රස වගේම සුවඳට හදන වට්ටක්කා කලු පොල් මාලුව.Wattakka Kalu pol maluwa, Pumpkin kalu pol maluwa.

  Рет қаралды 74,570

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 100
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
මේ විදියට අපිත් හදනව. නමුත් තෙම්පරාදු කරන්නෙ නැහැ. මේ විදියට හැදුවම හරිම රසයි. ඒ වගේම හොඳට තෙල් පෑදිලා තියෙනව. කන්න ආස හිතෙනව. ඇත්ත, මෙහෙම හැදුවම තුනපහ මිශ්‍ර වෙලා හරිම රසයි. 👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව්, තෙල් ගොඩක් ඕනෙ නෑ..🥰
@LankaSiriwardana
@LankaSiriwardana 12 күн бұрын
Thanks.ඒ විදියට හැදුවා.සුවඳයි රසයි
@gaya-999
@gaya-999 Жыл бұрын
ඇත්තට ම හදන්න අමාරු ඇති කියලා හිතන් හිටිය දෙයක්.ලේසියි.රස පාටයි.මේ RECIPE එක අනිවාර්යයෙන් හදනවා.. Thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අමාරු නෑ..❤️
@gaya-999
@gaya-999 Жыл бұрын
@@cookingwithchefshani ඔව් ඇත්ත මං හැදුවා.හරිම රසයි..😋ඒ තරම් රසට වට්ටක්කා කාල ම නෑ.thank you chef shani🌹
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
මගේ අම්මත් මේ විදියට තමයි හැදුවේ. මමත් ඒකම ඉගෙනගත්ත. සුවදයි රසයි. ස්තුතියි ඔයාට.
@SAHASHRI
@SAHASHRI 4 ай бұрын
මම හැදුවා මාර රසයි.. අද දෙවනිපාර හදන්න බලන්න ආවේ.. ☺ස්තූති ඔයාට❤
@inokadilrukshi2063
@inokadilrukshi2063 10 ай бұрын
මමත් මෙහෙම හැදුව හරිම රසයි 👍 ඔබට බොහොම ස්තූති
@IdushaUmayanga-mo1mn
@IdushaUmayanga-mo1mn Жыл бұрын
Kalu kudu hadana widiya kiyala denna mis.math oyage resipi balaa thamai hodak de hadanne.sthuthi oyata.theruwan saranai
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
බොහොම ස්තුතියි !ඔබතුමියට අදත් රසවත් වට්ටක්කා කරියකින් අපව දැනුවත් කලාට. තෙරුවන් සරනයි !
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
අද හදලා බලන්නම්😍❤️
@nilminyparara
@nilminyparara Жыл бұрын
හදල බලන්න ඕන වට්ටක්ක කෑල්ලක් ගෙනල්ල කලින් කියල දුන්න විදිහටත් මම හැදුව. හරිම රසට තිබුණා එදිනෙදා ට වුවමනා විදිහට දේවල් කියල දෙනවට ස්තූතියි ඔබ තුමියට.🙏😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@ThushiKanchana
@ThushiKanchana Жыл бұрын
රස පාටයි තමයි ඇත්තටම මාත් හදනවා
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👌👍🤩😋🤗
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Most welcome 😊
@dinusirimanna8444
@dinusirimanna8444 Жыл бұрын
රස පාටයි 😋❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@KalpiSadhuwasana-ok7lz
@KalpiSadhuwasana-ok7lz Ай бұрын
Man adama hadanawa,godak sthuthi,adarei oyata ,
@hussainanoordeen5754
@hussainanoordeen5754 9 ай бұрын
Excellent. You teach with your heart.
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ....හදලා බලන්නම්කෝ හෙටම....ස්තුතීයි ...❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏
@nadeemadu5794
@nadeemadu5794 Жыл бұрын
Thank chef Shani❤️its really delicious 😊
@neronero6980
@neronero6980 Жыл бұрын
Bohoma hodai puthe budusaranai ❤❤❤ adanam mata balanna puluwan una duwata thanaks
@neronero6980
@neronero6980 Жыл бұрын
දු අද ඔයාෙග් ප්‍රයිඩි රයිස් එක හැදුවා අරාබි අයට රසට තිබුනා ෙහාද කැව බුදුසරණයි යහපතක්ම ෙවිවා පුෙත්
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
තෙම්පරාදු නොකර මාත් මෙහෙම හදනව.අනික් දවසෙ තෙලුත් පාවිච්චි කරන්න ඕනි..මේ විදියට කොස් ඇටත් මරු නේද.👌👌❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Aniwaryenma ❤️
@suchethaniudeshika7664
@suchethaniudeshika7664 Жыл бұрын
Eka maru👍👍👍
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
Sure chef i will try this recipe , tnk u
@dinukidinuki5078
@dinukidinuki5078 Жыл бұрын
Wooow dakkama rasa therenawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හදල බලන්නකො..🥰
@dinukidinuki5078
@dinukidinuki5078 Жыл бұрын
@@cookingwithchefshani aniwaryenma hadanawa dear oyage recipes thamai godakma hadanne..awankawama lesi wagema rasai
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
My mouth watering thank you darling budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@sorayasaldin8234
@sorayasaldin8234 5 ай бұрын
Thank you Shani for your lovely recipe...
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
දවල්ට හදන්න දෙයක් ගැන හිත හිත ඉදියේ❤..ඔන්න එහෙනම් මන් දැන් හදනවා..බොහොම ස්තුතියි 🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰👌
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Жыл бұрын
ඔන්න ශානි දුව හදලා තිබුනා..මං කෑවා..රසට තිබුනා..❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@dhammikamalkanthi2913 🥰👌
@thamarajayasiri416
@thamarajayasiri416 5 ай бұрын
ගෙදර වට්ටක්කා පොඩ් ගෙඩියක් තියෙනවා.කවූරුවත් කන්න කැමැති නෑ.මේ විදිහට හදලා බලන්නම්.කයිද කියලා.දුවට ගොඩක් ස්තුතියි.මම එහෙම හදලා නෑ.❤
@geethaherath616
@geethaherath616 5 ай бұрын
Niyamai
@kumarirodrigo6726
@kumarirodrigo6726 Жыл бұрын
Superb
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Greetings from France budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️🙏
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
මාත් හදනවා .මීට වෙනස්.තෙල් දාල හදලා බලන්නම්කො 👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔයා කොහොමද හදන්නෙ..? ආසයි දැනගන්න..❤️
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
@@cookingwithchefshani හාල් පොල් බැදල ඒකට කොච්චි ගම්මිරිස් සුදුලුනූ අබ දාල ගලේ අබරලා මිටි කිරි වල දිය කරනව.වට්ටක්කා වලට ලූනූ අමුමිරිස් කහ ලුනු කරපිංච රම්ප කුරුදු පොත්තක් දාල දිය කිරෙන් තැම්බුනාම මිටි කිරි එක දාල සීනි චූට්ටකුත් දානවා 😄
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
@@cookingwithchefshani චෙෆ් කියල දුන්න විදිහ දැන ගත්තේ අද 😊
@lalithamanimel-mj9uh
@lalithamanimel-mj9uh 5 ай бұрын
Godak estitiy ❤🎉
@andydh9737
@andydh9737 5 ай бұрын
The video should show ln English the Items & Quantities in detail as it will help everyone.
@sanarimaldeniya2632
@sanarimaldeniya2632 Жыл бұрын
වට්ටක්කා කලු පොල් මාලුව හරිම රසයි. ❤❤🙋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@fathimahamza3163
@fathimahamza3163 10 ай бұрын
My mom also makes it this way
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🥰👍
@kavin1111
@kavin1111 Жыл бұрын
Yummy 😋
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌❤️
@nskaru
@nskaru 4 ай бұрын
Looks yummy .😢
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
Thank you 😋
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@nirmaleeperies8772
@nirmaleeperies8772 Жыл бұрын
Thanks dear 🙏❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@hiruni8780
@hiruni8780 Жыл бұрын
❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@FeeFree-xc1uo
@FeeFree-xc1uo 5 ай бұрын
Thunapaha badala danna puluwanda
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 4 ай бұрын
මම නම් අමු තුන පහ දාන්නෙ පොල් බදින කොට ඒකට දානව කොත්තමල්ලි සූදුරු අබ එනසාල් කර පින්ච කුරුදු පොත් සහ හාල් ගම්මිරිස් එතකොට රසයි ගොඩක් තෙල් දාන්න ඕන නෑ පොල් වලින් තෙල් මතු වෙනව බත් කන්න පාන් කන්න උනත් හොදයි මේක හරිම රසයි
@amalipeiris9487
@amalipeiris9487 Жыл бұрын
👊💖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💐
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
කලුකුඩු හදන්නෙ කොහොමද
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
තෙල් දාල හදල නැහැ.වට්ටක්ක එපාවෙලා ඉද්දිනෙ මේ විදිය දැක්කෙ.හදන්නම් දෝනි මම.ස්තූතියි බුදු සරණයි.චූටි දූටත් පුතු පැටියාටත්.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම රසයි හදල බලන්නකො..❤️
@namalimihirani9525
@namalimihirani9525 Жыл бұрын
Hadana gaman 😊
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 Жыл бұрын
Wattakka EPA wena kemak balamu me widiyaptath hadala
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනේ මං නන් හරි ආසයි..👌
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
👍👍👍💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
විශ්වාස කරන්න Chef Shani මම අද උදේම මේ රෙසපිය හෙව්වා 🤗, Thanks you 🙏. ටික දවසකට ලංකාවට ආව අක්කා කෙනෙක් සෙනසුරාදා රෑ යන්න කලින් මගෙන් හදලා ඉල්ලුවා, එයා pregnant. ඇත්තටම සාමාන්‍ය විදිහට තමයි මම වට්ටක්කා හදන්න දන්නේ. මේකත් එක්ක කරවල තෙල් දාලා ඉල්ලුවා. මොනාද තව add කරන්න පුළුවන් එළවළු කියලා අදහසක් දෙන්නකෝ... මේ දවස්වල Assignments තියෙන නිසා මේ පැත්තේ එනවා අඩුයි දැන්... 😣
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ගොටුකොල සම්බෝල, සැල් එකක් වගේ මරු..🥰
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
@@cookingwithchefshani එහෙම කරන්නම් Chef Shani, thanks a lot! ❤💐💐❤
@chutidoni0122
@chutidoni0122 Жыл бұрын
Thank you so much ❤😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍👍👍💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@evapriyadarshani7442
@evapriyadarshani7442 Жыл бұрын
මම හදන්නෙත් මේ විදියට තමයි. හැබැයි තෙල් දාන්නේ නෑ.මෙහෙමත් හදලා බලන්නම්😅😅😅
@nadeenadee-fn2es
@nadeenadee-fn2es Жыл бұрын
Mama තමයි ඉස්සෙල්ලා balane
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💖🥰
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
ලෙසයි හදන්න...
@soul22222
@soul22222 5 ай бұрын
Thank yoy🤍🤍
@kaviruhi7439
@kaviruhi7439 Жыл бұрын
𝖳𝗁𝖺𝗇𝗄 𝗒𝗈𝗎! 𝗌𝗈 𝗆𝗎𝖼𝗁
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
වට්ටක්කා වලට සීනි දැම්මම රස වැඩි වෙනව කියනව,මොකද ඒ ගැන හිතන්නෙ.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka aththa, samahara ewa kisima rahak na..ethakota seeni tikak dammama rasai..man kalin video wala kiyalathiyanawa..❤️.
@amithavithanage2004
@amithavithanage2004 5 ай бұрын
තෙම්පරාදු නැතිව රස වැඩි
@deepikaweledurage6396
@deepikaweledurage6396 Жыл бұрын
❤❤
@dushramotivhub
@dushramotivhub Жыл бұрын
❤❤
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 13 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 57 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 44 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 13 МЛН