ස්වයං රැකියාවකට,දානෙට ,පාටියකට,පැණි බේරෙන, රස වෑහෙන,මිනි වටලප්පන්, මෙහෙම හදන්න.Mini Watalappan

  Рет қаралды 90,235

Cooking with Chef Shani

Cooking with Chef Shani

5 ай бұрын

කවුරුත් කන්න කැමති , ලංකාවෙ ජනප්‍රියම අතුරුපස
වටලප්පන්,
ස්වයං රැකියාවක් විදිහට, දානෙකට , පාටියකට මෙහෙම හදන්න. 👌👌👌
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Jaggery හකුරු 600g
Coconut milk පොල් කිරි 800ml -850ml
10 Eggs බිත්තර
2 small Nutmeg සාදික්කා
Cardamom pods එනසාල් 10
Cinnamon කුරුඳු
Vanilla 4 tsp වැනිල
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 379
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 5 ай бұрын
🤤🤤🤤🤤🤤 මගෙ ප්‍රියතම අතුරුපස..😍....වටලප්පන්🍮 පෙරේතයෝ තවත් සිටීද....😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
කවුද අකමැති ඉතින්..♥️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 ай бұрын
මමත් හරිම ආසයි
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 5 ай бұрын
මමත් 👍
@user-uf3bm1zz3r
@user-uf3bm1zz3r 5 ай бұрын
Mamath
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 5 ай бұрын
Siti siti
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 5 ай бұрын
හරිම පැහැදිලිව ලස්සනට කියලා දුන්නා. ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි.
@jeewaramanayake5645
@jeewaramanayake5645 5 ай бұрын
Oya kiyala dena vidiya harima sarali,thank you ❤
@mallikaasoka1040
@mallikaasoka1040 5 ай бұрын
Oya hariyata kiyala denawa. Thank you.
@ayoniveera381
@ayoniveera381 5 ай бұрын
සරලයි සුන්දරයි මිස් මීට ප්‍රථම මේ රෙසිපිය අපි හැදුවා මුළු කුස්සීම සුවඳ මේ විදියටත් හදල බලන්න ඕනා තෙරුවන් සරණයි මිස්.සරලයි සුන්දරයි හැමදේම🙏🙏❤️❤️👍👍👍🌹🌹🌹
@pushpamalikoggalahewage5100
@pushpamalikoggalahewage5100 5 ай бұрын
Oya hodata kiyala denawa,aththatama godak isthuthi❤️Math hadala balannam😊man hithanawa meka godak rasa athi kiyala👍
@Pahandipw
@Pahandipw 3 күн бұрын
ගොඩක් ස්තුතියි මිස් .පැහැදිලිව හොඳට කියල දෙනවා
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 5 ай бұрын
ස්තූතියි ගොඩාක් .හදලාම බලමු
@KalpaniMadarasinghe
@KalpaniMadarasinghe 5 ай бұрын
Bohoma sthuthi apita meva kiyadenvata❤
@helenfernando1528
@helenfernando1528 5 ай бұрын
Thanks very mach chef ..love ❤️
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 ай бұрын
මාත් හදලා බලන්න ඕන සීනි වලින් ...බුදු සරණයි ඔයාට ස්තුතියි ❤❤❤
@dinusirimanna8444
@dinusirimanna8444 2 ай бұрын
තවත් මේ වගේ ස්වයං රැකියාවක් විදියට හදන්න පුලුවන් දේවල් කියල දෙන්න චෙෆ් 🌹❤️
@mobileworldkuwait5260
@mobileworldkuwait5260 4 ай бұрын
Thank you mis 💖.
@dhanushan8686
@dhanushan8686 4 ай бұрын
Oyaga kama godak hadala thiyanawa. A hama ekakma hariyatama awa chif. Thank you kisima loba kamak nathuwa hama dama kiyala denawata❤️❤️❤️❤️❤️
@dayaniwathsala1425
@dayaniwathsala1425 3 ай бұрын
Miss mama oyage menu ekata biryani eka haduweeka harima rasai budu saranai
@luckywicks1440
@luckywicks1440 5 ай бұрын
Thank you chef ✌
@ChanakaWidanaarachchige
@ChanakaWidanaarachchige 2 ай бұрын
Thank you mis
@deepthinihindagala8986
@deepthinihindagala8986 4 күн бұрын
Thank you chef ❤
@user-nl7cv8sr2h
@user-nl7cv8sr2h 5 ай бұрын
Math kanna kmathi kema thamai watalappam kiyanne thanks akka oyata .
