ගමේ රසට මස් වගෙ කන්න සෝයාමීට් කරිය | Soya Meat Gravy Recipe

  Рет қаралды 53,722

Traditional Village Kitchen

Traditional Village Kitchen

Күн бұрын

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Soya Meat Gravy Recipe.
Ingredients - Soya meat (සෝයාමීට්)
Salt (ලුණු)
Coconut oil (පොල්තෙල්)
Water (වතුර කෝප්ප )
Fenugreek (උලුහාල්)
Curry powder (තුනපහ)
Chili powder (මිරිස් කුඩු)
Turmeric powder (කහ කුඩු)
1st Mixture(පලමු කොටාගත් මිශ්‍රණයට අවශ්‍ය අමුද්‍රව්‍ය)
Curry leaves (කරපිංචා)
Garlic (සුදුළුණු බික් 5)
Onion (රතු ලූනු ගෙඩ් 5-6)
Ginger (ඉගුරු කෑල්ලක්)
Tomato (තක්කලි ගෙඩි 2)
2nd Mixture (දෙවන කොටාගත් මිශ්‍රණයට අවශ්‍ය අමුද්‍රව්‍ය)
Cloves (කරාබුනැට්)
Black Pepper (ගම්මිරිස් )
Peanut (රටකජු 50g)
Cinnamon (කුරුදු කැබැල්ලක්)
Mustard seeds (අබ)
Coriander (කොත්තමල්ලි)
Cumin Seeds (සූදුරු)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - www.youtube.co....
Watch all our videos - www.youtube.co....
Thank you so much everyone for always watching my videos. Good luck!
#traditionalvillagekitchen #soyameat #soyameatcurrysrilankan #soyameatrecipesinhala #soyameatrecipe #soyameattheldala #soyameatbaduma #apéamma #apeamma #apeamma #amma #mealmakergravyintamil #soyachunkscurryrecipe #soyachunksmasala #mealmakerrecipe #soyameatdevilsrilanka #සෝයාමීට්කරිය soya meet, original, soya curry, සොයා මීට්, සොයා, ape amma new video, chammi imalka new video, sakiya new video, iraj new video, ada derana news, hiru news, rasaduna, the voice teens sri lanka, anomas kitchen new video, traditional me video, chef deena dhayalan, anajaraipetti, adupankarai, zee tamil deena, jaya tv deena, chef deena kitchen, cdk, chef deena recipes in tamil, tamil cooking show, cooking show, chef deena, meal maker recipes in tamil for rice, soya chunks recipe, meal maker gravy, how to make soya recipe in tamil, how to make soya recipe, how to make soya chaap recipe, simple side dishes, pepper fry, soya chunks pepper fry recipe, soya chunks pepper fry tamil, meal maker, side dish for chapati, soya bean curry recipe, how to make soya chunks curry, how to make meal maker curry, nutria soya chunks curry, restaurant style soya chunks curry, chettinad soya chunks gravy, soya chunks kurma, soya chunks recipes, indian soya chunks curry recipes, protein rich soya bean recipe, side dish for poori, how to cook meal maker gravy, asmr cooking, dindigul food court, soya meat recipe sri lanka, soya meat hadana hati, soya meat hadana vidiya, recipes sinhala, spicy soya meat curry recipe, easy soy meat curry with coconut milk, jaffna style soya meat curry, best soya meat curry dish sri lankan, vegan soya meat curry recipe, sri lankan cooking channel, sri lankan recipes m.r kitchen, sri lankan recipes in sinhala, සෝයාමීට්, සෝයාමීට් රෙසිපිය, සෝයාමීට් කරිය, සෝයාමීට් කරිය සාදන ආකාරය, සෝයාමීට් කරිය හදන විදිය, සෝයාමීට් හදන හැටි, සෝයාමීට් රසට, meal maker curry, soya meat curry recipe sinhala, soya meat curry sri lankan tamil, soya meat kirata, soya meat ape amma, soya meat biryani, soya meat recipe in tamil, sinhala cooking recipes videos, සෝයාමීට් recipe, soya recipes, dinner recipes sri lanka, සෝයා මීට්, සෝයා මීට් තෙලට, පරිප්පු කරි, traditional village cooking, soya chunks curry, soyabean ki sabzi, soyabean ki sabji, soyabean sabzi, soya chunks curry recipe in hindi, how to make soya chunks, soyabean ki sabji bnane ki vidhi, soya bean ki sabji kaise bnate hai, soya chunks masala recipe, lunch box recipe, soya chunks curry recipe by chef ashok, tasty soya chunks masala, cooking with chef ashok, ape amma channel, meet, soya meat curry sri lankan style, how to make soya meat curry

