පළාතම සුවඳ එන්න උයන්න ඔසු ගුණ පිරි තුනපහ ටික හරිම අනුපාතයට හදාගනිමු Sri Lankan Curry Powder - Kusala

  Рет қаралды 1,038,705

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 799
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Жыл бұрын
මාර වටිනවා කුසලො.හරි නම් සම්මාන දෙන්න ඕන ඔයාලා වගේ අයට....කොහෙද මේ ලංකාවනෙ ....
@raspberrypie1235
@raspberrypie1235 Жыл бұрын
Sammana denne heluwen natanawatane
@raspberrypie1235
@raspberrypie1235 Жыл бұрын
Pin athwewa. Pitarata Inna apita mara watinawa
@dayayapa5348
@dayayapa5348 Жыл бұрын
මේ තරම් ගොඩක් එක වරකට ?? කල් ගතවෙද්දි සුවඳ යනව නේද ???
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඒකතමා මං කිව්වෙ වැඩිපුර ටික හොඳට වහල අරන් තියන්න..ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන් ..නිකං වුණත්කමක් නෑ...හැමදාම පාවිච්චි කරන ටික පොඩි බෝතලේකට දාගන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@Indika20Kumara24
@Indika20Kumara24 8 ай бұрын
මේ ප්‍රමාණවලින්ම අරගෙන අද හැදුවා මං.අපිටනම් මාස 4කට විතර ප්‍රමාණවත්.කරාබු නැටි3යි,එනසාල් 5යි දැම්මා.අනේ හරිම රසයි කෑම.උයනකොට දහගමනකට වඩා සුවද බැලුවා.ඒ තරම් සුවදයි. ඔය්යාගෙ videos බලලා කුලුබඩු සේරම ගෙදර හදනවා දැන්.ලුණු විතරයි පිටින් ගේන්නෙ.ඔයාට ගොඩක් පින්.මට,දැන් මාස 4න් 4ට විතර කුලුබඩු හදාගත්තම ඇති.ඔයාට මේ වගේ දේවල් අපිට කියලා දෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕනෙ
@VaruniWeer-ko6so
@VaruniWeer-ko6so 2 ай бұрын
@GdjgdBsvje-wz4pg
@GdjgdBsvje-wz4pg 5 ай бұрын
ගොඩක්ම පින් අපේ ගමිවල ඉන්න කුහක මිනිස්සු අපි පුන්චි කාලෙ මෙි වගේ දෙයක් අැහුවටවත් කියල දෙන්නෙ නැහැ තමාගෙ දැනුම ලෝබ නැතිව අන් අයට දෙන්නෙ එ හිත හරිම ලස්සන නිසා ඉරිසියාව නැති නිසා තව තවත් වටිනා දේවල් ලෝකයාට කියා දෙන්න සක්තිය ලැබෙිවා අායු.වර්න.සැප.බල.parccna වැඩෙිවා තෙරැවන් සරනයි
@s.p.jayathilake2958
@s.p.jayathilake2958 8 ай бұрын
දැනුම ලබා දුන්නාට බොහොම ස්තූතියි ,ගොඩාක් වටිනා video එකක් .
@kanthikanthi2885
@kanthikanthi2885 21 күн бұрын
ඔයාට බොහෝම ස්තුතියි අපිව දැනුවත් කලාට මේ මම ඔය විදිහට නෙමේ කරපිංචා සූදුරු ම කොත්තමල්ලි එතකොට රන්පේ එන සාල් කරාම නැති හාල් ටිකක් හබ ටිකක් උළු හාල් ඒ ටිකක් තමා ඔයාට බොහොමත් ස්තූතියි
@thushara831
@thushara831 11 ай бұрын
මං රම්පෙ, කරාබුනැටි,එනසාල්,කහ කුරුදු පොතුත් එකතුකරලා හදනවා තව සුවදයි රසයි 🤗
@ishaninisansala2344
@ishaninisansala2344 9 ай бұрын
මේ සුවදට නම් මං හරිම ආසයි.මං ලංකාවේ නෙමෙයි ඉන්නෙ.ඒත් මේ බඩු හොයන් මං සුවදට හදා ගන්නවා.ගොඩක් ස්තූතියි ඔයාට ❤
@happyvilla8367
@happyvilla8367 Жыл бұрын
අනේ,,,,හරිම සුවඳයි,රසයි..මෙි තුනපහ කුඩු එක..213 grm තිබුනා .මෙි ප්රමානයන් ගත්තම..ඔයාට ගොඩාක් ස්තුතියි .නංගි.
