ලේසියෙන්ම හදාගන්න පුලුවන් ජෙලි මූස් පුඩිමJelly Mousse Pudding with biscuit crust.Easy Jelly Pudding

  Рет қаралды 44,738

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

පොඩි වෙනස් කම් කීපයක් කරල, චීස් කේක් එකක් වගේ ලස්සනට හදපු
ජෙලි පුඩිම
ජෙලි හදල අයිස්ක්‍රීම් එක්ක කනවට වඩා, පුංචි වෙනස්කම් කීපයක් කරල මේ විදියට ලස්සන පුඩිමක් හදා ගත්ත නම් ඕනෑම කෑම මේසෙකට ,පාටියකට හොඳින් ගැලපෙනව.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 123
@warsgolf3925
@warsgolf3925 2 жыл бұрын
ස්තුති , short videos කරන්න පුළුවන් nam ගොඩාක් හොඳයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි. ඒක වෙනස් වෙනව හදන කෑම අනුව. Chef කෙනෙක් විදිහට මම හිතනව මම කියල දෙන දේ ගැන ලොකු වගකීමක් තියෙනව, බලාගෙන ඉන්න අයට ගිරව් වගේ කියවගෙන ගිහින් වැඩක් නෑ. ඒක නිසාම වෙන්න ඇති 99.99% මට හොඳ කමෙන්ට්ස් ලැබෙන්නෙ. ඒ වගේම හැමෝම කෑම ටික මම හදපු විදිහටම හදා ගන්නෙ. අනිත් දේ මම විව්ස් වලට ඔය විනාඩියෙන් දෙකෙන් හදන්න පුළුවන් අමුද්‍රව්‍ය දෙකේ කෑම, අල ගෙඩියයි, ලුණු ගෙඩියයි දාලා හදන කෑම හදන කෙනෙකුත් නෙමේ, ඒවා හදන්න පුලුවන් වුනාට, දිවේ රස නහර වැඩ කරන කෙනෙකුට කන්න පුළුවන් කමක් නන් නෑ 😜. ( උදාහරණයක් විදිහට අමුද්‍රව්‍ය දෙකෙන් මාෂ්මෙලෝස් හදන්න පුළුවන්, කන්න පුළුවන්ද? එක්කො බිත්තර ගඳ නැත්නම් ජෙලටින් ගඳ, )හැබැයි ඉදල හිටල එහෙම හදන්න පුලුවන් කෑම තියෙනව ඒක වෙනම කතාවක්, නමුත් රැල්ලට නෙමේ. ඔයා මේක අහිතකින් කිව්ව නෙමේ කියල දන්නව. මම මගේ පැත්තෙන් මගෙ අදහස ප්‍රකාශ කළේ.❤️
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
ස්තුති ඔබතුමියට දැක්කම ආස හිතෙනව මෙවැනි ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි ගේන්න
@nikeshalaindeewarimadikotu6983
@nikeshalaindeewarimadikotu6983 2 жыл бұрын
කොහොමත් හදන්න ඕන.ඔයාගෙ කෑම හදන්න අාසයි එ්වගේම වීඩියො බලන්නත් අාස හිතෙනවා.මම සීනි බනිස් පොල්කේක් කිඹුලා බනිස් බටු මෝජුව ගාර්ලික් බ්‍රෙඩ් එක හැදුවා ඔයාගෙ වීඩියෝ වලින් හදන්න හදන්න අාස හිතෙනවා හරියටම වරදින්නෙ නැතිව හදාගන්න පුලුවන් නිසා.ස්තූතියි චෙෆ්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui e wagema bohoma isthuthi 🥰
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
මන් හරි ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න. පැහැදිලිව කියල දෙනව වගේම තමයි , හොද රෙසිපි . Thank you 🙏 💚💚💚
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much 😊
@user-rh3kt1hr1c
@user-rh3kt1hr1c 2 жыл бұрын
චීස් කේක් හදන විදිය කියලා දෙන්නකෝ chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala thiyanawa.. kzbin.info/www/bejne/d57EY4Suns1oq5o
@srimaarambawatta4793
@srimaarambawatta4793 3 ай бұрын
හරිම ලස්සන යි....good idea....thank you so much chef...👍👌✌😊
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️🥰👍
@chandraadhikari-ko9ek
@chandraadhikari-ko9ek Жыл бұрын
Thanks oyata mamat kama hadanna egena gatte godakma oyagen harima pahadiliwa kiyala denwa gurumusti natuwama asaii oya kiyala dena kama hadannat
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊
@subashiniekanayake5955
@subashiniekanayake5955 2 жыл бұрын
කාලෙකින් Dear, රස ජෙලි පුඩිම thanks again, මගේ පුතා ගේ උපන්දිනේට හදනවා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekane..hondin innawa neda..🥰🥰
@user-mr3ts9wr3p
@user-mr3ts9wr3p 3 ай бұрын
බොහොම ස්තුතියි chef me ලබාදෙන දැනුමට මම date cake හැදුව ඔයාගේ මෙතඩ් එකට හරිම soft එකට ආවා super awsome can you do some of wines i like to prepare for Christmas once s i tried king coconut wine but that is too much of east 😥if you can do this for me great thank so much for your Teaching n kindness ♥️🙏🏾😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
❤️🥰
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
හරිම පිලිවෙලට කියලා දෙනවා ,ස්තුති නංගී ඔයාට 🥰🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you akka❤️
@priyankalakmini5942
@priyankalakmini5942 Жыл бұрын
