұрын
Apeth. Haduwa. Harema. Rasae💕♥️🤤
@TLDulan
@TLDulan Ай бұрын
Bohoma Stuti
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 4 ай бұрын
Mamat..hadanva..takkalit..dammanam..hodndda...🍅
@somathungananayakkara1693
@somathungananayakkara1693 9 ай бұрын
Thànks ape amma.
@chamilajayangani1368
@chamilajayangani1368 9 ай бұрын
Mis.m mama.suwayang.rakiyawak.karana.kenek.ahara.warga.cup.wala.pak.karala.meka.eliye.cup.wala.dala.tabaganna.hati.kiya.dennAko.b.s
@arawindarajakiya8910
@arawindarajakiya8910 9 ай бұрын
Hetama hadanawa 😊
@sandamalikumaratunga6412
@sandamalikumaratunga6412 9 ай бұрын
Rasa patai . Hadala balannam❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
🎉🎉🎉🎉
@HarshaniKumarathunga-g8y
@HarshaniKumarathunga-g8y 9 ай бұрын
Thanks lots ❤❤❤❤❤
@tp6601
@tp6601 6 ай бұрын
Mm ada heduwa. Ettatama rasai. Mm Nikanuth kewa🙏
@apelakbima4755
@apelakbima4755 8 ай бұрын
Good ❤❤❤❤❤
@umeshikadilshani2272
@umeshikadilshani2272 9 ай бұрын
Very nice ❤
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 8 ай бұрын
බොහොම ස්තුති
@sarathhemachandra1856
@sarathhemachandra1856 9 ай бұрын
එල එල
@ireshairesha6823
@ireshairesha6823 9 ай бұрын
Humm math hadanawa
@liticiafelthman9453
@liticiafelthman9453 9 ай бұрын
Hadala balanna ma ona❤❤🎉
@geethanjalee423
@geethanjalee423 9 ай бұрын
Kusala oyata budu saranai
@Nuwanweera999
@Nuwanweera999 4 ай бұрын
B ලුනු දන්න පුලුවන්ද?
@chamilajayangani1368
@chamilajayangani1368 9 ай бұрын
Mis.meka.kocharakal.tabagatha.hakida
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
දවස් 3ක් විතර පුළුවන් ..ඊටවඩා තියනව නම් ෆ්‍රිජ් එකේ දාන්න
@ranisuwarnalatha9564
@ranisuwarnalatha9564 9 ай бұрын
මමත් හදනවා .දුවට තෙරුවන් සරණයි !
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 9 ай бұрын
බොහොම ස්තූතියි.ඔයා අච්චාරු හදන විදියත් අපට කියා දෙන්නකො.
@piyaseeliweeraratne647
@piyaseeliweeraratne647 Ай бұрын
Sugar nathiwa kamak nadda.
@suneetharajapaksa6739
@suneetharajapaksa6739 9 ай бұрын
තෙල් හා සීනි සිරුර ට සුදුසු නොවේ ඒ වගේම කරවිලවල රසයට වඩා ගුණය ආරක්ෂා කර ගන්නේ.
@pasangasooriyaarachchi9509
@pasangasooriyaarachchi9509 8 ай бұрын
❤ thanks ❤❤
@inducooray7846
@inducooray7846 9 ай бұрын
Thanks dear
@khemahettiarachchi636
@khemahettiarachchi636 9 ай бұрын
❤ ස්තුතියි මිස් බුදුසරනයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤
@thisewminhas5090
@thisewminhas5090 9 ай бұрын
මේකට හාල්මැස්සන් බැදල දැම්මාම තවත් රස ඇති නේද
@SaNDRA-bz1qv
@SaNDRA-bz1qv 8 ай бұрын
💯💯💯💯💯👍
@m.malanijayasekara4872
@m.malanijayasekara4872 9 ай бұрын
Recepe.hodai.seene.noda Hadanna.thubuna.nam.❤
@ireshmaduranga1071
@ireshmaduranga1071 9 ай бұрын
Man danna vidiyata seeni nodammata aulak na.. Thamnge kemaththa anuwa hadaganna
@sunimaliperera2473
@sunimaliperera2473 9 ай бұрын
Very good
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
😍😍😍
@ConfusedBakedCustard-ks8sv
@ConfusedBakedCustard-ks8sv 9 ай бұрын
👍👍
@jawaragedarapodimanike902
@jawaragedarapodimanike902 9 ай бұрын
සීනි දාන්නම ඕනෑ ද රසයට වඩා ගුනය පිළිබඳ හිතුවොත් නරකද.
@KalyaniWidyaratne
@KalyaniWidyaratne 8 ай бұрын
Karwila kanne diyawediyawata Hoda nisane.seeni dammama e gunya yanawane.mehema kewama wedak Nene.