@ChandraThrimavithana-c4b
@ChandraThrimavithana-c4b 3 ай бұрын
මම කිසිම දෙයක් කඩෙන් ගේන්නෙ නෑ .ගෙදර තමයි හදාගන්නෙ ස්තූතියි ඔබතුමියට
@AmaramalaniBandarathilake
@AmaramalaniBandarathilake 29 күн бұрын
ගොඩක් හොදයි තුනපහ නියම විදියට හදන ක්‍රමය කියලා දුන්නට හරිම වටිනවා.
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
ගොඩක් හොඳ අදහසක්. අපේ ගෙදර අම්ම උයනව මෙලෝරහක් නෑ. උයන වෙලාවෙ ගෙදර ඉන්නත් බෑ. මේව බලල ඉගෙනගන්නෙත් නෑ. දානවටදාල කුලුබඩු උයනව. වෙනකෙනෙක්ට ඕන දෙයක් හදාගන්නත් බෑ. පුදුම කරුමයක්. මගෙම තැනකට ගියාම මේව හදාගන්න පුලුවන්.
@TheTravelShowWazana
@TheTravelShowWazana 28 күн бұрын
Samahara ayata ammalath naha. Kema rasa wenna mental wellness ekath balapanava. Ammata adaren salakanna. Ethakota hamadema wenas wei
@sujeewapriyadharshne7147
@sujeewapriyadharshne7147 Жыл бұрын
නියමයි.....අවුරැද්දට රසට කන්න උයන්න පුලුවන් ....ගොඩක් thanks
@SkyJgt
@SkyJgt Жыл бұрын
වටිනා දැනුම් සම්භාරයක් අපට සැලකූ ඔබ තුමියගෙ ඉදිරි ගමනට වාසනාවට දොරගුලු විවර වේවා!!!!
@lalanimangalika9529
@lalanimangalika9529 Жыл бұрын
ඇත්තටම දරුවෝ ඔයා හරිම වටිනා කෙනෙක්. හැම වීඩියෝ එකක්ම වැදගත්.
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 7 ай бұрын
දැනුම ලබාදීමට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි .
@SepaliAmarasinghe-xb8un
@SepaliAmarasinghe-xb8un Жыл бұрын
වැදගත් විඩියෝ ⁣අපට ගෙනෙන නිහතමානී කෙනෙක් ඔබ ස්තුතියි ඔබට.
@nenapiyasaedu
@nenapiyasaedu Жыл бұрын
අද තමයි තුනපහ හදන හැටි හරියටම දැනගත්තේ.😊thanks
@pathmikasandamali2320
@pathmikasandamali2320 Жыл бұрын
ගොඩක් වටිනවා මේ වගේ දෙයක් කියලා දෙන එක මමත් ගෙදරම තුනපහ ටික හදනවා ඒත් ප්‍රමාණය හැමදාම වරදිනවා ඔයාටthank you
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@SujeewaFernando-k3f
@SujeewaFernando-k3f Ай бұрын
හරිම වටිනවා කියලා දුන්නු විධිය මම සොයමින් සිටි දෙයක් බොහොම ස්තුතියි
@KamthimathiDharmadasa
@KamthimathiDharmadasa 2 күн бұрын
මම ගෙදර කුලු බඩු මිශුනය හැදුවත් හාල් සහ පරිප්පු දමලා නහැ මෙි විදියට හදලා බලන්නමි සුවපත්වෙිවා...
@AnushaPriyangani-og7lh
@AnushaPriyangani-og7lh 9 ай бұрын
ගොඩක් වැදගත් නංගි 💞💞බුදුසරණයි පරිස්සමින් ඉන්න
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට..පැහැදිලිවම කියලා දුන්නා ..මමත් මේ විදියට කරනවා අනෙක් දවසේ...❤👍👍
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි සුව දයි👍
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
අද දානෙට මම මේ තුනපහ එක හැදුවා .හරිම සුවදයි.👍
@sitharahansamali2629
@sitharahansamali2629 Жыл бұрын
මෙච්චර කාලයක් ගෙනව කඩෙන් හැබැයි මේ පාර ඉදන් හදනවා ගෙදර ස්තූති ඔබට
@NimaliFdo-m1o
@NimaliFdo-m1o 9 күн бұрын
Ithamath watina video ekak. Bohoma sthuthi .
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් ස්තූතිය් ...ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ඔයාට ..😘👌🙏
@සිතුම්පැතුම්
@සිතුම්පැතුම් 8 ай бұрын
ස්තුතියි ..තෙරුවන් සරණයි
@ChandraKumari-oj7di
@ChandraKumari-oj7di Жыл бұрын
ගොඩක් වටිනවා.මමත් ගෙදරින්මයි තුනපහ හදන්නේ.මේ විදිය ඊට වඩා හොඳයි කියලා හිතෙනවා.අදම මේ විදියට හදනවා.තෙරුවන් සරණයි !
@subhanichetana5310
@subhanichetana5310 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි .🙏dr.මන් පිටරට ගොඩක් වට්නව මේක ❤❤
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 10 ай бұрын
ස්තූතියි! ඔයාගෙන් දැනුවත් වුන නිසා ආයේ මම කරපිංචා බදින්නේ නැහැ. මම මෙයට අමතරව කොල්ලු ඇට ටිකක් වගේම ගම්මිරිස් ඇට ටිකකුත් එකතු කරනවා❤
@ranjanimallawa7525
@ranjanimallawa7525 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්.බොහෝම ස්තූති යි ඔබ තුමියට. 🙏🙏🙏
@liyanagehl6744
@liyanagehl6744 10 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීම. මම මෙතෙක් කල් තුනපහ සෑදු ක්‍රමය අනුගමනය නොකර ඔබ සාදන ක්‍රමයට තුනපහ සාදා ගන්නවා. 🙏🙏❤️
@i.k.iprathiraja-qc7fe
@i.k.iprathiraja-qc7fe 6 ай бұрын
ස්තුතියි මම මේක ට රම්පේ ඵනසාල් කරාබු නැටි ගම්මිරිස් සුලු ප්‍රමාණයක් එකතු කරල මෝලට දීල කොටා ගන්න වා.
@user-oo4ft1is7u
@user-oo4ft1is7u Жыл бұрын
හරිම වටිනවා. කැවූමි හදන හැටි පුමාන ඵක්කම කියන්න. හැම දෙයක්ම සරලව පැහැදිලි කරනවා ඔයාට බොහොම ස්තුතියි
@ransikavenuja5084
@ransikavenuja5084 3 ай бұрын
Kobda2
@SudarshaniEmaduwa
@SudarshaniEmaduwa Жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි මෙහෙම දැනුවත් කරාට
@rohinikumari6939
@rohinikumari6939 Жыл бұрын
බොහොම වටිනවා අක්කේ ඔයාගේ මෙවැනි අලුත් video දාන්න අපිට බලන්න.පිං ඔබට මෙවැනි වැදගත් දේවල් එකතු කිරිම ගැන
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤️❤️❤️❤️❤️
@thalathadezoysa824
@thalathadezoysa824 7 ай бұрын
ගොඩක් වටිනවා
@malakanthiuyanahewage2737
@malakanthiuyanahewage2737 Жыл бұрын
මමත් ගෙදර හදලා තමයි ගන්නේ ඒත් මෙි වීඩියෝ එකෙන් තව දේවල් දැන ගත්තා ගොඩාක් ස්තූතියි
@sriyaniqp9py2wd4n
@sriyaniqp9py2wd4n 8 ай бұрын
ගොඩක් වටිනවා කඩේ තුනපහ හරි ගනන් ඔයාට ස්තුතියි
@khemahettiarachchi636
@khemahettiarachchi636 6 ай бұрын
❤ අපි නොදාන දෙවල් දැමිම දැනුවත් කිරිම ගැන ස්තුතියි මිස් බුදුසරනයි 🙏
@user-priyanilanka
@user-priyanilanka 10 ай бұрын
මම මෙච්චර දවසක් කරපිංචා කොළ බැඳලා ගත්තේ.අද ඉඳන් මද pawane welala ගන්න ව. ස්තූතියි කියලා දුන්නට. ආදරෙයි ගොඩක් ම ❤❤❤❤❤❤❤❤බුදු සරණයි.
