වට්ටක්කා කරියක් හරියට හදමු.HOW TO MAKE A PUMPKIN CURRY. COOKING SHOW (Sri Lankan Chef).

  Рет қаралды 143,906

Travel With Chef

Travel With Chef

Күн бұрын

Hosted by chef Desha Paranavithana
Subtitles by Santhushya Dias Nanayakkara
Edited by Isira Perera
Instagram: Travel_with_Chef
Facebook Travel With Chef

Пікірлер: 177
@nirmalaudeni6368
@nirmalaudeni6368 7 ай бұрын
මම ජිවත් වේන්න කැනඩාවේ ..හදන්න හැම දෙයක්ම්ම ඔබතුමා ගේ වීඩියෝ බලලා හදන්නේ..හරිම පැහැදිලි ..ඒවගේම වේනස් රසක් අනිවාර්යයෙන් ..ඒ කෑමවල..අනිත් අය video දානකොට..ලූනු හොදනවා..කපනවා..එපා වේනවා බලන්න ගියාම ..ඕනී කරන අමුද්‍රව්‍ය ටික පෙන්නලා..නිවරදිව හදහන හැටි ඔබතුමා හරියටම කියලා දෙනවා..අපේ වේලාව අපතේ යන්නෙත් නැ..බොහොමයක් ස්තුති ඔබතුමාට ..බොහොමයක් පින් ...තෙරැවන්සරනයි ඔබතුමාට ..🎉🎉🎉🎉🎉🎉🎉
@TravelWithChef
@TravelWithChef 7 ай бұрын
Thank you 🙏❤️
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 жыл бұрын
අළුතින් උයන්න පුරුදු වෙන අයටත් හොඳයි .කියලා දෙන විදියට හදල බලන්නම හිතෙනව .ස්තුතියි ඔබට!
@indunilsilva3938
@indunilsilva3938 2 жыл бұрын
ඔබෙ ඉගැන්වීම් ඉතා හොදයි.මම වෙනදට පීට කුරුවිට මහතාගේ තමයි බලන්නේ. ඔහු වගේම ඔබත් ඉතා රසවත්ය කෑම හදන හැටි කියලා දෙනවා.ස්තුතී ඔබට පිං.
@indunilsilva3938
@indunilsilva3938 2 жыл бұрын
ඔබ ලීක්ස් උයන්න කියපු විදිහට මම ලූනු කොළ ඉසව්ව. කොලපාටට ඉතා රසවත්ය තිබුණා.මගෙ නොනා හරිම රසයි කිව්වා.ස්තුයි ඔබට.
@ravifernando1637
@ravifernando1637 3 жыл бұрын
Chief මම ඔයාගේ පරිප්පු කරිය හැදුවා. ඒ කියපු විදිහටම. ඇත්තටම රසම රසයි. අවුරුදු ගාණක් තිස්සේ කොහොමද රසට මේක උයා ගන්නෙ කියලා හිත හිත හිටියෙ. ගොඩාක් පින්. ජයෙන් ජයම වේවා! ඔයාගේ වට්ටක්කා හොද්දත් ඒ කියපු විදිහටම මම හදලා බලන්නම්. බොහොම ස්තුතියි! 👍
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
බොහොම ස්තූතියි
@ravifernando1637
@ravifernando1637 3 жыл бұрын
හායි chief, අපි ඔයාගේ වට්ටක්කා කරිය මේ දැං හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තූතියි! 👍
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@denzildenzil3428
@denzildenzil3428 3 жыл бұрын
චිිfප් ඹබෙිකැැම රසයි තව ටිකක් හඩ නගා කතාකරන්න කියල මම යෝජනා කරනව ස්තුතියි!
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@mytv9106
@mytv9106 3 жыл бұрын
ගොඩක් ස්තුතියි chef. අනික් දවසේ මමත් මේ විදිහට හදනවා.🙏🙏
@padmajayasinghe4946
@padmajayasinghe4946 3 жыл бұрын
හුරුල්ලො මාලු මිරිසට උයලා කලවම් මැල්ලුමක් මැල් එව්වනම් මරු
@chamaliranathunga1067
@chamaliranathunga1067 3 жыл бұрын
Thank u chef.I ll definitely try this out.