@Chandima9612
@Chandima9612 9 ай бұрын
රස පාටයි..❤ආන්ටි මේ විදිහට ඉව්වම කරවිල වල ගුනය හානි වෙන්නෙ නැද්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
නෑ ..ගොඩක් කර වෙන්නම බදින්නෙ නෑනෙ
@Chandima9612
@Chandima9612 9 ай бұрын
@@KusalasSimpleLife ස්තූතියි 😘
@ajanthaperera4735
@ajanthaperera4735 9 ай бұрын
ThanKS ❤
@DamithaSiriwardane
@DamithaSiriwardane 5 ай бұрын
Dakkama kannama hithenawa math hadanawa
@AyeshaMadushani-y8c
@AyeshaMadushani-y8c 7 ай бұрын
❤❤❤
@ayesh.3308
@ayesh.3308 5 ай бұрын
❤❤❤❤❤❤
@shiraniediepoltz1672
@shiraniediepoltz1672 9 ай бұрын
Okome hodai sini nam wedi wage😊
@shasha1398
@shasha1398 5 ай бұрын
මමත් ඔය විදියට හදනවා හාල්මැස්සෝත් බැදලා දානවා සීනි නම ටිකයි දන්නේ
@Gamingsjs-i5z
@Gamingsjs-i5z 4 ай бұрын
දවස් දෙක තුනක් තියාගෙන කන්න පුලුවන් ද සීතකරනයෙ නොදා
@AparnaMuthumali
@AparnaMuthumali 9 ай бұрын
Seeni nethiwa hadala rasa nedda
@jayanthadhamayanthi
@jayanthadhamayanthi 17 күн бұрын
Mama hadanna ona oya riplay karanna nena
@danidaniel5011
@danidaniel5011 8 ай бұрын
I👍👍👍👍🌹🌹
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc 9 ай бұрын
Add sugar to the karavila is tasty w no that no point telling that to us
@ManoriLakmali-zj4so
@ManoriLakmali-zj4so 9 ай бұрын
අක්කේ මේ විඩියෝ එක ගැනනම් නෙවේ මේ කමෙන්ට් එක. අනේ මන් සබන් බේබි සබන් වලින් ගෙදර හැදුවා. හරියට ආවේ නෑ අක්කේ.ඩබල් බොයිල් කරාට දිය උනේ නෑනේ. පුළුවන් නම් බේබි සමබ්න් කැටයකින් හර්බල් සබන් කෑලක් හදන හැටි කියලා දෙනවද.
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
මේක බලන්න නංගි .. 👇👇👇👇👇👇👇👇 kzbin.info/www/bejne/qJ_ZeYCBZsyioJI
@neetharanjani1692
@neetharanjani1692 5 ай бұрын
🌷💜️💛💜️🌷
@IndraniGunasekara-et5wc
@IndraniGunasekara-et5wc 9 ай бұрын
, rhank you ❤️🌹👍
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda 9 ай бұрын
ඉතින් ඔයාගෙ වැඩසටහන් ගොඩක් හොදයි ඒවගේම මේකෙ සමහර comments දැක්කම හිනත් යනව ඒ අය ජීවිතේට ෆයිඩ් රයිස් එකක් ඊලගට ගෙදර ආසාවකට තෙල් දාපු කෑමක් නොකන අය වගේම කන හැම කෑමක්ම සෞඛ්‍යසම්පන්න කෑමම කනව වගේ කතාව😂😂😂
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤
@ajanthaperera4735
@ajanthaperera4735 9 ай бұрын
❤Thanks
@sayurana6525
@sayurana6525 9 ай бұрын
❤❤❤❤❤❤😊​@@KusalasSimpleLife
@Anoka-t8f
@Anoka-t8f 8 ай бұрын
Meakane puluwan tharam sawkya sampannawa kanawanam hondhai mamath godaak dhurata rasayata wada gunaya hoyanne poll kiri dhaala uyana kisima kaamak temparaadhu karannaha sini kannaha awrudhu 49 wenawaa bara 87 wenawaa thaama kisi ledak naha budhusaranin thawa dheyak karawila kiyanne thaama gundhaayaka elwaluwak roga rasakata ath osuwak ea nisaa eake gunaya rakena paridhi saadhaa ganima thamaa watinne
@indulachirathdias6928
@indulachirathdias6928 9 ай бұрын
❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
🎉🎉🎉🎉
@nandaniranasingha2248
@nandaniranasingha2248 5 ай бұрын
රස නම් ඇති කරවිල ව්ස්ල ගුණය සම්පූර්ණයෙන්ම විනාස වෙනවා මේ විදියට කලාම
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН