දවල්ට උයන මාළු වලින්,කෑලි කීපයක් තියන්, රෑට මේ සුප් එක හදන්න.වේලක් ගොඩ .සී ෆුඩ් සුප් .Seafood Soup.

  Рет қаралды 11,884

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 53
@malinivithana3780
@malinivithana3780 2 ай бұрын
අමුතුවෙන් වියදමක් නැතුව, හදිසියට මේ වගේ දේවල් හදන්න මතක් කර කියා දීම ගැන දුවට බොහොම ස්තුතියි ,
@chaminisadamali667
@chaminisadamali667 Жыл бұрын
රෑට ආහාරයට ගන්න පුලුවන් ආහාර හදන්න කියා දෙන්න chef. ඔයාට ගොඩක් ආදරෙයි.❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@linda3333sessy
@linda3333sessy Жыл бұрын
මම මේ මැල්ලුම අද හැදුවා ඇත්තටම හරිම රසයි 1st time leeks malluma kawe thanks chef shani mama oyage kama nitharama hadanawa oya hodatama kiyala denawa simple widiyata
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
අනිවාර්‍යෙන් අද ඩිනර් එකට හදනව.උදේට තම්බපු මුoඇට ටිකකුත් තියනව.ඒකත් දාල හදල බලමු. ස්තූතියි ඔයාට..❤
@nehamathews611
@nehamathews611 Жыл бұрын
ඔයා නම් සුපිරි දක්ෂයෙක්. මෙහෙම අය වාසනාවක්. මං නම් ඔයාට මාරම කැමතියි . මේ ලෝකේ අපි වගේ අදක්ෂයින් අතරට මේ වගේ දක්ෂයෝ බිහි වුනේ කොහොමද . අපි හරිම මොට්ටයෝ shani. ඇයි අපිට බැරි වුනේ .shani . ඔයාට ජයෙන් ජයම වේවා ...... ❤
@AnomaPriyadarshani-dn2zr
@AnomaPriyadarshani-dn2zr Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා 🌷🌷🤗
@mangalikasooriya9863
@mangalikasooriya9863 Жыл бұрын
Ane baboo mae soup ekanam hathala bontama onae budu s puthà oyata❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@PiyumiDilrukshi-bd3qc
@PiyumiDilrukshi-bd3qc Жыл бұрын
ස්තූතියි cheaf Shani රසවත් රෙසෙපි එකක් අරන් ආවාට.උයද්දි ඔයා කියලා දෙන ටිප්ස් ගොඩාක් වටිනවා.සැල්දිරි දඩු වෙනුවට ලීක්ස් දඩුත් ගන්න පුළුවන් නේද.❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Leeks dandu kiwwe..kanda kotasada?
@PiyumiDilrukshi-bd3qc
@PiyumiDilrukshi-bd3qc Жыл бұрын
ඔව් ඒවා තමා
@udayakumara6517
@udayakumara6517 Жыл бұрын
නියමයි සුපිරි හොදේ පාට වගේම රසවත් ඇති
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Rasai..❤️
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thank you....Thawa soup recipes tikak danna miss please.
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ලේසියි පහසුයි නියමයි❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow hari lesi..❤️
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
❤❤හදන්නම ඕන සුප් එකක්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Anith ♥️
@nethminihangawatte9207
@nethminihangawatte9207 Жыл бұрын
Can you bring hoppers receipe pls
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
OMG! thank you chef❤
@ShiraniTissaarachchi
@ShiraniTissaarachchi Жыл бұрын
I'm sure it's delicious🎉❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌❤️
@ChamariWickramarathna
@ChamariWickramarathna Жыл бұрын
Thank you chef.kindly upload a vedeo of Fish stew with veggies and thick gravy.😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍♥️
@mahindaratnepahalawattaara4492
@mahindaratnepahalawattaara4492 Жыл бұрын
Thanks ,good .
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
❤❤❤❤ No words to say thank dear chef. yr explanation also so decent. I like it
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So nice of you..♥️
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 Жыл бұрын
Super❤
@shalaswork5301
@shalaswork5301 Жыл бұрын
1st viewer 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊 Thank you, Shalani..❤️
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
👍👌💃
@dhammikaamarasinghe3821
@dhammikaamarasinghe3821 Жыл бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ Жыл бұрын
❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 Жыл бұрын
Thank you😊🤍🌻
@wdlranjani
@wdlranjani Жыл бұрын
😊😊😊😊❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@priyanirangika8435
@priyanirangika8435 Жыл бұрын
❤️🌹👍
@evaranjanie5701
@evaranjanie5701 Жыл бұрын
සැල්දිරි දන්ඩට වඩා කොල දැම්මම රසයි .ඔබතුමියගේ අදහස කියන්න ,සැල්දිරි කොල කෑවට කමක් නැත්ද.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ow kanna puluwan..api hotels wala 100kata 200 kata Soup hadaddi owa sampurnayenma danawa..habai me dandu wala thama e suwanda rasa wadi..♥️
@ranjaniilandari326
@ranjaniilandari326 Жыл бұрын
Oya ගත්තේ mona maluda
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Barramundi ( Modha) saha Snapper ekata nan sinhalen kiyana nama danne na..♥️
@shaminibiyagamage5641
@shaminibiyagamage5641 Жыл бұрын
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Жыл бұрын
Stutimise.viswasaktiyalabeva
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@sunethrasauri7940
@sunethrasauri7940 Жыл бұрын
❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@sudarshikageethani879
@sudarshikageethani879 Жыл бұрын
💖💖💖💖💖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@buddhininilushika1565
@buddhininilushika1565 Жыл бұрын
❤❤
@Kulasinghasenani8
@Kulasinghasenani8 Жыл бұрын
❤❤❤
Delicious Chicken Vegetable Soup | How to Make Chicken Soup at Home
4:39
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,6 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 44 МЛН
Fish HEAD Soup + Fish Stock from Scratch! (Fish Tea, Fish stew)
10:32