@rasikageeganage5509
@rasikageeganage5509 3 жыл бұрын
ෂා නියමයි ...😊😊අනිවාර්යෙන් හදනවා
@nishawijesooriya1438
@nishawijesooriya1438 3 жыл бұрын
Oba thumata godak isthuthie. Mage husband vegetarian kenek. Eyath hari aasai wattakka maluwata. Man wattakka kalu pol maluwa nam gedara nithara hadanawa. Oba thuma kiwwa vidiyatath hadanna one. Theruwan saranai obata!
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
Nihathamani sarala ma sarala aadaraniyma wonderful chef..🌹🙏🙏🙏
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@jungkook__aah9016
@jungkook__aah9016 3 жыл бұрын
ඒකට මුලින්ම දිය කිරිද මිටි කිරිද වතුර එක්ක දැන්මෙ
@anushabooks
@anushabooks 11 ай бұрын
Acorn squash me widihata haduwa. Harima rasayi. Thank you
@ShashiniPrabuddika
@ShashiniPrabuddika 4 күн бұрын
Oba thuma tamai man dakapu Aya atharin hariyatama uyanne........Mona chanel eaka baluwath thel botalayak witarak Dala ratema nati dewal Dala uyana eaka apita eapa koronawa......uba thumage Kama recipi balala tamai math uyanna eagena. Gatthe ... Harima lesi wagema gunadayakai........me wage wadasatahan issarahatath karanna labewa........
@TravelWithChef
@TravelWithChef 17 сағат бұрын
Thank you
@nuwanthifernando3786
@nuwanthifernando3786 Жыл бұрын
Mamath haduwa harima rasai .thank you chef
@margosatoday
@margosatoday 3 жыл бұрын
🥰👌 Chef don't we have to powder the mustard also with the rice and coconut? Also tell me is it the same amount of rice and coconut that we take? Is lime.or lemon optional? Great recipe.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Same amount is fine 👍
@margosatoday
@margosatoday 3 жыл бұрын
@@TravelWithChef Thanks and cheers
@lakshmijayakody3105
@lakshmijayakody3105 Жыл бұрын
@ranjithliyanarathna6455
@ranjithliyanarathna6455 Жыл бұрын
Excellent job bro. God bless you.
@imshwickz5205
@imshwickz5205 3 жыл бұрын
Omg 😍 my mouth watering 😋 Thank you so much chef
@ajanthakumari44
@ajanthakumari44 2 жыл бұрын
Onna mama haduwa ada rasama rasai curry aka mita kalin me vidihata hadala naha thank you so much
@hansamalifernando4087
@hansamalifernando4087 3 жыл бұрын
Chef කටට කෙළ එනවා 😋😋😋😋
@stellaindrani5713
@stellaindrani5713 3 жыл бұрын
නියමයිනේ pata ලස්සනයි thanks kiyala dunnata b.s.
@mankobb128
@mankobb128 3 жыл бұрын
මැල්ලුම් සාදා මාලු මිරිසට උයලාගත්ත නම් මරැ ස්තූතියි සර්
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
Wow good one
@vincesilva1128
@vincesilva1128 3 жыл бұрын
Thank you so much. 🇺🇸🇱🇰
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
නියමයි ඈ ඔක්කෝම බැලුවා ජය වේවා
@samithakoralageofficial5747
@samithakoralageofficial5747 3 жыл бұрын
Thanks Desha. Looks yummy. Great job.
@madushansupunakalanka3879
@madushansupunakalanka3879 2 ай бұрын
Chef can you make seafood creamy spaghetti. Thank you very much❤❤❤
@hansanikalshara2523
@hansanikalshara2523 3 жыл бұрын
Thank you chef.man ada me widihata haduwa godak rasai.👍
@maryslanguageschool232
@maryslanguageschool232 2 жыл бұрын
Your charming presentation worth hartiest appreciation. I learnt a lot. Thanks.
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
Made it
@madhuryaliyanage5690
@madhuryaliyanage5690 2 жыл бұрын
Thank you. It came out great. 👍
@nilanthikahandawala9951
@nilanthikahandawala9951 2 жыл бұрын
Thank you very much. I really like your recipes..
