KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala
5:01
චිකන් ඩෙවල් රසට කන්න සෝයාමීට් ග්‍රේවි | Soya Meat Gravy Recipe | Meal Maker Gravy
7:07
How Strong is Tin Foil? 💪
00:25
Human vs Jet Engine
00:19
Это было очень близко...
00:10
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
ගෙදර තුනපහ වලින් කලුවට,රසට සෝයාමීට් කරියක් හදන හැටි.Soya Meat Black Curry
Рет қаралды 22,516
Facebook
Twitter
Жүктеу
1
Жазылу 377 М.
Cooking with Chef Shani
Күн бұрын
Пікірлер: 71
@Siriwardhna
5 ай бұрын
මොනවා කරලා හැදුවත් රස නැති කැමක්..Thank u 👩🍳 මෙහෙම හදලා බලන්නම්😊
@cookingwithchefshani
5 ай бұрын
මගේ අම්මත්, ඕකම කියනවා..මං තමයි හදල දෙන්නෙ..❤️
@SharmaineJayatilleke
5 ай бұрын
Maath okama thama kiyanneth🥺
@SharmaineJayatilleke
5 ай бұрын
Bakery wala soya meat bun wala tiyena beduma superb.. e rasata thel hindala bedala hadana widiya dennako
@kumarikaly8494
5 ай бұрын
මම නම් සෝයි උයනකොට, උතුරන වතුරට ලුනු චුට්ටක් එකතු කරලා තමයි සෝයි ටික තම්බා ගන්නේ. ඊට පස්සෙ නැවත දෙපාරක් විතර පිරිසිදු වතුරෙන් සෝදලා, හොඳින් මිරිකලා තමයි උයන්නේ. උයන්නේ මේ විදිහටම තමයි ..💜️🙏💜️
@zeenathcarrim
5 ай бұрын
Asama na 😂😂😂
@sachiudawaththa5525
5 ай бұрын
මං ආසම හැමදාම හදන රෙසිපියත් එක්ක ගැලපෙන්න කන්න හදා ගන්න පුලුවන් තව ජාති දෙක තුනක් කියන එකට.මගෙ කෑම වේල වෙනදට වැඩිය රසවත් වෙනව ඒකෙන්.ස්තූතියි ඔයාට❤
@chithranikulathilaka3509
5 ай бұрын
ඇත්තටම මගේ කටට කෙලත් ආවා. ඒ තරමටම ලස්සන පාට තෙල් පෑදිලා කන්න ආස විදියටම තිබුනා. කතාව අඩුවෙන් ලස්සනට පැහැදිලි කලා. 🙏❤️👍
@cookingwithchefshani
5 ай бұрын
🙏🥰
@himalkosala8136
3 ай бұрын
ඒ අපේ අම්මනෙ කයිවාරුව ගහන්නෙ 😊
@manjelafrancis
5 ай бұрын
අපේ ගෙදර හැමදාම හදන කෑමක්. ඒ අපි වෙජිටේරියන් නිසා. ඒ නිසාම විවිධ ආකාරයට හදන්න දැන ගන්න එක හෙදයි. මේකට තක්කාලි එකතු කරලයි මං හදන්නේ. Thank you for the recipe.
@mis.darshi1236
5 ай бұрын
Wooow රස සෝය කරි එකක් මේහේම හදන්න ඕනේ 👍👍👍❤️❤️❤️
@sithmimuthukawindi2807
5 ай бұрын
😮අද නැන්දා උදේම ඇවිල්ලා..❤❤හොදටම වැස්ස නැන්දේ තාම දොයි මං.😊
@cookingwithchefshani
5 ай бұрын
Good morning..❤️🥰
@PathminiPerera-hb5bq
5 ай бұрын
මමත් ආසම කැමක් මේ විදිහට හදන්නම් බුදුසරණයි දුව ..💕
@cookingwithchefshani
5 ай бұрын
🙏🙏🙏🥰❤️
@dsjayawardhane3498
4 ай бұрын
මේකට උලුහාල් දැම්මම රසයි...❤
@m.a.d.ashiromi8304
5 ай бұрын
ගොරකා වෙනුවට සියඹලා දැම්මාම තවත් රසයි❤😋
@anuradhaabhayawardhana3860
5 ай бұрын
We like to have it this way(only with water). One of the best recipes for vegetarians. Thanks for sharing❤
@cookingwithchefshani
5 ай бұрын
My pleasure 😊
@janakiewijekoon1050
5 ай бұрын
👌,as a vegetarian that's good for me,
@usernirosha
5 ай бұрын
👌👌මාත් ආස මෙහෙම කලුවට හදන්න
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@Santhoshiniweerasinghe
5 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👌👍🤩😋🤗
@cookingwithchefshani
5 ай бұрын
Most welcome 😊
@kosalaumalimunasinghe4736
5 ай бұрын
Balannath kalin like kala...mamath asai මෙහෙම ...hadala balannamko chef...want to try your recipe
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@viseekiy3971
5 ай бұрын
නැන්දේ වතුර වෙනුවට උකු පොල් කිරි දාලා හැදුවා නම් මාර රහට තියෙයි නේ❤❤❤❤❤
@cookingwithchefshani
5 ай бұрын
ඒක වෙනම රසක්. නැතුව වෙනම රසක්..ඔයා කැමති නම් එකතුකරගන්න පුලුවන්..❤️
@inokadesilva7413
5 ай бұрын
I am a fan of yours from Sydney. Please make a original lump rice.❤
@cookingwithchefshani
5 ай бұрын
Will do one day..Thank you..❤️
@ramyapremadasa9998
5 ай бұрын
මම ගොරකා දාන්නේ නැහැ . හැබැයි අර්තාපල් ගෙඩියක් පොඩි කොටු කපලා එකතු කරනවා . Thanks chef .
@manikkumari-hp2wv
Ай бұрын
Balamuko. Hadala❤❤❤
@rhondagailtaylor4792
5 ай бұрын
Thank you for sharing. ❤
@cookingwithchefshani
5 ай бұрын
You are so welcome❤️🥰
@ChamoDika
5 ай бұрын
Mn soya thel daddi kawadawat goraka danne ne.embulk eddi mata eka hari ne wage.eth oyage krameta goraka dala hdala blnnm.mokda oyage recipe mn godaak balnawa.oyage kema dakiddit aasai mata❤❤
@cookingwithchefshani
5 ай бұрын
ගොඩක් ඇඹුලට නෙමේ, ටිකක් දාන්නෙ..මස් මාළු වලට වගේ..
@reshaniranasinghe
5 ай бұрын
Can you share a lump rice recipe .?
@SumithPerera-ee1yp
5 ай бұрын
පෝය දවසේ තිබිබනමි මිස්ගෙ රෙසපිය බලලා අදනවා.
@cookingwithchefshani
5 ай бұрын
🥰❤️
@wasanthaekanayaka9097
5 ай бұрын
එක පාර ගොඩක් හදලා තියගෙන දවස් කීපයක් කෑවට කමක්නැද්ද මිස්
@kusumcuttilan293
5 ай бұрын
Thanks duwa ❤
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@chamaradhanuska2438
2 ай бұрын
👍
@princerajitha5919
4 ай бұрын
Thanks
@cookingwithchefshani
4 ай бұрын
Welcome
@ShiyamaleePathiratne-zi2xj
5 ай бұрын
Shani පෙන වගෙ තියෙන්නේ මොන්වද හෝ දන අවස්ථාවෙ කියන්ඩ පුළුවන් ද ,ඔයාගෙ රෙසිපි වලට හරිම ආසයි ❤
@malshasrimali2723
5 ай бұрын
Lankawe tiyana kisima soya mit ekak wath mona dala haduwath rasa na mis ..rasa karaka danmama tikak rasai
@cookingwithchefshani
5 ай бұрын
මට නං මෙහෙම හැදුවම රසයි..❤️🥰
@SharmaineJayatilleke
5 ай бұрын
Heduwata passe kade hodi ekak danna. Ethakota rasai. Mama ehema karanawa😅
@madavisamaraweera.5797
5 ай бұрын
Thank you.❤
@sithmimuthukawindi2807
5 ай бұрын
සෝයා මීට්❤❤❤❤❤❤..🤤🤤🤤🤤
@cookingwithchefshani
5 ай бұрын
❤️🥰
@ireshamadushani5009
5 ай бұрын
Asama kamak.kochchra pahe dala haduvath rasata anne nane😢.meka try karala balanna one
@cookingwithchefshani
5 ай бұрын
Hadala balannako..🥰❤️
@randi_085
5 ай бұрын
♥️👌👌♥️🇱🇰🇱🇰🇱🇰
@cookingwithchefshani
5 ай бұрын
🥰❤️
@randi_085
5 ай бұрын
@@cookingwithchefshani love you Nanga ♥️🥰. Budu saranai ♥️
@Shivanthi6
5 ай бұрын
can u make carrot sandwiches please?