ස්තූතියි !🙏💐එන මාසයේ මහත්තයාගේ උපන් දිනේට එන අයට අතුරුපසට මෙයින් එකකුත් හදන්න පුළුවන් මේ විදිහට නිදහසේ කියලා දෙනවට කැමතියි ඔබට දීර්ඝ ආයුෂම ලැබේවා !👍🌹🙏💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊😍
@amithavithanage2004
@amithavithanage2004 4 ай бұрын
Very exceptional tasty recipe. Thanx a lot
@nalanikumari3202
@nalanikumari3202 2 жыл бұрын
ස්තුතියි සිනි සම්බල හා මාළු පාන් මම හැදුවා ඔබතුමිය කියලා දූන් ආකාරය ට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 2 жыл бұрын
Superb chef...ikmantama hadanawa..chefge recepes hema ekama wage godaak hodaii..Thank you soomuch..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️ bohoma sthuthi ❤️
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Harima pahasuwen hadanna puluwan. Bohoma sthuthi. 💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow harima pahasui..❤️
@shionabeauty9682
@shionabeauty9682 5 ай бұрын
Meka hadala kochchara welawak eliye thiyaganna පුළුවන් da
@mangalikasooriya9863
@mangalikasooriya9863 2 жыл бұрын
Very good video chfe oyata budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏
@pushpasirivithana9746
@pushpasirivithana9746 Жыл бұрын
Thank you akke. Man me recipe eka hadala baluwa . Harima rasai . Ape Pawle ayath asawen kawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui 🥰
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Amboooo eka 😮
@vishwa351
@vishwa351 2 жыл бұрын
Thanks for the vedio
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ❤️
@roshanidayarathna7179
@roshanidayarathna7179 2 жыл бұрын
Nice video ❤️🌹 l love jelly puddings definitely i will try this soon thank you dear. ❤️❤️🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You must, it's very delicious 😋
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 жыл бұрын
Love this vidio ...thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Asama recipe ekak lassanai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
Wow super awesome yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur great fantastic👌eassy pudding video ❤👌👍🤩🤗
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
ගොඩක් ලස්සනයි. සරලයි ස්තුතියි ඔයාට්ස්.
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much for this beautiful recipe.
@sulochanamayadunne478
@sulochanamayadunne478 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා.👍
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤❤❤ ada mama haduwa chef’s shani. Harima rasai oyata ❤❤❤❤ hode
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම සතුටුයි..ඩාලින්..❤️
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Mama ada baluwe oyage recipes. Harima satutui mokada oya hodata pahadiliwa hama deyama kiyala denawa. Sarala recipes tiyanawa. Godak satutui oyage channel ekka gana. Nodanna godak tips oya pahadili karanawa. Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තූතියි..දිගටම රැඳිල ඉන්න..❤️
@dhammikagamage5589
@dhammikagamage5589 2 жыл бұрын
මමත් හදනවා හරිම පැහැදිලිව කියලා දෙනවාට ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍👌❤️
@dggffvxc5570
@dggffvxc5570 Жыл бұрын
බොහොම ස්තුතියි .
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මම අද මේ desert එක හැදුවා මාරම රසයි chef ...strawberry jelly ගෙදර තිබුනෙ .ඒ නිසා strawberry කෑලි උඩින් දැම්මෙ...ස්තූතියි ඔබට... ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️ oya thamai issellama hadala comment kare..
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@cookingwithchefshani niyamai nee chef ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@ushanigunaratne1349 🥰
@srimathiegoonatilleke2963
@srimathiegoonatilleke2963 2 жыл бұрын
Looks delicious, hoping to make it soon. Thank you very much ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@amithavithanage2004
@amithavithanage2004 4 ай бұрын
Can we use yogurt instead of fresh milk?
@pramivishmika9180
@pramivishmika9180 2 жыл бұрын
Asama recipe ekak. thank u apita mewa kiyala denwata. good luck.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Very beautiful Love it thanks 😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Definitely going to try this. Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hope you enjoy
@ramyapremadasa9998
@ramyapremadasa9998 4 ай бұрын
Thanks chef
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
හොඳ රෙසපි එක රෙසපි එකක්
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Looks great. Easy to make too. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Very easy 👌
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
හරිම ලස්සනයි රසත් එහෙම ඇති mmm👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌❤️
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks a lot. Please give us easy and tasty dessert recipes.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤❤❤thank u chef shani
@nisansalashanika2149
@nisansalashanika2149 2 жыл бұрын
Udata Dana jelly pata dakain danda bari da akke
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan ❤️ layers wage unath puluwan..
@gangahk2507
@gangahk2507 2 жыл бұрын
Ow
@srikanthirathnakumari6219
@srikanthirathnakumari6219 2 жыл бұрын
Udin Dana jelly eka diyakaranneth wathura bagekada??🤔
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Thank you ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️❤️
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහොම ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👌❤️
@maheswarimaheshi1842
@maheswarimaheshi1842 2 жыл бұрын
Wow eke lassana🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@anushasurangi8478
@anushasurangi8478 Жыл бұрын
Mekata fresh milkma onida. Piti kiri hoda nadda.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
පුලුවන්. දිය කරල ගන්න ⚘️
@nilanthiweerakkody344
@nilanthiweerakkody344 Жыл бұрын
Nice
@sarasiwijesinghe2163
@sarasiwijesinghe2163 Жыл бұрын
A simple yet delicious dessert.
@SA-dj2ro
@SA-dj2ro 2 жыл бұрын
දැන් අර ගනිපු fresh milk ටික උණු කරලා නිවාගෙන ද refrigerator එකේ තියල ගන්න ඕන...? එහෙම නැත්තං කඩෙන් ගෙනාපු ගමන් refrigerator එකේ තියල cool කරලද...? ඒ වගේම ජෙලි ටිකත් refrigerator එකේ තියලද හයි කරගන්නෙ...? නැත්තන් එළියෙ තියල තිබ්බම ඉබේම හයි වෙනවද...? අර කිරි ටිකෙන්ම බැරිද ජෙලි powder ටික දියකරගන්න, වතුරෙන් නැතුව...? අදහසක් ගන්න කැමතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Kiri unu karanna one na..Jelly set wenna fridge danna onene..Kiri tikenma diya karanawanan me wage degunayak oyata kiri ona wenawane, e wagema kiri tika unu kara gannath wenawa..❤️
@studiopedia9871
@studiopedia9871 8 ай бұрын
Thx❤❤❤❤
@fathimayasmin6187
@fathimayasmin6187 2 жыл бұрын
Oya gaththe jelly eke flavour eka kiyanna dear.
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 2 жыл бұрын
Thank you chef ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Asa hituna.❤️❤️❤️❤️
@sumithrachandani6584
@sumithrachandani6584 2 жыл бұрын
Looks delicious 😍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 2 жыл бұрын
Looks delicious
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😋
@swarnarodrigo429
@swarnarodrigo429 Жыл бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡💙
@deepthiniranjala9903
@deepthiniranjala9903 2 жыл бұрын
Dear, fresh milk, pitikiri wenuwata ganna wena mukuth adeshakayak nadda.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
One tharam habai ewa meeta wada ganan..oyata Condensed Milk ganna puluwan, ehema naththan cream ganna puluwan..🥰
@deepthiniranjala9903
@deepthiniranjala9903 2 жыл бұрын
@@cookingwithchefshani got the point...eth kiri rahata wadiya interest ekak na..coconut milk suit wenne na neda..thanks
@amithavithanage2004
@amithavithanage2004 4 ай бұрын
Can we use yogurt fruit flavored?
@chandrikamatara4386
@chandrikamatara4386 Жыл бұрын
Lassanai
@thanujareji6544
@thanujareji6544 2 жыл бұрын
👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@samankumar3218
@samankumar3218 2 жыл бұрын
🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐💐
@hiruni8780
@hiruni8780 2 жыл бұрын
❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@roshikafernando2961
@roshikafernando2961 2 жыл бұрын
💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@ranigunaratne1367
@ranigunaratne1367 2 жыл бұрын
👍👍👍👍
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
🌹🌹🌹🌹🌹👍👍✋✋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@amenabagum9352
@amenabagum9352 2 жыл бұрын
💗💗💗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Like 🍿
@radhavimoksh
@radhavimoksh 13 күн бұрын
විස්තර නම් දිග වැඩි තමයි. මේවා බලන්නෙ හරක් නෙමේ
@cookingwithchefshani
@cookingwithchefshani 13 күн бұрын
ඒ නම නන් කියන්න කැමති නෑ බලන අයට, මොකද මෙච්චර කියලත් අහන ප්‍රශ්න පේනවනෙ. හැමෝගෙම මොලේ තරම එක වගේ නෑනෙ.❤️
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
4 best dessert recipes in cups
20:54
Fruit Garden
Рет қаралды 803 М.
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН