Рет қаралды 108,073
Restaurant Style Hot 🔥 Butter 🧈 Mushrooms 🍄
🍄හොට් බටර් මෂ්රෑම්ස් 🍄
හැමෝම කන්න කැමති හොට් බටර් මෂ්රෑම්ස් Restaurant එකේ විදිහට ගෙදරදීම හදා ගමු. හරිම පහසුවෙන් හදාගන්න පුලුවන්. Vegetarian අයටත් විශේෂයි .
For Marination ,
Oyster Mushrooms 🍄 200g
Corn Flour තිරිඟු පිටි 50g
One Egg බිත්තරයක්
Chilli Powder මිරිස් කුඩු 1/2 tsp
Salt for taste ලුණු රස අනූව
Turmeric Powder කහ කුඩු 1/2 tsp
Crushed Pepper ගම්මිරිස් කුඩු 1/2 tsp
For Sauce :
Butter බටර් 2 tbsp
Oil little bit තෙල් ස්වල්පයක්
Chilli Paste චිලි පේස්ට් 2 tbsp
Soy sauce සෝයා සෝස් 1tbsp
Ginger and Garlic ඉගුරු, සුදු ලුණු1/2 tsp each
Tomato sauce තක්කලි සෝස්1tbsp
Suger for taste සීනි රස අනූව
One onion cut as rounds ලූණු ගෙඩියක් රවුමට කපා
Curry Leaves කරපිංචා
Bell pepper cut thinly සිහින්ව කැපු මාලු මිරිස් කරලක්
Spring Onion 2 or 3 ලූණු ගස් 2_3 ක්
Few Dried Chillies වියලි මිරිස් කීපයක්.