Пікірлер: 55
@TheMrgoodboy2
@TheMrgoodboy2 8 ай бұрын
මම මේක හැදුව. නියමයි. පොඩි ඉල්ලීමක්. අමු ද්‍රව්‍ය වල ප්‍රමාණ දාන්න. Video එකේ බැරිනම් discription එකේ දාන්න. පොඩි දෙයක්. ඒත් ඒක හරිම වැදගත්.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
හරි description එකේ දාන්නම් අනිවාර්යයෙන්❤️❤️
@TheMrgoodboy2
@TheMrgoodboy2 8 ай бұрын
@@traditionalvillagekitchen Thank you. විශෙෂයෙන්ම කුළුබඩු වල ප්‍රමාණ. ඒක තමයි උයන්න පුරුදු වෙන අයට අමරුම. තේ හැඳි හෝ මේස හැඳි මිමි වලින් දැම්ම නම් හරි (බාග, කාල, තුන් කාල, සම්පූර්ණ හැඳි වශයෙන්....)
@dileepaashan7066
@dileepaashan7066 Ай бұрын
Godak sthuthi💐🌼💐
@vajirafernando2888
@vajirafernando2888 4 ай бұрын
අර පිහිය තියන් කපන විදිය මරු.ආසයි බලන් ඉන්න.එත් පරිස්සමෙන්.❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
හොදට හුරුවෙලා නිසා බයවෙන්න දෙයක් නැහැ.😌 බොහොම ස්තුතියි ❤️❤️
@MayumiDesilva-lo6vf
@MayumiDesilva-lo6vf 8 ай бұрын
හරිම රස පාටයි..මමත් සෝයා හදද්දි කෑලි වලට කඩනවා...හදලා බලන්න ඕනා මෙහෙමත්❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@tharusanjeewani26
@tharusanjeewani26 8 ай бұрын
ඒකනම් හරිම රස පාටයි.මං ඔයාගෙ රෙසිපි කීපයක්ම හැදුව..ඒව ඒ විදියටම ආව..මේකත් හදන්න ඕන.❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@FlavoursOfceylon
@FlavoursOfceylon 8 ай бұрын
I simply ❤ur cooking style , I always look forward to seeing ur videos 👏👏👏👏👏👏👏
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@panchayt8606
@panchayt8606 3 ай бұрын
අම්මෝ අක්කේ උලුහාල් ගොඩක් දාපුවම තිත්ත ය් නේ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
තේ හැන්දක් ගානට දාගන්න ඔනේ❤️
@pabawathieperera9118
@pabawathieperera9118 4 ай бұрын
Serve on a white plate not on a brown colour plate.......Nice video........
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Yes! Thank you!❤️❤️
@user-bx6qk8ih7m
@user-bx6qk8ih7m 7 ай бұрын
හදලා balannna oni❤❤😂
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
හදල බලල රස කොහොමද කියල කියන්න ❤️❤️
@MOHOMAD-nn2uj
@MOHOMAD-nn2uj 5 ай бұрын
Thakkali venuvata siyambala demmata kamak nadda
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Kamak na
@shiromiranepura6627
@shiromiranepura6627 7 ай бұрын
Harima rasa paatai ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@dilrukshikarunarathna
@dilrukshikarunarathna 7 ай бұрын
චිකන් මෙහෙම හදපුවාම රස ඇති නේද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
ඔවු ඔය විදිහටම හදන්න පුලුවන්
@AththanayakaEranga
@AththanayakaEranga 7 ай бұрын
Harima rasa patai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@nayananandani8281
@nayananandani8281 8 ай бұрын
මේ කෑම හදන එක ලස්සන වෙන්න පිලිවෙලට ලුනු සුද්ද කරන කොටන එවාත් බලපනවා ඔයා කරන ව්දිය හොදයි ලුනු මිරිස් වතුරට දාන ව්දියට ආසයි ඒ ගැම් ව්දිය දැන් ලෑල්ලට කපන්නේ දොස් නොකියා බලා රස ව්දින්න
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@stshivavlog
@stshivavlog 8 ай бұрын
Very tasty
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@lovelykitty9218
@lovelykitty9218 7 ай бұрын
රටකජු හරි විදියට බදින්නෙ කොහොමද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
රටකජු පිරිසිදු කරල ගත්ත වැලි වල දාලා බදින්න ඔනෙ.
@WowYummy-ov5xk
@WowYummy-ov5xk 8 ай бұрын
Ekanam maru mad curry ekak wage
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Thank you so much❤️❤️
@charitheclipse8926
@charitheclipse8926 7 ай бұрын
Asai lankawe widiyata kanna. Mehe tiyana amu drawya quality ne.😢
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
🥲🥲
@nethmiperera3644
@nethmiperera3644 7 ай бұрын
😋😋😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 8 ай бұрын
Aluth deyak hadanna ona.issarawage dan thiyena sooya rasa nane.
@tharusanjeewani26
@tharusanjeewani26 8 ай бұрын
අනේ ඔව්..කොම ඉව්වත් කිසිම රසක් නෑ.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
ඒක ඇත්ත
@drobshidrubshi4436
@drobshidrubshi4436 8 ай бұрын
🩷🩷❤️❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@panchayt8606
@panchayt8606 3 ай бұрын
රට කජු වෙනුවට ආදෙශකයක් තියෙනවද .රට කජු දාන්නේ mokadha
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
කජු දාන්න පුලුවන් නැත්නම් මිටිකිරි දාල හදන්නත් පුලුවන් නියම රස ගන්න නම් කජු හරි රටකජු හරි දාන්න
@sriyanifrenando554
@sriyanifrenando554 8 ай бұрын
අය්යෝ සමහරු න්ගේ වීඩියෝ බලන්න එපා වෙනවා ලුනු ගෙඩිය සුද්ද කරන එකය් කපන එක දාන්න එපා කෙටි කරන්න අනේ එතකොට හරී වටිනවා
@chamaraanushka5187
@chamaraanushka5187 8 ай бұрын
😂😂😂 ඕක ඉස්සරහට යවලා බලන්න කවුරුත් ආසාවට බලන්න යූටියුබ් වීඩියෝ දාන්නෙ නැහැ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 8 ай бұрын
Hari awata ganna welawa adu karannam
@user-wg7wt4nr9n
@user-wg7wt4nr9n 7 ай бұрын
ලූනු සුද්ද කරද්දි ඇස් දනවද 😂😅
@thirunikaveesha80
@thirunikaveesha80 3 ай бұрын
Ane
@thirunikaveesha80
@thirunikaveesha80 3 ай бұрын
Ban
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 120 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 27 МЛН