@upulijayasinghe2791
@upulijayasinghe2791 4 ай бұрын
හරියටම hari. Oya pilie අයින් karana eke අලුතින් hada gaththu wikarayak
@Better_mc
@Better_mc 5 ай бұрын
Woow... සුපිරිම කෑමක්... මාත් හදනවා... අද මිස් හදපු විදිහ... මට ගොඩක් වටිනා අදහසක්... මං ඕඩර් අරන් කරනවා. ඒ නිසා ❤️❤️... මිස් මට චුටි දෙයක් පුළුවන් නම් කියන්නකෝ... 5kg වගේ හදනවනම් එකවැරම මිශ්‍රණය හදාගන්න පුළුවන් නේද...
@rasikakumari1164
@rasikakumari1164 5 ай бұрын
😍😍❤ ගොඩාක් ස්තුතියි .
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️🌼
@champrikagallage5077
@champrikagallage5077 5 ай бұрын
Superb good luck ❤❤❤❤❤❤❤❤❤
@anomakumarihami5953
@anomakumarihami5953 5 ай бұрын
මේ vedio එක එනකම් බලාගෙන හිටියේ බුදුසරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
🙏🙏🙏
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 5 ай бұрын
Awesome extremely delicious thank you so much chef shani😍❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@nuwanfernando3447
@nuwanfernando3447 4 ай бұрын
Thak you chef Shani 🎉🎉🎉🎉
@user-tv2sd5hp9j
@user-tv2sd5hp9j 2 ай бұрын
My 😍 favourite
@PushpaPatirage
@PushpaPatirage 4 ай бұрын
mamath innawaaaaa ❤❤thank you chef shanii,❤❤
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 5 ай бұрын
❤කැමතිම කැමතියි .
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 5 ай бұрын
Eka dekkath kanna asa hithenawa ithin....math hadano eath me recipe eka try karannamko...thanks akka...❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
නිවාඩුව හදල බලන්නකො..❤️
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 5 ай бұрын
Woooow ..හරිම ශෝක් ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
❤️🥰
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 5 ай бұрын
Thank you dear sister
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You are most welcome♥️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 5 ай бұрын
බිත්තර අතින් ගහලා හදන වටලප්පන්🍮 වල හිල් වරදින්නේ නෑ..අත්දෑකීමෙන් දන්නේ ඒක් ගැන නම්..😮😊❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
ඒක හරි..👍♥️♥️👌
@PathminiPerera-hb5bq
@PathminiPerera-hb5bq 5 ай бұрын
පැහැදිලි කිරීම හරිම සරලයි..බුදුසරණයි දුව ..
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
🙏🙏🙏♥️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef for ur great very useful video 🙏👌👍🤩😋🤗 My mouth watering 🤩😋👍👌
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️❤️❤️👍
@renukaneelamanie1425
@renukaneelamanie1425 5 ай бұрын
ඉතාමත් නිවැරැදි ව පිලිවෙලට විස්තර කරනව....ස්තූතියි 💐❤️
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Bohoma sthuthi ❤️
@manikranawana9432
@manikranawana9432 5 ай бұрын
Thank you ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You’re welcome 😊
@madhuraparanamana5711
@madhuraparanamana5711 2 ай бұрын
බොහොම ස්තූතියි මිස් මේවගේ දෙයක් ඉදිරිපත් කිරිම පිළිබදව ඔයාට ගොඩාක් පිං. මේ කප් ගෙන්න ගන්න විදියත් කියන්න පුලුවන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@doreenwerasekara7841
@doreenwerasekara7841 5 ай бұрын
Thank you chef....❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@gayanishanika9119
@gayanishanika9119 5 ай бұрын
Thank you chef shani ❤ 👌
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@ireshawee5408
@ireshawee5408 5 ай бұрын
Niyamai rasa patai😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
හරිම රසයි..🥰
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 5 ай бұрын
Thank you ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You're welcome 😊
@mallikapremalatha837
@mallikapremalatha837 5 ай бұрын
පුතේ ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම සාර්ථක යි බොරු වැල්වටාරම් නෑ බොහොම ස්තූතියි ඔබට ජය
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
❤🙏🙏
@nelumperera9150
@nelumperera9150 5 ай бұрын
Thank you Chef Shani ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@dankanjayanthaekanayaka6646
@dankanjayanthaekanayaka6646 4 ай бұрын
චෙප් , ශනි . ඔබතුමියට මම ස්තුති කරනව විදේශයක සිටියත් සිංහලකම අමතක නොකලාට . දන්දීම සම්බන්දව දරන ආකල්ප පිලිබද සතුටුයි . අයිස් ක්‍රීම් ස්වයං ර්කියාවක් වශයෙන් කරනවනම් ඒ සම්බන්දව විස්තර ද්නගන්න අවශයයි . අනික මම ඔබතුමියගේ නිහතමානිකමට හා සරලබවටත් ගරු කරනව . කියාදීම ඉතාමත් හොදයී . චෙප් ශානි ඔබට ජය . තුරුනුවන් සරණයි .
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
බොහොම පින්..🙏🙏🙏❤️
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 5 ай бұрын
THANK YOU 🌹
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You are so welcome ♥️
@ruthraameerthalingam9262
@ruthraameerthalingam9262 5 ай бұрын
I’m a watalappam lover and I can’t wait to try your recipe it looks so good, Thanks for the recipe🥰
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Hope you enjoy
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 5 ай бұрын
ආදරෙයි ❤
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 5 ай бұрын
මම අවන් එකේ හදල නෑ දැන් නම් බය නැතුව හදන්න පුළුවන් ,ඔයා ඒ ගැන හොඳට පැහැදිලි කලා ,ගොඩක් ස්තූතියි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
මට නන් අවන් එකේ තමා ලේසිම..❤
@niroshi2257
@niroshi2257 5 ай бұрын
Best watalappan !! 😋
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
🙏🙏♥️♥️♥️
@dilinisharmila388
@dilinisharmila388 5 ай бұрын
Thank you ❤❤❤❤ 🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You’re welcome 😊
@ttt-gg2yv
@ttt-gg2yv 5 ай бұрын
nangi e podi aluminium cup pressure cooker eke dala walataplan hdanna puluwanda..
@yvonnenavaratne8235
@yvonnenavaratne8235 5 ай бұрын
Wowwwww❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
❤️
@himalijayasinha7998
@himalijayasinha7998 5 ай бұрын
Puthe mata udauvak kranna berida oyage veediyos hemadama balanava mamat watalappan ceramal puddin jelly puddin hadala kadawalata demma korona valin passe ewa newayhuna ayemath patan ganna thami udauvak elluwe godak pinaoyata budu sarani mata pihita venna uthe
@amilachathuranga246
@amilachathuranga246 5 ай бұрын
Akki oven eke danakota ovan eka rasnaya denne cake walata wage depaththenmada .naththam eka paththakin vitharada .danne nathi nisa ahuwe.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 4 ай бұрын
ස්තූතියි
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
🥰
@kushanoshinwithfunny4965
@kushanoshinwithfunny4965 Ай бұрын
👌👌❤
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 5 ай бұрын
දැන්ම කන්න හිතෙනවා 🤭👌👌💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
ඒකනෙ..♥️
@kaushiperera9814
@kaushiperera9814 4 ай бұрын
දකින කොට ආස හිතෙනවා ❤❤
@hansanisakunika3697
@hansanisakunika3697 5 ай бұрын
Rasa patai akke💖💖💖💖💖
@rehanashwetha1031
@rehanashwetha1031 4 ай бұрын
Thank you very much chef,😂
@kumariwijerathna1518
@kumariwijerathna1518 4 ай бұрын
❤❤Woooow ❤❤
@shanalisewwandi3656
@shanalisewwandi3656 2 ай бұрын
Akke cup walata dala hadala cool kalama pol kiri midila sudu patata thanin thana enawane ekata mokakda karanna ona
@studiopedia9871
@studiopedia9871 5 ай бұрын
කුරුදු පොතු දාන බව දන්නෙ අද chef.ස්තූතියි. ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
එහෙමද, ගොඩක් නෙමේ..හොඳ සුවඳක් එනවා..👍♥️
@user-nl7cv8sr2h
@user-nl7cv8sr2h 4 ай бұрын
akke watalappan 50hadann koi tharam pemana awssada kiyala dana ganna puluwnda please .