@cookingwithchefshani
5 ай бұрын
👍🥰❤️
@sithmimuthukawindi2807
5 ай бұрын
කලුවට හදනවා නම් ඇයි කහ දාන්න ඕනේ.😢
@cookingwithchefshani
5 ай бұрын
කහ මම කැමතිම පාට හින්ද..🤣🤣 විහිලුවක් කරෙ. කහ නොදැම්මනන් කලුවට හැදුව වුනත් ආස හිතෙන්නෙ නැති පාටක් එන්නෙ. ඒ වගේම රසකුයි, ගුණයකුයිත් එකතු වෙනවා. බීට් රූට් උයද්දිත් මම කහ පොඩ්ඩක් දාන්නෙ ඒකයි.🥰
@thamarajayasiri416
5 ай бұрын
මමත් ගෙදර හදපු තුනපහ තමයි දාන්නේ.හැබැයි පොල්කිරි ටිකක් දානවා.
@cookingwithchefshani
5 ай бұрын
ඔව් එතකොට වෙනම රසක්.❤️🥰
@dhammikamalkanthi2913
5 ай бұрын
Epa welama thiyena deyak hadamuko me widiyatath
@sithmimuthukawindi2807
5 ай бұрын
මං හැදුවොත් ඉතින් හදන්නෙම සෝයාමීට්නේ..🤭...එපා වෙන්නේ නැතුව තියෙයි ඈ..😂😂
@cookingwithchefshani
5 ай бұрын
@@sithmimuthukawindi2807 ඔය දෙන්න නෑයොද? 🤔❤️
@sithmimuthukawindi2807
5 ай бұрын
@@cookingwithchefshani මේ මගේ අම්මා නැන්දේ 🤭
@cookingwithchefshani
5 ай бұрын
@@sithmimuthukawindi2807 අනේ දෙන්නම කමෙන්ට් කරාට, මම දැනන් හිටියෙ නෑනෙ..🥰
@sithmimuthukawindi2807
5 ай бұрын
@@cookingwithchefshani ☺️☺️☺️☺️
5:01
මෙහෙම "සෝයා මීට්" හැදුවම, වෙන මොකුත්ම ඕනි නෑ | Sri Lankan Soya Meat Curry | Soya Meat Recipe Sinhala
Ceylon Kitchen
Рет қаралды 319 М.
7:07
චිකන් ඩෙවල් රසට කන්න සෝයාමීට් ග්‍රේවි | Soya Meat Gravy Recipe | Meal Maker Gravy
Traditional Village Kitchen
Рет қаралды 144 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 61 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 184 МЛН
00:10
Это было очень близко...
Аришнев
Рет қаралды 7 МЛН
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 18 МЛН
7:02
රසම රස සෝයා මීට් කරියක්| මේ විදිහට සෝයා මීට් හදලා බලන්න. | Soya Meat Curry #srilankanfood #vegan
California Kitchen
Рет қаралды 6 М.
8:18
රජෙක්ට රජකම ගැන හිතෙන හැටි | Dinesh Muthugala | Episode 116
You Tube Thaksalawa
Рет қаралды 200 М.
4:57
සෝයා මීට් ලවර්ස්ල වෙනුවෙන්මයි.ගෑවුන තැන කන්න පුලුවන් |soya meat curry | soya curry
Cook With Sudu
Рет қаралды 331 М.
5:05
රසකාරක නැතුව, මස් වගේම රසට "සෝයා මීට්" උයමු | Soya Meat Recipe Sinhala | Soya Meat Curry
Ceylon Kitchen
Рет қаралды 96 М.
28:52
හැමදාම මගේ තොරතුරු අහන අයට..මේ මගේ කතාව. My Story as a Chef, as a Wife, as a Mother.
Cooking with Chef Shani
Рет қаралды 83 М.
7:22
ගමේ රසට මස් වගෙ කන්න සෝයාමීට් කරිය | Soya Meat Gravy Recipe
Traditional Village Kitchen
Рет қаралды 55 М.
6:16
රසකාරක නැතුව මස් වගේ රසට සෝයාමීට් උයමුු|Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,7 МЛН
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 998 М.
5:46
පොල් කිරි නොදා හදපු මස් වගේ රසට සෝයාමීට් | Sri Lankan Soy Meat Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 189 М.
7:59
ගෙදර අය පුදුම කරවන්න මං සෝයා මීට් හදන විදිය සෝයා මීට් බැදුම Soy Meat recipe Kusala's Simple Life😍
Kusala's Simple Life
Рет қаралды 137 М.
00:25
How Strong is Tin Foil? 💪
Brianna
Рет қаралды 61 МЛН