@SepalikaKudagamage
@SepalikaKudagamage 11 ай бұрын
හරිම වටිනවා කුසලානංගී මමත් හදනවා. ඔයා ගේ විදිහට ත් හදල බලන්න ඕන ස්තූතියි
@sumanakumuduni1571
@sumanakumuduni1571 Жыл бұрын
ඉතාම්. වටිනා වීදියෝවක්. ඔබතුමිය්ට බොහොම පින් ධීර්ඝායු වේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
@Hemamanel-t4n
@Hemamanel-t4n 7 ай бұрын
ගොඩක්‍ වටිනවා බුදු සරනයි ❤❤❤😊😊😊🥰🥰🥰
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ වක්. ස්තුතියි ඔබ තුමියට.
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Жыл бұрын
ගොඩක් වටිනා වට්ටෝරුවකි නිරෝගි වෙත්වා !!!
@niroshapri1672
@niroshapri1672 Жыл бұрын
👍
@asankagamage5525
@asankagamage5525 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@niranjalaalwis306
@niranjalaalwis306 6 ай бұрын
මමත් හැදුවා .හොඳ සුවදට ආවා.හරිම රසයි කෑමත්
@RanjaniKuruppu-y8i
@RanjaniKuruppu-y8i 11 ай бұрын
මමත් හරිම ආසාවෙන් උවමනාවෙන්ම මෙකබලනව ඒවගෙම එව හදනව .❤❤❤🎉
@SriyaniKusumlatha-h1k
@SriyaniKusumlatha-h1k 11 ай бұрын
හොඳ වැඩක් නේද .ඔයාට ගොඩක් ස්තුති .jesuspihitai 🙏❤❤❤
@oneejherath5326
@oneejherath5326 Жыл бұрын
කුසලා ..ඒක නියමයි..ඔබට නිරෝගී සුව ලැබේවා 🙏
@C.kGamage
@C.kGamage Жыл бұрын
හරිම වටිනවා මාත් හදන්න ගන්න ඕනි.ඔයාට ගොඩාක් ස්තුතියි කුසලා මිස්.තෙරුවන් හරිම 🙏🙏🙏
@dasunthathsara4504
@dasunthathsara4504 Жыл бұрын
Iuඉවුර 65ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@LavaZ100-nu1vi
@LavaZ100-nu1vi Жыл бұрын
ගොඩාක් ස්තූති ඔයාට තව තවත් දේ ඔබගෙන් දැනගැනීමට මග බලමින් ඉන්නෙ ❤❤
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
අනේ ස්තුතියි ඔයාට🌷👍 මම ඉයෙ පහේ කෙටුව..මෙහෙම නෙමෙයි..පිටරට ඉන්න අපට කුරැදු කොල නම් නැහැ.. අනික් සැරේ මේ විදියට හදනව❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
බේ ලීව්ස් ගන්න (bayleaves)
@iraniabeyrathna3617
@iraniabeyrathna3617 Жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි සුවදයි. පුතාට රට යනකොට ගෙනියන්න ඕන නිසා ආයෙත් වීඩියෝ එක බැලුවා
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 Жыл бұрын
මම හොය හොය හිටියේ ,ස්තූතියි ගොඩක් නන්ගි
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o Жыл бұрын
ගොඩක් වටිනව පුතේ සතුටින් පරිස්සමින් ඉන්න
@deepthiweerasingha4034
@deepthiweerasingha4034 Жыл бұрын
ගොඩාක් වටිනවා...ස්තුතියි ඔබ තුමියට....👌🙏
@sumudurandima7613
@sumudurandima7613 Ай бұрын
ස්තුතියි ඔබ තුමියට ❤🙏
@rwbd-123
@rwbd-123 4 ай бұрын
බොහෝ වටිනව.ස්තුතිය ❤❤
@ranisuwarnalatha9564
@ranisuwarnalatha9564 Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක් .බුදු සරණයි .
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 Жыл бұрын
Miss ඇත්තටම හරිම වටිනවා Oyata ගොඩාක් ස්තුති ස්තුති ස්තුති
@chamilaniroshinidesilva2129
@chamilaniroshinidesilva2129 10 ай бұрын
ගොඩක් ස්තූතියි.මමත් ගෙදර හදල තමයි තුනපහ කෑමට ගන්නෙ.නමුත් දැනගෙන හිටියෙ නෑ පරිප්පු හාල් ගන්න බව. Thanks .
@thusharilanka8081
@thusharilanka8081 9 ай бұрын
Awa dhanne indiyan kramayata.wanjanaya ukuwenna.
@niroshadahanayaka2587
@niroshadahanayaka2587 21 күн бұрын
ගොඩක් හොඳයි
@dayanirajapakshe9656
@dayanirajapakshe9656 Жыл бұрын
ඔයා දමන හැම එකක් ම මම බලනව තුරුනුවන්ගේ සරනයි
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට
@sonitalivera2074
@sonitalivera2074 Жыл бұрын
ගොඩක්ම ස්තූතිවන්ත වෙනව වටිනාම වීඩියෝව ක් තෙරුවන් සරණ යි දුවේ
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් ස්තුතියි පිං දිර්ඝආයු ලැබේවා !!!!🙏🙏🌺🌺🌺💞💞💞
@supinihansika6272
@supinihansika6272 8 ай бұрын
Thank you කියලා දුන්නා ට
@wsnthasenevirathna2337
@wsnthasenevirathna2337 Жыл бұрын
❤❤ අහම්බෙන් බලන්න ලැබුණ .බොහොම ස්තුතිවන්ත වෙනවා .කඩේ මිරිස් පහේ කෑවේ සුවඳ රස neha ewa.
@anulayapa9109
@anulayapa9109 Жыл бұрын
ගොඩාක් ස්තුතියි !මාත් ඒ ව්දියට හදලා බලන්නම් ඔයාට සුභ දවසක් බුදුසරණයි කියලා
@chamariebasnayaka821
@chamariebasnayaka821 Жыл бұрын
ආදරෙයි කුසලා ඇත්තටම හරිම වැදගත් විදියට කියල දෙනව
@hichathuru2325
@hichathuru2325 4 ай бұрын
Thanks dr
@AshokaGunasekara-u8s
@AshokaGunasekara-u8s Жыл бұрын
හරිම වටිනවා .ඔයාට ස්තුතිය
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවාස්තුතියි ඔයාට..තෙරුවන් සරණයි❤❤
@BabaniBalakrishnan
@BabaniBalakrishnan Ай бұрын
@janajana7879
@janajana7879 Жыл бұрын
ගොඩාක් වටිනවා බුදුසරණයි 🙏🏾ඔයාට
@pushpairangani9014
@pushpairangani9014 Жыл бұрын
Thank you nangiyo ,,,, mama ගොඩාක් කාලයක් බලාගන hitiya me විදියට pramanayan gana dana ganna, thank you❤
@chandrikapriyanthi2508
@chandrikapriyanthi2508 Жыл бұрын
ගොඩක් වටිනා දෙයක් ඔයාට බොහොම ස්තුතියි 😘😘😘😘❤️❤️❤️❤️👍👍🙏
@ThilinaSilva-s4u
@ThilinaSilva-s4u 6 күн бұрын
❤❤❤ගොඩක්ස්තුතියි
@inokaweerasinghe630
@inokaweerasinghe630 Жыл бұрын
මම හැදුවා.පුදුම සුවදයි උයද්දී.ඔයාට ගොඩක් පිං
@RumathieChandralatha
@RumathieChandralatha Ай бұрын
ඉස්තුතිය් බුදු සරනය් 🎉
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
ගොඩක් ස්තුතියි .හදලා බලන්න ඕන.❤❤
@chandraperera140
@chandraperera140 Жыл бұрын
Thanks.dear..සමහර.අය.ඉව්ව්වට.තුනපහ.ටික.හදන්න .දන්නෙ.නැහැ .එහෙම.අයට .ඔබ..ලොකු.උද්ව්වක්.
