මුස්ලිම් wedding වල හදන වටලප්පන් සීනි වලින් හදමුද/watalappan recipe

  Рет қаралды 84,351

SL fathima's life style

SL fathima's life style

Күн бұрын

#faathimaliife#recipe# vlog

Пікірлер: 135
@Keshanibandara5
@Keshanibandara5 8 ай бұрын
අම්මො අම්මෝ විඩියෝ එකට වැඩිය කතා කරන විදිහ අහන් හිටියේ..හරිම ශෝක්...😍😍😍
@nathashasilva1634
@nathashasilva1634 7 ай бұрын
මන් අද මේක හැදුවා මාරම රසට තිබ්බා, Thank You oyata❤
@kalpamaduranga4665
@kalpamaduranga4665 15 сағат бұрын
Mama ada haduwa nangi...hariyatama awa..godak rasata tibuna..Thank you so much ❤❤❤
@sithtiaisha2093
@sithtiaisha2093 14 сағат бұрын
Idli,those hadana widihath danna.wistarath samaga.uludu ata paganna thiyanna oneneda.hal natuwa.hal piti ekatukarala cohamada hadanne kiyala.kocchara wela pipenna onada.senika hada ganna widihak.❤
@anuradhahiru06
@anuradhahiru06 Ай бұрын
අද මම වටලප්පන් එක හැදුවා නියමයි රසට ආවා.බොහොම ස්තුතියි. බොහොම පිං.❤😘❤💐👍
@chayanirmanisooriyabandara5922
@chayanirmanisooriyabandara5922 8 ай бұрын
අපේ මහත්තය හැමදාම ඉල්ලන්නෙ මුස්ලිම් අය හදනවා වගේ වටලප්පන් හදලා දෙන්න කියලා. මේ පාර නම් එයාට හදලා දෙන්න පුලුවන්.thanq darling 🥰❤️
@SwethaDewmini-iy4zs
@SwethaDewmini-iy4zs 2 ай бұрын
මං අද මේ වටලප්පන් එක හැදුවා .❤මාරම රසයි😋
@nisansalasewwandi3931
@nisansalasewwandi3931 7 ай бұрын
man me video eka balala e widiyata ada watalappan ekak haduwa..aththatama harima rasata oyage widiyatama awa...thank you so much😍😍
@malkanthividanage5331
@malkanthividanage5331 4 ай бұрын
අනේ ෂෝක් නංගා ඔයා explain කරන විදිහ. අහ ගෙන ඉන්න හරි ලස්සනයි. හදල බලන්න ඕන. Thank you. ❤❤❤🎉🎉🎉🎉
@PushpaKanthi-j7m
@PushpaKanthi-j7m Ай бұрын
උ හ්ව්හි
@AchalaUdeni-bw6qq
@AchalaUdeni-bw6qq 5 ай бұрын
මමත්.හැදුවා.හොඩාක්රසයි.ඔයාට.ගොඩාක්.ස්තූතියි❤❤❤❤❤❤❤❤❤
@subhaniindrarathna
@subhaniindrarathna 8 ай бұрын
අපිට කොහොමත් හකුරු නැති නිසා මං සීනී වලින් හදන්නේ.ඒත් ඒක පුඩින් එක වගේ තියෙන්නෙ.පාටත් අඩුයි.අද තමයි හරියටම දැනගත්තේ.මේකත් අනිවාර්යයෙන් ම අපේ ගෙදර හදනවාමයි.husband මං වීඩියෝ එක බලනවා දැකලා කියනවා මේක නම් හදමු ලු.❤❤ ස්තූතියි නංගී හරියටම කියලා දෙනවට.
@ChitraKumari-dy2xm
@ChitraKumari-dy2xm 15 күн бұрын
Hadala balannam hari lassanata.kiyaladenawa thanks nanga
@GayaniRajapaksha-gb8wx
@GayaniRajapaksha-gb8wx 2 ай бұрын
සුපිරි යට ආවා...❤❤❤❤ ..
@DreamGirl-1998
@DreamGirl-1998 2 ай бұрын
Today 1st time try pannen Sis , semmaya wanchi ..... Mom ku semma shock 😅😅💪🏻💪🏻 .... Thank you sooo much.,..