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 Жыл бұрын
Wathurenma wattakka thambannath puluwnda ita passe pol kiri ekthu karata kamak nedda chef 🤗❤
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
පුළුවන්
@adventurousthilina9795
@adventurousthilina9795 2 жыл бұрын
Thank you chef … Wonderful
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 Жыл бұрын
අද උතුම් පොහෝ දින පිළියෙළ කලා. දුවා දරුවන්ට රසවත්ව අහාර සකසා දී බ්‍රහ්මචරියාවේ යෙදෙන පින ඔබටත් අත් වේවා 🙏🙏🙏
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
🙏🙏🙏
@niluedirisinghage1881
@niluedirisinghage1881 Жыл бұрын
Thanks
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 3 жыл бұрын
දැක්කාම කන්න හිතනවා ගොඩාක් හොඳයි ලංකාවට ගියාම හදනවා
@siththieoumar1088
@siththieoumar1088 Жыл бұрын
Tks
@nikeyofficial8917
@nikeyofficial8917 2 жыл бұрын
Thanks chef
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 2 жыл бұрын
Thank you very much🌈
@roshanamerasinghe9083
@roshanamerasinghe9083 3 жыл бұрын
Thank you. Reminds my moms pumpkin curry with the same ingredients.can you do the tea bun recipe soon.
@roshanamerasinghe9083
@roshanamerasinghe9083 3 жыл бұрын
Can add umbalakada too.
@gaminitennakoon3460
@gaminitennakoon3460 3 жыл бұрын
ස්තුතියි chef අපි හදලා රස කියන්නම් බුදුසරණයි
@amuhaniyaarazak4798
@amuhaniyaarazak4798 3 жыл бұрын
Uncle can u tell us in English too please i don't know sinhala
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Its already english subtitles in the video ..please turn on CC
@chanchalabulathwatta2787
@chanchalabulathwatta2787 2 жыл бұрын
Thank you
@harshanijayasinghe5881
@harshanijayasinghe5881 Жыл бұрын
Thank you very much chef
@sasikaranasinghe3593
@sasikaranasinghe3593 Жыл бұрын
I made it and it’s delicious.
@thusharakumuduni1297
@thusharakumuduni1297 3 жыл бұрын
god bless you
@roserosie6337
@roserosie6337 3 жыл бұрын
Ammmooo wattakkaaa...Rasa pataiiii 🔥🔥
@smhaniffa1878
@smhaniffa1878 2 жыл бұрын
Good recepy thanks
@arunidilrukshi9963
@arunidilrukshi9963 Жыл бұрын
Niyamai thanks
@sugaththenuwara6045
@sugaththenuwara6045 3 жыл бұрын
ස්තුතියි chef.
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 2 жыл бұрын
Ammooo rasai rasai than you chef b.s
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Suba dawsak wewa.... Godak sthuthi yaluwe..... Harim piliwelat pirisiduwat pahadiliwath kiyla denwa... Vidiyowa balan gaman....... Budu saranai 🙏
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
බොහොම ස්තූතියි
@shamlaramya4886
@shamlaramya4886 3 жыл бұрын
🙏🙏 ලස්සනයි දැක්කම කන්න ආසයි 👍👍
@nadarajahkumarasamy5807
@nadarajahkumarasamy5807 2 жыл бұрын
Great taste all your dishes. Keep it up. Show us to make a oxtail soup
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
Made it
@Max-hx6po
@Max-hx6po Жыл бұрын
Thank you chef. .
@kalyanipushpa9540
@kalyanipushpa9540 3 жыл бұрын
very nice, thank you
@SitiBitiz
@SitiBitiz 3 жыл бұрын
Thanks for this great recipe. Easy to make and delicious. Subscribed!
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@dhilshavikramsingha6480
@dhilshavikramsingha6480 3 жыл бұрын
නියමයි ස්තුතියි ඔබට
@safrafowzi6579
@safrafowzi6579 2 жыл бұрын
Hondater thayrener widihiter kiyalah dunnater isthoothee
@moureenperera2662
@moureenperera2662 2 жыл бұрын
thanks 🙏
@uindrani3199
@uindrani3199 Жыл бұрын
O හොදයි අලුත් විදියට oya මහත්තයට ගොඩක් ඉස්තුති
@rekajayaweera4239
@rekajayaweera4239 3 жыл бұрын
Thanks 👍
@niroshasudarshani4392
@niroshasudarshani4392 3 жыл бұрын
Good job .....🌹🌹
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai malliyo thanks for you danumatha karata ma Kuwait setai 🇰🇼🕊🇰🇼🕊🇰🇼⚘💗
@mastmastr2029
@mastmastr2029 3 жыл бұрын
නියමයි.
@neetha4487
@neetha4487 3 жыл бұрын
Thank u chef . Theruwan saranai!!!!
@champiy5006
@champiy5006 3 жыл бұрын
Looks delicious!! 👏💜🇺🇸
@ranjaniperera2002
@ranjaniperera2002 3 жыл бұрын
Thank u gammirs demme ne needa
@thanujakawushali8681
@thanujakawushali8681 3 жыл бұрын
Sha niyamai chef mamath hadanawa
@dulsymeepali3042
@dulsymeepali3042 2 жыл бұрын
Thank you chef
@Bro-be-happy2024
@Bro-be-happy2024 2 жыл бұрын
Super
@sweetangeleta
@sweetangeleta Жыл бұрын
Can i file the same recipe without haal pol powder? PS: try*
@TravelWithChef
@TravelWithChef Жыл бұрын
Yes, you can
@sweetangeleta
@sweetangeleta Жыл бұрын
@@TravelWithChef thank you so much!
@amara-pn8yw
@amara-pn8yw 3 жыл бұрын
Your pumpkin curry seems to be excellent. Thank you.
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
Thank you
@kelumwijayathilaka6619
@kelumwijayathilaka6619 Жыл бұрын
👍
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
හොඳට රස තියන වට්ටක්කා යොයාගන්න තමයි අමාරැ,ඔය විදිහටම ලෙල්ල තියන වට්ටක්කා ගත්තා දියම දිය රහයි...
@LIVINGAUSTRALIASINHALA
@LIVINGAUSTRALIASINHALA 3 жыл бұрын
Excellent chef ♤♤♤
@nilanthiliyana3464
@nilanthiliyana3464 2 жыл бұрын
Niyamai
@sadahamsewana7605
@sadahamsewana7605 3 жыл бұрын
Thank,putha Budusarani 🌹🌹🌹🙏🙏🙏
@hemanthimadihahewa6958
@hemanthimadihahewa6958 3 жыл бұрын
Looking tasty...thank you chef👍👍👍🙏
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
Made it
@ambagahagefernando2896
@ambagahagefernando2896 3 жыл бұрын
Good job 👍
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 10 ай бұрын
Made it❤❤
@anandathilakasiripetangoda3153
@anandathilakasiripetangoda3153 3 жыл бұрын
බොහොම ස්තූතියි, ඔබතුමාට!
@nadeeshapriyadarshani1034
@nadeeshapriyadarshani1034 2 жыл бұрын
Pumpkin epa wela hitapu api dn ayeth kanawa… Thanks You
@indraxxx5298
@indraxxx5298 3 жыл бұрын
Ammooo goob
@fayasfayas766
@fayasfayas766 3 жыл бұрын
Godak rasa ethy obata teruwan saranai
@dineshpriyankara5077
@dineshpriyankara5077 7 ай бұрын
Obathumage Recipes maru… Ath audio aka ahenne na oyage voice aka
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 Жыл бұрын
ස්තුතියි
@niroshikamunasingha83
@niroshikamunasingha83 3 жыл бұрын
Thanks oyata
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 3 жыл бұрын
😋😋😋😋👌👌😋
@eyeshapriyanthika3969
@eyeshapriyanthika3969 3 жыл бұрын
මේක මේක තමයි අපේ ගම්බද ගෙවල්වල ඉස්සර උයන්නේ ...බොහොම ස්තුතියි ඔබට ....සෞදි අරාබියේ සිට ..
@dhammikafernando5662
@dhammikafernando5662 3 жыл бұрын
I can almost feel the smell. Looks so tasty..tks Best recepi ever
@indikanawarathna5744
@indikanawarathna5744 Жыл бұрын
Aehen ne pako
@lochanaabeygunawardena3715
@lochanaabeygunawardena3715 3 жыл бұрын
කලු පහේත් මේ අතරට දාන්න පුලුවන් ද?
@TravelWithChef
@TravelWithChef 3 жыл бұрын
පුළුවන්
@harshirathnayaka1640
@harshirathnayaka1640 3 жыл бұрын
Thank you very much ceff so yummyy
@renuphone8943
@renuphone8943 3 жыл бұрын
මිරිස් කුඩු දන්නෙ නැද්ද
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
mmm maru
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
Chefo chiken dewal oni
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරම රස පාටයි ගොඩක් සතුතියි
@chrishanthigunathilaka4068
@chrishanthigunathilaka4068 Жыл бұрын
🎉
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
Yummy
@gayanathula899
@gayanathula899 Жыл бұрын
Man nam oya hadana ewa hadanawamai.denuth wattakka hadana gaman
Whoa
01:00
Justin Flom
Рет қаралды 61 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 49 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 20 МЛН