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
ගොඩක් වටිනව ගොඩක්ම ස්තුතියි මිස් බුදු සරණයි!!..
@anushanilmini2580
@anushanilmini2580 Жыл бұрын
Mamath me sere 3.5.oyage recipe yata heduwe .aththatama hondai.thank u
@NelcaPerera
@NelcaPerera Жыл бұрын
හරීයට වටිනවා,නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏🙏
@kasunimahesh3626
@kasunimahesh3626 8 ай бұрын
Thank you ..mama kurudu pothu ,එනසාල් karabuneti demma.❤❤❤
@sumithradevi6682
@sumithradevi6682 9 ай бұрын
ගොඩක් වැදගත් විඩියෝව ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි
@mrsindrani82
@mrsindrani82 Жыл бұрын
❤❤❤... 👍👍👍... ගොඩක්ම වටිනා වැඩ සටහනක්‌ .. බුදුසරණයි ❤❤❤.. මම හැම දා බලනවා .,
@NipunMadhusanka-y4u
@NipunMadhusanka-y4u 5 ай бұрын
Parippu wenuwata mun ata hari kaupi hari dhammata aulak nadhdha aththatama watinawa me wage video Budhu saranai ❤❤❤
@SriyalathaSenavirathna
@SriyalathaSenavirathna Жыл бұрын
මම ලංකාවට ගියාම හදාගන්නවා ඔයාට බුදු saranai
@piyaseeligamage8807
@piyaseeligamage8807 8 ай бұрын
ගොඩාක් වටිනවා Thank you
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ස්තූතියි ඇත්තටම මම අබ ඒ විදිහය පරිප්පු එම දානවා මම දැනගත්තේ අදම තමයී, තෙරුවන් සරණයී
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 күн бұрын
❤️ස්තුතියි
@hdmallika2646
@hdmallika2646 3 ай бұрын
හරිම අගෙයි මමත් හදනවා
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
හදන්න දන්නේ නැතිව හිටියෙ ගොඩක් ස්තුතියි ඔයාට
@themiracle977
@themiracle977 5 ай бұрын
ඔයාගේ කෑම වට්ටෝරුට ගොඩාක් කැමති මන්.....එ කෑම ඔයා ගොඩාක් හොදට හදනවා..ඉතින් මන් ඔයාගේ keama හදන හැම විඩියෝ එකක්ම වගේ මග අරින්නේ නැතුව බලනවා. ❤🎉..
@MalaChandra-l1y
@MalaChandra-l1y Ай бұрын
මාත් හදනවා ඔයාට ස්තුති ❤❤❤❤❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ගොඩාක් වටිනවා අක්කී ගොඩාක් ස්තුතියි!!! 💕❤️😍😘
@ramyalathaperera8470
@ramyalathaperera8470 Жыл бұрын
Math gedara hadanawa ada indala
@wema4141
@wema4141 Жыл бұрын
දැනුවත්.කරාට.ස්තුතියි
@මධුෂානි321
@මධුෂානි321 7 ай бұрын
රට ඉන්න අපිටත් වට්නවා ගොඩක් ස්තුතියි ඔබතුමියට
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 21 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,7 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,9 МЛН
පොළොස් මෝජු | Polos Moju - Morin in the Kitchen
8:00
Morin in the Kitchen
Рет қаралды 1,9 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 21 МЛН