@thevinduudayana3979
@thevinduudayana3979 8 ай бұрын
මම හදන්න තියන මොන විදිහට ට්‍රයි කරත් කවදාවතම මම හදන වටලප්පන්, වටලප්පන් වගේ නෙමෙයි. ඒක නිකන් නිකං කැරමල් පුඩිමක් වගෙ. හැබැයි මම හිතනවා මේ විදිහනම් හරියටම හරියයි කියලා... ට්‍රයි කරලා අනිවා කියන්නම්...❤
@cuteteddy5916
@cuteteddy5916 Ай бұрын
Ada hadawe nangi...hodhatama awa harima rasai...thank you soo much....
@Shiraj-ex1rs
@Shiraj-ex1rs 8 ай бұрын
I made this wattalapan for the first time and it came out wonderful .. thank u sister and wish u all the best, keep doing this good work.. #ALHAMDULILLAH
@wathsalanidarshani9649
@wathsalanidarshani9649 2 ай бұрын
Ammo kathawa hari lassanai,,,❤❤❤❤hadannama oni oyage style ekata...😊😊😊
@praveenwick5649
@praveenwick5649 8 ай бұрын
I really enjoyed your video. Love all the way from Canada 🇨🇦
@GethaJayasudara
@GethaJayasudara 8 ай бұрын
අනේ ශෝයි අප්පා ඔයා මටත් ඔයා වගේ දුවෙක් හිටියාන්ම්❤❤❤❤❤❤
@Dilini-t8s
@Dilini-t8s Ай бұрын
මං ආසම චැනල් එක ❤ තැන්ක්‍යූ sister ❤
@inoherath4869
@inoherath4869 2 ай бұрын
ඒකනම් සුපිරි නේ.😊❤
@lakshanihansika4004
@lakshanihansika4004 7 ай бұрын
😍😘😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ... පරිස්සමින් සතුටින් ඉන්න 😍😘😍
@user_shamali78
@user_shamali78 Ай бұрын
Thank oyaata ❤❤
@sewwandidayawansha
@sewwandidayawansha 3 ай бұрын
මාත් හැදුවා රසට ආවා thanks ඔයාට ❤❤❤❤❤
@BasithaSisikelum
@BasithaSisikelum 4 ай бұрын
අපිත් හැදුවා ගොඩාක් රසයි ❤Thank you ❤
@sandamali.719
@sandamali.719 8 ай бұрын
❤️ ❤️ Harima lassssanai videos akki
@hashinithilakarathne729
@hashinithilakarathne729 3 ай бұрын
මේ රෙසිපි එක ට්‍රයි කළා. ඇත්තටම ගොඩාක් රසයි. ❤ 1:50 එනසාල් විතරක් දාන්න හේතුවක් තියෙනවද?
@harshanimadhushika-d9u
@harshanimadhushika-d9u 7 ай бұрын
අද හදනවා.අද තමා මුලින්ම ඔයාගෙ එක්ක හම්බුනෙ♥♥🥰
@IshanSachira
@IshanSachira 8 ай бұрын
ආසම කෑමක්❤❤❤❤❤
@sajeewanimendis2181
@sajeewanimendis2181 8 ай бұрын
දිනෙන් දින දියුණු වේවා චුටි දුවේ ❤❤❤❤
@NavodyaNavodya-ut2mr
@NavodyaNavodya-ut2mr 8 ай бұрын
ශෝක් අක්කි කතා කරන විදිහ 😍❤️‍🩹❤️‍🩹
@Iresha1992
@Iresha1992 3 ай бұрын
Great 👍👍👍
@RaviduRashmika-uw9zg
@RaviduRashmika-uw9zg 6 ай бұрын
හොදායි ආක්කා මාන් හැදුවා 👍👍👍
@chathurajayanetti3631
@chathurajayanetti3631 6 ай бұрын
නියමයි. කැමතිම කෑම 😃
@chathurikasadaruwani6807
@chathurikasadaruwani6807 Ай бұрын
❤❤❤❤❤ශෝක් අනේ
@dlxjana..9802
@dlxjana..9802 9 күн бұрын
Mamath heduwa miss me vidibatama awa thank you❤
@DammidammiDammidammigamage
@DammidammiDammidammigamage 3 ай бұрын
ආසා හිතුනා ස්තුතිය ❤ඔයාට
@AliaSharma-e1p
@AliaSharma-e1p 8 ай бұрын
No bake strawberry cheesecake recipe please
@shanishanika1922
@shanishanika1922 Ай бұрын
Dr pani tika gal wenne ai
@financialtradeinvestment2015
@financialtradeinvestment2015 Ай бұрын
කාජූ/ මුද්දරස්පලම් එකතු කරගන්නත් පුලුවන්
@arshadfarwees6488
@arshadfarwees6488 8 ай бұрын
Can u tell the amount of ingredntd for 5 eggs
@kanchanasadamali8597
@kanchanasadamali8597 8 ай бұрын
ඔයා හරි ලස්සනට සිංහල කතා කරනවා 😌
@user-lb6rj8dx2e
@user-lb6rj8dx2e 8 ай бұрын
මමයි එකටම බලන්නෙ❤❤❤
@thiliniudeshika4780
@thiliniudeshika4780 Ай бұрын
Thanks ❤
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
ඇත්තටම නියමයි ස්තුතියි ඔයාට❤
@MethsaranilivishaMethu
@MethsaranilivishaMethu 7 ай бұрын
ඔයාගේ මීට අවුරුදු 02කට කලින් දැන්ම වටලප්පන් video එක බලලා හැදුවේ අනේ රසට අවා thanks අක්කේ 💗...
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
ආසම කෑමක්
@kumudumaduranga5
@kumudumaduranga5 Ай бұрын
❤❤❤ super
@Purnimakaushi
@Purnimakaushi 5 ай бұрын
Ane harima lassanai video eka ..
@deheminethsarani8790
@deheminethsarani8790 8 ай бұрын
රස පාටයි ❤
@shavindishavindi8937
@shavindishavindi8937 2 ай бұрын
Mn heduwa harima rasai....❤
@shashinavodya4996
@shashinavodya4996 6 күн бұрын
Sugar නිවෙන්න තිව්වම හයිවෙනවනේ. ඒකට මොකද්ද කරන්නේ
@DilkiChanchala-v7k
@DilkiChanchala-v7k 3 ай бұрын
මමත් හදුවා මෙක හරිම රසයි ඇත්තම කියනවානම් මම නෙම හැදුවෙ මගෙ නන්ගි එයට වයස 12 එයා හරියට satutu උනා😅😅😅😅😊
@SumanaDissanayake-ou4yv
@SumanaDissanayake-ou4yv 4 ай бұрын
නියමයි
@chami270
@chami270 5 ай бұрын
කුනු ස්ටයිල්😂😂😂😂 අඩ්ඩේ😉 ඒක
@tasheemasanduni1809
@tasheemasanduni1809 8 ай бұрын
Oya gatte ceramic bowl ekak neda dr..nonstic bowl ekak aniwaryen oni na neda..butter apply krnn onit nahada
@SavindiRavishika
@SavindiRavishika 8 ай бұрын
Eggs tika blender karala gana bada
@Diyonne
@Diyonne 17 күн бұрын
Thank you sister
@tharu-491
@tharu-491 2 ай бұрын
අවන් එකේ හදන්න බෑද??
@tasheemasanduni1809
@tasheemasanduni1809 4 ай бұрын
Ane dr rasa pata hodatama awa dr...eth layer 2k wage wunane y e...pls reply
@Footballwildedits12
@Footballwildedits12 8 ай бұрын
Sister I also made it it was awesome thanks 🙏😊❤
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z 7 ай бұрын
Thanks me vidiyata hadala balannam.
@ImIfra
@ImIfra 8 ай бұрын
Akki doll ❤
@thiliniudeshika4780
@thiliniudeshika4780 Ай бұрын
පානි පුරි හදන හැටි දාන්න පුළුවන් ද
@nilanthiamarasekara3492
@nilanthiamarasekara3492 16 күн бұрын
Pol kiri tikak daanne nedda
@disnasanjeewanikumari9880
@disnasanjeewanikumari9880 16 сағат бұрын
Man haduwa thiththa rasae
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 Ай бұрын
Beater use karanna epada
@Nadeeeeeee-1235
@Nadeeeeeee-1235 3 ай бұрын
පොල්කිරි වෙනුවට fresh milk දාන්න බැරිද?
@abheetha972
@abheetha972 8 ай бұрын
Oya kema hadana widiyata asa hithenwa Mama wariyapola
@vishwasammani7680
@vishwasammani7680 4 ай бұрын
Oven eke hadanawanam ushnathwaya kochchr thiynn onida
@lakshikasathsarani3952
@lakshikasathsarani3952 8 ай бұрын
Akki oya steam karaganna mixer eka damma bowl eka glass bowl ekakda?
@FathimaHafsa-kf9ot
@FathimaHafsa-kf9ot 8 ай бұрын
Milk ml kiyethe one
@UdeniAmarathunga
@UdeniAmarathunga 8 ай бұрын
👍👍👍👌👌supiri
@dilushikasandeepani3304
@dilushikasandeepani3304 3 ай бұрын
අක්කේ 15 ට හදන්න බිත්තර කීයක් ඕනද??
@padminidissanayake
@padminidissanayake 8 ай бұрын
Niyamai😅😅😅
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 8 ай бұрын
කුනුස්ටයිල් වටලප්පන්.. ❤😂
@erandibasnayake2233
@erandibasnayake2233 Ай бұрын
Polkiri ?
@Beauty_Blogs-Official
@Beauty_Blogs-Official 7 ай бұрын
Thank you akka ❤
@Sadunihansika-j6z
@Sadunihansika-j6z 5 ай бұрын
අක්කා කිතුල් පැනි වලින් හදන්නේ කොහොමද
@MarkFernando-mv1ch
@MarkFernando-mv1ch 6 ай бұрын
Me pramane ki denekta athida
@KavindyaSandali
@KavindyaSandali 6 ай бұрын
අක්කි වටලප්පන් එක වහන්න කොයිල් එක වෙනුවට ගන්න පුලුවන් මොනාද😢
@zainabsha1027
@zainabsha1027 8 ай бұрын
Oder ekak daganna kohomda
@shanisilva6389
@shanisilva6389 8 ай бұрын
Beater එකෙන් කරනවා.
@Hkz-t2h
@Hkz-t2h 8 ай бұрын
අනේ මට දැන් කන්ඩ ඕනේ 🤤🤤🤤
@himayasamadhi9102
@himayasamadhi9102 3 ай бұрын
Cade thiyana cap Wala thambanne kohomada
@Mm.RifkiRifki
@Mm.RifkiRifki 2 ай бұрын
Thambanna puluwan cups kadawalwala ganna thiyenawa. Cupwalata watalappan mishranaya dhala rice cooker moodiya redhdhakin othala steamer eka wahala thambanna
@user-MRS-BK
@user-MRS-BK 2 ай бұрын
සීනි එක ඇයි ගල්වෙන්නෙ නිවෙන්න තිබ්බම
@NimalPerera-z9b
@NimalPerera-z9b 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@piyumihansika8694
@piyumihansika8694 8 ай бұрын
❤😍
@pravinidanansooriya6029
@pravinidanansooriya6029 8 ай бұрын
Oya dan harima tokative wela shoi
@FILMlanthe-f2i
@FILMlanthe-f2i Ай бұрын
අතින් කලවමි කරන්නෙ ඇයි.හැන්දකින් බැරිද
@PushpaKanthi-j7m
@PushpaKanthi-j7m Ай бұрын
තක්ශිලාවේ ගේන්නම් එවන්න උදේ බලල නෑ මිස් මිල
@Tinu194
@Tinu194 4 ай бұрын
Maru kata
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna 6 ай бұрын
Devi pihitai oyata samada
@travelingandentertainment4930
@travelingandentertainment4930 8 ай бұрын
Nice video
@sahansameera5124
@sahansameera5124 7 ай бұрын
👍👍❤
@IranganishadiBasnayakaMu-tj3vl
@IranganishadiBasnayakaMu-tj3vl 8 ай бұрын
😍❤️
@raneluis2440
@raneluis2440 6 ай бұрын
👍
@YetiNews
@YetiNews 8 ай бұрын
අපිට ගන්න බැරිද ?
@nilukadamayanthi1575
@nilukadamayanthi1575 8 ай бұрын
❤❤
How to make watalappan රසම රස වටලප්පන් හදමු
6:20
SL fathima's life style
Рет қаралды 509 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Bài học cho kẻ dám bắt nạt trẻ trâu #shorts
0:55
Bibonbon Gaming
Рет қаралды 7 МЛН
28 сентября 2022 г.
0:25
@лис@
Рет қаралды 2 МЛН
пранк 🤣😂😂
0:54
Numdexx1
Рет қаралды 1,5 МЛН
Вы тоже заметили ?
0:28
Расул Шамоев
Рет қаралды 5 МЛН
Как открыть двери машины без ключей
0:59