@amandhiimesha3975
@amandhiimesha3975 5 ай бұрын
Me tiken ki denekta kanna hadanna puluwan da chef ❤
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 25 күн бұрын
Budu saranai
@dewmithathsarani2876
@dewmithathsarani2876 2 ай бұрын
❤❤❤ shani
@mudithagamage
@mudithagamage 5 ай бұрын
මගේ පැංචියෝ දෙන්නගේ ආසම කෑමක්.අදම හදනවා නංගී .
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
අනේ ෂෝක්..♥️
@lakminarajapaksha5769
@lakminarajapaksha5769 5 ай бұрын
Dawas kiyal withara kal thiyaganna puluwanda oya widiyata hadapuwama.busness ekak widiyata karanawanam
@cd_sl6813
@cd_sl6813 4 ай бұрын
ඔයාගෙ recipes excellent. හරිම නිවැරදියි. ලොකු දැනුමක් ඇතිව ඉදිරිපත් කරන්නේ කියල පේනව. ඉස්සර අපේ අම්මල සාදික්කා වලට අමතරව දෙහි ගෙඩියක විතර ලෙල්ල ග්‍රේට් කරලත් දානව පිලී රස යන්න. නිකමට කිව්වේ නංගී. Good luck & wish u happy future future.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
ඒකනෙ, කිව්ව එක ලොකු දෙයක් අක්කෙ. මං හරිම කැමතී එහෙම දේවල් ඉගනගන්න. ඒක හරි මස් මාළු වල වුනත් පිලී ගඳ අඩු වෙනවනෙ දෙහි වලට..❤️
@LakshmanSamarasinghe
@LakshmanSamarasinghe 4 ай бұрын
Oya pramanawalin badu demmama cap keeyak puluwanda miss
@chithrakodithuwakku2852
@chithrakodithuwakku2852 4 ай бұрын
Yami
@SrimaJayaratne
@SrimaJayaratne 3 ай бұрын
I tried this recipe today ..Its the best watalappan Ive ever made.....Its great if you can give the recipes of caramel pudding and buttetscotch pudding ...as your recipes are more reliable and accurate ..thank you soooo much ❤❤..stay blessed🙏🌻
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Sure 😊..thank you so much for your words..♥️
@isharaayesh1715
@isharaayesh1715 4 ай бұрын
❤❤
@user-ym7om5qd3r
@user-ym7om5qd3r 4 ай бұрын
Mama obathumitage kama nithara hadanawa resepi balanawa watalAppan trey steam karaddi watura udatA stand ekak thaba trey thabiya uthuda please mata kiyala denna stuti
@AfshaShehnaz
@AfshaShehnaz 5 ай бұрын
Tnx a lot for sharing ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@AfshaShehnaz
@AfshaShehnaz 5 ай бұрын
Miss apita me recipe akatama seeni walin hadaganna puluwanda da?
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
@@AfshaShehnaz ඔව් පුලුවන්..මං හදල ඇති..♥️
@dayaniwathsala1425
@dayaniwathsala1425 3 ай бұрын
Ow miss me vidiyata mama haduws vanilla dame. NH eth hriamaai kiwa kapu hamoma bs
@anupamapremarathne7810
@anupamapremarathne7810 5 ай бұрын
😋😋😋
@aruniupeksha1172
@aruniupeksha1172 4 ай бұрын
Mis polkiri wali කොච්චර dawas tygnna puluwnd..ane mn elakiri walin heduwa.me widiytm heduwe.rasa poddk adui kiynwa..ai ehm wenne.
@madusenarath699
@madusenarath699 5 ай бұрын
Miss bissnes ekak wedehata krnawanam ganna ona premana kiynnko.mkd me dawas wala biththara hakuru serama mila wade
@indunagodavithana3754
@indunagodavithana3754 5 ай бұрын
Tks 😊❤
@indranigonawela5297
@indranigonawela5297 5 ай бұрын
Oven eke temperature eka keeyada oven eke bake karana time eka keeyada.
@user-tn7bi8fh3d
@user-tn7bi8fh3d 5 ай бұрын
@vdlcreation91
@vdlcreation91 Ай бұрын
Cup tika cool wenna tiyaddi udin polkiri tikak midenawa wage wenne ai.ehema wena ekata wisadumak thiyeda
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 5 ай бұрын
හුරතල් වෙව් වෙව් ඉන්නවා වෙලාවක් නැහැ 😃 👌 සම්පූර්ණයෙන් ඇත්ත ,,බොරුවට වැල්වටාරම් පුරසාරම් දොඩව දෙඩවා කිසිම දෙයක් දන්නේ නැති අය ව්ඩ්යෝ කරනවා අපිට ඉතින් හිනා යනවා එ අය බොරු කියන නිසා අවංකවම කිව්වොත් ඔයාගෙ කතව සහතික ඇත්ත හොටෙල් වල එතකොට දානේ ගෙවල් වල මගුල් ගෙවල් වල කොච්චර ප්‍රමාණයක් හදනවා ද බ්ත්තරේ තියෙන චුට් සිව්ය ගලවන්නට ගියොත් එක ව්තරක් හද හදා ඉන්නට පුළුවන් ,හැමදාම හරි ව්දියට සියලූම දේ කියලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි පින් සහොදරි තෙරුවන් සරනයි ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
මම ඒක කෙනෙක් මුල්කරගෙන නෙමේ කිව්වෙ. ඒ වගේ ලොකු ප්‍රමාණ හදද්දි හුරතල් වෙවී ඉන්න අපිට වෙලාවක් නෑ කියලයි කිව්වෙ..❤️🥰
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 ай бұрын
@@cookingwithchefshani ඔව් dr එක ඇත්ත ,,,කාටත් පොදුවේ තමයි සුබ වෙසක් මංගල්‍යයක් වෙවා ඔබටත් දරුවන්ට ත් තෙරුවන් සරනයි
@ManjulaSandamali
@ManjulaSandamali 2 ай бұрын
Phone number eka denna.mata vitharak tikak danagannaone
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 3 ай бұрын
❤❤❤❤
@manorisubawickrama7929
@manorisubawickrama7929 5 ай бұрын
❤❤❤❤❤
@successyourdream4073
@successyourdream4073 5 ай бұрын
Ane shoy❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
❤️❤️❤️
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 5 ай бұрын
ඔයා හරි මමත් සාදික්කා දානවා, පැණි බේරෙන හිල් තියෙන නියම වටලප්පමක් දැක්කම කියන්න පුළුවන් 👍❤️😋
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
@udekahemamali2906
@udekahemamali2906 5 ай бұрын
ඔයාගෙ රෙසිපි මමහදල තියෙනවා. හරියටම එනවා .මමත්ඔයවගෙ ඩෙසර්ට් කප් හදල විකුනණ ව්‍යාපාරයක් පටන් ගත්තා. මෙකත් හදනව අනිවාර්යයෙන් .ස්තුතියි ඔයාට .
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
හරිම සතුටුයි..❤️
@tomiyatv3454
@tomiyatv3454 5 ай бұрын
මට පොඩ්ඩක් කියනවද කොහොමද අපි හදලා සෙල් කරන්න ඕනි කියලා
@user-lc2xl8br2d
@user-lc2xl8br2d 8 күн бұрын
අනෙ මට ගන්න ඕන කොහොමද price
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
අනේ සෝයි නංගි තෑන්ක්ස් ඔයාට ❤❤❤❤ අනේ ඉතින් අසාම කෑමක් දැන්නම් බය නැතුව වටලප්පම් හැදුව හැකි තෑන්ක්ස් ❤❤❤❤ 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 4 ай бұрын
Microwave oven eke heat eks කොහොමද thiyenne අක්කේ ...
@gayansanjaya
@gayansanjaya 3 ай бұрын
akka❤❤❤
@inokafernando340
@inokafernando340 4 ай бұрын
👍❤️😘
@Komari-dv1bt
@Komari-dv1bt 5 ай бұрын
Ammoo Asama kemak
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
කවුද අකමැති නේද?♥️
@KalpaniMadarasinghe
@KalpaniMadarasinghe 5 ай бұрын
🎉❤
@ureshadayarathne9096
@ureshadayarathne9096 5 ай бұрын
Me cup 1ta dala apita kiyata wage denna puluwan da mis
@kavinduanjana7055
@kavinduanjana7055 5 ай бұрын
Etthatama hodai
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️❤️
@annpereira5289
@annpereira5289 5 ай бұрын
Hot water da damme tray ekata???? oven ekata daanna kalin?
@user-nl7cv8sr2h
@user-nl7cv8sr2h 5 ай бұрын
Akke ada thamai oyata man msg ekak demme .akke viyaparyk karnna gaddi oya pata awe neththam mokada karnna puluwn kiyala dena ganna puluwnda akke please .
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 98 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН